ලංකාවෙ හොඳම බැංකු ඇප් එක මොකක්ද? | Online banking in sri lanka | EP 102 | Topic Eka Podcast

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 163

  • @TopicEkaPodcast
    @TopicEkaPodcast  20 วันที่ผ่านมา

    Online Banking ගැන අළුත්ම වීඩියෝ බලන්න මේ ලින්ක් වලින්-
    බැංකු ඇප් වල තියෙන features - th-cam.com/video/xODuynUAY0g/w-d-xo.html
    ලංකාවෙ බැංකුවලින් වැඩිම service charge එක ගන්නෙ කවුද? - th-cam.com/video/xdUXWEp8DQQ/w-d-xo.html

  • @chrishenperera
    @chrishenperera 7 หลายเดือนก่อน +30

    Peoples Bank එකේ Peoples Pay App එක ගොඩක් Fast & Reliable.

    • @funnysl8695
      @funnysl8695 7 หลายเดือนก่อน +1

      Ou දෙපාරක් යන්නේ නෑ boc මාරම danger සමහර වෙලාවට තැනටම එනවා ආයේ touch jaroth ඉවරයි 😂 account ඒකෙ sallo තිබොත් traser වෙනවා

  • @sadevmars1892
    @sadevmars1892 7 หลายเดือนก่อน +9

    HNB එකට ගහන්න ඇප් එකක් නෑ මහත්තයෝ.
    අවශ්‍ය හැම feature එකක්ම තියනවා.
    Fast, easy and realible.
    පාවිච්චි කරලා බලන්න. ආස හිතෙයි.
    HNB SOLO ඇප් එකත් සුපිරි.
    ඒකේ fetures වෙන ඇප් වල නෑ. ❤

  • @sarathvijayananda769
    @sarathvijayananda769 7 หลายเดือนก่อน +24

    ඇත්ත. Boc එක තමයි අන්තිම. ලඟදි මම මගේම වෙන බැංකුවකට මුදලක් transfer කලා.ඒක දෙපාරක් transfer වෙලා.ඊලඟට මේ පැත්තට නැවත transfer කරල boc appඑක open කරාම මගේ accounts එකක්වත් පෙන්වන්නෙ නැතුව ගියා.හැබැයි රෑ 10ට විතර ඇති costumer cara එක respond කලා.ඒ වෙලාවෙ system අවුල් පැය 24 ක් ඇතුලත සල්ලි වැටෙයි කිව්ව. උදේ 9 ට වැටිල තිබුන.අවුරුදු 10ක් විතර ප්‍රධාන appඑක use කරපු.දැන්නම් ගන්නම දෙයක් නැහැ.මං දන්න හැටියට ඇතුලෙ politics. දක්ෂයින් රැඳෙන්නෙ නැහැ.හොඳටම අවුල් appඑක.

    • @funnysl8695
      @funnysl8695 7 หลายเดือนก่อน +2

      Boc, people, nsb තුනටම ගන්නේ politics exam thibath සුදුසුම kema ගන්නේ naa

  • @note3files799
    @note3files799 7 หลายเดือนก่อน +7

    මේ වගේ ක්ලියර් experience කතා කරනවා දැක්ක පලවෙනි වතාව❤
    ඇප්ස් ඔක්කොම පාවිච්චි කරලා experience එකෙන් ගන්න තීරණය මේ වීඩියෝ එක බලලා ගන්න පුලුවන් 😍

  • @SandunWithanage
    @SandunWithanage 7 หลายเดือนก่อน +37

    HNB is the best one simple and easy in my experience

    • @mudithakeerthisena3661
      @mudithakeerthisena3661 7 หลายเดือนก่อน

      Completely agreed

    • @spicymagic9390
      @spicymagic9390 7 หลายเดือนก่อน +1

      ඉන්දියාව කරන්න ඉස්සෙල්ල චීනය තමයි ඕක කරේ අවුරුදු දහයකටත් වැඩියි vechat pay අලිපේ වි නියමටම වැඩ කරනවා. බැංකුවෙන් බැංකුවට ඇපතියාගෙන ේ විකාර කරගන්න ඕනේ නෑ. තනියක් එහෙකින් ඔක්කොම බැංකු සම්බන්ධ කරගන්න වුණත් පුළුවන්. අපේ මහ බැංකුවේ මහා ඒකා නන්දලාල් උන්නැහේ ස්ට්‍රේලියාවට සල්ලි යවන එක තමා කරන්නේ කිසිම අලුත් වැඩක් කරන්නේ නෑ. පරණ දේත් අප්ඩේට් වෙන්නේ නෑ. මුන් වගේ විදේශ පුරවැසියන් ගත්තම උන් කරන්නේ ස්ට්‍රේලියාවට සල්ලි පටවන එක තමා.

