නෙළුව ඉදන් ලෝක උරුම සිංහරාජය මායිමෙන් ලංකාගමට !!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • නෙළුව ඉදන් ලංකාවේ ලස්සනම බස් පාරකින් ලංකාගමට ගියපු සුන්දර චාරිකාව !! #bus #ලස්සන බස් පාරක් #tlogwithAnuradha #travel #travelvlog #neluwa #lankagama #singharaja #srilanka #srilankavlog #srilankatouristplaces

ความคิดเห็น • 282

  • @swarnasuraweera283
    @swarnasuraweera283 หลายเดือนก่อน +11

    මේ පසූබිම් සංගීතය කන්දොස්කිරියාවක්.
    එය නතර කරානම් අපූරුයි.අනර්ඝයි.
    ගොඩක් ස්තුතියි.💐

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks หลายเดือนก่อน +15

    😮 ගාල්ලේ තියෙන හික්කඩුව,උණවටුන,ගාල්ලේ කොටුව,නෙලුව/සිංහරාජය,කොග්ගල ඔක්කොම ලස්සනයි 😊 ලස්සනම දිස්ත්‍රික්කයක් ලංකාවේ තියෙන..ඔක්කොම දේවල් තියෙන..❤

  • @JanakakKariyawasam
    @JanakakKariyawasam หลายเดือนก่อน +20

    දකුණු පලාත පට්ට ලස්සනක්

  • @IsuruSudusinghe-h7s
    @IsuruSudusinghe-h7s หลายเดือนก่อน +3

    මම දැක්ක සුන්දරම මිනිස්සු ඉන්න ගමක්,ගම වගේම මිනිස්සුත් ලස්සනයි ව්‍යාපාරික අවශ්‍යතාවයකට වරක් ලංකාගම ගිය වෙලාවක මගේ වාහනය කාර්මික දෝශයකට ලක් උනාම ගමේ අයගෙන් ලැබුන සහයෝගය හරිම ප්‍රසංශනීයයි.

  • @user-ym2js4nk2e
    @user-ym2js4nk2e หลายเดือนก่อน +16

    සුපිරි ගෝටාභය මහත්තයා තමයි මේ සුන්දර මතකය දැයට දායාද කලේ. හරිම ලස්සනයි ❤ කොච්චර කාලකන්නි දේශපාලු පක්ෂ බොරුවට වැලලුනා ද?

    • @hadachinthaka4714
      @hadachinthaka4714 หลายเดือนก่อน +4

      ඝෝඨාභයගේ අගේ තාම කට්ටියට දැනිලා නෑ. එතුමගේ අගේ ඉස්සරහට දැනෙයි මිනිස්සුන්ට. හොර මැරකම් නැති එකම නායකයා❤❤❤

    • @user-ym2js4nk2e
      @user-ym2js4nk2e หลายเดือนก่อน

      @@hadachinthaka4714 ❤️❤️❤️

    • @asankaranepura
      @asankaranepura 28 วันที่ผ่านมา

      😂​@@hadachinthaka4714

  • @dhananjayachithrabhanu8727
    @dhananjayachithrabhanu8727 หลายเดือนก่อน +12

    ස්තුතියි ඔබට, ඉතාම වටිනා තොරතුරු සමඟ,සොබා සෞන්දර්යත්වය පිළිබඳ පරිපූර්ණ වීඩියෝවකි.

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  หลายเดือนก่อน

      බොහොම ස්තුති...ඒ වචන ටික ගොඩක් වටිනවා...

  • @RAVANA724
    @RAVANA724 หลายเดือนก่อน +21

    යුරෝපේ ඉදන් මේක බලන කොට අපේ කම කොච්චර අහිංසකද අපේ වංශය කොච්චර මනුස්ස කමින් ඉදිරියෙන්ද කියලා වැටහෙනවා. අපේ මාර වංශයක් බන් අපිට ඒ වගෙම වටින රටක් තියෙන්නේ අපි එක පණ දීලා හරි රැක ගන්න ඔනේ අපේ සිංහල වංශය අපි රකින්න ඔනේ. මන් රටවල් ගානක ඇවිදලා තියනවා නමුත් මේ වගේ පරිසරයක් තියන රටක් මේ වගේ මිනිසුන් ඉන්න රටක් මෙච්චර වටින වංශයක් හමුවෙලා නැ 🇱🇰🌞🌝 කොහේ ඉදියත් එනවා මගේ රටට හුස්ම ටික යවන්නේ මේ පින්බිමේ තමයි

