කඩෙන් අරගත්තා වගේම ගෙදර හදා ගන්න ඔනිම අවස්ථාවකට ගැලපෙන්න | chocolate cake sinhala | chocolate cake
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.ย. 2024
- chocolate cake recipe sinhala
බලන්නකෝ මේ විදිහට චොකලට් කේක් හදලා කඩෙන් අරගත්තා වගේමයි
බටර් හො මාගරින් -200g
සිනි-200g
බිත්තර-3ක්
කිරි-50ml
කේක් පිටි හො පාන් පිටි -180g
කොකොවා පවුඩර්-20g
* අයිසිං වලට
බටර්-50g
අයිසිං සිනි-120 g(මේ ගානට ගත්තම පොඩ්ඩක් තදට අයිසිං ටික එනවා)
කොකොවා පවුඩර් මේස හැන්දක්
*සීනි සිරප් එකට
සිනි මේස හැන්දක් ඇල් වතුර මේස හැදි 6 වගේ දිය කරන්න කැමති රසකාරකයක් එකතු කරන්න පුළුවන්
butter & margarine-200g
sugar-200g
egg-3
milk-50ml
cake flour & bread flour-180g
cocoa powder-20g
* icing dough
butter-50g
icing sugar-120g
cocoa powder-1tbsp
sugar syrup
***************************
❤️අවන්,බීටර් නැතුව...දර ලිපේ,රයිස් කුකර් එකෙ කේක් හදන විදිහ❤️
මිල අදික චොකලට් ගනාෂ් කේක් හදන්න මෙච්චර ලේසිද?
• මිල අදික චොකලට් ගනාෂ් ...
කේක් ගිනි ගනන් කලෙ අවන් බිටර් නෑ කියල සැලෙනවද නෑනේ😍| chocolate cake | lipe hadana chocolate cake
• කේක් ගිනි ගනන් කලෙ අවන...
icing cake recipe
• මේ ටික දන්නාවා නම් කේක...
හිතෙ තියන බජට් එකට සරල සුපිරි කේක් එකක් | icing cake sinhala| icing cake
• හිතෙ තියන බජට් එකට සරල...
අවන් බීටර් නැතුව දර ලිපේ සොෆ්ට් බටර් කේක් එකක්😮
• අවන් බීටර් නැතුව දර ලි...
කේක් ගිනි ගනන් කලෙ අවන් බිටර් නෑ කියල සැලෙනවද නෑනේ😍| chocolate cake
• කේක් ගිනි ගනන් කලෙ අවන...
අවන් බීටර් නැතුව මෙච්චර රසට කේක් හදන්න පුළුවන් කියල දැනන් හිටියද👌 | rice cooker chocolate cake
• අවන් බීටර් නැතුව මෙච්ච...
හදන්න ලාභ, ලෙසි, රස කේක් නම් ඉතින් පොල්කේක් තමය😍
• හදන්න ලාභ, ලෙසි, රස කේ...
හොදයි කියල හිතෙනව නම් subscribe😍 කරලා එකතු වෙන්න.
chocolate cake sinhala,chocolate cake recipe,chocolate cake my easy recipe,easy chocolate cake,cake recipe in sinhala,cake recipes,chocolate icing cake,icing cake recipe sinhala,icing cake hadana hati,chocolate cake,simple chocolate cake,cake video new,new cake video,my easy recipe new video,my easy recipe,sinhala cooking channel,cake recipe,cake recipe sinhala,my easy recipe cake,@MyEasyRecipe
#chocolatecake
#chocolatecakerecipe
#chocolateicingcake
🤗අයිසිං වලට බටර් අරගන්න මේ දවස් වල තියන රස්නෙත් එක්ක අයිසිං දිය වෙන්න බලනවා..එකට විසදුමක් විදිහට ඉරිගු පිටි තේ හැන්දක් විතර දාගන්න අයිසිං ටිකට..මට කිය්න්න අමතක උනා..🙏
Thanks.. 🙂☺ හැම පුංචි දෙයක් ගැනම කියල දෙනවට.
ඔයාගෙ voice එක හරියට ඉස්කෝලෙ යන පොඩි girl කෙනෙක් වගේ.. 😍😘
@@Happy_Life_23 🤗
@@Happy_Life_23 ඔව් මාත් හිතන් ඉන්නෙ මේ කෑම හදන්නෙ පොඩි ළමයෙක් කියල.කටහඩ අවුරුදු 12 13 ළමයෙක්ගෙ කටහඬ වගේ
Irigu piti kiwe, cone power walatada akke.
ow@@amilachathuranga758
Thank you akkii ❤❤❤❤ harima rasai math hadala baluwa.me wage video thawath genna 😊🎉
කේක් රෙසිපි නම්......ඔයාම තමා අක්කෙ.🔥❤️
🤗😍
Harima rasa patai cake nam matath dan hadala kanda hithuna❤
Nango man oyagen tamai cake hadanna igena gatte. man birthday cake ekakuth haduwa. Oyata tawa tawath me wada karagena yanna mn subapathanawa
thank you..😍🤗
ගොඩක් ස්තුතිය පැහැදිලි කියලා දුන්නාට ස්තුතිය
Mama හැදුවා හරියටම හරි ගියා Thanks
Math cake recipe try karanne oyaggema thama ,thanks for everything
🤗
ඔයාගෙ රෙසිපි මන් හැමදාමත් බලනවා..ඒවා සාර්ථකයි..මන් ඔයාගෙ කැම හදනවා ..මේ පාර චොකලට් කේක් එක ඔයා කියපු Time එකට දැම්මා ..උඩ කර වුනා...ඇතුල අමුයි...අනේ මන්ද dear අයිසිං කරත් බැනෙ දැන් ....