    • @Supun_Jay
      @Supun_Jay 7 หลายเดือนก่อน

      Yes අවශ්‍ය දේවල් ටික සරලව ඉක්මනට කරගන්න පුළුවන් ..

    • @warunalanka
      @warunalanka 7 หลายเดือนก่อน +1

      HNB srilanka no one

  • @supunlakshantha-rh3cm
    @supunlakshantha-rh3cm 7 หลายเดือนก่อน +21

    Peoples bank eke Peoples Pay එක මාරම easy. එක vallet app එකක්. Finger print එක use කරලා log වෙන්නත් පුලිවන්. අනික PC එකකින් log උනාම FD open, Close කරගන්න පුලුවන් අපිටම

    • @spicymagic9390
      @spicymagic9390 7 หลายเดือนก่อน +2

      application එකක් සබ් කරන්න පුළුවන්ද මනිමාකට් එකවුන්ට් එක අරින්න පුළුවන්ද මේකේ නොකී සෑහෙන ඔපරේෂන් ගානක් පීපස් බෑන්ක් එකේත් එකෙන් කරන්න බෑ

    • @supunlakshantha-rh3cm
      @supunlakshantha-rh3cm 7 หลายเดือนก่อน

      @@spicymagic9390 money market account නම් මන් හිතන්නේ බෑ. මොකද විශේෂිත ගිණුමක් නිසා. Pay app එකේ savings account නම් open කරන්න පුලුවන්. කොහොම උනත් mobile app එකක් කියන්නේ සාමාන්‍ය කටයුතු කරගන්න පාවිච්චි කරන දෙයක් නේ. අපිට බැංකුවකට ගිහින් කරගන්න පුලුවන් හැම දෙයක්ම app එකකින් බලාපොරොත්තු වෙන්න බෑ

    • @_Kadiyai_Thadiyai
      @_Kadiyai_Thadiyai 7 หลายเดือนก่อน

      Ethakota charges kiyada awuruddakata

    • @_Kadiyai_Thadiyai
      @_Kadiyai_Thadiyai 7 หลายเดือนก่อน

      B app ekenuth puluwan

  • @harshanalakruwan
    @harshanalakruwan 7 หลายเดือนก่อน +11

    Sampath Bank - my favorite

  • @nirmalsubhasingha5105
    @nirmalsubhasingha5105 7 หลายเดือนก่อน +8

    HNB එක නම් දැනට හොඳටම තියෙනවා.

  • @Manjumgp
    @Manjumgp 7 หลายเดือนก่อน +13

    මහජන බැංකුවෙ ඇප් එක පාවිච්චි කරන්නේ දැන් අවුරුදු 10 ට විතර ලගයි තාම නම් ගැටලුවක් නැ. සුපිරි සේවයක් දෙන්නෙ.

  • @kavindarandula747
    @kavindarandula747 7 หลายเดือนก่อน +4

    Try Upay SDB Bank

  • @restartwithlasantha626
    @restartwithlasantha626 7 หลายเดือนก่อน +3

    People’s wave / Nation direct both are very good

  • @sampathrathnayake6371
    @sampathrathnayake6371 7 หลายเดือนก่อน +13

    Peoples bank එකේ peoples pay වොලට් ඇප් එක මාර user friendly ...highly recomended 👍🙂

  • @mericghst8842
    @mericghst8842 7 หลายเดือนก่อน +4

    Commercial bank එකෙ app එකත් හොඳයි
    People's pay එක ගොඩක් ම හොඳයි ; ඒත් physically bank එකත් එක්ක ගනුදෙනු කරන එක හරිම රස්තියාදුවක් 🙂

