අපේම micro cherry මෝටර් රථය දැන් ඔබටත් (013)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • ශ්‍රී ලංකවේ නිෂ්පාදනය කරන ලද මෝටර් රථයක් වන micro cherry මෝටර් රථය දන් දේශීය වෙළදපොලින් මිලදී ගැනීමේ හැකියාව ඇත.
    #microcar #microcherry #srilankancar #motorcars #motorcarsrilanka #treanding

ความคิดเห็น • 114

  • @NilanthaWijeratne-fq6kq
    @NilanthaWijeratne-fq6kq 2 วันที่ผ่านมา +18

    ඉතාම හොද වැඩක්. ඉන්දියාවත් මුලින්ම පටන් ගත්තේ මෙහෙමයි. හැමදෙයකම ඇද දකින එවුන්ටනං ඉතින් මේවා විහිලු වගේ පෙනෙයි.

  • @chamaramahagamage8487
    @chamaramahagamage8487 2 วันที่ผ่านมา +48

    මේව ඔය තරම් හොඳනම් මුලින්ම දේශපාලඥයින්ට මේ වාහන දෙමු😂😂😂

    • @prasannasajith4555
      @prasannasajith4555 2 วันที่ผ่านมา

      😂

    • @PathmaAmarasiri
      @PathmaAmarasiri 2 วันที่ผ่านมา

      Ow katawath duty free denna Honda nh😊

    • @gayanhettiarachchi8260
      @gayanhettiarachchi8260 2 วันที่ผ่านมา

      එළකිරි 👍

    • @laksiriekanayake2738
      @laksiriekanayake2738 2 วันที่ผ่านมา +1

      එකෙක් ගන්නෙ නෑ..

    • @user-dj1ku7il5p
      @user-dj1ku7il5p วันที่ผ่านมา +1

      නිකං දීලා වැඩක් නෑ
      එකෙක් ඇතුලට දාලා crash test එක කරන්න ඕනෙ ...😊

  • @bathiyanadeeshan1247
    @bathiyanadeeshan1247 3 วันที่ผ่านมา +35

    ඕව අරන් දුවන්න කියන්න දේශපාලකයන්ට පර්මිට් කැන්සල් කරන්න 👍

    • @chanakaweerasinghe1505
      @chanakaweerasinghe1505 2 วันที่ผ่านมา +1

      JVP කියනවා

    • @KSgaming19775
      @KSgaming19775 วันที่ผ่านมา

      අපේ දේ අගයි නමුත් මිලතමයි

  • @ranilvicelive2948
    @ranilvicelive2948 3 วันที่ผ่านมา +18

    දැන් අවූරුදු ගානක් අනුන්ගෙ කැලි අමුනනවා තවම අපෙ එකක් හැදුවෙ නැ ඉන්දියාවෙ අවුරුදු 5යි ජපානෙට කැලි ඇමිනූවෙ දැන් ඉන්දියාවෙන් ජපානෙට අරිනවා වහන හැමදාම අමුණන්න එක තියාගන්න එපා .😂

  • @rohanwijesinghe7118
    @rohanwijesinghe7118 วันที่ผ่านมา +3

    මම micro panda auto එකක් නුවර show room එකෙන් ගත්තා. Brand new. මාස 4 කට පසු damage උනා. නුවර ෂෝ රූම් එකට අරන් ගියා damage එක හදන්න මාසයක් යනවලු. පිටින් කරගන්න කීවා. දවස් 6-7 කින් කර ගන්න පුළුවන් කියලා. පාර්ට් company එකේ නෑලු. ස්ටිකර්ස් නෑලු. වගකීමක් ගන්න බෑලු. පස්සේ මම car එක කුරුණෑගල ගරාජ් එකකට දාලා damage එක හදා ගත්තේ. පාර්ට් ගන්න company එකෙත් නෑ. පස්සේ තව මාස 4 කට පසු මම car eka එපා වෙලා වික්කා. ලක්ෂ 2 ක්‌ පාඩු කරන්. ආයේ ජීවිතේට micro වාහනයක් ගන්නේ නෑ. ගන්න කෙනෙක්ට ගන්න දෙන්නේත් නෑ. Micro කියන්නේ ලදරන් හදන company එකක්. ඕවට අහු වෙන්න එපා කියලා මම ජනතාවගෙන් ඉල්ලනවා.ඔය හදන වාහන වලට පාට්ස් නෑ.ස්තුතියි.

