Slow Computer එක ලේසියෙන්ම Speed කරගමු | How to speed up windows computer sinhala | WEBTec Sri lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 600

  • @suddaxt4182
    @suddaxt4182 4 ปีที่แล้ว +66

    මේකනම් පට්ට වටිනවා නොදන්න ගොඩක් දේ දැනගත්තා 😍 සිකාට පිං පෝස්ට් එකක් දාලා තිබ්බා ඒකන් ආවෙ 😍

  • @lkdotcom-z2g
    @lkdotcom-z2g หลายเดือนก่อน +1

    youtube ekee
    කරක්ගලා නිකන් බලන්න හිතුනා මාරයි අයියේ සුපිරියක් මේක තමයි හම්බෙච්ච හොදම එක

  • @shanthakuruppu4694
    @shanthakuruppu4694 4 ปีที่แล้ว +37

    ගොඩාක්ම වටින විස්තර ටිකක් ඔයා අපට කියා දුන්නා. ඔයාට ගොඩාක් ස්තුතියි.

  • @mithunmadu2750
    @mithunmadu2750 4 ปีที่แล้ว +10

    ඇත්තටම වටින..මම හොයපු කරුනු තියෙන video එකක්..මරු බ්‍රෝ...ජය වේවා....🙏🙏

  • @sandaruliyadipita5417
    @sandaruliyadipita5417 4 ปีที่แล้ว +10

    ගොඩාක් වටින දේවල් ටිකක් අද තමයි දැන ගත්තේ. ජය වේවා!

  • @ishanmadhuranga8710
    @ishanmadhuranga8710 4 ปีที่แล้ว +4

    හොද quality එකට තියනවා video එක.Good Luck bro

  • @WorldA-Z655
    @WorldA-Z655 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක්ම වටින වීඩියෝ එකක් , මගේ ලැප් එක හැමදාම ඔන් වෙන්න වෙලා යනවා ගොඩක් ස්ලෝ මම අයියා කියපු හැමදේම ඒ විදිහටම කරලා බැලුවා හරියටම හරි ගියා දැන් මගේ ලැප් එක ගොඩක් ස්පීඩ් THANK YOU SO MUTCH අයියේ

  • @praneeth210
    @praneeth210 4 ปีที่แล้ว +15

    ගොඩාක් වටිනා දැනුවත් කිරීමක් බොහොම ස්තූතියි

  • @avggraphic
    @avggraphic ปีที่แล้ว

    පලවෙනි වතාවට ඔයාලගෙ විඩියො එකක් බලන්න සෙට් ඇත්තටම වටිනවා thank you do much❤️

  • @zoombro6711
    @zoombro6711 4 ปีที่แล้ว +24

    නියමයි අයියෙ ඔය වගේ තව කම්පියුටර් ට්‍රික්ස් වගේ සහ ගොඩක් අය සාමාන්‍යයෙන් නොදන්න දේවල් කියල දෙන්න. ගොඩක් වටිනව. ගොඩක් පැහැදිලියි කියල දෙන විදිය 🙂❤❤❤

  • @nalinrajapaksha6021
    @nalinrajapaksha6021 4 ปีที่แล้ว +31

    ජය මල්ලි
    ගොඩක් වට්නවා

  • @JP-cs2vy
    @JP-cs2vy 4 ปีที่แล้ว +5

    Mn Karala Thiyrnne Set ekama Uba waddek Malli ❤🙏
    ජයවේවා

  • @CINEflixSL
    @CINEflixSL 4 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා ❤️
    මගේ චැනල් එකේ comiunity පෝස්ට් එක්කුත් දැම්මා මේ වීඩියෝ එක..
    සිරාවටම පට්ටම වටිනවා ❤️

  • @gayathindeepa8555
    @gayathindeepa8555 4 ปีที่แล้ว +13

    මේකම ගැන කරන වීඩියෝ ලංකාවේ අයගේ youtube channel වල තියනවා. ඒ ඔක්කොම වගේ මම බලලා තියනවා.
    ඒත් මේකෙන් කියලා දුන්න ඒවා ඒවගේ කියලා දුන්නේ නෑ.
    ගොඩක් වටින video එකක්. Thankyou.
    ජය වේවා ❤️

  • @ireshapiyumali5606
    @ireshapiyumali5606 4 ปีที่แล้ว +1

    thnq so much aiye,,,, computer eka gena me wage wediya denumak nethi ayata godak watina triks tikk thamai oya dunne...

