2023 YouTube Short වීඩියෝ වලින් සල්ලි හොයන්න පුලුවන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • How to Earn money with TH-cam Short Video Clips. Sinhala TH-cam lessons and tutorials by Chanux Bro. Is short videos on TH-cam monetized? Can you monetize TH-cam shorts without 1000? How much TH-cam Shorts pay for 1,000 views? Sri Lanka TH-cam adsense Tips and tricks.
    ..
    TH-cam 👉 වලින් සල්ලි MasterAcademy.lk
    ..
    Contact me on - chanux@geek.lk
    Website : ChanuxBro.com
    Facebook : / chanuxbropage
    Instagram : / chanuxbro
    TikTok : www.tiktok.com...
    Twitter : / chanuxbro

ความคิดเห็น • 1.1K

  • @ChanuxBro
    @ChanuxBro  ปีที่แล้ว +522

    TH-cam 👉 වලින් සල්ලි MasterAcademy.lk

    • @DeshapriyaA
      @DeshapriyaA ปีที่แล้ว +18

      Subscribe 1000k nethi unath short video views walta monetize karnna denwad aiye.

    • @SITHUM346
      @SITHUM346 ปีที่แล้ว +21

      මම ළග pc එකක් නෑ පොන් එකෙන් පුළුවන් ද කරන්න

    • @positivetrading5084
      @positivetrading5084 ปีที่แล้ว +1

      th-cam.com/users/shortsk8cmhkCVSqY?feature=share

    • @Gaming.Podda35
      @Gaming.Podda35 ปีที่แล้ว +8

      Mama oyage video eka balala short video clip ekak damma views 2k awa thanks chanux bro 🙏

    • @kenod_Hansira_2006
      @kenod_Hansira_2006 ปีที่แล้ว

      @@SITHUM346 ow

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +368

    ඔයා තමයි ලංකාවටම u tube කියල දුන්නේ සියලුම දෙනා කෘතවේදීත්වය දිය යුතුයි යුතුමයි ❤

  • @hewasdiaries
    @hewasdiaries ปีที่แล้ว +66

    ගොඩක් වටිනවා, අපිත් channel එකක් පටන් අරගෙන මේ දවස්වල ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. හැමෝටම ලොකු දෙයක් කරගන්න මේ අවුරුද්දේ හැකිවේවා කියලා හිතමු.
    Good luck everyone...

    • @Raveena-r9q
      @Raveena-r9q 7 หลายเดือนก่อน

      Math chanel ekak patan gtth..mewa karaganne kohomada kiyl dannwada

  • @ThasanTech2023
    @ThasanTech2023 ปีที่แล้ว +331

    මම වගේ පොඩි youtube channel වලට ගොඩක් වටිනවා අයියේ. ඉදිරියට ඔක්කොම තාක්ෂණය තමයි..Best of Luck TH-camrs

    • @positivetrading5084
      @positivetrading5084 ปีที่แล้ว

      th-cam.com/users/shortsk8cmhkCVSqY?feature=share

    • @PrabuddhaMusic
      @PrabuddhaMusic ปีที่แล้ว +5

      මටත්

    • @sanojprasanna5447
      @sanojprasanna5447 ปีที่แล้ว

      Mamath asai you tube shorts patan ganna..matath chanal akak hadana hati kiyala denna..pls

    • @SITHUM346
      @SITHUM346 ปีที่แล้ว

      th-cam.com/users/shortsTY6fogifw2c?feature=share

    • @gajagaabhiman6894
      @gajagaabhiman6894 ปีที่แล้ว

      matath

  • @sajithasanka972
    @sajithasanka972 ปีที่แล้ว +39

    You tube පිලිබදව සම්පූර්ණයෙන්ම ඉගෙනගත්තේ ඔයාගෙන් අයියේ... good luck 😁❤

  • @rumeshsl1540
    @rumeshsl1540 ปีที่แล้ว +322

    අපි වගෙ ගොඩයන්න දගලන හැමෝටම හරියන්න ඕන🥺 තවම චනල් එක පොඩියි ඒත් දවසක තැනකට එනවා❤🥺

  • @lakshithavlogs
    @lakshithavlogs ปีที่แล้ว +55

    සියල්ල පැහැදිලිව කියා දුන්නා ස්තූතියි සහෝදරයා ❤❤🙏🙏

    • @alienriders
      @alienriders 11 หลายเดือนก่อน

      Machan ubawa subscribe kala mawat subscribe karagena yaman

  • @hashinisaubagyahashinisaub6876
    @hashinisaubagyahashinisaub6876 ปีที่แล้ว +35

