Computer එකට ගහන්න පුලුවන් උපරිම RAM එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024
  • Computer එකට ගහන්න පුලුවන් උපරිම RAM එක PATRIOT Viper RGB DDR5192 GB RAM in Sri Lanka. The Viper DDR5 RAM is a high-performance memory module designed for modern computing needs. Built with cutting-edge DDR5 technology, it delivers faster data transfer rates, improved bandwidth, and enhanced power efficiency compared to DDR4. This RAM is ideal for gamers, content creators, and professionals seeking superior multitasking and application performance. It features advanced cooling solutions, such as an integrated heat spreader, ensuring stable operation even under heavy workloads. Supporting Intel XMP 3.0 for effortless overclocking, Viper DDR5 RAM offers customization options for optimized performance. Its reliability and speed make it a top choice for building or upgrading high-end systems.
    LINK www.tulipcom.lk/
    TH-cam 👉 වලින් සල්ලි MasterAcademy.lk සෝෂල් මීඩියා වලින් ඔබත් සාර්ථක වෙන්න දියුනුවෙන්න, සහ තවත් බොහෝ දේ ඉගෙන ගන්න.. දැන්ම Master Academy එකට එකතු වෙන්න. මුලින්ම එකතු වෙන අයට විතරයි.
    ..
    Contact me on - chanux@geek.lk
    Website : ChanuxBro.com
    Facebook : / chanuxbropage
    Instagram : / chanuxbro
    TikTok : www.tiktok.com...
    Twitter : / chanuxbro
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 3.6K

  • @ChanuxBro
    @ChanuxBro  16 ชั่วโมงที่ผ่านมา +154

    මේකට ගිහින් බලන්න www.tulipcom.lk

    • @DESUWA_GAMING
      @DESUWA_GAMING 15 ชั่วโมงที่ผ่านมา +8

      මේකේ බඩු ලාභයිනේ 😮

    • @gamingdarsha2
      @gamingdarsha2 15 ชั่วโมงที่ผ่านมา +3

      🎉

    • @rasaatravel
      @rasaatravel 15 ชั่วโมงที่ผ่านมา +3

      4gb

    • @saniya-fx
      @saniya-fx 13 ชั่วโมงที่ผ่านมา +2

      rendering video ekk oni. Gammata dream ram na AL iwara una gamn magema salli walin VGA ekk gnna ek dream ek

    • @malagedewruwan6957
      @malagedewruwan6957 13 ชั่วโมงที่ผ่านมา +1

      2gb nokia c1😢

  • @amithwellalagedon
    @amithwellalagedon 16 ชั่วโมงที่ผ่านมา +115

    අම්මෝ බං වන්නයින්ටිටූ කියන්නේ හෙන ගොඩක්නෙ බං 😊

    • @scattered_rain
      @scattered_rain 13 ชั่วโมงที่ผ่านมา +3

      ow sir

  • @chamindarajapakse1975
    @chamindarajapakse1975 11 ชั่วโมงที่ผ่านมา +58

    Intel Pentium 4
    DDR2 2GB Ram
    Windows 7
    මෙහෙමවත් PC එකක් තියන එක ගැන සතුටුයි ❤

    • @Harshagaming-ll8my
      @Harshagaming-ll8my 10 ชั่วโมงที่ผ่านมา +1

      man gawath issara thibba oya wagema pc ekak eken gaththu aathal kiyala iwara karanna ba

    • @chamindarajapakse1975
      @chamindarajapakse1975 9 ชั่วโมงที่ผ่านมา +1

      @@Harshagaming-ll8my 😘Love you මචං 😘 ගැමිමක් මමත් තාම ආතල් ගන්නවා 🤩

    • @Handle_Name_0
      @Handle_Name_0 7 ชั่วโมงที่ผ่านมา

      Respect🗿🗿

    • @NLEBadiyh
      @NLEBadiyh 5 ชั่วโมงที่ผ่านมา

      මට ඔහොමවත් එකක් නෑ සතුටුවෙයන් තියෙන එක ගැන❤🎉

  • @pltpmanjula
    @pltpmanjula 9 ชั่วโมงที่ผ่านมา +9

    Chinthak aiya ඉන්නව දැක්කා සාදාරන price එකට PC component ගන්න පුලුවන් තැනක් තමයි ..👍

  • @HasinduRangana-y7f
    @HasinduRangana-y7f 13 ชั่วโมงที่ผ่านมา +28

    Chanux Aiya ඉස්සර හිටපු තැනයි, දැන් ඉන්න තැනයි බලද්දි ඒක නම් පිස්සුවක් අයියේ!💝
    පට්ට!❤️‍🩹

  • @dumindunilantha
    @dumindunilantha 14 ชั่วโมงที่ผ่านมา +53

    නියමයි Bro.. මගෙත් 3D CPU rendering කරන ryzen 9 build එකෙත් Crucial Pro ddr5 192 GB 48GBx4ක් යූස් කරන්නේ.

