✔ප්ලේන්ටියක් බොන්න සුපිරි කෑමක්|tea time recipe|💓m.r kitchen💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 214

  • @chandaniweerasingha2580
    @chandaniweerasingha2580 2 ปีที่แล้ว +26

    මම හැදුවා .ගොඩාක් රසය්..
    අපේ අම්මා ගොඩාක් වයසක කෙනෙක් .එයා බලන්න යනකොට
    හදා ගෙන යනවා 😍😍😍

  • @pradeepaweerasinghe7818
    @pradeepaweerasinghe7818 2 ปีที่แล้ว +4

    ඔයාගේ රෙසිපි තමයි සුපිරි අක්කියෝ.හරියටම එනවා.අනිත් අයගේ ඒවා හදද්දී මොකක් හරි වරදිනවා.ඒ නිසා මං බලන්නේ ඔයාගේ ඒවා විතරයි

  • @AyeshaDilrukshi-yd7uz
    @AyeshaDilrukshi-yd7uz 16 วันที่ผ่านมา +2

    හරිම රස කැමක් අක්කෙ මන් මෙ දැන් හැදුවා මරු අක්කෙ 💖
    මන් දැම්මෙ කහ පට කලරින් රොස පට තිබ්බෙ නැ
    හරිම රසයි 👌👌

  • @samanthikapahalagedara8152
    @samanthikapahalagedara8152 2 ปีที่แล้ว +5

    මන් ජුජුබ්ස් හැදුවා මාර රසයි..මෙකත් අනිවාර්යයෙන් හදනවා අක්කියෝ

  • @saumyamaduwanthi4976
    @saumyamaduwanthi4976 2 ปีที่แล้ว +4

    ඔයාගෙ කෑම ගොඩක් මං හදලා තියෙනවා .මාරම රසයි වගේම පහසුයි හදාගන්නත් .මේකත් හදනවා අනිවාර්යයෙන්ම

  • @roshanashadi4853
    @roshanashadi4853 2 ปีที่แล้ว +73

    මං ඔයාගේ කුස්සියේ බඩුවලට හරිම ආසයි අක්කා♥️ඒවා හරි ලස්සනයි😍

  • @Kodikaranishadi9763
    @Kodikaranishadi9763 2 ปีที่แล้ว +11

    මම අද මේ කේක් එක හැදුවා. හරිම රසයි. ගොඩක් ස්තුතියි ඔයාට. බුදු සරණයි. ❤️❤️❤️❤️

    • @niroshanisenarath5419
      @niroshanisenarath5419 ปีที่แล้ว

      මමයි අම්මයි එකතු වෙලා කේක් එක හැදුවා කේක් එක හොඳට හරි ගියා .බුදු සරණයි.

    • @niroshanisenarath5419
      @niroshanisenarath5419 ปีที่แล้ว

      🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼💮💮💮💮💮💮💮💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 තව වීඩියෝ එවන්න 💮💮💮💮

    • @niroshanisenarath5419
      @niroshanisenarath5419 ปีที่แล้ว

      කෑම වර්ග 2න් හදන වීඩියෝ එවන්න

  • @elenawickrama2281
    @elenawickrama2281 2 ปีที่แล้ว +2

    Niyamai නේද .rahata ati.හදන්න one..හරිම ලෙහෙසි විදිහට කියලා දෙනවා .thanks ඔයාට .❤🙏🌹

  • @හිරුමැණික
    @හිරුමැණික 2 ปีที่แล้ว +9

    පාන් පිටි වලින් විතරක් හදන්න බැරිද...

  • @AsinthaMadhubhashani-be5uj
    @AsinthaMadhubhashani-be5uj 12 วันที่ผ่านมา +1

    අක්කෙ මේක දවස් කීයක් විතර තියා ගන්න පුළුවන් ද

  • @amandamalki82
    @amandamalki82 ปีที่แล้ว +1

    ඔයාගේ කෑම හරිම රසයි ❤

  • @champikakumari5164
    @champikakumari5164 2 ปีที่แล้ว +1

    Thank you akki mama kama hadanawanam oyage video balala thamai hadanne oya me video danawata oyata godak sthuthi🙏🙏😍

  • @dilhanisenevirathna509
    @dilhanisenevirathna509 2 ปีที่แล้ว

    ඇත්තටම හරිම shoook e cake eka.chocolate kudu tikak dammath kamak na nada nangi...?

