How to Speedup Any Old Computer Laptop or Desktop | ඕනිම පරණ Computer එකක් High Speed කරන්නේ මෙහෙමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ค. 2023
  • How to Speedup Any Old Computer Laptop or Desktop | ඕනිම පරණ Computer එකක් High Speed කරන්නේ මෙහෙමයි
    📌 SSD ගෙන්නගන්න ඕනි අය මට email කරන්න: wijesinghedinuka@gmail.com
    ✅ ගෙදර ඉඳන් Dropshipping Business එකක් පටන් ගන්න: bit.ly/3DmP3ml
    🔴 අපේ රටේ බඩු පිටරටට විකුණල ඩොලර් හොයන්න: bit.ly/3RMmoeX
    📌 Use Coupon: DINUKA
    ✅ ලංකාවේ ලොකුම සේල් එකෙන් ඕනිම item එකක් අඩුම මිලට ගෙදරටම ගෙන්න ගන්න: click.daraz.lk/e/_6x39N
    🔴 Subscribe for more: goo.gl/oNPwRH
    ✅ ගෙදර ඉඳන් Certificate Course කරන හැටි දැනගන්න: • ගෙදර ඉදන් සහතිකපත් පාඨ...
    🔴 TubeBuddy is my secret weapon for TH-cam growth. Learn How to use TubeBuddy: • How to Grow TH-cam Ch...
    Contact me: wijesinghedinuka@gmail.com
    Follow Dinuka
    Web : www.dinukawijesinghe.com
    Facebook : / dinukaofficial
    Twitter : / dinukaofficial
    Instagram : / dinukaofficial

ความคิดเห็น • 223

  • @dinukaofficial
    @dinukaofficial  ปีที่แล้ว +86

    📌 SSD ගෙන්නගන්න ඕනි අය මට email කරන්න: wijesinghedinuka@gmail.com

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 ปีที่แล้ว +16

    පුතා ඔයා කරනවීඩියෝ හරි වටිනව ලමයින්ට ඉගෙන ගන්න...හරිම පැහැදිලියි....

  • @shiranpra6674
    @shiranpra6674 ปีที่แล้ว +5

    දැක්ක ගමන් මතකෙට ආවේ හිටපු මැකො .. voice එක ඒ වගෙමයි..

  • @HasinthaRavihara
    @HasinthaRavihara ปีที่แล้ว +68

    මමත් පාවිච්චි කරන්නෙ i5 2nd gen samsung (not assembled) එව්නාට ඔන් වෙන්න යන්නෙ තත්පර 8ක් වගේ ..දැන් අවුරුදු 2ක් වගේ තාම වෙනසක් නෑ.හොදට ස්පීඩ් වැඩ❤️‍

    • @roadofstars3339
      @roadofstars3339 ปีที่แล้ว +1

      Hmm mage 2gb ram dual core no graphic card lol. On wenna 3min pahu wenawa

    • @asmafernando2679
      @asmafernando2679 ปีที่แล้ว +1

      Mata amd athlond 3.6ghz
      4gb ram
      512mb vga
      Win 11 laptop එකක් තියෙනවා.
      Boot time eka 4-6 seconds
      Lol
      😁😁
      SSD එකක් යන්නේ 1TB

    • @Bro-lb3bl
      @Bro-lb3bl 14 วันที่ผ่านมา

      Matah one

  • @MokadaWunee-bo1tt
    @MokadaWunee-bo1tt ปีที่แล้ว +8

    හොඳ පැහැදිලි කිරීමක්. නිවුණු කටහඩක්. ඔයාගෙ ඉදිරිපත් කිරීම කාගෙත් හද බැඳගන්නවා. මවාගත්ත එකක් නෙමෙයි. සුබ අනාගතයක්. තවත් වීඩියෝ තුලින් ලංකාවේ තරුණ අයගේ hardware දැනුම වඩාත් දියුණු කිරීමට ශක්තිය ලැබේවායි පතනවා.

