Hamuduruwane mama oba wahansege abidarmaya padam pela mama ahanawa ape hitha gana sulu awabodayak thibunath may bana aesiman mama pudumayata path una mata dan godak sathutui mewage rataka idala me darmaya gena ahanna labima lokuwasanawak oba wahanseta pin athiwewa may pinen niwana awaboda wewa
Abhidamma is the most important part of Buddhism, which elucidates ultimate realities in whole universe, and no other religion could even think about how deep the Buddha has gone insight of each and every events occurred in the universe. Therefore Abhidamma is the portion that clearly distinguishes Buddhism from all other teachings, religions or beliefs. Having a fair knowledge of Abidamma will help the person to clear gray areas he/she might encounter by listening or reading dhamma discussions by him/herself. Ven Thiththagalle Anandasiri Thero is simply putting a marvelous effort to explain this highly complex and advanced teachings of Lord Buddha in the most simplest way which we all can understand and get temptation to learn it further.
Saddha should be practiced as a group in conjunction with all other faculties.. Hence Saddha of other religions not qualify as Saddha.Conviction[7] (saddhā, S. śraddā)Energy (viriya, s. virya)Mindfulness (sati, S. smṛti)Unification (samādhi, S. samādhi)Wisdom (panna, S. prajñā
පින්වත් ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්යය සත්‍යය ධර්මයම අවබෝධ වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏
ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ මේ ආශ්චර්ය ධර්මය තුලින් අපට සත්‍ය පෙන්වාදෙන පින්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේ පහලවීමම සුන්දරම මායාවක්. සියලු සත්වයෝම මේ උතුම් ධර්මය තුලින් නිවීමටම පත් වේවා... සාදු.... සාදු... සාදු...
Dvd tika labaganda barida mata eka ganda help.ekak denda kswuru hati
සාදු සාදු සාදු .....!!! තුනුරුවන් සරනයි ස්වාමීන් වහන්ස .... නිවනම වෙත්වා ....!!!
මේ උතුම් සම්බුද්ධ සසුණ තුලදීම පින්වත් ඔබ වහන්සේ මහා රහතන් වහන්සේ නමක් වේවා !!!
ඒ රහතන් වහන්සේ නමක් නැගණිය. බුදුසරණයි
තථාගතයන් වහන්සේ ජීවමාන නොවන නිසා හිත තල්ලුවෙන දිසාව ගැන අවිනිශ්චිත ගතියක් තිබුනා. මේ නම් අවංක ගමනාත්තයකට ආශ්චර්යමත් ගුරුවරයෙක්. ස්තුතියි අප්රමානවම
ජීවිතයේ මං සහභාගි වුණ හොඳම පංතිය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපට උතුම් මේ දහම සරලව පහදා දීමෙන් ඔබ වහන්සේට උතුම් රහත් බව ලැබේවා !!!"
theruwan saranai
උපතින් බෞද්ධ වුනාට හදවතින් බෞද්ධයෙක් උනා අපේ හාමුදුරුවනේ🙏🙏🙏
අන්ධ ලෝකේ සැරිසැරු මාගේ ජීවිතය උතුම් වු චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට මේ පාඩම් කොටස දිව්‍ය ඔසුවක් උනි. ඔබ වහන්සේට අනේක වාරයක් පිං.!.. 🙏🙏🙏
සියලු මායාවන් බිද දමා උතුම් වු නිර්වාණයට පත් වේවා🙏🙏🙏
අද දවසේදී මෙම බණ පාඩම් කොටස අසා මා කරගත්තාවු සියලු කුසල් මිය පරලෝ සැපත් ඥාති හිත මිත්‍රාදී සෑම දෙනාහටම අනුමෝදන් වේවා🙏🙏🙏
සසර දුකින් එතෙර කරවීමට ඔබ වහන්සේ ගන්නා ප්‍රයාමය හේතු වාසනාවක්ම වේවා!.. 🙏🙏🙏
සාදු සාදු සාදු... පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා.... සාදු සාදු සාදු....
සත්යාවබෝද්යය කරා සිත මෙහෙයවන සමිදුනි උතුම් නිවනින්සැනසේවා.!
පින්වත් ගරු ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා...
තව තවත් ධර්ම දේශනා තුළින් සත්වයන් නිවන කරා යොමුකිරීමට ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය ලැබේවා...
නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා. තෙරුවන් සරණයි....
සාදු සාදු සාදු.
නමස්කාර වේවා බුදු රුවනට ..
21 වන කොටසත් ඇහුවා ..
ජීවිතේ බොහෝ වෙනසකට පත් උනා ..ආශ්චර්යයි සද්ධර්මය ..