  • @user-mx4mz6sd1q
    @user-mx4mz6sd1q 2 ปีที่แล้ว +1

    mn windows update ekk dunna eka karain psse startmenu eka open karanna bh critical error kiyla ekak enaw yt eke godk dewal balala fix karnna haduwa harigiye nh kohomd aiye eka harigasnne😪😪

  • @renukarathnayake2812
    @renukarathnayake2812 3 ปีที่แล้ว

    Niyamai,marune jaya wewaa😀😀😀

  • @saddaremix9169
    @saddaremix9169 3 ปีที่แล้ว +3

    මගේ PC එකත් ගොඩක් Speed Up වුණා. Thank U Brother

  • @nalakawickramasinhe2541
    @nalakawickramasinhe2541 4 ปีที่แล้ว +2

    Aiyandi, patta ah. All the best

  • @isuruthushantha1828
    @isuruthushantha1828 4 ปีที่แล้ว +2

    සුපිරි මචං. ගොඩක් දන්නැති දේවල් ඉගෙන ගත්තා.දිගටම මේවගේ වීඩියෝ videoදාන්ඩ.සුභ පැතුම්

  • @noobff1400
    @noobff1400 4 ปีที่แล้ว +2

    Niyamai ayye .
    Internet speed karana video ekak gennako .
    Online game gahanakota ping eka awl yanawa

  • @erandapradeep5899
    @erandapradeep5899 4 ปีที่แล้ว +1

    Godak watina video ekk...clearly explain krnwa..superb bro..😍😍😍

  • @tharindudananjaya836
    @tharindudananjaya836 4 ปีที่แล้ว +8

    මේ ටික කරාට පස්සෙ lap එක මාර speed උනා 😍❤️

  • @cp.madurangabro2336
    @cp.madurangabro2336 2 ปีที่แล้ว +1

    (යකෝ හරි බම්) 😀තෙන්ක් යු අය්යේ 😍

  • @chamorikz4204
    @chamorikz4204 4 ปีที่แล้ว +3

    Tnx aiye,
    Hoya hoya hitapu ekak..
    Drivers free update krgnn widiyak kiynn..

  • @cineworld2297
    @cineworld2297 4 ปีที่แล้ว

    Super bro, go ahead and very useful video

  • @bunnyff4423
    @bunnyff4423 ปีที่แล้ว +1

    පට්ට සුපිරියක් ❤

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 3 ปีที่แล้ว +4

    ඉතා හොඳ දැනුවත් කිරීමක් . ඔබතුමාට බොහොමත්ම ස්තූතියි .

  • @mlk9015
    @mlk9015 3 ปีที่แล้ว

    Mage laptop eka Dell inspiron N4010. 2011 gaththe. Thibbe windows 7. Mama ekata windows 10 download karagena damma giya sathiye. Dan laptop eka maara slow. Settings open karaganna th ba window eka open wela close wela yanawa. Settings hadaganna widihakuth na. Meka hethuwa mokak wenna puluwanda? Meka hadaganna mokakda karanna one?

  • @hirushadilshan4771
    @hirushadilshan4771 2 ปีที่แล้ว +1

    මගේ pc එකට ගේම් එකක් හරි මොකක් හරි install කරහම එවෙලෙ විතරයි එක පාරයි වැඩ කරන්නෙ, ආයෙ ඒ ගේම් එක ඕපන් කරාම missing dll.file කියල error එනවනේ ඒ missing file දැම්මම 0x0007b error eka enava ඒ මොකද.

