ලෝකෙම හොල්ලන්න ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන සුපිරිම යානා lihiniya.Ratawa 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 เม.ย. 2022
  • video එක හොදනං නොදන්න යාලුවන්ටත් බලන්න share කරන්න
    ඒ වගේම like කරන්න comment කරන්න subscribe කරන්නත් අමතක කරන්න එපා
    DISCLAIMER:
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    ----------------------------------------------------
    Contact Us for Copyright Related issues, Credit addition and deletion:
    contact.dulanjamaduranga777@gmail.com
    We will solve your issue within few hours
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 111

  • @chathurangawijepala6474
    @chathurangawijepala6474 2 ปีที่แล้ว +20

    ඉදිරියේදී තවත් විශිෂ්ට නිර්මාණ බිහි කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හැකිවේවා...!!!

  • @digitaldigitalpanthiya9924
    @digitaldigitalpanthiya9924 2 ปีที่แล้ว +45

    ගොඩාක් සතුටුයි ...මම ගුවන් හමුදාවේ සේවයේ යුක්ත කාලයේ මේ ගුවන් යානා නිශ්පාදනයට ගුවන් කාර්මිකයෙක් විදියට සහභාගී වුණා. (2017- 2019)

    • @thilak821115
      @thilak821115 2 ปีที่แล้ว

      Hi ayye technical details danna puluwan da !

    • @OurHistoryT.C.W
      @OurHistoryT.C.W 2 ปีที่แล้ว +6

      ඔබගේ සේවයට මාගේ හද පිරි ස්තූතිය.

    • @digitaldigitalpanthiya9924
      @digitaldigitalpanthiya9924 2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුති....

    • @digitaldigitalpanthiya9924
      @digitaldigitalpanthiya9924 2 ปีที่แล้ว +2

      ඒවා එතනින්ම අමතක කරල මගේ දැනුම විතරක් එලියට අරන් ආවේ මල්ලි. ඔයාට මොනවහරි දැනගන්න ඕනනම් මාව සම්බන්ධ වෙන්න. මම මගේ දැනුමෙන් ඔයාට කියලා දෙන්නම්. මේක ගොඩක් දෙනෙකුගෙ සාමූහික ක්‍රියාවක්. මේ නවතම ගුවන් යානාවේ සැකිල්ල සහ ඉන්දන ටැංකිය සෑදීමට මම සක්‍රීයව දායක උණා.

    • @Pkthama2478
      @Pkthama2478 ปีที่แล้ว +1

      @@digitaldigitalpanthiya9924 සර් ඔයාලා ඉන්න කාලෙවත් අපේ රටේ ගුවන් යානයක්(fighter aircraft එකක්) හදන එක ගැන මූලාරම්භයක්වත් අරගත්තෙ නැද්ද....

  • @ajithpanawalage200
    @ajithpanawalage200 2 ปีที่แล้ว +31

    නව නිශ්පාදන කරන ඔබ තුමන්ලට හා රටට ජයෙන් ජය වේවා ,නමුත් රත්මලානේ තිබෙන ගුවන් හමුදා කෞතුකාගාරයට ගියොත් පුදුම දුකක් ඇති වෙන්නේ ,ජේඅර් කාලකන්#යා විසින් නැවත වැඩි දියුණු කිරිමට තහනම් කල 1977 ට කලින් සිරිමාවෝ මැතිනිය කාලේ හදපු අදටත් කුියාත්මක කල හැකි හෙලිකොප්ටර් ගුවන්යානා 20 ක් විතර තියෙනවා,පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හදපු ලොව ප්‍රථම රෝද ⁣2 ටැුක්ටරයටත් ලැන්ඩ් මාස්ටර් සමාගමට ජේඅර්යා විසින් නොවික්කා නම් අද ලංකාව තියෙන්නේ ජපානයටත් ඉහලින් බව සදහන් කරමි ,ජේඅර් කාලකන්#යා නැවත ලංකාවේ පනුවෙක් වෙලාවත් උපදින්න එපා ,

