බිමල් ජයකොඩි සුජානි කුලුඳුලේ මව්-පිය පදවියට | Bimal & Sujani | take care 15 | lalai lilai lai 114

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 มี.ค. 2023
  • #bimaljayakody #sujanimenaka #bimalandsujani
    lalai lilai lai
    lalai lilai lai today
    lalai lilai lai 114
    lalai lilai lai episode 114
    lalai lilai lai yesterday
    lalai lilai lai teledrama
    take care teledrama
    take care today
    take care teledrama today episode
    take care episode 15
    salli pokuru
    salli pokuru today
    salli pokuru 258
    salli pokuru episode 258
    salli pokuru yesterday
    salli pokuru teledrama
    see you teledrama today episode
    see you yesterday episode
    jaanu teledrama
    jaanu today
    jaanu 356
    jaanu today episode 356
    jaanu yesterday episode
    jaanu - kavihari saputhanthri
    deweni inima
    deweni inima today
    deweni inima season 2
    deweni inima yesterday
    deweni inima season 1
    deweni inima 2
    deweni inima today episode 194
    deweni inima 194
    sangeethe teledrama
    sangeethe today
    sangeethe yesterday
    sangeethe today episode 1355
    sangeethe 1355
    kiya denna adare tharam
    kiya denna adare tharam today
    kiya denna adare tharam yesterday
    kiya denna adare tharam teledrama
    kiya denna adare tharam 798
    lalai lilai lai danushka - randika gunathilaka
    lalai lilai lai thanushka - uma aseni
    lalai lilai lai | michelle dilhara
    sachin liyanage
    saranga dissasekara
    dinakshie priyasad
    saranga dinakshie online
    hiru star | hiru star season 4 | hiru star today live | hiru star yesterday

ความคิดเห็น • 295

  • @singhaderana6861
    @singhaderana6861 ปีที่แล้ว +202

    කතාව ඇත්තනම් අද දවසෙ අහපු සතුටුදායකම ආරංචිය .නිහතමානී ආදරනීය දෙපලක් .තෙරුවන් සරණයි ..සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි ..නිදුක් නීරෝගී පින්වත් දරු සම්පතක් ලැබේවා ..😊

  • @yasooma4858
    @yasooma4858 ปีที่แล้ว +231

    කතාව ඇත්තක් නම් අපටත් හරිම සතුටුයි ..සත් පත්තිනි මැණියන්ගේම පිහිටෙන් ඒ දරැ සම්පත ලැබේවා!ඔයාල දෙන්නාටම ❤ ❤ ❤ ❤ ❤ හදවතින්ම ආදරෙයි

  • @armadushika9152
    @armadushika9152 ปีที่แล้ว +55

    මේ කතාව ඇත්ත නම් සතුටුයි සුබ පතනවා ඔයාලට බුදු සරණයි තුන්දෙනටම

  • @janithacosta
    @janithacosta ปีที่แล้ว +20

    මං ගොඩක් ආදරේ කරන තමන්ගේ පාඩුවෙ ජීවත්වෙන ,අනුන්ගේ දුක හඳුනන ,ඔබ දෙපලට මාගේ හද පතුලෙන්ම ආශිර්වාද කරනවා !
    🙏🙏🙏❤️❤️❤️❤️❤️
    තෙරුවන් සරණයි!!!

  • @slmobileslmobile5534
    @slmobileslmobile5534 ปีที่แล้ว +30

    ඔයාලාගෙ පුංචි පව්ලට පත්තිනි මැනියන්ගෙ පිහිටෙන් සියලුම දෙව් යන්ගෙ පිහිට්යි පරිස්සම් වෙන්න ❤️❤️❤️❤️

  • @gamagepriyanthika5880
    @gamagepriyanthika5880 ปีที่แล้ว +19

    කතාව ඇත්ත නම් මාර ම මාර සතුටුයි කියන්න වචන නැහැ ආදරෙයි ගොඩාක් සතුට්න් පරිස්සමින් ඉන්න හැමදාම ❤❤❤👍👍👍👍👍❤❤❤👍👍👍👍👍

  • @sitharaperera2277
    @sitharaperera2277 ปีที่แล้ว +204

    සුභ පැතුම් ඔබ දෙපලට .....දරුවෝ නෑ කියලා බිරිදව අත අරින මිනිසුන් අතර අවුරුදු 16 ක කාලයක් තම බිරිද සමග ජීවත් වෙලා ඇයව තනි නොකල පිනට ඔබට දෙවියන් ලබාදුන් තෑග්ගක් .සතුටින් ඉන්න බුදු සරණයි ......❤️❤️❤️❤️❤️❤️ ඔබ දෙපලට .....