    ගොඩ යන්න හදන හැමෝමට හරියන්න ඕනි මගේ හීනේ singer කෙනෙක් වෙන්න තාම පොඩ් තමා චැනල් එක මගෙත් ඒත් දවසක තැනකට එනවා අනිවාරෙන් ❤️

  • @ashanshashi522
    @ashanshashi522 ปีที่แล้ว +13

    මට වගේම TH-camr කෙනෙක් වෙන්න දගල උන් ඔක්කොටම හරි යන්න ඕනි.... Thanks chanuxbro... ❤️🙏❤️

    • @Raveena-r9q
      @Raveena-r9q 7 หลายเดือนก่อน

      Mage chanel ekath subscribe karanawada

  • @SadewLK
    @SadewLK ปีที่แล้ว +29

    අදත් සුපිරි.. දැන් මේ Update පිස්සුවක්.. ❤️ 🔥 අපිත් දැම්ම Shorts වීඩීයෝ Uplode කරන ගමන් තමයී.....👍

  • @SampathVlogs
    @SampathVlogs ปีที่แล้ว +22

    ගොඩක් වටිනවා චනුශ් අය්යේ වැදගත් වීඩියෝවක් ❤️👊👍💪

  • @MalixBro
    @MalixBro ปีที่แล้ว +32

    2M ..............................................April ☺Congratulations Brother

  • @chavidemel
    @chavidemel ปีที่แล้ว +9

    💥ලංකාවෙ youtube වැඩ්ඩා.
    Chanux bro❤💥

  • @ANIMEPAINTPROJECT
    @ANIMEPAINTPROJECT ปีที่แล้ว +8

    මම short video වැඩිය දාලම නෑ.මතක විදිහට එක පාරක් විතර දාලා ඇති. Try කරලා බලන්න ඕන.
    Thanks chanux අයියෙ.

  • @creations9872
    @creations9872 ปีที่แล้ว +7

    නියමය් අය්යෙ ඔයා හැම දෙම දෙන්න පුලුවන් උපරිමයෙන් තෙරුම් ගන්න පුලුවන් විදියට කියල දෙනව තැන්ක් good job 🤘🤘

  • @Lucifer___________
    @Lucifer___________ ปีที่แล้ว +11

    සුපිරියක් chanux අයියෙ 💖

  • @FNRCreations
    @FNRCreations ปีที่แล้ว +12

    Traveling TH-cam channel එකක් කරන අපිටත් මේක ගොඩාක් වටිනවා😍❤

  • @IrukaTv
    @IrukaTv ปีที่แล้ว +9

    Supiri ayye ... ජය වේවා ❤️😍🙏

  • @Tonevectorpro
    @Tonevectorpro ปีที่แล้ว +33

    තමන්ගේම content දාල unique විදියට චැනල් එකක් කරගෙන ගියොත් හොඳ ලෙවල් එක්කට එන්න පුළුවන්. හැබැයි දවසගානෙ වගේ වීඩියෝ අප්ලෝඩ් කරන්න වෙනවා. නැත්නම් ඉක්මනින්ම රීච් එක අඩු වෙනවා. shorts කරන චැනල් එකකට views, subscribers ගොඩක් ඉක්මනින්ම ගන්න පුළුවන්. හැබැයි copyright වලින් පරිස්සම් වෙන්න ඕනි.

    • @SentryEdits
      @SentryEdits ปีที่แล้ว

      @CRICK SHORTS claims awlk na . Videos monetize krnn bari ek withrai awla. Strikes nn maximum 3k awoth channel ek take down krnw mt mathk widiht...

