Abhidharmaya 20 අභිධර්මය| Ehipassiko | Abhidharma 20| Maha Sinha Nadaya 20|maha sinha nadaya part 20

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Abhidharmaya 20 අභිධර්මය | Ehipassiko | ඒහිපස්සිකෝ | Maha Sinha Nadaya 20 | මහා සිංහ නාදය 20 | Ven Thiththagalle Anandasiri Thero | පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි
    ›› Patisothagami Patipada පටිසෝතගාමී පටිපදා
    -» / patisothagami
    -» / patisothagami.patipada
    -» / patisothagami
    -» www.plus.google... sinhala maha sinha nadaya part 20 sadaham arana,Siri Sadaham Ashramaya,sadaham Buddhaghosha,sadaham arana,Siri Sadaham Ashramaya,the buddhist tv,shraddha tv

ความคิดเห็น • 117

  • @sudharakafernando4391
    @sudharakafernando4391 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @rathnasiridasilva2567
    @rathnasiridasilva2567 3 ปีที่แล้ว +42

    අහිඩර්මය උගත් පමණින් අහිඩර්මය ඉගැන්වීම පහසු නැත අහිඩර්මය උගන්වන ගුරුවරු හිග කාලෙක පිනට පහලවූ උත්තම ගුරුහිමි නමකි. පිං සිදු වේවා... 🙏🙏🙏.

  • @mahendrabulathgama8397
    @mahendrabulathgama8397 3 ปีที่แล้ว +7

    ඔබ වහන්සේ ගේ ධර්ම පැහැදිලි කිරීම් ආශ්‍රිතව ජීවිතය වෙනස් වන්නේ අදහාගත නොහැකි අයුරිනි ...සාධූ...සාධූ...සාධූ....!

  • @rpb467
    @rpb467 3 ปีที่แล้ว +30

    සති විස්සක් බලලා ඉවරයි . ඔබ වහන්සේට ගොඩක් පිං. උතුම් වූ චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා !!!! සාදු සාදු සාදු !!!

    • @wimalawatheemenike7950
      @wimalawatheemenike7950 2 ปีที่แล้ว

      Sadu sadu pinwath swaminwahansa itha gemburu dharmayak itha satalawa pehadili kireema athi vishishtai oba wahanseta niduk nirogi suwapath bhawaya chirajeewanaya wewa ikman bhawayaka dharmawabodhaya wewa

    • @SDVikkamarachchi
      @SDVikkamarachchi 5 หลายเดือนก่อน

      😊😊å​@@wimalawatheemenike7950

  • @neviltec4687
    @neviltec4687 5 ปีที่แล้ว +14

    ධර්ම දානයමය කුසල්කර්මයන් උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මයන් අවබෝධ විම පිනිසම හෙතුවේවා !!!
    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනෙ ඔබ වාහන්සෙට !

  • @anthonyfernando5777
    @anthonyfernando5777 2 ปีที่แล้ว +10

    මමත් කතෝලික..ආසාවෙන් 20ක්ම ශුවනය කලා.....ඔබවහන්සේට ගොඩාක් පිං🙏🙏🙏

  • @aradhana8006
    @aradhana8006 28 วันที่ผ่านมา

    2024.9.5මම මේ ධර්මය ශ්‍රවණය කරන්නේ අද ඔබ වහන්සේට උතුම් අමා නිවනින් නිවී සැනම ලැබේවා

  • @chamaniadikari6712
    @chamaniadikari6712 3 ปีที่แล้ว +5

    සාදූ ! සාදූ !! සාදූ !!! 🙏🙏🙏

  • @sue9552
    @sue9552 3 ปีที่แล้ว +11

    ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ මහා ප්‍රඥාවට මගේ නමස්කාරය වේවා. මේ අමා ධර්මය පෙන්වාදෙන පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ ට මගේ නමස්කාරය වේවා... සාදු... සාදු... සාදු...

