යාලුවොත් එක්ක Set වෙන්න කට ගැස්මට මරු කෑමක් || Meal Prep || Cook With Me

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • යාලුවොත් එක්ක Set වෙන්න කට ගැස්මට මරු කෑමක් || Meal Prep || Cook With Me
    I hope you'll enjoy this video. If you did, please give this video a thumbs up and let me know what you think of this video in the comment section below. Thank you for checking out my channel !!
    Please subscribe if you are new here and haven't subscribed yet. Also, don't forget to add me on Instagram and FB pages and join the family. See you all soon in my next video !!
    TH-cam: www.youtube.co...
    INSTAGRAM: / life_with_ome
    FACEBOOK PAGE: / lifewithome
    While you are here, please check out my other videos :
    *අපි මිලදී ගත්ත අලුත් කාර් එක: • අපි මිලදී ගත්ත අලුත් ක...
    *දූ ඉස්කෝලේ යන කාර්‍ය්බහුල දවසක්: • දූ ඉස්කෝලේ යන කාර්‍ය්බ...
    *SHOP WITH ME AT TARGET 2023: • SHOP WITH ME AT TARGET...
    *සිකුරාදා අපේ රාත්‍රී කාලය ගත වෙන හැටි: • සිකුරාදා අපේ රාත්‍රී ක...
    *Life In America || කාර්යබහුල දවසක්: • Life In America || කාර...
    *අපි රුපියල් ලක්ෂ 30ක් ඉතුරු කරපු හැටි: • අපි රුපියල් ලක්ෂ 30ක් ...
    MAGICAL DISNEY CRUISE TOUR - • PACK WITH ME FOR OUR F...
    PACK WITH ME FOR DISNEY CRUISE TRIP - • PACK WITH ME FOR OUR F...
    CHRISTMAS 2022 || අපි නත්තල් සමරපු හැටි - • CHRISTMAS 2022 || අපි ...
    TRAVELING TO EVERY COUNTRY IN THE WORLD - • TRAVELING TO EVERY COU...
    DECORATING MY NEW HOME FOR CHRISTMAS - • DECORATING MY NEW HOME...
    අන්තිම දවස || Saying Bye Bye - • අන්තිම දවස || Saying B...
    Maze එකේ අතරමං වුන අපි || WE LOST IN THE MAZE - • Maze එකේ අතරමං වුන අපි...
    ඇමරිකාවේ අපි ගිය ලස්සන Scenic Drive එකක් - • ඇමරිකාවේ අපි ගිය ලස්සන...
    BIRTHDAY එකට අපි කොහෙද ගියේ - • BIRTHDAY එකට අපි කොහෙද...
    Trick Or Treat ගිහින් ලැබුන Chocolate ගොඩ 😮 - • Trick Or Treat ගිහින් ...
    A DAY IN THE FALL || FUN FULL DAY AT THE FARM - • A DAY IN THE FALL || F...
    A DAY IN OUR LIFE || CRYSTAL BEACH HOUSTON TEXAS - • A DAY IN OUR LIFE || C...
    CALL HIM MASTER || GRADUATION DAY 2022 - • CALL HIM MASTER || GRA...
    අලුත් ගෙදරට බඩු ගන්න shopping ගියා - • අලුත් ගෙදරට බඩු ගන්න s...

ความคิดเห็น • 329

  • @dionisheraliyanage3634
    @dionisheraliyanage3634 ปีที่แล้ว +9

    වැලිබොකු ස්ටූ කියන්නෙ අපේ ගෙදර family favourite කෑමක්😋 අපේ තාත්තා වැලිබොකු ස්ටුව හදනවා මාරම රසයි❤️😋 ගොඩක් දුරට අක්කා හැදුවා වගේ තමයි. හැබැයි අපිනං සැරට කන්න ආස හින්දා ගොඩක් මිරිස් දානවා. අනික අපි ඒකට පීකුදු දාන්නෙත් නෑ. වැලිබොකු විතරයි. අදත් video එක ලස්සනයි😍 ඔයා තනියෙන් හිටියත් කිසිම කම්මැලිකමක් නෑ. අක්කා කතාරකන style එක අපිව ඇදලා තියාගෙන ඉන්නවා❤️ See you next time!🥳