    • @Tonevectorpro
      @Tonevectorpro ปีที่แล้ว +1

      @CRICK SHORTS copyright තුනක් වැදුනොත් චැනල් එක නැති වෙලාම යනවා. අනුන්ගේ වීඩියෝ වල කොටස් සහ ගොඩක් background music වලට පට ගාල copyright වදිනවා. ඉස්සර වගේ නෙමෙයි දැන් youtube නීති තදයි. මමත් ක්‍රිකට් ගැන shorts වීඩියෝ දාන චැනල් එකක් කරා.subscribers 870 ක් හිටියා .හිතාගන්න බැරි විදියට copyright වැදුණා.sub 1000 ගහන්න කලින් චැනල් එක left 😥 සමහරු report කරනවත් ඇති.විශේෂයෙන් ඉන්දියාවේ එවුන්. මොකද copyright දෙකක් වැදිල තිබුණේ ලක්ෂ ගාණක් views තිබුණු විරාට් කෝලි ගැන දාපු වීඩියෝ දෙකකට. දැන් නම් ඉතින් චැනල් එකක් කරනව නම් ගොඩක් පරිස්සමෙන් තමයි කරන්න ඕනි.

    • @ANIMEPAINTPROJECT
      @ANIMEPAINTPROJECT ปีที่แล้ว

      දවස ගානේ videos හදන්න වෙලාව තමයි නැත්තෙ bro😭

    • @Tonevectorpro
      @Tonevectorpro ปีที่แล้ว

      @@ANIMEPAINTPROJECT වැඩේ කොච්චර අමාරු උණත් චැනල් එක ගොඩ දාන්න නම් daily වීඩියෝ දාන්න වෙනවා. නිදාගන්න වෙලාව අඩු කරල හරි කට්ටක් කාගෙන කරන්න වෙනවා.

    • @Tonevectorpro
      @Tonevectorpro ปีที่แล้ว

      @CRICK SHORTS copyright claim අවුලක් නෑ. copyright strike තුනක් වැදුනොත් තමයි චැනල් එක නැති වෙන්නෙ.

  • @slytmusic6560
    @slytmusic6560 ปีที่แล้ว +11

    සතුටුයි පලවෙනි කමෙන්ට් එක මගෙන් ❤️‍🔥

  • @Healing_Care_Physio
    @Healing_Care_Physio ปีที่แล้ว +11

    ගොඩක් වැදගත් පණිවිඩයක් .. thanx chanu ❤❤

  • @umashniroshan3796
    @umashniroshan3796 ปีที่แล้ว +39

    Chanux අයියෙ chanux වගේ යුටුබ කෙනෙක් වෙන්නෙ මාරම ආසයි 💚

  • @StateArtist
    @StateArtist ปีที่แล้ว +3

    TH-cam shorts ❤ mage Channel aka godak up kara.

  • @harshanasandhakelum2796
    @harshanasandhakelum2796 ปีที่แล้ว +5

    පැහැදිලි කිරිමට ස්තුතියි සහෝදරයා

  • @ruveensachithraattanayake1283
    @ruveensachithraattanayake1283 ปีที่แล้ว +26

    ඊයෙ රෑ ඕක ඇවිත් තිබුනා. ඔයා video එකක් දානකම් හිටියෙ brother ❤️👌 ජයවේවා

    • @upgradebn
      @upgradebn ปีที่แล้ว

      mekatath gihin balanna puluwannam th-cam.com/video/RqyS3pEmUPo/w-d-xo.html

  • @DeshapriyaA
    @DeshapriyaA ปีที่แล้ว +17

    මෙකනම් සුපිරියක් තමයි . Thanx chanux aiye 👊

    • @upgradebn
      @upgradebn ปีที่แล้ว

      mekatath gihin balanna puluwannam th-cam.com/video/RqyS3pEmUPo/w-d-xo.html

  • @Padmajayanthi0911
    @Padmajayanthi0911 7 หลายเดือนก่อน +1

    ඇත්තටම අයියා මේ කරන දේ අගයන් ඕන ජය වේවා අයියේ ඉදිරියට යන්න ලැබේවා බුදු සරණයි 🙏 🙏

  • @user-gt8mz5sy5x
    @user-gt8mz5sy5x 7 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් වටිනවා මේ කරන දේ ඔයාට ගොඩක් ස්තුති හැම දේම පැහැදිලිව කියලා දෙන එකට ජය වේවා අයියා 🙏🙏🥰