  • @Lucifer10055
    @Lucifer10055 19 วันที่ผ่านมา +1

    ipay තමා සුපිරිම ... අවුරුදු ගානක් use කරනවා

  • @70bimal
    @70bimal 7 หลายเดือนก่อน +4

    U ඇප් එක කොහොමද කවුද පාවිච්චි කරන්නේ

  • @PriyadarshanaR
    @PriyadarshanaR 7 หลายเดือนก่อน +1

    B app ok anna ara smart pass book ekanam wadayak. Mama slt fiber connect kalath welawakata account ekk na kiyalath kiyanawa katada ea athdakeema thiyenne. Anika sampath vishwa app. Update kaloth wada na.

  • @ravindurathnayaka1059
    @ravindurathnayaka1059 7 หลายเดือนก่อน +6

    මට නම් සෙට්ම i pay & centrix දෙක

  • @namalsasitha56
    @namalsasitha56 5 หลายเดือนก่อน

    Ow Indian unge Google pay, phonepe, paytm rupee wage godak apps content wela tyenne ekata. Tea shop eke payment karanne, th QR code. Cash 1% wage thama use karanne.

  • @rasithe
    @rasithe 7 หลายเดือนก่อน +3

    Math use karanne Ipay. okkoma hodai hamadema smooth.

  • @vimukthisenanayaka1887
    @vimukthisenanayaka1887 7 หลายเดือนก่อน +8

    HNB experience

  • @kasunegodage8847
    @kasunegodage8847 7 หลายเดือนก่อน +1

    Boc smart pay app eka use karala balanna. Hodata tiyanawa

  • @dilumsadeep5064
    @dilumsadeep5064 7 หลายเดือนก่อน +4

    Nsb app eka gdak lesi wada krnn

  • @Aimagination_
    @Aimagination_ 7 หลายเดือนก่อน +17

    HNB එක හොදටම හොදයි , බැංකුවකින් වෙන්න ඕනෙ දේවල් ඔක්කොම ඒකෙ තියනව ඒකෙ වෙබ් ඉන්ටෆේස් එකක්ත් නියයි , අනිත් එක සම්පත් බැංකුවේ ඒක නන් පුදුම වදයක් ඒව නන් වහල දැම්මනන් හොද​යි

  • @dhanushkanuwanwijewardane6178
    @dhanushkanuwanwijewardane6178 7 หลายเดือนก่อน +11

    3rd party app වලට අකවුන්ට් ලින්ක් කරන්න එපා . තමන්ගෙ අකවුන්ට් එක තියන බැංකුවෙ ඇප් එක පාවිච්චි කරන්න . මොනව හරි ගැටලුවක් ආවොත් වගකියන්න කෙනෙක් නෑ 3rd party app වල

  • @MAAGM
    @MAAGM 7 หลายเดือนก่อน +3

    Nsb pay app , user freindly

  • @chamilatharuka9274
    @chamilatharuka9274 7 หลายเดือนก่อน +3

    Genie , Flash

  • @dimuthuwickramasinghe6394
    @dimuthuwickramasinghe6394 7 หลายเดือนก่อน +12

    NSB එක සෑහෙන්න user friendly, account opening Digital KYC , vertual masterCard create කරන්න ගොඩක් පුලුවන්,

    • @thebikerkiki
      @thebikerkiki 7 หลายเดือนก่อน +4

      හැක්කරන්ට පහසුම බැංකු සයිට් එක තියෙන්නේ එන්එස්බී😁😂

    • @enythings5011
      @enythings5011 7 หลายเดือนก่อน +1

      @@thebikerkikikaranna blanna

    • @dhanushkanuwanwijewardane6178
      @dhanushkanuwanwijewardane6178 7 หลายเดือนก่อน +2

      @@thebikerkikiපිස්සුද එහෙම බැංකු හැක් කරන්න පුලුවව්නං හොදට තියෙයි

    • @rumesh94717
      @rumesh94717 7 หลายเดือนก่อน

      @@thebikerkiki hacker😂

    • @The_Phoenix716
      @The_Phoenix716 3 หลายเดือนก่อน

      @@thebikerkiki krl pennahanko enm 😂🤌

  • @note3files799
    @note3files799 7 หลายเดือนก่อน +5

    පුලුවන් නම් ඇප්ස් අතර comparison එකක් කරලා fees, user friendly වගේ points වලිම් හොඳම එකෙ ඉඳන් පෙලගස්වල වීඩියෝ එකක් කරන්න. ❤
    දැන් Fees නැතුව transfer කරන්න පුලුවන් Genie විතරයි නේද?
    Charges අතින් බැලුවම ඊළඟ ඇප්ස් මොනවද කියලත් කතා කරන්න.
    Peoples වල නම් transaction නොකලත් annually fee එකක් කැපෙනව නේද?