    • @datmanmendis
      @datmanmendis 2 ปีที่แล้ว

      visual c++ , direct x dagann a

  • @callcall9971
    @callcall9971 4 ปีที่แล้ว +1

    Pc eke hard eke c eka loku unama on wenna wela yanawada.mage eka dawasak struck wela power off kala.ita passe on une ne.ita passe mama ram vga anan manan okkoma galawala thiyala aye on kala.eda idala den on weddi off weddi godak wela yanawa.8gb ram thibilath

    • @anagatheapiproduction-7155
      @anagatheapiproduction-7155 4 ปีที่แล้ว

      apitath sahayogayak denna apitath denna

    • @webtecsrilanka2909
      @webtecsrilanka2909  4 ปีที่แล้ว

      C eka full welada

    • @callcall9971
      @callcall9971 4 ปีที่แล้ว

      Godakma pirila ne gaththu thenin hariyatama dekata bedala hadala dunne.software ehema c ekata danne.den nam film ehemath danawa.okkoma pirila ne a unata 60% withara pirila

  • @tharushnirmal6868
    @tharushnirmal6868 3 ปีที่แล้ว +1

    patta watinawa aiye ;;;;;;;;;;;super

  • @dilanudayanga7815
    @dilanudayanga7815 4 ปีที่แล้ว +1

    Jayawewa.. video eka watinwa saho

  • @LakshaniPieris-r7g
    @LakshaniPieris-r7g 10 หลายเดือนก่อน

    Such a valuable video 😊
    Thanks

  • @asithainduwara7190
    @asithainduwara7190 4 ปีที่แล้ว +3

    Hamoma Comedy karana eke meka LoKU wenasak..niyamai ayye 👍👍

  • @lionrox4364
    @lionrox4364 4 ปีที่แล้ว +3

    ගොඩක් වටින වීඩියෝ එකක්... නියමයි...

  • @akila839
    @akila839 4 ปีที่แล้ว +3

    නියමයි.ජය වේවා ...

  • @chathu8862
    @chathu8862 2 ปีที่แล้ว

    Thank you so much. හිතාගන්න බැරි විදියට ලැප් එක ස්පීඩ් වුනා. 💟💟💟💟💟💟💟💟💟💟

  • @srgeek5954
    @srgeek5954 3 ปีที่แล้ว

    Mage laptop eka i5 8 th gen 4gb ram ekk thiyenne eke chrome browser eke pttma slow ai e laptop eka gaddi mula kale ehema na

  • @ashitalents2300
    @ashitalents2300 3 ปีที่แล้ว +1

    aiye apita storege eka adu karaganna egoo app eka use karanna barida
    eken apita 100GB space thiyeine

  • @widurasenadhisuranga4400
    @widurasenadhisuranga4400 4 ปีที่แล้ว

    Alt,Ctrl, Del yana baton 3 click karanna ona lap eka on wena awasthaweda. e wagema mage lap eke Dell kiyana key eka nehene. pehedili pilithurak balaporoththu wemi

  • @isandidissanayaka3709
    @isandidissanayaka3709 4 ปีที่แล้ว +1

    Aiye video ekanm niyamayi👍

  • @padminisiriwardana2866
    @padminisiriwardana2866 4 ปีที่แล้ว

    youtube aketiyana tamangema sinhala vedio akak english walin hadala danda puluwanda? coppy write eshu anawda?

  • @slcms5329
    @slcms5329 ปีที่แล้ว

    ඇත්තටම පැහැදිලිව තේරෙන විදියට කියා දුන්න බොහොම ස්තුතියි අයියෙ

  • @cham1550
    @cham1550 4 ปีที่แล้ว +1

    Mage laptop eka on karannawath ba auto password type wela (right password eka newei) struck wenawa. A ai kiyanna puluwnda?

    • @webtecsrilanka2909
      @webtecsrilanka2909  4 ปีที่แล้ว

      Dan on krnnama berida

    • @cham1550
      @cham1550 4 ปีที่แล้ว

      Power ON wenawa keypad wada karanne na password auto typing..

