පට්ඨානය | 01 | 2023 08 19 | Kothmale Kumarakassapa Thero | Pattanaya | Sathi TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ค. 2024
  • Sathi TV ඔස්සේ ශ්‍රවණය කල මෙම වැඩසටහන ධර්ම දානයක් ලෙස ඔබගේ සමීපතමයන් සමඟ බෙදාගන්න.
    ______________________________________________________________________________
    Follow us on Facebook: / sathitvofficial
    Follow us on Instagram: / sathitvofficial
    Watch Sathi TV Live:- / @sathitvlive
    Download Android app: play.google.com/store/apps/de...
    Website: www.paramaththa.com/
    Watch Sathi Tv through SLT PEO TV channel number 115. You can listen to Dhamma sermons 24x7 on Sathi Tv.
    SLT PEO TV නාලිකා අංක 115 ඔස්සේ Sathi Tv නරඹන්න. Sathi Tv ඔස්සේ 24x7 ධර්ම දේශනා ශ්‍රවණය කළ හැක.

ความคิดเห็น • 126

  • @chandanalps
    @chandanalps 26 วันที่ผ่านมา

    සාදු...! සාදු...!! සාදු...!!!

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 10 หลายเดือนก่อน +7

    පින් වත් ස්වාමීන් වහන්ස අවසර ගාම්භිරවු ශ්‍රිසද්ධර්මය මුල මැද අග මනා ලෙස ගලපමින් දේසනා කිරිමෙන්ද අප ස්‍රවනය කිරිමෙන් ද දර්මදානය පැවැත්වීමෙන්ද අප සියලු දෙනටම උතුම් වු නිවන් සම්පත් ලැබිම පිනිසම හේතු වේවා සත්පුරුස ඇසුරම ලැබේවා සසර වසනතුරු නැන නුවන බුද්ධි ය ලැබේවා දිර්ගායු පතම් තෙරුවන් සරනයි

  • @user-dd1su9zn4m
    @user-dd1su9zn4m หลายเดือนก่อน

    කිරිවත්තුඩුවේ අරිය දස්සන, දෙනියායේ උපසම , බුරැමවාසී ධම්ම ගවේෂි ඇතුලු භික්ෂූන් කීප නමක් දැන් පට්ඨාන දේසනා කරනව.අවබෝධයෙන් කරන ඒ දේසනා තේරුම් ගන්න හරිම පහසුයි.අහන්න අහන්න ආසයි.අපහසුයි සිතා සිටි පට්ඨාන ඒ හාමුදුරුවන්ට පින්සිදුවෙනව අප දැන් නිතරම ශ්‍රවනය කරනව සහසජ්ජායනා කරනව.සූවිසි ප්‍රත්‍ය ඉතාම පැහැදිලිව ලස්සනට තේරුම් කර දෙනව.ඒවා අසා සැමදෙනාම අප්‍රමාදව නිවී සැනසෙත්වා.කෙටිම කාලයක් තුල මහා අවබෝධයක් ලබාගත හැකි විධිය ඒ තමයි.කාලය කෙටි නිසා කාලයෙන් උපරිම පල ලබා සැනසෙත්වා.

  • @user-qn3rm9nh8i
    @user-qn3rm9nh8i 2 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු ❤

  • @shamalimanikkumari7923
    @shamalimanikkumari7923 11 หลายเดือนก่อน +8

    අති පුජනිය මාගේ ධර්මාචාර්යන් වහන්සේ නිර්මල ශ්‍රී සද්ධර්මය සාදු ජනයාගේ නිවන පිණිස පෙළ ගන්වන්නේය. මාතිකා, විභංගප් පකරණය තුලින් අපට විදර්ශනා වැඩීමේදී වු ගැටළුවලට උපකාර වුවා සේම තවත් ගම්භිරව නිවනට මග පෙන්වන්න දරන මේ උත්සාහයට ද අවශ්‍ය ශක්තිය දහිරිය නිදුක් නිරෝගී දීර්ගායුෂ වේවා.

