✔චොකලට් කේක් හදන්න මෙච්චර ලේසියි කියලා කවුද හිතුවේ|easy 10 minute chocolate cake in frying pan|💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.ย. 2022
  • #mrkitchen #chocolatecake #eayrecipe#
    හවසට ප්ලේන්ටියක් බොන්න විනාඩි 10න් ආප්ප වගේ රස කෑමක්
    • ✔හිතුන ගමන් ඕන වෙලාවක ...

ความคิดเห็น • 134

  • @padipppadipp256
    @padipppadipp256 ปีที่แล้ว +84

    මගෙ දෝනි මම ලෙඩ වෙලා ඉන්න දවසක නංගි ඔයාගෙ පරිප්පු කරි එකේ වීඩියෝ එක බලලා මට හදලා දුන්න තව සෝයාමීට් එක්ක.මම ඇහුව මැණික මෙච්චර රසට කොහොමද හැදුවෙ කියලා ඊට පස්සෙ කිවුව මදූ රාජපක්ෂ නැන්දිගෙ mr kichan එකෙන් බලාගෙන හැදුවෙ කියල.හරිම රසට තිබුනා.දෝනිටත් ගොඩාක් සතුටුයි ඔයාට තෑන්ක් කරන්න කිවුව.දෝනිට තාම වයස 12.❤️❤️❤️❤️❤️

    • @Hasthi_Beat_Z
      @Hasthi_Beat_Z ปีที่แล้ว +1

      😕

    • @padipppadipp256
      @padipppadipp256 ปีที่แล้ว

      @@slsilantff5871 ඇයි දුක්වෙන්නෙ මගෙ දරුවා ගැන මට සතුටුයි ඔයා හරියට කමෙන්ට් කරලා තියෙන්නේ මගෙ දරුවා ලෙඩ වෙලා වගේනෙ

  • @shehanihimayangana9081
    @shehanihimayangana9081 ปีที่แล้ว +3

    අක්කියෝ මමත් හැදුවා මේ කේක් එක හරි විදියටම ආවා thank you very much ❤️

  • @udayakumara6893
    @udayakumara6893 ปีที่แล้ว +2

    Oyage video okkoma mama balanava ... adath baluva ... thank you mevage lassana video danavata❤️❤️❤️❤️

  • @ayumiamandi8093
    @ayumiamandi8093 ปีที่แล้ว

    අනේ අක්කෙ මං හැදුවා රසට ඔය විදිහට ම ලස්සනට ආවා ඔයාට ගොඩක් ස්තූතියි

  • @inokanilmini3279
    @inokanilmini3279 ปีที่แล้ว

    Attatam harim lesii harima rasai tankiu oyata mewage resapi denawat🌹🌹🌹🌹🌹🌹

  • @Hashini11.11
    @Hashini11.11 ปีที่แล้ว

    ane akka mama ada haduwa meka marama rasai 😍. Thank you soo much recipe eka kiyala dunnata 💓💓💓😘

  • @mohamedriyas5800
    @mohamedriyas5800 ปีที่แล้ว +1

    Thank you so much akka I want to try also😇

  • @Nipuna1
    @Nipuna1 ปีที่แล้ว +1

    මම මේ චැනල් එකත් එක්ක 2020 ඉදන් ඉන්නවා බොරෑ ශෝ නෑ ගොඩක් ලේසියට කියල දෙනව යූටියුබ් එකේ මට සෙට් උන හොදම කුකින් චැනල් එක මේ චැනල් එකේ කියල දුන්න විදිහට KFC චිකන්,Kinderjoy,ක්‍රීම් බනිස් තව ගොඩක් කෑම හදල තියේ දිගටම මේ වගේ රස කෑමවල වීඩියෝ ගේන්න ❤🔥🇱🇰

  • @sa_sha9808
    @sa_sha9808 ปีที่แล้ว

    Wow. Eka lesi. Ewagema godak rasa patai😋😋

  • @ridmisaumya7895
    @ridmisaumya7895 ปีที่แล้ว

    Meka apith haduwa.hariyatama awa.thanks akki.💙

  • @rosearachchige1852
    @rosearachchige1852 ปีที่แล้ว +1

    Thank you very much .Wish You have a healthy life .