  • @believer3700
    @believer3700 4 ปีที่แล้ว +1

    mage lap eka arn aurudu gnk wenwaa.. charge ektq ghla thmai pawichchi krnna ona.. battery eka maru krnna kyla dn alert enwaaa.. lap eka patta slow.. format kraaa eth hri gye na... hethuwa mkdda kynna plwnda battery eka aul nisa da

    • @webtecsrilanka2909
      @webtecsrilanka2909  4 ปีที่แล้ว

      Bttry eka aluth ekk dagnna. Hebei slow wenne nam ne e nisa

    • @believer3700
      @believer3700 4 ปีที่แล้ว

      na bro battery eka nwei... mn battery eka glawala use kraaa ethekotath ehemma thamai

    • @believer3700
      @believer3700 4 ปีที่แล้ว

      oyage num eka ganna puluwanda mata...
      mekata msg ekak dnna
      0755783389

  • @techgadget1045
    @techgadget1045 ปีที่แล้ว

    6gb ram thibila . 80gb hard ekk thiyenne lap eke eth stuck wenna hethuw mokkd aiya . Windows update ekknm thiyenw

  • @invids3258
    @invids3258 4 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා...
    ජයවේවා...

  • @pcyashen2509
    @pcyashen2509 2 ปีที่แล้ว

    Aiyye oya hodatama kiyala denawa magee lap ekath dan hodatama speed. Thank you aiyye

  • @nuwankulathunga8674
    @nuwankulathunga8674 4 ปีที่แล้ว +2

    Mage lap ekata djvu kiyala ransomware attack ekak awith Dan mage lap eke thibuna data monawath open karanna ba... jope kiyala extention ekak Hama file ekakama hadila...please mokak Hari kiyannako karmayak...eke godak photos thiyenawa

    • @webtecsrilanka2909
      @webtecsrilanka2909  4 ปีที่แล้ว

      Ape fb ekata msg ekk dannko solotions tikk denm recover krganna

  • @thariduhimantha3843
    @thariduhimantha3843 4 ปีที่แล้ว +1

    Ayye mage lap ake samahara walawata dekstop ake software aka clik karahama wena software aka highlight wela open wenna. My computer click karahama wena folder open wennaa.. Samahara welawat keyboard ake sound button, brightness button wada karanne naa..eita passe laptop ake End button aka click karahama hari yanawa.. Dell laptop aka windos10 i3(oya leda mulinma patan gaththe mn lap ake network on karahama outo updet aka giya. Eita passe deta iwara wela udet aka magadi cansel unaa. Eath lap aka off karadii 100% updet akak una. Eita passe thama oya leda awe.)

    • @webtecsrilanka2909
      @webtecsrilanka2909  4 ปีที่แล้ว

      Update eka hariyta gihin ne. Ekai oma wenne. System restore ekk krnna. Nettan apahu update krnna windows update eken

  • @sjgalagedara801
    @sjgalagedara801 3 ปีที่แล้ว

    අනේ අයියේ startup වලට ගියාට පස්සේ ඒවා ඩිසේබල් වූ කරා ඒත් ලැප් එක ඔන් වෙන්න පරක්කු වෙනවා.
    ඔයාගේ වීඩියෝ එක මරු

  • @iamknoxpresley
    @iamknoxpresley 4 ปีที่แล้ว +2

    Superb explanation bro, thank you👏👏👏👌👌👌👍👍👍

  • @nimalperera5454
    @nimalperera5454 4 ปีที่แล้ว +2

    Thank you brother. I learnt a lot from you. Really appreciate your tech advice.

  • @creationone6945
    @creationone6945 4 ปีที่แล้ว +2

    ලස්සනට කරනවා අනිත් අය වගේ නෙමේ පට්ට

  • @hirunhimantha6943
    @hirunhimantha6943 3 ปีที่แล้ว

    සුපිරි ට්‍රික්ස් කිහිපයක් නියමය් අය්යෙ

  • @slphotoLK
    @slphotoLK 4 ปีที่แล้ว +79

    ❤️❤️❤️❤️❤️❤️

  • @isururuwan2727
    @isururuwan2727 4 ปีที่แล้ว +2

    නියමය👌 අයියෙ❤️❤️ ,camputar eke hadwayar paththa karanna

  • @pulindujanul
    @pulindujanul 4 ปีที่แล้ว +2

    It's very important to us. My desktop is always slow. I'll try these tips.

