හෙළPay Chat - සල්ලි යවන ලේසීම විදිය හඳුන්වාදීම! 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 101

  • @apsarachathurani1557
    @apsarachathurani1557 9 หลายเดือนก่อน

    Ane godak hodai ekata nm pin🙏 🥰🥰 ❤ ආදරෙයි helakuru 🥰🥰

  • @nuwangamage4410
    @nuwangamage4410 ปีที่แล้ว +3

    අලුත් තාක්ෂණය හැමවිටම ගේන්න උත්සහ කරන හෙලකුරු ඔබට ස්තූතියි

  • @dulsara_manakal.
    @dulsara_manakal. ปีที่แล้ว +2

    Wow ... great job ❤

  • @dhonisalgadu8898
    @dhonisalgadu8898 4 หลายเดือนก่อน

    Ekh nm sehenna watinawa ❤

  • @nipunhasaranga4382
    @nipunhasaranga4382 ปีที่แล้ว

    ඒක නම් මරු ❤❤

  • @pasindusudharaka3670
    @pasindusudharaka3670 ปีที่แล้ว

    ඒකනම් සුපිරි වැඩක් ❤️

  • @Rawana280
    @Rawana280 ปีที่แล้ว

    එකනම් පට්ට වැඩක් මචං ❤️

  • @d.k.6878
    @d.k.6878 ปีที่แล้ว

    සුපිරියක් තමයි..

  • @5-minuteshot
    @5-minuteshot ปีที่แล้ว

    ඒකනම් සුපිරිම වැඩක් 🎉

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka ปีที่แล้ว

    Thanks ❤️👌

  • @ridmaldissanayake7079
    @ridmaldissanayake7079 ปีที่แล้ว

    සුපිරි වැඩක්. ❤

  • @maleeshamkonara9097
    @maleeshamkonara9097 ปีที่แล้ว

    Wow superb

  • @gainhomeplus3767
    @gainhomeplus3767 ปีที่แล้ว

    ඒකනම් සුපිරි ඇහ්

  • @prasheeth.online
    @prasheeth.online ปีที่แล้ว +2

    👍👍👍

  • @KalumRathnayaka-z6g
    @KalumRathnayaka-z6g ปีที่แล้ว

    සුපිරි 👍

  • @tharakatharanga5294
    @tharakatharanga5294 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍 සුපිරි

  • @HeshaPramu
    @HeshaPramu 11 หลายเดือนก่อน +2

    අපි කාගෙන් හරි මොනවා හරි මිළදී ගන්න මුදල් යැව්වොත් එක පුද්ගලයාට එම භාන්ඩය එවන්නෙ නැතුව ඉන්නත් පුලුවන් නේද මොකද අපි එයාලගෙ බැංකු විස්තර දන්නෙත් නෑ පෝන් නම්බර් එක විතරයි දන්නේ ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද.?

  • @dilshanlakshitha716
    @dilshanlakshitha716 4 หลายเดือนก่อน +1

    මට එක දෙයක් දැනගන්න පුලුවන් ද? අපි හෙළpay එකේ ඔන්ලයින් ගනුදෙනුවට ඇකවුන්ට් එකක් හදාගත්තම කරන ගනුදෙනුවලට හා වාර්ශිකව කීයක් හරි කපාගන්නවද අපේ ඇකවුන්ට් එකෙන්??

  • @saliyajayakodycreations7033
    @saliyajayakodycreations7033 9 หลายเดือนก่อน +1

    ඒක ට්‍රාන්ස්ඇක්ෂෂන් ඒකකට ගාස්තුව වශයෙන් අමතර කීයක් අපෙන් කැපෙනවාද

  • @sdmax7195
    @sdmax7195 ปีที่แล้ว

    Digital banking 🎉❤

  • @ISHARAUDAYANGANI-m5m
    @ISHARAUDAYANGANI-m5m 11 หลายเดือนก่อน

    Meka hodai habai risk ekak thiyenwa neda smaharavita 4n eka yaluwo use kranawa , 4n eka nathi unoth meka risk ekak neweda ? mekata use karana time log wenna passcode ekakhadanawa nm mn hithanawa e risk eka adu wei

  • @sewwandipriyadarshani-tj2zi
    @sewwandipriyadarshani-tj2zi ปีที่แล้ว

    Eeka nm maru

  • @thamalravindudesilva5576
    @thamalravindudesilva5576 ปีที่แล้ว

    👌

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 ปีที่แล้ว +14

    අයකිරිම් කොහොමද එතකොට transer එකකට 👍

    • @Helakuru
      @Helakuru  ปีที่แล้ว +8

      ඕනෑම බැංකු දෙකක් අතර මුදල් යැවීමක් සඳහා සේවා ගාස්තුව රු.20ක් පමණයි.