    • @shevinchanuka3096
      @shevinchanuka3096 ปีที่แล้ว +3

      සුභ පැතුම් ඔබ දෙපලට මෙතෙක් කාලයක් ඔබ දෙපල ගේ විශ්වාසය තමයි ඔය ලැබිලා තියෙන්නේ ගුණයහපත් අයට දෙවි යොත් නමස්කාර කරනවා කියලා මම අහළ තියෙනවා ඒ ආශ්‍රිවාදය තමයි පිංවත් දරුවෙක් ලැබෙන්නෙ මෙය ඇත්තක්ම වෙවා මුලුහදවතින්ම ප්‍රාර්ථනා කරනවා නිදුක් නීරෝගීව හැමදාමත් සතුට පිරී ඉතිරේවා !!!❤️❤️සම්මා සම් බුදු සරණයි දෙවි පිහිටයි !!!

    • @NandaniHerath-lo8de
      @NandaniHerath-lo8de ปีที่แล้ว

      Mamath hari asai oyala dennatama.harima nihathamaniy oyala dennama...podi podi waradi ekathu karala ada kale dik kasada wena ayata hoda padamak oyala dennawa...sathutin inna...theruwan saranai...aaaadarei godaaakma..

    • @11uthika
      @11uthika 3 หลายเดือนก่อน +3

      දෙන්න ම ශෝක් නිහතමානී යි ආදරණීය යි!! ඒත් අද කාලෙ ගෑනු අයට වඩා පිරිමින්ගෙ අඩු පාඩුවක් තමා තියෙන්නේ, 😅

  • @anuanu2064
    @anuanu2064 ปีที่แล้ว +14

    ඔව් එයලට දරුවන් ලැබෙනවා නම් සතුටුයි .බොරු කියල සල්ලි හොයනවනම් හරිම ලජ්ජාවක්

  • @amaliperera6045
    @amaliperera6045 ปีที่แล้ว +45

    රන්ගනය කරන අය අතර විශිෂ්ඨ family life එකක් ගිනියන family එක.ආදරෙයි හැමදාම ...😍😍😍👌👌👌

    • @thiliniawanthi3908
      @thiliniawanthi3908 ปีที่แล้ว +1

      හැමදාම ආදරෙයි ගොඩාක් ....සුභ පැතුම් ❤

    • @damayanthirodrigo5478
      @damayanthirodrigo5478 ปีที่แล้ว

      Dalada samidu pihiten ikmanin kiri sihinaya saba wewa.

  • @skkw2356
    @skkw2356 ปีที่แล้ว +35

    ආදර්ශමත් සුන්දර යුවලක් පැටියා ආදරයෙන් රැකගන්න

  • @ushanchathura7907
    @ushanchathura7907 ปีที่แล้ว +12

    ඹබලා දෙදෙනාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙිවා...
    බුදු සරණයි.!!!
    පත්තිනි මැණියන්ගේ පිහිටයි.!!!

  • @kushaniweerasinhe7350
    @kushaniweerasinhe7350 ปีที่แล้ว +15

    කතා ඇත්ත නම්
    උණුසුම් සුභ පැතුම්!!!