    • @sachithsrinath9444
      @sachithsrinath9444 หลายเดือนก่อน

      🎉❤

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  หลายเดือนก่อน +1

      බොහොම ස්තුති...අපේ රට තරම් වටිනා රටක් නැහැ ❤❤❤

    • @RochiraManawadu
      @RochiraManawadu หลายเดือนก่อน

      😂

    • @johnclifford6828
      @johnclifford6828 หลายเดือนก่อน

      @@TLOGwithanuradhasl deshapaluwo kanne me rata

  • @lohithakumarasiri8020
    @lohithakumarasiri8020 หลายเดือนก่อน +10

    මේ වැඩ සටහන ඉතාම හොඳයි. මම ආසාවෙන් බැලුවා. ලස්සන අපි නොදැකපු තැන් බලා ගන්න පුලුවන් .

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  หลายเดือนก่อน +1

      බොහෝම ස්තුති...❤❤❤

  • @rachelperaud1945
    @rachelperaud1945 หลายเดือนก่อน +10

    කතාව පැහැදිලියි .ගිය ගමන සුන්දරයි. ස්තුති

  • @kavindaperera5529
    @kavindaperera5529 หลายเดือนก่อน +2

    පාර හැදුවෙ අපි😊 ජීවිතේ සුන්දරම කාලයක්... හැමදාමත් ආදරෙයි ලන්කාගම❤

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 หลายเดือนก่อน +8

    හරිම ලස්සන සොදුරු දසුන් දැක්කා thank you❤❤

  • @nipunahasanka
    @nipunahasanka หลายเดือนก่อน +11

    වැස්ස නැති දවසක ක්ලච් බයික් එකක යන්න. මාර ලස්සනයි. මාත් ගිහින් තියෙනවා. ස්කුටර් යන්න පුළුවන් කිසි අවුලක් නෑ. හැබැයි ක්ලච් බයික් එක පල්ලම් වලට ගොඩක් ආරක්ෂිතයි

  • @thushanakumara3440
    @thushanakumara3440 24 วันที่ผ่านมา +1

    ගොඩාක් සතුටුයි ... අපි දන්නෙ නැති තොරතුරු ඉදිරිපත් කලාට ස්තුතියි 🎉

  • @neranja84
    @neranja84 หลายเดือนก่อน +33

    මාත් යන්න ආසාවෙන් ඉන්න ගමනක්. දෙනියායෙන් ලංකාගමටත් , ලංකාගමින් දෙනියායටත් / කොළඹින් හා කඩවතින් නෙළුව හයිවේ බස් පිටත් වෙන වේලාවන් දෙන්න පුළුවන්නම් මම ඉතාම ස්තූතිවන්ත වෙනවා.

    • @kumaraliyanage5990
      @kumaraliyanage5990 หลายเดือนก่อน +6

      කොලඹින් උදේ 5.50, 10.30

    • @peoplepolitics1643
      @peoplepolitics1643 หลายเดือนก่อน +4

      6.25i. Makumburen. Ude. Neluwata enawanm kiyanna support ekak dennm.

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  หลายเดือนก่อน +4

      නෙළුව බස් time කියල මම කරපු වීඩියෝ එකක් මගේ channel එකේ තියෙනවා..එකේ ඔක්කොම නෙළුව බස් time සහ contact numbers තියෙනවා...

    • @benjaminfernando7892
      @benjaminfernando7892 หลายเดือนก่อน +4

      කියලා වැඩක් නෑ , මොනතරම් මනස්කාන්ත, සූන්දර හා ඉතාමත්ම වටිනා දර්ශන සහිත විඩියෝ ව දැක්කාම පූදුම සතුටක් දැනෙන්නේ.ඊ ළග පාර අපෙ මව්බිම ට ආවාම අනිවාර්ය යෙන් ම බලන්න යනවා.කිරි,පැනි හා කිතුල් හකුරු කන්නත් ආසයි. ඉතිං අපෙ රටෙ සැම තැනම ඉතාමත් සූන්දර යි.❤❤❤. ස්තූතියි.

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  หลายเดือนก่อน

      @@benjaminfernando7892 බොහොම ස්තුති ඔබට...අනිවාර්යයෙන්ම බලන යන්න...එක දවසින් ගිහින් එන්න පුළුවන් නියම තැනක්... ❤❤❤

  • @sameerasampath8211
    @sameerasampath8211 หลายเดือนก่อน +4

    බොහොම ස්තුති අයියෙ.මේවගේ ලස්සන වීඩියෝ එකක් අපිට බලන්න සැලැස්සුවට

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  หลายเดือนก่อน

      බොහොම ස්තුති මල්ලි...දිගටම ඉන්න....