  • @shashinthasdilshansliyanag748
    @shashinthasdilshansliyanag748 ปีที่แล้ว +8

    ගොඩක් දේවල් දැනගත්ත , වටින video එකක්

  • @Pasindu_marasingha
    @Pasindu_marasingha ปีที่แล้ว

    Niyama video ekak aiye hodata therenawa kiyana hamadema . Suba pathum oyata idiriyatama yanna ❤❤

  • @travel__mania
    @travel__mania ปีที่แล้ว +3

    Bro High Quality presentation 👏 Its feel smooth to watch this ❤️

  • @samodyagihan9327
    @samodyagihan9327 ปีที่แล้ว +17

    නොදන්න දේවල් ගොඩක් දැන ගත්ත thnx අයියෙ❤️😍

    • @jems_sl_ratnapura
      @jems_sl_ratnapura ปีที่แล้ว

      Aiya nodanna dewaluth godai malli.. mata aiyage parana pc 1ka denawanam mn ekama oya wade nokara 50% speed karanawa.. ha da

  • @pasindubhagya7792
    @pasindubhagya7792 ปีที่แล้ว +15

    ඔයා අයින්කරපු computer එක දෙනවනම් කියන්න අයියේ.මමත් computer එකක් හදන්න සෑහෙන කල් ඉදන් බලන් ඉන්නේ.graphic disign course එකක් කරනවා.ඒකට computer එකක් හදන්න ඉන්නේ.

  • @kirihonda7095
    @kirihonda7095 ปีที่แล้ว +1

    Thanx very usefull video

  • @danushkajayawardane4868
    @danushkajayawardane4868 ปีที่แล้ว +1

    සුපිරි Video එක

  • @ChristyHETTIARACHCHI
    @ChristyHETTIARACHCHI ปีที่แล้ว +1

    good speak....thanks....christy....hokandara.....

  • @dilanwijerathna2041
    @dilanwijerathna2041 หลายเดือนก่อน

    Best video brother 👏🏻

  • @umeshamaduhansi5759
    @umeshamaduhansi5759 ปีที่แล้ว

    Patta thanks aiye

  • @user-xp7dr4rr1j
    @user-xp7dr4rr1j 3 หลายเดือนก่อน +1

    අයියේ ඔයා විස්තර කරනවා ඇත්‍තට ම සුපිරි
    අපි ඔයත් එක්ක හැමඩම ඉන්නවා
    CONDRAJULATION AIYA❤❤

  • @ADmax192
    @ADmax192 ปีที่แล้ว

    Supiri macho ❤️

  • @colambage3612
    @colambage3612 ปีที่แล้ว

    Thanks manchan..

  • @kavishnakalhara
    @kavishnakalhara ปีที่แล้ว +3

    විඩියෝ එක නියමයි ❤️

  • @MiniduBROsl
    @MiniduBROsl ปีที่แล้ว +2

    Mage computer eketh thiyenne hdd ekak hebayi eka on wenna yanne thappara 26yi

  • @kavitechandplay8938
    @kavitechandplay8938 ปีที่แล้ว +1

    mage i3 2nd gen 2120
    eken 1m vage yanakota on venavane

  • @MadhuPushpika-iz7yd
    @MadhuPushpika-iz7yd ปีที่แล้ว +3

    Please can you do a video about SSD fixing for laptop

  • @gamingkolla8244
    @gamingkolla8244 ปีที่แล้ว +3

    Wwwaaaw nice bro😙😙😙

  • @poornikagunawardhana2763
    @poornikagunawardhana2763 ปีที่แล้ว

    Sir mage computer ekath paanai. 2010 gaththa ekak. Eth on button eka weda ne. Meeyo kala. Hodata weda karapu meshin eka. Mokakda sir karanna puluwan. Pls.