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 ปีที่แล้ว +10

    අනේ ඒක ඇත්ත නම් හරිම සතුටුදායක ආරංචියක්

  • @suranjithkumara6645
    @suranjithkumara6645 ปีที่แล้ว +26

    දරුවන් කියන දේ පවුලක සතුටට බලපාන්නෙ නෑ .දරුවන් හිටියත් නැතත් සතුටින් හිනාවෙලා ඉන්න සුපිරි පව්ලක් තමයි මේ.අනිත් නලු නිලියන්ටත් ආදර්ශමත් පවුලක්..... තමයි

  • @tharutharu9531
    @tharutharu9531 ปีที่แล้ว +68

    සුබ පැතුම් 🥰🥰🥰 බුදු සරණයි පත්තිනි අම්මාගෙ පිහිටයි බබාට අම්මට 🥰🥰🥰😘😘😘🙏

  • @jayantha7316
    @jayantha7316 ปีที่แล้ว +9

    ඇත්තටම අපිට ගොඩක් සතුටුයි. ඔබ දෙපල හැමෝටම ආදර්ශයක්. දැන් ගොඩක් සතුටුයි බබෙක් ලැබුණු නිසා. බුදු සරණයි!දෙව් පිහිටයි!💐🧚🏻‍♀️

  • @dahambaba8006
    @dahambaba8006 ปีที่แล้ว +5

    හොද මිනිස්සුන්ට පහුවෙලා හරි ,හරි යනවමයි ඒකයි ලෝක ධර්මතාවය.මගේ ජීවිතේ වැඩිපුර ම ආදරේ කරන රංගන ශිල්පියො දෙන්න තමයි මේ...බිමල් අයියේ ඔයාට ගොඩක් පින් මේ මොහොත දක්වා ඉවසීමෙන් අක්කව ආදරෙන් බලා ගත්තට..මැරෙනකල්ම ඔයාලට නිරෝගී ව සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ තෙරුවන් සරණයි ආදරෙයි ගොඩාක්

  • @marishavla1481
    @marishavla1481 ปีที่แล้ว +14

    සුභ පැතුම් ඔබ දෙදෙනාටත් පුංචි බබාටත් ❤❤❤

  • @Sriyani-hv4td
    @Sriyani-hv4td ปีที่แล้ว +11

    සුබ පැතුම් තෙරුවන්සරනයි

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 ปีที่แล้ว +14

    බුදු සරණ ඉ ඔබ දෙපළ ට චූටි බබාට ...!

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 ปีที่แล้ว +2

    💗💗 ගොඩක්ම සතුටුයි බුදුසරනයි

  • @iranganisenevirathne4330
    @iranganisenevirathne4330 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි හදවතින්ම සුභ පතනවා ....ඔයාලටත් ඔයාලගෙ චුටි පැටියා ටත්.....සතුටුයි ගොඩාක් ....අපිට ත් ...

  • @dinaliudashika8637
    @dinaliudashika8637 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ...සුබ පැතුම් දෙන්නටම..

  • @buddhikamadumali484
    @buddhikamadumali484 ปีที่แล้ว +1

    Ane e kathawa eththaknam godak sathutui❤

  • @dinnasudda8570
    @dinnasudda8570 ปีที่แล้ว +6

    මා දුටු සුන්දර තවත් යුවලක්

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ආදරනීය අනාගතයක් ඔබ තිදෙනාට .🙏🙏

  • @kavindyanethmini6492
    @kavindyanethmini6492 ปีที่แล้ว +7

    පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ❤️🙏
    තෙරුවන් සරනයි !!!

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 ปีที่แล้ว +8

    Congratulations god bless

  • @amilapriyantha497
    @amilapriyantha497 ปีที่แล้ว +1

    Me kathawa aeththanam godakkkksathutui.siyalu devipihitai

  • @champikakumaari5484
    @champikakumaari5484 ปีที่แล้ว

    Eka aththak nm godak sathutui.congratulations

  • @nadeekaruwandi4410
    @nadeekaruwandi4410 ปีที่แล้ว

    Harima sathutui budusaranai❤️❤️❤️

  • @manelamarasekara5929
    @manelamarasekara5929 ปีที่แล้ว +1

    නිහතමානී දෙන්නටත් දරැවටත් තෙරැවන් සරනයි

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 ปีที่แล้ว +1

    හරිම සතුටුයි...තෙරැවන් සරණයි

  • @sitharasithara110
    @sitharasithara110 ปีที่แล้ว

    කතාව ඇත්ත nam ,සියලුම දෙවියන්ගේ asirwadaya ලැබේවා ❤🙏🙏🙏🙏🙏🙏

  • @malkineethra9522
    @malkineethra9522 ปีที่แล้ว

    budu saranai oyalata සතුටින් inna හැමදාම

  • @m.vidarshanarogerdesilva6967
    @m.vidarshanarogerdesilva6967 ปีที่แล้ว +9

    Congatulations...