    • @inuragalpaya1272
      @inuragalpaya1272 12 ชั่วโมงที่ผ่านมา +3

      amboo yakoo

    • @සනක්කම්
      @සනක්කම් 12 ชั่วโมงที่ผ่านมา

      නියමයි බලු වේසිගේ පුතෝ

    • @AirdropTutorial-v5f
      @AirdropTutorial-v5f 11 ชั่วโมงที่ผ่านมา +1

      @@inuragalpaya1272 a[pita kohenda owa neda

    • @OvilVish
      @OvilVish 5 ชั่วโมงที่ผ่านมา

      @@AirdropTutorial-v5f Ithin apitath earn karanna puluwan podiyat patan aran

  • @ThaminduDissanayaka_Official_
    @ThaminduDissanayaka_Official_ 9 ชั่วโมงที่ผ่านมา +3

    2GB Ram එකක් තියෙන lap එකක් තියාගෙන stuck වෙවී සින්දු හදන මට ඉතින් මෙව්වා දැක්කම ගන්න ආසයි..😁කොහෙද ඉතින් සල්ලි..😩අලුත් සින්දු වගයක් එන්න තියේ..චැනල් එක බලලා සින්දු අහලා සතුටු වෙන්න කැමති අය..😁😊🔥

  • @deshanasanka4197
    @deshanasanka4197 13 ชั่วโมงที่ผ่านมา +9

    DDR 4 16GB(8*2) Laptop.
    අදත් Video එක මරු❤

  • @nalinwickramasinghe4596
    @nalinwickramasinghe4596 15 ชั่วโมงที่ผ่านมา +21

    මගේ 8 GB RAM(PC) එකක් අයියේ.

  • @beautician-k2z
    @beautician-k2z 8 ชั่วโมงที่ผ่านมา +1

    Video eka nm next level ❤

  • @ManojaKumari-s3b
    @ManojaKumari-s3b 14 ชั่วโมงที่ผ่านมา +27

    4gb ram එකක් තියන් premiere pro 2024 කෝස් එකක් කරන මම 😂. අනේ මාමෙ ඇත්ටමයි ඉස්කෝලෙ වැඩවලටත් එක්ක තව 4gb ram එකක් හරි මට දෙන්න හිතුනොත්.😮 ගොඩක් වටිනවා❤❤😢

    • @RandomMedia69
      @RandomMedia69 13 ชั่วโมงที่ผ่านมา +2

      😂😂

    • @AirdropTutorial-v5f
      @AirdropTutorial-v5f 11 ชั่วโมงที่ผ่านมา +1

      yko mageth 4

    • @minuki-i6h
      @minuki-i6h 11 ชั่วโมงที่ผ่านมา

      mamanam mokuth kiyannaa. mokada matath thibbe 4. matath upgrade karaganna salli thibun na. dan mama laga thiyenn 64gb. mama dannava nathikota danena duka. puthe uthsahayen hoyagamu.

    • @ManojaKumari-s3b
      @ManojaKumari-s3b 10 ชั่วโมงที่ผ่านมา +2

      ​@@sujeewawap කොහොමද මාමෙ😮

    • @elon0mask
      @elon0mask 10 ชั่วโมงที่ผ่านมา

      @@sujeewawap මරිසිය දාලා රුම් එකක් කඩා ගන්න නේද හදන්නේ.

  • @SACHIYATECHBRO
    @SACHIYATECHBRO 16 ชั่วโมงที่ผ่านมา +191

    තාමත් pc එකේ ram eka 8gb තියාගෙන හැම මගුලක්ම හිර වෙවී හරි කරගන්න මම😢❤

    • @DESUWA_GAMING
      @DESUWA_GAMING 15 ชั่วโมงที่ผ่านมา +19

      Pc එකක් නැති මම 😢

    • @MineMasterz.
      @MineMasterz. 15 ชั่วโมงที่ผ่านมา +23

      4GB ram inna mn

    • @LalPriyadarshana
      @LalPriyadarshana 15 ชั่วโมงที่ผ่านมา +5

      Hira wewi karannath pc ekak nathi mama😭😥

    • @RightHander-24
      @RightHander-24 14 ชั่วโมงที่ผ่านมา +5

      Bro Hard drive eke prashne thiyenne. SSD Ekakata maru venna

    • @nipunss2893
      @nipunss2893 14 ชั่วโมงที่ผ่านมา +3

      2 GB mama😢

  • @UltimateWarrior-SriLanka
    @UltimateWarrior-SriLanka 8 ชั่วโมงที่ผ่านมา +2

    DDR 2
    4GB RAM
    ඔය tulip shop එක අපේ පැත්තේ තමයි තියෙන්නේ. අයියා එනවා කියල දන්නවා නම් selfie එකක් ගන්න හරි එනවනේ...ආයේ එද්දී කියල එන්නෝ... ආදරෙයි Bro..

