ජීවිතය විඳීම | පුජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ค. 2023
  • මෙත් බෝ සෙවන ජ්‍යාත්ත්‍යන්තර විපස්සනා භාවනා මධ්යස්ථානයේ 2023 මැ​යි මාස​යේ පැවැත්වු දින 5 ක නේවාසික විපස්සනා භාවනා වැඩසටහනේ මැයි 03 වන දින පැවැත්වූ වැඩසටහනේ අවසන් ධර්​ම දේශනය ...
    සම්පූර්ණ විපස්සනා භවනා දේශනා මාලාවම මෙතැනින් නරඹන්න👇👇👇
    TH-cam : • විපස්සනා භාවනා | Medit...
    WEB : methbosewana.org/deshana_item...
    නවතම දේශනා නරඹන්න පිවිසෙන්න)👇👇👇
    bit.ly/2mjhEUN (Sinhala medium)
    bit.ly/2mfu2F5 (English medium)
    bit.ly/3cIVTSX (English medium)
    Like us on Facebook 👇👇👇
    / venthiththag. .
    / aarya.nyaya
    Web 👇👇👇
    www.methbosewana.org/
    #thiththagalle
    #methbosewana
    #meditation

ความคิดเห็น • 62

  • @stationhits8180
    @stationhits8180 ปีที่แล้ว +22

    ධර්මාවබෝධය නොමැති අපට ධර්මාවබෝධය ලබාදෙන ඔබ පින්වත් වහන්සේට නිදුක් නිරෝගී ආයු වර්ණ සැප බල දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සරණයි වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා

    • @rw5485
      @rw5485 ปีที่แล้ว

      1qqqqqqqqqqqq¹¹qqqqqqqqqqq😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊¹😊😊😊😊❤❤❤❤❤❤😊😊❤❤❤

  • @punchikumari1238
    @punchikumari1238 7 หลายเดือนก่อน +2

    ස්වාමීන් වහන්ස මගේ සිත සැනසීමට පත් උනා ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ වේවා ....🙏🙏🙏

  • @samanthikariyawasam1884
    @samanthikariyawasam1884 ปีที่แล้ว +5

    ඔබ වහන්සේ ට මාගේ නමස්කාර වේවා

  • @user-dv5zr5wl2s
    @user-dv5zr5wl2s ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @jeewanimaduwanthi2177
    @jeewanimaduwanthi2177 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි !!! පින්වත් සවාමීන් වහන්සේට....නිදුක් නීරෝගී සුව මෙන්ම දීර්ඝායු ලැබේවා!!!

  • @mapinona1215
    @mapinona1215 ปีที่แล้ว +1

    අනේ හාමුදුරුවනේ මගේ හිත සැනසිමට ආවා තෙරැවන් සරනයි පින්වත් ස්වාමින්වහන්ස🙏🙏🙏

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 ปีที่แล้ว +1

    🙏🙏🙏
    Oba Wahanseta niduk Nirogimath bawa labewa..Pin boho..🙏🙏🙏🇱🇰🇮🇹

  • @beatricezain8234
    @beatricezain8234 ปีที่แล้ว +3

    අද ලංකාවේ වෙසෙන ජනයා දෙස බලන විට බවුද්ධ කියන වචනයේ සැබෑ අරුත ඔබවහන්සේගේ ජීවිතය තුල මැනවින් පෙනේ.

    • @beatricesriwarnasinghe7622
      @beatricesriwarnasinghe7622 ปีที่แล้ว +1

      පරමාර්ථ දර්මය කියා දෙන ආර්‍යයන් වහන්සේ, නිදුක් නිරෝගි චිර ජීවනය ලබත්වා.
      🙏

  • @nelumwarnakulasooriya6971
    @nelumwarnakulasooriya6971 10 หลายเดือนก่อน

    Awabodayata harima pahasui hamuduruwane

  • @siththaru3366
    @siththaru3366 ปีที่แล้ว

    🙏🙏🙏 theruwan saranai 🙏🙏🙏

  • @kumudiniubesiri1437
    @kumudiniubesiri1437 ปีที่แล้ว

    Sadu 🙏🏼🪷 Sadu 🙏🏼🪷 Sadu 🙏🏼🪷 Theruwan Saranai!