  • @samangunaratne9394
    @samangunaratne9394 3 วันที่ผ่านมา +16

    ඊයෙ රෑ ද හැදුවෙ.

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna 2 วันที่ผ่านมา +11

    ලංකාවේ හැදුව කීවට ඉංදියාවේ ඒවට වඩා මිල වැඩීනෙ ,,ඕක බොරුවක් රනිල්ගේ ගැටයක් ⁣,රනිල් හෙට පැරදුනාම රනිලුත් නැහැ වාහනත් නැහැ අනිවාර්යයෙන්ම ,,ඒනිසා මාලිමාවට ජයවේවා

  • @amaliperera1508
    @amaliperera1508 2 วันที่ผ่านมา +3

    දියුණුවෙන රට දිහා බලල සතුටුවෙන්න ඕන..දේශපාලනය අතහැරලා..

  • @malindasampath4737
    @malindasampath4737 วันที่ผ่านมา

    Cherry කියන්නේ සුපිරි Brand එකක්. සාධාරණ ගාණකට දෙන්න පුලුවන් වුනොත් අනිවාර්යයෙන්ම ගන්නවා.❤

  • @pradeepsumanasekara265
    @pradeepsumanasekara265 3 วันที่ผ่านมา +15

    මේ ඔයාලගේ ඡන්ද ගුණ්ඩු නේද ..මේවා හැදුවේ ආරූඪයෙන්ද

  • @SampathBandara-u8j
    @SampathBandara-u8j 3 ชั่วโมงที่ผ่านมา

    Cherry supiri wahanayak ganan sadarananm aniwa gannawa

  • @udithabandara4432
    @udithabandara4432 2 วันที่ผ่านมา +1

    Chery is a good brand,I used Chery QQ for 13 years

  • @chathuradilhan3785
    @chathuradilhan3785 2 วันที่ผ่านมา +1

    සිංහලයා හෙන කුහකයි ඒකයි රට ට මෙහෙම වෙලා තියෙන්නේ

  • @nshan2592
    @nshan2592 วันที่ผ่านมา +1

    මුලින්ම ශ්‍රී ලංකාවේ ප්‍රභූවරුන්ට මෙය ලබා දෙමු අලුත් පාර්ලිමේන්තුවට මේ ලබාදෙමු අලුත් ජනාධිපතිවරයාට

  • @sumithdaniel9763
    @sumithdaniel9763 2 วันที่ผ่านมา +3

    මිනිස්සු අවරුදු 76ක් දේශපාලකයින් දෙන තණකොළ කාපු නිසා ටික දෙනෙක් හැරුණු කොට වැඩි පිරිසක් තණකොළ රස දන්නවා.....නැවත කවන්න අමාරුයි....

  • @sanjeewakumara27
    @sanjeewakumara27 วันที่ผ่านมา +1

    Micro service එක ගැන මෙයාලගෙන් වාහන ගත්ත අය දන්නවා, ලංකාවේ වාහන කිව්වට තියෙන්නේ කොහෙන් හරි රටකින් එකක් උස්සන් ඇවිත් විකුණන එක, අන්තිමට වාහනේ parts වෙන company වල ඒවා දාගෙන පදින්න ඕන 😂

  • @ගවෙිශකයා-ඛ5ම
    @ගවෙිශකයා-ඛ5ම 2 วันที่ผ่านมา +2

    Rexton suv දැන් ⁣එකලස් කරන්නේ නැද්ද

  • @Lankanlife
    @Lankanlife 3 วันที่ผ่านมา +7

    Made in sri lankaa අපේම දෙයක් නම්.ඉතින් කෝටියක් වත් වෙනව ඇති 😂

    • @bathiyanadeeshan1247
      @bathiyanadeeshan1247 3 วันที่ผ่านมา +2

      කෝටියටවත් කියන්න බෑ 😂

    • @chandikaprasad8234
      @chandikaprasad8234 2 วันที่ผ่านมา +1

      අන්න ඒකයි අවුල

  • @prabathrandunu9379
    @prabathrandunu9379 3 วันที่ผ่านมา +1

    This very nice vehicle this have Saudi Arabia Dubai Qatar and all middle est county