  • @kumariambegoda
    @kumariambegoda 11 หลายเดือนก่อน +15

    ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666 11 หลายเดือนก่อน +6

    සාදුු..!!සාදුු!!සාදුු!!
    ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එය දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!! එසේම දේශකයානන් වහනසේව ධරමයෙන් විනයයෙන් පෝෂණය කලාවු අතිපුජ්ය මාන්කඩවල සුදස්සන ස්වාමිින් වහන්සේ ුැතුලු සියලුම අාචාරිින් වහන්සේලාටද උතුම් වු නිවනින් සැනසිිමට මෙි කුසලය උපනිශ්රය වෙිවා..
    දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!

    • @SathiTVofficial
      @SathiTVofficial  11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

  • @kumariambegoda
    @kumariambegoda 11 หลายเดือนก่อน +8

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස

  • @jayanthianradi7502
    @jayanthianradi7502 11 หลายเดือนก่อน +8

    සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ පාදාභිවන්දනයෙන් නමස්කාරය වේවා¡🙏🙏🙏 අති ගෞරවනීය පූජනීය වන්දනීය ස්වාමින්වහන්ස සාධූ🙏🙏🙏💎🙏🙏🙏 මාගේ අමාමෑණී ලොව්තුරු බුදුපියාණන් වහන්සේ වදාළ අති ගම්භීර පට්ඨාන ධර්ම දේශනා ව ගැන දැන ගත් දින සිට උතුම්.බුදු පුතුන් වහන්සේ .ඒ ගැන ඉතා ශ්‍රද්ධාවෙන් පැහැදිලි .කල අයුරු මතකට නැගෙනවා..මහත් වූ.දැනුමක් නැති වුනත් දන්නා තරමින් අන් අයටද එට කියා දෙමින්,සජ්ජායනා කරමින් බොහෝසේ නිවන.මගටම.කුසල්.වඩා ගතිමි 🙏💎🙏 උතුම් බුදුපුතුන් වහන්සේ ගේ .පාරමී.දම්.පිරීඅමාමහ නිවනින් සැනසේවා🙏💎🙏තෙරුවන් සරණයි 🙏

  • @oppriyani5318
    @oppriyani5318 11 หลายเดือนก่อน +10

    සාධූ සාධූ සාධූ
    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @rohithasamarasekara8316
    @rohithasamarasekara8316 11 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේ පතන උතුම් බෝධියකින් නිර්වාණ මාර්ගය සාක්ෂාත් වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 11 หลายเดือนก่อน +7

    බුද්ධ සාසනං චිරං තිට්ඨතු 🙏🙏🙏💐💐💐උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 මෙවන් දේශනා මාලාවක්💐 ඇසීම අපගේ භාග්‍යයකි 🙏🙏🙏

  • @rameshgeethanjana4899
    @rameshgeethanjana4899 11 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු .......... තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේහට...!!!

  • @nandawimalasiri7441
    @nandawimalasiri7441 11 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු🙏🙏🙏තෙරැවන් සරනයි ..

  • @leelapinnawala1055
    @leelapinnawala1055 11 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි

  • @amithakumari6164
    @amithakumari6164 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ..පින්වත් ස්වාමීන් වහනස ...🙏🙏🙏

  • @oi-hq2xe
    @oi-hq2xe 11 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @padmakumari8352
    @padmakumari8352 11 หลายเดือนก่อน +5

    🎉🎉🎉👏👏👏🙏🙏🙏තෙරැවන් සරණයි ගෞරවණීය ස්වාමින් වහන්ස 👏👏👏🙏🙏🙏

  • @nayanakaduruwana9114
    @nayanakaduruwana9114 11 หลายเดือนก่อน +7

    ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට මේ පින් හේතු වේවා!!!

