DJI Mavic Mini - Sinhala - Honest Feedback !!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 169

  • @creativeartlk
    @creativeartlk 2 ปีที่แล้ว +4

    මම මේ Video එක ඉවර වෙනකන්ම බැලුවා ඇත්තටම සෑහෙන ප්‍රයෝජනවත් වීඩියෝ එකක්. මේ Drone එක්ක මගේ යාළුවෙක් මෑතකදී ගත්තා එයාටත් මම මේ වීඩියෝ එක Share කරා. Good and quality content, Good Luck Brother.

    • @SLCyborg
      @SLCyborg  2 ปีที่แล้ว

      Thanks for comment bro. I love your channel too. මම ඔයාගේ channel එකේ ඉන්නේ sub 5000 වගේ ඉදල. මම දැකපු පට්ටම channel එකක්. Keep the good work bro😍

    • @tesla-news_2023
      @tesla-news_2023 2 ปีที่แล้ว

      adare charithayak oyage n godak igena gaththa..CREATIVEARTLK

  • @nisa.s5617
    @nisa.s5617 3 ปีที่แล้ว +6

    වැඩේ මරු අයියෙ මේව්ගේ details තමා වටින්නෙ unboxing නෙමේ

    • @SLCyborg
      @SLCyborg  3 ปีที่แล้ว +2

      Thanks Malli

  • @dj7nalaka343
    @dj7nalaka343 11 หลายเดือนก่อน +1

    පට්ට මචන්

  • @mohamedakmal5960
    @mohamedakmal5960 3 ปีที่แล้ว +9

    පට්ට මචන් ♥️ ඩ්‍රෝන් එකක් ගන්න ඉන්නේ මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා මචන් 😊 දිගටම කරගෙන යන් 🔥 පට්ට 👍🏾

    • @SLCyborg
      @SLCyborg  3 ปีที่แล้ว

      Ela machan. good luck

  • @slphotoLK
    @slphotoLK 3 ปีที่แล้ว +6

    ❤️❤️❤️❤️

    • @SLCyborg
      @SLCyborg  3 ปีที่แล้ว +1

      Thanks bro.

  • @vihangateri7367
    @vihangateri7367 3 ปีที่แล้ว +2

    Aiye oka oya vadima range yawwe kocchara durakda

    • @SLCyborg
      @SLCyborg  3 ปีที่แล้ว +1

      400 to 700m wage mathaka widiyata. Dan mama gawa drone eka ne. Sale kala.

    • @win7dot
      @win7dot 3 ปีที่แล้ว +1

      2km yavanna plvn without interferences (without means near 0)

  • @vihangateri7367
    @vihangateri7367 3 ปีที่แล้ว +1

    ayye oka mn gannada nattham oka awlda pavicchi karanna

    • @SLCyborg
      @SLCyborg  3 ปีที่แล้ว

      Puluwannam malli Air 2 ekakata wage yanna. Meka Drone ekak vidiyata podi wadi.

    • @vihangateri7367
      @vihangateri7367 3 ปีที่แล้ว

      @@SLCyborg aiye mini 2 eka hodaida

  • @JudeDaDude
    @JudeDaDude 4 ปีที่แล้ว +3

    upload karanakan balagena hitapu video ekak. thank you machan!