  • @janakasampath-u5r
    @janakasampath-u5r 2 วันที่ผ่านมา +2

    මෙයාලගේ පැන්ඩා නමි හොදයි

  • @AloysiusHettiarachchi
    @AloysiusHettiarachchi 3 วันที่ผ่านมา +1

    Well done. Good policies gosl!.

  • @PiyadarshaniNilka
    @PiyadarshaniNilka 2 ชั่วโมงที่ผ่านมา

    ඉන්දියාවේ නම් දුප්පත් මිනිසුන්ට ගන්න පුළුවන් ගාන ට ලක්ෂ දෙක තුනටත් වාහන හදනවා . හැබැයි ලංකාවේ ඔවා හැදුවාට සාමාන්‍ය මිනිසුන් මොනවාද හැදුවෙ.
    කලින් පොඩි කාර් එකක් ලක්ෂ 3 ගානටත් වැන් එකක් 5 ගානටත් හැදුවා එවා එහෙම නතර කරා.
    එවා දියුණු කරා නම් අද අනතුරු වැඩි ත්‍රිරිවිල් පවා නැ එවාට ඉන්දියාවට යන සල්ලිත් ඉතුරුයි.

  • @ajithkumara4079
    @ajithkumara4079 2 วันที่ผ่านมา +2

    Patta drama eka. Ane yakoo owa hodai topitama

  • @TharinduPriyankra
    @TharinduPriyankra 3 วันที่ผ่านมา +3

    අප්පෝ තනිකර ලෙඩ 😂

  • @PiyasenaRammohotti
    @PiyasenaRammohotti 2 วันที่ผ่านมา +3

    ඕවා අරන් මාස හයෙන් ගරාජ්ගානෙ රස්තියාදුවෙන්න පුළුවන්නම් හොඳයි.

  • @MalaKarunarathne-db9kf
    @MalaKarunarathne-db9kf 2 วันที่ผ่านมา +2

    Toyota වගේ හොද එක්කක් ගෙනෙල්ල ඕක කොරහල්ලකෝ..ඕවා අන්තිමේ හදාගන්බ පාර්ට්ස් නෑ..සෙර්විකෙදෙන්නෑ..එනවා විතරයි

  • @abdulmajeedabdulsalam3375
    @abdulmajeedabdulsalam3375 3 วันที่ผ่านมา +8

    Lankawe hadana vahana ratin genawatath wadaa mila vedie.lankave vahana gold plated da sir.

  • @widurasanjeewa4353
    @widurasanjeewa4353 3 วันที่ผ่านมา +11

    මම cherry QQ වාහනයක් අවුරුද්දක් පාවිච්චි කරා කදු හෙල් පල්ලම් සැම තැනම ගියා කිසිම ලෙඩක් නම් ඇති වුණේ නැහැ ලෝකයේ රටවල් 40කට ආසන්න Cherry QQ වාහන ධාවනය වෙනව

    • @citizanright
      @citizanright 3 วันที่ผ่านมา

      Habai micro company ya nam ganda epa thupahi company yak ungeb vehicle gatha in amaruwe watuna

    • @dilshikaranaweera8797
      @dilshikaranaweera8797 3 วันที่ผ่านมา

      ​@@citizanrightමගෙත් තිබුණා මයික්‍රෝ ට්‍රෙන්ඩ් කාර් එකක් අවුරුදු පහක් කිසිම අවුලක් වුණේ නැහැ අවශ්‍ය සේවාව වගේම අමතර කොටස් මටනම් ගැටලුවක් වුණේ නැහැ. නමුත් ඉන් පස්සේ ගත්තු වාහනය සම්බන්ධයෙන් AMW ආයතනය සමඟ පාරිභෝගික කටයුතු අධිකාරිය සමඟ නෛතික ක්‍රියාමාර්ග වලට පවා යන්න වුණා වගකීම් සම්බන්ධයෙන්

    • @cham8057
      @cham8057 3 วันที่ผ่านมา

      Aye akak gattaki oyata

    • @samanratnayake9411
      @samanratnayake9411 3 วันที่ผ่านมา

      Good job sriLanka .

