අමුද්රව්ය 3 න් චොකලට් ලාවා කේක් | Choco Lava CUP Cake with 3 Ingredients
ฝัง
- เผยแพร่เมื่อ 21 เม.ย. 2020
- අමුද්රව්ය 3 න් චොකලට් ලාවා කේක් ශ්‍රී ලංකාවේ පළමු වරට. මේ සදහා ඔයාට අවශ්‍ය වෙන්නේ චොකලට් බිස්කට්, චොකලට් වර්ගයක් සහ නැවුම් කිරි වීදුරුවක් පමණි .
ඉතිරි බිස්කට්වලින් Rice Cooker චොකලට් කේක් |Chocolate Cake Only 3 Ingredients In Rice Cooker Recipe : • ඉතිරි බිස්කට්වලින් Ric...
Choco Lava Cup Cake Only 3 Ingredients Without Egg, Oven, Soda | hocolate lava cake | molten lava cake without oven
-------------------------------------------------------------------------------------------------
SUBSCRIBE NOW / @bandifull
Follow Us On
Facebook / bandiifull
Instagram / bandi_full
ඔයා නියමයි අක්කි හැමෝටම හැම්දේම නෑ හැම කෙනාම ගැ හිතලා හොඩක් හොදට වැඩේ කලා congratulations ❤️❤️❤️❤️❤️❤️
Thank you very much 😊
Mmkvtharusha
❤❤❤😊😊
එක නියමයි අපිත් හැදුවා මාරම රසයි අක්කියො thanks ගොඩක්💗
මම fresh milk වෙනුවට milkmaid & hotwater දාලා මගේ විදිහට හැදුවා.. රසට තිබුන🤗😝. Thank you
Mamath😅❤
හරිම රහයි මමත් හැදුවා.
මම චොක්ලට් බිස්කට් තමයි. පාවිච්චි කලේ.
ගොඩක් ස්තූතියි අපිට ලාවා කේක් හදන විදිහ කියලා දුන්නට😘
අනේ අක්කි ඔයා හදන කෑම ගොඩක් රහයි මම පොඩ්ඩක් හදලා තියනවා 😊😊
හරිම රසයි ඇන්ටි මමත් අද හැදුවා ... ඔක්කොමලා හරිම රසයි කිව්වා ...
දිග videos නෑ. බයිලා නෑ. Short n sweet 👍👍 Thanks for that. ❤❤
Most. welcome 😊
I am 12 years old . I also tried this recipe thank you very much for this recipe
Ooo shit riyamli😂😂😂
Bandi full at 2040,
වතුර පමණක් භාවිතා කොට චොකලට් කේක් හදමු.😂
Nice work ❤ keep it up.
Hahaha 🤣 Good one ☝️ 💝
ඔයා මරු ...ලස්සනට ,පැහැදිලිව කියල දෙනව...🙏😘
Me recepiyata nm godak sthuthi oyata.hoya hoya hitapu deyak👍💓
ඇත්තටම හොඳයි
Thank you so much akki 🙏🙏
Thank you very much
බොරු බයිලා නැතුව ලෙසියෙන්ම කියලා දෙනවා,නියමයි,
බොහොම ස්තුතියි 😊
❤❤❤
Thanks . You are the best🤗🤗🤗🤗🤗
Oyage kema harima rasai wenakattiya hadana ewata wada akki❤❤❤❤
ඇත්තටම perfect. Thank you so mush 👍👍👍👍👍
Most welcome 😊
Thank you akki. Mth me hadana gaman
Mmmmm...rasata ඇති .. hadala balannam...budu saranai akke..
Akke akkata godak thank you . Mage wayasa 11 . Ekath me lagadi pirune . Akke mn uyanna harima aasai . Akkage channel ekath ekkamai inne . Idiriyedith innawa . Godak lesiyek uyana widiya kiuala denawa . Godak thank you !! ❤️😊
අපිත් හැදුවා .රසයි😋😋😋😋
Video eka patta
Thanks😊
අනිවාරෙන් හදනවා
Thanks api haduva rasata thibuna
අපි හැදුවා ඔයාටත් බොහොම ස්තූතියි
Thankyou
Apith haduwa harima rasai....👍👍
පැහැදිලිව kiyla denawa voice ekath godak ලස්සනයි.suba pathanawa hemadama mehema dewal kiyla denna bs meka me widiyta hadala steam kara ganna barida
අපි ඊයේ බලලා අද හැදුවා හරිම රසට තියෙනවා 😋 tnx අපිට ලේසි විදිහට කියලා දෙනවාට 😍☺️
😊💝
Wow super fantastic yummy recipe Thank U so much darling 👍👌🤩🤗
Math aniwaryen hadanawa .❤
Thanks akki..... Mamath Haduwa. Harima Rahata Awa. Akki Nutella Hadana Recipe ekakuth dannako...