  • @gihanmindana4207
    @gihanmindana4207 ปีที่แล้ว

    හරිම ලේසීයි අක්කේ මමත් හැදුවා ඒ විදියටම ආවා තැන්කිවු sis ❤️💐

  • @kaveeshadissanayaka2712
    @kaveeshadissanayaka2712 ปีที่แล้ว +2

    මෙච්චර පහසුවෙන් කෑම හදන්න කියලාදෙන චැනල් මං දැකලම නෑ මේ අක්කගේ රෙසිපි මන් ගොඩක් ට්‍රයි කරලා තියනවා ඒවා හොදටම ආවා හරිම රසවත්.. ගොඩක් ස්තූතියි අක්කේ..මේ රෙසිපි එකත් අනිවාරෙන් ට්‍රයි කරනවා

    • @malshipiyumika5356
      @malshipiyumika5356 ปีที่แล้ว

      Ow aththatama oya Hari...math godak recipes try karanawa godak hodai me channel eka... thank you so much akkiyo...👊😍💐

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 ปีที่แล้ว +4

    ඔයා නම් මාරයි....ආදරෙයි මදූ අක්කෙ.💞💞💞💞💞💞

  • @lakminiprelis5681
    @lakminiprelis5681 6 หลายเดือนก่อน

    Ane Mama Haduwa Harima Rasai 😊❤Gedara Hamoma Rasai Kiwwa😊

  • @nimmijayarathna
    @nimmijayarathna ปีที่แล้ว +5

    මමත් හැදුවා ඒවිදියටම ආවා හරිම රසයි❤️

  • @Maleegirl3
    @Maleegirl3 ปีที่แล้ว +1

    Adhath maru thank you

  • @nilanthathisera4066
    @nilanthathisera4066 ปีที่แล้ว +3

    හරි ෂෝක් නේ 🥰🥰

  • @rithuviakelya6109
    @rithuviakelya6109 ปีที่แล้ว

    Math heduwa...hrima rasai

  • @rithuviakelya6109
    @rithuviakelya6109 ปีที่แล้ว

    Woow akki mama mekth hdnwa😍

  • @sabeenaperera6339
    @sabeenaperera6339 ปีที่แล้ว +3

    ගොඩක් රසයි. මේවගේ එවා දාන එකට ඔයාට බොහෝ ම ස්තූතියි.

  • @isharaishara4987
    @isharaishara4987 ปีที่แล้ว

    Godak hondata kiyala denava thankyou 😘

  • @olendrastudio
    @olendrastudio ปีที่แล้ว +2

    නියමයි👍

  • @hasithadananjali7163
    @hasithadananjali7163 ปีที่แล้ว

    Ane maru akke patta rahai

  • @_faz.mina_8559
    @_faz.mina_8559 ปีที่แล้ว +6

    Thank you very much for your recipes. Happy u come up with easy recipes, please we need more easy and quick recipes as it's very costly to buy out these days.

  • @shanihettiarachchi6350
    @shanihettiarachchi6350 ปีที่แล้ว

    💝 supiri akke

  • @radhavimoksh
    @radhavimoksh ปีที่แล้ว +1

    Thank you.👍👍

  • @disanayaka9048
    @disanayaka9048 ปีที่แล้ว +1

    Ekanm maru ❤️

  • @paramiparami7968
    @paramiparami7968 ปีที่แล้ว

    Oya Dana samahara kema man hadanawa attatama lesi rasai oyata godak thansbudusaranai

  • @lankakalyani9298
    @lankakalyani9298 ปีที่แล้ว

    Suppa akki👍👍👍

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya ปีที่แล้ว +1

    නියමයි

  • @cuteanime-
    @cuteanime- ปีที่แล้ว

    Woow❤️❤️❤️❤️

  • @acj4433
    @acj4433 ปีที่แล้ว

    super akki kíyla wadak na tawa me wage lesi recipe oneee

  • @ireshikajyakodi7079
    @ireshikajyakodi7079 ปีที่แล้ว +11

    මෙච්චර ලේසියි කේක් එකක් . ඉක්මනින් තව video එකක් දාන්න

  • @umamafasloon9327
    @umamafasloon9327 ปีที่แล้ว +2

    Akka measuring cup gathe kohenda?
    Steel eka?

  • @ashikaganga3533
    @ashikaganga3533 ปีที่แล้ว

    Thanks dear

  • @buddhikasandaruwan7074
    @buddhikasandaruwan7074 ปีที่แล้ว +2

    ඒකනම් ලේසියි...මමත් try කරනවා...😊☺️

  • @nadunirathnayaka3937
    @nadunirathnayaka3937 ปีที่แล้ว

    Mamath haduwaa rasata thibunaa
    Husbandgen maara hoda comments godak thibuna rasai kyla
    Mama 1st time haduwe cake