  • @udulanelum6959
    @udulanelum6959 2 ปีที่แล้ว +2

    Baking powder saha baking soda kiyanne 2kda

  • @thamarafonseka882
    @thamarafonseka882 ปีที่แล้ว

    Oya kiyala dena widiyata hadanna harima lesi mama heduwa thank

  • @namalkumara2464
    @namalkumara2464 ปีที่แล้ว

    Raice cooker ake humalen thamba ganna berida akke

  • @chandaniherath2846
    @chandaniherath2846 ปีที่แล้ว

    Oyage kema harima rasai kiyala dena de hodata mathaka thiya ganna puluwan oyge kema mai mama hadanne suba anagathayak oyata

  • @mohamedshukri4720
    @mohamedshukri4720 2 ปีที่แล้ว +1

    Mekata haal piti noda paanpitima 100g daanna berida?

  • @theresegomez3392
    @theresegomez3392 2 ปีที่แล้ว +2

    හරිම. ලෙහෙසියි,හදලම බලන්න ඕනේ

  • @RoshanaRoshana-d7b
    @RoshanaRoshana-d7b 8 หลายเดือนก่อน

    Akke Meka sostar eke karanna puluvandha

  • @kavindyadissanayake1440
    @kavindyadissanayake1440 2 ปีที่แล้ว +4

    හාල්පිටි නැතුව පාන්පිටි වලින්ම හදන්න බැරිද අක්කේ

  • @vihangakaushani591
    @vihangakaushani591 2 ปีที่แล้ว

    Colouring wenuwta chocolate diya krla danna puluwnda

  • @stellamiss2618
    @stellamiss2618 2 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් හදනවා ..nangi oya inne lankawe newayida...oyage කුස්සිය harima ලස්සනයි b s.

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 2 ปีที่แล้ว +1

    දාපු ගමන් video eka. බැලුවා. ඔයාට ගොඩක් ස්තුතියි අක්කේ.

  • @RenukaRenuka-gp3yw
    @RenukaRenuka-gp3yw ปีที่แล้ว +1

    Api adha cake eka hadhuwa harima rasai tnx akka

  • @sachinikawshalya1625
    @sachinikawshalya1625 ปีที่แล้ว +1

    අනෙ බේකින් පවුඩර් නැතිව කෑමක් හදලා දන්නකො please

  • @mimii1122-i9x
    @mimii1122-i9x ปีที่แล้ว +1

    රස පාටයි

  • @sweetspice9326
    @sweetspice9326 2 ปีที่แล้ว

    Colouring nattam coco powder daanna puluwandha akke

  • @dilshafernando5897
    @dilshafernando5897 ปีที่แล้ว +2

    Made it right now!!!! It’s perfect!!!! Super delicious! Thank you so much! Keep up your good work!!!!!

  • @hashiniamaya1330
    @hashiniamaya1330 2 ปีที่แล้ว +1

    තැන්ක්ස් නංගි ඔයාගේ රෙසපි මමත් හදනවා මේකත් රස පාටයි.බේකින්සෝඩා දාාන්නම ඕනද බේකින්පවුඩර් විතරක් දැම්මම ඇති ද පිලිතුරක් දෙන්න.

    • @MRkitchenlk
      @MRkitchenlk  2 ปีที่แล้ว +1

      dekama danna one dr

    • @hashiniamaya1330
      @hashiniamaya1330 2 ปีที่แล้ว

      @@MRkitchenlk තැන්ක්ස් නංගී මම කඩෙන් අරන් ඇවිත් දාාලා හදලා ඔයාට කමෙන්ට් කරන්නම්.මේකට කේක් පිටිද ගන්න ඕනා පාන් පිටිද දැන් තියන පාන්පිටි පිපෙනවා ⁣අඩුයිලු නේද පාන් බනිස් වලට හොදමදි කියලා අහලා තියනවා.

  • @pramilaranjani764
    @pramilaranjani764 9 หลายเดือนก่อน

    Akke බිත්තර nathuva hadana kama tikak dannakooo

  • @himayadilshani2604
    @himayadilshani2604 ปีที่แล้ว +1

    අක්කෙ මේක රය්ස් කුකර් එකේ හදන්න බරිද.