  • @chameerapathirana263
    @chameerapathirana263 หลายเดือนก่อน +3

    මමත් ගියා , නෙලුවෙන් දෙනියායට. ලස්සන දියඇලි ටිකක් බලාගන්න පුලුවන් උනා.

  • @henryperera1998
    @henryperera1998 หลายเดือนก่อน +2

    යන්න ආශාහිතෙන ගමනක් වීඩියෝව ඉදිරි පත්කළාට ප්‍රනාමය..

  • @kalyanirohini1738
    @kalyanirohini1738 19 วันที่ผ่านมา

    හරිම ලස්සනයි . දවසක යන්නම ඕන.

  • @MaheshFernando-kc8tu
    @MaheshFernando-kc8tu 8 วันที่ผ่านมา

    සුන්දර ගම්මානයක් ❤❤

  • @user-vc2eh7lg8d
    @user-vc2eh7lg8d หลายเดือนก่อน +1

    මොරවක පැත්තටත් ගොඩාක් ලස්සනයි දර්ශන බලාගන්න පුලුවන්

  • @freejayasekara5914
    @freejayasekara5914 9 วันที่ผ่านมา

    වටිනවා ❤❤❤

  • @morriskariyawasam896
    @morriskariyawasam896 หลายเดือนก่อน +6

    හරිම ආඩම්බරඊ මගේ ගම

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  หลายเดือนก่อน

      හරිම ලස්සන ගමක් ...

    • @DiliniRuwanthika-xv5tt
      @DiliniRuwanthika-xv5tt หลายเดือนก่อน

      Sinharajeta yanna asai lankagamata awithda yanne sinharqjeta

    • @user-wi2xe7ow1o
      @user-wi2xe7ow1o หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm หลายเดือนก่อน

      ඔයාගේ ගම හරි ලස්සනයි

    • @raviliyan2669
      @raviliyan2669 หลายเดือนก่อน

      ලක්ෂ්මන් බුද්ධික, දිස්නා,ගුණසේන නමින් අඳුරන කවුරු හරි සිටිනවාද? හැකි නම් නොම්බරය ලබාදෙන්න ඔබට ස්තූතියි

  • @Manusha427
    @Manusha427 4 วันที่ผ่านมา

    අපිත් ගියා හරිම ලස්සනයි

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm หลายเดือนก่อน +2

    ඇත්තටම අපේ රටේ නියම ලස්සන දකින්නේ පිට රටක ඉන්නකොට.. මොන තරම් සුන්දර පින් බිමක්ද

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම ..දිගටම අපිත් එක්ක ඉන්න..ස්තුති...

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm หลายเดือนก่อน

      @@TLOGwithanuradhasl ඔව් මම අහම්බෙන් දැක්කේ ඒ නාලිකාව සබස්ක්රිබ් kalaa

  • @TeamPiknikLK
    @TeamPiknikLK 26 วันที่ผ่านมา

    ස්තුතියි ඔබට, ඉතාම වටිනා තොරතුරු සමඟ,සොබා සෞන්දර්යත්වය පිළිබඳ පරිපූර්ණ වීඩියෝවකි.😍😍😍😍

  • @swarnasuraweera283
    @swarnasuraweera283 หลายเดือนก่อน

    ඔබතූමාට ගොඩක් ස්තුතියි.
    අපේ රටේ සොඳුරු සූන්දර
    මනරම් දර්ශන මාධ්‍යට
    ප්‍රදානය කිරීම ගැන.🇱🇰👍🏾👍🏾

  • @user-yg9tj3iy2u
    @user-yg9tj3iy2u 20 วันที่ผ่านมา +1

    බොහෝම ඉස්තුතියි සහෝදරයා ..
    කියන්න වචන නැහැ .ඒ තරම් ලස්සනයි ලස්සනට වීඩියෝව කරලා .ඔබ ගේ පැහැදිලි කිරිම හරිම ලස්සනයි හේතුව බොහෝම වැදගත් බොරු පුරාජේරු නැතුව විනයක් ඇතිව
    මේ කටයුතු කරන නිසා .අපගේ ගව්රවනීය උපහාරය නොඅඩුවම හැමදාමත් ඔබට බුදුසරණයි

