විශ්වයේ පිරිසිදු ශක්තිය ඔබට ලගා කරදෙන බලගතු මෛත්‍රී භාවනාව දිනපතා පුහුණු වෙමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 มิ.ย. 2023
  • 🪷 ආයුශ බොහෝ වේවා , Angels 🦋
    "මෛත්‍රිය" යන වචනයේ අර්ථය කිසිවෙකුට සිතින්, කයින්, වචනයෙන් හිංසා නොකිරීම හා ආදරණීයව ඔවුන්ගේ ජීවිතයේ ලෞකික හා ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් කැපවීමයි. ක්‍රියාව මෙන්ම සිතට එන සිතුවිල්ලද ඔබතුල කම්පනයන්, ශක්තීන් සහ ශක්ති කිරණ නිර්මාණය කරයි. ඔබ කෙනෙකුට නිදුක් වේවා, නීරෝගී වේවා, සුවපත් වේවා යන අකාරයෙන් සිතීම පවා ඔබ තුල ධනාත්මක කම්පනයන් ශක්තීන් සහ ධනාත්මක තරංගයන් නිර්මාණය කරයි. එය ඔබට සහ අනෙකාට ජීවිතයේ එන බොහෝ ගැටළු වලට ප්‍රභලම පිළිතුරකි.
    මෙය විශ්වීය ශක්ති පදාර්ථයන් ගැබ් කරගත් ප්‍රභල කම්පන සංක්‍යාතයක් මත පිහිටා සඣ්ඣායනා කර ඇති අතර දිනපත උදැසන ඔබගේ දවස ඇරඹීමට ප්‍රථම ශ්‍රවණයෙන්, ගායනා කිරීමෙන් ඔබ තුල ඇති වන ශක්තිය අතිමහත්ය. එය ඔබ මේ මව් මිහිකතට ලබාදෙන උතුම් වූ දායාදයකි.
    ▶️සැ:යු: නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, පාසලේ, කාර්‍යාලයේ මෙන්ම ආරෝග්‍යශාලාවන් තුළ අසාධ්‍ය වූ රෝගීන්ට ඇසෙන සේ, ගැබිණි මාතාවන් වෙසෙන රෝහල් වාට්ටු වල ඔවුන්ට ඇසෙන සේ වාදනය වීමට සලස්වන්න. මෙහි ඇති ගැඹුරු අනුනාද්යන්ගේ ශක්තියෙන් මුළු මහත් විශ්වයම සුවපත් වේවා...නිවීමට පත්වේව...මෛත්‍රිය නමැති සිසිල් ජල ධාරාවෙන් ලෝක වාසී සියලූම සත්වයින්, ජීවී අජීවී ද්‍රව්‍යයන් සුවපත්ම වේවා...!
    ▶️උපුටා ගැනීම සහ මෙම මෛත්‍රී භාවනා සඣ්ඣායනාව අයිතිය නලින් ඉලංගරත්න සොහොයුරා සතුවේ. ඔහුගේ මේවැනී භාවනා සඣ්ඣායනාවන් ශ්‍රවන කරන්න Nalin Ilangarathna (Spiritual Music) යූටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න .
    www.youtube.com/@nalinilangar...
    ▶️Heal The Mind with Manushi ඔබ සැමගේ මානසික සුවය උදේසා මෙම භාවනාව ඔබ වෙත ගෙන එමි. සියලු ගෞරවනීය ස්තුතිය නලින් සොහොයුරා ඇතුලු සම්බන්ධ වූ සියල්ලන්ටම පුදමි..
    " ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තු !"
    #meditation #healing #affirmations #lovingkindnessmeditation #maithree #bawana #මෛත්‍රී භාවනා #භාවනා #fyp #mind #mindhealingmusic
    ✅මා විසින් ඔබට පුහුණු කරවන සියළුම ආකාරයෙ අභ්‍යාසයන් ප්‍රථමයෙන් මා විසින් කාලයක් පුහුණු වූ අභ්‍යාස වේ. එම නිසා ඒ අත්දැකීම් ඔබ සමගමද මෙසේ බෙදාගනිමි.
    ✅අභ්‍යාසය කරන අතරතුර එය ඔබට හරියන්නේ නැතිනම් අභ්‍යාසය නවත්වා විවේක ගන්න.
    ✅ඔබට ගැලැපෙන අභ්‍යාස ක්‍රමයක් තෝරාගන්න .
    🪷Don't forget to SUBSCRIBE for more Yoga , Meditation , Psychology contents and hit the bell icon to receive notifications when I post new videos! 🙏 Thank you, May you find Peace, Balance, and a Profound Connection with the universe. ! 🌈✨
    🌀ස්වයං විනයක් සහිත අනාගත මොළ හදන අධ්‍යාත්මික පුහුණුව☯️
    Heal The Mind with Manushi l Counseling & Yoga Home
    🪬ආයුබෝවන්
    🪷 YOGA for Wellbeing ✨Make yoga a part of your lifestyle ~
    🦋||~~~~~~~~~~ Y O G A ~~~~~~~~~~||🦋
    ✨✨✨✨✨
    🪷මනෝවිද්‍යාත්මක ක්‍රම සමග යෝග පුහුණුවට ඔබත් සම්බන්ධ වන්න ~ යෝග පුහුණු පන්ති Kids & Ladies
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    🧠 මනෝඋපදේශන මනෝප්‍රතිකාර සැසි තොරතුරු සදහා
    (දරුවන්, කාන්තාවන්,අවු.20ට අඩු පිරිමි සදහා පමණි)
    ⬇️⬇️⬇️
    ඇමතුමක් හෝ වට්ස්ඇප් කෙටිපණිවිඩයක් තබන්න.
    ☎️ 0703632530 📍Katugastota , Kandy
    ⚜️Manushi Navodani
    Psychology Counsellor & Psychotherapist / Yoga & Meditation Practitioner / Life Coach
    ॐ 𝐇𝐄𝐀𝐋𝐄𝐑🧘‍♀️🦋✨
    The Pleasant Life | The Good Life | The Meaningful Life 🧠⚖️🫀
    🔎Find me 👇
    🤍Facebook Page - / manusmind
    🤍TH-cam- / @manushipietersz
    🤍INSTAGRAM- / manushi_navodani
    🤍TIKTOK - / manushinavodani
    ☯️ • Best Guided meditation... -Best Guided meditation to Relax Your Mind | මනසේ ගැඹුරටම ගොස් මනස සැහැල්ලු කරන ප්‍රබල භාවනාවක්
    ☯️ • මනස වෙහෙසවන Overthinki... වෙහෙසවන Overthinking වලින් මිදෙන්න බලවත් ඉපැරණි අභ්‍යාසයක් පුහුණු වෙමු - Trataka ll Yoga ll 🕯
    ☯️ • මානසික ඒකාග්‍රතාව පුහු... -Overthinking අය මේ යෝග මුද්‍රාව ප්‍රැක්ටිස් කරන්න Most Powerful Mudra for the Mind
    ☯️ • විශ්වයේ ශක්තිය ඔබ තුලට...
    විශ්වයේ ධනාත්මක ශක්තීන් ඔබතුලට ලබා ගන්න , සුව කිරීමේ බලයෙන් යුතු ඕම් භාවනාව.
    " ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තු !"
    🚫No portion of these Images ,Videos and Audio files may be reproduced or retouched without the express written permission of the Owner.
    All Images ,Videos and Audio files copyrighted ©2023® ALL RIGHTS RESERVED BY 🖥Heal The Mind
    -------------------------------------------------------------------------------------------
    #MaithreeHealing
    #ChantForPeace
    #HealingMantra
    #SpiritualWellness
    #PositiveVibesOnly
    #InnerPeaceJourney
    #EnergyHealing
    #SoulfulChant
    #MeditationMusic
    #HolisticHealing
    #MindBodySpirit
    #PositiveEnergyFlow
    #SacredSounds
    #WellnessWednesday
    #ChantingForPositivity
    #MindfulnessMantra
    #SerenityNow
    #VibrationalHealing
    #SoundTherapy
    #MaithreeMantraMeditation
  • เพลง