  • @yasindulakjaya5811
    @yasindulakjaya5811 3 ปีที่แล้ว +1

    සුපිරි අයියෙ ගොඩක් වටිනවා 👍

  • @IT-en8ge
    @IT-en8ge 2 ปีที่แล้ว

    Ayya mage pc eka game gahanna baha hamawelama wage hira wenewa e wagema slow wenewa game eken eliyata awama hugaak slow wenewa pc eka ehema shut down karagannath baha slow nisa welawakata game gajaddi freeze wenewa task manager giyama ram usage ekanam 50%wage tiyenne game gahaddinam abai nitarama hard disk usage ekanam 100% enewa hamawelama game gahuwath natath mokadda hetuwa kiyanna puluwanda ayye 😓

  • @vishmakavinda3279
    @vishmakavinda3279 4 ปีที่แล้ว

    aiye mn laptop eka charge ekata gahana kotai galawanakotai desktop eke disply eka yanawa enawa eka hadanne kohomada?

  • @amaljinadasa6695
    @amaljinadasa6695 4 ปีที่แล้ว +1

    c eke google chrome user data file eka delete karanna oona 3 weeks walata wathawakwath,nathnam tikak parana computers walata godak amarui chrome eka

  • @gauravakavinda2984
    @gauravakavinda2984 4 ปีที่แล้ว +1

    Thankyou aiyaaaaaa
    Godak ප්‍රයෝජනවත් වුනා

  • @nixonbrian6894
    @nixonbrian6894 4 ปีที่แล้ว +1

    Mge lap ake games run unata play karann bah lag wenw ... podi games uth ghnna ba.. defragmentation karata hari giye nah plz help🙏🏻

    • @webtecsrilanka2909
      @webtecsrilanka2909  4 ปีที่แล้ว +1

      Ram eka proccesr eka ema kohomda. Monada play krbna beri games

    • @nixonbrian6894
      @nixonbrian6894 4 ปีที่แล้ว

      @@webtecsrilanka2909 Lenovo ideapad 3
      I5 5th gen Mn honda games ghuwa kalin hard aka poddk damage Mn hithnne bro dn hitman absolution wath ghnn bah
      HDD 1TB
      Ram 8GB

  • @gihandananjana2184
    @gihandananjana2184 4 ปีที่แล้ว +1

    supiri video ekak

  • @dasunitharaka8387
    @dasunitharaka8387 4 ปีที่แล้ว +1

    mage laptop eka .play store eka app instal karaddi google account is not yet kiyala wattenawa

    • @webtecsrilanka2909
      @webtecsrilanka2909  4 ปีที่แล้ว

      Google account eken log wenna ekata. Ethkota hari

  • @kasunudayanga3168
    @kasunudayanga3168 4 ปีที่แล้ว +1

    Mage lap eke cd ekak dammama eee cd eka hariyata wadakaranne na....welawakata cd eka wada karala video play weddi ekaparatama display eka play guard eke dhuburu patata line ekak duwala cd ekak dala na kiyala pennanawa

    • @webtecsrilanka2909
      @webtecsrilanka2909  4 ปีที่แล้ว +1

      Cd/dvd drawer eke mokk hari awlk wenna puluwan. Fb ekata podi video ekk dannko hariytama wena eka balnna

    • @kasunudayanga3168
      @kasunudayanga3168 4 ปีที่แล้ว

      Ha

  • @sevengaming784
    @sevengaming784 4 ปีที่แล้ว +1

    supiri video ekak. marama vatinava

  • @දැනුමබිඳක්
    @දැනුමබිඳක් 2 ปีที่แล้ว

    අයියේ මගේ Recycle bin eka pirila.e wunata mata recycle bin eka open karannaba.empty karannath ba

  • @eshmithahimansana6360
    @eshmithahimansana6360 3 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩක් ස්තූතියි 🙏

  • @chamathravindu4038
    @chamathravindu4038 4 ปีที่แล้ว +1

    Mage laga thiyenne pentium lap ekak eka patteta slow speed karaganna widiyak kiyannako.. eke 7 thiyenne