  • @praweenkatukithule
    @praweenkatukithule 7 หลายเดือนก่อน +7

    ඉන්දියාවෙ පාරෙ තේ කඩ බුවාලගේ ඉදන් qr payments වලට move වෙලා !!

    • @TopicEkaPodcast
      @TopicEkaPodcast  7 หลายเดือนก่อน +4

      මෙහෙ online banking කිව්වම බයයි

    • @I.N.LAkshan
      @I.N.LAkshan 7 หลายเดือนก่อน +2

      Attha eka really

    • @dimuthuwickramasinghe6394
      @dimuthuwickramasinghe6394 7 หลายเดือนก่อน +3

      මීට අවුරුදු 6කට කලිනුත් එහෙම දැක්කා ඉන්දියාවෙනම්, එයාලනම් දැන් කෑෂ් අතගාන්නෙම නැති තරම්, paytm, google pay අර පේ මේ පේ සේරම එහේ තියෙනවා

    • @shermildeUK
      @shermildeUK 7 หลายเดือนก่อน +1

      @@TopicEkaPodcast India paytm la QR eka hodatama encourage kala. oya dakinna atte paytm lage ads wenna athi.

    • @freetube77
      @freetube77 7 หลายเดือนก่อน +1

      මමත් බහරේන් ඉන්නේ. මෙහෙත් දැන් අවුරුදු 4 සිට පොදු app එකකට තමන්ගේ අදාල බැංකු ගිනුම add කරගෙන qr code හරහා ගෙවීම් ,මුදල් හුවමාරුව හරිම ලේසියී. Acc number එක විදිහට ජංගම දුරකතන අංකය තමා භාවිතා කරන්නේ. නමුත් අපේ account එක හරහා ගනුදෙනුව වෙනවා. හරිම ලේසියී.

  • @salwasalwa8733
    @salwasalwa8733 7 หลายเดือนก่อน +5

    මම සම්පත් විශ්ව app එක පාවිච්චි කරන්නේ රට ඉන්න මට ගොඩක් පහසු

  • @hasithasenavirathna7712
    @hasithasenavirathna7712 7 หลายเดือนก่อน +3

    Boc app eka lamayekuta dunanam meeta wada hodata hadai

  • @rizkhanriz9124
    @rizkhanriz9124 20 วันที่ผ่านมา +1

    QR code වෙනුවට NFC Paymentz හොඳ නැද්ද? Contact less payments

    • @TopicEkaPodcast
      @TopicEkaPodcast  20 วันที่ผ่านมา

      Contact less payment තියෙනව visa වගේ card වලත්. ගැටළුව තියෙන්නෙ visa සහ master card වලට අදාළ ගාස්තු අයවීමක් වෙනව. QR payment වෙන්නෙ lanka qr එකෙන් නිසා visa master වලට වගෙ 3% ගෙවීම ඕන වෙන්නැ. 0.5%ක් වගේ ගානක් අය වෙන්නෙ. මේ නිසා merchantලට අදාළ ගෙවීමට අදාළ සේවා ගාස්තුව අඩුයි සහ දරාගැනීමට පුළුවන්.
      අනෙක් කාරණය nfc touchless වලට pos machine එකක් ඕනවෙනව. Qr payment වලදි තමන් ලඟ තියෙන සාමාන්‍ය smartphone එක උනත් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට implement කරන්න යන වියදම අඩුයි

  • @nirmaldissanayaka-mg8ev
    @nirmaldissanayaka-mg8ev 7 หลายเดือนก่อน +2

    Ndb neos , Sampath wishva hodaine

  • @nuwanr
    @nuwanr 7 หลายเดือนก่อน +4

    Kandy නම් dialog finance office එකක් තියෙනවා.