ความคิดเห็น • 255

  • @dinukaprabath7072
    @dinukaprabath7072 ปีที่แล้ว +90

    ඇත්තටම මේ මෛත්‍රී භාවනාව පුහුණු කරන කෙනෙක්ට එහි වචන වල ඇති සොබාදහමට සම්බන්ද අරුත් ගැන්වීම් හැගීමක් දැනීමක් විදියට සිත තුල ගොඩ නගා ගන්න පුළුවන් නම් විශ්වයේ සොදුරුතම සුව ශක්තිය ඒ පුද්ගලයාට මේ භාවනාව තුලින් අත්විදින්න පුළුවන්... නංගිට ගොඩාක් පිං මේ විශිෂ්ට වීඩියෝව ඉදිරිපත් කලාට...🙏🙏🙏✨️✨️

    • @gayathrirathnayaka8096
      @gayathrirathnayaka8096 5 หลายเดือนก่อน +5

      ඔයාට ගොඩක් ස්තුතියි මේ බවනාවට බුදුසරණයි ව්‍ශ්‍වට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤

    • @sriyawijesundara6604
      @sriyawijesundara6604 5 หลายเดือนก่อน +2

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉Thetuvan.sarani .

    • @dammisusanthi6700
      @dammisusanthi6700 3 หลายเดือนก่อน

      ​@@sriyawijesundara6604jbnbbbsarrse

    • @AjithRohana-jn8su
      @AjithRohana-jn8su 3 หลายเดือนก่อน

      😅😅 12:10

    • @AjithRohana-jn8su
      @AjithRohana-jn8su 3 หลายเดือนก่อน

      ​@@gayathrirathnayaka8096❤😢😢in

  • @dammikasuwarnalatha9626
    @dammikasuwarnalatha9626 7 หลายเดือนก่อน +23

    ආදරනීය විශ්වයට අනේකවාරයක් 🙏 ස්තුති
    මේ සැනසීම ලබාදුන්නාට මෙය සම්පාදනය කළ සැමදෙනටම පින්🏊 ❤
    සියලුම සත්වයෝ සුවපත් වේවා !!!

