ඉන්දියන් ජරාව වෙනුවටකොරියන් ත්‍රීරෝද රථයක් ලංකාවට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 มิ.ย. 2022
  • ඉන්දියන් ජරාව වෙනුවටකොරියන් ත්‍රීරෝද රථයක් ලංකාවට
    Subscribe us for latest video updates :
    th-cam.com/users/ThelifeTrav...
    Join with us
    Lifetraveler Telegram Channel
    t.me/lifetravelerlk
    Lifetraveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler official News Web
    www.lifetraveler.lk/
    Browse More videos:
    / thelifetraveler
    #srilanka #lka #lifetraveler
  • บันเทิง

ความคิดเห็น • 439

  • @rajeenimesh9123
    @rajeenimesh9123 2 ปีที่แล้ว +39

    පිට රටවල ඔක්කොම ජරාව තමයි කොයි රටෙන් උනත් වැඩක් නෑ ......ලන්කාවෙ හදනදේවල් වලට තැනක් දීපල්ලා ...රස්සාවල් ටිකක් හරි රට අඇතුලේ බිහි වෙන්නෙ එතකොටයි .....රටින් ගෙන්නනකොට බිහි වෙන්නෙ කොමිස් රැකියාව විතරයි

    • @akramnizam2054
      @akramnizam2054 2 ปีที่แล้ว +2

      We have very talented technicians but no support from government or business community to start a project like this...

    • @anuradaranagama7582
      @anuradaranagama7582 ปีที่แล้ว

      Lankawe දේවල් වලට the ak එන්න nam මේ ජරා desapaluwo hattha commis ගහන්න නිලධාරීන් warattuwo ටික nethiwela යන්න oonee.

  • @tup5218
    @tup5218 2 ปีที่แล้ว +26

    මේ වගෙ ජරාවල් ගෙනල්ල දාන්න එපා බං ලංකාවට...
    අපි හොඳට හිටියොත් උඹලට දුකද...
    කෝච්චි දියුනු කරහල්ලා...

  • @gaminirupasinghe3827
    @gaminirupasinghe3827 2 ปีที่แล้ว +29

    ඇයි මේ ඉන්දියන් බඩු ජරාව කිය කිය ඉන්දියාවට සවුත්තුව දාන්නෙ.තමන්ට බඩුවක් විකුනන්න ඕනිනන් ඒක වැදගත් විධියට කරන්න.අපිට මොන විධියට හරි
    මේ වෙලාවෙ උදවුවට ඉන්නෙ ඉන්දියාව කියල අමතක කරන්න එපා.අනික මේ රටේ දැන් ත්‍රීවිල නිශ්පාදනය කරන්න පුලුවන් අය ඉන්නව.නව නිපයුමී විධියට ඒව එලිදක්වල තියෙනව.ඒව ප්‍රමෝටි කරන්න කවුරුත් නැහැ.

    • @sweenyfernando8830
      @sweenyfernando8830 2 ปีที่แล้ว

      Lankava akek nevai may kuhakyek daala thiyanna maka .

    • @londonvisit2744
      @londonvisit2744 2 ปีที่แล้ว +1

      ඉංදියාවට පුම්ක දෙන එකෙක් නේද තෝ????

    • @wwf.58
      @wwf.58 ปีที่แล้ว +4

      අනේ පකෝ මෙච්චර කාලයක් හරි හම්බකරගත්තේ ඉන්දියන් ත්‍රීවිල් වලින් නෙවෙයිද ගොනෝ

    • @danarajadanaraja7049
      @danarajadanaraja7049 ปีที่แล้ว +1

      සුපිරි කතාවක් ඇත්ත

    • @mohamednasri5788
      @mohamednasri5788 ปีที่แล้ว +1

      කලකිදි රහ
      කලකදි වහය්ලු
      කෙලෙහිගුන දන්නෙ නෙති උන්

  • @GaMinG_WOLf1.
    @GaMinG_WOLf1. 2 ปีที่แล้ว +28

    ඒකෙ නම් ඉන්දියන් එකේ තියෙන ආරක්ෂාවක් නෑ වගේ ලංකාවේ කොච්චර මිනිස්සු හදල තියනවද three wheeler electric වලින් ඇයි ඒවා හදලා ගන්න බැරි මොකද මුන් රටින් ගෙන්නන්නේ නැත්තං කොමිස් හම්බ වෙන්නේ නෑනේ

  • @prabhathpriyadarshanarathn7350
    @prabhathpriyadarshanarathn7350 2 ปีที่แล้ว +14

    මේ එක ජරාවක්වත් ඕනෑ නෑ අපේ එකෙකුට හදන්න පහසුකම් දීපියව්කෝ. අඩුම වියදමින් හොඳම එක අනිවා හදනවාමයි...