    • @SLCyborg
      @SLCyborg  4 ปีที่แล้ว +1

      Thanks machan

  • @nalinpriyankara5683
    @nalinpriyankara5683 ปีที่แล้ว

    ❤❤❤ මේක ගන්න හිතන් ඉන්නවා හොද නරක පැහැදිලිව කියලා දුන්නා thank you

  • @youcangrow1869
    @youcangrow1869 2 ปีที่แล้ว +1

    ගොඩක් ගොඩක් ස්තුතියි. ඔයාලා වගේ යූටුබර්ස්ලා තමා ලංකාවට ඕනේ සුපිරි බ්‍රෝ ❤️

  • @shenaloshenperera4134
    @shenaloshenperera4134 4 ปีที่แล้ว +3

    අද මේ චැනල් එකට එකතු වුනේ... හොදයි වගේ...❤ නියමයි මචං

  • @dvsgaming9862
    @dvsgaming9862 8 หลายเดือนก่อน +1

    මම මේ drone එකක් ගන්ඩ ඉන්නෙ 2024 මේක හොදද ඔයාගෙ drone තවම තියනවද

  • @TWODUDESDUBAI
    @TWODUDESDUBAI 4 ปีที่แล้ว +4

    Supiri....well come back 🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @SLCyborg
      @SLCyborg  4 ปีที่แล้ว

      Thanks bro

  • @naduntharakaamarasinghe
    @naduntharakaamarasinghe 3 ปีที่แล้ว +2

    මේ වීඩියෝ එක පට්ට. තනියම කැමරා සෙට් කරලා ඔක්කොම තනියෙන්ම පැහැදිලි කරනවා.❤️🔥🔥

  • @Kcr999
    @Kcr999 3 ปีที่แล้ว +4

    චැනල් එකනම් පට්ට... ❤️

  • @DiaryofRukaa
    @DiaryofRukaa ปีที่แล้ว

    අවුරුදු දෙකකට කලින් කර වීඩියෝ එකක්. ඒත් තාමත් super informative! Specially අලුතෙන්ම drone එකක් ගන්න ඉන්න කෙනෙක් වගේනම් මාරම වටින knowledge එකක් ඔයා share කරන්නෙ brother. Thanks & good luck!

    • @SLCyborg
      @SLCyborg  ปีที่แล้ว +2

      Hi Bro. Thanks for the comment. වැඩ ගොඩක් නිසා මට ගොඩ කාලෙකට video දන්නා බැරිඋනා අනිවා ආයේ channel එක පටන්ගන්නවා. ඔයාලගේ comments තමයි මගේ motivation එක

    • @DiaryofRukaa
      @DiaryofRukaa ปีที่แล้ว

      ඔව් අතාරින්න එපා මචං! හෙමින් වැඩේ කරමූ

  • @GayaWalker
    @GayaWalker 3 ปีที่แล้ว +1

    මාරම වටිනව අයිය..❤ ඩිස්ලයික් බටන් එක දෙපාරක් එබුව ඕං 😁❤

  • @your-daily-MUSIC-Playlist
    @your-daily-MUSIC-Playlist 3 ปีที่แล้ว +1

    Drone eka keeyatada gatte aiiye?

  • @ShaggYlk-dulajpasindu
    @ShaggYlk-dulajpasindu 3 ปีที่แล้ว +1

    Mavic mini ekak ganne kohenda?

  • @asankajayamaha3030
    @asankajayamaha3030 2 ปีที่แล้ว

    Oayge 4n number ekak nadda aiya

  • @avinijay9026
    @avinijay9026 3 ปีที่แล้ว +1

    Firmware kiynme mkdd poddk pahadili krnna app eke update ekada

  • @Rocky-fire99
    @Rocky-fire99 3 ปีที่แล้ว +3

    නියමයි අයියා...ආසයි ඉතිම් ඩ්‍රෝන් එකක් ගන්න. සල්ලි නැනේ. මරු video එකක්. හොඳට පැහැදිලිව කියලා දුන්නා ❤️❤️❤️

    • @SLCyborg
      @SLCyborg  3 ปีที่แล้ว +2

      Thanks malli. SUBSCRIBE hodanam. Videos balanna galapena ewa tiyanawanm.

    • @SLCyborg
      @SLCyborg  3 ปีที่แล้ว +1

      @UCcXVPz4MBgESanCet-_Y5QQ ela malli. GN. BS

  • @sllokayo8292
    @sllokayo8292 4 ปีที่แล้ว +1

    Oya dron eka ganna tiyenne koheda

  • @ruzni8580
    @ruzni8580 2 ปีที่แล้ว

    Aircraft error kiyala enva bro

  • @slrainbows1394
    @slrainbows1394 4 ปีที่แล้ว +1

    Supiri bro.. ada channel eka set une. jayawewa!!