    • @samanthasenavirathna5105
      @samanthasenavirathna5105 2 ปีที่แล้ว

      ඔය විදිහටම මරා ෆැමිලි 1 ගැනත් කියන්නකො

    • @samanthasenavirathna5105
      @samanthasenavirathna5105 2 ปีที่แล้ว +1

      @@korean_language_hub_sl ඔය ප්ලේන් සල්ලි දීලා ගන්න යන්නේ මිලියන 200ක් හෝ 300ක් වෙන්න පුලුවන්.
      මරාගේ කාලේදි තමයි රු බිලියන 30ක් මේ රටෙන් හොරකම් කරලා පිටට ගෙනියලා තියෙන්නේ, එකෙන් රු බිලියන 19ක් මේ වෙන කොටත් තියෙන්නේ කොහේද කියලා un එක දන්නවා.

    • @samanthasenavirathna5105
      @samanthasenavirathna5105 2 ปีที่แล้ว +1

      @@korean_language_hub_sl දන්න තරම් තමයි කමෙන් ට් 1 හරියට කියවපන්

    • @samanthasenavirathna5105
      @samanthasenavirathna5105 2 ปีที่แล้ว

      ඔය විදිහටම මැදමුලනේ හොර හැත්ත ගැන කියපනකෝ.
      UNP එකෙන් නිදහස් අධ්‍යාපනය, නොදුන්නා නම් උඹල තාම හදට ගල් ගහනවා, ඔය මැතිනිගේ පක්ෂේ උන් තමයි, නිදහස් අධ්‍යාපනය දෙනවට විරුද්ධ වුණේ පොල් ගහකටවත් යවන්නවත් එකෙක් නැති වෙනවා කියලා.
      JR විවෘත ආර්ථිකය නොගනාව නම් උඹල තාම සුරුට්ටුවක් ගහ ගෙන හේනක් කොටා ගෙන , කැලණි නයා බල බල ඉන්නවා.

    • @kolithasenanayake8188
      @kolithasenanayake8188 ปีที่แล้ว +1

      එකා බල්ලෙක්....රට කාපූ පාඅහර්‍යා

  • @sanjeewajayarathna7037
    @sanjeewajayarathna7037 2 ปีที่แล้ว +9

    ජය වේවා!
    ❤️ 🇱🇰 ❤️

  • @ashantharaka9391
    @ashantharaka9391 2 ปีที่แล้ว +12

    වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතිනම් ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️

  • @sahanpraneeth2001
    @sahanpraneeth2001 ปีที่แล้ว +4

    මුල් වතාවට අද තමයි දැනගත්තේ. Thank you very much. ❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @shamishenuanimalfriends1169
    @shamishenuanimalfriends1169 2 ปีที่แล้ว +16

    වැඩ්ඩන්ගේ ෂෝනෑ මං ආසම හමුදාවක් කිසිම ලොකුකමක් නැති මිනිසුන් ඉන්න තැනක් අනික් උන් විඩියෝවලින් විතරයි

    • @LayanMaduka
      @LayanMaduka 2 ปีที่แล้ว

      ඔයා හමුදාවේ අය ලගින් ආශ්‍රය කරල්ල නැති නිසා ඔහොම කියන්නේ. එයාල නොදන්න දෙයක් නැහැ කියල හිතාගෙන ඉන්නේ. ලොකු කම සැහෙන්න තියනවා

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 5 หลายเดือนก่อน

      ගුවන් හමුවේ අය ද...????

  • @dharmakarawita6159
    @dharmakarawita6159 2 ปีที่แล้ว +6

    හරිම සතුටුයි 😯 ❤️

  • @lahirufernando638
    @lahirufernando638 2 ปีที่แล้ว +5

    COME ON SRI LANKA. THIS IS WHAT OUR COUNTRY NEEDS.