    • @BestBuyBeacon
      @BestBuyBeacon 2 ปีที่แล้ว

      කොල්ලෝ කොච්චර හැදුවද බං මේ වගේ වෙලාවකත් මුන් බලන්නේ කොමිස් ලංකාවේ ev මෝටර් එකක් මෙහෙ හදලා තියන වීල් වලට සෙට් කරලා දුවන්න පහසුකම් දුන්නා නං කොච්චර සේවයක්ද පිටින් ගේනවා කියන්නෙම ජරාවක් තමයි

    • @sarojiniramayah7622
      @sarojiniramayah7622 2 ปีที่แล้ว

      Absolutely right

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 2 ปีที่แล้ว +10

    ලංකාවෙ නිෂ්පාදනය අයට තැන දෙන්න හොද ටිවිලර් එකක් ගන්න ජනතාවට පහසුකම් සලසවන්න දැරිය හැකි මිලකට දෙන්න අහිංසක මිනිසුන් ගැන හිතන්න

  • @aravindaathurupane611
    @aravindaathurupane611 2 ปีที่แล้ว +9

    ඉදිරිපස තනි රෝදය වෙනුවට රෝද දෙකකුත් පසුපස පළල හා ඉදිරිපස පළල සමාන කිරීමත් හා හැන්ඩලය වෙනුවට සුක්කානමක් යෙදවීමත් ඉතා අවශයයි.

  • @vishwakamma9142
    @vishwakamma9142 2 ปีที่แล้ว +6

    ආන්ඩුව මැදිහත් වෙලා කරමු නේද ඇමතියි මුදලාලියි ගොඩයන System එක වෙනස් කරමු

  • @anilshantha55
    @anilshantha55 2 ปีที่แล้ว +8

    හැබැයි වාහනේ හොද තමයි අර කියපු ඉන්දියන් ජරාව කියපු කතාව ඉල්ලා අස්කරගන්න අපිතාම දන්නැ අපිට ගැලපිම කෙසේද කියල

  • @roshelmunasinghe8056
    @roshelmunasinghe8056 2 ปีที่แล้ว +6

    කොමිස් කපුටන්ගේ තවත් වෑයමක්. ලංකාවෙ කිසිම නව නිපැයුමකට ඉදිරියට ඒමට කිසිම රජයකින් කිසිම අවස්ථාවක් නොලැබෙනු ඇත

  • @universityofjafna1944
    @universityofjafna1944 2 ปีที่แล้ว +7

    මෙක india ඒවාට වඩා ජරාවක්

  • @angagamahilalmahilal2437
    @angagamahilalmahilal2437 2 ปีที่แล้ว +8

    මොනපක ආවත් වැඩක් නැ දුප්පත් අපිට ගන්න බැ ගනන් වැඩියි ඔව බදු ගහල ලක්ෂ 3වගෙගානටදෙන්නමාසෙටපොඩිගානක්ගෙවන්න

  • @faizal-zi-bucker8569
    @faizal-zi-bucker8569 ปีที่แล้ว +2

    ඉන්දියානු ජරාව. අපේ බඩගින්න, පොහොර සහ තෙල් සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට අපේ රට ගෙන ඒමට ඉන්දියාව අපට උදව් කරයි. බූරුවා. සිංහලයා . නාසය නොමැති නම්. ජරාව කනු ඇත

  • @premachandrajinarathna5448
    @premachandrajinarathna5448 2 ปีที่แล้ว +9

    අව්ව නැති වෙලාවට කොහොමද බැටරිය චාජ් කරන්නෙ ? වැසි දිනවලට කොහොමද බැටරිය චාජ් කරන්නෙ ? උඹලාගේ හොරවැඩක් ඕකත් ජනතාව හුරාගෙන කන .

    • @sweenyfernando8830
      @sweenyfernando8830 2 ปีที่แล้ว

      Ow lankava vaha gaththu gamn. A vata gennanna vela mildest valine.

  • @lahirusuraj4522
    @lahirusuraj4522 ปีที่แล้ว +4

    ඉන්දියාවේ වීල් ජරාවනමි කොරියාවේ එවිවා රත්තරන් උනේ කොහොමද ලන්කාවේ ඉන්න නව නිපයුමි වලට අවසර දුන්නනමි ඔයිට වැඩිය හොදයි නේ

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 2 ปีที่แล้ว +8

    මොකාද බං ඉන්දියන් ජරාව කියන්නෙ උගෙ මොලෙ හොද නැ

    • @sweenyfernando8830
      @sweenyfernando8830 2 ปีที่แล้ว +1

      Kuhakayek

    • @corecore2696
      @corecore2696 2 ปีที่แล้ว +1

      ඒක ඇත්ත ලංකාවේ ගොඩක් අය ජිවත් වෙන්නේ ඒ 3විල් නිසා .... 🙏🏻

  • @maxliya466
    @maxliya466 2 ปีที่แล้ว +29

    ලන්කාවෙ තියන ත්‍රි වීල් electric වලට convert කරන්න පුලුවන් ලෙසියෙන් එකට යන battery තමයි ගනන්. එව ආදාර විදියට ගෙන්න ගන්න පුලුවන් නම් හරි කොහෙන්හරි.