  • @nandanahettiarachchi8260
    @nandanahettiarachchi8260 หลายเดือนก่อน +12

    අම්මෝ ඔය පාර හදනකොට පරිසර වේදියෝකියලා කියන කොටසකුයි තව ටිකකුයි නැටුව නැටිල්ලක් යෝශිතගේ හොටෙල් එකක් හදනවා ඒකට යන්න පාර හදනවා කිව්වා සිංහරාජේ විකුනන්න හදනවා කිව්වා ඇත්තටම අපිත් රැවටුනා…….😢
    පව් අපේ රටේ මිනිස්සු පක්ශදේශපාලනය නිසා බැට කනවා…..😳😊🥲

    • @MrSanjaya1984
      @MrSanjaya1984 หลายเดือนก่อน +2

      මාත් මේ අහන්න හැදුවෙ. බුදු අම්මෝ ඒ දවස්වල වැලලුන වැලලිල්ලක්

    • @nandanahettiarachchi8260
      @nandanahettiarachchi8260 หลายเดือนก่อน +1

      @@MrSanjaya1984 කියපු අනිත් ඒවත් ඔය වගේ වෙන්න ඇති…..

  • @user-vc2eh7lg8d
    @user-vc2eh7lg8d หลายเดือนก่อน

    නෙළුවෙන් යන හැම පැත්ක්ම බොහෝත් ලස්සනයි ගම් මාන....

  • @kanthikanthi358
    @kanthikanthi358 หลายเดือนก่อน

    හරිිම ආසාවෙන් බැලුවා ගොඩක් ස්තුතියි

  • @dumendramudalige9489
    @dumendramudalige9489 หลายเดือนก่อน

    ස්තූතියි හරිම සුන්දරයි ඒ ගමන වැදගත් විසිතරයට

  • @sinhalaapiuk
    @sinhalaapiuk 26 วันที่ผ่านมา

    හොද වැඩ සටහනක්.ලස්සන ගමක්..

  • @lochanadeneth1811
    @lochanadeneth1811 หลายเดือนก่อน +4

    සුපිරි 👍👍👍

  • @sagaramuthunayake7865
    @sagaramuthunayake7865 27 วันที่ผ่านมา

    ලස්සන වීඩියෝ එකක් ස්තුතියි .

  • @lathagamage1320
    @lathagamage1320 หลายเดือนก่อน

    මමත් දකුනු පලාතෙ හිනිදුම ඒත් මේව දැකල නැහැ හරි සතුටුයි අපේ පලාත දකිනවිට ස්තුතියි පෙන්නුවට

  • @iroshsamantha2886
    @iroshsamantha2886 23 วันที่ผ่านมา

    සුපිරි

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks หลายเดือนก่อน +10

    😂 මේවා පෙන්නන්න එපා අපේ සිංහරාජයත් හාවි මේ කාලකණ්නි පොලිතින් කෑම බීම ජරාව බෝතල් ගෙනත්..😢😢

  • @asokaupul6975
    @asokaupul6975 หลายเดือนก่อน +1

    I AM ALSO IN GALLE VERY BEAUTIFUL AREA AND I HAVE LOT OF FRIENDS THERE, I HAVE GONE MANY TIMES BEFORE 20 YEARS AGO, BUT NOW I AM NOT IN SRI LANKA, I MISSED SOME OF MY FRIENDS,

  • @amilachathuranga6916
    @amilachathuranga6916 หลายเดือนก่อน

    Harima lassanai thank you🎉

  • @user-rm2nn4pr8p
    @user-rm2nn4pr8p 24 วันที่ผ่านมา

    Danaganima sathutuk thank

  • @ShashiLakmal-xw6ec
    @ShashiLakmal-xw6ec หลายเดือนก่อน +4

    හැකිනම් ඔබ තුමා එන්න කුරුවිට
    සුන්දර බෝපත් ඇල්ල පහු කරන් දැරණියගල දක්වා මාර්ගය.අබලන්ව පවතින මාර්ග ස්ථාන වලින් ගමන් කරන බස් රථය. පුළුවන්නම් ඇවිල්ල බලන්න.ලස්සන අත්දැකීමක්වෙයි... සමහර විට මාර්ගය පිලිබදවත් යොමු වීමක් සිදුවිය හැක.මාර්ගය සංවර්ධනය සදහ රුකුලක්වේවි බොහෝ විට.
    උත්සහ කරල බලන්න එන්න ඔබ තුමා.❤️

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  หลายเดือนก่อน +1

      එන්නම්..ස්තුති. මට ඔයාගේ number එක දාන්න පොඩ්ඩක් කතා කරගන්න...