  • @prabodrasindu9373
    @prabodrasindu9373 ปีที่แล้ว

    aiye oyage video eka mara important wenawa aiye issahrahta drone ganna inna kenekta unat❤

  • @ChamaOfficial
    @ChamaOfficial 2 ปีที่แล้ว

    අයියේ Drone Firmware DownGrade කරගෙන්නෙ කොහොමද?

  • @timathrupasingha9622
    @timathrupasingha9622 2 ปีที่แล้ว

    thankyou aiye aththtam godak danne nathi dewal danagaththa

  • @champikawijesuriya7493
    @champikawijesuriya7493 ปีที่แล้ว

    ගොඩක් හොද පැහැදිලි කිරිමක්
    Quck shote ගනිද්දි කදු පැත්තකදි උස වෙනස්වෙනව සහ return to home එකේදි දෙන උස 65m නම්කදු පල්ලම් වලදි drone එක උඩ පහල යනවද

  • @manjulabw
    @manjulabw ปีที่แล้ว

    ගිම්බල් අවුල් උනත් ඩොර්න් එක ෆ්ලයි කරවන්න පුලුවන්ද කියල දැනගන්න ඔන

  • @dinushaarandara
    @dinushaarandara 2 ปีที่แล้ว

    සුපිරි වීඩියෝ එක මචං...පට්ට වටිනවා

  • @kavindunethmal5096
    @kavindunethmal5096 4 ปีที่แล้ว +3

    Thank You Very Much Brother , Its very Useful For me 🎬🤛🥂

  • @romesh123elephant
    @romesh123elephant 2 ปีที่แล้ว

    thank you

  • @D_i_lshan0
    @D_i_lshan0 3 ปีที่แล้ว +1

    Aiye drone 1ta paswed 1I enawada..

    • @SLCyborg
      @SLCyborg  3 ปีที่แล้ว

      Thats depend malli. Preset enne ne.

  • @sankamadushan1868
    @sankamadushan1868 3 ปีที่แล้ว +3

    නියමයි තවත් මේ වගේ වීඩියෝ දාන්න.👌👌👌

  • @pawanmadusanka880
    @pawanmadusanka880 3 ปีที่แล้ว +1

    අයියෙ ඔය ග්‍රොන් එක ලන්කා සල්ලි වලින් කීයක් වෙනව්ද..

    • @SLCyborg
      @SLCyborg  3 ปีที่แล้ว

      Ane manda ekanam. Balala kiyannam. Lankawe itin kokath ganan ne.

  • @ishanudarabatagoda8912
    @ishanudarabatagoda8912 3 ปีที่แล้ว

    S10 5g ekta fly app eka ganna berida bro

  • @traditionalvillage8134
    @traditionalvillage8134 3 ปีที่แล้ว

    Niyamaiman saduda drone ekak gannawa 2.45k wenawa hoda waweda danne na

  • @FPVskystream
    @FPVskystream 3 ปีที่แล้ว

    Brother dji mini 2 eka kohomada kiyannako. Mama ganna hadanne heta. Plz ita kalin reply ekak one

  • @shyamthilina
    @shyamthilina 4 ปีที่แล้ว +1

    Niyamai Shashi...

    • @SLCyborg
      @SLCyborg  4 ปีที่แล้ว

      Thanks macho

  • @Shay-b
    @Shay-b 3 ปีที่แล้ว +1

    Niyama vidio eka hodatama ditails dila thinawa good luck 🤞😃

    • @SLCyborg
      @SLCyborg  3 ปีที่แล้ว

      Thanks bro

  • @NADITHOFFICIAL
    @NADITHOFFICIAL 4 ปีที่แล้ว +2

    නියමයි අයියේ supiri content එකක්...