    • @laxhmiperera7215
      @laxhmiperera7215 2 ปีที่แล้ว

      Ganan. Naha. Rs. 3000. Yanne. Batariyata.

    • @zeinamarkabawi6928
      @zeinamarkabawi6928 2 ปีที่แล้ว

      We have alot.calling toc toc.😜😜but not for taxi.for finding garbage thing ( like old steels empty bottles nylon papers cardboard).otherwise good for selling for vegitabals on the streets. But that works just Syrians. 😜😜

    • @llaxman757
      @llaxman757 2 ปีที่แล้ว

      1gennala denna puluwanda

  • @kumarasisira2105
    @kumarasisira2105 2 ปีที่แล้ว +62

    ලංකාවට ඇයි පිට රටකින් තවත් මේ වගේ දෙයක් ගෙන්වන්නේ ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් තියනවා නේද electric three wheeler ඇයි ලාංකික නිෂ්පාදන වලට තැනක් නොදෙන්නේ

    • @indikasrisandaruwan8730
      @indikasrisandaruwan8730 2 ปีที่แล้ว +9

      පිස්සුද බං, එතකොට කොහොමද කොමිස් ගහන්නෙ, රටින් මොනාහරි ගෙනාවොත්නෙ කොමිස් කුට්ටි එන්නෙ,

    • @BestBuyBeacon
      @BestBuyBeacon 2 ปีที่แล้ว +1

      ලංකාවේ දේකට chance එකක් දුන්නම කොමිස් ගෙවන්නේ උබද

    • @sankgf625
      @sankgf625 2 ปีที่แล้ว +1

      දේශපාලනය බ්න්

    • @balasubramaniambalachandra9352
      @balasubramaniambalachandra9352 2 ปีที่แล้ว +1

      I know some of our Sri Lankan's are working in "NASA" also,
      Manufacturing these kind of Three wheeler's are nothing,
      Government importer will get "commission" that is the reason they don't want manufacturing "anything in Sri Lanka .

    • @wijitalakmal7412
      @wijitalakmal7412 2 ปีที่แล้ว +1

      කොමිස් මගඩි කිසි ආරක්ශාවක්නැති කරත්තයක් මේකහොඳයි මේනාකිලොක්කගෙ ලොක්කිනලවන්න නාකිහමා

  • @samansaman7155
    @samansaman7155 2 ปีที่แล้ว +4

    අපේ රටට ඕන ගූ ගොඩක් ගෙනෙන් කාලා බලනවාමයි. ලංකාවට කුණු ගෙන එක තාම නැවතිලා නෑ.

  • @rafeekk0857
    @rafeekk0857 2 ปีที่แล้ว +2

    ලංකාවේ මේ වගේ නිෂ්පාදනය කරන අය ඕන තරම්අය ඕනතරම් ඉන්නවාා අපේ රටේ දේ අගයක් නැත පිටරටටඅගයක් නැත පිට රටට දත නියවන එක අපේ කාලකන්නි රටේ ස්වභාවය

  • @indunilmendis815
    @indunilmendis815 2 ปีที่แล้ว +4

    ජඩ දේශ පාළුවො දේශීය නිපයුම් කරන මිනිසුන් මරා දමනවා.

  • @wajirasampathbandara5212
    @wajirasampathbandara5212 2 ปีที่แล้ว +7

    හුකන්නෝ ඉන්දියන් ජරාව කියන්න එපා තෝ කසාද බැන්දාම අම්මට වේසි කියනවද...... 🐂🐂

  • @BestBuyBeacon
    @BestBuyBeacon 2 ปีที่แล้ว +3

    මේ වෙලාවේ මේවා කරනවට වඩා ඇත්තටම ev පැත්තට ගිහිං තෙල් ප්‍රශ්නෙට උත්තරේ ඕන නං කරන්න ඕන තියන වීල් ටික EV Conversion එකකට යන එක ඒකට පිටරටින් ගෙනල්ලා හරියන්නේ නෑ. ඒකට මෙහේම හදන්න ඕන. හදලා මිනිස්සුන්ට දරන්න පුළුවන් ගානකට දුන්නා නං තියන වීල් ටිකම මිනිස්සු modification එක කරන්න හුරු වෙයි. මේවගේ වැඩ නං තනිකරම කොමිස් ගහන්න හදාගත්ත ගරානා පාරක් තමයි.