  • @SUNETHRAPRIYASHANTHI
    @SUNETHRAPRIYASHANTHI 9 หลายเดือนก่อน +34

    ඔබටත් මෙය ගායනා කරන කෙනාටත් නීරෝගී සුවය ලබත්වා ඒ කටහඬත් ගායනයත් ගොඩක් මිහිරියි සිත සන්සුන් වෙනවා සුවපත් වෙනවා ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

  • @LalithRajakaruna-dx8ip
    @LalithRajakaruna-dx8ip 3 หลายเดือนก่อน +12

    මානසික සහ ශාරීරික සුවතාවය ලබාදී ඔබතුමන්ලා කරන මෙම සත්කාරයටබොහොම පිං සිද්ධ වේවා විශ්ව මාතාව ට ස්තුතියි

  • @amayanethukini1672
    @amayanethukini1672 ปีที่แล้ว +26

    මම අහපු ලස්සනම මෛත්‍රී භාවනාව...පිං 🙏🙏🙏🙏විශ්ව මෑනියන්ටත් ඔබටත් මේ බාවනාව ගෙන එන මහත්මයාටත් ස්තූතියි...පිං🙏🙏🙏

  • @zunemob2327
    @zunemob2327 8 หลายเดือนก่อน +22

    මගේ ජිවිතේ කරදර බාදක දුරු කර දුන් විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 ඔබතුමාට බෙහේවින්ම ස්තුතියි❤

  • @NelumLanka
    @NelumLanka 5 หลายเดือนก่อน +10

    අති උතුම් මෛත්‍රී භාවනාවට ජීවිතේ පලවෙනි වතාවට සවන් දීමට ලැබීමද මා සසරේ කරපු පිනක මහිමයක්මයි. සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා

  • @isurugamage7992
    @isurugamage7992 7 หลายเดือนก่อน +18

    හිත සුවපත් කරන හිත නිවෙන ගත සිත සැහැල්ලුවන හොදම භාවනාවක්.මෙය සකස්කල දුවටත් ගායනා කරන එතුමාටත් යහපතක් සෙතක් ශාන්තියක්ම වෙත්වා. සුවපත් වේවා. සුවපත් වේවා. සුවපත් වේවා. 🙏🙏🙏

  • @sandunikanirmani9268
    @sandunikanirmani9268 6 หลายเดือนก่อน +9

    මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏❤️🙏

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 7 หลายเดือนก่อน +15

    අද උදැසනම පලමු වතාවට මෙය ඇසීමෙන් මාගේ මනස බොහොම සුවපත් බාවයකට රැගෙන ගිය ඒ හඩට සහ ඉදිරිපත් කිරීමට බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි මෙය නෙත ගැටීමට ඉඩකඩ සලසා දුන් විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි තෙරුවන් සරනයි

  • @suranganikumari5514
    @suranganikumari5514 7 หลายเดือนก่อน +9

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති සියලු සත්වයෝ සුවපත් වේවා ❤️🙏🙏🙏🙏

  • @user-of1wl2ys8k
    @user-of1wl2ys8k 4 หลายเดือนก่อน +3

    අනේක වාරයක් විශ්ව මාතාවට ස්තුතියි 🙏 ඇත්තටම හිතට සහනයක් ලැබනවා මො භාවනාව කියන ඔබතුමාටත් විශ්වයේ පිහිට ලැබි තව තවත් මෙවැනි භාවනාවන් කරන්න ධෛර්ය ශක්තිය ලැබේවා අප සියලු දෙනාගේ ජිවිත වෙනස් වේවා 🙏🙏🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි..........❤❤❤❤❤❤

  • @user-dv7qj4lq8b
    @user-dv7qj4lq8b 8 หลายเดือนก่อน +14

    ගොඩාක් වටිනා භාවනාවක්,🙏විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි .😍💖🌍❤️🙏

  • @user-cw4fg5es9m
    @user-cw4fg5es9m 6 หลายเดือนก่อน +15

    මෙය ඇසීමට සැලැස් වූ විශ්ව මාතාවට ස්තුතියි

  • @sanjeewanidesilva3394
    @sanjeewanidesilva3394 ปีที่แล้ว +22

    ගොඩක් ස්තුතියි .. මේ භාවනාව තමයි මම අහපු ලස්සනම මයිත්‍රි භාවනාව 🌹🙏

  • @karunadharmasena7972
    @karunadharmasena7972 7 หลายเดือนก่อน +12

    මෙම භාවනාව හරි මලස්සනට ගායනාකරනනිසා අහගන ඉන්නවිට අප ව විස්වයට ගියා .වගෙයි .ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @deepachandanee2584
    @deepachandanee2584 7 หลายเดือนก่อน +9

    හිත නිවන මෛත්‍රී භාවනාවක් ගොඩක් පින් ❤️🙏🙏

  • @malinandani3412
    @malinandani3412 5 หลายเดือนก่อน +2

    ගොඩක් පිංසිද්ද වෙනවා ...🙏 මේ භාවනා ව විශ්ව මාතාව සහ බැදීමෙන් , ස්භාව ධර්මයත් සමග බැදී ආශිර්වාද කරමින් කරන මෙම භාවනාවෙන් සිත නිවී පහන් වී යනවා...🙏 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏 ,..මේ අපට ලබා දුන් ඔබහට ත් ගොඩක් පිංසිද්ද වෙනවා 🙏❤