  • @bagyamadu3949
    @bagyamadu3949 ปีที่แล้ว +9

    අක්කේ kitchen එකේ වැඩ කරන කොට පිලිවලයි ලස්සනයි ❤

  • @shanukashasthri5076
    @shanukashasthri5076 ปีที่แล้ว +15

    අක්කා කරපිංචා ඉත්තෙන් කොල වෙන් කරන් ඒවා තෙත නැති භාජනයක දාලා උලුහාල් ටිකක් ඒ භාජනයට දාලා fridge එකේ තියන්න...ගොඩක් කල් fresh විදියටම තියාගන්න පුලුවන් 😍

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +1

      Ehemada thank you denagaththe adayi❤️👍

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +3

    මමනම් ආසාම නංගි කෑම හදනව බලන්න කතා කර කර ඒ වැඩේ කරද්දි බලන් ඉන්නත් ආසයි චූටියනම් දැක්ක එහේට මේහේට යනව ❤❤❤❤❤ ඔයා දැන් තවත් ලස්සන වෙලා ආදරෙයි ඔයාලට ගොඩ ගොඩාඩාඩාඩාඩාක් 👍👍❤❤❤❤❤🌺🌺🌺🌺

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage 8 หลายเดือนก่อน +1

    ඇමරිකාවෙ හිටියත් වැදගත් විදිහට අදින කෙනෙක් අක්කෙ මට දැනුනු විදිහට ඔයා ❤

  • @nilsharasanjalee8781
    @nilsharasanjalee8781 ปีที่แล้ว +13

    Wow akki ආසාවෙන් ඉවර වෙනකල්ම බලන් හිටියා ...ඔයා මොන topic යටතේ vedios ගෙනාවත් ඒවා සුපිරි විදිහටම ගේනවා...මරු..බලන් ඉන්න අපිත් කෑවා වගේ තමයි ...ලස්සනයි ..ඔයත් ලස්සනයි ගේත් ලස්සනයි කෑම ටිකත් රස පාටයි ❤❤

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +1

      Awwww thank you so much sweet girl ❤️😘

  • @sadeeyau4380
    @sadeeyau4380 ปีที่แล้ว +76

    Autumn season / Halloween & Thanksgiving එකට special vlog එකක් ඕනි

  • @samanthajayasekara458
    @samanthajayasekara458 ปีที่แล้ว +3

    අක්කේ මුදල් කළමනාකරණය ගැන විඩියෝ එකක් ගේන්නකෝ

  • @chaneeshanethmini9896
    @chaneeshanethmini9896 ปีที่แล้ว +11

    ඇත්තටම recipy විඩියොත් අක්කිගෙ ලස්සනයි අනෙ❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Awww ❤️🥰🤗thank you 😍

  • @deepikaweerasinghe1991
    @deepikaweerasinghe1991 ปีที่แล้ว +2

    අදත් video එක ලස්සනයි..... ඇත්තටම ඔයාලා කෑම හදන විදිහට මාත් හදල බැලුවා..... මාරම taste එක මාරයි shopping video ටිකක් ඕනෙ

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +2

      Eka thamayi man hithuwe elangata Gennan❤👍🙌🤗

  • @alone3588
    @alone3588 8 หลายเดือนก่อน

    ❤️😍මන් ආසම ඔයාලගෙ චැනල් එකට 🌸

  • @ishanthidevika598
    @ishanthidevika598 ปีที่แล้ว +2

    හරි පුදුමයි.ඔමේශා. ඔයා හිතුවද derana ඉන්න කලෙ මේ වගේ රසට උයල , family එකක් විදිහට ලස්සන life එකක් ගතකරන්න. ඒකාලෙ ඔයා කොච්චර relax එකේද හිටියෙ. ඔයා අද ඉන්න තැන ගැන හරිම සතුටුයි .මම මගේ ❤ ඔයට සුබ පතනව.😊😊😊😊😊

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +5

      Thank you so much. Ow issara nan relax eke hitiya Eth hemadama mage dream eka une lassana pawl jiwithayak gatha karanna eka. Lassana babala hadagena. Punchi kale indanma mage asawa eka. Ithin Ada mage e hine seba wela🥰🤗 thank you❤️

    • @TJ-kf3zl
      @TJ-kf3zl ปีที่แล้ว

      Living in US 😂 how funny people in third world think
      Australia, Canada , Japan , Singapore, NZ are way better countries

  • @ma_ya_11
    @ma_ya_11 ปีที่แล้ว +2

    shopping vlog එකකුත් ඕනා අක්කි.. ඉස්සෙල්ලම අක්කිගෙ චැනල් එක හම්බුනේ shopping vlog එකකින්. දැන් අවුරුද්දකටත් වැඩියි වගෙ.. ❤. ඔයා මොන vlog එකක් කලත් බලන්න ආසයි අක්කි.. 🎉 waiting for the next one..