  • @JIO_maths_academy
    @JIO_maths_academy 2 ปีที่แล้ว +26

    මේ හිඟන්නන්ට තවත් තේරිලා නෑ තවත් සාක්කුවට වැටෙන ගාන ගැන අනාගත දරුවන්ගේ ජීවිත නැති කරනවා මෙවැනි නිෂ්පාදනලංකාවේ දැන් ආරම්භ කරගෙන යනවා ඒව ගෙන කතා කරපන්

  • @dhayarathnasobanahmdi5894
    @dhayarathnasobanahmdi5894 2 ปีที่แล้ว +2

    හොඳ දෙයක් නම් ඉක්මන් තීරණයක් ගැනීමට සුදුසු කාලයයි බලධාරීන් ගේ වගකිමයි.

  • @giantlins8115
    @giantlins8115 ปีที่แล้ว +1

    උබ කරන වැඩේ සර්වප්‍රකාරයෙන්ම අසර්ථකම වේවා එකෙක්වත් ගනට එපා.. පුලුවන් තරම් ලංකාවේ හදන් දේකට අපි උදව් කරමූ.. තවත් එක එක රටවල් වල්ට ව්හලුන් වෙන්න එපා

  • @isharalakmal9737
    @isharalakmal9737 2 ปีที่แล้ว +3

    මොකා උනත් කමක්නෑ ඉන්දියන් ජරාව කියන්න එපා.එ මිනිස්සුන්ගෙ ත්‍රීවිල් වල තොපි ගිහින්නෑවගේනෙ කතාකරන්නේ..දැනටම ඉන්දියව ලංකාවට කොච්චර උදවු කරල තියෙනවද..

  • @srehanblocks5705
    @srehanblocks5705 ปีที่แล้ว +1

    කොරියාවේ දී මේ ත්‍රීවිල් මගි ප්‍රවාහනය කරනවද ? දන්න කෙනෙක් කියනවද

  • @nandanagunarathna1367
    @nandanagunarathna1367 2 ปีที่แล้ว +5

    හැකි ඉක්මනින් මටත් එකක් ගන්න හැකි වේවා

  • @xtrausa2762
    @xtrausa2762 2 ปีที่แล้ว +1

    ඉන්දීය ජරාව කියන එක අසාධාරණයක් මොකද මෙතරම් කාලයක් අපි පාවිච්චි කලේ ඉන්දියාවේ ත්‍රීරෝද රථ මම දකින වැදගත්ම දේ අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් කියපු එක

  • @sadeepalakruwan8205
    @sadeepalakruwan8205 ปีที่แล้ว +2

    ලංකාවේ උන් මේව එකක්වත් නොගෙන ඉඳපල්ලා .ඇයි අපේ අපෙරටේ දේකට මේ වගෙ ඉඩක් දෙන්නෙ නැත්තෙ..😠😠😠😡

  • @thilakbandarausp4657
    @thilakbandarausp4657 ปีที่แล้ว

    සී/ස ජිනසේන ආයතනය හයිබ්රිඩ් ත්‍රී රෝද රථයක් නිෂ්පාදනය කලා. කුඩා ජෙනරේටරයක්, Ac මෝටරයක්, බැටරියක් සහ කන්වේටරයක් සහිත අපූරු නිර්මාණයක්. එයට අද සිදුවුන දෙයක් නැහැ..😥

  • @d.tstudio8537
    @d.tstudio8537 2 ปีที่แล้ว +3

    ඔක්කොම ‍රටෙන් ගේන ඒවනෙ ඇයි අපේ එව්න් හදපුවට තැනක් නැද්ද .තාමත් රටින් රටට් හිගා කන්න හදන්නේ

  • @jagatheranga1768
    @jagatheranga1768 2 ปีที่แล้ว +2

    මේව පෙන්නනව විතරයි කවදාවත් ලංකාවෙ පේන්න නැති වෙයි.. පාර්ලිමේන්තු සාපය ඉවර වෙනකන් මේව හීන විතරයි 😓😓😓

  • @BestBuyBeacon
    @BestBuyBeacon 2 ปีที่แล้ว +6

    ඇයි බං අපේ උන් ඔයිට වඩා කොලටියට හදලා තියනවනේ මේ ජරාව මොන රටින් ගෙනාවත් මොකටද ජරාව ජරාවම තමයි. පිටින් නොගෙන්ව මෙහෙ ඉන්ජිමක් හදපල්ලකෝ මෙහෙම එතකොට වීල් වලට හයි කර ගන්න පුළුවන්නේ