    • @nandanadeshapriyavlog3936
      @nandanadeshapriyavlog3936 ปีที่แล้ว

      @@Helakuru ස්තූතියි ඔබට හොඳ සේවාවක් 👍

    • @tuskerhitz5895
      @tuskerhitz5895 ปีที่แล้ว

      Like alipay❤❤❤

    • @hjssrilanka
      @hjssrilanka ปีที่แล้ว

      ​@@Helakuru😢❤

    • @eyy3465
      @eyy3465 ปีที่แล้ว +1

      රු.10 ක් වගේ වුනා නම් ගොඩක් අය bank app වලට log වෙන්න යන්නේ නැතුව මේ ක්‍රමයට මුදල් යවන්න පටන් ගනීවි... (රු 5000ක් දක්වා වෙනකම් හරි...)

  • @gawrawajayasanka9460
    @gawrawajayasanka9460 ปีที่แล้ว

    සුපිරි

  • @AkshiShaliya
    @AkshiShaliya หลายเดือนก่อน

    Add account එක ක්ලික් කරාම ඇයි ෆෝන් නම්බර් එක ඉල්ලන්නෙ 😊

  • @umeshviranga1222
    @umeshviranga1222 ปีที่แล้ว

    🎉❤

  • @sktravellerlk9363
    @sktravellerlk9363 ปีที่แล้ว

    ❤️

  • @කැෆාgaming-d4f
    @කැෆාgaming-d4f ปีที่แล้ว

    ඒක පට්ට

  • @amarasingemadushan8554
    @amarasingemadushan8554 ปีที่แล้ว

    👍

  • @kosalakavinda4279
    @kosalakavinda4279 ปีที่แล้ว +1

    Helakuru app ekata lock ekk daganna puluwanda , mokda, chat eken salli transfer karanna wagema wenath bill payment ehema karanna puluwan nisa, example ekk widiyata phone eka wena kenek gawa tibboth phone eka unlock welawaka app eka use karala eyata onima transaction ekk karaganna puluwanne, E nisa app eka lock karaganna method ekk thiyanawada.

    • @Helakuru
      @Helakuru  ปีที่แล้ว +3

      හෙළකුරු ඇප් එකේ හෙළPay හරහා කරන මුදල් ගෙවීම් සියල්ලට biometric authentication හරහා ආරක්ෂාව සැලසෙනවා. එනම් ඒ හරහා මුදල් ගනුදෙනුවක් කරන්න නම් ඒ සඳහා ඔබේ Fingerprint එක හෝ Face ID එක ලබා දීම අත්‍යවශ්‍යයි. ඒ නිසා ඔබේ phone එක වෙන කෙනෙක්ට ලැබුනත්, ඔබේ Fingerprint එක හෝ Face ID එක නොමැතිව කිසිම මුදල් ගනුදෙනුවක් කරන්න බැහැ.

  • @shanakaamith2694
    @shanakaamith2694 5 หลายเดือนก่อน

    Cht ain karna vidiht dannd netmmm wedk reddda monwa karat reddda

  • @ArtisticDen-zx4ps
    @ArtisticDen-zx4ps 10 หลายเดือนก่อน

    Bank transfer waladi transaction limit eka kochcharada.
    E kiyanne kiyanne එකවරම සල්ලි කොච්චර ප්‍රමාණයක් යවන්න පුලුවන්ද .

  • @shanakaamith2694
    @shanakaamith2694 5 หลายเดือนก่อน

    Eka aul apppa reddda mehm karla aprader cht ain kard pulu wenmd one ntnm wedl ne

  • @KaleeshaLamek
    @KaleeshaLamek 9 หลายเดือนก่อน

    Commercial bank account ekakin log wenna bane dan

  • @shanakaamith2694
    @shanakaamith2694 5 หลายเดือนก่อน

    Cht eka ynn karnda chrmyk ewndd netnm wedk ne okem apppa eka hena ula eks

  • @pahanjayasinghe3459
    @pahanjayasinghe3459 7 หลายเดือนก่อน

    Ethkot ey helakuru thiyenna onamad

  • @shammijayasekara5269
    @shammijayasekara5269 11 หลายเดือนก่อน

    Yawapu akak cansal krnn barida

  • @shanakaamith2694
    @shanakaamith2694 5 หลายเดือนก่อน

    Oyla deyka karaddi ewa ina kard pulum vidht dann wedk ne

  • @HashiniJananjali-yl4gg
    @HashiniJananjali-yl4gg ปีที่แล้ว

    Eya bank ekata connecte karagaththe nathnam ape salli kapenne nadda

    • @podiyaka-akash
      @podiyaka-akash 10 หลายเดือนก่อน

      Mekt mtath reply ekak dennko please 🙏🙏

  • @dulanjanaedirimanna8777
    @dulanjanaedirimanna8777 9 หลายเดือนก่อน

    Pro star redeem kra ganne kohomda?