  • @chiranbaby6252
    @chiranbaby6252 วันที่ผ่านมา

    මම නම් හිතන්නෙ නැහැ මෙ සමහර කාලකණ්නි සාමාන්‍ය මිනිසුන්ට වාහනයක් ගන්න පුළුවන් මිලක් දෙයි කියලා

  • @maheshaththnayaka1413
    @maheshaththnayaka1413 2 วันที่ผ่านมา +1

    මමත් මේ වගේ එකක වැඩකරා කොරියවෙදි.ඔයට වඩා වෙගෙන් . දැන් ලංකාවේ

  • @sudathjayasundara7070
    @sudathjayasundara7070 3 วันที่ผ่านมา +2

    Mila keeyada kohenda ganna puluwan. Visthara nha neda

  • @MEMEBRO123
    @MEMEBRO123 2 วันที่ผ่านมา +8

    ටයර් 4 විතරයි ලංකාවෙ😂

  • @nadeeshawijesinghe5351
    @nadeeshawijesinghe5351 2 วันที่ผ่านมา

    කෙහෙලිය රබුක්වෙල්ලගේ ලන්කාවේ නිස්පාදිත බෙහෙත් වගේ වෙන්නති..එක රව්ම ඉ ගත්ත එකා කෙහෙලියගේ මල්සාලාවේ😂😂😂

  • @tinker6528
    @tinker6528 2 วันที่ผ่านมา +4

    තව ගොඩක් දේවල් ඉස්සරහට එයි. ගෑණු මිනිස්සු කරන මැෂින් ගෙනාවා කියයි.😂😂😂😂😂

    • @tinker6528
      @tinker6528 2 วันที่ผ่านมา

      ඔය මොනව කිව්වත් අනුර සහෝදරයා එනවා. එනවාමයි🎉🎉🎉🎉🎉

  • @PremaratneGallage-fk3lz
    @PremaratneGallage-fk3lz วันที่ผ่านมา

    හැම එකටම කමෙන්ට් දාන එවුන් දන්නෙ නැහැ වානේ හා යකඩ නැති රටක් වාහන නිෂ්පාදනය කරන්නෙ කොහොමද කියල. අපිට කරන්න පුලුවන් විදිය තමයි මේක.

  • @thusithahashan803
    @thusithahashan803 3 วันที่ผ่านมา +2

    හැමදාම හදනව

  • @nilanthafernando2189
    @nilanthafernando2189 2 วันที่ผ่านมา

    Good job

  • @KSgaming19775
    @KSgaming19775 วันที่ผ่านมา

    Local

  • @SujeewaMirihagalla
    @SujeewaMirihagalla 2 วันที่ผ่านมา

    දේශපාලනඥයින්ට හා රජයේ නිලධාරීන්ට දෙමු

  • @ChamaraGunarathna-y7j
    @ChamaraGunarathna-y7j 3 วันที่ผ่านมา +6

    ජපානෙන් ගෙනෙල්ලාකෝ

    • @archerdkj
      @archerdkj 2 วันที่ผ่านมา

      Mamath Danna away comment eka Oka. Owa mala jarawa

  • @janakasampath-u5r
    @janakasampath-u5r 2 วันที่ผ่านมา +1

    meyalage panda wahanayanan hodai

  • @chanu6681
    @chanu6681 2 วันที่ผ่านมา

    Cherry Tiggo 8 pro max eka eka wage hadanawanan hodai neda

  • @krishanthakumara1531
    @krishanthakumara1531 2 วันที่ผ่านมา

    Congratulations

  • @thusitha.senaratna
    @thusitha.senaratna 2 วันที่ผ่านมา +1

    Panada aka nam aulak naa kalin assembly karapu

  • @IreshaWalawege
    @IreshaWalawege 2 วันที่ผ่านมา

    කලින් හදපු මේ ජාතියෙ වාහන කීයක් දැන් පාරෙ දුවනවද?