  • @shanishchamika
    @shanishchamika ปีที่แล้ว

    Theruwan saranai....

  • @sirioywardanaoyameloketago904
    @sirioywardanaoyameloketago904 11 หลายเดือนก่อน

    Oba wahnseta godak pin

  • @NimashaWeerasinghe-yk8dn
    @NimashaWeerasinghe-yk8dn 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @lasanthadesilva9639
    @lasanthadesilva9639 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @hettiarachchikumara6661
    @hettiarachchikumara6661 ปีที่แล้ว

    🌻🌻🌻🌻🌻

  • @HarrandSumi
    @HarrandSumi ปีที่แล้ว

    🙏❤🙏

  • @chamarasalindajayasooriya4384
    @chamarasalindajayasooriya4384 ปีที่แล้ว

    ❤🙏🙏🙏

  • @sanjeevaparakrama2495
    @sanjeevaparakrama2495 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jeevsrin6439
    @jeevsrin6439 ปีที่แล้ว

    🙏🙏🙏🌼♥️

  • @chulaniasaliyakeerthisin-pz3yi
    @chulaniasaliyakeerthisin-pz3yi ปีที่แล้ว

    🌷🌷🌷🙏🙏🙏🙏

  • @gihanchathuranga3962
    @gihanchathuranga3962 ปีที่แล้ว

    👍

  • @mangalikagaudi6922
    @mangalikagaudi6922 ปีที่แล้ว

    🙏🏽🙏🏽🙏🏽

  • @charukawickramasinghe1340
    @charukawickramasinghe1340 ปีที่แล้ว

    🙏

  • @nishan.s2103
    @nishan.s2103 9 หลายเดือนก่อน

    ❤🙏

  • @virajchathuranga3064
    @virajchathuranga3064 ปีที่แล้ว

    ❤️

  • @tkumara1689
    @tkumara1689 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @DayDreamUSA
    @DayDreamUSA ปีที่แล้ว

    🎉😊😢

  • @chamarasalindajayasooriya4384
    @chamarasalindajayasooriya4384 ปีที่แล้ว +1

    Kema kanakota kana kema wargaye pera mathakaya aterala rasata samawedila beluwahama melo rahakut ara aathal ekat nene ape haamuduruwane

  • @dinushapriyankara8665
    @dinushapriyankara8665 ปีที่แล้ว

    යන්න ඇතිද පියවරක් පාසා නෙළුම් මල් පිපෙන්නට ඇතිද ? මෙහි සත්‍ය අසත්‍ය පැහැදිලි කර දෙන්න ස්
    ස්වාමීන් වහන්ස

  • @samanthasinghabahu524
    @samanthasinghabahu524 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @skyphone8133
    @skyphone8133 11 หลายเดือนก่อน

    සිවුරක් දමාගෙන සිටියද හාමුදුරුවන් නොවන බව පැහැදිලි ර

  • @anandalalyapaabeywardhana8979
    @anandalalyapaabeywardhana8979 ปีที่แล้ว

    සිත එනම් මනස යනු “අකාලික” එනම් කාලයට යටත්නොවී ක්‍රියාකරන සංසිද්ධියකි. ස්වයංක්‍රීය ක්‍රියාවකි. ඉපදෙන මොහොතේ සිට ලැබෙන ධර්මතාවයකි. මිනිසා සියලුදේ කරන්නේ පැහැදිලිවම කාලයට යටත්වෙමින් ය. එනිසා ඔය භික්ෂුන් කියන කිසිම දෙයක් කල නොහැක. සිහියෙන් සිටීම, යෝනිසෝමනසිකාරය, භාවනාව, ධ්‍යාන වැඩිම, කල නොහැකි අසාර්ථක ක්‍රියාවකි. කල නොහැක.

    • @malishabandara9213
      @malishabandara9213 ปีที่แล้ว

      uba kiyana de boru bn... practically bawanawa dawasakata winadi 50 withara hariyatama tika kalayak karoth ubamatama therei uba kiyana de boru kiyala....karalama balapan bn....karanne natuuwa....dahak dewl kiiwath wadak na...hamuduro gana nan mama danne na...habai bawanawa kiyanne borwak nemei..