  • @draco-vl8zl
    @draco-vl8zl ปีที่แล้ว

    mata hoda coling pad ekk ganna one,,pdk vistryk kiyanko e gena

  • @ajuwinfly8272
    @ajuwinfly8272 ปีที่แล้ว +1

    අයියේ මාත් g31 mother board akk aran hadagatta me awulakata thiynne tikk wela giyana mouse and key board strik wenwa mokkda hethuwa ..? .🤔

  • @jems_sl_ratnapura
    @jems_sl_ratnapura ปีที่แล้ว

    Ooke oya kiyana tharam speed ne.. hebei pili ganna oni.. macanicol hard drive 1ka portabal karala speed karala pennannada.. owata godak soft thiyei..

  • @nethmachili8841
    @nethmachili8841 5 หลายเดือนก่อน

    Helo mame pc eka h61 s1 motherboard ekak eke kohomada windows install karanne

  • @chanulayashan5278
    @chanulayashan5278 ปีที่แล้ว +3

    Hdd eke explanation video ekak one ayya ❤🔥

  • @VitharanageTishanimal
    @VitharanageTishanimal ปีที่แล้ว

    Mage gawa
    I3 11th gen
    8gb ram
    1tb hdd
    Onboard laptop ekak thiyenawa eka startup wenna welawa yanawa winadi 2 withara ekata nvme ssd ekak gehuwoth speed weida

  • @YAKAFREND-pl2um
    @YAKAFREND-pl2um 8 หลายเดือนก่อน

    niyamai

  • @pasindukumara5427
    @pasindukumara5427 ปีที่แล้ว

    Good job

  • @damithkodithuwakku2018
    @damithkodithuwakku2018 ปีที่แล้ว

    polowe paya gahala jiwithe gatha karana minissunta i5 2nd gen 4gb ram kiyanne hadda parana ekak newei yaluwa

  • @smartgadgetsbro6309
    @smartgadgetsbro6309 ปีที่แล้ว

    ssd kiyapuvama varga kipayak thiyeda brand eka gana neme mama kiyanne

  • @mathee_BOY_YT
    @mathee_BOY_YT 9 หลายเดือนก่อน +1

    Cor to duo ekakata puluwan 4g ram ekak vitharane ekakata puluwanda ssd ekak danna😢😢

  • @saminduhansamal
    @saminduhansamal ปีที่แล้ว

    aiye mage lap eke thiyenne genuin windows 11 eka lap eka shop eken gaddima hamba una eka....ithin dan ssd eka gahuwama mata ara genuin windows 11 eka ekata daganna kramayak nadda

  • @dhanukjoo9868
    @dhanukjoo9868 12 วันที่ผ่านมา

    Mage core 2 do 2.93 ekak tiyenne ssd eka 128 gahala tiyenne, mikanakil hard eka 500gb 4GB ram ekka on off wanna yanne podi tappara ganak

  • @MaduwanthaPerera-dj9rh
    @MaduwanthaPerera-dj9rh ปีที่แล้ว +4

    Motherboard එක පරණ එකක් උනාට එක මැෂින් එකේ speed එකට බලපාන්නේ නැද්ද

  • @gaminglakee3074
    @gaminglakee3074 ปีที่แล้ว +60

    පලවෙනි පාරම ssd එකට වින්ඩෝස් දාල ඔන් කරනකොට තප්පර 5 වගේ උනාට software දාල වැඩ කරල මාසයක් විතර ගියාම ටිකටික පරක්කු වෙලා තපපර 15-20 යනවා

    • @dinukaofficial
      @dinukaofficial  ปีที่แล้ว +18

      වෙන්න පුළුවන් හැබැයි මැකනිකල් HDD එකක් එක්ක Compare කරද්දී මාරම Speed

    • @isuruvfx4377
      @isuruvfx4377 ปีที่แล้ว +11

      මගෙත් i7 second gen pc එකටත් SSD set කලාට on වෙන්න තත්පර 25 යි ගියේ. ඒත් දැන් විනාඩි 1.10 විතර ගතවෙනවා. ඒත් softwares වල slow එකක් නෑ. කලින් වගේම ඉක්මනට open වෙනවා. මන් හිතන්නේ OS එකේ case එකක් නිසා මෙහෙම වෙනවා ඇත්තේ. මොකද window 10 optimize වෙන්නේ අලුත් processor architectures වලට නිසා වෙන්න ඇති. ඒත් SSD ගොඩක් සාර්ථක විසදුමක් පරන pc වලට.