  • @sheharanilupul1792
    @sheharanilupul1792 2 ปีที่แล้ว +2

    බේකින් සෝඩා ඕනිමද පව්ඩර් විතරක් ද
    දාන්නද..අක්කේ..?

    • @oooooooooooiio
      @oooooooooooiio 2 ปีที่แล้ว

      මොන හාල් පිටිද ගන්නේ

  • @gayathreekaushalya6623
    @gayathreekaushalya6623 2 ปีที่แล้ว +1

    Induction eke thiyenawa nm temperature eka keeyada thiyann ona

  • @dineshikagunawardhana4875
    @dineshikagunawardhana4875 2 ปีที่แล้ว

    Backing soda, backing powder dekama danna onida...? A deke wenasa mokadda?

  • @pavithrasanjeewani5470
    @pavithrasanjeewani5470 2 ปีที่แล้ว +1

    රයිස් කුකර් එකේ හදන්න පුලුවන්ද

  • @amashadsilva3034
    @amashadsilva3034 ปีที่แล้ว

    අක්කේ ඔකට රට ඉදි එහෙම දාන්න පුළුවන් ද

  • @anuraranaweera7746
    @anuraranaweera7746 2 ปีที่แล้ว

    You just Amazing,Thank U, ඉතාමත් අගෙ කරනවා ස්තුතියි 💓👍💓

  • @oshadayatinuwara6312
    @oshadayatinuwara6312 2 ปีที่แล้ว

    Akki oka rice cooker eke hadanna barida

  • @priyanthiranasinghe6435
    @priyanthiranasinghe6435 2 ปีที่แล้ว +1

    Mama oyage kama godak haduwa pahasu vidiyata hadaganna kiyala denawata oyata godak isthithi

  • @SanjanaSanjana-qw4tu
    @SanjanaSanjana-qw4tu 3 หลายเดือนก่อน

    Bekin pawdar wenuwata appa soda ganna berida

  • @dinukashehan4053
    @dinukashehan4053 11 หลายเดือนก่อน

    Attmai akke... mn asama cooking chanel eka mr kitchen u tube channel eka❤... wadi kata botu kata na 😍....

  • @fatimarifnamjrazan78
    @fatimarifnamjrazan78 2 ปีที่แล้ว

    Badapu halpitida ganna ona?

  • @shamalisandakanthi1050
    @shamalisandakanthi1050 2 ปีที่แล้ว

    Oyagen tamai mama rasata uyanne purudu une thank you nangi bususaranai oyata

  • @mhmh985
    @mhmh985 2 ปีที่แล้ว

    Mama aasai oyage kema hadanna....habay mage gava Scale ekak ne.....cup gaana kivvoth api vage ayata bohoma udhavvak vevi.....akke....

  • @suradhiuthpala4088
    @suradhiuthpala4088 ปีที่แล้ว

    Akke rice flour nathuwa hadanna barida

  • @rasikasampath1526
    @rasikasampath1526 2 ปีที่แล้ว +2

    Steam karanna barida

  • @padmasirivithanage3502
    @padmasirivithanage3502 2 ปีที่แล้ว

    මමත් හැදුවා ...නියම රසයි..

  • @wishmikaweesha8171
    @wishmikaweesha8171 2 ปีที่แล้ว +1

    Akki හාල් පිටි වලට ඉදිවන පිටි ගන්න බැයිද????

  • @ayumiamandi8093
    @ayumiamandi8093 2 ปีที่แล้ว +1

    හරි රසයි මාත් හැදුවා

  • @neeljayarathne3380
    @neeljayarathne3380 3 หลายเดือนก่อน

    හාල් පිටි අවශ්‍ය ?

  • @chamilaperera3162
    @chamilaperera3162 2 ปีที่แล้ว +2

    ඔන්න මගෙත් 485 වෙනි Comment එක නංගී ...👍

    • @nirmalipriyadarshani3246
      @nirmalipriyadarshani3246 2 ปีที่แล้ว +1

      හාල් පිටි වෙනුවට ඉදිආප්ප පිටි දාන්න පුලුවන් ද

  • @kannanram5668
    @kannanram5668 ปีที่แล้ว

    Oven ake thanda puluvanda akki

  • @dumithagayan1175
    @dumithagayan1175 2 ปีที่แล้ว

    අපිට මේකට කොකෝවා පවුඩර් දාලා හදා ගන්න බැරිද?