    • @SLCyborg
      @SLCyborg  4 ปีที่แล้ว +1

      Thanks malli😍

    • @NADITHOFFICIAL
      @NADITHOFFICIAL 4 ปีที่แล้ว

      @@SLCyborg ඔයාගේ pr luts ටිකත් දෙන්න පුලුවන්ද??

    • @SLCyborg
      @SLCyborg  4 ปีที่แล้ว

      Malli mage colour grading video eka link eka dala tiyanawa. gihin download karaganna. Oya eka baluwada?

    • @NADITHOFFICIAL
      @NADITHOFFICIAL 4 ปีที่แล้ว

      @@SLCyborg ok අයියේ

  • @DasunnimanthaPhotography
    @DasunnimanthaPhotography ปีที่แล้ว

    Thank you soo much❤️

  • @dinilrasmikabalasooriya5790
    @dinilrasmikabalasooriya5790 3 ปีที่แล้ว

    Ayya, Drone ekak register karanne nathuwa kohewathma fly karanna barida?

  • @suji99hettiarachchi
    @suji99hettiarachchi 3 ปีที่แล้ว +1

    Dji mini 2 drone එකෙ විඩීයෝ එකක් කරන්න

    • @SLCyborg
      @SLCyborg  3 ปีที่แล้ว +1

      Eka ne mama laga. Mama details hoyala karannam.

    • @suji99hettiarachchi
      @suji99hettiarachchi 3 ปีที่แล้ว

      Thanks.

    • @suji99hettiarachchi
      @suji99hettiarachchi 3 ปีที่แล้ว +1

      Dji Mavic air 2එකෙ පුළුවන් නම් video එකක් කරන්න

  • @sawariya
    @sawariya 3 ปีที่แล้ว +3

    ගන්න හිතන් ඉන්න ඩ්‍රෝන් එක අයියෙ ..ඕන ඉන්ෆොමේශන් ඔක්කොම හම්බුනා ❤❤❤

    • @SLCyborg
      @SLCyborg  3 ปีที่แล้ว +1

      Mall Mavic mini 2 ekak ganna

    • @SLCyborg
      @SLCyborg  3 ปีที่แล้ว +1

      Malli Mama oyage channel eka dan baluwa. Patta itin. Loku traveling karana aiaya wada oyage ideas and eye eka hodai. Keep it up bro. Camera ekata ND filter ekak ganna.

    • @sawariya
      @sawariya 3 ปีที่แล้ว +1

      Thank you aiye❤ , drone ekakat yanna thawa tikak kal yanawa . Ethakota ganata set wena eka balala gannawa. ND filter eka kit lens ekata awlak nadda aiye mage sony a5100 thiyenne

    • @promo5478
      @promo5478 3 ปีที่แล้ว +1

      Mavik mini 2 eketh video ekak oneee

    • @promo5478
      @promo5478 3 ปีที่แล้ว +1

      👍👍😜

  • @udithsonu1842
    @udithsonu1842 3 ปีที่แล้ว

    How to contact you

  • @srilrockfc
    @srilrockfc 4 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනවා වීඩියෝ එක .. ❤️❤❤️❤️

    • @SLCyborg
      @SLCyborg  4 ปีที่แล้ว

      Thanks Bro.

  • @pawanmadusanka880
    @pawanmadusanka880 3 ปีที่แล้ว

    ඔය ග්‍රොන් එක යවන්න ගුවන්සේවා අදිකාරියේ රෙජිස්ටර් කරන්න ඔනිනෙද අයියේ

    • @SLCyborg
      @SLCyborg  3 ปีที่แล้ว

      Ou malli

    • @pawanmadusanka880
      @pawanmadusanka880 3 ปีที่แล้ว

      එතකොත අයියෙ වයස 18 අඩු අයට ගුවන්සේවා අදිකාරියෙ රෙජිස්ටර් කරන්න පුලුවන්ද

  • @chathuraagent1846
    @chathuraagent1846 3 ปีที่แล้ว +1

    Mavic mini එක හුලගෙදි වේගෙන් යනකොට තටු කැඩෙනවා කිව්වනේ mini 2 එකේ එහෙම ප්‍රස්නයක් නෑනේද

