Laptop එකේ බැටරිය අවුල් වෙන්න කලින් දැගන්න 💻🔋
ฝัง
- เผยแพร่เมื่อ 25 ก.ค. 2020
- All about Laptop Batteries - How do I know what battery to buy for my laptop? How can I ruin my laptop battery? How do laptop batteries work? Which battery cell is best for laptop? How to Check Laptop Battery Health in Window 10 Windows How to Increase Laptop Battery Life. How to Check Laptop Battery Health & other Detais
..
Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
මෙන්න ලින්ක් එක ➡️
..
Contact me on - chanux@geek.lk
Website : ChanuxBro.com
Facebook : / chanuxbropage
Instagram : / chanuxbro
Twitter : / chanuxbro - วิทยาศาสตร์และเทคโนโลยี
ඕනිම වෙලා තිබ්බ Video එකක් Chanux අයියේ.. Thanks..!! Elaa.. 👍❤
Super video.. ඇත්තටම laptop වල battery life එක ගැන ගොඩක් දේවල් දැන ගත්තා. බොහොම ස්තුතියි ඔබට..
ගොඩක් ස්තුතියි මේ විඩීයෝ එකට අයියේ ❤️
I have a HP Notebook. I bought it in 2016 recently only I had to replace the battery since it would not hold its charge for a long time. Thanks for the video, been waiting for one like this for a long time 🙏🙏
ඇත්තටම මට මගේ notebook එකේ බැටරිය ගැන මට ලොකු දැනුමක් ආවා Thanks Chanux අයියේ
Thank you Chanux, great info, keep it up....
Thanks machan,godakma watinawa video eka,nodhanna godak dewal danagaththa ❤❤😍😍
මාරම වටින video ekak ❤️thanx chanux bro🤗👍
අද video එක නම් සුපිරී 👌👌
ඇත්තටම ගොඩක් වටිනවා👍👍👍👍
Thanks Chanux Bro, godak deewal igena gaththa👍👍👍👍
Thanks chanux aiye , aiya video ekak genawoth genne minissunta wadagath video ekak
නියමයි අයියේ වටින වීඩීඔ එකක්
වීඩියෝ එක නම් සුපිරියි.ගොඩක් දේවල් ඉගෙනගත්තා
Thank you chanux.. Long time doubts were cleared today... Good luck 👍👍
thank you chanux bro video ekta...eka godak watinawa
අවශ්‍යම මොහොතක අවශ්‍යම දෙයක් ඔයා දුන්න අයියේ♥️♥️
@Tech with Rana. aaaa
gemmak thama
ගොඩක් වැදගත්......
Mata thibba loku prashnayak ayye. thanks genawata. 😍😍 Thriplegembless you. Budu Saranai!!!
Matath mee prashna tika tibuna.. thanks chanux aiye.. marama wadagth vedio ekak...🙏🙏🙏❤❤❤
When the battery is removed and plugged in if a power failure suddenly occurs there is a chance of damaging the hard drive right.🤔
Superb keep it up Anna 💪💪💪👌👌👌👍👍👍
godaak sthuthie malli...math hoya hoya hitapu video ekak...
Thank you Chanux for Valuable information
Lap එකක් නම් නෑ.Gaming and workstation pc එකක් තියෙන්නෙ.හැබැයි chanux හැමදාම වගේ වැදගත් වීඩියෝ දාන නිසා බැලුවා.❤❤👍
සුපිරි 🔥🤘
නියමයි chanux aiyaa👌
Balagenama hitapu video akak..thanks aiyaa
Is it depends on laptop brand that you mentioned about plug and use laptop to current.
Because I have a hp laptop and you are using Asus laptops??
Sri Lanka වේ ඉන්න #1 TechMan Chanux bro
Thanks chanux bro. You are the best . Ela 🤑
හොයන දේම තියෙනව ගොඩක් videos වල. Thanks bro
බලන ගමන් නියමයි වගේ... 26 වෙනි කොමෙන්ට් එක මගෙන්
(Edited) මේ දැන් බලලා ඉවර කලේ. වැඩක හිටියත් බැලුවා. මාරම වැදගත්. මගේ යාලුවොන්ටත් මේ ප්‍රශ්නම තියනවා. අනිවා මම ඒ අයටත් recomend කරනවා. ජයවේවා අයියේ...❤️❤️❤️
#chanux_bro
මම ගෙදර ලැප් එක පවිච්චි කරන්නේ ,එතකොට නිතරම පවිච්චි කරනකොට charge එකට ගහගෙන වැඩ කරන එක ප්‍රශ්නයක් නැද්ද......(සමහර වෙලාවට බැටරිය 100%, 80%, 50%, 60%,20% වගේ තියෙනවා.මේ වගේ තියනකොට charge එකට ගහගැන වැඩ කරාට කමක් ඇද්ද????????).