    • @sajeewanagalabada6886
      @sajeewanagalabada6886 2 ปีที่แล้ว

      මිල කියද ලංකාවේ ගන්න තිබෙද

    • @BestBuyBeacon
      @BestBuyBeacon 2 ปีที่แล้ว

      @@sajeewanagalabada6886 අඩුම 8ක් වත් කියයි

  • @anu700
    @anu700 2 ปีที่แล้ว +3

    ලංකාවෙ හදන්න බැටරි ගේන්න අවස්ථාව සලසල දෙන්න

  • @damithperera5248
    @damithperera5248 ปีที่แล้ว +1

    ලන්කාවෙ හදන vaga electrick ත්‍රීරෝද රථයට තැනක් දීපල්ලා .කොමිස් වලට තියෙන මලපෙරේතකමට කොහෙවත් තියෙන ජහ ජරාවල් ලංකාවට ගේන්නේ නැතිව. අපි කොහොමද රටක් විදිහට දියුනු වෙන්නේ...

  • @Lakitha_Dilshan
    @Lakitha_Dilshan ปีที่แล้ว +2

    දැන් ජරාව ජරාව කියලා කිවුවට මෙච්චරකල් පැද්දෙ ඔවා තමයි. රටින් ගේන හැම දෙයක්ම ජරාව කියල හිතලා දැන්වත් අපේ දේ අගයමු. දේශපාලුවන්ගේ රැවටීම් වලට තවත් අපි අහු නොවිය යුතුයි.

  • @rajapakshamdiyanselagesuni7012
    @rajapakshamdiyanselagesuni7012 ปีที่แล้ว +1

    බැටරිය කාලය ඉවර උනාම යකඩ බඩු කඩේට පහසුවෙන් දෙන්න පුලුවන්ද?

  • @disnarhb
    @disnarhb 2 ปีที่แล้ว +1

    Hello please 🙏 indian jarawa nawattanna 🙏🙏🙏🙏🙏 oyala monwa hari karala lankaweta Ana indiyan jarawa nawattnna oyalata good luck 👍 🙏🙏🙏🙏🙏

  • @chandruu9559
    @chandruu9559 2 ปีที่แล้ว +2

    ඉස්සෙලා මෙයාට කතා කරන්න කියලා දුන්න නම්

  • @sajithmadusanka7833
    @sajithmadusanka7833 ปีที่แล้ว +1

    වටිනා කම දන් නෑ 😂😂😂😂😂😂😂😂😂😂😂
    අම්මෝ මරු ඩයල් 😂😂😂

  • @nanayakkarakarunarathne156
    @nanayakkarakarunarathne156 2 ปีที่แล้ว +22

    Do not disgrace India. We all Sri Lankans are living due to Indian financial support at present. God Bless Prime Minister Modi and his people.

    • @asithanuwan8368
      @asithanuwan8368 2 ปีที่แล้ว

      Indian slave and for your information India not give any help for free. You can be slave of India but other Sri Lankan not be slave of India in future.

    • @ascsascs2679
      @ascsascs2679 2 ปีที่แล้ว +1

      Thats true.we must be greatful to india .

    • @asithanuwan8368
      @asithanuwan8368 2 ปีที่แล้ว

      @@ascsascs2679 yes should be thankful. But dnt forget they not give anything for free. If one day India try to take Sri Lanka as their state dnt forget you will be slave of India.

    • @sweenyfernando8830
      @sweenyfernando8830 2 ปีที่แล้ว +1

      ❤👍we will great full to India. !

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 2 ปีที่แล้ว +1

      You are a fool.
      India will never help Sri Lanka.
      They pretend to help
      It's not genuine help.
      They want to take benefit out of Sri Lanka financial crisis.
      Don't trust the Indian government.
      Of they give us one rupee , they'll take back 10 rupees from the back door.
      Indian foreign policy is to suppress Sri Lanka and control Sri Lanka.
      China is also the same.
      Japan is the only country who'll genuinely help and will not expect anything in return.
      I heard that Japan is planning to help Sri Lanka, may be by August.

  • @DilshanKarunaratne
    @DilshanKarunaratne ปีที่แล้ว

    ඉතාමත් වැරදියි අපේ රටෙ නිෂ්පාදන වලටයි අපි කැමති🇱🇰

  • @santhiranramu4860
    @santhiranramu4860 2 ปีที่แล้ว

    Great

  • @srilanka5819
    @srilanka5819 2 ปีที่แล้ว +1

    ඔය විදියට ලංකාවෙි හදන්න
    පුළුවන් .

  • @necorvartem6803
    @necorvartem6803 2 ปีที่แล้ว +3

    ඉන්දියාවෙන් වෙනුවට කොරියාවෙන් ගෙනල්ල හරියනවද

  • @janakafernando5203
    @janakafernando5203 2 ปีที่แล้ว +4

    HOW MUCH

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 2 ปีที่แล้ว +4

    දාන්න එකෙක්ගෙන් විස්තර අහපන්කෝ මේ කොන්ඩේ සුදු අපතයා මොනවා කියවනවද දන්නේ නෑ

    • @ravidu2309
      @ravidu2309 ปีที่แล้ว

      නෝන්ඩි කරන්න එපා පවිි

  • @sujithdezoysa8376
    @sujithdezoysa8376 ปีที่แล้ว +1

    Quality one ...