  • @Madu23323
    @Madu23323 ปีที่แล้ว

    Supiri math heduwa

  • @nishadisewwandi4194
    @nishadisewwandi4194 ปีที่แล้ว +4

    Wedding cake look akk tynawa meke 🤩😍🤘😎

  • @SafrasFara
    @SafrasFara ปีที่แล้ว

    Akke oya red colour marble cake ekak hadala penanako

  • @shanewarne9448
    @shanewarne9448 ปีที่แล้ว +1

    වාව් නියමයි අක්කෙ 👍👍👍👍

  • @padanama12
    @padanama12 ปีที่แล้ว +4

    ඔයා නම් මාරයි අක්කේ 😍

  • @ksbleadership7948
    @ksbleadership7948 ปีที่แล้ว

    Good❤

  • @BroMishen2014
    @BroMishen2014 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි 👍🙏

  • @bhagyafernando8356
    @bhagyafernando8356 ปีที่แล้ว +1

    😋😋😋

  • @niroshikahgniroshika9765
    @niroshikahgniroshika9765 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි අක්කෙ😍

    • @chamindamunasingha751
      @chamindamunasingha751 ปีที่แล้ว

      🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗😪😪😪🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗😍😍😍😍😍😍😍😍😍😍😅😍😍😍😍😍😍😍😍🤗🤗🤗🤗🤗🤗🤗🤗😪🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗😍🤗😍😍😅😅

  • @sanulisehasna5386
    @sanulisehasna5386 ปีที่แล้ว +8

    අවන් එකේ දානවා නම් අංශක කීයෙන් කොයි තරම් වෙලාවක් දාන්න ඕන ද කියන්නකෝ😊💟💟

  • @SadarU653
    @SadarU653 6 หลายเดือนก่อน +1

    ඔයාට රසට හදන්න බෑ😂😂😂😂😂😂😂😢😢😢😢😢😢😅😅😅😂😂😂😂😂😂😂😂😂😂😂

  • @thisarikanchana5385
    @thisarikanchana5385 ปีที่แล้ว

    ❤️😍

  • @priyadarshanigamlath293
    @priyadarshanigamlath293 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @dilankasubashinie3244
    @dilankasubashinie3244 ปีที่แล้ว

    Induction cooker eke mona mode eka dalada bake kare

  • @artone6228
    @artone6228 ปีที่แล้ว

    😍

  • @priyadarshanigamlath293
    @priyadarshanigamlath293 ปีที่แล้ว

    👍

  • @N.2.D
    @N.2.D ปีที่แล้ว

    😋😋😋😋

  • @youtubekaviya731
    @youtubekaviya731 ปีที่แล้ว

    👍👍👍

  • @naseehanaseeha2012
    @naseehanaseeha2012 ปีที่แล้ว

    Ingredients cup walin kyanna puluwanda

  • @chanikadhananjanichanikadh7486
    @chanikadhananjanichanikadh7486 ปีที่แล้ว +2

    අක්කා කියලා දුන්න බටර් කේක් එක උඩට උනත් මේක දාන්න පුලුවන් නේද අක්කේ

  • @akenyaherath7542
    @akenyaherath7542 ปีที่แล้ว +2

    Oven eke danawa nam kochchara wela thiyanna oneda

  • @prasangikawijebandara2016
    @prasangikawijebandara2016 ปีที่แล้ว

    Dara lipe cake recipe ekak kyla dennako

  • @nlkpiorik2656
    @nlkpiorik2656 ปีที่แล้ว

    oven eka use karannath puluwamda akke

  • @nimashafernando2203
    @nimashafernando2203 ปีที่แล้ว

    ❤️

  • @leshanleshan8569
    @leshanleshan8569 ปีที่แล้ว

    Ane mama heduwa a kek aka aka hai wen neththe ai monawa hare wedeida

  • @sapumalcool3547
    @sapumalcool3547 ปีที่แล้ว

    Ganna oni pramana Adu koppen kiyanna puluwanda

  • @cooktime610
    @cooktime610 9 หลายเดือนก่อน

    Meka bake karanavanam kohomada heat eka?

  • @diyadahara0052
    @diyadahara0052 ปีที่แล้ว

    ❤👍👍

  • @leshanleshan8569
    @leshanleshan8569 ปีที่แล้ว

    Kek aka rasatama theyenawa hebai Kara wenawa wethara meda hai Wen ne

  • @tharangawickramarachchi6579
    @tharangawickramarachchi6579 ปีที่แล้ว +2

    Oven එකට දැම්මට කමක් නැද්ද මිස්.🙏🙏🙏

  • @wasanthijayawardhana8718
    @wasanthijayawardhana8718 ปีที่แล้ว +2

    Oreyo අයිස්ක්‍රීම් හදන විඩියෝ එක ක් දන්නකෝ

  • @udayakumara6893
    @udayakumara6893 ปีที่แล้ว

    Akki mata eggs ,cocova powder,butter nathi cake ekka recipe ekak oni ........puluvan nam kiyadennako please ................thank you 😊😊❤️👏👏