  • @DanthanarayanaNishan
    @DanthanarayanaNishan 12 ชั่วโมงที่ผ่านมา +50

    Computer පිස්සො හැමෝගෙම computer හීන හැබෑ වෙන්න ඕන ❤

    • @h.thelpingpro
      @h.thelpingpro 10 ชั่วโมงที่ผ่านมา +3

      Thanks bro

    • @THULINAKNOXGAMING
      @THULINAKNOXGAMING 9 ชั่วโมงที่ผ่านมา

      ekanma

    • @TechNotFurther
      @TechNotFurther 8 ชั่วโมงที่ผ่านมา

      ayeth ahala

  • @kaveherath1193
    @kaveherath1193 15 ชั่วโมงที่ผ่านมา +62

    8 gb ram එකක් තියෙන වුන මේ කොනට එන්ඩ🎉😻

    • @AkeshNivisaraJayawardhana
      @AkeshNivisaraJayawardhana 12 ชั่วโมงที่ผ่านมา

      😢

    • @y_asa__
      @y_asa__ 10 ชั่วโมงที่ผ่านมา

      Sirawatama bn 🙂

    • @che19265
      @che19265 10 ชั่วโมงที่ผ่านมา

      Mama

    • @dragongaming9533
      @dragongaming9533 8 ชั่วโมงที่ผ่านมา

      @@kaveherath1193 mn

  • @arunaranathunga2088
    @arunaranathunga2088 9 ชั่วโมงที่ผ่านมา +2

    16GB ram ekk phone eke thiyenawa 😊video eka maru සුපිරි

  • @Srilankastatus
    @Srilankastatus 15 ชั่วโมงที่ผ่านมา +25

    නියමයි අයියේ මාත් vlog දාන්න ඉන්නේ ❤ කෝ 2පාරක් ටච් කරන්න බලන්න මේක උඩ ❤🎉

  • @SACHIYATECHBRO
    @SACHIYATECHBRO 15 ชั่วโมงที่ผ่านมา +8

    13:32
    RTX 4090
    👀😫
    192GB RAM
    😫✨️
    2TB SSD😢

  • @rightMind-123
    @rightMind-123 9 ชั่วโมงที่ผ่านมา +1

    exam නිසා pc එක අයින් කරා ආයේ use ක්‍ර්න්න බලද්දි මීයෝ කලා ..🥲

  • @CricketHub-e4f
    @CricketHub-e4f 14 ชั่วโมงที่ผ่านมา +5

    මගේ නම් 4GB RAM එකක් තියේන්නේ පට්ට යන්ය හිර වේනවා

  • @pradeeprangana1110
    @pradeeprangana1110 15 ชั่วโมงที่ผ่านมา +11

    ටියුලිප් චින්තක අයියා.❤ සුපිරි බොක්කක් තමයි ඉතින්.

  • @අදිසි_හෝරාව-Adisi_horawa
    @අදිසි_හෝරාව-Adisi_horawa 7 ชั่วโมงที่ผ่านมา

    අපි තනි අකුරෙ ram ගන්න දගලද්දී.
    chanjx අය්යා අකුරු තුනේ ram බස්සනවා.
    සුපිරි ❤

  • @DESUWA_GAMING
    @DESUWA_GAMING 15 ชั่วโมงที่ผ่านมา +6

    Chanux දියුනු වෙලා ❤

  • @gamesandmovies3368
    @gamesandmovies3368 15 ชั่วโมงที่ผ่านมา +13

    මගේ ram එක 16GB ☺☺

  • @manugaacademy556
    @manugaacademy556 9 ชั่วโมงที่ผ่านมา +1

    Mage 32 RAM ❤ nice video chanux aiye..