    • @kavindudamalka7915
      @kavindudamalka7915 ปีที่แล้ว +4

      Startup apps off කරන්න 🙃

    • @pradeeprangana1110
      @pradeeprangana1110 ปีที่แล้ว +3

      ගනන් කොහොමද

    • @Mind_Focus
      @Mind_Focus ปีที่แล้ว

      Mageth ohoma thama. Mara speedy. Dan nm marama slow 30s ynv dan

  • @thaveeshaudeshini2772
    @thaveeshaudeshini2772 ปีที่แล้ว

    Good video

  • @kithsiri4
    @kithsiri4 ปีที่แล้ว +1

    Good explanation. Keep it up

  • @sandalipeshala
    @sandalipeshala ปีที่แล้ว +1

    Ane aiye A/l class valata computer ekak ganna oni.eth loku loku ganan dil ganna tharam salli na. Study valata computer ekak ganna dan mila gann kiyanna puluvanda 😢

  • @seniyasulohitha
    @seniyasulohitha ปีที่แล้ว +2

    5:07 Explain karanna

  • @gamingloku
    @gamingloku ปีที่แล้ว +1

    මම පාවිච්චි කරනෙත් i3 2 gen ekk 8 gb ram. Oya tharan nm slow na photoshop 2023 th pawichi karano podi lag ekkthino habi

  • @mohamednazoordeen1321
    @mohamednazoordeen1321 ปีที่แล้ว

    Monitor eka hadanna puluwanda pls adahask denna

  • @Respect115__
    @Respect115__ ปีที่แล้ว

    i 7 12 gen , 8GB DDR5, 512 nvme ssd ekak tibilat mage lap eka on wenna tatpara 22k yanawane .ai ehema wenne😓😓

  • @nadukajay1543
    @nadukajay1543 ปีที่แล้ว +1

    Ssd ganna salli nathi ayata 👇
    Ochchara slownm c disk eke properties gihin disk clean up karanm godak durata hariyanawa nattan os eka gahana eka (free antivirus software use karanna epa ewatath slow wenawa)

  • @user-fe7wy4bx5o
    @user-fe7wy4bx5o ปีที่แล้ว

    Mage lap eka pentium gold prossesor 3minutes wage ynw on wenna

  • @SLREALTECH
    @SLREALTECH ปีที่แล้ว +1

    Ape Sir

  • @asinthamassimo7387
    @asinthamassimo7387 ปีที่แล้ว +1

    Nvme Model එක නැද්ද අයියේ

  • @UNIQUEBROADCASTING5204
    @UNIQUEBROADCASTING5204 ปีที่แล้ว

    I 3 . 2end gen eke ee kiyanne godakma paranaida

  • @spicymagic9390
    @spicymagic9390 ปีที่แล้ว

    SSD hard ekka da ganna

  • @gimsarateeshan9023
    @gimsarateeshan9023 ปีที่แล้ว

    awurudu 10kt wada paranai nm windows 10 thiyenne kohomd?

  • @anushkaweerakkodi9315
    @anushkaweerakkodi9315 ปีที่แล้ว +2

    Ayye 8gb ram ek tibbat use wennne 4gm😢

  • @TharushaIsuru-er7kl
    @TharushaIsuru-er7kl ปีที่แล้ว

    core 2du puluwanda

  • @crisanthasampath4653
    @crisanthasampath4653 ปีที่แล้ว

    mageth thiyenne okamayi.mata thappara 30-40 k yanna Dinuka. ane mandha oyage ekata wena ledak wage

  • @motivation15994
    @motivation15994 ปีที่แล้ว

    ssd akaka dammoth ram akak danna onida?

  • @sangeethsadaruwan8104
    @sangeethsadaruwan8104 7 หลายเดือนก่อน

    i5 2nd gen කියන්නෙ ගොඩක් ස්පීඩ් proceser එකක් .