  • @techpoddalk
    @techpoddalk ปีที่แล้ว +5

    ඒක වටිනවා

  • @Nav_Ish_Adi
    @Nav_Ish_Adi ปีที่แล้ว +4

    Looks so useful!🔥
    Wanna try🙌🏻

  • @heli-h7i
    @heli-h7i 16 วันที่ผ่านมา

    මම තාම youtube එකට beginner කෙනෙක්.මට ඔයාගේ videos ගොඩාක් valuable.❤❤

  • @Sachitha_pathiranage123
    @Sachitha_pathiranage123 ปีที่แล้ว +2

    මමත් කැමති යි youtube content ක්‍රියෙට කෙනෙක් වෙන්න. ලංකාවේ ඇතුලෙ තාම වුනේ නැති ඕන තරම් කන්ටෙන්ට් තියනවා. මට සම්පත් තිබුන නම් චැනල් 10කට විතර අදහස් තියනව කවුරුවත් නොකරපු දෙයක් කරන්න . පුළුවන් කාලෙක කරන්න ඕන ❤️🖤

  • @waves_music
    @waves_music ปีที่แล้ว +3

    Best of luck TH-camrs❤️

  • @shan.1K
    @shan.1K ปีที่แล้ว +26

    මමත් මේ වැඩේ කරන්න ගමන් ඉන්නේ👍👍❤❤❤😊

  • @SLASIBRO
    @SLASIBRO ปีที่แล้ว +7

    Course ඵක buy කරන්න අනිවාර්යයෙන්ම ගේමක් ගහන්න පුළුවන් 😍

  • @chamathsasmithanilushanka1306
    @chamathsasmithanilushanka1306 ปีที่แล้ว +4

    thanks ayye loku udavvak kale
    super video

  • @sanuga__xx
    @sanuga__xx ปีที่แล้ว +4

    Chanux aiya kiyanne brand ekak thamayi 😈❤️....mama okkoma video balnawa aiye oyage 😊❤️

  • @vlogswithmadhushi6329
    @vlogswithmadhushi6329 ปีที่แล้ว +4

    මමත් අලුතෙන් පටන්ගත්තෙ... Thank you..❤ ගොඩක් වටිනවා මේ වීඩියෝ එක..

    • @Raveena-r9q
      @Raveena-r9q 7 หลายเดือนก่อน

      Math iye patan gatthe..me kiyana ewa active karanne khmd kiyl therenne. Mage chanel eka subscribe karanawada

  • @Maduwa34
    @Maduwa34 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා chanux aiye☺️