  • @KrishanSajeewa-ol2yk
    @KrishanSajeewa-ol2yk 2 หลายเดือนก่อน

    අපි දන කෙනගෙ බැංකු ගිනුමි අංකය ඔන් නැද්ද දන්න

  • @Nirosha94428
    @Nirosha94428 ปีที่แล้ว

    Pita rata inna ekkenekta unath ewanna puluwanda

    • @Helakuru
      @Helakuru  ปีที่แล้ว

      දැනට පුළුවන් ලංකාවේ බැංකු ගිණුම් දෙකක් අතර මුදල් යවන්න පමණයි

  • @actionjackson1865
    @actionjackson1865 ปีที่แล้ว

    Pita rataka inna ayata yavanna berida

    • @Helakuru
      @Helakuru  ปีที่แล้ว

      දැනට පුළුවන් ලංකාවේ බැංකු ගිණුම් දෙකක් අතර මුදල් යවන්න පමණයි

  • @SerelankaGirl
    @SerelankaGirl ปีที่แล้ว

    එකවර කීයක් යවන්න පුළුවන්ද

  • @sadeepatheekshana9020
    @sadeepatheekshana9020 ปีที่แล้ว

    Otp eka denn brinm mobile sim ek nomathi nisa fringer use kranne kohomda ..

    • @Helakuru
      @Helakuru  ปีที่แล้ว

      හෙළPay වෙත ඔබේ බැංකු ගිණුම connect කිරීමට නම් බැංකුවෙන් ඔබට එවන OTP අංකය ලබාදීම අත්‍යවශ්‍යයි. එය නොමැතිව කිසිම බැංකු ගිණුමක් ඔබට හෙළPay වෙත connect කරන්න බැහැ.

    • @KrishanSajeewa-ol2yk
      @KrishanSajeewa-ol2yk 2 หลายเดือนก่อน

      ​@@Helakuruනමිබරෙ ගැහුවම Sms එකක් අවා ඉට පස්සේ කනගටුයි නැවත උත්සාහ කරන්න කියල අව

  • @kinsle4633
    @kinsle4633 ปีที่แล้ว +1

    කවෘ හරි පොන් එක හොරකම් කරොත් මොනාද වෙන්නෙ ,අපෙ සල්ලි වලට

    • @Helakuru
      @Helakuru  ปีที่แล้ว

      මුකුත්ම වෙන්නෙ නැහැ. මොකද මේ ක්‍රමය හරහා සල්ලි යවන්න ඔබේ Fingerprint එක හෝ Face ID එක අත්‍යවශ්‍යයි. ඒ නිසා ඔබ හැර වෙන කාටවත් ඔබේ phone එකෙන් සල්ලි යවන්න බැහැ.

  • @apsarawanigasinhe5106
    @apsarawanigasinhe5106 ปีที่แล้ว

    එක බැන්කුවකින් වෙනත් බැන්කුවකට යවන්න පුලුවන් ද 😊

    • @Helakuru
      @Helakuru  ปีที่แล้ว +1

      ඔව්, ලංකාව තුළ ඕනෑම බැංකු දෙකක් අතර මුදල් යවන්න පුළුවන්. 😊

  • @Spark-of_Hope
    @Spark-of_Hope ปีที่แล้ว

    සේවා ව හොඳයි ඔයාලා ගාව රැකියා ඇබෑර්තු නැද්ද ජොබ් හොයනවා හැමතැනම කිසිම කෙනෙක් ගන්නෙ නැ පුළුවන් නම් උදව්වක් දෙන්න පුළුවන්ද 🥺

    • @Helakuru
      @Helakuru  ปีที่แล้ว

      දැනට නම් නැහැ. අපේ ආයතනයේ facebook පිටුව follow කරන්න, vacancies අපි පළ කරන්නේ එතන: facebook.com/lifeatbhasha/

    • @Spark-of_Hope
      @Spark-of_Hope ปีที่แล้ว

      @@Helakuru okay.thank you sar ☺️

  • @slgeektechnology1439
    @slgeektechnology1439 ปีที่แล้ว

    Ekh mru

  • @futurestepmaker
    @futurestepmaker ปีที่แล้ว

    Foreign country transfer karanna puluwanda

    • @Helakuru
      @Helakuru  ปีที่แล้ว

      දැනට පුළුවන් ලංකාව තුල බැංකු දෙකක් අතර මුදල් යවන්න පමණයි.