  • @thusadanuwansith6203
    @thusadanuwansith6203 7 หลายเดือนก่อน +7

    පුදුම මිහිරි කටහඩක්. හිත නිවෙනවා. සියළුම සත්වයෝ නිදුක් වේවා. නිරෝගී වේවා. සුවපත් වේවා 🙏🙏🙏

  • @user-yp2jg3ig1p
    @user-yp2jg3ig1p 8 หลายเดือนก่อน +11

    හිත නිවෙන හරිම වටින ඒ වගේම මම අහපු ලස්සන මිහිරි මෛත්‍රී භාවනාව ..ඉදිරිපත් කල හැමෝටම ගොඩක් පින් .විශ්වයේ ආශිර්වාදය ලැබේවා 🙏

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 7 หลายเดือนก่อน +9

    මේ මහා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමන්ට බොහොමත් ස්තුතියි නිරෝගි සුවය හා දිර්ඝායු වේවා සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා දුකින් මිදෙත්වා

  • @thanujasharmaly9965
    @thanujasharmaly9965 7 หลายเดือนก่อน +7

    බොහොම ස්තුතියි .මේ භාවනා ව හදපත්ලටම දැනුනා.මෙය ගායනා කරන මහත්මාටත් ඔබ සියලු දෙනාටත් නිවනම නාතයි.නිවනම වෙත්වා❤❤❤

  • @damayanthiteacher8462
    @damayanthiteacher8462 6 หลายเดือนก่อน +7

    සිත.සුවපත්.කරාට.ඹබතුමාට .ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ආදරණිය විශ්වයේ ආශිර්වාදය ලැබේවා .

  • @indikaperera2730
    @indikaperera2730 8 หลายเดือนก่อน +6

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤

  • @wayominishathini-4859
    @wayominishathini-4859 7 หลายเดือนก่อน +7

    මගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා🤍🦋✨️

  • @eldoraplantation7192
    @eldoraplantation7192 7 หลายเดือนก่อน +6

    වචන පෙළ සහ ගායනය හිත සන්සුන් කරනවා .දීර්ඝායු වේවා .ඇස් දෙක පියාගෙන පැයක් උනත් අහගෙන ඉන්න පුළුවන් මිහිරි ස්වරයෙන් කරන භාවනාව .ඇත්තටම මම වාසනාවන්තයි මෙවන් වීඩියෝමක් මුණ ගැහීම ගැන විශ්වයට ස්තූතියි ස්තුතියි ස්තුතියි

  • @malikajayalath3036
    @malikajayalath3036 8 หลายเดือนก่อน +7

    හරිම ලස්සනයි බාවනාව මේ වීඩියෝ එක දැක ගනීමට සැලස්වු විස්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏ඔබ තුමාටත් ස්තුතියි තෙරුවන්සරනයි 🙏

  • @natures693
    @natures693 8 หลายเดือนก่อน +5

    ඔබටත් ආදරණීය විශ්වයටත් අනේක වාරයක් ස්තුති වේවා!

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e 7 หลายเดือนก่อน +5

    සාදුසාදු සාදුසාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබටත් මේ ව්ශ්වයටත් මාගේ නමස්කාරය වේවා අනෙක වාරයක් පින්

  • @user-xe2zz1rd4m
    @user-xe2zz1rd4m 6 หลายเดือนก่อน +4

    අනේ ගොඩක් දැනෙන කටහඩක්..තෙරුවන් සරණයි දෙන්නටම ❤🙏

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 7 หลายเดือนก่อน +4

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි!!!

  • @igeethanjali3426
    @igeethanjali3426 9 หลายเดือนก่อน +7

    සිත සුවපත් වන ඉතා අති උතුම් භාවනාවක්බොහොම පින් ඔබතුමාට

  • @user-gh5zw1eq9r
    @user-gh5zw1eq9r 8 หลายเดือนก่อน +6

    මගෙ ජිවිතයේ කරදර බාදක දුරු කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි

  • @bngla7552
    @bngla7552 ปีที่แล้ว +10

    ගොඩක් පින් පුතේ ඔයාට තව තවත් මේ විශ්වයේ විශ්ව ශක්තිය පුතාට ලැබේවා මේ භාවනාව මගේ ජීවිතේට ගොඩක් සැනසීම ලං කර දුන්නා කියලා මට හිතෙනවා පුතේ පුතාට බුදු සරණයි

  • @user-ci3cx9ns4z
    @user-ci3cx9ns4z 7 หลายเดือนก่อน +4

    බොහොම පින් ඔබට ,,විශ්ව මාතාවට අනෙක් වරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏🙏

  • @damayanthiteacher8462
    @damayanthiteacher8462 6 หลายเดือนก่อน +4

    ආදරණිය විශ්වයේ ආශිර්වාදය ලැබේවා .හරිම මිහිරි සිතට.සුවයලැබුනා.