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Ehemada thank you so much math ekka innawata. Gennan. Mona wage shopping ekakda? Grocery or clothing and skin care or make up?

    • @ma_ya_11
      @ma_ya_11 ปีที่แล้ว

      @@LifeWithOme 😍 අක්කිට ගේන්න ලේසි එකක්.. 🌼💙 ඔය කෝක ගෙනාවත් හරිම ආසයි අක්කිගෙ විඩියෝස් බලන්න. හරිම calming and inspiring 💞 thanks akki reply එකට.. 🌼

  • @sasifdo3642
    @sasifdo3642 ปีที่แล้ว +1

    අක්කෙ මාත් කන්න ආසම ස්ටු එකක් තමා අක්කා ඒ හැදුවෙ අපෙ අම්මත් හදලා දෙනවා අපිට😍😍😍🥰🥰අක්කා කෑම උයනවා බලන්න ඉස්සර ඉදලම සැහෙන්න ආසයී🥰🥰🥰 දැන් ඉතින් ඒ විඩියො අඩුයී අක්කට බබාලා එක්ක වැඩ වැඩිනෙ😊😊පරන විඩියො ඉතින් බලනවා🥰🥰අක්කත් කරපිංචා ගහක් වවා ගන්න අක්කෙ එක කොකටත් හොදයී නෙහ්🥰🥰🥰මල්ලී බබාව නම් ටිකක් දැක්කා එහෙ මෙහෙ ඇවිදිනවා🥰🥰අක්කා ගොඩක් ලස්සන වෙලා🥰🥰🥰අක්කාලා හැමොටම ගොඩක් ආදරේයී අපි❤❤🥰🥰පරිස්සමෙන් සතුටෙන් ඉන්න බුදු සරනයී☸️🙏🙏🙏❤❤❤💪💪🥰🥰🌸😘

  • @tirandijayathissa3686
    @tirandijayathissa3686 ปีที่แล้ว +43

    අක්කි දැන් ගොඩක් ලස්සන වෙලා 😍 කෙට්ටු වෙන්න කරපු දේවල්, diet plan ගැනත් කියන්නකෝ අක්කි ❤

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +27

      Thank you darling ❤️ Diet kale ne nanga man godak sweet dewal kana eka adu kala. Eka thamayi karapu ekama dey. Samahara dawasata evening walk ekakata yanawa hawasata babala ekka. Echcharayi ane 🤗

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 ปีที่แล้ว +5

    නංගී මස් තමබනකොට අඩුවෙන් වතුර තියන්න පස්සෙ මස් ටික හිදෙනකල් තැම්බෙන්න තියන්න එතකොට තමයි රස වැඩි වෙන්නෙ 😊

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +3

      Ow neda? Man ara thawa mas tikak passe Dana nisa hariyatama kochcharak thiyana oneda kiyala mulinma hithaganna amaruyi. Next time 👍thank you

  • @SujathaRohini-sz9py
    @SujathaRohini-sz9py ปีที่แล้ว +1

    Wenada wage adath lassanai vlog eka... Budu Saranai oyala hamotama.. Love you.. ❤❤❤❤

  • @kaushalyalakmali6635
    @kaushalyalakmali6635 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤ ඔයා කතා කරන විදියට තමා ආස😊😊😊😊

  • @ishanidamayanthi4236
    @ishanidamayanthi4236 ปีที่แล้ว

    මගේ දුව හරිම අසයි අක්කි ගේ විඩියෝ වලට මම හරිම අසයි

  • @chamanithilakshika8636
    @chamanithilakshika8636 ปีที่แล้ว

    ලුනු කපද්දි තෙත ට්ශු එකක් ලගින් තියන් කපන්න.එතකොට අඩන්න ඔන නෙ❤❤ ada video ekath asawen beluwa..theruwan saranai ❤❤පරිස්සමෙන් inna

  • @amaaneth4325
    @amaaneth4325 ปีที่แล้ว

    ගොඩක් ශෝයි අනෙ.. හීනයක් නැතුව හිටිය මං ඔයාල නිසයි ලස්සන හීන දකින්න ගත්තේ...thanku so much... අක්ක... ඔයල හැමෝටම බුදු සරනයි... හැමදාමත් සතුට සවුභාග්‍ය ඉතිරේවා😍😍....පුන්චි request එකක් තියනවා... America වල sloon ගැන treatment ගැන දැන්ගන්න ආසයි...පුලුවන් නම් free වෙලාවක video එකක් ගෙන්න.....ආදරෙයි..