    • @SLCyborg
      @SLCyborg  3 ปีที่แล้ว

      Ekama body eka tiyenne. eka nisa ehema wenna puluwan bro

    • @chathuraagent1846
      @chathuraagent1846 3 ปีที่แล้ว

      Thanks Ripley එකට 🙂

  • @francinafernando186
    @francinafernando186 2 ปีที่แล้ว

    Oka kiyada

  • @NadeeshVlogs
    @NadeeshVlogs 4 ปีที่แล้ว +1

    වටිනව ගොඩක් වීඩියෝ එක mini එකක් පාවිච්චි කරන නිසා. හොදට පැහැදිලි කරනව හැම වීඩියෝ එකක්ම තේරෙන විදියට, සතියකට එකක් වත් දාන්න අපි බලන් ඉන්නව

    • @SLCyborg
      @SLCyborg  3 ปีที่แล้ว +2

      Thanks bro. Aye patangatta. Videos tikak digatama enawa.

  • @dilekadampahala6727
    @dilekadampahala6727 3 ปีที่แล้ว

    E88 mini drone eka control karanne kohomad ayye

    • @SLCyborg
      @SLCyborg  3 ปีที่แล้ว

      eka ahatawath dakala ne 😂. mama poddak balannam e gana

  • @manuprasha6694
    @manuprasha6694 3 ปีที่แล้ว

    Godak videos baluwa danaganna bari una godak dewal danagaththa, mama balapu videos ekakawath WIFI signal lost gana kawruth katha kare na eka pahadiliwa kiyala dunnata thanka bro, mamath lagadima drone ekak gannawa Ubata jaya machn

    • @SLCyborg
      @SLCyborg  3 ปีที่แล้ว +1

      Thanks brother. Mata welawak ne videos danna. Oyalage comments mawa motivate karanawa. Aniwaryen issarahata mama hoda video tikak genawa. Thanks.

  • @promo5478
    @promo5478 3 ปีที่แล้ว

    Supiri ayiye aththatama drone eka pissu netuwoth monahari weyida

  • @rochpereea5931
    @rochpereea5931 4 ปีที่แล้ว +1

    patta...machan...
    niyamai...

    • @SLCyborg
      @SLCyborg  4 ปีที่แล้ว

      Thanks bro.

  • @musicboys5100
    @musicboys5100 3 ปีที่แล้ว

    Drone ekaka hoda1080p da 4k da

  • @isharamadhushantha75
    @isharamadhushantha75 3 ปีที่แล้ว

    Aiye meka vediograpy walata hodaida weding ekaka wage

    • @SLCyborg
      @SLCyborg  3 ปีที่แล้ว

      Loku aulak ne malli. Habai Air 2 eka wage nam hodai. Meken DSLR video ekai me video ekai taggala hoyanna puluwan. Sharpe wadi.

  • @nimeshsandeepa-zr7bg
    @nimeshsandeepa-zr7bg ปีที่แล้ว

    aiye vidiyo aka patta mara වැදගත් oyata puluwanda mata kiyanna mata edith karanna lep akak ne berida drone aka video karana awa phone akata sew kara ganna mama danne ne aka kiyala dennako

  • @TravelHut5
    @TravelHut5 3 ปีที่แล้ว +1

    super informative brother 💙💙💙

    • @SLCyborg
      @SLCyborg  3 ปีที่แล้ว

      Glad you liked it

  • @ravindush_94
    @ravindush_94 ปีที่แล้ว

    Superb ❤❤❤❤

  • @suji99hettiarachchi
    @suji99hettiarachchi 3 ปีที่แล้ว +3

    Well done😎😎😎😎

    • @SLCyborg
      @SLCyborg  3 ปีที่แล้ว +1

      Thanks.