  • @anojaekanayaka3478
    @anojaekanayaka3478 7 หลายเดือนก่อน +5

    අනේ ගොඩාක් ස්තුතියි ..❤විශ්වයේ ආරක්ෂාවම ලැබෙිවා ඔබට ..ගොඩාක් පිං..ආදරේයි❤❤❤❤

  • @virajjayawardana-ur9uy
    @virajjayawardana-ur9uy 6 หลายเดือนก่อน +3

    විශ්වයේ ආශිර්වාදය ලැබේවා.ඇත්තටම හිත නිවෙන භාවනාවක්.🙏🙏🙏

  • @indukanthi5643
    @indukanthi5643 5 หลายเดือนก่อน +2

    ආදරණීය විෂ්වයට 🌍🪔🪔🪔🙏🙏🙏 ස්තුති විෂ්වයේ ආග්‍රීර්වාද ලත් අහන්න ඉන්න හිතෙන හිතට දැනෙන මේ මෙතුමාගේ හඩ සහ විෂ්වයට කතා කරන භාෂාව මෙන් සිත නිවෙන හදවත ආලෝකමත් වන වචන තියෙන මේ video එක මුණගැසිම මට විෂ්වයේම ආග්‍රීර්වාදයෙන් වුවක් කියා මම විස්වාස කරමි සහ මේ video එක නරඹන්න වසනාවන්තවු සියල්ලෝම විෂ්වයේ ආග්‍රීර්වාද ලද්දන් වේ

  • @nawagamuwagepiyasena9441
    @nawagamuwagepiyasena9441 3 หลายเดือนก่อน +5

    ඇත්තෙන්ම බොහෝමත්ම වටිනා සරළ වදන් වලින් පිරුණු ඉදිරිපත් කිරීමක් ..
    අතිශයින්ම අගේකොට සළකමි ..
    ඔබතුමා ඇතුළු පව්ලේ හැම මෙන්ම සියළු සත්වයෝම නිදුක් වෙත්වා ! නිරෝගී වෙත්වා !සුවපත් වෙත්වා "

  • @nirmalaranasingha5123
    @nirmalaranasingha5123 4 หลายเดือนก่อน +2

    හිතට දැනෙන හිත සුවපත් කරවන කටහඩක් හදවතට තදින්ම දැනුනා මෙවන් වැඩසටහන් ඉදිරියටත් කිරීමට විශ්ව මාතාවගේ ආශිර්වාද ලැබේවා

  • @charlatpallewela1574
    @charlatpallewela1574 6 หลายเดือนก่อน +4

    මම අහපු හදවතට කා වදින මේ භාවනාව සරලව පහසුවෙන් වටහා ගන්න පුලුවන් මෙය කිය්වන හා මෙයලියපු කෙනාටත් බුදුසරනයි දීර්ගායුස ලැබේවා

  • @kingrawana99
    @kingrawana99 5 หลายเดือนก่อน +2

    සිත නිවන භාවනාව අහන්න සැලැස් වුවාට බොහෝමත්ම ස්තූතියි

  • @sriyanikrishan9224
    @sriyanikrishan9224 7 หลายเดือนก่อน +3

    අහපු ලස්සනම මෛත්‍රී භාවනාව අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය

  • @madushikamanjuni9856
    @madushikamanjuni9856 7 หลายเดือนก่อน +4

    ආසයි බාවනා කරන්න ගොඩක් .අද ඉදන් අහනවා බාවනා කරනවා .ගොඩක් පින්

  • @srimalranepura
    @srimalranepura 4 หลายเดือนก่อน +4

    අපිට ජීවය ආදරය දයාව කරුණාව සමාව ලබාදෙන විස්ව මාතාවට ස්තුති වේවා ප්‍රසංසා වේවා ස්තුති වේවා 🌼🌄🌅🌝

  • @sobasoba1729
    @sobasoba1729 8 หลายเดือนก่อน +4

    Mayiththri baawanaawenda vishwa maathawatath aneeka waarayak sthuthi sthuthi sthuthi ❤❤❤ 🙏🙏🙏🙏

  • @indranisamarasekara9065
    @indranisamarasekara9065 8 หลายเดือนก่อน +4

    ඔබතැමාට ගොඩාක් පින් බුදුසරනයි දෙවිපිහිටයි🌷🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌹🌹🌹🌹🌹

  • @MadhuSurangi-ro7gg
    @MadhuSurangi-ro7gg ปีที่แล้ว +7

    Aththatama sitha niwena bhawanawak. Ahagena inna asa hithenawa onama welawak. Amuthuma hageemak danuna. Budu saranai nangiyo oyta🙏❤️🌹

  • @ramyagoda433
    @ramyagoda433 7 หลายเดือนก่อน +5

    සිතට අමුතුම ශාන්ත හැගීමක් දැනෙනව❤❤❤❤❤

  • @user-ry9rs6rg3e
    @user-ry9rs6rg3e 6 หลายเดือนก่อน +3

    මෙ ඇසීමට සැලැස්වූ විශ්වයට ස්තුති වේවා❤️

  • @nayanasanjeewani216
    @nayanasanjeewani216 7 หลายเดือนก่อน +6

    දිනකට කිහිප වතාවක් සවන් දෙනවා,පුදුම සුවයක් දැනෙන්නෙ,ස්තුතියි,🙏🙏🙏🙏🙏

  • @dhbuddies840
    @dhbuddies840 5 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට අනේක්වාරයක් ස්තූතියි 🙏🙏🙏 මෙම වීඩියෝ එක සැකසූ සියලුම දෙනාටත් ස්තූතියි 🙏🙏🙏

  • @Doodzoo
    @Doodzoo 6 หลายเดือนก่อน +5

    මට මෙය ඇසීමට සැලැස්වු සියලු දෙනාට ස්තුති වේවා . අවස්ථාව ලබාදුන් විෂ්වයටත් ස්තුති වේවා.