  • @nuwanchamarasilva910
    @nuwanchamarasilva910 5 หลายเดือนก่อน

    ඔතන ප්‍රශ්නය තියෙන්නේ මචං windows වල. පරණ pc වලට windows 7 දාලා on කරලා බලන්න. තත්පර ගණනකින් on වෙයි. Ssd එකක් දැන්මොත් ඊටත් ඉක්මන්. Windows 7 වලට උඩින් දාපු ගමන් slow වෙනවා.

  • @disanakayat.w6963
    @disanakayat.w6963 ปีที่แล้ว

    Window 10 update permanent off karanna puluwanda

  • @Vibrant_441
    @Vibrant_441 ปีที่แล้ว

    Mage pc eketh thiyenne oka speed hodai

  • @Mr_Dula10s
    @Mr_Dula10s ปีที่แล้ว

    me mn nikamata ahanne 128 ssd ekk kiyak withara weida

  • @AsanthaPushpaKumara668
    @AsanthaPushpaKumara668 ปีที่แล้ว

    🔥

  • @janithaprabudda3007
    @janithaprabudda3007 ปีที่แล้ว +2

    Windows xp
    Pentum 4
    2GB Ram

  • @vishwajithabewardhana6964
    @vishwajithabewardhana6964 ปีที่แล้ว +1

    පාටිෂන් කැඩුවොත් ආයේ වින්ඩෝස් ගහන්න ඕනෙද

  • @OFFLINEASSISTENT
    @OFFLINEASSISTENT ปีที่แล้ว +2

    4s on venn nam na NVME gahuvath 6S vage yanava PCIE slot ehekata oya okkoma use karala thiyena hinda kiyanne 4s on venava nam ithin windows 10 lite os eka venna ona onna eke nam on venava 5s vage🙂🙂🙂

  • @nadeeshadilrukshi1060
    @nadeeshadilrukshi1060 8 หลายเดือนก่อน +1

    ssd එකට windows operating system එක දාන්නේ කොහොමද කියල පොඩි වීඩියෝ එකක් කරන්න පුල්ලුවන්ද?

  • @No_one15
    @No_one15 ปีที่แล้ว

    for tjose who cant afford ssds try an older version of wwindows

  • @fishinghunter2865
    @fishinghunter2865 ปีที่แล้ว

    Price eka kiyada

  • @smartgadgetsbro6309
    @smartgadgetsbro6309 ปีที่แล้ว +1

    power one nadda sata vitharak gahapuvama athida

  • @DushanReview
    @DushanReview ปีที่แล้ว +7

    Core du pc ekk tamth pavichchi karana mama 🥲 😢

  • @-jjSUCK
    @-jjSUCK ปีที่แล้ว

    aiye mage pc eka i5 10th gen 8 gb ram pc ekak thiyenne, habayi godak welawata stuck wenawa. ssd ekak gahuwoth hariyayida

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว +1

    වග කිමෙන් කියනවා පට් පට් එක පට්ට

  • @kanishkashiran1856
    @kanishkashiran1856 ปีที่แล้ว

    mali mage machine aka i5 6th gen machan akak ram aka 16 gb mage machan akata win 11 danna puluwanda dammoth update karanna puluwanda thank u oyage channel aka supiriyatama kiyala denawa thank u

    • @user-kh9oz9ww7p
      @user-kh9oz9ww7p ปีที่แล้ว +1

      windows 10 update settings walata gihin balanna ekay penannawa win 11 walata update karanna puluwanda baida kiyala.