  • @Kaai_cenat
    @Kaai_cenat ปีที่แล้ว +50

    දැනටමත් පටන් අරන් තියෙන්නේ ♥

    • @ChanuxBro
      @ChanuxBro  ปีที่แล้ว +54

      අන්න කොල්ලෝ 🤑

    • @LishanSoftwareVlogs
      @LishanSoftwareVlogs ปีที่แล้ว +3

      mokadda chanel eka oyage

    • @positivetrading5084
      @positivetrading5084 ปีที่แล้ว

      th-cam.com/users/shortsk8cmhkCVSqY?feature=share

    • @DineshDilshan
      @DineshDilshan ปีที่แล้ว

      Ara setting tika hadagththe kohomada kiyanna puluwnd

    • @naviduthinura3308
      @naviduthinura3308 ปีที่แล้ว +2

      අපිට චැනල් එකක් හදල ශෝට්ස් වලින්ම විතරක් යන්න පුලුවන් නෙ නේද

  • @masterganesh1791
    @masterganesh1791 ปีที่แล้ว +4

    Ayya 1st like 1st comment mama thaamai

  • @BlockBusters43
    @BlockBusters43 10 หลายเดือนก่อน +10

    ඔයාගෙ දියුණුවේ රහස ඔයාගෙ audions එකම නෙවෙයි අයියෙ.... ඔයාගෙ අව්‍යාජත්වය.... ඔයාට audions එකක් ඕනෙ නෑ.... ඔය දේ විතරක් ම ඇති .... මිනිස්සු බොරුව පස්සෙ පන්නන්නෙ ඇත්ත තේරුම් ගන්නකල් විතරයි .... ඔයාට හැමදාම අපේ විව්ස් එනව.... මට අවශ්‍ය නැති වීඩියෝ එකක් ඔයාගෙ channel එකක ආවත් නොටිෆිකේශන් එක ආව ගමන් මම play වෙන්න දාලා වෙන වැඩක් කරගන්නව....මොකද ඇත්තටම දෙයක් දෙන මනුස්සයෙක්ට උදව්වක් කරන එක තරම් වටින දෙයක් තවත් නැ....😊 ඌමනා හැම වීඩියෝ එකක්ම බලනව.... ඔයාගෙ වීඩියෝ වල බොරුව , වන්චාව පොඩ්ඩක්වත් නෑ..... හිතට දැනෙව ඔයාගෙ අදහස්...❤

  • @DMalli
    @DMalli ปีที่แล้ว +12

    ඒක පට්ට වැඩක් 👍

  • @maleeshanethmina7504
    @maleeshanethmina7504 ปีที่แล้ว +6

    පට්ට ලස්සනයි පට්ට ලස්සනයි පට්ට ලස්සනයි පට්ට ආදරෙයි මැරෙනකම්ම Chanux Bro 😎😎😎❤️❤️❤️😎😎😎

  • @stetus0
    @stetus0 ปีที่แล้ว +9

    පටන් අරං මාස හතරක් වෙනවා සබ්ස්කයිබ් 100i thma විව්ස් හොදයි ඒත් ඔහොම මැසේජ් එකක් ආවෙ නෑනෙ මට 🥺

    • @isanka69
      @isanka69 ปีที่แล้ว

      මමත් හොයනවා...මෙහෙම එකක්.ආවේ නැහැ...

    • @sasifdo3642
      @sasifdo3642 2 หลายเดือนก่อน

      මාත් හොයනවා තාම ආවෙ නෑනෙ subscribesla 200k innawa

    • @pawanbimsara8706
      @pawanbimsara8706 หลายเดือนก่อน

      මට අවේත් නෑ බන්

  • @chalanikavichra5395
    @chalanikavichra5395 10 หลายเดือนก่อน +3

    කියන්න වචන නෑ respect අය්යේ 🙏🙏

  • @lakzan5620
    @lakzan5620 ปีที่แล้ว +8

    Thank You Chanux brother! ❤

  • @Apemidwifemiss
    @Apemidwifemiss ปีที่แล้ว +11

    Dear chanux bro තාම මං monatization අරගෙන නෑ මම ඇප්ලයි කරල තියෙන්නෙ.ඉතින් අලුත් update එකත් එක්ක මට monatization ලැබෙන එකක් නැද්ද?

  • @mwisterak3890
    @mwisterak3890 ปีที่แล้ว +6

    මේක නම් මරු වැඩක් 👌😍👍

  • @chootytv3790
    @chootytv3790 ปีที่แล้ว +1

    Godak wedagath video ekak.Thank u aiye.Good Luck. ❤️💐

  • @richheartSL
    @richheartSL ปีที่แล้ว +7

    කාටත් කියල දෙන එක ගොඩක් හොදයි. ❤

    • @ireshamadushani4535
      @ireshamadushani4535 ปีที่แล้ว

      Aiye...Mage short video eke subscribe button eka pennanne neththe ay?mama ytub Chanel eka Aluthin create kale