  • @adheeshasihilal7015
    @adheeshasihilal7015 15 ชั่วโมงที่ผ่านมา +5

    5:53 laptop -4GB
    Phone -4GB

  • @slsaranganayanashan5755
    @slsaranganayanashan5755 15 ชั่วโมงที่ผ่านมา +24

    අයියේ තනි වකුගඩුවෙන් කොච්චර කාලයක් ඉන්න පුලුවන් ද 🫠🥲

    • @piggyfroggy809
      @piggyfroggy809 12 ชั่วโมงที่ผ่านมา

      20 vitara

    • @marcaslane230
      @marcaslane230 9 ชั่วโมงที่ผ่านมา

      Mokadda ban e harupe

    • @Anjana_Karunarathna
      @Anjana_Karunarathna 9 ชั่วโมงที่ผ่านมา

      Ado ado😂

    • @OvilVish
      @OvilVish 5 ชั่วโมงที่ผ่านมา

      lifetime ඉන්න පුලුවන් ලිමිට් එක්ක වතුර බීම ජාති ඇල්කොහොල් භාවිතය අඩු කරන්න වෙනව

  • @ALX_Official627
    @ALX_Official627 7 ชั่วโมงที่ผ่านมา

    4GB 2016 ගත්ත Acer ලැප් එක තාම තියෙන්නේ 😢😢 .. දැන් නම් වැඩක් කරගන්ට අමාරුයි..🙂 ඒත් ඉතිං තාම ඒක තමා .. හොද ලැප් එකක් ගන්න එකත් තියන ලොකු හීනයක් ❤❤

  • @Houseofremix7788
    @Houseofremix7788 15 ชั่วโมงที่ผ่านมา +24

    2 GB ram එකක් තියෙන මම මේ video එක බැලුවහම 😪🎉❤

    • @Indrani-jw9sd
      @Indrani-jw9sd 12 ชั่วโมงที่ผ่านมา +5

      Uba 2gb hari man 1gb😢

  • @ThisandaUthpala-i7y
    @ThisandaUthpala-i7y 11 ชั่วโมงที่ผ่านมา +4

    oyage video niyamai mame.😘😘😍😍 mge PC Ram eka 4GB.😭😭 4GB thiyagena school wada krnneth bohoma amaruwen..😓😓

    • @KaveeGaming53
      @KaveeGaming53 11 ชั่วโมงที่ผ่านมา +3

      😥

    • @kezerkixz1318
      @kezerkixz1318 9 ชั่วโมงที่ผ่านมา +1

      me too😪

  • @IreshaIresha-h7z
    @IreshaIresha-h7z 7 ชั่วโมงที่ผ่านมา

    Mage tiyenne 8gb ekk ganna tibunnm godak hodai eth salli ne mth asi chnux aiyage video blnwa goda kaleka idan good luck

  • @dineshmixvoice3568
    @dineshmixvoice3568 14 ชั่วโมงที่ผ่านมา +5

    Ayye mage dream eka computer scientist kenek wena eka ,mata thama wayasa awurudu 15 i .Mn python wage advanced coding system godak gena study kara gena ynne.eeth ayye mngawa thiyenne core 2 duo processor ekakui 4 gb ram ekak thiyena pc ekak witharai .ekath yaluwek eyata epa kiyala dunna ekak.mata graphic designing genath hoda danumak poth kiyawalaama hambela thiyenawa.thaththata mata components aran denna salli nh .mata godak lokuudawwak karanna ko ayye pls

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE 15 ชั่วโมงที่ผ่านมา +5

    මේක බලන 4GB රැම් එකක් තියන මම 🙂

  • @janithanuththara4280
    @janithanuththara4280 8 ชั่วโมงที่ผ่านมา

    😍😍😍 අද විඩියො එකත් පට්ට අය්යේ.

  • @FunNPlay.Gaming
    @FunNPlay.Gaming 15 ชั่วโมงที่ผ่านมา +31

    16 GB තියෙන්නෙ. මගේ වැඩ වලට හොදටම මදි. Website 1 බැලුවා 48GB 1ක් ලක්ෂයක් වෙනවා🥲. සිලිකන් හීන කවදා සැබෑ වෙම්ද?☹

    • @Agent_A-o3z
      @Agent_A-o3z 11 ชั่วโมงที่ผ่านมา +2

      CORSAIR VENGEANCE 16GB DDR5 5600MHz - Intel
      meken dekak gahanna ekak rs 19,500 (NANOTEK)

