I have driven it as there was a promotion.Its build quality has improved impressively.compared to glory and MG Tigo has way better cosmetics and driving experience.
Math gatta 2015, eke engima ara serama kali danna una. Antima sauttui. Itawada e kale marutiyak hari 2nd hand japan car gattanam haodi kiyala hitenawa.
The new government should prioritize developing local vehicle manufacturing capabilities in the Sri Lankan market instead of relying on imported vehicles.
මම micro panda auto එකක් නුවර show room එකෙන් ගත්තා. Brand new. මාස 4 කට පසු damage උනා. නුවර ෂෝ රූම් එකට අරන් ගියා damage එක හදන්න මාසයක් යනවලු. පිටින් කරගන්න කීවා. දවස් 6-7 කින් කර ගන්න පුළුවන් කියලා. පාර්ට් company එකේ නෑලු. ස්ටිකර්ස් නෑලු. වගකීමක් ගන්න බෑලු. පස්සේ මම car එක කුරුණෑගල ගරාජ් එකකට දාලා damage එක හදා ගත්තේ. පාර්ට් ගන්න company එකෙත් නෑ. පස්සේ තව මාස 4 කට පසු මම car eka එපා වෙලා වික්කා. ලක්ෂ 2 ක් පාඩු කරන්. ආයේ ජීවිතේට micro වාහනයක් ගන්නේ නෑ. ගන්න කෙනෙක්ට ගන්න දෙන්නේත් නෑ. Micro කියන්නේ ලදරන් හදන company එකක්. ඕවට අහු වෙන්න එපා කියලා මම ජනතාවගෙන් ඉල්ලනවා.ඔය හදන වාහන වලට පාට්ස් නෑ.ස්තුතියි.
Thanks danuwath kirimata
ඔබ තුමා උන අසාධාරණයට ගත්ත ක්‍රියාමාර්ග මොනාද?
Agree with you
Very poor quality service...
අවුරැදු තුනකින් සයිලන්සරය කඩාගෙන වැටුන
Prices are very high but no after sale service no parts available but made in sri lanka joke
MICRO gana recommend karanna baha katawath. Jarama brand ekak.
ඉතාම හොද වැඩක්. ඉන්දියාවත් මුලින්ම පටන් ගත්තේ මෙහෙමයි. හැමදෙයකම ඇද දකින එවුන්ටනං ඉතින් මේවා විහිලු වගේ පෙනෙයි.
owa kohomath indian bn
India make vehicles and sell for cheaper price but sri lanka other way so expensive
අඩුපාඩු ඇති. ඒ උනාට පෝඩියට හරි දෙයක් පටන් ගත්ත එක වටිනවා.
මෙහෙමයි...හැමදාම අලුත් ඒවා එකළස් කරනවා.. ඉක්මනට ආයෙ එකකට පනිනවා....
ගත්ත එවුන් අමාරුවේ...
හරියට after service එක තියාගනිල්ල
2018 බෑන්ඩ් නිව් මිලට ගත් එවුන් අනාථයි
කලුකඩේට යන්න ඕනා පාර්ට්ස් හොයන්න
Cherry කියන්නේ සුපිරි Brand එකක්. සාධාරණ ගාණකට දෙන්න පුලුවන් වුනොත් අනිවාර්යයෙන්ම ගන්නවා.❤
ඕව අරන් දුවන්න කියන්න දේශපාලකයන්ට පර්මිට් කැන්සල් කරන්න 👍
JVP කියනවා
අපේ දේ අගයි නමුත් මිලතමයි
malimawa aniwa eka karanawa kohmath.