  • @chamaradilshan6570
    @chamaradilshan6570 11 หลายเดือนก่อน

    නමස්කාරවෙවා

  • @roshani8628
    @roshani8628 7 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු

  • @p.asrangith1570
    @p.asrangith1570 8 หลายเดือนก่อน +3

    සීලවංතං ගුනවංතං පුඤ්ඤඛෙත්ථං අනුත්ථරං දුල්ලභේන මයාලද්ධං
    වන්දින් පස්සි තුන්වරං සාරිපත්ථාදි තේරානං ආගථං පටි පාටියා සද්ධාසීල දයාවාසං බුද්ධපුත්ථං නමාමහං
    සාදු සාදු සාදු. නමෝ බුද්ධාය

  • @sanjeewarathnayaka9430
    @sanjeewarathnayaka9430 3 ปีที่แล้ว +8

    උතුම් වූ නිර්වාණය අවබෝධය පිණිසම මෙ පිං හෙතු වාසනා වේවා පිංවත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි...!!

  • @surandichami6369
    @surandichami6369 5 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @p.asrangith1570
    @p.asrangith1570 9 หลายเดือนก่อน +2

    මම ඉන්නෙ විදෙස රටක.මට විවෙක ලැබෙන හැම මොහොතෙම මම ධර්මය අහනව.ඒ අතර අභිධර්මය විශේස තැනක් ගන්නව.අභිධර්මය මුලසිට අසන මා වෙනදටත් වඩා ධර්මය කෙරෙහි ඉතාමත් පැහැදීමක් ලබනවා.ඒ පින ඔබවහන්සෙටත් ඔබවහන්සෙගෙ මව් දෙමව්පියන්ටත් අත්වෙවා.ඔබවහන්සෙට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝදවෙවා.සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට සාදු සාදු

  • @nalaka61
    @nalaka61 7 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @srimalidilrukshi6830
    @srimalidilrukshi6830 2 ปีที่แล้ว +3

    ඔබවහන්සේට උතුම් වූ චතුරාර්‍ය සත්‍ය අවබෝධය පිනිසම මේ පින් හේතුවේවා !🙏🙏🙏

  • @isharaudayantha4674
    @isharaudayantha4674 หลายเดือนก่อน +1

    පින්වත් ගරු ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා...
    තව තවත් ධර්ම දේශනා තුළින් සත්වයන් නිවන කරා යොමුකිරීමට ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය ලැබේවා...
    නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා. තෙරුවන් සරණයි....

  • @mallikagardi3149
    @mallikagardi3149 10 หลายเดือนก่อน +1

    අවුරැදු අටක් ගියා දකින්න ඔබ වහන්සේට පිංසිදු වේවා!!! මේ පැහැදිලි කිරිමට

  • @chamindakumara9506
    @chamindakumara9506 3 ปีที่แล้ว +4

    සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @champashirani2046
    @champashirani2046 7 หลายเดือนก่อน +1

    පිං වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ ට මාගේ උතුම් වු නමස්කාරයම වෙිවා . පිං වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ විසින් දේශනා කරන මෙි සියලුම ධර්මානුශාෂනාවන් නිර්වාණාවබෝධය පිණිස ම උපනිස්සුය වෙිවා යි පුාර්ථනා කරමි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 .

  • @shreelanka8736
    @shreelanka8736 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයී ඔබ වහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @natural7307
    @natural7307 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @cocococo7089
    @cocococo7089 5 ปีที่แล้ว +13

    මේ මහගු ධර්ම දේශනා සියල්ල ඇති CD පිටපතක් පිට රට වෙසෙන කෙනෙකුට ලබා ගත හැකිද?

    • @vivaanhector8597
      @vivaanhector8597 3 ปีที่แล้ว

      Dont know if anyone gives a shit but if you guys are stoned like me during the covid times you can stream all the latest movies on instaflixxer. Been watching with my gf lately =)

    • @kyriewaylon823
      @kyriewaylon823 3 ปีที่แล้ว

      @Vivaan Hector Yea, I've been watching on Instaflixxer for since november myself =)