  • @muniswediwelachari6627
    @muniswediwelachari6627 2 ปีที่แล้ว +3

    මේ තරම් කල් අම්බ කරගෙන කාපු මිනිස්සුන්ට ඉන්දියාවෙන් ගෙනාපු ත්‍රීරෝද රථය වටිනවා ඇති.තෙල් පෝලිම නිසා නේද.ඉන්දියන් ත්‍රීරෝද රථය ජරාව කියන්නේ .තෙල් පෝලිම නැත්නං. ඔය ත්‍රීරෝද රථය ලංකාවට ගේන්නේ නැ නේද. මේ ත්‍රීරෝදයේ වරද නොවේ රජයේ වරද.

  • @aselagunasekara981
    @aselagunasekara981 ปีที่แล้ว +1

    කොහෙවත් ජරාව මොකටද බන්, ලංකාවෙ හදද්දි.. කාලයට ඉඩදීල ඒවට තැනක් දෙනව මිසක්, ලංකාවෙ උන් පුදුම කාලකන්නි..

  • @nevfancy777
    @nevfancy777 2 ปีที่แล้ว +4

    But India is the only country helping us now,, don't spread racist posts here just like a Rajapaksa devotee

    • @xtratra473
      @xtratra473 2 ปีที่แล้ว

      Our people need another millions of years to get out from baberic thoughts. Indians are much more civilized than Sri Lankans.

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 ปีที่แล้ว +1

    අනුන්ගේ කුණුහරුප ගෙන්න එපා අපේ රටේ නිශ්පාදනයක් කරපන්.හැම තැනම කොමීස් කාක්කෝ.ඩොලර් නැහැ කියකියා පිටින් වාහාන ගේනවා.

  • @lakshmanrajakaruna1442
    @lakshmanrajakaruna1442 ปีที่แล้ว

    කෝකත් ජරාව තමයි.
    ඕවා මේ රටේ හදන්න පුළුවන්.

  • @krishanmax1884
    @krishanmax1884 ปีที่แล้ว +2

    වැස්සාම තෙමෙනවා වැඩි වගේ

  • @sahanthathsara9016
    @sahanthathsara9016 ปีที่แล้ว +1

    බලපිය කැත😂
    ලංකාවෙ හදන වාහනේ දැක්කද අන්න ඒව ප්‍රමෝට් කරල ඒවට තැනක් දෙන්න❤️

  • @olduniversal4202
    @olduniversal4202 ปีที่แล้ว

    ඉන්දියන් ජරාව වෙනුවට කොරියන් ජරාව එච්චර තමයි වෙනස. ලංකාවේ කාලේකට කලින් alba වගේ ත්‍රීවීල් හැදුවා මතකයි. දේශපාලකයන්ට කොමිස් ගහන්න බැරි නිසා ඒවා නතරවුණා

  • @priyanthaliyanaghe8572
    @priyanthaliyanaghe8572 2 ปีที่แล้ว

    Indiyawe jarawen neweda pawl nadattu wenne minissu gaman yanne ape unta jarawak newei mokut karaganna puluwanda

  • @pawanhashitha5732
    @pawanhashitha5732 2 ปีที่แล้ว

    Niyamae

  • @samansaman7155
    @samansaman7155 2 ปีที่แล้ว +3

    ඕවා හොඳයි ගොවින්ගේ වාගා කොටු වලට වැල් වර්ග යවන්න. මිනිස්සු තවත් අමාරුවෙ දාන්න එපා .

  • @sanathdarmpriya5786
    @sanathdarmpriya5786 2 ปีที่แล้ว +3

    50000 ට වටිනව😁

  • @kumaraweerasinghe376
    @kumaraweerasinghe376 2 ปีที่แล้ว +2

    තව ටික කාලය කින් කොරියන් ජරාව වෙනුවට ජපන් 3 ව්ල්

  • @mahawadugeperera.999
    @mahawadugeperera.999 2 ปีที่แล้ว +1

    මේවා හදන්නමහා ලොකුඉනේරු අවශ -නැහැ.. okatasawikarala තියෙන motor එකී differencel එකී තියෙනවා ඔන්ලිනේ ගෙනත් සවිකර ගන්න ජනතවට අවසරදෙන්න//
    . තවත් වියාපාරයක් කරන්නේ නැතිව ,ලොකුවට tax ගහනේ නෙතිව

  • @gihanperera758
    @gihanperera758 ปีที่แล้ว

    පාලකයන්ට හතර වටේට airbag තියෙන වාහන මහජනතාවට ආරක්ෂාව මොකටද නේද ඉස්සරලාම මේවා ඇමතිලාට දීපල්ලා

  • @shiva2180
    @shiva2180 2 ปีที่แล้ว +1

    Ada wenakang indian 3wheel paavichi karala dang jarawa ne thopilata hena ghanna ona

  • @tuandoole4928
    @tuandoole4928 2 ปีที่แล้ว +1

    trying to develop this locally is the better choice...