  • @neethaneetha688
    @neethaneetha688 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි හැමදේම සාර්ථක වේවා

  • @user-yx5pe4oi7i
    @user-yx5pe4oi7i 2 ปีที่แล้ว +8

    දක්ෂයෝ ඉන්නවා..... ර්ජෙන් මෙවට ආයොජනය කරන්න ඔනි

    • @Ratawa
      @Ratawa  2 ปีที่แล้ว +1

      දේශපාලන වුන්ට කොමිස් හමිබෙනකම් එව වෙන එකක් නැ

  • @darshanaweerasekara1089
    @darshanaweerasekara1089 ปีที่แล้ว +1

    Well-done. Great work.
    ජය වේවා.

  • @sugeeswarajayarathna4853
    @sugeeswarajayarathna4853 ปีที่แล้ว +1

    නියමයි.ඉදිරිය තව තවත් සාර්ථක වේවා!

  • @----Dasun---
    @----Dasun--- ปีที่แล้ว +1

    සුපිරි ❤

  • @ffbotgaming7046
    @ffbotgaming7046 2 ปีที่แล้ว +2

    ගැම්මක් තමයි කොල්ලනෙ🥰🥰🥰

  • @sumiya.6059
    @sumiya.6059 ปีที่แล้ว +2

    ලොකු අභියෝගයක් තමයි අපනයනය කරනවානම් ලොකයේ අනිත් රටවල්වලට වඩා සුපිරි තාක්ෂණයක් පවත්වා ගන්නට ඕනෑ ..

  • @bagalappaththi9678
    @bagalappaththi9678 ปีที่แล้ว +1

    අපිත් සතුටුයි ජයවේවා ඒත් කවද දන්නෑ ලෝකය හොල්ලන්නෙ

  • @user-SLPoliticalGallery
    @user-SLPoliticalGallery ปีที่แล้ว +2

    යුද්ධය ඉවර උනාට පස්සෙ Lihiniya MK එක Test කලා මතකයි. දවල්ට ඒක Fly කරද්දී LandMaster එකක් යනවා වගේ. ඒ දවස් වල ඔත්තු බලන්න බෑ සද්දේ නිසා දැන් කොහොමද දන්නෙ නෑ.

  • @thiwindaranaweera5403
    @thiwindaranaweera5403 ปีที่แล้ว +2

    ගොඩක් හොදයි තවත් දේවල් හදමූ මේ වගේ 💓💓💓

  • @umindunimsara5387
    @umindunimsara5387 2 ปีที่แล้ว +3

    මාරම සතුටක් තීන්නෙ

  • @pushpamalkanthi784
    @pushpamalkanthi784 ปีที่แล้ว +1

    We are so much proude of our great heros. God bless for all of you

  • @rohanfernando7800
    @rohanfernando7800 ปีที่แล้ว +1

    I salute Srilanka Air Force , senior officials,all other officers, engineers, all technicians and all helpers for the effort taken for the production of drones in our country.

  • @sooriyabandara9786
    @sooriyabandara9786 2 ปีที่แล้ว +2

    සහෝ ජය වේවා.

    • @Ratawa
      @Ratawa  2 ปีที่แล้ว

      ❤️

  • @learningenglishsrikanthaja858
    @learningenglishsrikanthaja858 2 ปีที่แล้ว +2

    Good production

  • @kaluwahewajayalath7987
    @kaluwahewajayalath7987 2 ปีที่แล้ว +2

    Superb

  • @imiusic8993
    @imiusic8993 2 ปีที่แล้ว +2

    Patta ❤️✌️

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 ปีที่แล้ว +2

    Good job brother

  • @amalperera3074
    @amalperera3074 2 ปีที่แล้ว +4

    ගොඩක් හොදයි

    • @Ratawa
      @Ratawa  2 ปีที่แล้ว

      💯

  • @lankageshiromi3781
    @lankageshiromi3781 ปีที่แล้ว +1

    👌

  • @prasannapushpakumara3608
    @prasannapushpakumara3608 ปีที่แล้ว

    Api seehala jathiya nagitimu apee technology walin jayawewa 💪💪💪

  • @rohanamarasing
    @rohanamarasing 2 ปีที่แล้ว +3

    This project has been started and accelerated during the period of 2017 to 2019 when the Air marshel Kapila Jayampathy's tenure as Commander of the Airforce.