  • @chathuryaperera7131
    @chathuryaperera7131 3 ปีที่แล้ว +2

    Jeewithe kumak dhai kiya mechara kalayak yanakanwatahune naha. Namuth dhan therenawa mage kiyala penena alan inna hama deyakma mage nemi. Dhan therenawa aduma gane mata mamawath naha kiyala. Meh siyalatama mula wela thibba mage aas meh dharmaya shrawanaya karapu nissa dharama aasak pahala wuna. Oba wahanseta lokku pinak meh karana dehta. 🙏🙏🙏🙏🙏🙏

  • @ocsilva7881
    @ocsilva7881 ปีที่แล้ว +2

    theruwan saranai

  • @indralathabalasinhe5639
    @indralathabalasinhe5639 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @imaltharuka7038
    @imaltharuka7038 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @indikasandaruwan7060
    @indikasandaruwan7060 3 หลายเดือนก่อน

    මෙම වැඩසටහන් සියල්ල වීඩියෝ කරලා දාපු උතුමන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @___chamee_______
    @___chamee_______ ปีที่แล้ว +1

    නිවන් දකිත්වා....!!!

  • @anurananayakkara1154
    @anurananayakkara1154 3 ปีที่แล้ว +3

    සාධු, සාධු, සාධු. දහම් මගට පිළිපන් අයෙකු හට තව දුරටත් අවබෝධයෙන් කෙලෙස් සිතුවිලි වලින් දුරස් වීමට මෙම දේශණා මාලාව උපකාරයක් ම වේවා! ඒ හේතුවෙන්ම ඔබ වහන්සේට කෙලෙස් නිමකිරීමෙන් ලබන උතුම් නිවන් සුවය අත්විඳීමට ලැබේවා! .

  • @indusharma1404
    @indusharma1404 ปีที่แล้ว

    හරිම අාසා වෙන් අභිධර්මය කොටස් 20. අද බලනවා...🙏🙏🙏

  • @ranyrany3757
    @ranyrany3757 5 ปีที่แล้ว +4

    ඔබවහන්සේ ට නිර්වානය කරා ලගා වෙන්න මේ පින් හේතු වේවා නිරතුරුව සැනසිම ලැබේවා බුදු සරණයි

  • @NayanaBandusena
    @NayanaBandusena 4 หลายเดือนก่อน +1

    Teruwan saranai suwaminwahansa

  • @indikasandaruwan7060
    @indikasandaruwan7060 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ මේ පාඩම් මාලාව වගු ගත කල පාඩම් PDF මගින් අපට ලබා ගන්න පුලුවන්ද තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 ปีที่แล้ว

    ජීවිතය ඇත්තටම මුලාවක් කියලා ඔබවහන්සේගේ ධර්මය ඇසීමෙන් අවබෝධ කර ගත්තා ඒ පිනම ඇති ඔබවහන්සේට

  • @gayanasanka7970
    @gayanasanka7970 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු .....!!! බොහොම පින්.. තුනුරුවන් සරනයි ... ස්වාමීන් වහන්ස

  • @pathmaillangamge6966
    @pathmaillangamge6966 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු.... පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ මේ ඉගැන්වීම සති විස්සක මම මේ මෑත කාලයේ සවන් දුන්නා. ඔබ වහන්සේ උතුම් බුද්ධ පුත්‍ර යෙක්.
    අපි වැනි අභිධර්මය නොදන්නා අයට එය අවබෝධ කරවීමට ගත්තා වු උත්සාහය පුදුම සහගතයි. අනේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිවන් මඟට පිවිසීමට මේ පිනම හේතු වාසනා වේවා..... සාදු සාදු සාදු......

  • @amiththusitha2914
    @amiththusitha2914 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ...!!!

  • @jayanthadissanayake283
    @jayanthadissanayake283 3 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ desana හැරීම පැහැදිලියි sundaray අහන්න අහන්න asahithenawa obawahanseta godak pin අපිට metharam sundara banak ahanna salassuwata(1/40)

  • @thakshilajayawardena2875
    @thakshilajayawardena2875 2 ปีที่แล้ว

    Sadu sadu sadu .teruvan saranai.