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Awwww thank you so much. Saloons and spa nan ona tharan thiyenawa eka eka widiha ewa thiyenawa. Man godak mage dewal gedara karaganne. Nails spa walata thamayi godak welawata yanne. Hair saloons walatath yanawa. Man balannan issarahata aran enna ok.

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 ปีที่แล้ว +4

    හරිම ආදරණීය පවුලක්. හරිම සතුටුයි ඔයාලා දැක්කම ❤😍

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Thank you so much ❤️🙏

  • @malkineththikumara1843
    @malkineththikumara1843 ปีที่แล้ว

    ආසයි අක්කියෝ videos බලන්න.time pass උනා දන්නෙත් නැතිව

  • @sunonis4994
    @sunonis4994 ปีที่แล้ว +3

    Hi, I was browsing some cooking recipies and came across this :). Lovely!, Are you using Virgin coconut oil from Costco to stir fry? I have never tried it for high heat cooking ,except for baking, because, unlike the refined coconut oil, virgin one's smoke point is low right. Atleast, that's what I have heard. I usually use grape seed oil for stir fry which has a higher smoke point.

  • @thakshilakusalani5652
    @thakshilakusalani5652 ปีที่แล้ว

    ඔයා මොන වීඩියෝ එක්ක දැම්මත් ආසාවෙන් බලනවා අක්කි...❤️❤️❤️ ඔයා ලස්සනයි ගොඩාක් ...❤️❤️❤️

  • @sitharaherath4206
    @sitharaherath4206 ปีที่แล้ว +2

    ඔයා උයන විදියට උයන්න ආස හිතෙනවා අක්කේ .....හරිම පිලිවෙලයි,පිරිසිදුයි.....තෙරුවන් සරණයි අක්කේ ...පරෙස්සමින් ඉන්න ....ආදරෙයි ගොඩාක් .....❤️❤️❤️❤️❤️

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Thank you so much nanga ❤️😘👍

  • @frozenfrozen9702
    @frozenfrozen9702 ปีที่แล้ว

    සතුටින් ඉද්දි ලස්සන වෙනව දවසින් දවස හරියට ඔයා වගේ😍

  • @arishifernando1161
    @arishifernando1161 ปีที่แล้ว

    ලස්සනයි 💐💐💐අක්කි අපි ත්.ආසම කැමක් වැලි බොකු කියන්නෙ හරිම රසයි ඉතින්....

  • @hirunitharuhansi3037
    @hirunitharuhansi3037 ปีที่แล้ว +7

    අක්කියෝ...හරිම ලස්සනයි. ඔයාගේ කටහඬට මගේ හිත පුදුම විදිහට නිවෙනවා. 🦋❤️ මේ නිදහස ඔයා විදින ගමන්ම අපි එක්කත් බෙදාගන්නවට ඔයාට ගොඩක් ස්තූතියි. ඒ වගේම තමයි ඔයා හින්දා අද වෙනකොට මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. 💞 මේ vlogs වලදී ඔයා කියන දේවල් වලින් මම ගොඩක් දෙවල් ඉගෙනගත්තා. ඉතින් අක්කී ඔයාට ගොඩක් ස්තූතියි. ♥️✨️ ඔයාගේ මේ හිනාව හැමදාම තියෙන්න ඕනේ කියලා මම හදවතින්ම පාර්ථනා කරනවා.💗 මම ආසම අක්කිගේ නීහතමානි කමට...💐♥️ ගොඩක් ගොඩක් ආදරේයි. අයියා වගේ හොඳ husband කෙනෙක් අක්කිට හම්බවුණේ අක්කිගේ වාසනාවට. 🥰❤️ කෑම ටික නම් රස පාටයි. 😋 හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරේන් ඉන්න අක්කී. ❤️ බුදුසරණයි 🙏❤

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +2

      Awww thank you so much for your kind words🙏means a lot ❤️

    • @hirunitharuhansi3037
      @hirunitharuhansi3037 ปีที่แล้ว

      @@LifeWithOme you 'are welcome akki 🥰♥️🌸

  • @jananirajapaksha9484
    @jananirajapaksha9484 ปีที่แล้ว

    Akki ....oyage vedioes 2 years witra idla mn blalanwa...attatama asai oyalge life eka dakkama ...godak dewal igengnna tyenwa oyagen...thank u so much..good luck akki..love u❤❤

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Awwww thank you so much ❤🙏means a lot