A useful vedio ever.. Thanks a lot bro!!!💜
Thank you Chanux.
දැනටමත් ලැප් එකේ බැටරි එක අවුල් වෙලා තියන උන් කෝ
👇👇👇
චාජරේට ගැහුවෙ නැත්නම් on වෙන්නෙ නෑ 😑😑🤣😭
@@brotherhoodgamingyt3926 😯
Deviyange pihiten auruddak una kiyanna sathutui kisima aulak na.
@@brotherhoodgamingyt3926 Reset kaloth mokada?
@@pasindudilhara8443 auruddai nm wenne ehnm khmth aulk ynna wdyk na thma😂😂😂 mge eka nm aurudu gank paranai ekai battery eka aul dn..genath mul aurudu 2,3 aulk tibbe na khmth😌😌😌
1.brandnew ගත්තු ලැප්ටොප් එක එකේ තියෙන battery level එක සියයට දහයක් වෙනකම් පාවිච්චි කළාම ඊට පස්සේ ස100% charge කරන්න ඕන ඊට පස්සේ එම් chargin වාරයතක් නැවතත් සියයට දහයක් වෙනකම් පාවිච්චි කළ යුතුයි.තුන්වන අවස්ථාවේදී ලැප්ටොප් පරිගණකය ක්‍රියා විරහිත කර පැය හයක් යනතුරු charge වීමට ඉඩ හරින්න.
I need this one thank you chanux Bro
Thank you very much Chanux bro
Mama lap eka normally use karanakota always plugin karnawa. Dn over 10 years kisima prashnayak awith naha. Samahara shop wlainut kiynawa ehema use krnna epa kiyala but practicaly baluwama wenne battery eka use wena eka adu wena nisa goda kaalayak battery eka survive karaganna puluwan
සාමාන්‍යයෙන් අලුත්ම HP laptop එකක් first time charge කරද්දි කොච්චර වෙලා charge කරන්න ඕනෙද ?? (HP official website එකේනම් තියෙන්නෙ 24H charge එකට plug කරන්න කියල ) 👀
Very usefull video,thanks bro💪
thank you chanux
Lap වල වගේ phone එකත් charger එකට ගහගෙන වැඩකලාට කමක් නැද්ද? දන්න කෙනෙක් ඉන්නවද?
වටිනවා😁💖
Thank you very much aiye.. information valata...
Thank you chanux bro😊
Mage lap eke Barry eka 94%ta wada chag wenne nane? Moko karanne?
අයියේ, smartphone වල resolution අඩු කරාම battery එක ඉතුරු කර ගන්න පුලුවන් ද. Resolution අඩු කරන්න ඇප්ලිකෙශ්න් තියෙනවද.
මේකෙන් පෝන් එකේ display එකට හානියක් වෙනවද. වීඩියෝ එකක් ඕනී. 🙏🙏🙏🙏
Very happy chanux ayye
thank you chanux aiye.
අද කරපු අලුත් pc build එකේ video එකක් ඕනිමයි ... chanux aiye....
apitath subscribe ekak dannako
මෙන්න sub හිගන්නෝ😂😂
මේ වගේ තැන් තැන් වල sub හිගාකන්න එපා බන්. තමන් තමන්ගෙ වැඩේ හරියට කරනවනම් ගොඩ
Lap එක shut down කරනව වෙනුවට Hibernate කරන එක හොදයි කියන්නෙ ඇත්ත්ද?
Thank you chanux bro 😃😀
Thanks for video chanux bro
මගෙ ලැප් එක පාරක් 100% චාජ් උනාට පස්සෙ ,අයෙ චාජ් වෙන්න පටන් ගන්නෙ. 94% දී .. අලුතින් ගත්තෙ, Dell
Sub ඉල්ලන එවුන් නැත්තං comment section එකත් හුගාක් ලස්සන තැනක් වේවි...
😂😂
SL chenitha යූ ටියුබ් එකෙ ගහල සම්ස්ට්‍රයිබ් කරන්න 👍
Sira kathawa
Mama subscribe karannako😂😂😂😂
Thank you Chanux
Tnx chanux aiye👍👍👍
මට තිබුන හැම ප්‍රශ්නයකටම උත්තර ලැබුණා වීඩීයෝ එකෙන්
Thanx chanux aiye ❤️❤️👍
ඔයා කිව්වා වගේ laptop එක change වෙන්න ඇරල battery එක ගලවන එක හොඳයිද
Thanks Chanux bro👌👌
thank you chanux bro :)
30 view & like & comment. ❤️Chanux අයියා❤️
First view 😊
Patta aiya watina deyak 🙏🙏👍❤
චනුක්ස් බ්‍රො, මනියා එක්ක විඩියො එකක් දාන්න 😁😁
ලැපේ බැටරිය ෆුල් තියෙද්දී ඇයි බැටරි පෙන්නන ලයිට් එක නිවි නිවි පත්තු වෙන්නේ?