  • @prashanthigunasinghe5374
    @prashanthigunasinghe5374 หลายเดือนก่อน

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @NalinSampath-xn7dp
    @NalinSampath-xn7dp 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @wasanthilatha2450
    @wasanthilatha2450 6 ปีที่แล้ว +2

    darmaya nodanna dewal godak egana gattha abi darmaya ahala hamuduruwane oba wahaseta gadak pin deerga ausa lebewa seyalu sathwata me bana ahanna bs

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna205 4 ปีที่แล้ว +1

    මේ කියන චෛත්‍යය කොහෙද තියෙන්නෙ?

  • @thusharinirmala3638
    @thusharinirmala3638 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ අවබෝධ කරගත් darrmaya ඉතාමත් පැහැදිලි වෙන්න උගන්වන නිසා ඇත්තටම අපටත් හොඳින් තේරෙන වා.ඔබ වහන්සේ දෙන cd හො paththrika ලබා ගැනීමට kramayak තියෙනවාද .ගොඩාක් pin සිදු වේවා

  • @සදතාරුකා
    @සදතාරුකා 3 ปีที่แล้ว

    නමස්කාර වේවා බුදු රුවනට ..නමස්කාර වේවා අසිරිමත් සද්ධර්මයට ...🙏🙏🙏🙏
    නමස්කාර වේවා සංඝරත්නයට ..
    පින්වත් ස්වාමින්වහන්සේ ගේ ඉගැන්වීම් රටාව ඉතාම අනර්ඝයි ..ඒ නිසයි පහසුවෙන්ම තේරුම් ගත හැකි වෙන්නේ ..🌹🌹🌹🌷🌷
    අදත් බොහෝ ධර්ම කාරණා ඉගෙන ගත්තා ..මෙතරම් උතුම් දහමක් තියාගෙන මිනිස් වර්ගයා මංමුළා වෙලා කියලයි දැන් නම් හිතන්නේ ..
    විදේශයක ඉන්න මම යූටියුබ් එකෙන් අහලා මේ ධර්මය ඉගෙන ගන්නේ ..
    මව්බිමට ගිහින් මේ ධර්මය වඩ වඩාත් පුරුදු පුහුණු කිරීමයි මගේ එකම බලාපොරොත්තුව ..
    පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේ නිවන් දකීවා මේ පින් මහිමයෙන් ..
    සාදු සාදු සාදු ..
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා ..
    2021.10.12.සයිප්‍රස් සිට..

  • @rajikananayakkara8646
    @rajikananayakkara8646 8 ปีที่แล้ว +3

    Oba wahanseta theruwan saranai . Chathurarya sathya awaboda wewa sadu sadu sadu

  • @sajnilokuge6132
    @sajnilokuge6132 ปีที่แล้ว

    සියලු ලෝක සියලුම සත්වයෝ වීත රාගී වෙත්වා ! වීත දෝශි වෙත්වා !වීත මෝහී වෙත්වා ! නිබ්භාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !

  • @chanakapathirana3159
    @chanakapathirana3159 ปีที่แล้ว +1

    🤨

  • @jayanthimallika6057
    @jayanthimallika6057 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමිපාදයණන් වහන්සේට

  • @disanayaked.m.d9353
    @disanayaked.m.d9353 2 ปีที่แล้ว

    මගේ පුශ්නෙට උත්තරයක්ලැබුනා.🙏🙏🙏

  • @sujeewashantha2078
    @sujeewashantha2078 3 ปีที่แล้ว +1

    බුදුසරණයි .......!

  • @kumarakrishantha5315
    @kumarakrishantha5315 8 ปีที่แล้ว +4

    බුදුසරණයි......

  • @anilrasanga3400
    @anilrasanga3400 8 หลายเดือนก่อน

    Oba wahanseta yam margapala awaboda vimata mema deshana hethuwasanawewa!