  • @OdeeshaYt
    @OdeeshaYt ปีที่แล้ว

    මගේ ලැප් එක ගත්තු දවස් වල හිර වුනේ නෑ රැම් එක4 කාලයක් ගේම් ගැහුව free fire ගැහුවෙ ඒක ගහන්න ගත්තට පස්සේ තමා ලැග් වෙන්න ගත්තේ මේක ආයෙ ගන්නකොට තිබ්බ විදියට හදා ගන්න පුලුවන්ද plz reply ❤❤😢

  • @gadgetworld2711
    @gadgetworld2711 ปีที่แล้ว

    Hdd ekai ssd akai dekama pc ekata ekapara set karanna puluwanda

  • @user-bg4dz2jx3k
    @user-bg4dz2jx3k ปีที่แล้ว

    It class details plz

  • @SL_LAKA_BRO
    @SL_LAKA_BRO ปีที่แล้ว

    core 2 duo use karana mama

  • @user-kh9oz9ww7p
    @user-kh9oz9ww7p ปีที่แล้ว +1

    Bro SSD ekak mama mulinma gatta 2018 Samsung EVO 512GB

    • @anuradabuddika8166
      @anuradabuddika8166 7 หลายเดือนก่อน

      samsung evo sata ssd aka speed hodaida

  • @yashoharaganewatta1629
    @yashoharaganewatta1629 ปีที่แล้ว +42

    අද SSD එකක් දැම්ම Daraz එකෙන් WD Green model එක ඒක හොදයි නේද 128GB 3700 ට 2Years warrenty 😊 SSD එකට windows හරියට Clone කරන විදිහ ගෙන්න😊 ඉලඟට ❤ සුපිරි video එක😁

    • @kirihonda7095
      @kirihonda7095 ปีที่แล้ว

      Hapo daraz1ke return karanna giyama epa wenawa

    • @Dinu998
      @Dinu998 ปีที่แล้ว

      මං ඊයෙ ගත්තා 128gb 8000/= ක් උනානෙ😔😔

    • @SLC7987
      @SLC7987 ปีที่แล้ว +1

      m.2 gannawanam daraz eke xstar kiyala brand ekak thiye.eken ganna.gaanath adui speed eka patta

    • @Itz_me_Zaaaaru
      @Itz_me_Zaaaaru ปีที่แล้ว +2

      @@Dinu998 ගාන වැඩී brdh😮

    • @Dinu998
      @Dinu998 ปีที่แล้ว

      @@Itz_me_Zaaaaru මං sis.😥😥dan ithin aran iwarai

  • @user-ev8kf5kt7v
    @user-ev8kf5kt7v 2 หลายเดือนก่อน +1

    Obainne koheda?

  • @slkaveegaming9859
    @slkaveegaming9859 ปีที่แล้ว

    Mata thiyenneth oya vagema casing ekak

  • @dilshantharusha51
    @dilshantharusha51 ปีที่แล้ว +3

    Core 2 duo pavichi karana mama ❤😂😂😂

  • @sasindu7843
    @sasindu7843 ปีที่แล้ว +3

    8 gen walata wada uda ekak nm NVMe ekak gahanna SSD walata wada speed

  • @user-np2lb1gm6x
    @user-np2lb1gm6x ปีที่แล้ว

    ❤️

  • @THARAKA308
    @THARAKA308 ปีที่แล้ว +1

    ssd nethuwa speedup karaganna widihak nedda ayye

    • @kavindudamalka7915
      @kavindudamalka7915 ปีที่แล้ว

      • Startup apps off කරන්න taskmanager eken.
      • 360 Total Security කියලා virus guard එකක් තියෙනවා. ඒක දාගෙන full checkup එකක් කරන්න. එතකොට එනවා Resolve කරන්න kiyala. ඒකෙන් resolve කරලා බලන්න. ( ඒ app එක safe. Pc එක slowdown කරන්නේ නැතිව හොඳට pc එක protect කරනවා. )
      • Windows Run( win key +R) open කරලා එතැන services වලට යන්න. ඒකෙ යට තියනවා Hide services from Microsoft කියලා එකක්. ඒක on කරලා. ඊටපස්සේ උඩ list එකෙන් ඕනේ නැති services select කරලා disable කරන්න.
      •Transparency Effect වගේ ඒවා off කරන්න.