  • @piyumidinusha1605
    @piyumidinusha1605 ปีที่แล้ว

    ලස්සනයි අක්කෙ . ඔයාගේ වීඩියෝ බලන්න ආස හිතෙනවා

  • @whosnishu
    @whosnishu ปีที่แล้ว

    ලස්සනයි අක්කි වීඩීයෝ එකයි ඔයාගෙ පිලිවලයි ❤😊

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage 8 หลายเดือนก่อน

    මම නම් ඔය දෙවර්ගෙම කනවා ☺️ පීකුදු සහ වැලිබොකු

  • @wasanachamari443
    @wasanachamari443 ปีที่แล้ว

    ආසයි එන්න හිතෙනවා රස බලන්න....අක්කී ලස්සන වෙලා....ආදරෙයි ගොඩාඩාඩාඩාඩාඩාක් ....අයිය අක්කි බබාල දෙන්න සතුටින් පරිස්සමින් හිනාවෙලා ඉන්න.... බුදු සරණයි!

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Thank you nanga ❤️🙏much love to you too😘

  • @amalipriyangika4490
    @amalipriyangika4490 ปีที่แล้ว +1

    akki onna oya wage cooking videos ,thawa shooping videos karanna hode....budusaranai parissamen inna❤

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Aniwaryen gennan🙌🙌❤️thank you so much

  • @gadgetbuddy70
    @gadgetbuddy70 ปีที่แล้ว

    කරපිංචා රම්පේ texas වල හැදෙන්නේ නැද්ද අක්කි

  • @rasikapriyadarshani7257
    @rasikapriyadarshani7257 ปีที่แล้ว +2

    Sinhala suddiyek, kate monada hira wela

  • @hirunidilshani1625
    @hirunidilshani1625 ปีที่แล้ว +2

    අක්කි ගොඩාක් ලස්සනයි ඒ ගවුමට 💖💖💖❤️

  • @ireshakumuduni4990
    @ireshakumuduni4990 ปีที่แล้ว

    අක්කා මම ඉරෝෂා.ඇමෙරිකා එන්න ආස නිසා a/l exam කලා. 2C,1S.geern card visaඑන්න මොනවද කරන්න ඕන.විස්තර ටිකක් දෙන්න පුළුවන් ද

  • @potoos1118
    @potoos1118 หลายเดือนก่อน

    තව කෑම හදන්ඩො 😊😊😊❤

  • @nuwandiwanigasooriya6007
    @nuwandiwanigasooriya6007 ปีที่แล้ว

    Akka වංගෙඩිය කොහෙන්ද ගත්තේ මම canada vancouver ඉන්නේ මට ඔය වගේ එකක් ගන්න ඕනේ?

  • @methsadini9516
    @methsadini9516 ปีที่แล้ว +25

    ඔයාල නම් මරු කියන කට්ටිය 👍එකක් දාන්නකෝ❤❤❤

  • @shamilagayanjalee3997
    @shamilagayanjalee3997 ปีที่แล้ว +1

    ඔය විදියටම හදලා පැස්තා තම්බලා ඒකටම කලවම් කරලා කාලා බලන්න එහෙමත් රසයි🥰

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +1

      Ehemada? Never tried that. Would love to give it a try 🙌❤️

  • @Lakshi_girl
    @Lakshi_girl ปีที่แล้ว

    අක්කි ලස්සන වෙලා 🤍🤍
    කේඩි බබාගෙ ඔලුව නම් එහෙට මෙහෙට යන්වා දැක්කා තනියම කියෝ කියෝ 😂❤

  • @herbertlokuge1280
    @herbertlokuge1280 ปีที่แล้ว

    දුව කරපිංචා තෙත රෙදි කෑල්ලක් අරන් ටිකක් තියලා රෝල් කරන්න ආඉ තව කරපිංචා ටිකක් තියෙනවා. ඒ වගේ රෝල් කරන්න. පස්සේ ෂොපින් කවරේ දාල හොදට කවර් කරන්න. ප්ර්ජ් එකට දාන්න. කරලා බලන්න ටිකක් කල් තියා ගන්න පුළුවන්. තෙරුවන් සරණයි ඔක්කොටම.

