Aththatama anith video walata wata meken speed una. e wagema hamoma kiyana tikata wada me video eke thiyanne venas setting ,mage pc eka dannam hodatama speed. thank you☺♥💕😁💞💟
Fantastic video eka balana gaman setting haduwa... Video eka iwara wenakota lap ekata adare hithuna.... Like ekakuth video ekata damma subscribe karath ekka chanal eka
පුංචි ඉල්ලීමක් තියනවා. ඔයාල මේ video එකෙන් පස්සේ channel එක ඇතුලට ඇවිත් තව වැදගත් video තියනවා කියල හිතෙනවනම්, subscribe කරන්න අමතක කරන්න එපා. channel එක උඩට ගේන්න ඔයාල හැමෝගෙම සහයෝගය කාරුණිකව ඉල්ලනවා🥰🥰
Sir mage search icon eka wada karanne nane
Ok
අනිවාර්යයෙන්ම ...මේ විඩියෝ එකෙන්ම සබ්ස්ක්ක්රයිබ් කලා....ජයවේවා ❤❤❤
ok
@@widmina.. මගෙ එකත් වැඩනැ.ඔයාට විදියක් හම්බෞනොත් මටත් කියනවද?
බොහොම ස්තුතියි සර්. පොලෙ ගහන්න ගිය ලැප් එකක් බෙර ගත්තා❤️🙏
😂😂
😂😂😂
Pentium 4 ekakin wadakarana kota 💨💨💨
😂💔✋
😂😂
Thanks sir.... මම මේක කඩන්න හිටියෙ... බේරලා දුන්නට thanks... දැන් lap එක speed 🙏🙏🙏
අනේ ගොඩක් පින්.....මේකේන් පොඩ්ඩක් නෙමේ hp pavilion lap 200% k ස්පීඩ් උනා... Thank you very much 🙏🙏
thnks sir ලොකු.උදව්වක්.ලැප් එක.පොලවෙ ගහන්න හිතිලා ඉදියෙ
Loku wadayakin nidahas una.. Epama wela thibune Lap eken weda karna welawta...Thank so much Aiya.... 🔥💯
Thanks Shanux. Subscribe if you like the channel.
මේ දේනම් ගොඩාක් වටිනවා, ගොඩක් ලොකු වෙනසක් කරගන්න හැකිවුනා, බොහෝම ස්තූතියි.
ස්පීඩ් අප් කරන හැම වීඩියෝ වලම තියෙන්නේ එකම ඒවා ඒත් අයියාගේ වීඩියෝ එකෙන් වෙනස්ම දේවල් ඉගෙනගත්තා....සුභපතනවා අයියේ....
Thanks Malli comment ekata.
අම්මෝ හරි ගියා ඔක්කො.. thank you so much.. highly recommended❣️❣️❣️❣️❣️
ගොඩාක් ස්තූතියි ඔයාට.. ඇත්තටම මට මේක එපා වෙලා හිටියේ.. ඒත් දැන්නම් හරි.. ගොඩාක් සතුටුයි .. 🙏🙏🙏😊😊😊
Thnq so much sir. වැඩ කරගන්න බැරුව එපා වෙලා හිටියෙ.settings ටික හැදුවාම හරිගියා... සර් ගෙ tips ටික ගොඩක් වටිනවා. ❤️🙏
Wow amazing tutorial it actually works, I learned new things without understanding a word from you :D
Thanks Cabrera
ටිප්ස් ටික නියමෙටම වැඩ. එකෙන්ම සබ්ක්‍රයිබ් කලා. ලැප් එක තිත්ත වෙලා හිටයෙ. මේ වගේ වටිනා වීඩියෝ තව දාන්න චැනල් එක දියුනු වේවි. ජය.❤
Aththatama anith video walata wata meken speed una. e wagema hamoma kiyana tikata wada me video eke thiyanne venas setting ,mage pc eka dannam hodatama speed. thank you☺♥💕😁💞💟
ගොඩක් ස්තූතියි! දැන් මගේ PC එක ගොඩක් fast 👍🙏🏅🏅. KEEP IT UP !