    • @anagatheapiproduction-7155
      @anagatheapiproduction-7155 4 ปีที่แล้ว

      apitath sahayogayak denna apitath denna

    • @webtecsrilanka2909
      @webtecsrilanka2909  4 ปีที่แล้ว +1

      Win 7 kiyanne dan operate saha update wen nethi os ekk malli. Saha pentium kiynne parama version ekk . Dan thiyna godak dewal okata support krnne nehe. Ithin godak slow wenwa. Oyta alut lap ekakata update wenna puluwan num hodai ithin

    • @chamathravindu4038
      @chamathravindu4038 4 ปีที่แล้ว

      Kmk na broo.. elm elm.. thnq.. help ekata..

  • @KaveenHeesara
    @KaveenHeesara ปีที่แล้ว

    කම්පියුටරේ ඔන් කරන කොට starting windows කියල පෙන්නලා විනාඩි 20 ක් 25 ක් විතර යනකොට මුලු diaplay එකම කලු වෙලා ඊතලෙ විතරක් පෙන්නුම කරනව .dekstop එක open වෙන්නෑ
    .

  • @oshangamingofficial9853
    @oshangamingofficial9853 2 ปีที่แล้ว

    Aiyye mage lap akah issaraha hoda speed akak thibba dan akah naha mage lap akeh drivers okkoma uptodate thiyenawa eth issara wage hoda speed akak naha issara play karapu games aye play karaddi lag wenawane please udaw karannako 😟😥

  • @sampathsakwithi2914
    @sampathsakwithi2914 ปีที่แล้ว +1

    godak loku udauvak aiye

  • @rm.preshadisewwandi890
    @rm.preshadisewwandi890 3 ปีที่แล้ว

    Aiye mage lap eka aran masayak wath nehe mn thaa use kaleth nehe but on wenna godak weka yawa,eka button ekak ebuwahama gdk wela ynwa hemadetama mage aluthma lap eka mn mkd karanne mekata

  • @govinduharshana3292
    @govinduharshana3292 4 ปีที่แล้ว +1

    අද හම්බුනේ channel එක. මගේ laptop එකත් slow. මේවා කරලා බලන්න ඕන.🌎👍

    • @webtecsrilanka2909
      @webtecsrilanka2909  4 ปีที่แล้ว +1

      Karala balnna. Mona hari awlk unuth msg krnna vro

  • @CountOfMC
    @CountOfMC 4 ปีที่แล้ว +1

    Mama Kuwait enne. Mage lap eke me serama leda thiyenwa. Repair karaganna thenak ne. Thanks bro. Den nam wede hari. Thanks again bro. 👌👌👌👌

  • @hemanthakumara9697
    @hemanthakumara9697 3 ปีที่แล้ว

    Niyamai ayye oya vage vidio danna 👍👍👍👍👍👍👍🙏😃😀

  • @Tharaka_nz
    @Tharaka_nz 4 ปีที่แล้ว +1

    I subscribed u....tanks for the video

  • @lahirukaduwela1731
    @lahirukaduwela1731 3 ปีที่แล้ว

    Windows 8 eke sinhala iskoola potha type karankota fonts kali wadenwa ekata mkdda karanna orne

  • @dayanipriyadarshani7488
    @dayanipriyadarshani7488 4 ปีที่แล้ว

    Meke windows 7 ekke kohomade laptop ekke on kerapu gamane open wena ewa ain keranne

  • @dasithnesham3569
    @dasithnesham3569 3 ปีที่แล้ว

    අයියේ Normal pc mother bord ekakata laptop ssd ekk dnna puluwnda plzz poddk kiyannko

  • @wathsaraadithya6167
    @wathsaraadithya6167 4 ปีที่แล้ว +2

    පට්ට කතාව සුපිරි

  • @nawarathnakulathunga911
    @nawarathnakulathunga911 2 ปีที่แล้ว

    පැහැදිලි කිරීමට ගොඩාක් වටිනවා ස්තූතියි

  • @nilangaiduwara5936
    @nilangaiduwara5936 3 ปีที่แล้ว

    Thank aiye mage computer slow aka Hari giya aiye ❤️❤️❤️❤️❤️❤️

  • @designlabdream
    @designlabdream 2 ปีที่แล้ว

    Really good and needed vedio thank you 👍

  • @sltecvision4809
    @sltecvision4809 4 ปีที่แล้ว +2

    අයියා මගේ laptop එකේ air intake එකක් නැහැනේ. එක went එකක් side එකේ තියනවා එච්චරයි ..