  • @VESTGATE
    @VESTGATE 7 หลายเดือนก่อน +1

    Sampath Aluth App ekak thiyanawa. Genie eke salli kepenawa den 20k

  • @konarakarunarathna6561
    @konarakarunarathna6561 7 หลายเดือนก่อน +1

    මම people app එකෙන් ලංකාවේ වෙලාවෙන් රෑ 12.00 ටත් transfer කරනවා...සමහර වෙලාවට ගැටලු එනවා...

  • @chamararuwan2496
    @chamararuwan2496 7 หลายเดือนก่อน +2

    Peoples Bank එකේ Peoples Pay App එක

  • @ChanakaShamith
    @ChanakaShamith 7 หลายเดือนก่อน +25

    B app කියන්නේ මාරම app එකක්. 😂 dos os එකෙන් ඒක run කරන්නේ. ලංකා බැංකුවට thanks කරන්න හැමෝම

    • @isurusrinath9904
      @isurusrinath9904 7 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @prabathnawarathne3200
      @prabathnawarathne3200 7 หลายเดือนก่อน +1

      😂😂wdk na ktha krla

    • @nuwan_hemakumara
      @nuwan_hemakumara 7 หลายเดือนก่อน +1

      නොදන්න මගුල් කියන්ඩ එපා

    • @ChanakaShamith
      @ChanakaShamith 7 หลายเดือนก่อน +4

      @@nuwan_hemakumara ලංකා බැංකුවේ ද වැඩ කරන්නේ 😄

    • @goodfuture9839
      @goodfuture9839 7 หลายเดือนก่อน

      Hemadama system upadata jathiye maha pahan tebe😂😂😂

  • @slgmax
    @slgmax 7 หลายเดือนก่อน +1

    Symbol danne naththe data base eke security gana hithala boc is best

  • @DileepaRasanjana
    @DileepaRasanjana 7 หลายเดือนก่อน +1

    Dailog genie තමා සුපිරි speed ම transfer වෙන්නේ.පාවිච්චි කරන්නත් ලේසි.mobitel වලට විතරයි support නැත්තේ අනිත් ඔක්කෝටම මේ ඇප් එක සුපිරි.

  • @SandunWithanage
    @SandunWithanage 7 หลายเดือนก่อน +3

    Can u make a video about chargers and rates of bank apps and online facilities

  • @lahiru6384
    @lahiru6384 7 หลายเดือนก่อน +3

    Genie eka patta

  • @rameshmadumal2533
    @rameshmadumal2533 7 หลายเดือนก่อน +2

    Ona akek ona kathawak kiyapuden. 3rd party app walata bank acount link karanna apa.

  • @Lasiya_ofc
    @Lasiya_ofc หลายเดือนก่อน +1

    People's supiri 😊

    • @TopicEkaPodcast
      @TopicEkaPodcast  20 วันที่ผ่านมา

      People's එකෙ peoples pay peoples wave කියල දෙකක් තියෙනව. කැමති විදියට features තියෙන විදිය බලල ගන්න ඕන

    • @Lasiya_ofc
      @Lasiya_ofc 20 วันที่ผ่านมา

      @TopicEkaPodcast Peaples wave kiynne web app eka bro 😌👌

  • @isharakavinda7615
    @isharakavinda7615 7 หลายเดือนก่อน +1

    People's pay is best

  • @lakmalgamage6747
    @lakmalgamage6747 7 หลายเดือนก่อน +1

    transer free gnna ekaa thmai kath wada

  • @nuwangunawardhana9495
    @nuwangunawardhana9495 7 หลายเดือนก่อน +1

    Godak applications pawichchi karala tiyenawa matanam hondama NDB Neos.

  • @sameera_Sankalpa
    @sameera_Sankalpa 7 หลายเดือนก่อน +4

    පාවිච්චි කරලා තියෙන ඇප් වලින් HNB තමයි සුපිරියටම සෙට් වුණේ. Transaction වලට මාරම ලේසියි.