  • @audreysithara3919
    @audreysithara3919 ปีที่แล้ว +3

    Congratulations,May the Lord bless and keep you 🙏🙏🙏♥️♥️♥️🙏 may

  • @ayesamandis2659
    @ayesamandis2659 ปีที่แล้ว +2

    බුදුසරණයි ❤️❤️❤️

  • @ruchiniherath411
    @ruchiniherath411 ปีที่แล้ว +2

    සුබ අනාගතයක් ඔයාලට...🙏🙏💜️💜️

  • @dilankamihirani3427
    @dilankamihirani3427 ปีที่แล้ว

    Budusaranai akke aiye dennatama sathutui ahannath kirisihinaya saba wewa dennagema

  • @inokabandara4293
    @inokabandara4293 ปีที่แล้ว

    Ane මටත් hari sathutuyi oyala thundenatama බුදු සරනයි 👍👍👍🙏🙏🙏❤❤❤🌹🌹🌹

  • @oyatagodakpinsamusamu5331
    @oyatagodakpinsamusamu5331 ปีที่แล้ว +3

    Ape unusum suba pethum budu saranaiii

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 ปีที่แล้ว

    ඇත්තටම හරිම සතුටුයි🌹🌹🌹🌹🌹💖💖💖💖💙💙💙 ඔයාලාට තෙරැවන් සරනයි පරිස්සමෙන් ඉන්න

  • @priyanganijayasena9101
    @priyanganijayasena9101 ปีที่แล้ว

    Ane godak sathutui kala lowe man dakapu adaraniyama denna oyala.subapathum budusaranai patiyo

  • @ruvinidabare4467
    @ruvinidabare4467 ปีที่แล้ว +1

    Budu saranai...happy family 👪

  • @shananu8631
    @shananu8631 ปีที่แล้ว

    Ane harima sathutui.....සුබපැතුම් 3ndenatama

  • @rashmiviveka2257
    @rashmiviveka2257 ปีที่แล้ว +11

    ගොඩක් කැමති දෙන්නෙක්.ඔයාල දෙන්න ඇත්තටම දෙමාපියන් උනානම් ගොඩක් සතුටුයි.සුබ පැතුම්

  • @user-gq9yo6ns9y
    @user-gq9yo6ns9y ปีที่แล้ว +1

    Mn godak adare karana lassana charitha dekak ane mata godak sathutu I
    Budu saranai
    Unusum suba pathum ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ mn devika

  • @thumeshaakilangi9445
    @thumeshaakilangi9445 ปีที่แล้ว

    ඔබ දෙපළගේ හැම ප්‍රාර්ථනාවක් ම ඉෂ්ඨ වේවා. හැමදාම සතුටින් ඉන්න

  • @chamanijayarathna5381
    @chamanijayarathna5381 ปีที่แล้ว

    Harima shathuthui..budusaranai

  • @rupakodikara15
    @rupakodikara15 ปีที่แล้ว

    Love guys.
    Theruwan saranai!
    Sathutin inna

  • @lakamadu1112
    @lakamadu1112 ปีที่แล้ว

    බුදු සරනයි ඔයාලාට

  • @nuwantharaka4700
    @nuwantharaka4700 ปีที่แล้ว +1

    Ane obalata samma sambudu saranai 🙏🏻🙏🏻❤❤

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx ปีที่แล้ว +3

    Ammo athi yaanthan❤❤❤❤❤

  • @nelumperera5161
    @nelumperera5161 ปีที่แล้ว +5

    Congratulations 👍❤❤❤

  • @saliyaaravinda4383
    @saliyaaravinda4383 ปีที่แล้ว

    ඇත්තනමි ගොඩාක් සතුටුයි තෙරැවන් සරණයි ජය ශිු මහා බෝ සමිඋු පිහිටෙන් සැමගේ පැතුමි ඉටු වෙිවා.