හොද video එකක් අයියේ.....
Thanks for your information bro
නියමයි බ්‍රෝ❤❤ 1st Comment😁❤✋
🎁AAA...
@@kavindarupasinghe6717 😂
@爪K tnx Mage gifts iwara wela tibbe
නියමයි chanux bro 🔥😍🤩❤️
Mawath sub karagana yanna hode
Please.please
@@TechUniverse_ 👍🔥
@@storm_runner1615 👍🔥
@@Shenes mn help kara oyata matath help ekak dennako
@@isurubro1286 👍🔥
Thank u Chanux bro ❤
වටිනව කියන්නෙ ... මාරම වටින වීඩියෝ එකක්
කෙල උනාට පස්සෙ දැනුවත් කරාට තෑන්ක්ස් 😂💔 just a sarcasm but it's true 😪💔
Sarcasm kiynne mkkda bn? 😂
@@navindamansitha3684 😂
Ou bn battry ntw use krnne mamat
සිරාවටම බන් 😂
@@achinthasandaruwan hadala dennam
පාවිච්චි කරන සොෆ්ට්වෙයා අනුව බැට්‍රිය අව්ල් යන කේස් එකක් තියනවද???
na
ou
jetboost app ekadaganna
Chanux notification eka dakka gaman baluwa onna ....
Chanux bro is best.❣️❣️
සැරින් සැරේ use කරනවා නම් sleep කරන එකද shutdown කරන එකද හොඳ?
sleep
Sleep
Sleep karapan
Sleep
@@beautyconner8776 sleep karanna danne nadd?
දන්න කෙනෙක් කියන්න මගේ ලැප් එකේ පවර් එක දුන්න ගමන් ලැප් එකෙන් කරන්ට් එක වදිනවා ඇයි e කියන්නකෝ
Earth aka hariyata vada karan narhuva athi
Ow bn
THANKS CHANUX BRO
#Go_ahead_To_it_Congratulation_chanux_bro_🤟🌸
මං ගේම් ප්ලේ කරද්දී laptop එක ගොඩක් රත් වෙනවා...ඒ රත් වීම battery life එකට බලපානවාද?
ඔන්න කරා...773 වෙනි subscriber 👍
mun bn prashneta utthare nemei denne..subscribe higanno
ඔන්න මාත් subscribe කරා..
61 subscriber
අයියා ලැප් එල පට්ට ස්ලෝව් වීඩියෝ එකක් දාන්නකෝ
4Gb ram
I3 intel
512Gb
Reset කරපන්
SSD එකක් දාලා බලන්න 120GB වගේ 🙃, හරියයි 😉
Very helpful.
මේ වීඩියෝ එක ගොඩක් වටිනවා
notification එක ආපු ගමන් බලන අය මේ කොනට
@SL Guitar covers
Mth subscribe krnna
Mth subscribe kala
mama
Lap eka off karala charge full wunama mokada wenne?,🤔🤔
මම දන්න විදියට laptop එකෙන් auto cut off වෙනවා 😄
Charge karana thena light ekak thinawa eka off wenawa etapasse plug point eken ain Karanna
Thanks chanux
බැටරියට කෙල උනාට පස්සේ නේ දැම්මේ වීඩියෝ එක🥺😬
1512 GB SSD 16GB RAM
😮
hoda video ekak bro..
Good job chanux bro 👍 ❤️
genuine office බැටරියක් හොයාගන්නෙ කොහොමද මිල කීයද ඔව් නිෂ්පාදනය වර්ගය මොකක්ද
hp
RS 3000to5000
අයියේ Laptop එක පාවිච්චි නොකර ඉන්න හොඳ නැද්ද? හැමදාම පාවිච්චි කරන්න ඕනෙද?
dawas 2,3 pawiccikare natiunata kamakna
ow putha
1M subsla ikmanatama ganna chanux aiye
Onna apen sup eka
🤘🤘🤘🤘🤘✋✋
adarei chanux bro
Damage වෙච්ච බැටරි හදන්න පුලුවන්ද?
හදන්නත් පුලුවන් සහෝ..
@@amilanuwan2710 මගෙ එකේ මං හිතන්නෙ සෙල් වල නෙවෙයි කේස් එක තියෙන්නෙ සර්කිට් එකේ කේස් එකක්
බැටරි එක 60% තියෙද්දී plug in කරගෙන පාවිච්චි කරාට කමක් නැද්ද
කීයේ තිබ්බත් charge කරගෙනම වැඩ කරාට අවුලක් නෑ කියලා නේද කියන්නේ