අපි 2016දී මයික්‍රෝ එකෙන් ලංකාවේ එකලස් කළ සංයොංග් ටිවෝලි ඩීසල් suv එකක් ගත්තා ඒකට අවුරුදු තුනක් හෝ කිලෝමීටර් හැටදාහක වගකීමකුත් ලැබුණා ඒ කාලය ඇතුළත(කිමී5,000කට වරක්) සම්පූර්ණ සේවා, එන්ජින් ඔයිල්,ෆිල්ටර් නොමිලේ ලැබුනා. දැන් අවුරුදු අටකට වැඩියි, කිමී පනස් අටදාහකට වැඩිය දුවලා තියෙනවා තාමත් ගන්න කොට තිබුන ඔරිජිනල් කුම්හෝ ටයර්මයි තියෙන්නේ. වාහනේ කිසිම අවුලක් නෑ. ඉන්ධන පිරිමැස්මත් හොඳයි,
ලංකාවෙ කියපු ගමන් ගරහන මානසිකත්වයෙන් මිදිලා මේ වගේ දේවල් ගත්තොත් ලංකාවෙ මිනිස්සුන්ට තව රැකියා ලැබෙන ගමන් කර්මාන්තත් දියුණුවේවි.
ප්‍රවේශමෙන් පාවිච්චි කිරීම තමයි රහස❤
TIVOLI korean. Godak hoda wahanayak.mehe godak aya pawichchi karanawa
micro company කිසිම වාහනයක් ගන්න එපා ඕකෙන් තමයි තක්කඩි ඒ ඔටෝ එකේ කෑලි ඔරිජිනල් කම්පැනියෙත් නෑ. මේ කට්ටිය හොයලා දාලා තියෙන්නේ කෑලි ගෙන්නන්න බ්‍රෑන්ඩ් කොම්පෙටි හපුවම ඒව කියන්නෙත් නෑ මේ වාහනයට ගන්නවට වැඩිය හොඳයි 1970 ගණන්වල ටොයිට වාහනයක් ගන්න ඒක ඔයිට වැඩේ වටිනවා
@@citizanrightමොකද බන් මේ උබ එකම එක කොපි කර කර පේස්ට් කරනෙ....ට්වෝලි වාහනේ ගැන දන්නෙ නැතුව කියවන්නෙ....
Hethuwa eka wahals sale karayek😂😂😂
@@sna9454 මයික්‍රෝම් එක එක තැන්වලින් කෑලි මූට්ටු කරලා හදන්නේ ජීවිතයට ගන්න එපාය වාහන තුප්පහිත් පාදට කම්පනයක් ලංකාව
මමනම් කියන්නෙ ආන්ඩුවට වාහන ගන්න ඕන මේවගේ company වලින්. පිට රටට යන සල්ලි මුන්ට invest වෙන්න ඕන. හැම රටක්ම මුලින් ඔහොම තමා පටන් ගන්නෙ. පස්සෙ අපිට ගොඩ දාගන්න පුලුවන් ඊලග ටික.. ❤❤❤❤❤❤❤❤❤
ඒක ඇත්ත..
අනිවා
Thopila ekek danne ne munge anduwe vehicle walin kapu kema , hora bill Mai demme
@@R-cx5tw dannawanam nikan inna epa ban. Owa kohoma hari mattu karala danna ona.
මීලඟ පාර්ලිමේන්තු මැති ඇමතීන්ට මුලින්ම දීල ආදර්ශයක් සපයමු❤❤
මම Micro Trend 2012 Car use karanawa.
Good 👍
Me car samaga change karaganna widiyak hadanna ❤
ඉස්සෙල්ලම ආණ්ඩුවෙන් මේවා අරන් පාවිච්චි කරලා ආදර්ශයක් දෙන්න ඕනේ
සුපිරි වාහනයක් ඕක , මැදපෙරදිග රටව ජනප්‍රිය බජට් වෙහිකල් එකක්
Weldone, proud of this. Keep it up! Good luck Sri Lanka
ලංකාවේ හැදුව කීවට ඉංදියාවේ ඒවට වඩා මිල වැඩීනෙ ,,ඕක බොරුවක් රනිල්ගේ ගැටයක් ,රනිල් හෙට පැරදුනාම රනිලුත් නැහැ වාහනත් නැහැ අනිවාර්යයෙන්ම ,,ඒනිසා මාලිමාවට ජයවේවා
මගේ පැන්ඩා එකත් ඇක්සිඩන්ට් රෙපෙයාර් එකකට නුවර මයික්‍රො එකට දැම්මා. කාර් එක හප කරා උන්. මයික්‍රො එකෙන් නං ගන්න එපා වාහන. පැන්ඩා වාහනේ අවුලක් වත් geely කොම්පැනියෙ අවුලක් වත් නෙවෙයි සම්පූර්නයෙන් මයික්‍රො ආයතනයෙ අවුලක්. ගන්න නං එපා මයික්‍රො එකෙන්
මේව ඔය තරම් හොඳනම් මුලින්ම දේශපාලඥයින්ට මේ වාහන දෙමු😂😂😂
😂
Ow katawath duty free denna Honda nh😊
එළකිරි 👍
එකෙක් ගන්නෙ නෑ..