    • @thika9506
      @thika9506 10 ชั่วโมงที่ผ่านมา +1

      nice try

    • @FunNPlay.Gaming
      @FunNPlay.Gaming 10 ชั่วโมงที่ผ่านมา

      @@Agent_A-o3z 16 මදි

    • @Agent_A-o3z
      @Agent_A-o3z 8 ชั่วโมงที่ผ่านมา +1

      @@FunNPlay.Gaming 2k gahanna kiyala kiuwe

    • @udayachandrakumara
      @udayachandrakumara 8 ชั่วโมงที่ผ่านมา

      64gb eka 89000i

  • @akilamadushan1366
    @akilamadushan1366 15 ชั่วโมงที่ผ่านมา +7

    4GB එකක් තමයි තියෙන්නේ හිර වෙන එකේ සිමා වක් නෑ මාමෙ i3 samsungඑකක් ගොඩක් පින් ❤

  • @SmoliOfficial
    @SmoliOfficial 10 ชั่วโมงที่ผ่านมา +1

    16GB එකක් Used කරන්නේ අවුරැදු 3 තිස්සෙ එකක් වැඩ නැ දැන් 7.89 GB Ram 😢❤

  • @Lolmancjlk
    @Lolmancjlk 16 ชั่วโมงที่ผ่านมา +5

    16 gb ram එකක් පාවිච්චි කරන මම 🥲👍

  • @Yenuka_liyanage
    @Yenuka_liyanage 16 ชั่วโมงที่ผ่านมา +25

    Lap eke 16gb ram ❤❤

    • @MDV-x9h
      @MDV-x9h 15 ชั่วโมงที่ผ่านมา

      8gb

  • @Immaster-hz9ks
    @Immaster-hz9ks 6 ชั่วโมงที่ผ่านมา

    Chanux bro අයියේ හැමදාමත් වගේ ඔයා හොදටම කරා අපේ ලැප් එක තාම 8 GB

  • @kaveherath1193
    @kaveherath1193 15 ชั่วโมงที่ผ่านมา +37

    මගේ pc එක cro 2 duo pc එකක් දැන් අවුරැදු 6 ක් විතර පරනයි මගේ අයියත් එකෙන් වැඩ කලා දැන් මම එකෙන් වැඩ කරනවා දැන් ඒක කැඩිලා එකේ තිබ්බෙ 8gb ram එකක් මට compeuter එකක් ගන්න සල්ලි නැ මට අවුරැදු 16 යි chanux අයියේ ඔයා මේ coment එක දැම්මොත් මට maseg එකක් දාන්න......😻

    • @kaveherath1193
      @kaveherath1193 15 ชั่วโมงที่ผ่านมา +5

      අපිට like වැටෙන්නැනි ඉතිම් 😢

    • @SithushaKasun
      @SithushaKasun 15 ชั่วโมงที่ผ่านมา +3

      Higannu😂😂

    • @Demon-jn8wt
      @Demon-jn8wt 14 ชั่วโมงที่ผ่านมา +2

      ​@@SithushaKasun menna sallikarayek 😂

    • @SithushaKasun
      @SithushaKasun 14 ชั่วโมงที่ผ่านมา +1

      @@Demon-jn8wt mata salli tiyanawa thama ai prashnayakda

    • @kaveherath1193
      @kaveherath1193 14 ชั่วโมงที่ผ่านมา +1

      @@SithushaKasun ඔයාට සල්ලි තිබ්බට අපි වගේ දුප්පත් කට්ටියට සල්ලි නැනේ

  • @VishWaVihanGa
    @VishWaVihanGa 13 ชั่วโมงที่ผ่านมา +13

    Pc එකේ hard drive එකවත් 192GB නැති මම 😢

    • @chamaratechnic-c3e
      @chamaratechnic-c3e 10 ชั่วโมงที่ผ่านมา +2

      ඒ ඔව් බන් මගෙ hard එක 120 gb 😢😢 කමක් නැ දවසක ගේනව හොද pc එකක් ❤ හැමෝගෙම හීනෙ හැබෑ වෙන්නෝනි ❤️‍🔥

  • @DAMIBOY-d5p
    @DAMIBOY-d5p 9 ชั่วโมงที่ผ่านมา +1

    Video එක මරු අයියේ ♥️ මාත් tech පැත්තට ආසයි මගෙ පෝන් එකේ තියෙන්නෙ 8GB RAM එකක් ලැප් එකේ තියෙන්නෙත් 8GB RAM එකක් 🥺

  • @DinurajayarathnaDinurajayarath
    @DinurajayarathnaDinurajayarath 15 ชั่วโมงที่ผ่านมา +4

    RAM 4 GB අයියේ ❤❤

  • @malindumihisara09
    @malindumihisara09 14 ชั่วโมงที่ผ่านมา +4

    කවුරුහරි කියන්න
    Hp i7 32GB ram 512GB ssd
    Rs .227000kකට තියේ ඇයි ඒ ලාබ එහෙම ...brand new lu

    • @rusadusithsara2653
      @rusadusithsara2653 13 ชั่วโมงที่ผ่านมา

      Koheda

    • @sumuduranathunga
      @sumuduranathunga 10 ชั่วโมงที่ผ่านมา

      i7 Kiwwata gen eka balanna, oka ganan adu parana generation 1k wenna athi, aniwa separate graphics card ekak nathuwa athi.