  • @lakendra_fernando2010
    @lakendra_fernando2010 3 ปีที่แล้ว +2

    ඕවා ගන්න අපිට කොහෙ තියන සල්ලියක්ද

    • @SLCyborg
      @SLCyborg  3 ปีที่แล้ว +1

      Mahansiwela hambakaranna obe. Nattam igenaganna one.

  • @kalanagayan9404
    @kalanagayan9404 3 ปีที่แล้ว +2

    Great work, keep it up 👍

    • @SLCyborg
      @SLCyborg  3 ปีที่แล้ว

      Thanks, will do!

  • @Rasa_057
    @Rasa_057 3 ปีที่แล้ว

    අයියෙ මිනි2එකෙ ප්‍රයිස් එක කියද🤔🤔

  • @vidurajayanidu4951
    @vidurajayanidu4951 3 ปีที่แล้ว +2

    සුපිරි අයියේ 😍

  • @nirmalanirmala6821
    @nirmalanirmala6821 4 ปีที่แล้ว +1

    Niyamai

    • @SLCyborg
      @SLCyborg  4 ปีที่แล้ว

      Thanks 😍

  • @suji99hettiarachchi
    @suji99hettiarachchi 3 ปีที่แล้ว +2

    4,km මෙකෙ යවන්න පුළුවන් නෙ

  • @rasanjanasenukadissanayake3277
    @rasanjanasenukadissanayake3277 4 ปีที่แล้ว +2

    Good Job ❤😍🤘

  • @asmr_massage_center
    @asmr_massage_center 4 ปีที่แล้ว +3

    😍😍❤️

    • @SLCyborg
      @SLCyborg  4 ปีที่แล้ว

      Thanks 😍

  • @pasindugayawin6561
    @pasindugayawin6561 ปีที่แล้ว

    maru aiye ✨

  • @danushkarathnayake5355
    @danushkarathnayake5355 3 ปีที่แล้ว +1

    මේක පට්ටම වටිනවා

  • @travelwithyaathra9283
    @travelwithyaathra9283 2 ปีที่แล้ว

    ලස්සනයි වැඩේ.. ඔබ තුමාව සම්බන්ද කරගන්න නො. තියෙනවද....

  • @dvsgaming9862
    @dvsgaming9862 9 หลายเดือนก่อน

    අයියෙ මම මෙි වර්ගෙ drone එකක් 115000 කට ගන්ඩ ඉන්නෙ වටිනවද එගානට😢අනිවා උත්තරයක් ඔන ඔයාගෙ drone එක තාම හොදට වැඩද

  • @mewagiya
    @mewagiya ปีที่แล้ว

    ayiya meke location eka ganath karannako plzzzz❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    me karapu ekath supiriyi

  • @sahanmadusanka9512
    @sahanmadusanka9512 3 ปีที่แล้ว +1

    Maru ekanm 😍🖤

  • @harshapagoda2332
    @harshapagoda2332 4 ปีที่แล้ว +1

    mara watinawa... Thanks

  • @erandalakmal373
    @erandalakmal373 4 ปีที่แล้ว

    AWANKAWAMA OYA ME DENA REVIEW EKA MARAMA WATINAWA MACHAN BIGINNER KENEKUTA THANKS A LOT

  • @slrosa7396
    @slrosa7396 ปีที่แล้ว

    මගේ ඩෝන් එකේ දවල්ට හොදට යැඋවැකි එත් රැට යවද්දි පිස්සු කෙලිනව අනේ රිප්ලයි එකක් දේන්නකෝ😥

  • @iroshperera
    @iroshperera 3 ปีที่แล้ว +1

    Aiye maru aiye mara pahadili ❤👌👌🤙,me mavic mini 2 ecki dji new fpv drone ecki ,bujet eckta ganna shape drone eckck ganai karannko🙂 ane bujet drone eck gana aniwa karannoko aiye😶❤