නිකං දීලා වැඩක් නෑ
එකෙක් ඇතුලට දාලා crash test එක කරන්න ඕනෙ ...😊
මෙක හොද දෙයක්.. දැන් මෙවගෙ අපෙ සේවකයො ඉන්ජිනියස් ලා වැඩ කරනව... ඉතිං කාලයත් එක්ක.. අපෙ අයගෙ දැනුම පලපුරුද්ද වැඩි වෙනකොට.. මෙවට සේවා සපයන ආයතන ඇතිවෙන්නත් පුළුවන්.. සුභවාදීව හිතමූ.. මෙහෙම කර්මාන්තයක් පවත්වගන යන එකම අපෙ රටෙ හැටියට ලොකු දෙයක්.. වොක්ස්වැගන් වගෙ වැල් බයිලා නැතුව
මයික්‍රො සමාගම එකම ආයතනයක වාහන එකලස් නොකිරීම පට්ට අවුල් මුලින් jeely,sangyon,bach,දැන් cerry එකකටවත් පසු සේවා හරියට නැහැ.මේ වාහන අවුලක් නැහැ මයික්‍රෝ සමාගමයි අවුල් .ideal මෝටස් එකලාකරන මහින්ද්‍රා වාහන වලට හොද පසු සේවයක් තියෙනවා.මයික්‍රෝ වසර 30 පමන ගියත් තවම එම අඩුපාඩුව සකසගෙන නැහැ.
ඔය කියන එක වාහනයක් වත් වාහන විදියට අවුල් නැ cherry අරුනම. Micro එකේ after sales ගොඩක් ප්‍රශ්න තියෙන්වා ඒක හරි.
දේශපාලනය වැඩක් නැ හොද වැඩක් දැන්නමි යන්තමින් වහනයක හිනය සැබැ වෙනවා වගේ දැනෙනවා .උුප්පත් මිනිහටත් ගන්න පුලුවන් ගානකට වාහනය දෙන්න ජනාධිපති තුමනි .අපිත් ආසයි වහනයක් පදින්න❤
ඉතින් අමාත්‍යාංශය වලට රජයේ උසස් නිලධාරින්ට හමුදා පොලිස් නිලධාරින්ට මේව දෙන්න පුළුවන් නෙ අපෙ ඩොලර් සංචිතය රැක ගන්න පුළුවන් නෙ ..
ඒක හොදයි තමා
මෙහෙමයි.. මීට කලින් micro වාහනයක් අරන් තියෙන කෙනෙක්ට හිතට හරියන විදියට bodywash එකවත් හරියට කරලා දුන්නේ නැති උනාම ආයේ ඒ මනුස්සයා මේක කොහොම පෙන්නුවත් හොද නෑකියලා තමා කියන්නේ.. වැඩේ හරියට කරන්න කෝ එතකොට ඒ අයත් ඇවිල්ලා මේකේ comment කරයි නේ... නෑ අපිට හොදට කරලා දුන්නා උබලා බනින්න එපා දැන් කියලා.. 💕💕
මේ වාහන ලංකාව තුල විකිණීම හාඇතිවන සියලු ප්‍රශ්න වලට විසදුම්ද පාරිභෝගික යින්ට නිසි පරිදි හදුන්වාදෙන්න
ගාන තමයි වැදගත් . මොකද ත්‍රීවීල් එකක් හැදුව ඒක ගන්න මුදලින් හොඳ තත්වයේ ජපන් සෙකන්ඩ් හෑන්ඩ් කාර් එකක් ගන්න පුලුවං . නිශ්පාදනය ගොඩාක් හොඳයි . නමුත් ලංකාවෙ අල කිලෝවත් ඉන්දියාවෙ ගාන වගේ දෙගුනයක්නෙ .