  • @SunithaTH-up3js
    @SunithaTH-up3js ปีที่แล้ว

    👍

  • @kasunanjana6016
    @kasunanjana6016 ปีที่แล้ว

    dan en lap walt enwa ned port ekk mn ssd ghnkot monwth ain kale na

    • @dinukaofficial
      @dinukaofficial  ปีที่แล้ว

      අළුත් ඒවාට M.2 Port එකක් එනවා NVMe එකක් ගහන්න පුළුවන්

  • @gamingchutta7611
    @gamingchutta7611 ปีที่แล้ว

    aiya මට pc එකේ අකුරක් නැර හයි කරන විදියහ පෙන්නනවාද 😢

  • @l_a_k_y_2
    @l_a_k_y_2 ปีที่แล้ว

    😍

  • @evag4350
    @evag4350 ปีที่แล้ว +1

    Operating system එක දාන විදිහත් කියලා දෙන්න please.

  • @TechHeartLK
    @TechHeartLK ปีที่แล้ว +14

    i5 2nd gen
    128gb ssd
    500gb hhd
    8gb ram
    startup time - less than 1 minute

  • @TRVELD
    @TRVELD 8 หลายเดือนก่อน

    👍👍👍

  • @ruwanmini
    @ruwanmini ปีที่แล้ว

    ❤❤❤

  • @vibe-worldSL
    @vibe-worldSL ปีที่แล้ว

    මගේ එකේ power botton එක ඔබාගෙන ඉදලා ඔන් කරාම විනාඩි 15ක් විතර යනවා....restart කරාම විනාඩි 5ක් විතර යනවා.....shutdown කරාමත් විනාඩි 5ක් යනවා.....මගේ තියෙන්නේ laptop එකක්😑😑

  • @ampbmpxl
    @ampbmpxl ปีที่แล้ว +3

    128 ssd
    Core to duo 😔
    මගේ දුප්පත් කොම්පියුටරේ
    Windows 7
    ඔන් වෙන්න තත්පර 4 යි 💓
    (500w power supply with DDR3 4GB ram, Foxconn Data cable,)

    • @yashoharaganewatta1629
      @yashoharaganewatta1629 ปีที่แล้ว +1

      10 දාන්න 7 එපා

    • @KavithaKalhara587
      @KavithaKalhara587 ปีที่แล้ว

      Core 2 dou
      500GB x 2 HDD
      2GB ram
      Windows 10 22H2
      On වෙන්න තත්පට 10 ක් වගේ

  • @isurumalshan3739
    @isurumalshan3739 ปีที่แล้ว

    ❤❤

  • @TRVELD
    @TRVELD 8 หลายเดือนก่อน

    Ssd ekai m.2 ekei venasa kiyanna❤

  • @dinushaperera4228
    @dinushaperera4228 ปีที่แล้ว +1

    මගේ ලැප් එක acer aspire 5 core i3.4gb ram.
    slow නිසා ssd 250 ගැහුවා.සුපිරිම speed එකට ආවා.මාස 5කට පස්සෙ ආයිත් slow උනා ගොඩක්ම.format කරල windows දැම්ම.ඒත් හෙනම slow.මන් ගේම් ගහන්නෙ නෑ.ලොකු softwares install කරලා නෑ.ඒත් slow.
    හේතුව මොකක් වෙන්න පුලුවන් ද?

    • @c_status227
      @c_status227 ปีที่แล้ว

      matath okama una. ssd eka damma gaman speed una tika dawasakin aya slow una

    • @dinushaperera4228
      @dinushaperera4228 ปีที่แล้ว

      @@c_status227 මොකද කරේ?

    • @c_status227
      @c_status227 ปีที่แล้ว

      @@dinushaperera4228 windows ත් අය පාරක් ගැහුවා ඒත් හරි ගියේ නෑ

  • @BADBOY-qu8ii
    @BADBOY-qu8ii ปีที่แล้ว +1

    අය්යේ lap එකක් තියෙනවා එක on වෙන්නේ නෑ ඒත් mother bord එක heat වෙනවා light එක වත් fan එක වත් වැඩ කරන්නේ නෑ හදා ගන්න තැනක් නැද්ද
    කොලඹ ආසන්නයේ

    • @KavithaKalhara587
      @KavithaKalhara587 ปีที่แล้ว

      ඇතුලෙං ශෝට් එකක්