bake wenna yana time wenas wenawa dear..oyage oven eke heat eka wadi ..ita wada aduwen thiyala bake karanna..kiyana time eka hama oven ekatama hariyanne na wenas wenawa..oyage oven eke bake wenna yana time eka hariyatama danaganna..(mama kiyanne poduwe yana time eka)
අයිසින් සීනි නැත්නම් නිකන් සීනි ගන්න බැරිද අක්කී 😘💖
puluwan hAbayi sarthaka na nangi
නිකන් සීනි අරගෙන බෙන්ඩර් කරලා අරන් හලා ගන්න එතකොට හරි😊
chocolate cake 750g kt oni ingredients tika kynn puluwanda akki. Please ❤🙏🏻
Wheat flour 180g cake Kochcharak kapanna puluwanda
Mnnm akkage recipe witharay try karanne harima lesiy ewa anika mt avon ekak na mn cake hadanne rice cooker eke🥰.mn cake 3k haduwa akkage recipe balala.❤️
thank you nangi
Me recipe ekamada birthday cake walata ganneth dr❤
Tomorrow is my B' day, heta hadanawa , thanks 🙏🙏🙏🙏👍👍👍👍😊😊😊😊
happy birthday 🎉
@@MyEasyRecipe thanks 🙏🙏🙏🙏
Nice
Rasaiiiii wage😋😋😋😋
ගොඩක් tanks ❤️❤️❤️❤️❤️
Thamil
Oya kuda kiyala apita dawasaka video ekak gennako 😍💗
Akke butter,siini,biththr e tika dla uparima windi kiyk wage beet krann oned. .
Panpiti dala kochchr wela kalawam karann oned.
Ane e dekt uttr dennko.
Mn cake heduwma hemdma bahinw eka. Mt hitgnn ba ai kyl. Kalawam wela wedi weld dnne.
kalawam wenakal beat karagaththa nm athi...oven eke heat eka adu karala bake karanna
@@MyEasyRecipe tnq
Chocklet pawder danna barida coco pawder wenuwata
ppuluwan
Choclettui coko pawtarui kawalam karala athanda puluwandha
Pls reply
ow......puluwan
For Cake n icing r u using the same type of butter??
yes🤗
Bekin powder wenuwata ආප්ප සෝඩා danna puluwn da
beking powder onimai nathnam hodata enne na
isin sini wenuwata monawada ganna puluwan bater isin walata magerin ganna puluwanda
batar wenuwata margrine ganna puluwn,,icing sini wenuwata sini kudu karala ganna puluwan habai hodata enne na
Icing sini wenuwata sini kudukarala demmata kamk nedda
danna puluwan habai hoda qlityya enne na
Sini sirap 1 hadan video 1 dannko ඉක්මනින්
hari dannam
Chocolate kudu kohomada ganne
1 comment dapu gaman baluva onna
thank you
❤️❤️❤️
Oven eken oven ekata ushnatwaya wenas wenawa
ow samahara oven wala ushnathwaya adui ehema unama bake wenna yna welawa wadi wenawa
Ane akke mama hadana cak usata anne nane eii resipi aka hariyata hadanwa ath usataanne ne
palalin adu thatiyakata danna ethakota usata enawa
Beetar ekak nathuwa hadanna puluwanda akki 🥺
puluwan
❤❤harima rasa patai mama ol liwwa😅😅
thank you...oya hithana vidihat hama deyakma ista wenna oni..🤗
@@MyEasyRecipe ස්තූතියි අක්කෙ 😍🙏🤩
මේ රේසපි ඒක කිලෝ කියකටද අක්කේ 👍
Akke batar 50g k dala hadanna puluwanda
anith ewath e pramanayata araganna
❤❤❤❤❤
Cake කඩේට දාද්දී බටර් අයිසින් එක දාපුවහම කොච්චර කල් තියාගන්න පුලුවන්ද අක්කි. මට කේක් වල කල්ඉකුත්වීමේ දිනය දාන්න තේරෙන්නෙ නෑනේ. අනෙ රිප්ලයි ඕනේ අනිවාර්යයෙන්ම.
kal thiya ganna ewa danne nathuwa sathiyak dekak wage puluwan wenne uparima pus allanna balanawa thethata kadeta dana kota dawas kihipayata hadala danna eka para godak hadala danne nathuwa ethakota ahaka yanneth na..nabai icing nathuwa nam thiyaganna puluwan sathi 2-3
@@MyEasyRecipe hari akke thanks 🥰
අනේ මම කේක් හදනකොට ඔය වගෙ පිම්බිලා එන්නෙ නෑනේ.මොකක්ද හේතුව?. අවන් එක නිසාද?
❤
ඔය කේක් බැටර් එකෙන්ම rice cooker එකේ හදන්න බැරිද
puluwan
@@MyEasyRecipe thanks 👍
Air fray eke hadanna barida
puluwan
1kg kiyada
800g bara 1kg hadanawa nam 250g wenna oni ganna ewa
😮
කිරි නැතුව හදන්න බැරිද.
kiri oni
උඩ යට දෙකම එකපාර දානවද
ow
👍👍👍❤❤❤❤❤❤
1kg recipe eka dannko
hari
@@MyEasyRecipe mekatama danwada
0:12
Bater wanuwata aster ganna bada
puluwan
අක්කේ ....කිලෝ එකේ කේක් එකක්ද මේ..අනේ අක්කෙ කියන්නකො
800g
@@MyEasyRecipe ආ හරි අක්කෙ
Oya kiyala dunna me vidiyata math hadanawa. ❤
🌹🌹🌹🌹👍👍👍👍❤❤❤❤💓💓
😊
❤❤❤
❤❤❤