  • @deepikasudarshani5225
    @deepikasudarshani5225 ปีที่แล้ว

    තෙරුවන් සරනයි සියළු දෙනාටම🙏🙏🙏🙏🙏

  • @chathugunasingha70
    @chathugunasingha70 ปีที่แล้ว

    Kathawa aththanam hadawathinma suba pathanawa❤❤❤❤

  • @ninalisiresana6942
    @ninalisiresana6942 ปีที่แล้ว

    Woow😍 Harema Satuti..❤❤❤️😘

  • @salgadojanijanisalgado729
    @salgadojanijanisalgado729 ปีที่แล้ว +1

    ඔබ ගේ දරුසම්පතටත් ඔබදෙපලටත්. තෙරුවන් සරනයි

  • @dumindawijesingha9130
    @dumindawijesingha9130 ปีที่แล้ว +1

    අනේ.. හරීම සතුටුයි......❤❤❤❤

  • @sonyabanda6543
    @sonyabanda6543 ปีที่แล้ว

    නියමය්. සුබ පැතුම්

  • @indubasnayaka8128
    @indubasnayaka8128 ปีที่แล้ว +2

    ඔබ දෙපලට සුබ පැතුම් පන්තිනි මැණියන්ගෙ පිහිටයි අරක්ෂාවයි නොඅඩුව ලැබේවා ❤️❤️

  • @rasheekarasheeka215
    @rasheekarasheeka215 ปีที่แล้ว +2

    නිරෝගී දරු සම්පතක් ලැබේවා තෙරුවන් සරණයි

  • @samanthapushpakumara2369
    @samanthapushpakumara2369 ปีที่แล้ว

    Taruwan saranaiii
    Siyalu davi pihiten
    Niduk nirigi siyalu aga pasagayngen sampurna daruwn labewa.

  • @lakamadu1112
    @lakamadu1112 ปีที่แล้ว

    බුදු සරනයි ඔයාලාට .❤❤

  • @elawalukotuwa6073
    @elawalukotuwa6073 ปีที่แล้ว +3

    සන්තොසයි

  • @saumya4820
    @saumya4820 ปีที่แล้ว +1

    හැමෝම කියන විදියට කතාව ඇත්ත නම් උතුම් තිසරනේ සරනයි ඔයාල හැමෝටම ❤😘🙏

  • @sonalifernando8240
    @sonalifernando8240 ปีที่แล้ว

    සුබ පැතුමි 😍😍❤️තෙරැවන් සරණයි ඔයාලට

  • @samulakmini7432
    @samulakmini7432 ปีที่แล้ว

    Theruwan saranai.sathutinma inna labewa.

  • @mnb5981
    @mnb5981 ปีที่แล้ว

    Hadawathinma suba pathanawa budu saranai ❤❤❤❤

  • @nishanthilankapurage5476
    @nishanthilankapurage5476 ปีที่แล้ว

    Oyalata wagema matatha harima satutui api balan hitiye me aranciya kawda ..ahanna weida kiyala oyala dennama godaak hodai hemadama ආදරෙයි tun denatama den itin...budu saranai 💖💖💖 kiyanna wacana madi etaram satutui ❤❤❤🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @ayeshadamayanthi-ls9td
    @ayeshadamayanthi-ls9td ปีที่แล้ว

    හරිම සතුටුයි..❤️❤️

  • @priyanidesilva6667
    @priyanidesilva6667 ปีที่แล้ว

    Children are gift from God.
    Congratulations to Blessed parents💐🌹

  • @mihiriwickramasingha3375
    @mihiriwickramasingha3375 ปีที่แล้ว

    Best of luck,Budusaranai !

  • @uthpalasathsarani2877
    @uthpalasathsarani2877 ปีที่แล้ว

    Ane Budusaranai thundenatama.. Marama charithayak bimal jayakodi.. Ane hamadama, hitiya wage sathutin adaren inna labenna prarthana karanawa

  • @niludamayanthi4395
    @niludamayanthi4395 ปีที่แล้ว

    මම ගොඩාක්ම ආසම කපල් එක ❤ දෙන්නටම සතුටින් ඉන්න බුදු සරණයි ......