  • @dfgdfg2889
    @dfgdfg2889 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේ ඇතුළු සියළුම සත්වයාට

  • @sriyanihettiarachchi9144
    @sriyanihettiarachchi9144 ปีที่แล้ว

    Mama inne wdesa gathawa oba wahanseta kata karganne kohomada

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna205 4 ปีที่แล้ว +1

    සාධු🙏🏻🙏🏻 සාධු🙏🏻🙏🏻 සාධු🙏🏻🙏🏻

  • @sandunsameera3354
    @sandunsameera3354 3 ปีที่แล้ว

    උපතින් බෞද්ධ වුනාට හදවතින් බෞද්ධයෙක් උනා අපේ හාමුදුරුවනේ🙏🙏🙏
    අන්ධ ලෝකේ සැරිසැරු මාගේ ජීවිතය උතුම් වු චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගැනීමට මේ පාඩම් කොටස දිව්‍ය ඔසුවක් උනි. ඔබ වහන්සේට අනේක වාරයක් පිං.!.. 🙏🙏🙏
    සියලු මායාවන් බිද දමා උතුම් වු නිර්වාණයට පත් වේවා🙏🙏🙏
    අද දවසේදී මෙම බණ පාඩම් කොටස අසා මා කරගත්තාවු සියලු කුසල් මිය පරලෝ සැපත් ඥාති හිත මිත්‍රාදී සෑම දෙනාහටම අනුමෝදන් වේවා🙏🙏🙏
    සසර දුකින් එතෙර කරවීමට ඔබ වහන්සේ ගන්නා ප්‍රයාමය හේතු වාසනාවක්ම වේවා!.. 🙏🙏🙏

  • @terilcandrarathna5101
    @terilcandrarathna5101 8 ปีที่แล้ว +3

    sadu... sadu.... sadu......

  • @saro8639
    @saro8639 6 ปีที่แล้ว +1

    Swamin wahansa bohoma pin
    Mema satahan labaganne keseda swamin wahansa

  • @jeewanimaduwanthi2177
    @jeewanimaduwanthi2177 ปีที่แล้ว

    තෙරුවන් සරණයි!!! පින්වත් ස්වාමීන් වහන්ස...

  • @p.asrangith1570
    @p.asrangith1570 8 หลายเดือนก่อน

    Obvahanseta pinsiduvewa.

  • @harshaw4290
    @harshaw4290 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @prabashinishalika1772
    @prabashinishalika1772 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට . මෙ පින් බලෙන් නිවන් අවස්ථාව වෙවා .

  • @ramaniwickramasinha8708
    @ramaniwickramasinha8708 7 ปีที่แล้ว +2

    සාදු ...සාදු ...සාදු ...!!!

    • @sanathrohana9999
      @sanathrohana9999 3 ปีที่แล้ว

      🙏🙏🙏 සාදු සාදු සාදු දීර්ඝායු වේවා ඔබ වහන්සේට.සියලු සත්වයෝ ලොව සුවපත් වෙත්වා.

  • @amilasadu5479
    @amilasadu5479 8 ปีที่แล้ว +2

    matat chittya idikiremata dayaka wanna awsyi kohomada sambandawenne sadu sadu sadu
    durakatana ankayak e mai atnam mata labadenna

  • @italy442
    @italy442 3 ปีที่แล้ว

    Oba wahanse gana mata akak kiyanna one oba wahanaeta danena sathya soya yanna oba tula maman karaya athi wela mama waradi wenna puluwan eth sama wenna mata danuna de aqwwe...

  • @udeshnuwantha5153
    @udeshnuwantha5153 3 ปีที่แล้ว +1

    🙏🙏🙏,,,

  • @Biscuit7649
    @Biscuit7649 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @sumindaudith1653
    @sumindaudith1653 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු ......

  • @BeatricePathmaPerera
    @BeatricePathmaPerera ปีที่แล้ว

    සාදු සාදු සාදූ ...

  • @chithrachithra4474
    @chithrachithra4474 3 ปีที่แล้ว

    Mamade siyalu loka siyalu satwayo nibbana suwayan sukita Tara wathwa 🙏🙏🙏

  • @NadeeshaKoswaththagamage
    @NadeeshaKoswaththagamage 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @mbldissanayake2901
    @mbldissanayake2901 8 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @nilanganikumari1845
    @nilanganikumari1845 6 ปีที่แล้ว +1

    Saduuuu saduuuu saduuuu

  • @chamindanimirihana9943
    @chamindanimirihana9943 5 ปีที่แล้ว

    sadu sadu sadu oba wahanseta pathana bodhiyakin niwan awaboda wewaaa.................