  • @niwanthabro4542
    @niwanthabro4542 4 ปีที่แล้ว +1

    mata windows10 product key ganna pluwanda please

  • @Daglas-Premadasa
    @Daglas-Premadasa 2 ปีที่แล้ว

    Hoda vedio ecac thanks 👍😊

  • @trickiecards7361
    @trickiecards7361 3 ปีที่แล้ว

    Lap එක slow වෙලා format කරන්න idiye. Video එක බලාගෙන සේරම kala. Den supiriyata weda thanks ❤️

  • @asankalakmal4385
    @asankalakmal4385 2 ปีที่แล้ว

    1gb වගේ ෆයිල් එකක් පෝන් එකෙන් මැශින් එකට කොපි පේස්ට් කරන්න වෙනද විනාඩියක් ගියෙත් නෑ ..ඒ උනාට ලගදි ඉදන් ගොඩාක් වෙලා යනවා විනාඩි 20ක් විතර යනවා... ඇයි ඒම වෙන්නෙ මොකක්ද හේතුව

  • @nishedawickramasingha3171
    @nishedawickramasingha3171 4 ปีที่แล้ว

    Windows 10 wala hriytm update off krnne khmd

  • @shakyshaky2100
    @shakyshaky2100 3 ปีที่แล้ว

    thank you aiya..its really helpful.

  • @nimalperera5454
    @nimalperera5454 4 ปีที่แล้ว

    What about Microsoft Edge browser? Does it take more space like Chrome? Pls advise. Thank you

  • @Chiran_Wijerathne
    @Chiran_Wijerathne 4 ปีที่แล้ว +1

    Mge lap eke pross i3 380m 2gb ram. Mekata thawa 4 gb ram ekak dammoth mata premire, photoshop run karanna puluwanda. Reply plz.

    • @webtecsrilanka2909
      @webtecsrilanka2909  4 ปีที่แล้ว

      i5 wath wenna wei. 6gb ram eka una kiyala ewage weda krnna tikk amaru wei

  • @janithniroshan9523
    @janithniroshan9523 4 ปีที่แล้ว +2

    Supiri brother ♥

  • @srilanka391
    @srilanka391 3 ปีที่แล้ว

    Mage අතින් setting Chang una Dan on වෙන්නේ නැ addmin කියලා karakenawa විතරයි help ekak denna

  • @idushadewmina714
    @idushadewmina714 3 ปีที่แล้ว +1

    kohomada pc eke wahatsapp hadanne pohone netthuwa

  • @seuwandiperera6463
    @seuwandiperera6463 4 ปีที่แล้ว +1

    Mage lap 1 අලුතින් ගත්තේ . Eth word 10, exel eke wada karanna ba. Install karala tiyenne. Eth screen 1ta ගත්තහම කිසි දෙයක් type කරන්නවත් මුකුත් karanna ba.

    • @webtecsrilanka2909
      @webtecsrilanka2909  4 ปีที่แล้ว

      Ms office package eka activate krnna kiyala msg ekk udin enawada. Godak welawata oma wenne ms office package eka active krla nethi unama.

    • @anagatheapiproduction-7155
      @anagatheapiproduction-7155 4 ปีที่แล้ว

      apitath sahayogayak denna apitath denna

    • @seuwandiperera6463
      @seuwandiperera6463 4 ปีที่แล้ว

      @@webtecsrilanka2909 ow. Mokakda man karanna one. Samaharu kiyanawa aluthen softwer danna kiyala.

    • @subhashindika746
      @subhashindika746 4 ปีที่แล้ว +1

      Aiyo dr mageth ahema una.oya gaththa tanatama kiyala balanna.matath ahema qwa system danna kiyala.