  • @MJayasinghe-ij2pn
    @MJayasinghe-ij2pn หลายเดือนก่อน +5

    මේ පාර හදනකොට තමයි පිස්සො ටිකක් කෑ ගැහුවෙ...

    • @user-jf1zb4xv3n
      @user-jf1zb4xv3n หลายเดือนก่อน +2

      Un kolaba hithala kabara wala idagena udu biruwa,dan a minissu sathutin innawa,

  • @samahithkisara2002
    @samahithkisara2002 หลายเดือนก่อน +3

    jaya wewa

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  หลายเดือนก่อน +1

      ස්තුති මල්ලි...

  • @hadachinthaka4714
    @hadachinthaka4714 หลายเดือนก่อน +1

    ඝෝඨාභයගේ අගේ තාම කට්ටියට දැනිලා නෑ. එතුමගේ අගේ ඉස්සරහට දැනෙයි මිනිස්සුන්ට. හොර මැරකම් නැති එකම නායකයා❤❤❤

  • @user-jo4lv8hr8o
    @user-jo4lv8hr8o หลายเดือนก่อน +1

    Voice ....ඔයත් hansom පුලුවන් නමිි ආරක්ෂාව තියන නවතැන් පොලවල් වල දුරකථන අන්කය දාන්න එක ලොකු සෙවයක් දුර ඉදන් එන සන්චාරකයින්ට ලන්කාවට ආවාම මමත් එනවා ජයවෙිවා ❤😊

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  หลายเดือนก่อน

      බොහොම ස්තුති...❤❤❤❤

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir หลายเดือนก่อน +4

    මගේ පුද්ගලික අදහසනම් ලංකාවේ ලස්සන හැංගිලා තියෙන තරමට සුරැකීම පහසුයි...අන්ද බාල මිනිස්සු මෙවැයි කිසිම උවමනාවක් නැ..විනාස කරන්නමයි හිත...මමත් මේ මොඩ වැඩේ කලා...ලංකාවේ හැම කන්දක්ම නැගපු මම මිට අවුරුදු 7,8 විතර කලින් විඩියෝ දාන්න පටන්ගත්තා..එතන ඉදන් මුළු රටම විනාස කරන්න පටන්ගත්තා cap ගහනවා කියලා සත්තුනට හිංසා කරන් මත්වතුර බලා ⁣පරිසර විනාශ කරලා..මටතාම දුකයිමම කරපු මොඩ වැඩේ ගැන

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  หลายเดือนก่อน +1

      ඇගෙන් වගේම මනසින් දියුණු උන මිනිස්සු ඉන්න කාලෙක මේවා රැකගන්න පුළුවන් වේවි...ස්තුති...

    • @flowerorchidMy-it4ir
      @flowerorchidMy-it4ir หลายเดือนก่อน +1

      @@TLOGwithanuradhasl මෙහෙම ගියෙත් එතකොට රකින්න දෙයක් නැති වෙවි..

  • @SuriRajapaksha
    @SuriRajapaksha หลายเดือนก่อน

    Math giya 2019 Bapa/Gam/Madduma Bandara MV Lamai 120 Aran akale gana duskarai atha super harima lasanai diya ali 7 I lasanai lassanai lassani jayawewa subagaman 🌹🌹🌹🌹🌹💕💕💕💕

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  หลายเดือนก่อน

      ගොඩාක් ස්තුති...❤❤❤

  • @slgamingwadda-jd6nk
    @slgamingwadda-jd6nk หลายเดือนก่อน +1

    Supiriyak 👍👍👍👍

  • @fernandosarath4694
    @fernandosarath4694 หลายเดือนก่อน

    Niyamai❤❤❤❤ From Italy

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks หลายเดือนก่อน +8

    සිංහරාජය නිසා නිතරම ☔ වැස්සත් එක්ක තෙත බරිතයි නේද ? 😮 මේ ලස්සන කන්න එපා පොලිතීන් ප්ලාස්ටික් බෝතල් ගිනිහින් දාලා කාලකණ්නි 😢

  • @user-lz6nw7zl1b
    @user-lz6nw7zl1b หลายเดือนก่อน +2

    Supiri❤❤❤

  • @itsb2619
    @itsb2619 หลายเดือนก่อน

    අපේ දකුන❤❤

  • @meleemeanwhile59
    @meleemeanwhile59 หลายเดือนก่อน +1

    Great

  • @dgvmallika8477
    @dgvmallika8477 หลายเดือนก่อน

    මෙි වගේලස්සන මෙි රටවල බලන්න බැහැ හරිම අසරණ කමක් දැනෙන්නේ

  • @user-sg6mh4xi5x
    @user-sg6mh4xi5x หลายเดือนก่อน +2

    ලස්සනයි

  • @ranjithpriyantha2231
    @ranjithpriyantha2231 หลายเดือนก่อน

    වාර්තා වැඩසටහන් ඉදිරිපත් කිරිම පිලිබඳ අවබෝධය ඇති අයෙක් බව හැගෙනවා.රස වින්දා ස්තුතියි