  • @padmiwijesinha3666
    @padmiwijesinha3666 7 ปีที่แล้ว +1

    sadhu sadhu sadhu

  • @sumanajasingpathiranage4113
    @sumanajasingpathiranage4113 8 ปีที่แล้ว +1

    Sadhu.. Sadhu.. Sadhu..!!

  • @shanArt100
    @shanArt100 4 ปีที่แล้ว

    පඨිගය පිලිබඳව පැහැදිලි කරන්න පුළුවන් ද? ස්වාමීන්වහන්ස

    • @Danasekara4967
      @Danasekara4967 3 ปีที่แล้ว

      ප්‍රතිඝ ය කියන්නේ දේශය. දේශය යනු අරමුණට විරුධ්ධ වන ස්වබාවය. මේ වීඩියෝව හොදට අහන්න පැහැදිලිව දේශනා කරනවා

  • @nadeeneatweighing190
    @nadeeneatweighing190 ปีที่แล้ว

    🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🌺🌺🌺🌺🌺🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @chithrachithra4474
    @chithrachithra4474 3 ปีที่แล้ว

    Sadhu sadhu shadu 🙏🙏 🙏 oba wahansata chaturarya sattya darmaya awabodaya labawa 🙏🙏🙏

  • @lekhabopage8313
    @lekhabopage8313 4 ปีที่แล้ว

    Obawahanseta me jeevithayedeema nirwanawabodaya labewa

  • @madanganisarishchandra8037
    @madanganisarishchandra8037 3 ปีที่แล้ว

    sadu sadu oba wehenseta mage namaskareya wewa

  • @dayanherath7732
    @dayanherath7732 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @harshadananjaya9980
    @harshadananjaya9980 3 ปีที่แล้ว

    Swameen wahansa neerogee wewa 🙏🙏🙏

  • @rich656
    @rich656 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @rich656
      @rich656 5 หลายเดือนก่อน

      Budu saranai suwaminwahansa

  • @kamalagunasekara3472
    @kamalagunasekara3472 3 ปีที่แล้ว

    Sadu sadu sadu!!!

  • @dammikamalsinghe8588
    @dammikamalsinghe8588 3 ปีที่แล้ว

    Sadhu Sadhu Sadhu

  • @weerasekarahirosha6088
    @weerasekarahirosha6088 5 ปีที่แล้ว

    Meke CD tika genna ganna vdhk nadda

  • @preethidahanayaka9083
    @preethidahanayaka9083 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madhukajayanath6975
    @madhukajayanath6975 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nimalwijekoon3698
    @nimalwijekoon3698 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kumarigamage2396
    @kumarigamage2396 8 ปีที่แล้ว +1

    Sadu sadu sadu.....

    • @karunadasagamagd7907
      @karunadasagamagd7907 7 ปีที่แล้ว

      Kumari Gamage ggxvdhdhdhdhdhsjshdadhshsgshshsshdhdhdhdhdhdhdhdhhhddusgegdgdvdvdgdgdgdvddvdgdgdudhdgdhdhhddgdhdhdhdhdhdhdhddhdhduddhdhdhdhhddhhdhddhdhdhhdhdhdhdhhhdkgghrhfthrhrhrhhrfhrhrhfurur
      r
      rygrryryyrueuryrrrryryurgrgrrhrhrgrggrgtrgyrrhrhrhrhrhrhrhrgrgthrhrytrt
      y
      ryrytyrryryyfryryrhryrt
      eteyeyryyyrgdgdgdgegdgdgrgrrgrgrggrgrrrggffggfgfggrgfhfhhfhfhfuryhfyfhfhfhffhfgfgffhkfkfmnbvcczxfhfjfdiduidydydhfyrhryfufufufuhfhfyffyfhfhfhfhfhrhrh

    • @karunadasagamagd7907
      @karunadasagamagd7907 7 ปีที่แล้ว +1

      Kumari Gamage edhddhdhgd
      hdgg
      duhddhdhd