  • @kumarakumaraa7945
    @kumarakumaraa7945 2 วันที่ผ่านมา +1

    ජපානෙට බඩුම තමයි .

  • @susithpremarathne9908
    @susithpremarathne9908 3 วันที่ผ่านมา +1

    මේවා අගේ කරන්න ඕනැ

  • @arsh9204
    @arsh9204 วันที่ผ่านมา

    Prize??

  • @amaliperera1508
    @amaliperera1508 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @kanthikulathunga8650
    @kanthikulathunga8650 2 วันที่ผ่านมา

    Apima mehe vahana hada gamu.mantrilage parmit cansal karala eyalata kiyanna mulinm ratata adarshayak denna kiyala.sahena dolar pramanayakuth ithuru wei.

  • @siripala2594
    @siripala2594 2 วันที่ผ่านมา

    Kiya.akewat.maccara.ඉක්මනට .වාහනයක් ..aliyata.dennaha.මොකද .apiwada.karala.tina.nisa.දන්නවා .dannati.ayata.හොඳයි

  • @dayalwaidyasekara370
    @dayalwaidyasekara370 2 วันที่ผ่านมา +1

    ඔය හත් ඉලව් වලට කෑලි නෑ

  • @amaliperera1508
    @amaliperera1508 2 วันที่ผ่านมา +1

    මිල ගණන් කොහොමද?

  • @blacklion9018
    @blacklion9018 วันที่ผ่านมา

    අනුන්ගේ කෑලි අමුණන එක දේශීය නිස්පාදනයක්ද

  • @slcryptoschool360
    @slcryptoschool360 3 วันที่ผ่านมา

    ❤❤❤

  • @yadithachathuranga-tl7qq
    @yadithachathuranga-tl7qq วันที่ผ่านมา

    Gana kiyak vithara veida

  • @hiranhandapangoda1243
    @hiranhandapangoda1243 3 วันที่ผ่านมา +1

    Chinekinnaeka ? Deparak hithanawenawa

    • @paddyjinadasa4855
      @paddyjinadasa4855 3 วันที่ผ่านมา

      Over price I check micro showroom kandy Road Torana junction near highway Rs. 11.5 million what ever made in sri lanka is over price that's why no-one is buying

  • @sanjeewamahagedara810
    @sanjeewamahagedara810 3 วันที่ผ่านมา +3

    85 lak.
    😅😅😅😅😂😂

  • @dilinayahampath9532
    @dilinayahampath9532 2 วันที่ผ่านมา

    ගත්තොත් ජිවිත කාලෙම ඔබේ...?පට්ට ජරාවක්.. 😂

  • @sithirasirphysics5917
    @sithirasirphysics5917 2 วันที่ผ่านมา

    මේක මිල කොපමණද ?

  • @AndrasGraant
    @AndrasGraant 2 วันที่ผ่านมา +3

    මම හිතුවෙ ලංකාවෙ හදන වාහනයක් කියල. 😂

  • @chandikaprasad8234
    @chandikaprasad8234 2 วันที่ผ่านมา

    හැමදාමත් හදනවා, ඒත් හදපු එකක් නෑ

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 2 วันที่ผ่านมา

    මාලි මාව ට කෝටියක් ❤❤

  • @sidathsenna
    @sidathsenna 2 วันที่ผ่านมา

    ලක්ෂ එකසිය ගාණක් කියන්නෙ...