    • @OvilVish
      @OvilVish 5 ชั่วโมงที่ผ่านมา

      @@sumuduranathunga Bnew නම් 10 gen වත් උඩ ඇති 10 gen කියල හිතුවොත් 3200 mhz වත් නැනෙ අනික ssd ගොඩක් ගනන් අඩුයි නෙ

  • @podiYa-02
    @podiYa-02 8 ชั่วโมงที่ผ่านมา +1

    8 gb ram එකක් තියෙන්නෙ දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක් 🙂❤️

  • @Idhananjaya
    @Idhananjaya 14 ชั่วโมงที่ผ่านมา +11

    8Gb තියෙන මම 🤗
    SSd එකක් ගන්න ඔිනි සල්ලි මදි හින්දා මුකුත් නොකර ඉන්නෝ
    Ram නෙවෙයි SSd එකක් තිබ්බනම්

    • @nipulkrishantha1456
      @nipulkrishantha1456 10 ชั่วโมงที่ผ่านมา

      මම ගැහුවා 256gb ssd එකක්. 6000 යි උනේ

  • @MalithMethmal
    @MalithMethmal 15 ชั่วโมงที่ผ่านมา +5

    Lap එකේ 4GB Ram එකක් තියෙන මන් 👍

  • @GaniduHemanga
    @GaniduHemanga 10 ชั่วโมงที่ผ่านมา +1

    pc=8gb , intel i3 3rd , gtx 660 , windows 10
    phone=2bg , android 6

  • @DevinsShaggyswithgames
    @DevinsShaggyswithgames 16 ชั่วโมงที่ผ่านมา +20

    Chanux Bro ට ආදරෙ අය මේ පැත්තට❤❤❤

    • @Anuhas17
      @Anuhas17 15 ชั่วโมงที่ผ่านมา +3

      Plyn kolukarya😂

    • @GayanikaDilrukshi
      @GayanikaDilrukshi 15 ชั่วโมงที่ผ่านมา +3

      Mu nan kollukarayek thama😢

  • @dhanushkaariyasinghe7667
    @dhanushkaariyasinghe7667 9 ชั่วโมงที่ผ่านมา +1

    16GB Ram එකක් තියාගෙන 8GB Vga එකක් තියාගෙන Game නොගහන මම 😅😅

  • @geeth22
    @geeth22 9 ชั่วโมงที่ผ่านมา

    Adath wade lassanai❤

  • @SamanthaJayathilaka-lq7ne
    @SamanthaJayathilaka-lq7ne 8 ชั่วโมงที่ผ่านมา

    4 gb ram ekak thiyayagena samanya widihata wedakaranawa eth amari kawada hari Chanux aiyage wage pc setup ekak hadagannawa aniwaren 😊 aiyage kalin ram gena karapu video ekath maru ganna ewa godak thibba eketh

  • @GameeSL1
    @GameeSL1 9 ชั่วโมงที่ผ่านมา +1

    8GB (4x2)1600Mhz
    adath supiri😊😊❤❤

  • @ShenalBotheju
    @ShenalBotheju 10 ชั่วโมงที่ผ่านมา +1

    මගේ ඇස් වලින් badu ආවා 🥺💗

  • @prabhath2007
    @prabhath2007 9 ชั่วโมงที่ผ่านมา

    Intel i3 1st gen
    Ram : DDR3 8GB
    windows 10
    storage : 256GB SSD 256GB HDD

  • @LalaniJayasinha-n2p
    @LalaniJayasinha-n2p 9 ชั่วโมงที่ผ่านมา +1

    Ram eke DDR3 4gb
    255gb HDD
    Intel core 2 duo

  • @ammagedara2783
    @ammagedara2783 7 ชั่วโมงที่ผ่านมา

    තියන ram එක 8GB තව 8GB card එක ගහන්න තමා හිතන් ඉන්නෙ. ❤

  • @Thenunnawarathna
    @Thenunnawarathna 8 ชั่วโมงที่ผ่านมา +1

    මගේ pc එකෙ ram එක 8gb ❤❤❤

  • @diheinhesara1120
    @diheinhesara1120 10 ชั่วโมงที่ผ่านมา +1

    i5 2ndgen 16gb ddr3 RAM low end pc ekak thiyenne 🤕 eth me spec wala gahanna puluwan okkoma games ghl thawath wada gannawa me wage pc ekak hadana eka dream ekak

  • @ayeshmanthapramodya896
    @ayeshmanthapramodya896 9 ชั่วโมงที่ผ่านมา

    16GB Chanux..oyage PC build balala thamai haduwe.. hardware genalla thaniyamama hadala windows thaniyemma gahuwe oyage videos balala thamai broo