  • @aselakalhara5775
    @aselakalhara5775 ปีที่แล้ว

    Wow

  • @silvssilvs306
    @silvssilvs306 2 ปีที่แล้ว +2

    The real men!!

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +1

    👍🏻👍🏻👍🏻

  • @jsfernando3140
    @jsfernando3140 ปีที่แล้ว

    Ahannath sathutui.
    Sri Lanka Guwan
    Hamudawata jayawrwa.
    Suba Pathum.

  • @thilinakekulandara1753
    @thilinakekulandara1753 2 ปีที่แล้ว +2

    🔥🔥🔥🙏🙏

  • @fhvhhgjhgh3176
    @fhvhhgjhgh3176 2 ปีที่แล้ว +2

    👌👍💜

  • @janakakatugampala1499
    @janakakatugampala1499 ปีที่แล้ว

    Mawa hodai sathutui patan gammata danata mawa fizz ganiyanna hodai pitarata gawalwalata thanks kollana excellent sir kanka

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 2 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍

  • @kusumraveena
    @kusumraveena ปีที่แล้ว +1

    👍👍🌹

  • @jayasurumotors4450
    @jayasurumotors4450 2 ปีที่แล้ว +2

    Come on Sri Lanka Air Force! Come on Sri Lanka!..

  • @user-hg5cw6xd7e
    @user-hg5cw6xd7e ปีที่แล้ว

    ❤❤

  • @slfishbro601
    @slfishbro601 2 ปีที่แล้ว +2

    Super

    • @Ratawa
      @Ratawa  2 ปีที่แล้ว

      ❤️

  • @janhansen609
    @janhansen609 2 ปีที่แล้ว +5

    The world best
    .drones are from Turkiye..TB2 Akinci TEI anka Aksungur Goksungur.Karayel. all are battel field proven..

    • @TheInfinityy
      @TheInfinityy 2 ปีที่แล้ว

      This video is not about Turkish Bayratkar. So why mentioned here?

    • @janhansen609
      @janhansen609 2 ปีที่แล้ว

      @@TheInfinityy du U understand.. Sinhala. This is about war machine's that's about seeing without seen. Hitting without hit..that's what Turkish drones are good for ..brow TB2 AKINCI AKSUNGUR GOKSUNGUR ANKA KARAYELE.. THIS ALL ARE Turkiye made world most advanced nano high technology..drones. jepp....

  • @gamingjani1710
    @gamingjani1710 2 ปีที่แล้ว +1

    1st comment

    • @Ratawa
      @Ratawa  2 ปีที่แล้ว

      ❤️

  • @dusmannalinwad
    @dusmannalinwad 2 ปีที่แล้ว +2

    jaya wewa...!!

  • @dhammikawick2915
    @dhammikawick2915 ปีที่แล้ว +1

    Excellent.why can't we make a light two seater aircrafts

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r8538 5 หลายเดือนก่อน

    විදෙස් රටවල් වලට ආනයනය නෙවෙයි අපනයනය සදහා කියලා වෙනස් වෙන්ඩ ඕනෑ....😊😊😊😊

  • @wpmanoj
    @wpmanoj 2 ปีที่แล้ว +6

    ආරම්භයක් විදියට හොදයි ඒත් ලෝකෙ තියන ඩ්‍රෝන තාක්ෂණය එක්ක මේව නිකම්ම සෙල්ලම් බඩු වගේ.