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 หลายเดือนก่อน +1

    Amazing❤❤

  • @AbdulSalim-ol5xv
    @AbdulSalim-ol5xv หลายเดือนก่อน

    Lassana video eke tenks

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix หลายเดือนก่อน

    බුදු සරනයි සැමදෙනම

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 หลายเดือนก่อน

    Singha Rajaye hitiya Lassana Ali 2a Nadda,🐘🐘

  • @naturallife1724
    @naturallife1724 หลายเดือนก่อน +1

    Harima lassanai

  • @kasunsameera6739
    @kasunsameera6739 หลายเดือนก่อน

    මැණික අයියා..

  • @chamindadissanayaka8040
    @chamindadissanayaka8040 29 วันที่ผ่านมา

    🎉❤❤mama ct 100 baikke taniyen awa .mara parisarayak deniyaya edan lankagama haraha

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 หลายเดือนก่อน

    ඔබගේ ඉදිරිපත් කිරීම පැහැදිලියි ලස්සන ගමක් නේද ආසයි යන්න නවතින්න තැන් තියනවද ලන්කාගමේ ස්තුතියි අයියේ තෙරුවන් සරණයි ❤❤👉🇰🇷

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  หลายเดือนก่อน

      බොහොම ස්තුති .....හෝටෙල්ස් තියෙනවා...

    • @chamindukulawansha6737
      @chamindukulawansha6737 หลายเดือนก่อน

      @@TLOGwithanuradhasl තෑන්ක්ස් අයියේ ඔයා ලස්සනට ඉදිරිපත් කලා ගුඩ්ලක් 👉🇰🇷

  • @namalperera1211
    @namalperera1211 หลายเดือนก่อน +5

    ලංකාගම දෙනියාය බස් ගැන විස්තර කරනවද

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  หลายเดือนก่อน +2

      ලගදීම වීඩියෝ එකක් කරන්නම්..දෙනියායටත් දිගටම බස් තියෙනවා ලංකාගම ඉදන්...

  • @nishanthasamanmadusinghe7140
    @nishanthasamanmadusinghe7140 หลายเดือนก่อน

    Mama 1997 mulin neluwata giye mama krida guruwarayek bahira bus thibune nah ude thapal bus vitharai yanne mathugamin hari duskarai ekake namuth ithamath hitgahoda manuskam thiyena usas gathiguna thiyena minisun inna thanak Neluwa baduwangala nawathila innawa dawasak, kalayak suduwalle, nelawa duvili alla udata nagga collo 25 giya maga arakshawata ❤ neluwa dewalgama ithasundara palawaththe idan sundarai neluwata yanakam godak dewal mathak una me video godak watinawa mage nama hari pasidai ekale neluwe M.N.Saman Madusinghe kiwama kung fu guruwarayek mama dan rata inne hari sathuti ❤❤

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  หลายเดือนก่อน

      ගොඩක් වටිනවා ඔයාගේ comment එක..ස්තුති ..දිගටම ඉන්න...

  • @vijithapalliyaguru2203
    @vijithapalliyaguru2203 หลายเดือนก่อน

    මමත් මාස 04 ක් පමන නෙලුවේ හිටියා හර😅ිම සුන්දර පරිසරය.😊

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම හරිම ලස්සනයි ...

  • @samsfor9428
    @samsfor9428 หลายเดือนก่อน +4

    Regardless of politics, Gotabaya did a brave job to build the road... Those days JVP accused him and carried out many protests all over country to stop this road build... Hope they remember this...

    • @KapilaKavisinghe
      @KapilaKavisinghe หลายเดือนก่อน +1

      True we feel sorry for gotabayha

  • @priyanthapereramahahewage1004
    @priyanthapereramahahewage1004 หลายเดือนก่อน

    මම බලපු Things ට්‍රැවල් වැඩ සටහනක්. ගොඩක් ස්තුතියි ඔබට.