Niyamai kollo.. good job,
Thanks bro!!! Hodata explain krnwa... mamt dn oya qwa widiyta hda gtt witrai.... thnz ❤️
කියන්න දෙයක් නෑ IT පැත්තෙන් සරලවම තේරෙන බාසාවෙන් සුපිරියටම කියලදෙන සුපිරි බුලට් එකක්. මේවගේ තේරෙන්න කියල දෙන්න හැමෝටම බෑ. ඔබට ජය වේවා...!!!🎉❤
Thank you Shashiya.. math steps tika follow kala.
Welcome 😊
ඔක්කොම හොඳයි. High Performance දාපු එක නම් ඉතා විශේෂ අවස්ථා වලදි ඇර නොකළ යුතු දෙයක් මම හිතන්නෙ. එකක්, balanced එකෙයි ඒකෙයි වෙනස ගොඩක් වෙලාවට තේරෙන් නෑ... තේරෙන වෙනස තමයි ගෙදර current බිල. ඒක නොතේරෙන්නෙ අපි කම්පියුටරේ නිසා ගෙදර බිලට වෙන බලපෑම හරියට බලන්නෙ නැති නිසා. minimum processor state එකත් 100% කරන නිසා idle power consumption එක සැළකිය යුතු මට්ටමකින් වැඩි වෙනවා high performance දාලා තිබ්බම. ඒ කියන්නෙ අපි කම්පියුටරේ on කරලා ඒකෙ ලොකු වැඩක් නොකරන හෝ නිකම්ම දාලා තියන වෙලාවට ගන්න wattage එක වැඩියි. ඒක තේරුමක් නෑ. මම ඕක ups software එකක් දාලා ඉස්සර ups load එකෙන් චෙක් කරලා තියනවා. දැන් HWMonitor වගෙ එකකින් ආසන්න අගය බලලා තියනවා. Motherboard manufacturer ගෙ software වලිනුත් පෙන්නනවා. ලොකු වෙනසක් තියනවා!
CPU විතරක් නෙමෙයි කනෙක්ට් කරලා තියන අනික් ඒවගෙත් power saving features disable වෙනවා. Hard Disk, M.2, PCI, USB devices etc... ඒක අනවශ්‍යයි. අපට කෙටි කාලීනව යම්කිසි හේතුවක් නිසා ඕක දාල පස්සෙ ආය වෙනස් කරන්න පුලුවන් ඕනෙ නම්. නැත්නම් balanced එක තියෙද්දි අදාළ device එක විතරක් වෙනස් කරන්නත් පුලුවන් advanced එකෙන් වෙන වෙනම!
Thank you sir my lap is also fast now
I am hoping for you to do like these videos
ඔයා හරිම ලස්සනට පැහැදිලිව සරලව කියලා දෙනවා. මේ කිව්ව ගොඩක් දේවල් කළා. ඇත්තටම ලොකු වෙනසක් දැනුනා ඒ දේවල් කලාට පස්සේ. බොහොම ස්තුතියි අපිත් එක්ක මේ වගෙ වටිනා video එකක් බෙදාගැනීම වෙනුවෙන්.
option එකක් විදියට අපිට google chrome වෙනුවට microsoft edge use කරනවා නම් සෑහෙන්න දුරට ram එක ඉතුරු කරගන්න පුලුවන්.
MS edge super slow ne😟
@@liveandlearnthelife1637 pissuda.. math edge eka use karanne. ram eka adin na chrome wage
උබට පිං මල්ලි කියල දුන්නටක්සන්. පිස්සු හැදිල හිටියෙ laptop එකෙන් වැඩක් කර ගන්න බැරුව. tanx bro🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
patta machan..!!! wede goda...
Thanks bro.
Superb! All the best bro!