    • @sureshdesilva9930
      @sureshdesilva9930 2 ปีที่แล้ว +1

      අනිවා..👍👍👍

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 5 หลายเดือนก่อน

      ඇත්ත ගොඩක් දුර යන්ඩ තියෙනවා...😊😊😊😊

  • @shehanishara4422
    @shehanishara4422 2 ปีที่แล้ว +1

    op

  • @user-eq4ie3ix1b
    @user-eq4ie3ix1b 2 ปีที่แล้ว +1

    Menna mewai ape rate wenna oone ethakotai rata dhiyunukaranna puluwan wenne

  • @user-hq5cr1pv8q
    @user-hq5cr1pv8q 2 ปีที่แล้ว +2

    😁

  • @nevergiveup2734
    @nevergiveup2734 ปีที่แล้ว

    Looke hellilada thiyenne Dan.... Nawathwaganna baruwa athi

  • @devonfernando3662
    @devonfernando3662 ปีที่แล้ว

    විදෙස් රටවලට ආනයනය ද ? අපනයනය ද ?

  • @dineshkostha9478
    @dineshkostha9478 2 ปีที่แล้ว +3

    👍👍👍👍👍👍👍👍👍👊👊👊👊👊👊👊👊👏👏👏👏👏👏👏

  • @dineshkostha9478
    @dineshkostha9478 2 ปีที่แล้ว +2

    🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌

  • @EHPADservice
    @EHPADservice 2 ปีที่แล้ว +1

    Srilanka toys

  • @jeewaka59
    @jeewaka59 2 หลายเดือนก่อน

    සූර්ය කෝෂ යොදාගෙන කරන්නේනම් මීට වඩා ලාබදායී වේවි!...

  • @upulkumarakuk4900
    @upulkumarakuk4900 ปีที่แล้ว

    ලංකාව ගොඩ ගන්න මේ වගේ දේවල් කරන්නම වෙනව

  • @chithranichithrani4811
    @chithranichithrani4811 2 ปีที่แล้ว

    Ane boda බුද්ධිමතුන් උගතුන් inna me පින්බිමේ me tharan hoda weda karala රටේම ආලෝක ජනතාවට ගෙන්නල denna puluwan තරුණ පරපුර iddi me නාකි horu හැත්ත me පින්බිමේ විනාශ කරනවා කරපු විනාශ munge පවුලම hedigeviyan munta වැඩිය කාලයක් rata විනාශ කරන නොලැබෙන onr mun පවුලට hena පිට hena gahapan 225tama

  • @tharu6923
    @tharu6923 ปีที่แล้ว

    😂😂😂😂😂😂😂😂😂😂😢😢😢😢😢😮😮😮😅😅😅😅😅😅😅😅😅

  • @k.g.jayasinghe1754
    @k.g.jayasinghe1754 2 ปีที่แล้ว +2

    ලෝකෙ හෙල්ලුනාද බං ? 😂

  • @Ktmju
    @Ktmju ปีที่แล้ว +1

    මෙව්වට ඉඩක් නෑ..ඉන්දියාවෙන් ඇමරිකාවෙන් එපා කියලා කියපු ගමන් ඕවා සේරම ලංකාවේ දේශපාලුවන් නවත්වනවා.. මේ ලඟකදී ඉන්දියාවෙන් ලංකාවට දුන්නේ ඔත්තු බලන යානාවක් අපේ ඔත්තු බලලා ඉන්දියාවට කියන්න කියලා..😄😄😄

  • @nuwanmihirage690
    @nuwanmihirage690 2 ปีที่แล้ว +1

    A nayanaya nemei,,apanayanaya kirima sandaha

  • @ashanina7486
    @ashanina7486 2 ปีที่แล้ว

    225 nakiyao pannala kollannta thana dunnanam meeka surapurayakk

  • @nayanthadoluweera7907
    @nayanthadoluweera7907 ปีที่แล้ว +2

    Traffic control සදහා මේක යොදාගන්න පුළුවන් නේද...