  • @NotAChef1998
    @NotAChef1998 ปีที่แล้ว +4

    Thank you අයියේ . ඔයාට බොහොම ස්තූතී

  • @oshadhapcs7064
    @oshadhapcs7064 ปีที่แล้ว +4

    Yo 1 st ❤

  • @TraVelmaNiaC-kx6ji
    @TraVelmaNiaC-kx6ji ปีที่แล้ว

    මේ වීඩියෝ එකෙන් තමයි මම මෝටිවේෂන් එකක් ගත්තේ,චැනල් හැදුවා නැති උනා,යූ ටියුබ් ගැන ඉගෙන ගත්තා,දැන් පොඩියට කරගෙන යනවා❤ thank u chanux broo❤

  • @damiththaranga2930
    @damiththaranga2930 ปีที่แล้ว +1

    මමත් ගොඩක් try කරනවා.කවදා හරි අනිවාරෙන්ම singer කෙනෙක් වෙනවා 😊

  • @pcguid3006
    @pcguid3006 ปีที่แล้ว +12

    අඩේ බෙන්න චනුක්ස් reply කරලා 😂😂 කමෙන්ට් වලට respect 🫡

  • @sinhalafunjaye6223
    @sinhalafunjaye6223 ปีที่แล้ว +8

    ⁣shorts video එකකට Views 1500 විතර වෙද්දි views එන එක නවතින්නේ ඇයි.හැම video එකටම එහෙමයි.ටික වේලාවයි views එන්නේ

    • @DimaaCoc
      @DimaaCoc ปีที่แล้ว +1

      Oyage video valata hariyatama tags,#tags danna. Hemadama ekama velavata video ublode karanna.

  • @Kavindu_Bandara_
    @Kavindu_Bandara_ 8 หลายเดือนก่อน +1

    Chanux Bro උබනම් චරිතයක් තමා බන් ❤️✨

  • @VishkamArt
    @VishkamArt ปีที่แล้ว +1

    Chanux bro අයියා ඔයාගෙ වීඩියෝ බලලා තමා චැනල් එක පටන් ගත්තෙ 😍🤗

  • @tricker250
    @tricker250 ปีที่แล้ว +9

    ෂෝට් වීඩියෝ වලට විවුස් මිලියනයක් ගන්න ලේසී නෑනේ ද.😌

  • @NUCK714
    @NUCK714 ปีที่แล้ว +9

    වටිනවා 💯

  • @hongkonglife4848
    @hongkonglife4848 ปีที่แล้ว +1

    විනෝදෙට පුංචි වීඩියෝ දාන්න පටන් ගත්ත මීට සති 2 කලින් දැනට 7000 විතර විවුස් තියනව සල්ලි නැතැත් කමක් නෑ මගේ හොංකොං මතක ඩිජිටල් විදිහට ගබඩා කරල තියාගන්න පටන් ගත්තෙ

  • @smusicmh
    @smusicmh ปีที่แล้ว +2

    TH-cam shorts ,ගොඩක් ayage ජීවිත wens krawai🤑

  • @roky4154
    @roky4154 ปีที่แล้ว +6

    කරන්න නම් ආසයි . 😞 ඒත් මේ යන විදිහට ඒ ගානවත් ගෙවා ගන්න අමාරුයි 😥😥

    • @rushan542
      @rushan542 ปีที่แล้ว +2

      කෝස් ඕනෙ නෑ ඉතිං තනියම පටංගන්න

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi1234 ปีที่แล้ว +4

    මේකනම් සුපිරියක් 🔥

  • @heli-h7i
    @heli-h7i 16 วันที่ผ่านมา

    අපි youtube එකට videos දැම්මම අපිට money හම්බවෙන ක්‍රමය ගැන video එකක් දාන්න

  • @MalixBro
    @MalixBro ปีที่แล้ว +2

    රිප්ලයි එකක් ඕනේ ඉතින් 🙂 මම දැනට 2K යන්නෙ. ගේමින් ලයිව් කරන්නෙ. ෂෝට් විදිහට එඩිටින් දාන්නෙ. මේක කැටගරි දෙකක් නිසා චැනල් එක GROW වෙන එකට ඍණාත්මක බලපෑමක් තියෙනවද