  • @WThiliniSandunika
    @WThiliniSandunika 9 หลายเดือนก่อน

    මේ දාපු සල්ලි ගන්නෙ කොහොමද ඒ කෙනා

  • @pradeepacademy7859
    @pradeepacademy7859 ปีที่แล้ว +1

    Charges kohomada

    • @Helakuru
      @Helakuru  ปีที่แล้ว

      ඕනෑම බැංකු දෙකක් අතර මුදල් යැවීමක් සඳහා සේවා ගාස්තුව රු.20ක් පමණයි.

  • @sajithwasantha5740
    @sajithwasantha5740 ปีที่แล้ว +1

    Kiyala kepanawada

    • @nandanadeshapriyavlog3936
      @nandanadeshapriyavlog3936 ปีที่แล้ว

      රුපියල් 20/= ක්

    • @Helakuru
      @Helakuru  ปีที่แล้ว

      ඕනෑම බැංකු දෙකක් අතර මුදල් යැවීමක් සඳහා සේවා ගාස්තුව රු.20ක් පමණයි.

  • @erangagunasinghe6262
    @erangagunasinghe6262 ปีที่แล้ว

    පිටරට ඉන්න අයටත් මේක use කරන්න පුලුවන්ද?

    • @Helakuru
      @Helakuru  ปีที่แล้ว

      දැනට බැහැ. ලංකාවෙ ඉන්න අයට පමණයි දැනට මෙය භාවිතා කරන්න පුළුවන්.

  • @thilini3595
    @thilini3595 ปีที่แล้ว

    රට ඉන්න කෙනෙක්ටත් ලංකාවට එවන්න පුලුවන්ද?

    • @Helakuru
      @Helakuru  ปีที่แล้ว

      දැනට බැහැ. ලංකාවේ තුළ පුද්ගලයින් දෙදෙනෙක් අතර පමණයි දැනට පුළුවන්.

    • @nandanadeshapriyavlog3936
      @nandanadeshapriyavlog3936 ปีที่แล้ว +1

      ​@@Helakuruඒකත් හැදුනානම් ඇත්තටම හොඳයී,නේද ,පිටරට ඉන්න යාලුවෙක්ගෙන් එහෙම උදව්වක් ගන්න පුළුවන් එතකොට.👍

  • @danukachathuranga6160
    @danukachathuranga6160 ปีที่แล้ว

    Kiyak kapenawada salli yauwama

    • @Helakuru
      @Helakuru  ปีที่แล้ว

      ඕනෑම බැංකු දෙකක් අතර මුදල් යැවීමක් සඳහා සේවා ගාස්තුව රු.20ක් පමණයි.

  • @shanakaamith2694
    @shanakaamith2694 5 หลายเดือนก่อน

    Mekem karnda epa karut wedk nene ehme chara meka

  • @තරිඳුමධුසංඛ
    @තරිඳුමධුසංඛ ปีที่แล้ว

    සල්ලි Transfer කරද්දි කීයක් කැපෙනවද ???

    • @Helakuru
      @Helakuru  ปีที่แล้ว +1

      ඕනෑම බැංකු ගිණුම් දෙකක් අතර මුදල් යැවීමක් සඳහා සේවා ගාස්තුව රු.20ක් පමණයි.

    • @තරිඳුමධුසංඛ
      @තරිඳුමධුසංඛ ปีที่แล้ว

      උපරිම දකසකට කීයක් Transfer කරන්න පුලුවන් ?
      එක පාරකට කීයක් Transfer කරන්න පුලුවන් ද ?

  • @keshansachinda9995
    @keshansachinda9995 ปีที่แล้ว

    මේ app එක නේද hack වුනෙ ටික කාලෙකට කලින්

    • @Helakuru
      @Helakuru  ปีที่แล้ว

      නැහැ. එසේ වුනේ අප ආයතනයෙන්ම සපයන වෙනත් නිපැයුමක් වන PayHere වලට. ඒ ගැන සියලු විස්තර මෙතැනින් දැනගන්න පුළුවන්: blog.payhere.lk/ensuring-integrity-on-payhere-cybersecurity-incident/

  • @sewwandipriyadarshani-tj2zi
    @sewwandipriyadarshani-tj2zi ปีที่แล้ว

    Anee meekt ape bank account eka add krddi massanger app eka install krnn onida

    • @Helakuru
      @Helakuru  ปีที่แล้ว

      නැහැ. හෙළකුරු ඇප් එක විතරයි අවශ්‍ය.

  • @Theekshana887
    @Theekshana887 9 หลายเดือนก่อน

    මෙකෙන් ez cash නම්බර් එකකට සාල්ලි යවන්න පුලුවන් ද කියන්න කෝ

  • @samitharanasingh
    @samitharanasingh ปีที่แล้ว

  • @WasanthiApsara-ym2fu
    @WasanthiApsara-ym2fu ปีที่แล้ว

    👍

  • @MD_ELECTRONICS_0
    @MD_ELECTRONICS_0 ปีที่แล้ว