  • @SVith-jg3iv
    @SVith-jg3iv ปีที่แล้ว +1

    Fools paradise!
    Import more threewheel ! Fools pride!

  • @isharamadushanka5385
    @isharamadushanka5385 ปีที่แล้ว +1

    යුද්ද හමුදාව නාවික හමුදාව හොරු රකින අතරේ ගුවන් හමුදාව හොද වැඩක් කරයි🤣🤣🤣🤣

  • @slgamingiresh8807
    @slgamingiresh8807 2 ปีที่แล้ว +2

    මෙවා drop bomb missile වගෙ අරන් යන්න බැනේ military uva එකක් නිසා එවත් තිබ්බා නම් හොදයි😒

    • @Ratawa
      @Ratawa  2 ปีที่แล้ว

      Issarahata ewath hadai nada

    • @minulaproductions3719
      @minulaproductions3719 2 ปีที่แล้ว

      මෙය කියන විදිහට කිලෝමීටර් පහක් වගේ නම් යන්න පුලුවන් වෙන්නේ අපේ ඩ්‍රෝන් වලට......අපිට AGM මිසයිලයක්වත් අපේ drone වලට සෙට් කරන්න බෑ......ඒත් අපි ඒ දේවල් කවදා හරි කරනවා

  • @asankasanjeewa9275
    @asankasanjeewa9275 ปีที่แล้ว

    නවත්තපං පුක හිනාව
    😂🤩🤣🦌🦌🦌🍌🍌🍌🐂🐂🐂

  • @pethumchathuranga8709
    @pethumchathuranga8709 ปีที่แล้ว

    Loke hel unada ban

  • @NamalWijesinghe-gl2mo
    @NamalWijesinghe-gl2mo ปีที่แล้ว

    Srilankikayange molayata gahanna molayak na

  • @lahiruashen6326
    @lahiruashen6326 2 ปีที่แล้ว +2

    මෙයත් කලු පෙට්ටියක් තියනවාද.

    • @Ratawa
      @Ratawa  2 ปีที่แล้ว +1

      ඔවි එ අවසාන තොරතුරැ වගේ දෙවල් ගන්න සම්බන්ධ කරල තියෙන්නෙ

  • @sukryronde460
    @sukryronde460 ปีที่แล้ว

    Lokema hollannay yatathiyena ata dekenda????? Lol

  • @amodimanodma3846
    @amodimanodma3846 2 ปีที่แล้ว +5

    මේ දේ හොඳයි හැබැයි රට ජාතිය මුලා කිරිම් වැරදියි මේක නෙමෙයි තාක්ෂණය මේක අපි හොරකම් කරපු දෙයක් ලෝකය ගැන වැටහීමක් ඇති කෙනෙක් මේ වගේ දෙයක් කියන්නෙත් නෑ දාන්නෙත් නෑ

  • @joealexander651
    @joealexander651 ปีที่แล้ว

    Don’t lie 😂😂 loke hellunada

  • @nethudilhara
    @nethudilhara 2 ปีที่แล้ว +4

    ඕව ඔහොම හදන්න පුලුවන් උනේ මහින්ද මහත්තය රට බේර ගත්ත හින්ද

    • @Ratawa
      @Ratawa  2 ปีที่แล้ว +1

      Ammo ammo 😁

    • @ajithpanawalage200
      @ajithpanawalage200 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම

  • @samansamiipol4143
    @samansamiipol4143 ปีที่แล้ว

    Boru danna epa huththo...

  • @isharamadushanka5385
    @isharamadushanka5385 ปีที่แล้ว

    රාජපක්ෂ හොරා මේ රට්න් පන්නා දැමුවෝත් රටට හොද කලක් යයි කාලයක් ගිහින් හරි නැත්නම් හමුදාවත් ව්කුනලා දායි🤣🤣🤣