මමත් වාසනාවන්තයි එය ශ්‍රවණය කිරීමට ..
තුන් ලෝකාග්‍ර වූ සාස්තෘන් වහන්සේට නැවතත් නමස්කාර කරමි..
පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට උතුම් අරහත් බව ලැබේවා..
ඉගැන්වීම ඉතාම පැහැදිලියි දක්ෂයි ..ඒ නිසාම තේරුම් ගන්න පහසුයි ..
ඔබ වහන්සේට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා..
තෙරුවන් සරණයි ..
,
නිර්වානය අවබෝධ වේවා 🙏🙏 සාධු සාධු සාධු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අසරන ලෝකයාහට ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ස්‍රී සත්ධර්මය පහදා දීම සදහාම උපන් බුද්ධ පුත්‍රයන් වහන්සේ හට අපගේ නමස්කාරයම වේවා.!සාධු..සාධු.සාධු...
නිර්වානය අවබෝධ වේවා..!!!
අති ගෞරවනීය අති පූජනීය ස්වාමීන් වහන්සේගේ මහන්සිය අපතේ යවන්න තුව ජීවිත අවබෝධය කරනවාමයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනින් සියලු සිත් සුවපත් වේවා🙇☸️🇱🇰
උතුම් වූ සත්ධර්මය දෙශනා කිරීමෙ අනුභාවයෙන් උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා උතුම් වූ නිවනින් සැනසීම මෙ පිං හෙතු වාසනා වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි...!!
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා....තෙරුවන් සරණයි!!!
අපේ මෝහය දුරු කරන්න පැමිණි මාගේ ශාස්තෘන් වහන්සේ 🙏🙏🙏
ffffffggffkfgdhlkkdmfdfdjdddfdddmdfddddghhdddddfdjjklkkfdfkddgfgjggggggggggggggffffasddsssssssssssssgshssgkkgggggggg
සාදු ..සාදු ..සාදු ....🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට
උතුම් නිවන් අවබෝධ වෙවා .ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරනයි
සාදූ ! සාදූ !! සාදූ !!! 🙏
ජිවිතේ කොචිචර දුක් වින්දත් පෙර කරන ලද පිනකට අභිදර්මය ගැන ඉගනගන්න ලැපුනා .ඔබ වහන්සෙට නිදුක් නිරෝගී සුවය ලැබෙිවා 🙏🙏🙏
සාදූ !සාදූ !!සාදූ !!!
තුණුරුවන්ට මාගේ නමස්කාරයවේවා !
ගෞරණිය ඔබවහන්සේට මාගේ නමස්කාරයවේවා !
මේ ධර්මය අවබෝධකරගැනීමට මට ධර්මයේ පිහිට ලැබේවා !
ඔබවහන්සේ නිවන් දකීවා!
Hamuduruwane mama oba wahansege abidarmaya padam pela mama ahanawa ape hitha gana sulu awabodayak thibunath may bana aesiman mama pudumayata path una mata dan godak sathutui mewage rataka idala me darmaya gena ahanna labima lokuwasanawak oba wahanseta pin athiwewa may pinen niwana awaboda wewa
ඔබ wahanseta nirvana sympath labewa
මමත් වාසනාවන්ත උනා මෙ ධර්මය අසන්න තරම් ඔබ වහන්සේට රහත්බව ලැබේවා...
Pro tip : watch movies on flixzone. Been using it for watching all kinds of movies these days.
@Holden Milo Yea, I've been using Flixzone for months myself =)
Kiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
සියළු සත්වයෝ ධර්මයෙන් සුවපත්වේවා.!!!!!!!
සුවපත් වේවා
Oba wahanseta Theruwan sarani. Sadu sadu sadu sadu
තෙරුවන් සරණයි.. 🙏🙏🙏.
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹
සාදූ සාදූ සාදූ...!!!
❤🙏
සාදු ...සාදු ...සාදු ....ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වෙිවා ....