  • @haridsharmila2918
    @haridsharmila2918 2 ปีที่แล้ว

    Maath heduva rasai tnx

  • @HimaliDineshika-d8o
    @HimaliDineshika-d8o หลายเดือนก่อน

    Apith haduwa marama rasai

  • @ssdamyanthi8267
    @ssdamyanthi8267 2 ปีที่แล้ว

    Rasa patai hadala balannama ona budu saranai oyata me deval keyala denavata

  • @madulakmali5202
    @madulakmali5202 2 ปีที่แล้ว +1

    Thanks.oyage kema mage babalata hadala denawa,harima rasai babala asawen kanawa

  • @nayangikasairan6141
    @nayangikasairan6141 2 ปีที่แล้ว +7

    මාරම ලස්සනයි අක්කා 😊😊

  • @champikapriyangani752
    @champikapriyangani752 2 ปีที่แล้ว

    Dawasak 2k තියාගන්න barida

  • @anukumari1196
    @anukumari1196 2 ปีที่แล้ว +1

    Arima sok ane oya hadana kama.❤️😍math goodak kama hadala thiyanawa.👍

  • @shanjayaweera7070
    @shanjayaweera7070 2 ปีที่แล้ว +8

    අදත් රස පාටයි අක්කියො

  • @sumia626
    @sumia626 ปีที่แล้ว

    නියමයි. වැඩි වෙලා යන්නෙත් නෑ. මාත් හදල බලන්න ඕන. බුදු සරණයි ඔයාට

  • @chathuchathu8820
    @chathuchathu8820 2 ปีที่แล้ว +1

    Oven eke hadanna beida

  • @Sanjubbh
    @Sanjubbh 2 ปีที่แล้ว

    අක්කි මේක රයිස් කුකර් එකේ හදා ගන්න පුළුවන් ද

  • @RifkaaAlawdeen
    @RifkaaAlawdeen 4 หลายเดือนก่อน +1

    I need a burger 🍔 recipe

  • @fathimarinosharinosha6681
    @fathimarinosharinosha6681 2 ปีที่แล้ว +2

    Coconut milk wenuwata fresh milk use karanna puluwandha

  • @taniyasilva6738
    @taniyasilva6738 2 ปีที่แล้ว

    Akke pol kiri nathuwa fresh milk walin hadanna puluwan da meka

  • @shamindigunasekara1091
    @shamindigunasekara1091 2 ปีที่แล้ว +1

    Hal piti nathuwa hadanna berida akke

  • @thakshilamadushani6121
    @thakshilamadushani6121 2 ปีที่แล้ว

    Niymai අක්කා

  • @inushashena5386
    @inushashena5386 2 ปีที่แล้ว +1

    Aka marune heta hadanna ona.tnx

  • @rajapuspapuspa697
    @rajapuspapuspa697 4 หลายเดือนก่อน

    Mn heduwa harima rahai akke

  • @ravishkaamarasinha5553
    @ravishkaamarasinha5553 ปีที่แล้ว

    akki pan piti welin vitharai hadann barida

  • @dilrukshikanchana1866
    @dilrukshikanchana1866 ปีที่แล้ว

    බේකින් සෝඩා දාන්නම ඕනිද

  • @shashisewwandi1081
    @shashisewwandi1081 2 ปีที่แล้ว

    Steam karanna barida akke?

  • @akarshafernando4649
    @akarshafernando4649 2 ปีที่แล้ว +4

    හාල් පිටි වෙනුවට ඉඳි ආප්ප පිටි දාන්න බැරි ද?

  • @shanikanuwangi6689
    @shanikanuwangi6689 2 ปีที่แล้ว +1

    Oyage kussiye badu valata math hari asai.

  • @maleeshavlogs6622
    @maleeshavlogs6622 2 ปีที่แล้ว +3

    මමත් හදනවා ඇන්ටි .ඇන්ටි මෙිකට චොකලට් දැම්මට කමක් නැද්ද

  • @kanthikanthi3997
    @kanthikanthi3997 ปีที่แล้ว

    මේකට ගන්නෙ තෙත හාල් පිටිද ?? බැදපුවද??