  • @anandapiyankara1670
    @anandapiyankara1670 2 ปีที่แล้ว +5

    මේක හොද වැඩසටහනක් ඒති දැන්වත් අපේ කාර්මික දැනූම ප්‍රයෝජනය ගෙන දේ නිපවිය යුතූයි

  • @randimavitharana4478
    @randimavitharana4478 ปีที่แล้ว +1

    තාමත් රටට ආදරයක් නැති දේශපාලඥයෝ ඉන්නකම් මේ රට හදන්න බෑ. දැන්වත් අපේ දේවල් වලට තැනක් දීපල්ලා යකෝ

  • @lepanhar9350
    @lepanhar9350 2 ปีที่แล้ว +1

    ගාන කියද බැටරි වලට යන විදුලි මිල කොපමනද

  • @priyangamenaka9056
    @priyangamenaka9056 2 ปีที่แล้ว +1

    පච කෙලුන්න එපා යකෝ 6 කොහොමද ඕකෙ යන්නෙ......නාකි මයින..

  • @shamikadissanayake530
    @shamikadissanayake530 ปีที่แล้ว

    ලංකාවේ නිෂ්පාදනය කරන්න පුළුවන් ඒවා තවත් රටින් ගේනවා..ඒ රටවල් දියුණු වෙනවා...අපි හිගන්නෝ වෙනවා..වියාපාර ආයතනත් බලන්ඩ ඕනි රට කෙහෙල්මල් ගේන් නැතුව මෙහෙ නිෂ්පාදිතයින්ට අතදිලා ඔවුනුත් ලාභයක් තියන් අලෙවි කරන්න....දේශපාලනය කරන මිනිස්සු විතරක් නෙවෙ වැරදි ...වියාපාර ආයතනත් ඒ තැන ඉන්නවා.....

  • @tharangadniroshan
    @tharangadniroshan ปีที่แล้ว

    ඉන්දියන් ජරාව කමක් නැ... ඒ මේ මගුල කොහොමද බං පාරේ අරං යන්නේ.... වැදුනොත් මැරෙනවනේ

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +1

    පිටරටින් ගෙන්නන්නෙ ඇයි අපේ රටේ මේවා හදන අයට උදව් කරන්නකෝ

  • @dhanushkanbandara6251
    @dhanushkanbandara6251 ปีที่แล้ว

    ජරාවක්නේ. රෝද අතර පරතරය ගොඩාක් අඩුයි. පෙරලෙන්න තියන ඉඩකඩ වැඩියි. මීට වඩා හොද ඒවා ගේන්න.safety first...

  • @lostintheworldofchildren2010
    @lostintheworldofchildren2010 2 ปีที่แล้ว

    ලංකාවේ ඉන්න කෝටිපතියන් ටික එකතුවෙලා කොරියාවෙන් මේක ලංකාවට ගෙන්වන්න වැඩ පිලිවෙලක් සකස් කරල ජනතාවට මිලදී ගතහැකි ක්‍රමයක් සලස්වන්න .

  • @sudathrohana8931
    @sudathrohana8931 2 ปีที่แล้ว +1

    පැය 50ක් දුවන්න පුලුවන් කීවට range එක කිලෝමීටර් 40ක් කියලයි කීවෙ. නැවත ආරෝපණය කරන්න කොච්චර වෙලා යනවද?

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 ปีที่แล้ว

    ලංකාවේ නිෂ්පාදන වලට තැනක් දෙන්නේ නෑ මේ මජර දේසපාලුවෝ.. මේකට ඉදිරියට කුමක් හෝ විසදුමක් ලබා ගන්න කටයුතු කල යුතුයි.. නැතුව ලංකාවට ඉදිරි ගමනක් නෑ

  • @Supun.
    @Supun. 3 หลายเดือนก่อน

    👍

  • @palithajayawardena7336
    @palithajayawardena7336 ปีที่แล้ว

    වාහන ඕනවට වඩා වැඩි වෙලා තියෙන කාලෙකට ගැලපෙන දෙයක් කලානම් හොද නැද්ද ? දැන් තියෙන වීල් වලට වෙනස් කිරීමක් කර ,එම වීල් වලට මෙම චාර්ජ් සිස්ටම් එක සවිකර