Parts ganna puluwan විදියට sewaya dhenna .හරිම සතුටුයි .
I have driven it as there was a promotion.Its build quality has improved impressively.compared to glory and MG Tigo has way better cosmetics and driving experience.
මම brand new micro වාහනයක් නිසා හිතා ගන්න බැරි ලෙස පාඩු සිද්ද උනා…අන්තිමට පාඩු පිට වික්කා
කවදාවත් මේකට අහු වෙන්න එපා කියලා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා😢
Mahaththayo, suba dawasak 'ara,
Nowa,modal waragaye 'wahanath
Nipadawanna, sthuthi 🙏
අමතර කොටස් තියෙනවනම් හොදයි.පොඩි මිනිසුන්ට ගන්න පුලුවන් .තව ටිකක් දියුණු කරලා දෙන්න සවි ශක්තිය අඩුයි
Cherry electric cars are gaining momentum in Australia
Cherry is better than before
ලංකාවෙ හැදුවට ඉන්දියන් වාහනයකටත් වඩා මිල වැඩි....රටෙ ජනතාවට දැරිය හැකි මිලකට වාහනයක් දෙන්න ඔනෙ....
Micro company a කියන්නේ ජරා companiyak කිසිම වගකීමක් නැති තැනක්. උන්ට අහුවෙන්න එපා
This very nice vehicle this have Saudi Arabia Dubai Qatar and all middle est county
දැන් අවූරුදු ගානක් අනුන්ගෙ කැලි අමුනනවා තවම අපෙ එකක් හැදුවෙ නැ ඉන්දියාවෙ අවුරුදු 5යි ජපානෙට කැලි ඇමිනූවෙ දැන් ඉන්දියාවෙන් ජපානෙට අරිනවා වහන හැමදාම අමුණන්න එක තියාගන්න එපා .😂
ඉංදියාවයි ලංකාවයි compare කරන්න එපා. ඒ ගොල්ලො ලෝකෙ 9 වෙනියට බල්වත් ආර්තිකය තියෙන රට.
Micro වාහන අරන් ලෙඩ ආවම වාහනේ ගෙදර නවත්තල ස්කූටර් ත්‍රී වීල් බස් වල යන මී හරක් ඉන්න රටක Parts නැති ඕන හුචක්කුවකට මාකට් තියෙනවා වාහන හදන්න කලින් පාට්ස් හදන්න පටන් ගන්න 😂😂😂
මේවාහන.වලට.අමතර.කොටස්.කම්මලෙන්.හදා.ගන්නයි.වෙන්නේ...රටක්.හදන්න..ආන්ඩුවක්.ගෙනල්ලා.අපිටම.දෙනවා
ඕගොල්ලන්ට වාහන හදන්න පුළුවන් දැනුම තියෙනවා. අපි ඒක දන්නවා
ඒත් ඒක ක්‍රමවත්ව ජනතාවට ගන්න පුළුවන් විදිහට පවත්වගන්න රජයටයි ඕගොල්ලන්ටයි බුද්ධියක් නැහැ. දැනුම විතරයි තියෙන්නේ. ඒ හින්දා හදන ඕගොල්ලොත් අමාරුයි ගත්තොත් අපිත් අමාරුයි
මිනිසුන්ට ගන්න පුළුවන් විදිහට බදු අඩු කරලා වාහනේ වෙළඳපොළට දාන්න නිෂ්පාදනය කරන අය දැනගන්ඩ ඕන රජයත් එක්ක බදු ප්‍රතිපත්තිය වෙනස් කරගන්න අඩු කරගන්න කතා කරගන්නේ. එහෙම බැරුව නිෂ්පාදනය කරාට වැඩක් නෑ ජනතාවට ඒවා උගන්න තරම් බත්කමක් නැත්නම්
Math gatta 2015, eke engima ara serama kali danna una. Antima sauttui. Itawada e kale marutiyak hari 2nd hand japan car gattanam haodi kiyala hitenawa.
rajaye sewayata miladi ganna.