  • @Fanaa29
    @Fanaa29 ปีที่แล้ว +1

    Math haduwa godak rasai 😋

  • @kwkumari8352
    @kwkumari8352 2 ปีที่แล้ว +2

    මැද ටිකක් අමු වෙලාද

    • @niroshanisenarath5419
      @niroshanisenarath5419 ปีที่แล้ว

      කේක් හැදුවා ගොඩක් රහයි අක්කේ. කෑම වර්ග 2න් හදන එවත් එවන්න 💮🌹💐🎀🎀

  • @shyamaliegunaratna4422
    @shyamaliegunaratna4422 2 ปีที่แล้ว +1

    මම මේක දැන් බලල දැන් හැදුවා. Photo එක දාන්නේ කොහොමද?

  • @madushaniwarunika8922
    @madushaniwarunika8922 2 ปีที่แล้ว +1

    Haal piti bedapu ewada nikan ewada plz reply

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතිය්💜

  • @nadeeshanikaushalya7546
    @nadeeshanikaushalya7546 2 ปีที่แล้ว

    අක්කේ මේකට පාම් පිටි විතරක් දාන්න බැරිද

  • @kyu534
    @kyu534 2 ปีที่แล้ว

    අක්කෙ බේකින් සෝඩයි, ආප්ප සෝඩයි දෙකම එකයිද? අනේ කියන්නකෝ. 🥺

  • @sachifernando5150
    @sachifernando5150 2 ปีที่แล้ว

    Akke panpitiwalinma meka hadanna barida...?

  • @dulanjalipremathilake6313
    @dulanjalipremathilake6313 2 ปีที่แล้ว

    Electric rice cooker eke cake eka bake krta spong gtiyta enne nhne🙄

  • @SachiniSudarshika-kw5xo
    @SachiniSudarshika-kw5xo 5 หลายเดือนก่อน

    Oya nam niyamaiiiiii akke

  • @virajiniamarakoon980
    @virajiniamarakoon980 2 ปีที่แล้ว

    ඒක මරු

  • @shashithashashi3527
    @shashithashashi3527 ปีที่แล้ว

    මමත් හැදුවා හරිම rahayi

  • @nowtygirl1237
    @nowtygirl1237 2 ปีที่แล้ว +5

    දාපු ගමන් බැලුවා ❤️ආදරෙයි අක්කා ❤️👑️🌻

  • @rasikarathnayaka7473
    @rasikarathnayaka7473 ปีที่แล้ว +1

    Congratulations akkiyo❤🎉

  • @BarathaKumara-r9i
    @BarathaKumara-r9i 3 หลายเดือนก่อน

    Niyamai

  • @anulayapa9109
    @anulayapa9109 2 ปีที่แล้ว

    මේ කේක් එකට බ්ත්තර නොදා හදන්න බැරීද ? ඔයාගේ රෙසිපි එක නම් හොදයි . හදලා බලන්නම් ඒත් බ්ත්තර දාන එක තමයි ප්‍රසනෙ මම වෙජිටෙරියන්නෙ . ගොඩාක් ස්තුතියි ව්ඩ්යෝ එකට සුභ දවසක් ඔයාට බුදුසරණයි !

  • @bhagyanishadi8322
    @bhagyanishadi8322 2 ปีที่แล้ว +2

    ඕක කල් තියන්නත් පුලුවන්ද අක්කේ. ඔයාගෙ recipes හරියටම හරියනවා.

  • @InokaDamayanthi-h6g
    @InokaDamayanthi-h6g 5 หลายเดือนก่อน

    Milk powder dannada

  • @bimsarapramoditha217
    @bimsarapramoditha217 2 ปีที่แล้ว +1

    Hi akki oya ge kema harima rasa patai hada gannath godak lesi

  • @madushanipriyadarshanipriy3624
    @madushanipriyadarshanipriy3624 2 ปีที่แล้ว

    Gas nathuwa daralipe hadanne kohomada

  • @nisansalapriyadarshani4195
    @nisansalapriyadarshani4195 2 ปีที่แล้ว

    Oya biththara wisk karala piti danakota biththara bite karala wage matanam penne.eka Hari uwamanawen baluwoth anith ayatath penei.