Thanks bro
ගොඩාක් ප්‍රයෝජනවත් තොරතුරු ටිකක් මිතුරේ 😁😁😁
Thanks machan
අම්මෝ....හරිම පුදුමයී......pc එක speedup කරන්න මේ තරම් දේවල් තියෙද්දී ගොඩක් yt චැනල් වල විකාර දාන්නේ.....ඇත්තටම ගොඩක් පිං....මං මගේ lap එක slow නිසා windows 7 ගහලා වැඩ කරන්නේ.දැන් මට windows 10 ගහන්න පුලුවන්....මගේ i5 pc එකේ vga එක ගිහින් තිබුනු නිසා ඒකත් පැත්තකට කරලා තිබුනේ...දැන් මට ඒකත් use කරන්න පුලුවන්....ගොඩක් පිං ....
Brother. windows 10 danna kalin Ram eka poddak balanna. HDD eka godak parananam SSD ekakata maru karaganna. Sahena kalayak use karanna pulwan
@@SLCyborg lap එකේ ram එක 4gb ...HDD 500....ram එක 8gb කරානම් හරි නේද?.....
@@G_Hub_gaming SSD ekakuth dagattanam goda thamai
@@SLCyborg ඔව් දාගන්න ඕනී
පොලවෙ ගහන්න ගිය laptop eka බෙරගත්තා thank
ස්ටෙප් ටික යද්දිම ස්පීඩ් වෙනව තේරෙනව, සුපිරී🙏🏼👍🏼♥️
💪බොහෝම ස්තූතියි සර්💪ගොඩක් පැහැදිලිව කියල දෙනවා
මම හොය හොය ඉදියේ මේ වගේ video එකක්. Thanks
අපරාදෙ අයියා ලැප් එක පොලේ ගැහුවා දැන් දැක්කෙ වීඩියෝ එක 😌😌😌
iwasanna daruwaa iwasanna
හොය හොය හිටපු video එකක්. බොහොම ස්තුතියි අයියා👌🙂
Thanks Malli.
It's very helpful thank you so mich..
බොහොම ස්තූතියි🙏
Mage lap eke colour change karannath ba background wenas karannath ba😒epa wela thiyenne ewa hadanna puluwan widiye vedeo ekak karanna please.. ✌️✌️🙏
මං මේක මගේ යාළුවන්ටත් Share කරනවා. 😘😘
I wish you the success brother , keep it up
ගොඩක් වැදගත් වුනා තෑන්ක්ස්
Thanks brother
Good luck machan!!!
Thanks Machan
Fantastic video eka balana gaman setting haduwa... Video eka iwara wenakota lap ekata adare hithuna....
Like ekakuth video ekata damma subscribe karath ekka chanal eka
Thanks Dulaj.
Ow matath poleee gahann hithila tibbe..
Thnkz bro for your valuable adivices 🤘 keep it up bro good luck ❤️❤️
Always welcome
Aiye eka nam maruuu 😀😀😀
අම්මෝර් අම්මෝර් 100/100 තිබ්බ disk එක දැන් තියෙන්නේ 100/2 පට්ට්ම වැඩක් ❤️
Really Useful
Thank You
Well experience so right now am subscribed your channel... god bless
Thanks brother godak dewal igena gaththa oya wade niyamata ma therena vidiyata karanawa thanks
Thanks brother comment ekata.
Step 3k witara karagena yaddi hdtma wenasa terenawa.. eththatama godak watina vedio ekak..🙏🙏
Thanks.....
I'm Verry Happy...😍😍😍
super.thank you so much.visheshayenma mage lap ekatath me kiyapu dewal tika godak wadagath unaaa...👍👍👍...
i5 2nd gen ekak ssd nh dubble hard gahala tiyenne on weddi ftt wela yanawa. hadaganna vidihak kiyanna ❤
I think it's working. Thank you so much!! I subscribed you sir!👍❤
Well explained ...thanks
excellent work broo keep it up.. gbu
Excellent most useful tips...