ගන්න අයට Spare parts,servise එක ගැන අරං අනාත වෙන්නේ නෑ කියලා මොකද්ද දෙන සහතිකය
ඕවා අරන් මාස හයෙන් ගරාජ්ගානෙ රස්තියාදුවෙන්න පුළුවන්නම් හොඳයි.
dan china qulity hodai
පොඩ්ඩක් ලංකාවෙන් එළියට ගිහිල්ල බලන්න..චීන වාහන ලෝකේ හැම රටකම භාවිතා කරනවා යුරෝපය ඇමරිකාව වගේ රටවලත් එක්කම..මම ඉන්න රටේ ගොඩක් චීන වාහන තියෙනවා දැන් දැන්
මෙවා මන්ත්‍රීවරුන් සදහා දෙන්න, ජනතාවට නම් එපා, thanks
බොරැ බයිලා නැතුව,දෙන එකක් වගකීමක් ඇතුව දුන්න නම් company එකටත් හොඳයි ජනතාවටත් හොඳයි.ලංකාවෙ නම කැත වෙන්නෙත් නෑ😊
Good Idea 👍
Sunroof දාන්න එපා රෝස් ආච්චිගේ porch එක වගේ වේයෝ කයි
Hoda wadak
ඉස්සෙල්ල ම අලුත් මන්ත්‍රී ලට බෙදලා දෙන්න. එතකොට නඩත්තු වලට යන වියදන් මොනවද කියලා පාර්ලිමේන්තු වේ දි හෙළි වෙයි.
සුන්දර මතක වලින් පිරුණු තැනක් micro cars 2015 16 හිටපු කොල්ලො දන්නව. ❤❤
මේවා ලංකාවේ මිනිස්සූන්ට ගන්න පුලුවන් මිලක් නෙවේයි😊
Cc eka kiyda..price komda..monwda meke thiyen option
Rexton suv දැන් එකලස් කරන්නේ නැද්ද
Well done. Good policies gosl!.
Good move , but is the pricing affordable to Sri Lankans
Mila keeyada kohenda ganna puluwan. Visthara nha neda
What is the best Price for this SUV?
Chery is a good brand,I used Chery QQ for 13 years
👍🇱🇰❤️
මම cherry QQ වාහනයක් අවුරුද්දක් පාවිච්චි කරා කදු හෙල් පල්ලම් සැම තැනම ගියා කිසිම ලෙඩක් නම් ඇති වුණේ නැහැ ලෝකයේ රටවල් 40කට ආසන්න Cherry QQ වාහන ධාවනය වෙනව
Habai micro company ya nam ganda epa thupahi company yak ungeb vehicle gatha in amaruwe watuna
@@citizanrightමගෙත් තිබුණා මයික්‍රෝ ට්‍රෙන්ඩ් කාර් එකක් අවුරුදු පහක් කිසිම අවුලක් වුණේ නැහැ අවශ්‍ය සේවාව වගේම අමතර කොටස් මටනම් ගැටලුවක් වුණේ නැහැ. නමුත් ඉන් පස්සේ ගත්තු වාහනය සම්බන්ධයෙන් AMW ආයතනය සමඟ පාරිභෝගික කටයුතු අධිකාරිය සමඟ නෛතික ක්‍රියාමාර්ග වලට පවා යන්න වුණා වගකීම් සම්බන්ධයෙන්
Aye akak gattaki oyata
Good job sriLanka .
එක මොනව උනත් 🔥 ගනම් ඇති ලන්කාවට නිසා 😂
Siya rata de siri sapa de 🙏
The new government should prioritize developing local vehicle manufacturing capabilities in the Sri Lankan market instead of relying on imported vehicles.
Lankawe hadana vahana ratin genawatath wadaa mila vedie.lankave vahana gold plated da sir.