    • @renukaa7700
      @renukaa7700 6 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @thamarakumari4463
    @thamarakumari4463 2 หลายเดือนก่อน +2

    පුතේ ඔයා නම් දේව පුතෙක් දෙවියන් ඔයාව මේ ලෝකෙට එවලා තියෙන්නේ මේලෝකේ ජීවත් වන සත්වයන්ගේ ජීවිත සුවපත් කරන්නයි ඔයාගේ ඒ කටහඩ මේ විශ්වයට ඇසනවිට ගිනිගත් හදවත් සිසිල් වෙනවා මානසික සැනසීම සතුට ලැබෙනවා මේ තරම් නිවුනු හදවතක් භාවනවක්වගේ කටහඩක් ඔයාට ලැබිලා තියෙන්නේ සන්සාරයේ පුරුදු කරගෙන ඇවිත් තියෙන ,විදිහටයි ඔයාගේ දෙමවුපියන්ටත් ගොඩක් පින් මෙවැනි දරුවෙක් බිහි කෙරුවාට පුතේ මම අම්මා කෙනෙක් විදිහට ඔයාට බුදු බව ලැබේවා කියා, ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-rl9wd2kr2n
    @user-rl9wd2kr2n 4 หลายเดือนก่อน +2

    ඇත්තටම මේ වදන ටික නිහඩවම මම භාවනා යොගීව අහගන සිටියා පුදුමයි වීඩියො එක ඉවර වෙලත් භාවනාව විනාඩි දහයකට වඩා කරලා මම දැනුනේම නැහැ හිත නිවෙනවා පුදුමයි විශ්ව මෑණියන්ට ස්තුති වේවා 🙏

  • @pathmaweerakoon1716
    @pathmaweerakoon1716 3 หลายเดือนก่อน +2

    ස්තුතියි ආදරනිය විශ්ව මාතාවට ස්තුතියි මට මෙම විඩියෝව මුනගැස්සුවාට .ඔබතුමා ටත් ගොඩාක් පින්

  • @chinthanilakshi3982
    @chinthanilakshi3982 หลายเดือนก่อน +1

    සැමදා උදේ සවස අහන්න තරමට හුගක් වටිනවා .....ගොඩක් ම මෙය නිර්මාණය කරන්නට අත හිත දුන් වචනයකින් හෝ උදව් කළ සැම දෙනාටම සියලු දෙනාටම එක ලෙස සැනසුම ළගා වේවා ....විශ්වයේ මාතාවණි ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @tdfirstevent4990
    @tdfirstevent4990 7 หลายเดือนก่อน +2

    Ahamben me video eka dekke man godak bawana healing ahala thiyanawa mekanam pudumakara senaseemak genath denawa budusaranai

  • @LalithRajakaruna-dx8ip
    @LalithRajakaruna-dx8ip 3 หลายเดือนก่อน +2

    මානසික සහ ශාරීරික පීඩනය සුවපත් කළ හැකි මෙම භාවනාව අපට ලබාදී ඔබතුමන්ලා කරන ලද කුශලය අනන්තයි.විශ්වමාතාවට ස්තූති වන්ත වෙමි

  • @candanasrimal6588
    @candanasrimal6588 2 หลายเดือนก่อน +1

    මගේ බලාපොරොත්තු ටිකෙන් ටික ඉටුකර දෙන අපේ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි තෙරුවන් සරණයි නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය!!!!!

  • @S.Jayathilaka-dc8qb
    @S.Jayathilaka-dc8qb 7 หลายเดือนก่อน +6

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

    • @anushasrimathi8561
      @anushasrimathi8561 6 หลายเดือนก่อน

      විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ පැතුම් ඉටුකරගන්න පිහිට වූ විශ්ව මතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 7 หลายเดือนก่อน +3

    Mata meka lebune awuruddakata kalin wage, meditation sadaha sambanawunata passe living eye yoga asramaye asanka liyanage uthum gurutumagen, mahaa mudra githayath ethipiso gathawa 108 warak saha tawath pirith tiyenawa methumage, me voice akatath sitha niwenawa, ❤

  • @wwhemairangani6827
    @wwhemairangani6827 5 หลายเดือนก่อน +2

    මම මේ විශ්ව මෛත්‍රී භාවනාව කුඩා අත්පොතක් සේ සකසා අපේ පන්සලේ සිල් ගන්නා උපාසක උපාසිකාවන් අතර බෙදා දෙනවා ඒ පින මෙය මේ චනල් එකට දැමු දියනියටත් ප්‍රකාශ කරන ඒ අයටත් ගොඩාක් පින් සිදුවේවා සාදු සාදු සාදු බුදු සරණයි

    • @manushipietersz
      @manushipietersz  5 หลายเดือนก่อน

      ගොඩක් පින් ඔබට . එය අනිවාර්යයෙන්ම විය යුතුයි.

