ලෝකයේ මිල අධිකම මැණික් වර්ග 10 ශ්‍රී ලංකාවේ මැණිකක් අංක 05 ට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 81

  • @Ratawa
    @Ratawa  ปีที่แล้ว +45

    📌නාගයින් සතුව කිසිම මැණිකක් බලාගන්න නැහැ . මෙ වෙනකොට එ පිළිබද පරික්ෂණ සිදුකරත් එ ගැන කිසිම විද්‍යාත්මක සාදකයක් හමුවි නැති අතර එය මතවාද සහ ජනප්‍රවාදයේ එන කථා වේ .
    📌ඉන්දියාවෙ සිදුවු සිදුවිමද නාග මුතු ලෙස ව්‍යාජ මවාපැමක් සිදුකරල තමයි මලෙස නාග මුතු විදිහට අලෙවි කරන්න උත්සහ කරද්දි අත්තඩංගුවට අරන් තියෙන්නෙ

    • @sumithrajayasooriya2740
      @sumithrajayasooriya2740 9 หลายเดือนก่อน

      Dr BB ft of living space of time to get the latest flash player

  • @SnakesGuardian
    @SnakesGuardian ปีที่แล้ว +185

    නාගයින්ගෙ මැණික් තියෙනවා කියන කතාව මිත්‍යා මතයකි.

    • @dfmskeerthi
      @dfmskeerthi ปีที่แล้ว +7

      මෙක බලල අපෙ මොඩ හැත්ත නයි ටික කරයිද දන්නෑ

    • @prazaakv282
      @prazaakv282 ปีที่แล้ว +10

      මේකට ඔයාම උත්තර දුන්නු එක හොඳයි , නැත්තම් නයි මරන්න ගනී අපේ උන් 😐😐😐😐

    • @sachinthaakalanka9215
      @sachinthaakalanka9215 ปีที่แล้ว +3

      එහෙම තියෙනවා නම් අයියට තමා මැණික් ලැබෙන්නෙ❤

    • @mv9909
      @mv9909 ปีที่แล้ว +3

      man as dekata dakala thiyenwa thiyenwa kiyla..eka wamaaranwa..eken eliyak enwa..

    • @yakdehiarachchigeravindra9421
      @yakdehiarachchigeravindra9421 ปีที่แล้ว +11

      එහෙනං ඉතිං snakes guardians අද ලෝකෙ ලොකු ම කෝටිපතියෙක් 🤣🤣🤣👍

  • @overy9360
    @overy9360 ปีที่แล้ว +30

    කොටියක් දෙනවා කිවුවත් නයෙක්ව මරන්න තිය හිතන්නෙවත් නැ සාදාරනව ජිවත් වෙන එක ඉටවාඩා උතුම්

    • @kmmsproduction5100
      @kmmsproduction5100 11 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් .

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 ปีที่แล้ว +7

    මෙහෙමයි , බෙල්ලගේ ශරිරයේ මුතු නිර්මාණය වෙනවා,ගස්වල පවා දුර්ලභ පාෂාණ වැනි දැ නිර්මාණය වෙනවා,නාග මැනික ගැන ජනප්‍රවාද තියෙනවා, නමුත් අහිංසක සතුන් මරලා මොනවා හරි ලබාගන්න හදනවා නම් පරම්පරා ගානකට සාප වෙනවා, මුතු බෙල්ලා ,අලියා සතු ගජමුතු ගන්න මැරුවත් ඒ දේ වෙනවා මයි,ඕනේ නම් සතෙක් ස්වභාවිකව මැරුනට පස්සේ තියෙනවා නම් ගන්න

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 9 หลายเดือนก่อน

    Thanks lot for sharing this valuable Informations. 💐❤🦁🇱🇰

  • @jeewaka59
    @jeewaka59 ปีที่แล้ว +6

    බාහිර කිසිම දේකට යහපත උදාකල නොහැක. තමන්ගේ උත්සහය උනන්දුව වීර්යය නොසැලෙන අධිෂ්ඨානය යන ගුණ ධර්ම ඔබ සතු නං ඔබට ඕනෑම දෙයක් කල හැකිය.

  • @malshaniprarthana2089
    @malshaniprarthana2089 ปีที่แล้ว +1

    Pranagathayak karala masuran labunath wadak ne.

  • @agra7142
    @agra7142 5 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️💚💚💚💚💚💚💚💚💚💕💚💕

  • @GeethaUdayangani-oi7fx
    @GeethaUdayangani-oi7fx 10 หลายเดือนก่อน

    Mukkura sohon gana kiyanna puluwanda

  • @ajithkirillawala8240
    @ajithkirillawala8240 ปีที่แล้ว +3

    කවුරු හෝ නාගමානික්ක නැහැ කියන්නේ කොහොමද තියනවා කියන්නේ කොහොමද මේ දෙක වෙන වෙනම ඔප්පු කලොත් පිලිගන්නවා පැරණි මිනිස්සුන් ගෙන් කලාතුරකින් කෙනෙක් මේ පිලිබද දන්නවා

  • @upullasantha6958
    @upullasantha6958 ปีที่แล้ว +1

    කොහොමද එකවගේම පේන මැණිකකුයි දියමන්තියකුයි වෙන් කර්ල හඳුන ගන්නෙ

  • @lastersilva534
    @lastersilva534 11 หลายเดือนก่อน

    Good

  • @sandeepnipuna4303
    @sandeepnipuna4303 ปีที่แล้ว +2

    👌👌👌

  • @hasithacpb
    @hasithacpb ปีที่แล้ว

    Rathu diyamanthi lankawe ne neda

  • @සුදූබාබා-ෆ7ත
    @සුදූබාබා-ෆ7ත ปีที่แล้ว +2

    Ganne kohomada

  • @antanikala243
    @antanikala243 ปีที่แล้ว +1

    Super ❤malli

  • @aberathnasubasinghe7754
    @aberathnasubasinghe7754 ปีที่แล้ว +1

    👍

  • @ChamodiTharuka-qu1cu
    @ChamodiTharuka-qu1cu ปีที่แล้ว

    Thiyenawa

  • @RavinduPrasad-mi5rd
    @RavinduPrasad-mi5rd ปีที่แล้ว

    Vikunanna hoda na laga thiya ganna hodai lebunoth ithin pinakata thama naga manikkayak😍.