Comments කියෙව්වම තේරුනේ customer care අවුල් වගේ එකක්
මුලින්ම ශ්‍රී ලංකාවේ ප්‍රභූවරුන්ට මෙය ලබා දෙමු අලුත් පාර්ලිමේන්තුවට මේ ලබාදෙමු අලුත් ජනාධිපතිවරයාට
Ow hoda adahasak
😂
මම නම් හිතන්නෙ නැහැ මෙ සමහර කාලකණ්නි සාමාන්‍ය මිනිසුන්ට වාහනයක් ගන්න පුළුවන් මිලක් දෙයි කියලා
Ape rate mone de kerath, kuhekeyo inne😊😊😊😊
මේකත් බිත්තරේ වගේමයි රනිල් ගෙ ඉදන් ඇමැතිට කොමිස් යනව ඇති හැම වාහනයකින්ම ඉතින් පට්ට ගනන්
Ow ow buffer දෙකම fiber godak danawa ඇති
මේකෙ මිල ගණන් විස්තර අපිට දාන්න සම්බන්ධ කරගන්නේ කොහොමද පිටරටේ ඉන්න අපිට මේ විස්තර නිසාකාරව දාන්න
හැමදාම හදනව
Good job
මයික්‍රො කාර් හොදින්
අම්මෝ මයික්‍රො වැන් එකක් අරන් මාර අමාරුවේ වැටුනේ දැන් නම් දන්න එකෙක්ට වත් ගන්න දෙන්නේ නෑ බාල ප්ලාස්ටික් කෑලී දාලා කැඩිලා ගන්න ගියාම යක්ශ ගනන් කියන්නේ .කිසිම වගකීමක් නැති ආයතනයක් . මිනිසුන් හුරා ගෙන කන්නේ බාල නිශ්පාදන කරලා ඇත්තටම ජපන් අවුරුදු 20 30 ක් පරණ ටොයොටා වගේ එකක් එක්ක වත් සංසංදය කරන්න වත් බෑ ගන්න නම් එපා පාට්ස් නෑ තිබ්බත් ජපන් එකක් 5000 ක් නම් චයිනිස් කෑල්ලක් 15000 ක් වගේ ගානක් කියයි . ඉවසලා ඉන්න ජපන් එකක් ම ගන්න වද නෑ ලෙඩ නෑ තත්ත්වය හොදයි දෙන්නත් ලෙසියි ඇගටත් හොදයි ආරක්ෂා වත් හොදයි සල්ලි නැත්නම් බස් එකෙ යන එක හොදයි.දැන් කියන්නම් ඔකේ ලංකාවේ කිසිම දෙයක් නෑ ඔක්කොම චයිනිස් තමයි අරන් බලන්න ආආආසස .. හිතෙයි
වාහනය කොච්චර හොද උනත්, විශේෂයෙන් ම Parts ගැන වගකීමක් හරි විදිහට නැති බව නම් පැහැදිලියි. ඒක මේ Comments කියවන විට තේරෙනවා .
අවශ්‍ය වෙන්නේ parts stock control system එකක් හරි පිලිවෙලකට කරන්න විතරයි .
හැකි විදිහකට උදවු කරන්න බලමු මේ අපේම කර්මාන්ත දියුනු කරගැනීමට
Micro panda eke ඉස්සරහට යනකොට reverse light පත්තු වෙනවා...දැකල තියෙනවද..ගොඩක් ඒවා එහෙමයි ..