  • @madushanindika4813
    @madushanindika4813 ปีที่แล้ว +1

    අනෙ බුදු සරනයි ඔයලට.

  • @gayansampath578
    @gayansampath578 ปีที่แล้ว +1

    බුදු සරණ i පරිස්සමෙන් enna

  • @jayaniniranjala3640
    @jayaniniranjala3640 ปีที่แล้ว

    සතුටුයි 🌹🌹🌹🌹

  • @wijerathnaperera7024
    @wijerathnaperera7024 ปีที่แล้ว +1

    Congratulations God bless

  • @Priyath1010
    @Priyath1010 ปีที่แล้ว +2

    Mama Wimal tai wife tai sathen sathai add ekke hitapu oba wish you all the best Wimal and Family and little todler. God Bless you

  • @srinathrathnathunga9903
    @srinathrathnathunga9903 ปีที่แล้ว +1

    Eka ettak nm pattini meniyange pihitai,,,

  • @kanchanak7096
    @kanchanak7096 ปีที่แล้ว

    Ane වාසනාවක් ❤️🙏❤️❤️

  • @damithsampath-xr8kk
    @damithsampath-xr8kk ปีที่แล้ว

    Budu saranai. Man godk asa naluwo dennek.

  • @firozahossen8307
    @firozahossen8307 ปีที่แล้ว

    Congratulations 🎊 stay blessed

  • @eroshiniesilva9089
    @eroshiniesilva9089 ปีที่แล้ว +2

    Sooo happy to hear .May God Bless ur family.

  • @miniarachchi7422
    @miniarachchi7422 ปีที่แล้ว +1

    Paththini maniyange pihiten abalaporotuwa istawewa jesu pihitai 💜💜🌷🌷💜💜

  • @upulnuwan9541
    @upulnuwan9541 ปีที่แล้ว

    තෙරැවන් සරණයි ඉක්මනින් කිරි කැටි සිහිනය සැබැ වේවා❤❤❤

  • @ChamindaHewage
    @ChamindaHewage ปีที่แล้ว

    මන් හරිම ආස කරන දෙන්නෙක් තෙරුවන් සරණ පතමි ❤❤❤

  • @dewikacool8849
    @dewikacool8849 ปีที่แล้ว +6

    මේ කතාව ඇත්තක්ද සුභපැතුම් පත්තිනි මැනියන්ගේම පිහිටයි

  • @ireshaperera583
    @ireshaperera583 ปีที่แล้ว

    Congratulations ❤
    God bless your Family 👪🙏

  • @rohinimabarna9183
    @rohinimabarna9183 ปีที่แล้ว

    තෙරුවන් සරණය් !

  • @upaliranasinghe6413
    @upaliranasinghe6413 ปีที่แล้ว +1

    අනේ ...සුබ පැතුම්...💝💝💝💝

  • @icgwd9788
    @icgwd9788 ปีที่แล้ว +1

    සුබ පැතුමි පත්තිනි අමිමා ගේ පිහිට ලැබේවා මම සවුදි සිට සුබ පතනවා❤❤❤❤❤💐💐💐💐💐💐

  • @sewwandisashan376
    @sewwandisashan376 ปีที่แล้ว +2

    Jesu pihitai oyadennata

  • @ajithsusantha5955
    @ajithsusantha5955 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @pettricilangarathne3170
    @pettricilangarathne3170 ปีที่แล้ว +1

    Oba depalata saha daru patiyata budu saranai ,gold best u....

  • @dilinitcs975
    @dilinitcs975 ปีที่แล้ว

    සුබම සුබ පැතුම් !!!

  • @jananicooray9584
    @jananicooray9584 ปีที่แล้ว +1

    My congregation sujani and bimal ❤❤❤❤❤👨‍👩‍👦👨‍👩‍👦👨‍👩‍👦👨‍👩‍👦👨‍👩‍👦 I 💗You .God bless