Thank You very much.. great Help.. All the very Best.
Super work brother...
Thanks dude
Thank you this was very helpful 🥰
පට්ටම චැනල් එකක් අයියෙ😍 මේ දේවල් වෙන වීඩීයෝ වල දැකලම නෑ❤️🔥 අයියෙ windows කෝමද SSD එකට move කරගන්නෙ?
Thanks malli
Very useful Bro! Keep it up!👍
thanks a lot sir this videos is very valuable because my desktop is very slow thanks👌👌👌👌
Thanx brother it helped me a lot.we are seeking for your new videos. Congrats.
wow super .... goood luck brother
Very good work. it was helpful.
Thanks Waza
Thank you ....💪🔥, keep it up bro....🔥
Niyamai. Godak watinawa
Thank you so much 🌼 this video is really helpful and congratulations for you 🌼🌼
මගේ ලැප් ඒක වින්ඩෝස් 7 RAM එක 6GB ඒත් මාර විදිහට ලැග් වෙනවනේ 😕 මොකක්හරි Open කළාම No responding කියලා වැටෙනවා හැම තිස්සෙම 😕, මොකක්ද අයියේ කරන්නේ එකට 😕😕
HDD eke issue eka tiyenne.
@@SLCyborg thanks aiye 🥰❤️
ගොඩක් වටිනවා..❤
Oww bn mala magulak wella ekata.dn nm tikak hari.good luck
ගොඩාරියක් ස්තුතිය සර්...♥️♥️♥️
Meeka windows 8 eke karanne kohomada kiyanna puluwanda bro
Aluthen ma aragenath c drive ekata danilawath nathi storage ekak thibilath mehema slow unama aththamai kade unta hamadama hachin yanawa athi banina banillata 🙏
Thank you...important video ekak
Very Important Video. Thanks
Great work shasika. Very helpful. Thanks
නියමයි bro...thanks 🙏👍
Congrats Shasiyo 😍
ස්තූතිය ඔබට!!!
Niyamai bro
Useful video sir,thank you,🍻
Thanks for ur informative knowledge sharing
tnx bro sahenna deyakk igena gaththa : )
Thanks bro.
Ekanm patta aiye.aiye pulwnm pub g game eka support krana software game eka download krna video ekk dntako
aniwa danko aiya
Very usefull. Thank you and good luck!!
Glad it was helpful!
එකක් හැර ඔක්කොම කලා දැන් සුපිරී ❤️
තව එක අව්ලක් තියෙනව battery එක අව්ල් ඒක ගලෝල කරන්ට් එකට ගහල වැඩ කරන්නෙ on වෙන්න ගොඩක් වෙලා යනව (15 min විතර) solution plzz 😭
Thanks now my computer has very fast👍Good luck !
Ayye aththamai godak hoda video akak 🤗
ගොඩක් ප්‍රයෝජනවත් උනා. ස්තුතියි
අඩො ටැන්ක්ස් ඔයා කියල දුන්නු දෙ හරි යට හරි මට yotub live කරන්න මගෙ ලැප් එක හද ගත්ත 💓
Thanks Rog YT
Tnx aiye lap eka ptt slow wela thibbe dn supiri
Supiri ayye supiri speed una maara wdiyt.thaa ayye free up storage hadagnath vidio ekak dnnako
It worked . Thku very much!
Superb Aravinda aiya.....kaniya
Kaniya kiuwe. Gampaha Kaniyadaa?
Ou ou Gampaha kaniya thamaa
@@sinhalakidsjaanutv627 elaaaa. Fb ekan msg ekak dandoo
ගොඩක් ස්තූතියි සර්.💝
this worked for me. thank you so much.
Thank you so much .... Microsoft package download free for windows 10?
Thanks aiye good luck !😊
very helpful these steps to me. thanks
Hi sir .mama video eka බැලුවා .good video