    • @promindxplore
      @promindxplore 9 หลายเดือนก่อน

      සිරාවට😮

    • @KosalaSasindu
      @KosalaSasindu 3 หลายเดือนก่อน

      Kalaya minis sankalpayak pamanayi.manasa naththam sithayatath wenne kohomada athakota

  • @piyalathamanikeherathmudiy5194
    @piyalathamanikeherathmudiy5194 ปีที่แล้ว

    ,Perfavore,non mettere pubblicità interno dharmadeshana.

  • @PrasangiDilisha-xr6vb
    @PrasangiDilisha-xr6vb ปีที่แล้ว

    මෙි ස්වාමින් වහනිසේ එක වැඩසටහනක කියනවා ගෙදර ඉදලා අම්මලා ධර්මය අවබෝධ කර ගත්තද කියලා. ගාහි ජීවිතයේ ධර්මය අවඛෝධ කර ගත්තු අම්මලා ඹ්නෙ තරම් ඇති. අනික් අය වගේ අඩබෙර ගහන්නැතිව. හරියටම මෙි දුක අවබෝධ කරගන්නෙ අම්මා කෙනෙක්ම තමයි. අම්මා තරම් දුක දන්න තව කෙනෙක් නැහැ. හරයටම මේ දුක අදුරන අම්මලා ජීවිතය අවබෝධ කරනවාමයි. හාමුදුරුවෝ ගෙඩෙක් අය ගිහි සැප නෙ ව්දින්නෙ. ලොකු ලොකු පන්සල් හදාගෙන යාන වාහන අරගෙන. බුදු හාමුදුරුවෝ ඒ සැප අතහැරලයි ගියේ. දැන් ඉන්න හාමුදුරුවෝ සිවුරු දාගෙන ව්තරයි. නමට විතරයි පැවිදි.

    • @yureinperera5254
      @yureinperera5254 5 หลายเดือนก่อน

      ධර්මය යනු දුකම නොවේ.

  • @manelperera9281
    @manelperera9281 ปีที่แล้ว +1

    මෙම වහන්සේ නේද dance කලේ

  • @anandalalyapaabeywardhana8979
    @anandalalyapaabeywardhana8979 ปีที่แล้ว

    මේ ප්‍රශ්න අසන තැනැත්තිය තිත්තගල්ලේ හිමිගෙන් ප්‍රශ්නයක් අසයි. “භාවනා කරනවිට සිත එහෙ මෙහෙ යනවා, එය නතර කර ගන්න බැරිද?. ඒ ප්‍රශ්නයට තිත්තගල්ලේ පිළිතුරු දන්නවා නම් භාවනා පංති පවත්වන්නේ නැත. නිවැරදි පටිච්චසමුප්පාදය තමයි එයට පිළිතුර. නිවැරදි පටිච්චසමුප්පාදය ට අනුව කිසිම කෙනෙකු හට භාවනා කල නොහැක. භාවනා පංති කියන්නේ පට්ටපල් බොරුවක්. බුදුදහම නොදන්නා හොරුන්ගේ කපටි වැඩ. තරුණ දරුවන් නොමග යැවීමක්. සිද්ධාර්ථ ගෝතමයන් ධ්‍යාන වැඩිම සහ භාවනාව අතහැර දැම්මේ එනිසයි. භාවනා කරන්න බැරි මක්නිසාද? තිත්තගල්ලේ දන්නේ නැත්නම් කියලා දෙන්න පුළුවන්.

    • @kumu2613
      @kumu2613 ปีที่แล้ว +1

      බුදුන් භාවනාව සහ ද්‍යාන (ද්‍යාන 1-4 රූපාවචර ද්‍යාන සමාදිය සදහා) වැඩීමේ වටිනාකම සූත්‍ර පිටකයේ සෑම තැනම කියලා තියෙනවා. මජ්ජිම නිකායේම සූත්‍ර 152න් භාගයකටම වඩා ඇති මම හිතන විදියට. මම ඒවා කියවලායි මේ ලියන්නේ. සූත්‍ර වලට අනුව බුදුන් වහන්සේත් නිතරම විවේක සුවය ඕන වෙලාවට භාවනාවේ යෙදී සිටියා.