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 8 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤❤සියලු දෙනාටම නිදුක් නීරෝගී සුව දීර්ඝායු වේවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. මේ වීඩියෝ එක ඉදිරිපත් කරන ඔබටත් එසේම වේවා. සියලු දෙනාම සියලු දෙනාගේම සැප කැමැත්තෝ වෙත්වා. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. 🤲🤲🤲🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲

    • @RajaWerawatta
      @RajaWerawatta 5 หลายเดือนก่อน +1

      ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤❤

  • @thanujasharmaly9965
    @thanujasharmaly9965 7 หลายเดือนก่อน +3

    Mama mee bavanava ath vindhza bohoma pin
    Uthum nivaninma sanseema labevaa.mama meya share kala boho denekta.theruvan saranai.❤

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 2 หลายเดือนก่อน +2

    මෙ බලගතු මෛත්‍රී භාවනාව බලයෙන් මාගේ සහ මගේ පවුලේ සියළුම දෙනාගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉස්ට වී සිතේ සතුට සහනය ලබේවා සාදු.සාදු සාදු මෙ උතුම් භාවනාව අසන ඔබ සැමටද,තුනුරුවනේ ආශිර්වාදයම ලැබේවා

  • @user-mm2qw6of1d
    @user-mm2qw6of1d หลายเดือนก่อน +1

    හිතට මාරම සැනසීමක් මගේ ජීව්තයට හොද දේවල් ලබා දෙන විශ්වයට අනේක වාරයක් ස්තූතියි

  • @erandikaushika1786
    @erandikaushika1786 ปีที่แล้ว +6

    ගොඩක් පින් ❤

  • @machoprogram689
    @machoprogram689 5 หลายเดือนก่อน +1

    මම හැමදාම උදේට නැගිට්ට ගමන් මේ භාවනා තමයි ඉස්සෙල්ලාම කරන්නේ බෙහෙවින්ම පිං හිතට සැනසිමක් දැනෙනවා විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මට මේ භාවනාව පෙන්නුවා මේ භාවනාව කරන ස්වාමිනින් වහන්සේට දිර්ඝායු වේවා සුවපත් වේවා නිදුකින් සැනසේවා

  • @chandanaherath5611
    @chandanaherath5611 ปีที่แล้ว +6

    ස්තූතියි.

  • @ssdsoisa3397
    @ssdsoisa3397 8 หลายเดือนก่อน +4

    🙏❤🌹🙏❤🌹🙏❤🌹🙏❤🌹🙏 ගොඩක් පින් ගොඩක් stuti .

  • @priyanganiamilakuwait8715
    @priyanganiamilakuwait8715 6 หลายเดือนก่อน +2

    ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති

  • @deepthisumathipala1631
    @deepthisumathipala1631 8 หลายเดือนก่อน +4

    Wishwa mathavata sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi 🙏 🙏 🙏 🙏 🙏 🙏 Budu Sarani 🌼 and oyata 😅

  • @janakigunasinghe9634
    @janakigunasinghe9634 5 หลายเดือนก่อน +1

    සැමටම ස්තුතියි.පින් ලැබේවා !සැමටම යහපතක්ම ⁣වේවා!💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sujitharavinda1623
    @sujitharavinda1623 8 หลายเดือนก่อน +5

    බෝහොම ස්තුතිය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤

  • @SaAs-zn2wc
    @SaAs-zn2wc 3 หลายเดือนก่อน +1

    මගේ ජීවිතය කරදර බාධාව දුරු කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏

  • @shanimalisha2182
    @shanimalisha2182 8 หลายเดือนก่อน +4

    🙏🙏🙏❤️❤️❤️godak isthuthiwewa

  • @KuwaitGold-gl6nh
    @KuwaitGold-gl6nh 7 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤sadu sadu sadu

  • @chandrikawickramasurriya214
    @chandrikawickramasurriya214 8 วันที่ผ่านมา

    මේ බාවනව අහනකොට සිත සමාදී ගත වෙනවා ඉස්තුතියි ඔබට
    විශ්ව මතාවටත් ඉස්තුතියි ❤️❤️❤️

  • @niroshapriyadarshani1779
    @niroshapriyadarshani1779 11 หลายเดือนก่อน +4

    Pin Athi Kenahata Wishwa Shakthiya Pihitata Enawa ...Ewage Tamai Me Bhawanawath ..HIthata Puduma Sahallu bawak Gena Denawa..Sjjayana karana widiyata hitha Niwenawa..🙏🙏🙏 Godaak Pin ..Hoda Sithuwillak Hitanna Purudu Karana Thanaththa Melowata Wagema Tamange Elowa Gamanatath Shantiyamai Uda kara ganne🙏🙏🙏Mewande Sidukirimata Teruwan Sarana Pihitata Ethwaa 🙏🙏🙏