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Ehemada thank you so much aunty🙏man karala balannan❤️

  • @lushinitharunya3362
    @lushinitharunya3362 ปีที่แล้ว

    Wow harima lassanaii video eka adath❤.e wgema akki godakk lassanaii doll kenek wgee.❤.adareii oylta..❤

  • @ruwanwijesooriya4975
    @ruwanwijesooriya4975 ปีที่แล้ว +1

    Wowwwwwww super good thanks ❤❤❤❤❤❤❤❤❤❤❤❤අපිට ලස්සන video ගෙනාවට cooking ❤l😋😋😋😋😋😋🥰😍🥰😍🥰😍🥰🥰😍🥰😍🥰🤩🤩🤩🤩🤩🤪

  • @inokadesilva792
    @inokadesilva792 ปีที่แล้ว +1

    අනේ රොස මලක් වගෙ ඔයා හරිම ලස්සනයි ❤️🌹

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Awwww thank you so much darling ❤️🙏

  • @sandunibandara4411
    @sandunibandara4411 ปีที่แล้ว

    Hariima lassanai akki video eka...... Akkige wada neet..... Budusaranaiiiii akki family ekata... ❤❤❤❤❤

  • @ThanujaDarshani-bm4jd
    @ThanujaDarshani-bm4jd ปีที่แล้ว

    Akki mata podi udawuwak karanna keylage ayin karana sapattu tiyenam mage duwata ewnawada eya asai ewa dakinakota

  • @ravindrakumara1535
    @ravindrakumara1535 ปีที่แล้ว

    Ada vlog ekath niyamai kadala ekatanam asa hithuna.dan oyala kala iwaraine nathnam apita kela gilila oyalata bade amaruwath hedei.😂😂😂a...oya kettu una vidiyath kiyala denna....

  • @thakshilagimhani5481
    @thakshilagimhani5481 ปีที่แล้ว

    Wenada wagema adath harima laasanai video eka harima asawen akkige videos balanne ❤❤❤❤

  • @princycooray2103
    @princycooray2103 ปีที่แล้ว

    Sha okkoma kematika,rasa patai niyamai,dekkama asai,budusaranai oyala 4denatama🙏❤️❤️💕🌹💐

  • @ashayasathsarani908
    @ashayasathsarani908 ปีที่แล้ว

    ඔන්න ආව බලන්න ඔයාව. ❤️ 🙂 ඔයා වීඩියෝ එකක් දානකල් බලන් හිටියේ. බබාලා දෙන්නවයි අයියවත් මතක් කරා ඔන්න.

  • @chandirajapaksha3933
    @chandirajapaksha3933 ปีที่แล้ว

    ඔයා ගොඩාක් ලස්සන වෙලා නන්ගි ❤❤ කෑම ගොඩාක් රසයි වගේ...

  • @gayannalaka6104
    @gayannalaka6104 ปีที่แล้ว

    Shrimp devel එක හදලා බලනවා. Recipe video ගේනවා නම් ආසයි.

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Eka Easy ne. Mata recipes danna therenne ne ane 🤦‍♀️ rasa danena ganata man da gannawa. Recipe Ekak hadanna one 👍sorry man eka denne nethi ekata

    • @gayannalaka6104
      @gayannalaka6104 ปีที่แล้ว

      මං හදන විදිහට වඩා ටිකක් වෙනස් ඒක. ඒ නිසා try කරන්න හිතුනා. recipe වල ප්‍රමාණ අවශ්‍ය නෑ. හදන හැටි පෙන්නුවාම ඇති.

  • @ManoshiSenevirathna-rd1ro
    @ManoshiSenevirathna-rd1ro ปีที่แล้ว

    මගේ අක්කි ......අනේ ආසයි අක්කියෝ....ඔමාෂා අක්කියෝ......................ආදරෙයි

  • @sandunithakshila72
    @sandunithakshila72 ปีที่แล้ว

    Aww asa nathi ayatath kanna hithenwa thama oya hadana vidihata akki😍❤️

  • @samankumarea6697
    @samankumarea6697 ปีที่แล้ว +3

    අක්කි අම්මගේ අත් ගුනේ කියලා කුව නේද. හැන්දෙන් නැතුව ඕනම එළවළුවක් පහේ ඔක්කොම දාලා අතින් කලවම් කරන්න.. පරිප්පු උනත් එහෙම හදන්න... මාරම රසක් තියෙන්නේ

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +1

      Ehema wenna athi. Mata athin kalawam karanna be atha dewilla gannawa. Ekayi wade. Ow ape ammala athin ne kalayak karanne neda? Eka wenna athi 🙌❤️thank you

    • @samankumarea6697
      @samankumarea6697 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @namanirathnayaka9172
    @namanirathnayaka9172 ปีที่แล้ว

    මරු අක්කියෝ ඒක හරිම ආසාවෙන් සතුටින් වීඩියෝ එක බැලුවා ලස්සනයි ❤️❤️

  • @nilakshiwijesinha.8813
    @nilakshiwijesinha.8813 ปีที่แล้ว

    Mn harima asawen balan inne akkage video balanna. Theruwan saranai parissamin Inna😍

  • @Shanukrishani.
    @Shanukrishani. ปีที่แล้ว

    Hello miss! could you please provide information about green card application for this year?