  • @TheekshanaAbiman
    @TheekshanaAbiman ปีที่แล้ว +3

    එකනම් සුපිරිම වැඩක් නේ Chanux bro 😍❤️❤️

  • @NRathnasinghe
    @NRathnasinghe ปีที่แล้ว +6

    අම්මේ අද ගොඩක් ඒවට reply කරලා නේ ඒකියන්නේ chanux අයියගේ උපරිම දායකත්වය මේකට දෙනවා ❤️

  • @chanutechtips
    @chanutechtips 3 หลายเดือนก่อน

    අපි වගේ කවද හරි ගොඩ යයි කියලා චැනල් කරන අයට ගොඩක් වටිනවා ❤️

  • @sachithranuwan
    @sachithranuwan ปีที่แล้ว

    වෙනස් විදියේ වැනල් එකක් මමත් පටන් ගත්ත. මම දන්න දේ පුලුවන් විදියට ඉස්සරහට යනවා. Thanks oyage advice වලට

  • @milon999
    @milon999 ปีที่แล้ว +39

    Chanux bro කියන විදිහට අපේ උන් විඩියො හදන් නැ කාගෙන් හරි උස්සලා දායි නැත්තම් මෙලො රහක් නැති කුනුගොඩක් මොන මගුලක් උනත් හැබැයි virl ඉටපස්සේ වෙන රටවල් වලට Reach උනාට පස්සේ උන් හිතන්නේ ලංකාවේ හැමොගෙම Content මෙහෙම තමයි කියලා එකෙන් වෙන්නේ මෙකේ ඉන්න Creative කොල්ලෝ කෙල්ලොන්ට කෙල වෙන එක සල්ලි තන්නාහවට කුනු ගොඩවල් දාන් නැතුව මුලින් බලපන් පිට රට මිනිස්සුන්ගේ shorts content කොහොමද කියලා කොපි කරන් නැතුව අදහසක් ගනින්ලා
    පිස්සු කෙලින් නැතුඅව Creative වැඩක් කරන්න බලපන්

    • @chathumalchiranjeewa
      @chathumalchiranjeewa ปีที่แล้ว

      True mchn.anthimta wemne shorts monetize feature ekta lnkwta nathi wena ek.tiktok wla video usslane youtube shors lnkawe godk dnne.

  • @vikumshahara
    @vikumshahara ปีที่แล้ว +3

    මරු මරු.❤️❤️❤️

  • @cHANU-EDITzR
    @cHANU-EDITzR 3 หลายเดือนก่อน

    Oyage video බලලාම 2024 mn සතියෙන් 2k sUBSCRIBE ගත්තා tnx

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x ปีที่แล้ว

    ගොඩක් වටිනවා ..අවංකව කියලා දුන්නා ..ජයම වේවා

  • @kanchukakishara9015
    @kanchukakishara9015 ปีที่แล้ว +6

    වටින වීඩියො එකක් 👍♥ තෑන්ක්ස්

  • @chamudithrajapaksha9775
    @chamudithrajapaksha9775 ปีที่แล้ว +3

    1st view eka😍

  • @boletuktukstunt7691
    @boletuktukstunt7691 ปีที่แล้ว +2

    සුපිරි පැහැදිලි කිරිමක්.