Made in sri lankaa අපේම දෙයක් නම්.ඉතින් කෝටියක් වත් වෙනව ඇති 😂
කෝටියටවත් කියන්න බෑ 😂
අන්න ඒකයි අවුල
Lassanai habai e wahane
Can you let me know the price please
කෙහෙලිය රබුක්වෙල්ලගේ ලන්කාවේ නිස්පාදිත බෙහෙත් වගේ වෙන්නති..එක රව්ම ඉ ගත්ත එකා කෙහෙලියගේ මල්සාලාවේ😂😂😂
දැන් වාහන ගෙන්නන්න පුළුවන්නේ. 🚗
නීතියකින් සම්මත කරන්න ඕන, වාහන විකුණන උන් ලඟ, වාහන වල කෑලි අවුරැදු 5-10ක් වත් යනකම් තියෙන්න ඕන කියල
හාල්පාරුවෙකුට මයික් එක ඇල්ලුවනම් ඉංගිරිසි වචන ගොඩක් විතරයි ඉංජිනේරු මහත්තයාගේ පැහැදිලි කිරීම හා බාස රැකීම අගෙයි
මේ වාහනය අපට ගන්න පුලුවන්ද
මේ ඔයාලගේ ඡන්ද ගුණ්ඩු නේද ..මේවා හැදුවේ ආරූඪයෙන්ද
😂😂😂😂
NCAP rating එක කොහොමද? අඩුවට දුන්නට ආරක්ෂාව ගැන කියන්නෑ නේද.. අපේ මිනිස්සුන්ට රෝද හතර පෙන්නුවොත් ඇති..
අලවියෙන් පසු සෙවාව තමයි ලංකාවේ වගෙ රටකට වැදගත්
Wade hodai et wahane ganan khoma weida dnne sadarna milakta gnna pluwn unot thmai watinne nattan wedkne
මේ වගේ දේවල් වලට් තැනක් දෙන්න ඕනා
Lankave. Nispadanaya. Kerna. Hema baduvakma. Lankave. Minisunta. Vedepura. Gann valata. Denne. Vedak neha. Monade kerat lankave. Minisunta. Sahana nettan .
ඕක මේ රටවල තියනවාඅලුතින් නං ලෙඩ අඩුයි හැබැයි පොඩ්ඩක් වැදුනොත් ඉරාගෙනම යනවා හයිය නෑ තහඩුව
ලස්සන අපි හදමු අපෙ වාහන
meke mila kiyada micro cherry
🔥🔥🔥🔥🔥🇱🇰💪
ගන්න පුලුවන් ගානකට දෙනවනම් හොඳයි
Micro service එක ගැන මෙයාලගෙන් වාහන ගත්ත අය දන්නවා, ලංකාවේ වාහන කිව්වට තියෙන්නේ කොහෙන් හරි රටකින් එකක් උස්සන් ඇවිත් විකුණන එක, අන්තිමට වාහනේ parts වෙන company වල ඒවා දාගෙන පදින්න ඕන 😂
micro panda කාර් රථයේ පිටුපස දොර දෙක ෂටර්ස් පාත්කලහැකි අාරයට හදන්න පුලුවන්ද.
❤👍👍
Indian wahana owa jarawa, japan wahanayak arahan padapan, gana poddak wadi wei indian magul walata wada, habai wahanayak kiyala kiyanna puluwan
ලංකාවෙ නිස්පාදවුනාට අඩුමිලට .ලැබෙන්නැනෙ මේකත්අානායනකරපුමිලටනෙගන්ටවෙන්නෙ මේකට අානායන බදුත්නැ
ලංකාවේ නිස්පාදනයක් කරන එක හොයි .
එත් ඔක්කොම ලොකු ගනම් එවා හදලා වැඩක් නැ .
මිට අවුරුදු හානකට කලින් මයික්‍රෝ එකෙ ෆ්‍රිවිලෙජ් කියලා කාර් එකක් ලක්ෂ 3 ගානටත් පොඩි වැන් එකක් ලක්ෂ 5 ගානටත් හැදුවා .
එවා දිගටම හැදුවා නම් දුප්පත් මිනිසුන්ට මෙ අනතුරු වැඩි බයික් ත්‍රිවිල් වෙනුවට හොයි .
එහෙමනම් එවා ගෙන්න ඉන්දියාවට යන මුදල් ඉතුරුයි .
දුප්පත් මිනිසුන්ගේ දියුණුවට හොයි
Toyota වගේ හොද එක්කක් ගෙනෙල්ල ඕක කොරහල්ලකෝ..ඕවා අන්තිමේ හදාගන්බ පාර්ට්ස් නෑ..සෙර්විකෙදෙන්නෑ..එනවා විතරයි
Prize please