  • @DulaniSanjeewani-w4y
    @DulaniSanjeewani-w4y 10 ชั่วโมงที่ผ่านมา +1

    මට තියෙන්නේ 8 gb ram එකක්😢 මට හොද game එකක් ගහන්නවත් ඒක මදි

  • @SithumSandaru-i6e
    @SithumSandaru-i6e 9 ชั่วโมงที่ผ่านมา

    I5 2gen
    Ram 4
    Lag wewi hari game ekak ghnna thiyna ekta sathutui ada lankawe thathweth ekka ❤

  • @DinUBEATZ-SRILANKA
    @DinUBEATZ-SRILANKA 9 ชั่วโมงที่ผ่านมา +1

    8GB ram Laptop ekak aiye thiyenne...😊 My dream Ram Is 193 GB 🤣🤣

  • @DhahamyuthPremasiri
    @DhahamyuthPremasiri 9 ชั่วโมงที่ผ่านมา +1

    මගෙ computer RAM 8 GB DDR4 😢😢❤

  • @kaveen0214
    @kaveen0214 5 ชั่วโมงที่ผ่านมา

    ara wakya nm mru aa😅😅 "ambo bn 192 kiyannehena godak ne bn 😅😅" nice video ❤8 GB laptop ram,

  • @srsvideoeditor
    @srsvideoeditor 9 ชั่วโมงที่ผ่านมา

    4GB ram එකක් තියාගෙන මේ වීඩියෝ එක මම🙂🥲

  • @BabyDemon-iu8bx
    @BabyDemon-iu8bx 9 ชั่วโมงที่ผ่านมา

    Thawa video ekk danna ayye 🥲🫶

  • @inodhcgv
    @inodhcgv 9 ชั่วโมงที่ผ่านมา +1

    Asus X54C lap ekak thiyenne🙂
    DDR3 3GB Ram💔

  • @desindusrijayanula
    @desindusrijayanula 8 ชั่วโมงที่ผ่านมา

    2GB Ram එකෙන් After Effct ,Phoshotop වල වැඩ කරන මම 🥹❤️

  • @poornaprasanna4511
    @poornaprasanna4511 8 ชั่วโมงที่ผ่านมา +1

    lap - 8 GB DDR4 ram, 4n eka -8GB 256GB

  • @yasisurusadew
    @yasisurusadew 7 ชั่วโมงที่ผ่านมา

    mageth lap eke Ram eka 4GB tawama 🥲, oops its 48 times than mine😜, maru maru chanux ayye❤

  • @darkatomgaming541
    @darkatomgaming541 9 ชั่วโมงที่ผ่านมา

    4gb ram එකක් තියන කවුතුකාගාරෙ තියෙන්න ඕනෙ lap එකක් පාවිච්චි කරන මං😂

  • @prabhashamaranath.8531
    @prabhashamaranath.8531 8 ชั่วโมงที่ผ่านมา

    DDR4 16GB 3600mhz ekk thibboth sathutin 🙂♥

  • @isharadhanushan2002
    @isharadhanushan2002 6 ชั่วโมงที่ผ่านมา

    RTX 4090 card eka godak heavy, support bracket ekak danna. Nethnm PCB eka crack wenna puluwn.

  • @RodrigoNCC
    @RodrigoNCC 8 ชั่วโมงที่ผ่านมา

    Aniwaren recommend krnna puluwan Tulip eka Ape tiyenne 8 GB Ram

  • @nethsara277
    @nethsara277 9 ชั่วโมงที่ผ่านมา +1

    laptop-12gb DDR4
    phone-3gb

  • @MISTESKYBRO2010
    @MISTESKYBRO2010 8 ชั่วโมงที่ผ่านมา +1

    1GB ram එකක් තියෙන්නෙ 😢
    Samsung Galaxy A2 core එකක් තියෙන්නෙ😢 phone එකෙන්ම තමා channell එකේ video edit කරන්නෙත්😢phone එකේ display එකත් track වෙලා තියෙන්නේ ❤ඔයාට පුලුවන්නම් උදව්වක් කරන්න.