    • @warunalanka
      @warunalanka 7 หลายเดือนก่อน

      Best

  • @roadlens1
    @roadlens1 7 หลายเดือนก่อน +5

    BOC app එක තමයි තියෙන එපාම කරපු ඇප් එක...

  • @sampath4235
    @sampath4235 5 หลายเดือนก่อน

    B app eka thama jaraaaama awlma app eka. awlma awla. man samanyayen comments karana kenek newi. eth b app eka nam awlma awl. transaction fail kiyala app eken peneddi. transaction complete welath iwarayi. Boc eke dawas gann rasthiyadu unath un kisi suport ekak ne. account eke witharak neweyi E mail aweth transaction Fail kiyala. eth account eken gana kaipla. app eka hadala thiyenne purudu wena minissu.

  • @sidathsandaruwan34
    @sidathsandaruwan34 7 หลายเดือนก่อน +2

    ලංකාවේ තියෙන සිස්ටම් එක හොඳටම මදි මම ට්‍රයි කරා ෆෝන් එක විතරක් පාවිච්චි කරලා හම පේමෙන්ට් එකක්ම කරන්න. ඒත් බෑ ගොඩක් තැන් වල qr තිබ්බට පේ කරන්න බෑ nfc තිබ්බත් ලංකාවේ ෆෝන් එකෙන් එක කරන්න තරම් මදි කිසිම ඇප් එකක් නෑ අනික qr එකේ මට බැහැනේ තාම මගේ තියෙන qr එකට ඕනම බැන්ක් එකකින් qr පේමෙන්ට් ගන්න business එකක් වෙන්නම ඕනේ අනික මගේ ක්‍රෙඩිට් කාඩ් එක වත් කිසිම එකකට ඇඩ් කරන්න බැහැ ලංකාවේ qr පෙමන්ට් වලට 😢😢😢

  • @kuruppuarachchi
    @kuruppuarachchi 7 หลายเดือนก่อน +4

    Peoples bank app එක පාවිච්චි කලේ මෙච්චර කල් හැබැයි හොදයි.
    NSB එකට මාරු වෙන්න හිතන් ඉන්නේ

    • @mr.lunatic3157
      @mr.lunatic3157 7 หลายเดือนก่อน +3

      App eka nan loku awulak na habai savings wala interest eka nan anthimai 😂

  • @shandisanayaka7103
    @shandisanayaka7103 7 หลายเดือนก่อน +4

    NSB app Eka sehenna hodai .👍🏼

    • @TopicEkaPodcast
      @TopicEkaPodcast  7 หลายเดือนก่อน +3

      ගොඩක් simple ඇප් එක

    • @The_Phoenix716
      @The_Phoenix716 3 หลายเดือนก่อน

      100%

  • @sanjeewaaweejnas6798
    @sanjeewaaweejnas6798 7 หลายเดือนก่อน +4

    නේශන් ට්‍රස්ට් තමයි හොද ම

  • @darshanachaturange
    @darshanachaturange 5 หลายเดือนก่อน

    Upay best ❤

  • @malaka10
    @malaka10 7 หลายเดือนก่อน +2

    Q payment eka maru

  • @poptop8558
    @poptop8558 7 หลายเดือนก่อน +4

    NSB මට සෙට්

  • @samagibandara6458
    @samagibandara6458 7 หลายเดือนก่อน +2

    Frimi හොදයි new update එක තියෙන විදිය ඖල්

  • @champz6917
    @champz6917 7 หลายเดือนก่อน

    Flash eken useful feathers තියෙනවා mata nam , mage other banks eakata add karaganna පුළුවන් . Ewalin unath transfer karaganna පුළුවන් flash account ekata free of charge . Easily fd open karanna පුළුවන් .
    Ape joint account thibboth ewa use karanna baha flash haraha .

  • @NalakaNugapola
    @NalakaNugapola 7 หลายเดือนก่อน +3

    BOC B app worst app🤬
    My user name password got locked several years back. Still can't login to my account. Contacted the bank several times..