  • @minoliuthpala6299
    @minoliuthpala6299 ปีที่แล้ว +4

    මං ආසම අක්කිගෙ කුකින් වීඩියෝයි ශොපින් වීඩියෝයි බලන්න 🥰 පරිස්සමින් ඉන්න කට්ටියම බුදු සරණයි අක්කි ❤️🥰

  • @ireshamadumali5378
    @ireshamadumali5378 ปีที่แล้ว

    අක්කේ...මේක හරියනවද කියලනම් මං දන්නෑ ටෙස්ට් කරලා නෑ. බී ලූණු කපන්න විනාඩි 15ට විතර කලින් ලූණූ ෆ්‍රීසර් එකේ දාලා තියලා කපන්න ගත්තම කඳුලු එනේ නැතුව කපන්න පුලුවන් කියලා අහලා තියෙනවා. කැමතිනම් ටෙස්ට් කරලා බලන්න අක්කේ...😊

  • @shiashia6674
    @shiashia6674 ปีที่แล้ว

    balagena hittite video ekk upload Karankm akki❤❤❤

  • @sri9653
    @sri9653 ปีที่แล้ว

    හරි ලස්සනයි.ආසයි බලන්න.kitchen එකත් ලස්සනයි

  • @shanthakumara1908
    @shanthakumara1908 ปีที่แล้ว

    ටයිටැනික් මියුසියම් එකේ video එකක් ගේන්න පුළුවන් ද

  • @inokaahangama2740
    @inokaahangama2740 ปีที่แล้ว

    පිට සක්වල කුමාරයයි පැංචො හත් දෙනයි'film එකේ ඔයා ලස්සනට කරලා තියෙනවා...Cinderella❤❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Den eka dakinakota lajjath hithenawa 🤪🤪🤪

  • @DilkiSilva-uy1dx
    @DilkiSilva-uy1dx ปีที่แล้ว

    Me wage vedios gdakma lassanai akke❤️😊

  • @ayeshamadhushani1852
    @ayeshamadhushani1852 ปีที่แล้ว

    Wow ...kalekin cooking vedio ekak.harima asawen beluwe.❤ eka nm hadala balanna oni.harima rasa patai.hadannat harima lesi ne.
    ❤❤❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +1

      Ow ekane try karala balala Matath kiyanna👍🙌❤️

    • @ayeshamadhushani1852
      @ayeshamadhushani1852 ปีที่แล้ว

      @lifewithome eye heduwa.harima rasai .instagram story denma tag karala.dekala tibune ne... harima lesi hadanna.thank you recipe eka share karagattata😍😍😍😍

  • @sevenddd
    @sevenddd ปีที่แล้ว

    very beautiful akka, mn me paara a/l kala technology..a-2,b-1..rank-8.akkige videos walin thamai loku motivate ekak aawee..

  • @OshaniPaboda
    @OshaniPaboda ปีที่แล้ว

    Mama akka eththatama gizzard walata kemathi ne. Hebei video eke රෙසිපි eka balala mata asa hithuna. mama meka try kara. Eththatama harima rasai. Thank you akka❤️

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Awww seriously 👍ow math issara asa ne mehema kanna asayi❤️tikak serata hadagannako thawath rasayi😋

    • @OshaniPaboda
      @OshaniPaboda ปีที่แล้ว

      @@LifeWithOme ha akka ❤️

  • @hashiniperera7947
    @hashiniperera7947 ปีที่แล้ว

    Hi, where did you buy this shrimp. I’m live in USA, Maryland.

  • @ChathurangaDissanyake
    @ChathurangaDissanyake ปีที่แล้ว

    ❤adarei royal hemotam budu saranai

  • @hashankavinda5975
    @hashankavinda5975 ปีที่แล้ว

    Niyamai niyamai
    Jaya wewa

  • @malshathushani207
    @malshathushani207 ปีที่แล้ว

    හරිම ආසාවෙන් බැලුවේ අක්කි.🧡

  • @charikadeepani1417
    @charikadeepani1417 ปีที่แล้ว

    hi ome ; කොහොමද ඔයාලාටත් සතුටින් පරෙස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි!!!