  • @AiBuddika
    @AiBuddika 3 วันที่ผ่านมา

    Panda modified karanna nadda

  • @ZRanuu
    @ZRanuu 3 วันที่ผ่านมา

    Price komada

  • @nadeeshawijesinghe5351
    @nadeeshawijesinghe5351 2 วันที่ผ่านมา

    පලඩෝ යන්න..ඔය හුන්ඩුව හප්පුනොත් චෙරිමතම ඉ.. ඕක අපේම වෙන්නෙ කොහොමද? made in Chaina assembled in Sri Lanka. අපරාදේ මහබන්කු හොරාගේ volkswagen වෙනුවට මහබන්කුහොරාටම දෙන්න තිබුනේ...😂😂😂

  • @madushankadm7601
    @madushankadm7601 2 วันที่ผ่านมา

    අම්මෝ පිටරටින් අවුරුදු 75 කින් හරි ගෙනාවත් ලංකාවේ නම් ගන්නේ නෑ

  • @travelwithrachini8716
    @travelwithrachini8716 2 วันที่ผ่านมา

    Price

  • @dpremathissa4575
    @dpremathissa4575 2 วันที่ผ่านมา

    මිළ කීයද?

  • @SmeeraSanjeewa-dk5sh
    @SmeeraSanjeewa-dk5sh 2 วันที่ผ่านมา

    kiyada meka

  • @CharithaPrasad-w9q
    @CharithaPrasad-w9q 2 วันที่ผ่านมา

    Ubalath dan thama kiyawanne

  • @sampathperera9672
    @sampathperera9672 2 วันที่ผ่านมา +1

    සීට් එක ගහපු පලියට ඒක දේශීය වෙනවද එහෙමනම් ඉතින් පාරේ යන ඕන වාහනයකට සීට් එක ගහපුවම දේශීය වාහන කියල හඳුන්වන්න පුළුවන්.

  • @chamalrodrigo8325
    @chamalrodrigo8325 2 วันที่ผ่านมา

    Ranil's V.W. the??😁😁😁✌.

  • @Danumabedak
    @Danumabedak 2 วันที่ผ่านมา

    වැඩි විසතර දාපන්

  • @aselaamarathunga7534
    @aselaamarathunga7534 2 วันที่ผ่านมา

    Dusbin...

  • @PathmaAmarasiri
    @PathmaAmarasiri 2 วันที่ผ่านมา

    Meka pita rata ekak

  • @mangalanishantha5451
    @mangalanishantha5451 3 วันที่ผ่านมา +3

    chery වාහන චොරයි

    • @FunnyFlicks26
      @FunnyFlicks26 3 วันที่ผ่านมา

      😂salli nadda

  • @WgdWeerasuriya
    @WgdWeerasuriya 2 วันที่ผ่านมา

    T will ekak handuwa 2lks nam oka koti 2 wat wei😂😂

  • @aselaamarathunga7534
    @aselaamarathunga7534 2 วันที่ผ่านมา

    Ai ban jarawa prmote karannea...

  • @manojnilanka6833
    @manojnilanka6833 2 วันที่ผ่านมา

    Made in china

  • @ceylonholidaytours
    @ceylonholidaytours 2 วันที่ผ่านมา

    හොරු

  • @dreamcosmetics7127
    @dreamcosmetics7127 3 วันที่ผ่านมา

    Chande enakota wahana enawa, thel nidi hambawenawa 😂😂😂😂😂

  • @AnuraDissanayake-gs7el
    @AnuraDissanayake-gs7el วันที่ผ่านมา

    Apo boruwak

  • @MRNStudios
    @MRNStudios 2 วันที่ผ่านมา

    😂

  • @jagathwickramarathna8372
    @jagathwickramarathna8372 3 วันที่ผ่านมา +5

    අපෝ ඔය කචල් වාහනේ නම් එපා, ලෙඩ ගොඩක්, අන්තිමට පාර්ට් ස් නැ කියලා විකුණා ගන්න බැ

  • @KumarasiriPathirana
    @KumarasiriPathirana 2 วันที่ผ่านมา

    ඔීක අමූලික බොරැවක්

  • @Jagoo-f2m
    @Jagoo-f2m 3 วันที่ผ่านมา

    😂😂😂😂😂

  • @kalumdr
    @kalumdr 2 วันที่ผ่านมา

    Congratulations srilanka👏👏👏👏👏👏👏👏
    Koheda gannam thiyenne
    Price and contact number Danna🙏🙏