Mathu buduwewa
Sadhu sadhu sadhu .. Oba wahanseta ama niwan suwa labewa
බුදුන්වහන්සේගේ සරනම ලැබේවායි මුලින්ම මම ඔබ වහන්සේට දිර්ඝ අයුස පාර්තනා කරනවා මම රැකියාව කරන්නේ ඩුබායි රටෙි ඔබ වහන්සේ දේශනා කරන අබිදර්මය මම අහනවා මට පුදුමයි සිත කියන්නේ මොකක්ද කියලා අපි අපේ කියලා හිතන කිසිවකින් කිසිම දෙයක් ලග රැදෙන්නැ සියලුම දේ නැති වෙනවාමයි එක තමයි පරම ඇත්ත එ ඇත්ත පෙන්නපු එකම කෙනා ලොවතුරා සමිමා සමිබුද්ත්වයට පැමිණි සමිමා සමිබුදු රජාණන්වහන්සේ ඇරෙන්න අතිතයේවත් වර්තමානයේවත් වෙන කිසිම සාස්තුරැ වරයෙක් මම නොදැක්කෙමි මෙිම වැඩ සටහන යුටියුබි දාන්න සියලුම දෙනාට දර්මය වැටහේවා එ වගේම මෙම වැඩසටහන් නැරබිමට වයිපයි නොමිලයේ ලාබා දෙන මම රැකියාව කරන ස්තානයේ සියලුම දෙනා සුවපත්වෙිවා අන්නියා අගමික උනත් ලබන ආත්මයකදිවත් බුදුන්වහන්සේගේ සරන යන්න ලැබෙිවායි පාර්තනා කරමි සියලු දෙනාම සුවපත්වෙිවා .,,,,,,,
I009
🙏🙏🙏🌻🌻🌻🌻🌻
Abhidamma is the most important part of Buddhism, which elucidates ultimate realities in whole universe, and no other religion could even think about how deep the Buddha has gone insight of each and every events occurred in the universe. Therefore Abhidamma is the portion that clearly distinguishes Buddhism from all other teachings, religions or beliefs. Having a fair knowledge of Abidamma will help the person to clear gray areas he/she might encounter by listening or reading dhamma discussions by him/herself. Ven Thiththagalle Anandasiri Thero is simply putting a marvelous effort to explain this highly complex and advanced teachings of Lord Buddha in the most simplest way which we all can understand and get temptation to learn it further.
Mamat Dubai wala idan okkoma lesson tika. Ahanawa dawasata kotas 2 k..ewain godak de man igenagannawa.oba wahanseta godak pin....🙏🙏🙏
Sadhu..sadhu...sadhu....
🙏🙏🙏Sadu! Sadu!Sadu!
Sadu sadu sadu
🙏 🙏 🙏
Saduuuu saduuu saduuuu
Sadhu Sadhu Sadhu
Ma viswa dathuwama suddastaka godak a thula sitina siyaluma sathwayoda asamai athiwamin pawathamin nathiwamin yana sasara gamanak bawa awaboda ve atha.avita mama kiya panawa ganna kanak na.budu saranai
🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
mama sewaya karanne Egypt wala mama me abidarmaya video balanawa .oba wahanseta dirgayu Labewa. ..
සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏💙💙💙💙💙💙💙💙💙
sadhu sadhu sadhu
තෙරුවන් සරණයි...!
sadu... sadu... sadu........
Sadhu.. Sadhu.. Sadhu..!!
Sadhu!Sadhu!Sadhu!
🙏🙏🙏,,,
Sadu Sadu Sadu.
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාර ය වෙවා මට මෙ ඩ්ව්ඩ් ටික ගන්න ඔනි කොහොමද ඒවා ගන්නේ
manike dissanayake Call Ms. Thilini 071 680 2755 or Mrs. Pussalla 077 635 6817 for DVDs.
manike dissanayake
Thnx
jananie de silva rev dhamma jiva sermons
දැන් DVD ගන්න විදියක් නැද්ද
🙏🙏🙏☸☸☸
Saddha should be practiced as a group in conjunction with all other faculties.. Hence Saddha of other religions not qualify as Saddha.Conviction[7] (saddhā, S. śraddā)Energy (viriya, s. virya)Mindfulness (sati, S. smṛti)Unification (samādhi, S. samādhi)Wisdom (panna, S. prajñā
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
Oba wahanse kiyana
M
Middle path is not the middle of "yes" and " No". Middle path is the following of Noble Eightfold Path and understanding Dependent Origination.
🚶🚶🚶🚶🚶🚶🚶🚶 👯
BY
කොටස් කියක් තියෙනවාද ? Link ටික දාන්න බොහෝම පින්
th-cam.com/play/PLgIHbYkcHjCSJ7rjQxCtFfxpDcDVizy4x.html&si=kTiEToCE4l5_sxed
සාදු සාදු සාදු,,නමෝ බුද්ධාය,නිවනම වෙත්වා උතුමිවු තෙරුවන් සරණටම නමස්කාරය වේවා,,
සාදු සාදු සාදු
සාදු සාදු සාදු.
Sadu sadu sadu
Budu.saranai .
Saduuuu saduuu saduuu
🙏
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
🙏🙏🙏
🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