  • @mindysingharage3168
    @mindysingharage3168 7 หลายเดือนก่อน +1

    True 💯

  • @asankadilhara1334
    @asankadilhara1334 4 หลายเดือนก่อน

    Hnb best❤❤❤

  • @Prasadpremarathne-m2i
    @Prasadpremarathne-m2i 5 หลายเดือนก่อน

    මොන.ඇප් එකක්වත්.නැති.බැංකුවක.සතයක් නැති හැබැයි.⁣ඩෙබිට් කාර්ඩි ගොඩක් පර්ස් එකේ දාගෙන.ඉන්න මට නම් කිසි ප්‍රශ්නයක් නැහැ😂😂😂😂😂😂

  • @ayesha3134
    @ayesha3134 7 หลายเดือนก่อน +2

    Upay app 1 honda නැද්ද

    • @TheADD.
      @TheADD. 7 หลายเดือนก่อน +1

      Hodama eka

    • @sherandinuka4610
      @sherandinuka4610 7 หลายเดือนก่อน

      ela kiriyak tma

  • @enythings5011
    @enythings5011 7 หลายเดือนก่อน +3

    NSB PAY APP

  • @isurusenevirathne
    @isurusenevirathne 7 หลายเดือนก่อน

    Commerical bank ekan salli dama dana account ehakata, koha geyada kiyala bank eka dana na

  • @devindaalexander8308
    @devindaalexander8308 7 หลายเดือนก่อน +1

    niyamai

  • @tukurus9446
    @tukurus9446 5 หลายเดือนก่อน

    U pay App එක ගැන කීවෙ නෑ. ඒ ගැනත් කියන්ඩ, හොද app එකක් U pay එකත්

    • @TopicEkaPodcast
      @TopicEkaPodcast  2 หลายเดือนก่อน

      අළුත් එපිසෝඩ් එකෙ කතා කරනව upay එක ගැන ❤️

  • @shklasith
    @shklasith 7 หลายเดือนก่อน +1

    Nice ❤

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 7 หลายเดือนก่อน +2

    Hnb ❤

  • @slspcgame
    @slspcgame 7 หลายเดือนก่อน +1

    Nice ............................

  • @inranasingha
    @inranasingha 7 หลายเดือนก่อน +2

    B ඇප් paka තමයි අළුත් ෆෝන් එකක් ගත්තා ඒ ඇන්ඩ්‍රොයිඩ් වෂන් එකට සපෝට් කරන්නෙ නෑලු,අප්ඩේට් එකක් නෑලු.

    • @TopicEkaPodcast
      @TopicEkaPodcast  7 หลายเดือนก่อน +1

      මොකද්ද ගත්ත phone එක

  • @deepanathawijayalath3561
    @deepanathawijayalath3561 7 หลายเดือนก่อน +2

    BOC smart pay app eka nam aulak na

    • @malindunisal
      @malindunisal 6 หลายเดือนก่อน

      Agreed...

  • @spicymagic9390
    @spicymagic9390 7 หลายเดือนก่อน +3

    මහජන බැංකුව ේ තමන්ගේ බෑන්කින් ඇප් වලින් හා online banking වලින් සම්පූර්ණ තමන්ගේ බැංකු සේවාව ලබා දෙන්නේ නෑ. අනිත් බැංකුත් ඒ වගේමයි. උන් ගාස්තුවක් අය කරාට ලාභ ලබන්නමයි බලන්නේ. දෙන්නේ මූලික සේවාව පමණයි.

    • @lochanaSree
      @lochanaSree 7 หลายเดือนก่อน

      ඔය කියන වෙනත් සේවාවන් මොනවද? අපි ඒ ගැන හොයල බලමු.

  • @sasankakodagoda5695
    @sasankakodagoda5695 7 หลายเดือนก่อน +1

    BApp එක හොඳයි වෙන app දැකල නැති උන්ට 😂😂😂

    • @TopicEkaPodcast
      @TopicEkaPodcast  6 หลายเดือนก่อน

      ඒක පාවිච්චි කරනවට අපිට ගෙවන්න ඕනෙ 500ක් 😂

  • @stakeid-THEVIDU
    @stakeid-THEVIDU 6 หลายเดือนก่อน

    Aiyala krnne jobs monvd ?