  • @sapumlushan2494
    @sapumlushan2494 11 หลายเดือนก่อน

    හොද වැඩසටහනක් කරලා අන්තිමට ගොන් අතල් එකාක් ගන්නවා නාග මුතු කියාලා
    මුනම් ගොන් හරකෙක් වැනිය😂
    " ලොකු සද්දයක් අවා ගග දෙබැකරගෙන නයෙක් අවා "

  • @Youthmoivation369
    @Youthmoivation369 ปีที่แล้ว +2

    මාත් මැණිකක් තමා

  • @UpulShantha-d7x
    @UpulShantha-d7x ปีที่แล้ว

    Naga manikk mama dakala tiyanawa aka mal pipanawa tamai

  • @ChathuraDilshanx
    @ChathuraDilshanx ปีที่แล้ว +1

  • @jayanthapalitha4109
    @jayanthapalitha4109 10 หลายเดือนก่อน

    MAnik wala gaana kiwwa wAradiyi, lokaye wAdima milata alewi wuna mAnike gaana kArat ekakata bedhala keewama gaana WAdiyen kiyawenawa.e wargayema podi ewaa adu gananak wenne.podi mAnik kAtayaka mila godak aduyi

  • @manojbalasooriya-qz8qd
    @manojbalasooriya-qz8qd ปีที่แล้ว +1

    නයි ටික මරලා දායි නේද ඉස්සරහට ලංකාවේ යක්ක පුත්තු

  • @lakmal1319
    @lakmal1319 ปีที่แล้ว +1

    👍👍👍

  • @navindunavindu8205
    @navindunavindu8205 ปีที่แล้ว

    Naga manikaya thiye eth kawadawath salli hoyana sathu marana epa atha muwa bella a wgema walla patta gas gas walath

  • @kmmsproduction5100
    @kmmsproduction5100 11 หลายเดือนก่อน

    අනේ අහින්සක සතාටත් ඉන්න නැති කරන්න එපා .අන්තිමට ලංකාවේ ඉන්න නාගයන්ගේ ඔලුව කපන්න දගලයි.ඒ සත්තුන්ගේ නිදහසත් නැති වෙයි.

  • @MinecraftBadrock-sc6ic
    @MinecraftBadrock-sc6ic ปีที่แล้ว +1

    පේනයිටිස් මැණිකක් මට හම්බුනා

  • @skd999100
    @skd999100 ปีที่แล้ว +1

    💪💪💪💪💪💚💚💚🌷🌷

  • @ShamaliPushpakumari-xh9qb
    @ShamaliPushpakumari-xh9qb ปีที่แล้ว

    නොදෝමකින් සත්තුන්ගෙ දේවල් ගන්නේ ඇයි

  • @film4305
    @film4305 ปีที่แล้ว +1

    නාගයින්ගෙ නෑ තමා

  • @UpulShantha-d7x
    @UpulShantha-d7x ปีที่แล้ว

    Naga manik tiyanaw

  • @nuwanchamara3816
    @nuwanchamara3816 ปีที่แล้ว

    ගැරඩියන්ගෙ නැද්ද දන්නෑ 😂

  • @W.A.Gunawathi-po9hr
    @W.A.Gunawathi-po9hr 11 หลายเดือนก่อน

    Apita fon nambarr akak denna

  • @sammdc923
    @sammdc923 ปีที่แล้ว

    I am a gemologists. You are providing heaps of false information to the users mate. This is not professional

  • @christeenlaity3201
    @christeenlaity3201 10 หลายเดือนก่อน

    ඔවාකියකියා නායිමරන්නගනි
    මිනිස්සු කටවහගෙන හිටපන්
    සත්තුපාඩුවේ ඉන්නඇරලා

  • @rprasathdasanayake9185
    @rprasathdasanayake9185 ปีที่แล้ว

    ගානට්😂😂😂

  • @W.A.S.M.kanthi.
    @W.A.S.M.kanthi. ปีที่แล้ว

    මම හිතනවා ඕවා බොරු

  • @ros1420
    @ros1420 ปีที่แล้ว

    Nayek pennala thamay apitat ratatat keliye maha keliyama

  • @chathurinelum6723
    @chathurinelum6723 11 หลายเดือนก่อน

    මොන තිරිසන් වැඩක් ද?සතුන් මරලා හම්බ කරන එක.
    😡😡
    අනික නාග මාණික්‍යය කියන්නේ බොරුවක්....

  • @sirajsiraj-wi5sl
    @sirajsiraj-wi5sl ปีที่แล้ว

    Ubata pissu.

  • @shalikavirajini9880
    @shalikavirajini9880 ปีที่แล้ว

    Dan lankwe නයි tikt budu sarani 😢

  • @priyantharathnayaka6872
    @priyantharathnayaka6872 10 หลายเดือนก่อน

    මට මනිකක් හම්බ උනා අරන් පලයන්න පුලුවන් නම් ඒකට වියදම් කරලම ඒපාවෙලා. උස්සන අමාරුඉ

  • @akilachathu4172
    @akilachathu4172 ปีที่แล้ว +2

    අනේ අර අහිංසක සත්තු 😥