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera7827 ปีที่แล้ว

    Mulinma frock eka lassanai..
    Frock eka adapu lady lassanai.
    Vadeth lassanai.
    Balanna balanna lassanai.
    Super clean and tidy.

  • @virajirangika8473
    @virajirangika8473 ปีที่แล้ว

    Venada vagema adath video eka balala hadhavathinma oyala gana sathutui akki

  • @RanudiHasindi-ln1bf
    @RanudiHasindi-ln1bf ปีที่แล้ว

    Hamadhama sathutin parissamen innoo💓🥰

  • @thilinisulochana6801
    @thilinisulochana6801 ปีที่แล้ว

    අක්කිගෙ ලස්සන බලන්නකො ❤

  • @hirunisathyanka6148
    @hirunisathyanka6148 ปีที่แล้ว

    akka oya wayasata ghn wge ne kalekin mn dke video ekak oyge 😢

  • @neha2113
    @neha2113 ปีที่แล้ว +2

    Akkiyooo anna ehema english Walinuth kiyala Sinhalen inna ethakota apitath Danne nathi dewal english purudu wenawa ❤😊

  • @potoos1118
    @potoos1118 หลายเดือนก่อน

    ඔයා හරිම ❤

  • @dismafernando800
    @dismafernando800 ปีที่แล้ว +4

    Appreciate the way you present the program and the cleanliness Ome. It is very attractive. 💐
    I would like to give a very small tip. If you can reduce the salt consumption a little for the sake of health, it would be good.
    Stay safe & happy always.💖
    Love u all.!

  • @dhanushkadesilva496
    @dhanushkadesilva496 ปีที่แล้ว

    Big fan of your videos ❤
    Btw where do u guys live (woodlands? Katy?) Planning to move to woodlands or katy from Columbus Ohio but a lil worried about the hot/humid weather. Is it really that hot? Would rly appreciate if u can do a video on Living conditions in Houston TX

  • @lakminiperera5082
    @lakminiperera5082 ปีที่แล้ว

    Mata moona mathaki meyage. Kawuda kyala mathaka nene❤

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 ปีที่แล้ว +1

    Harima adare Family 👪 ✈️ Ekak. Nangi Like Kare Nathath Taraha Na Oya Busy Mum & Busy Wife Nisai. Lovely.
    Budu Saranai ❤️❤️

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Aneee thank you understand karanawata❤️ means a lot🙏 adareyi hemadama th🥰😍

  • @apnsandamali7228
    @apnsandamali7228 ปีที่แล้ว +2

    ❤❤මරැ අක්කි රසම රස අැති කියලා හිතනවා 😊😊😊😊ගෙස්ලා රසයි කියලා කියුවද කියලා කියන්න බුදු සරනයි අාාාදරෙයි කට්ටියටමම ❤❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Ow ow kiwwa kiwwa 🙌🤗

  • @ishaniliyanage7635
    @ishaniliyanage7635 ปีที่แล้ว

    Akke oyage wada mara piliwelaie,asaie balan inna😊 oyage beauty routin akak one

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว

    අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว

    Superb good job ome akka endeka aiya .kala kadan .budusaranai dawe phetai

  • @manjulasenanayake3693
    @manjulasenanayake3693 ปีที่แล้ว +1

    නියමයි, ඇයි දැක්කේ නැද්ද චූටි පැටිය ඔයා ලූණුකපද්දි එබිලා බැලුවා.😅

  • @edirachcharigemalinda5031
    @edirachcharigemalinda5031 ปีที่แล้ว

    Aunty shopping video ekak කරන්නකො

  • @shashinijayalath96
    @shashinijayalath96 ปีที่แล้ว +2

    Aneeeeeee akki oyge hair care roting ek kiynnkoo.gdk reqwast kara..ath dont care 🥺

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +1

      Aneeeee sorry darling ikmanin karannan👍❤️

  • @Maliwelikala123
    @Maliwelikala123 11 หลายเดือนก่อน

    Gaumath lassanai.Oyath lassanai.keamath lassanai .❤

  • @risaniprabodini8182
    @risaniprabodini8182 ปีที่แล้ว

    ලස්සනයි akki🎉

  • @dulanikawshalya9721
    @dulanikawshalya9721 ปีที่แล้ว

    Akki american kema hadana vedios ,gocery shopping vedios thwa arn enko

  • @thilinisharika1521
    @thilinisharika1521 ปีที่แล้ว

    There is something to learn from your all vlogs . Thanks

  • @shachiniishara4381
    @shachiniishara4381 ปีที่แล้ว

    Chiken පීකූදූ කන්න හොඳයි ද