  • @eshanchathu
    @eshanchathu 7 หลายเดือนก่อน +5

    HNB is Best

  • @prasannaranasingha
    @prasannaranasingha 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @rasikalakruwan
    @rasikalakruwan 7 หลายเดือนก่อน +1

    Frimi best

  • @MSPK92
    @MSPK92 7 หลายเดือนก่อน +1

    Frimi

  • @mountlankatours3090
    @mountlankatours3090 7 หลายเดือนก่อน +1

    DFCC app is the best

  • @krizeone007
    @krizeone007 7 หลายเดือนก่อน +3

    HNB the best

  • @warunalanka
    @warunalanka 7 หลายเดือนก่อน +1

    මෙයාලට පිස්සු මම HNB use කරලා කතා කරන්න

  • @geethadissanayake7305
    @geethadissanayake7305 7 หลายเดือนก่อน +1

    Not quite informative, everything is vague, at least talks well about BOC app

  • @jayathissaaral2598
    @jayathissaaral2598 7 หลายเดือนก่อน +2

    Hnb is best

  • @Wish02331
    @Wish02331 7 หลายเดือนก่อน +2

    HNB,NTB

  • @maliththathsara
    @maliththathsara 6 หลายเดือนก่อน

    HNB is the best❤

  • @ni-rez7408
    @ni-rez7408 7 หลายเดือนก่อน

    HNB Top🔥

  • @kalindusri1
    @kalindusri1 7 หลายเดือนก่อน +1

    Oyala nikan kaalaya kaala daanawa... Viewers lage time eka watinawa... Nahasthi karanna epa...

  • @hewapathiranakrishantha7106
    @hewapathiranakrishantha7106 7 หลายเดือนก่อน +1

    බී ඇප් එක හොඳයි අම්මගෙ රෙද්ද

  • @nimaljkvideo7617
    @nimaljkvideo7617 7 หลายเดือนก่อน +1

    Commercial app Easy to use

  • @sachinisisindra1763
    @sachinisisindra1763 7 หลายเดือนก่อน +3

    දෙන්නෙක් කතා කරන්නෙ අපරාදෙ

    • @charithranaweera8832
      @charithranaweera8832 7 หลายเดือนก่อน +1

      ඔව් හෑල්ල වැඩි

  • @tukurus9446
    @tukurus9446 3 หลายเดือนก่อน

    පෑන් ඒෂියා එකේනන් හදන්ඩ එපා

  • @shervinfernando3183
    @shervinfernando3183 7 หลายเดือนก่อน +1

    මහබැංකු රෙගුලාසි ගැන ඔබතුමන්ලා දන්නේ මොනවාද....???

    • @lochanaSree
      @lochanaSree 7 หลายเดือนก่อน

      වැඩියමක් අධ්‍යයනය කරලා නැහැ. නමුත් මුදල් විශුද්ධිකරනය යටතේ සියලුම ගනුදෙනු පිලිබද බැංකුව වගකිවයුතු බව සහ ගනුදෙනුකරුවා කවුරුන්ද යනවග බැංකුව අනිවාර්යෙන්ම දැනගත යුතු වෙනවා. මේ පිලිබද අනපනත් රාශියක් තියෙනවා. පරිශීලනය කරල බලන්න. 🙂

    • @shervinfernando3183
      @shervinfernando3183 7 หลายเดือนก่อน

      Madi.....

  • @dilanmanojx1
    @dilanmanojx1 7 หลายเดือนก่อน +11

    විවාදයක් නැහැ. HNB
    අනිත් අය වගේ app 1,2 use කරලා කියනවා නෙමේ. ( HNB, COM, NTB/FRIMI, Sampath, BOC actively use කරනවා.)
    SAMPATH එකේ ලොකුම අවුල same bank Transfer වලදී auto account name ගන්නෙ නැහැ. Account name පෙන්වද්දී , හරි account එකට සල්ලි දාන්නෙ කියල ඉක්මනට verify කරගන්න පුළුවන්.

  • @Udara991
    @Udara991 7 หลายเดือนก่อน

    Commercial bank Flash

  • @yohanedirisinghe9535
    @yohanedirisinghe9535 7 หลายเดือนก่อน +1

    NDB neos tamai pattama

  • @vishanexpress6884
    @vishanexpress6884 7 หลายเดือนก่อน +1

    BOC is best

  • @nuwan_hemakumara
    @nuwan_hemakumara 7 หลายเดือนก่อน +1

    BOC😂😂😂