  • @shandishandi9585
    @shandishandi9585 5 หลายเดือนก่อน +1

    🌹බොහොම පින් බොහොම ස්තුතියි නිරෝගී සම්පතතිය ලැබේවා 🌹🌹

  • @NelumLanka
    @NelumLanka 5 หลายเดือนก่อน +1

    සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි
    සියලුම සත්වයෝ නීරෝගී වෙත්වා නිවන් දකිත්වා

  • @kumarithennakoon9175
    @kumarithennakoon9175 26 วันที่ผ่านมา

    මමත් අහපු ලස්සනම භාවනව.අහන්න පටන් ගන්නකොටම සතුටක් දැනෙනවා.හිත එක්තැන් වෙනවා.මමත් දැන් පුරුදු වෙනවා.ගොඩාක් වෙලා භාවනාවෙ ඉන්නත් පුලුවන්.මම දැන් ආයෙත් සතුටින් ඉන්නවා.ලොකු පිනකුත් කරලා තියෙන්න ඕන හිතෙනවා මෙ වගෙ දේ ඕනම වෙලාවෙ ලැබෙන්න.මෙය ලබාදුන් මහත්මයා ඇතුලු ඔබ සැමදෙනාටම සතුටින්ම ස්තුති කරමි.පින් පතමි.තෙරුවන් සරනයි!!!

  • @user-ce3ut4vc6u
    @user-ce3ut4vc6u 5 หลายเดือนก่อน +1

    විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ඔබ සැමට තෙරුවන් සරණයි

  • @user-vi5sp7ib5d
    @user-vi5sp7ib5d 2 หลายเดือนก่อน

    අපගේ පව්ල්වල සතුට සාමය ඇති කරන විෂ්වමාතාවට මල්ලිල දෙන්නටම බෝහෝ පින් 🙏🙏🙏🙏🙏♥️♥️

  • @sriyanisamanlatha6369
    @sriyanisamanlatha6369 8 หลายเดือนก่อน +2

    Thank you obta godak pin AThtatama harimasanthtai harima mihiriy thank you ❤

  • @chandrikakariyawasam2424
    @chandrikakariyawasam2424 2 หลายเดือนก่อน +1

    ආදරණිය විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති 🙏
    ඔබ තුමාටද ස්තුති ස්තුති ස්තුති ❤

  • @user-zu5yl1ki6p
    @user-zu5yl1ki6p 7 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤

  • @shamininirasha1757
    @shamininirasha1757 5 หลายเดือนก่อน +1

    හිත නිවන මෛතුි භාවනාවක් ගොඩාක් පිං 🙏🙏🙏

  • @pradeepagalappaththi9938
    @pradeepagalappaththi9938 4 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ස්තූතියි .ස්තූතියි . ස්තූතියි .පිං වේවා !!!

  • @shamalidarshima2039
    @shamalidarshima2039 7 หลายเดือนก่อน +3

    Vishwa maathawataaneeka warayak sthuthi sthuthi🙏🙏🦋🦋❤️❤️

  • @InokaDamayanthi-bk7rt
    @InokaDamayanthi-bk7rt 2 หลายเดือนก่อน

    සියලු සතවයෝ සුවපත් වේවා ......ආදරණීය වශ්වයට අනේක වාරයක් පින්...🙏

  • @kusumwijerathna7448
    @kusumwijerathna7448 8 หลายเดือนก่อน +3

    Ethamath apurumaitri bawanawaki.sithasansunkirimata wua magu osuwaki.bohoma pin...

  • @user-lj9id9qq5f
    @user-lj9id9qq5f 2 หลายเดือนก่อน

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .ගත සිත සුවපත් කරනබාවනාවක්ව..ඔබ තුමා ට ස්තුතියි

  • @user-sn5hc9jk2z
    @user-sn5hc9jk2z 8 หลายเดือนก่อน +3

    Attatama harima lassanai harima piripun hrima pirisidui koccara ahuwat ati hitennaha🙏🏻🙏🏻🌼🌼🙏🏻🙏🏻adadawasa siyaluma denata viswasktiye balayen yahapatakma wewa stuti wewa mage adaraniya viswamatawata stuti wewa aneka warayak stuti wewa 🙏🏻❤️❤️🙏🏻🙏🏻🦋🦋🙏🏻🙏🏻🌼🙏🏻☘️☘️🙏🏻🙏🏻💐💐

  • @user-ud3yt5mc5t
    @user-ud3yt5mc5t 7 หลายเดือนก่อน +3

    Sthuthi aneaka warayak sthuthi
    Sitha hari sanasemak danenaw
    ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilaninisansala4012
    @dilaninisansala4012 2 หลายเดือนก่อน

    මාගේ මානසික සුවය ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ❤❤❤❤

  • @srimalranepura
    @srimalranepura หลายเดือนก่อน

    ඉපදුන දා පටන් මේ වනතෙක් සව්ක්ය සම්පන්න ජීවිතයක්‌ සහ වාතය ජලය ගිනි සුළං උනසුම සිසිලස ඇතුළු සියළුම දේට මහෝත්තම විස්වාස මතාවට ස්තුති වේවා ප්‍රසංසා වේවා ගව්රව වේවා මහිමය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @padmiratnasiri3227
    @padmiratnasiri3227 8 หลายเดือนก่อน +2

    පින්........