  • @dontlikebeingnormal
    @dontlikebeingnormal 4 ปีที่แล้ว

    Patta bro..❤❤ supiriyata kyl dunna

  • @roaddiarybysheh
    @roaddiarybysheh 3 ปีที่แล้ว +1

    වටිනවා අයියේ❤️

  • @buwanekamanujith6687
    @buwanekamanujith6687 2 ปีที่แล้ว

    thanks A Lot 🖤👊

  • @danavlogs694
    @danavlogs694 4 ปีที่แล้ว +1

    Good video mchn

  • @infinityride101
    @infinityride101 3 ปีที่แล้ว +2

    අඩේ මාර detailed නෙ😳

    • @SLCyborg
      @SLCyborg  3 ปีที่แล้ว +1

      Thanks bro

  • @ytking2514
    @ytking2514 3 ปีที่แล้ว

    Superb ..✌️🐉

  • @vishwaileperuma2359
    @vishwaileperuma2359 3 ปีที่แล้ว +1

    Supiri

  • @nirangawilpatha3558
    @nirangawilpatha3558 ปีที่แล้ว

    Dji mini 2 එකත් දාන්න

  • @SivaKumar-ss9pe
    @SivaKumar-ss9pe ปีที่แล้ว

    Hi

  • @lookatlanka6580
    @lookatlanka6580 4 ปีที่แล้ว +1

    supiri ayye

    • @SLCyborg
      @SLCyborg  4 ปีที่แล้ว

      Thanks malli😍

  • @sandeepadado8337
    @sandeepadado8337 3 ปีที่แล้ว +2

    😍

  • @aviskagimhan6932
    @aviskagimhan6932 3 ปีที่แล้ว +1

    😍😍

  • @theDrony
    @theDrony 3 ปีที่แล้ว +1

    #Kamathi_naththan_Dislike_Button_ek_Deparak_obanna😂
    Video eka Supiri Aiyaaaaa..
    Awashya dewal okkoma supiriyatama Kiyala dunna..
    Thank you so much Aiyaaaaa❤️❤️❤️❤️
    Ada Thmy channel ekt set une.
    Good luck❤️

    • @SLCyborg
      @SLCyborg  3 ปีที่แล้ว

      Welawak ne malli aluth video danna. Full try karanawa ikmanata video tikak genna.

  • @cvvideography8390
    @cvvideography8390 3 ปีที่แล้ว +3

    ❤❤❤😍

  • @gallegalle28
    @gallegalle28 3 ปีที่แล้ว

    සුපිරි . ම්න් අරන් සතියයි.කොන්ට්‍රොල් මොකුත් නොදැන උඩ යවල කෙලවුනා.මේක දැක්කම මාර ෆිට්..අව්ලක් උනොත් කතා කරන්න නම්බර් එකක් දෙන්නකො මචන්

    • @SLCyborg
      @SLCyborg  3 ปีที่แล้ว

      දැනට ලංකාවේ නෙමෙඉ ඉන්නේ. FB එකන් message එකක් දාන්න. Channel එකේ fb logo එක උඩ click කලාම හරි

    • @vihangateri7367
      @vihangateri7367 3 ปีที่แล้ว

      MOKO UNE NATHIUNADA

  • @thusithathiwanka7075
    @thusithathiwanka7075 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා ❤️❤️

  • @sachiya7096
    @sachiya7096 3 ปีที่แล้ว

    super

  • @lionstudio628
    @lionstudio628 3 ปีที่แล้ว

    🤘

  • @vinzoff5807
    @vinzoff5807 2 ปีที่แล้ว

    තැන්ක්ස් අය්යේ ඩ්‍රෝන් එක ගත්තා..ඉතාලියෙන් ගත්තෙ ..දැන් ඕක 85 000 ක්

  • @vidurajayanidu4951
    @vidurajayanidu4951 3 ปีที่แล้ว

    අයියේ dji mini 2 එක,ගැනත් full review එකක් ගෙන්නකෝ😊