Thank u akkiiii😊👍
Math haduwa akkii shookkkk ekata awaaaa thanksss🙏🤟♥️♥️♥️🔥🔥🔥
Aththatama maru niyamai idiriyatama yanna suba pathanawa 🏵🏵🏵🏵🏵
Its very delicious 😋😋😋😋
Niyamai akke🙏🙏🙏🙏😍
Woow
Thank you so much..😍
Thanks for the recipe.. i'm going to make that meal todayyy🙊🤤💕
Thank you...
Harima rahayi akki math heduwa .
Adiyata Hilthiyena Trey ekkak gannama oneda,kawruhari kiyannko
Niyamaine
Very well portrayed and made life easier 👏👏
මමත් හැදුවා හරිම රසයි❤❤
Atthatama kodai apith hadala baluwa😁😁😁
Thank You Akke
Akki apith haduwa cake eka habai mn nm damme chocolate biscuit thamai kade rasatama awa thanks akki oyata
Really good
THANKYOU 😋😋
Wow supiri...
Thank you
Supiri mama ude me video 1ka baluwe dan hadalat iwarai palaweni parane lassanata awe na et haduna hariyata pipila wage...thanks oyata
Aaya try karala balanna. Thank you for the feedback 😊
Niyamay harima easy thanks me wage vedios danawata
😊💕
Me widihata haduwa..harima rasai..dewani wathawata hadanna yanne..❤️
Awww 😍
Niyamai 👍👍👍👍
Wire stand ekata gnna ona metal ekkda? nththn plastic ekak puluwanda ?
Rasama rasai😊
Eka harima rasai
Mamath haduwa harima Rasai Akki
Superb video 👍👍geneous👍
Oyage aka hatima rasai ane 💐💮🏵️🏵️🌹🌺🌻🌻🌼 🌷🌲🍇🍈🍉
api haduwa thansk
Katahada lassanai😍
Bohoma stutiy 😊
Thanks for your
Ane thanks ...
Eka nm supiri.
😍😍😍
😊😍
Ekh maruwat awa.thnz 👍
නියමයි අක්කේ.අපේ අක්කා හෙටම හදනවා කිවුවා.ඔච්චර ඉක්මනට cake එකක් හදන්න පුවවන්ද කියලත් පුදුමයි.අමුත්තො ආවම දෙන්න කියාපු කෑමක්.
video එකනම් සුපිරි.පෝ්ඩ්ඩක් කලබල ගතිය අඩුකරගන්න.ලොකු ගමනක් ඉදිරියට යන්න පුළුවන්.
Bohoma stutiy. 😊 Akkage cake eka hodata awada ? 😀
Super ❤️❤️❤️❤️
Meka steamer eka karanna puluwanda? Kochchara welawaka steam karanna oneda?
Thank you oyata
It is very delicious food
Mn try karapu 1 weni recepi eka akki Ada ahamben hambune 😍😍🤛
Short and sweet ❣️😍🥺🌼
Thank you 😊
Its really good ..❤️
අක්කි අලුත් පුඩිමක් හදන recipe එක දන්නකෝ 😍😍😍😍
Actually , It is very super
Aththatama maru mn කොල්ලෙක් කෑම හදන්න ba eth mn හදලා baluwa athttama mara rahai thx kyla dunnta hadanna mata hoda cimments තිබ්බා
Oya nam niyamai akke kiyana ewa hodata therenawa 👍👍Good luck 👍👍mmmm sasai👅👅👅👅
I can't stop commenting this when I watch your videos...your voice akkii omgg😍❤
Thank you very much 😊
ෆ්‍රෙශ් මිල්ක් වෙනුවට වෙන මොනවද ගන්න පුළුවන්
කැරි
Hope you will upload some more recipes. Wish you to get more subscribers. Great work.
Thank you very much 😊
හරිම රසවත්
Thank You 😊
Thanks dear
රසයි 😊 Thank you
Most welcome😃
Steamer eke bake karanna puluwanda. Water nathuwada pan eka vitharakda heat karanne.
Niyamai appa 😍😍😍
අනේ අක්කි මමත් හැදුවා. පට්ට රහයි අක්කියෝ
Nangi mama oyage vediyo balanne palaweni wathawata thanks hodata pahadili karala dunna 😙😙😙
Most welcome 😊
Thank you very much so easy resipe
My pleasure 😊
Math heduwa chocolate biscuit walin.harima rasai.thx.
My pleasure 😊
Nice recipe
Ammo aka
Pattama rahaiii pissu hedenawaa mmmmmmmm 😍😍😍😍😍😍
ගොඩක් පැහැදිලි .මට තියන ප්‍රශ්න කමෙන්ට් කියවලා විසඳගත්තා .ස්තූතියි
මාර රසයි
බොහොම ස්තුතියි 😊
mat hadanawa .thanks oyata