  • @saifuddinsharafaliabdulali6760
    @saifuddinsharafaliabdulali6760 ปีที่แล้ว

    What will be the cost

  • @SinhalaCartoon
    @SinhalaCartoon ปีที่แล้ว

    ඉන්දියාවෙ ත්‍රීවිල් එක ජරාවක් වෙලා කොරියන් එක හොද උනේ කොහොමද

  • @waduvidanalagedewasingha1325
    @waduvidanalagedewasingha1325 2 ปีที่แล้ว +1

    මේ නිර්මාණය රටේ ප්‍රචලිත වේ වා

  • @obaamaa70
    @obaamaa70 2 ปีที่แล้ว +1

    හිරවෙන් නැතිව 4දෙකට පමනයි

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 ปีที่แล้ว

    ඉන්දියන් ජරාව කිය කිය වෙනරටකින් ජරාවක් ගෙනල්ලා😀😀

  • @siransanjeewa5328
    @siransanjeewa5328 ปีที่แล้ว

    වේග ත්‍රිවිලර් එකට තැනක් දීපල්ල තවත් පිට රටින් කුනු ගේන්නෙ නැතිව.... හරියට විස්තර කරන්නෙ ලංකාවේ හදල වගේ

  • @priyanthagunawardana9742
    @priyanthagunawardana9742 2 ปีที่แล้ว

    use our knowlage and build these in srilanka.

  • @emmanuelsilva9389
    @emmanuelsilva9389 2 ปีที่แล้ว +1

    යකෝ ලංකාවෙ සුලං බලයෙන් දුවන ත්‍රීවීලර් හදනවා කියල දන්නෙ නැද්ද.

  • @bishrulhafee7812
    @bishrulhafee7812 ปีที่แล้ว

    How much prices please tell me

  • @sanjeewaniewijerathna2410
    @sanjeewaniewijerathna2410 ปีที่แล้ว

    ලංකාවේ එකක් හදාගන්න තාමත් මුන් එකෙකුටවත් බැරිද
    වෙන රටවල්වල ඒවා ගැනම වර්ණනාව
    තමන්ගෙ රට ගොඩගන්න හිත්පියව්
    වෙලාවට ගැලපෙන දේවල් පෙන්නලා වෙළඳ පොළ අල්ලන්න නෙමේ ට්‍රයි කරන්න ඕන
    77ඉඳලම මේක තමයි උනේ

  • @ruwanliyanage1762
    @ruwanliyanage1762 ปีที่แล้ว

    අනේ හොදයි ඉන්දියන් චයිනා ජරාව ගෙන එක සහමුලින්ම නවත්තලා දාන්න ඔනි

  • @kodikaraperera9710
    @kodikaraperera9710 2 ปีที่แล้ว

    Most suitable one for the country

  • @ahmadfareedthoufeek1133
    @ahmadfareedthoufeek1133 2 ปีที่แล้ว

    Price ?

  • @damayanthikumari2736
    @damayanthikumari2736 2 ปีที่แล้ว

    How much...

  • @mohamedhakeem5560
    @mohamedhakeem5560 2 ปีที่แล้ว

    How much is this ?

  • @pushpakaikarage8210
    @pushpakaikarage8210 2 ปีที่แล้ว +2

    대한민국 정보 감사합니다
    너무너무 강사하니다
    사란해요 커리야~~~♥♥

  • @josephpriyal9811
    @josephpriyal9811 ปีที่แล้ว

    මුන් ට පිස්සු ...
    තවත් රට කනවා ...........
    යකෝ රටේ තියෙන ත්‍රීවීල් වලට දුවන්න තෙල්. දීපියව් .
    ඔව් වටිනවා ,. ඕව ගෙන්නන එකාට .................
    රටේ දරුවන් ට මන්ද පෝෂණය ...
    .......
    පිස්සු මුන් ට ..........
    .
    යුරෝපයේ සිට ..........

  • @kgyohan4837
    @kgyohan4837 2 ปีที่แล้ว

    දැන් කොමිස් එක කීයක් හම්බවෙනවද?

  • @akalankajayasiri1589
    @akalankajayasiri1589 2 ปีที่แล้ว

    Api me kalakanni rate kma hoyanna welawa gathakaranawata wada wadi deyak na apita nudahasak athadeemak thiyanawanam oyitawaa galapena vidihata apita hadanna puluwan. Ape hakiyawan api ekkama wallila yayi kalkanni mudalalila nisa.

  • @electroboy3607
    @electroboy3607 ปีที่แล้ว

    වැස්සක් අාවොත් නම් සොරිම තමයි...බැටරියත් අරගෙන..ළඟ කඩේකට තමයි දුවන්න වෙන්නෙ 😀😆😂