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  หลายเดือนก่อน

      බොහොම ස්තුති...❤❤❤

  • @JanakaRoshan-ro8ut
    @JanakaRoshan-ro8ut หลายเดือนก่อน +2

    🎉🎉🎉

  • @wanigasuriyaluxman927
    @wanigasuriyaluxman927 หลายเดือนก่อน

    Dawas deka thunak nawthinda puluwan wedihe gest house nathda...hoda wada satahanak❤❤❤

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  หลายเดือนก่อน

      බොහොම ස්තුති...තියෙනවා...දෙනියාය පැත්තේ ලොකු හෝටෙල්ස් තියෙනවා...ලංකාගම පැත්තේ නම් සාමාන්‍ය ඒවා තියෙනවා...

  • @jayanthabandara9872
    @jayanthabandara9872 หลายเดือนก่อน

    ලෝකෙම්ම සුන්දර රට ලංකාව...ඒකයි ලෝකේම රටවල් අපෙ රට ඩැහැ ගන්න හදන්නේ. අපිව බංකොලොත් කරලා සංස්කෘතිය ආර්ථිකය කෘෂිකර්මාන්තය සෞඛ්‍ය බිද වට්ටලා දේශපාලුවෝ හරහා සියල්ල සිද්ද කරලා ... අපිට අපේ මේ සුන්දර සොභාදහම සුන්දර සත්ධර්මය අපෙන් උදුරා දාලා ... විනාශ කරලා ... සොභාදහමට නැවත එකතු වෙමු... සොභාදහම විසින් අපිත් අපේ රටත් නැවත ගොඩදානවා.... මනුෂ්‍යකමේ සොභාදහමේ වටිනා කම පෙන්නුවාට ස්තූතියි ... මුලු ජිවිතේම සොභාදහමට බාර දීලා බලන්න සියල්ල හරියනවා.. සුවපත් වෙනවා නිරෝගී වෙනවා ... තෙරුවන් සරනයි ජේසූ පිහිටයි ...!!! 🌹❤️🙏🙏🙏

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng หลายเดือนก่อน +1

    මගේ රට තරම් සුන්දර රටක් මේ මුලු ලෝකෙම නෑ..අවුරුදු 76 ක් තිස්සෙ අපේ රට විනාශකරපු දේශපාලුවන්ට ශාප වේවා.

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  หลายเดือนก่อน +1

      ඉදිරියට හරි තියෙන ටික හරි පරිස්සම් කරගෙන යමු ...ස්තුති...

  • @shangamage7395
    @shangamage7395 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම යනවා දවසක ...❤

  • @Realeye66
    @Realeye66 หลายเดือนก่อน +2

    Thank you friend

  • @kumuduperera8351
    @kumuduperera8351 หลายเดือนก่อน

    අපිත් ගියා.මගේ යාලුවා නෙලුවේ. එයාගේ ගේ ලගින් තමාපාර තියෙන්නේ ලංකාගමට. හරීම ලස්සනයි.අපි වැල් පාලමලගටම ගියා.මගේ යාලුවාගේ තාත්තා උපුල් මාම තමා උදවු කෙරුවේ.

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  หลายเดือนก่อน

      යාලුවෙක් එහෙ ඉන්නවා කියන්නේ...ට්‍රිප් තමයි ඉතින් ..❤

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks หลายเดือนก่อน +4

    මේවා වහලම තියන්න ඕන..මේ පිස්සු ගෝඨා තමයි පාරක් හදලා මේ යක්කුන්ට එන්න ඉඩ දුන්නේ...මට භය මුං මේක හාවි කියලා ජරා කරලා තව වැඩි දවසක් යන්න කලින් 😢

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  หลายเดือนก่อน

      පරිස්සම් කල යුතුම පරිසර පද්දතියක් ...❤

  • @InspirationalWindowTulip-vt6ew
    @InspirationalWindowTulip-vt6ew หลายเดือนก่อน +1

    වැඩසටහන හරිම ලස්සනයි.ලංකාගම නවතින තැන් තියෙනවද. ඒ ගැන පොඩි විස්තරයක් දෙන්න පුළුවන් ද

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  หลายเดือนก่อน

      බොහොම ස්තුති...❤❤

  • @AbdulSalim-ol5xv
    @AbdulSalim-ol5xv หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @shanejayasekara2965
    @shanejayasekara2965 หลายเดือนก่อน

  • @chandrasiriranatungaarachc5918
    @chandrasiriranatungaarachc5918 หลายเดือนก่อน

    ❤❤❤

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 12 วันที่ผ่านมา

    දූලි ඇල්ල බලන්න ගියා

  • @chandranialwis2004
    @chandranialwis2004 หลายเดือนก่อน

    Pasubim wadanaya Kanata wadayak

  • @someshdarshana8928
    @someshdarshana8928 หลายเดือนก่อน

    මතුගම කලවාන පාරත්.හරිම ලස්සනයි

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  หลายเดือนก่อน

      ගිහින් බලමු...ඉදිරියේදී ...