    • @anandalalyapaabeywardhana8979
      @anandalalyapaabeywardhana8979 ปีที่แล้ว

      @@kumu2613 ත්‍රිපිටකය යනු ථේරවාදී භික්ෂුන් විසින් බුද්ධාගම නමැති ආගම පවත්වාගෙන යාමට ලියන ලද පොත් ගොන්නක්. එහි අංශු මාත්‍රයක් හෝ බුදුදහම නැත. ආගමික සංකල්ප හෝ සුත්‍ර දේශනා කිසිවක් බුද්ධවචනය තුල නැත. බුදුදහම යනු මිනිසා හට අවබෝධ කරගැනීමට නොහැකිව තිබුණු මිනිසාගේ සිත එනම් මනස පිලිබඳ පැහැදිලි කිරීමක් පමණයි.බුද්ධවචනය තේරුම්ගැනීම හැර භාවනා කරන්නට හෝ කිසිම පිළිවෙතක් කිරීමට නැත. ධිවර කර්මාන්තය කරන ධීවරයකු හට වුවද බුදුදහම තේරුම්ගෙන ඔහුගේ රැකියාව කරමින් යහපත් මිනිසකු සේ ජිවත්විය හැක. බුදුදහම එවැනි දහමක්.

    • @damipriya6251
      @damipriya6251 ปีที่แล้ว +1

      අපි සියලු දෙනා මනො මයාවක ඉන්නෙ එය තෙරුම් ගත් කෙනා සිතෙන් මිදෙනවා එතනයි දර්ම මාර්ගය තියෙන්නෙ වචන වලින් කියන්න බැරි තැන්ක් මෙක තෙරුම් ගැනිම තම තමන් සතු දෙයක් එය අවබොදයක් සියලු දෙන මයවෙන් මිදෙවා

    • @damipriya6251
      @damipriya6251 ปีที่แล้ว

      youtube.com/@thapowanaya637 මෙන්න නිවරදි මග

    • @anandalalyapaabeywardhana8979
      @anandalalyapaabeywardhana8979 ปีที่แล้ว

      @@damipriya6251 මිනිසකු ඉපදුන මොහොතේ සිට මියයන මොහොත දක්වාම සිතිවිලි ගොඩනැගෙන හෝ මැකීයන ස්වයංක්‍රීයව ක්‍රියාකරන පද්ධතියකි මනස එනම් සිත. එහි ඇති කිසිම මායාවක් නැත. කිසිම කෙනෙකු හට ඉන් මිදිය නොහැක. “සක්කාය” කියන්නෙත්, “ලෝක” කියන්නෙත්, “පටිච්චසමුප්පාදය” කියන්නෙත් නැතහොත් ආසව, උපාදාන හෝ සංඛාර එනම් සිතිවිලි හෙවත් මනසේ සටහන් ඇතිවනවා කියන්නෙත් මේ එකම සංසිද්ධියටයි. එහි ඇති කිසිම ප්‍රශ්නයක් නැත. එය වැළැක්වීමද කලනොහැක. අකාලිකව සිදුවන්නකි. මියයන මොහොතේ සියල්ල අහෝසිවේ. එයයි බුද්ධවචනය.

  • @kumarananayakkara2281
    @kumarananayakkara2281 10 หลายเดือนก่อน

    තවත් රැල්ලකට හසුවී ගසාගෙන යන මිනිසුන් .පව්

  • @dhammatrust
    @dhammatrust ปีที่แล้ว

    Born again මිෂනාරි මගින් නටවන තිත්තගල්ලේ ශාසන භක්ෂකයා

    • @susanthanarayana8747
      @susanthanarayana8747 ปีที่แล้ว +2

      උඹ නම් පට්ට පොරක් බං, පට්ට මොළයක් උඹට තියෙන්නේ, ඒක පිහිටපූ තැන විතරයි අවුල.😂😂😂

    • @sithasenevirathna1738
      @sithasenevirathna1738 ปีที่แล้ว +1

      Born again mishanari gena nam umba hondata danna bawa therenawa.welawaka palayan thiththa galle hamuduruwo langata.hondata denagathteki.

  • @sandyakanthi887
    @sandyakanthi887 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chamikagimshan
    @chamikagimshan ปีที่แล้ว

    🧡

  • @senaniramanayake3848
    @senaniramanayake3848 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chamilalalanthidandenjyage9823
    @chamilalalanthidandenjyage9823 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Disnakasithum-xo1bu
    @Disnakasithum-xo1bu 11 หลายเดือนก่อน

    🙏🙏🙏