  • @wahihana
    @wahihana ปีที่แล้ว +1

    Ela bro oya hariyata kiyala denawa❤

  • @Dhananjaya206
    @Dhananjaya206 ปีที่แล้ว +12

    මේ හැම රිප්ලයි එකකටම react එකක් දෙන්නවත් කොල්ලෙක් වෙනම දානවකො චානක බොස් 😁

  • @NaasifNasri
    @NaasifNasri ปีที่แล้ว +4

    Thanks Ayye Try karana Gaman inne Patan aran tiyenne ☺️☺️ *TRY AND TRY ONE DAY YOU CAN FLY* 🚁🚁✈️🛩️✈️

  • @danukasampath1447
    @danukasampath1447 9 หลายเดือนก่อน

    Oyata thawa thawath hariyana one man oyage dakapu Dewal anyway mama Nam thama TH-cam hadala na eth oyata respect ❤

  • @Minuzworld00
    @Minuzworld00 ปีที่แล้ว

    මගෙ වගේ පොඩි චැනල් වලට මේක ගොඩක් වටිනව අයියෙ... thanx

  • @rekhanifernando5671
    @rekhanifernando5671 ปีที่แล้ว +3

    First ♥️

  • @hansanisanduni1901
    @hansanisanduni1901 ปีที่แล้ว +3

    Business Facebook page එකක auto massage reply කරන විදිහ 2023 update එකත් එක්ක කොහොමද කියලා video එකක් දාන්න පුළුවන් ද?

  • @nisulanimnoth
    @nisulanimnoth ปีที่แล้ว +1

    Gammak thamai chanux ayye ❤️

  • @farafarous4463
    @farafarous4463 ปีที่แล้ว +2

    Supereeeeeeee 🔥 good content

  • @tharushalakmal7
    @tharushalakmal7 ปีที่แล้ว +5

    අම්මෝ ශෝට් විඩියෝ බලද්දී වරුවක් විතර බැලේනවා. දැන් නවත්තන්න ඔනේ කියලා හිතුනත නවත්තන්න බැහැ ඊලග එකත් බලලම ඉන්නවා කියලා දිගටම බැලෙනවා

  • @traveldoclk
    @traveldoclk ปีที่แล้ว +4

    Thanks Chanux Bro

  • @Vlogging_Life
    @Vlogging_Life ปีที่แล้ว

    Chanux bro channel එක නිසා මගේ channel එක හදාගන්න ලොකු උදව්වක් උනා❤thank chanux bro

  • @maduwithlife6548
    @maduwithlife6548 ปีที่แล้ว

    අපි වගේ පොඩි චැනල් වලට ගොඩක් වටිනවා අයියේ ඔයාගේ මේ වීඩියෝ ස්තුතියි

  • @sl_cafe
    @sl_cafe ปีที่แล้ว +1

    නියමයි.ෆිල්ම් බලන යාලු slcafe එක පැත්තෙ විසිට් එකක් දාන්න.ඒක ගොඩක් වටිනවා අපි වගේ අලුත් අයට 🙏🥺

  • @milindashehan8369
    @milindashehan8369 ปีที่แล้ว +3

    Thank you very much!

  • @y.i.academy
    @y.i.academy ปีที่แล้ว +4

    කිව්ව එක ගොඩක් හොදයි thank you

  • @Angel_Heaven186
    @Angel_Heaven186 ปีที่แล้ว

    මාත් අලුතින් පටන් ගත්තේ channel එක ගොඩක් වටිනවා මේක

  • @RuuCinema
    @RuuCinema ปีที่แล้ว

    youtube Mcn network ගැන වීඩියෝ එකක් කරන්න.

  • @sajithweerasinghe4055
    @sajithweerasinghe4055 ปีที่แล้ว +7

    Shorts වලට දාන sounds වලට copyright issues එන්නේ නැද්ද ?

    • @LocalArt
      @LocalArt ปีที่แล้ว +1

      TH-cam shorts wala thiyena sounds search karala thamai danna wenne

  • @kavindunethsara11
    @kavindunethsara11 ปีที่แล้ว +3

    Legend 💥

  • @hauuwjw-gv7vr
    @hauuwjw-gv7vr ปีที่แล้ว +1

    අනේ මන්දා කොච්චර විදියට විඩියෝ දැම්මත් විවුස් 2 . 3 . යුටුබ් කරන්න ආසවක් තියෙනවා වැඩක් නැ එත් ආසව ඇතැරල දානවා 😢

  • @jeewanthapradeep1235
    @jeewanthapradeep1235 ปีที่แล้ว

    Good video අයියා ❤