  • @madumadushani118
    @madumadushani118 ปีที่แล้ว +1

    Polthel demmoth e rasa evida akka

  • @kalanibimasha5
    @kalanibimasha5 ปีที่แล้ว

    Meka rice kukar eke hadanne bh da akke

  • @nuven1234
    @nuven1234 ปีที่แล้ว

    Meka oven ake bak karanna barida

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 ปีที่แล้ว

    Measuring cups kohenda ganney

  • @anushkajayasooriya9097
    @anushkajayasooriya9097 ปีที่แล้ว

    Rice cooker eke hadanna beida

  • @chutichuti2017
    @chutichuti2017 ปีที่แล้ว +3

    මේක අවන් එකේ දාන්න බැරිද

  • @upaliasoka
    @upaliasoka ปีที่แล้ว

    kokova powder ekata milo puluvanda

  • @dineshikaharshani8721
    @dineshikaharshani8721 ปีที่แล้ว

    Stim karanna puluwanda

  • @antonwijeenayaka6456
    @antonwijeenayaka6456 ปีที่แล้ว

    Meka rice cooker ake hadana barida..

  • @rasiperera6495
    @rasiperera6495 ปีที่แล้ว

    Rais cukar ake hadanna barida

  • @thasneemashraff863
    @thasneemashraff863 ปีที่แล้ว

    Butter daanawanag kochara danda onada

  • @ruwanprabodha341
    @ruwanprabodha341 ปีที่แล้ว

    අක්කා මේක ටෝස්ටර් එකේ හදන්න පුලුවන්ද

  • @jayanisilva8615
    @jayanisilva8615 ปีที่แล้ว

    Cake kochchara prmanayakda.500kda

  • @DkDk-np3cx
    @DkDk-np3cx ปีที่แล้ว

    Bladar karata kamak nedda

  • @spm8427
    @spm8427 ปีที่แล้ว

    මේකට ග්‍රෑම් කීයේ තැටියක්ද ඕනේ?

  • @yashodadilrukshi2651
    @yashodadilrukshi2651 ปีที่แล้ว

    අවන් එකේ විනාඩි කීයක් තියන්න ඕනද

  • @dineshikaharshani8721
    @dineshikaharshani8721 ปีที่แล้ว

    Magarin kochcharada

  • @vinuraruksan3841
    @vinuraruksan3841 ปีที่แล้ว

    චොක්ලට් දාන්න පුලුවන් ද අක්කේ

  • @janakijayawardana2527
    @janakijayawardana2527 ปีที่แล้ว +1

    😜😜

  • @tharangakarunarathna5446
    @tharangakarunarathna5446 ปีที่แล้ว +4

    ඕක වෙඩින් කේක් එකක් වගේ නේද

  • @neharasamadi2016
    @neharasamadi2016 ปีที่แล้ว

    කොකෝවා පවුඩර් නැතුව හදන්න පුලුවන්ද?

  • @covervideo5488
    @covervideo5488 ปีที่แล้ว

    E paper වල නම මොකක්ද පාස්මන් ද්?

  • @imashakariyawasam829
    @imashakariyawasam829 ปีที่แล้ว +2

    අක්කි මේක අවන් එකේ හදනවා නම් සෙල්සියස් අන්ෂක කීයට රත් කරන්න ඕනද

  • @user-rt4nb3ze6m
    @user-rt4nb3ze6m 11 หลายเดือนก่อน

    මෙකට චොක්ලට් පවුඩර් නැතුව වැනිලා රසට හදන්න පුලුවන්ද

  • @nimalialuthge3353
    @nimalialuthge3353 ปีที่แล้ว

    මේ පුමාණය වැඩි කරලා හදන්න කියලා දෙනවද Thank you

  • @chamindakumara9995
    @chamindakumara9995 ปีที่แล้ว

    සුදු සීනි කමක් නැද්ද අක්කෙ

  • @lakshikapiumali8081
    @lakshikapiumali8081 ปีที่แล้ว

    අක්කෙ මසාලා තෝසේ හදන්න කියලා දෙන්නකෝ අනේ

  • @harshaninirosha2614
    @harshaninirosha2614 ปีที่แล้ว +1

    අපිට හැන්දෙන් මිස්‍ර කරන්න බැරි ද?

  • @DkDk-np3cx
    @DkDk-np3cx ปีที่แล้ว

    Aicin suga ganna berda

  • @chathurika5372
    @chathurika5372 ปีที่แล้ว

    බටර් ගන්න බැරිද