  • @ThimeraSankalpa
    @ThimeraSankalpa หลายเดือนก่อน

    Lasana video akak ❤❤❤❤❤

  • @dayanandadias2919
    @dayanandadias2919 2 วันที่ผ่านมา

    ලන්කා ගම ගැන විස්තරයක් නැහැනේ ..
    එහි නවාතැන් පහසුකම්
    ගැන. ගිහින් ආපසු හැරී
    එන්න වෙනවද ?

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara หลายเดือนก่อน

    👌

  • @leodiginetvinividaeduchann5583
    @leodiginetvinividaeduchann5583 หลายเดือนก่อน +1

    වසර ගණනාවකට පෙර අපගිය සුද්ර එහෙත් දූෂ්කර ගමන නවත සිහිවුණා, අපූරයි දැන් පුවාහනය දියුණුයි. එය ගමේ අයට පහසුවක් ඒත් සමහර සුන්දර තැන් විනාස වී ඇති අයූරු දකින විට දුකයි ඔබේ ප්‍රයත්නය ඉතා ඉහළයි වටිනා විඩියෝවක් මේ වීඩියෝවත් තොරතුරු සඳහා බලන්න Sinharaja සිංහරාජමහකැළේ BeautyofSinharaja tropicalrainforest wildlifesanctuary SriLanka leodiginet th-cam.com/video/oUntDQR0ynM/w-d-xo.html /?subconfirmation=1

  • @jonikkuhewasupushpika7603
    @jonikkuhewasupushpika7603 หลายเดือนก่อน +1

    Kawda me para haduwe?

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 หลายเดือนก่อน

    Hora Thakkadi Deshapaluwo Me Singha Raja Sundara wanantharaya Vinasha karala Davida danne na, mewa balala,

  • @Pethum-kotapitiya-skp
    @Pethum-kotapitiya-skp หลายเดือนก่อน +1

    Mam thamai mulma lait kanuwa aran lankagamata giye piyasena gamage thamai awe eda lait denna..man boom truck eke driving

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  หลายเดือนก่อน

      හරිම සතුටුයි...ඔයාල අපිට වඩා ගොඩක් ලස්සන දකින්න ඇති...

  • @LashiniSithara-xj8pk
    @LashiniSithara-xj8pk หลายเดือนก่อน

    Colombo walin 10a a. m enawa neluwa highwey bus ekak

  • @zymurji
    @zymurji 3 วันที่ผ่านมา

    greeetings... good video clip... best wishes... english subtitles please : will reach much broader audience....music : please tone down volume....

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  3 วันที่ผ่านมา +1

      great Dear Sir, Sure will add subtitles...even for music yes, will do...

  • @FathumaFathuma-hm8se
    @FathumaFathuma-hm8se 27 วันที่ผ่านมา

    තමන්ගේ ම වාහනයක ගියා නම් සුන්දර ස්ථාන වල නතර කරලා විස්තර කරන්න පුළුවන්.

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 20 วันที่ผ่านมา

    ඔවයෙත් ඉන්න වද ගම හදන්න රටහදන්න කියල එවට විරුද්ධ වුන අය පාරවල් කන්නද කියල අහන කට්ටිය?

  • @lohithakumarasiri8020
    @lohithakumarasiri8020 หลายเดือนก่อน +3

    ලංකාගම නවාතැන් පහසුකම් තියෙනවාද ?

    • @kumaraliyanage5990
      @kumaraliyanage5990 หลายเดือนก่อน

      ඔව්

    • @peoplepolitics1643
      @peoplepolitics1643 หลายเดือนก่อน

      Kalinma book karanna wenawa, weekendnam mokada keepayai.. tinne

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  หลายเดือนก่อน +1

      ඔවු මග දිගටම පොඩි Hotels තියෙනවා..මට 0777755009 ට whatsapp එකක් දාන්න ...තියෙන ටික දාන්නනම්..

  • @user-wi2xe7ow1o
    @user-wi2xe7ow1o หลายเดือนก่อน

    ❤❤

  • @upalifernando8778
    @upalifernando8778 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @wranilsanjeewa7130
    @wranilsanjeewa7130 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 12 วันที่ผ่านมา

    ලගම ඉඳලත් යන්න බැරි උනා 😔