  • @mr.stechnic
    @mr.stechnic 9 ชั่วโมงที่ผ่านมา

    ramඑක 12gb හැබැයි ටිකක් මදි දුක තමයි 😢😢❤

  • @Rukshan-cd
    @Rukshan-cd 10 ชั่วโมงที่ผ่านมา

    RAM එකක් ගහන්නත් PC එකක් තියෙන්නෙපැයි ඉතින්...... Build කරනව දවසක මගේම කියලා එකක් අනිවාරෙන්.🩵🥺

  • @ThesilentwolfSilentwolf
    @ThesilentwolfSilentwolf 10 ชั่วโมงที่ผ่านมา +1

    windos 10 pro
    ram 16 gb ddr4
    rom 2tb hdd 128 ssd
    prosesor i5 6600
    grapic intel HD x2

  • @BloomingBuds-zd7xe
    @BloomingBuds-zd7xe 49 นาทีที่ผ่านมา

    මම මුලින්ම.පාවිච්චි ඒකාලේ මගෙ පලවෙනි pc 512mb ram අද 192gb ඔයාට හිතුන දේම තමා bro pc upgrade කරද්දි මට හිතුනේ...

  • @chamithchathuranga6783
    @chamithchathuranga6783 8 ชั่วโมงที่ผ่านมา +1

    8 GB DDR 3 ram
    Windows 10
    මෙ මගේ pc එක සමහර වැඩ වලදි හිරවෙනො එත් මං වැඩ😊😊

  • @chamiya8003
    @chamiya8003 9 ชั่วโมงที่ผ่านมา +1

    මගේ Lap එක i3 7th gen, 4GB RAM..

  • @Sgff112
    @Sgff112 9 ชั่วโมงที่ผ่านมา +1

    තියෙන්නෙත් Phone එකක් . එකෙත් Ram එක 1 යි .😢😪😭

  • @Dimuwa_Gaming_YT
    @Dimuwa_Gaming_YT 10 ชั่วโมงที่ผ่านมา

    බෝම අමාරුවෙන් සල්ලි එකතු කරල 16gb ram කරගත්ත ddr3

  • @LTUDHLENAGALA-p7k
    @LTUDHLENAGALA-p7k 15 นาทีที่ผ่านมา

    අයියේ සුපිරියි මාරම කොලිටියි ❤❤😂😂

  • @nonstop_motivations
    @nonstop_motivations 8 ชั่วโมงที่ผ่านมา

    Ddr3 තාම පාවිච්චි කරන අය සිටිද 🙂

  • @YugenthiranDharmalingam
    @YugenthiranDharmalingam 9 ชั่วโมงที่ผ่านมา

    that was awesome. not a lot brother
    just DDR3 16BG RAM

  • @cmix8202
    @cmix8202 6 ชั่วโมงที่ผ่านมา

    Galle th tiyenawa shop eka unge badu services ptta 🔥

  • @Gaming_Dula_YT
    @Gaming_Dula_YT 7 ชั่วโมงที่ผ่านมา

    PC එකේ 16gb i5 9th gen
    Phone එකේ 4gb Samsung a8 2018 ❤

  • @isurudeshanr9928
    @isurudeshanr9928 10 ชั่วโมงที่ผ่านมา

    aththatama oya hari wasanawanthai chanux aiye thamage asa computer eka thaman ganna eka mata 25 years man marry karala lamai hambuna hinda mata man asa pc eka mata ganda bari una e athin oya godak wasanawanthai

  • @statusbikevideosfunnyvideo2463
    @statusbikevideosfunnyvideo2463 9 ชั่วโมงที่ผ่านมา

    m01 core එකක් තියෙන්න 2gb ram එක, laptop එක asus x542u i3 7gen එකක් ඒකෙ 4gb තියෙන්නේ ram එක

  • @SachinDananjaya-sp6kj
    @SachinDananjaya-sp6kj 10 ชั่วโมงที่ผ่านมา

    8 GB PHONE EKAK THIYANNE. chanux aiye 😊

  • @HiruAhas
    @HiruAhas 9 ชั่วโมงที่ผ่านมา +1

    mage computer eka 2G RAM
    habayi ff wath hariyata play karanna ba 😥

  • @berizsgameing
    @berizsgameing 10 ชั่วโมงที่ผ่านมา +1

    chanux ayye dan video eka dakke..dakka ගමන් baluwe💕💕ane mage pc eke 4gb ram thiyenne💕💕💕plz🎉🎉

  • @InduwarakashyapaDeenara
    @InduwarakashyapaDeenara 9 ชั่วโมงที่ผ่านมา

    අවුරුදු 4ක් තිස්සෙ 4gb ram use karana mama 😢❤😅

  • @AICritterverse
    @AICritterverse 3 ชั่วโมงที่ผ่านมา

    4Gb එකෙන් හිරවෙවී වැඩ කරන මම👽

  • @Rolex_Shenkey
    @Rolex_Shenkey 10 ชั่วโมงที่ผ่านมา +1

    4n ek thamai thiyenne ithin... eke ram ek 3GB😊

  • @chaniya69
    @chaniya69 57 นาทีที่ผ่านมา +1

    mage danata thiyenne 8gb mata ona eka 16gb karaganna