  • @indikanuwan8579
    @indikanuwan8579 11 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේට

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 11 หลายเดือนก่อน +7

    ඉතාම වටිනා දේශනාවක් , තෙරුවන් සරණයි ගරු ස්වාමීන්වහන්ස
    ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දකිත්වා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @warunihalwala8628
    @warunihalwala8628 11 หลายเดือนก่อน +4

    Sadu Sadu Sadu 🌹🌹🌹Theruwan sarani pineath swamin wahanseta

  • @damayanthasiriwardana5858
    @damayanthasiriwardana5858 11 หลายเดือนก่อน +9

    සාධු සාධු සාධු, බුද්ධ පුත්‍රයාණන් වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @naturalmultiwork2151
    @naturalmultiwork2151 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu gambira darmyak

  • @uththaranamaniyo5654
    @uththaranamaniyo5654 11 หลายเดือนก่อน +3

    සාදු සාදු තෙරැවණ් සරණයි අපේ හාමුදුරුවනේ .

  • @sunethrajayasundera4322
    @sunethrajayasundera4322 11 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු අතිශය වටිනා සද්ධර්ම දේශනාවක්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyangibalasooriya1878
    @priyangibalasooriya1878 5 หลายเดือนก่อน

    🙏🙏🙏 uthum nirvana awabodhayama lebewa...!!! theruwan saranai gaurawaniya swaminwahansa.

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 2 หลายเดือนก่อน

    ඔබවහන්සෙට චතුර්‍ර්‍ය සත්‍ය අවබෝධ වේවා

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏සාධු සාධු සාධු ඕකාස වන්දාමි භන්තේ ඕකාස ද්වාරත්තයේන කථං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඕකාස ඛමාමි භන්තේ ! 🙏🙏🙏සාධු සාධු සාධු ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මාවබෝදය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා !! අප කරන සියළුම කුසල් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා !!!🙏🙏🙏සාධු සාධු සාධු

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 11 หลายเดือนก่อน +2

    සාදු. සාදු. සාදු

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 11 หลายเดือนก่อน +3

    uthum daham karunu pahadaa dun pinwath oba wahanseta namaskaara wewa🙏 uthum chirajeewanaya labethwa 🙏

  • @padmalathawickramaarachchi
    @padmalathawickramaarachchi 9 หลายเดือนก่อน +1

    දේශනය පවත්වන ස්වාමීන්වහන්සේට උතුම්වූ අමාමහ නිවන් සුවයෙන් සැනසීම පිණිසම මේ කුසල හේතු උපනිශ්‍රයම වේවා!

  • @a.m.ruwansanjayawickramasi2158
    @a.m.ruwansanjayawickramasi2158 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු . ගාම්භීර දහම් දේශනාවක්. ගෞරවණීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.. තෙරුවන් සරණයි ..

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 10 หลายเดือนก่อน +1

    මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි!🙏🙏🙏🌼🌼🌼

  • @sriyanihemaseeli-we5vw
    @sriyanihemaseeli-we5vw 6 หลายเดือนก่อน

    🙏🙏🙏 Sadhu Sadhu Sadhu

  • @Upali-ow1jn
    @Upali-ow1jn 10 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා !සාදු සාදු සාදු 🙏🙏🙏

  • @thanujakumari137
    @thanujakumari137 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට 🙏🙏🙏

  • @rev.ganulavimukthi4697
    @rev.ganulavimukthi4697 9 หลายเดือนก่อน +2

    සොයමින් සිටි දහම් කරුණු මේ ධර්ම දේශනාව තුලින් දැනගන්න ලැබුනා. තෙරුවන් සරණින් තව චිරාත් කාලයක් නිදුක් නීරෝගී ව ලෝක සත්ත්වයා ට ධර්මය දේශනා කරන්න ඔබවහන්සේ ට මේ පින හේතු වේවා කියල ප්‍රාර්ථනා කරනවා .🙏🙏🙏

    • @KANTHIOPATHA-qe9ee
      @KANTHIOPATHA-qe9ee หลายเดือนก่อน

      ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 11 หลายเดือนก่อน +2

    Sadhu Sadhu Sadhu! 🙏🙏🙏

  • @padmini7593
    @padmini7593 11 หลายเดือนก่อน +2

    Swaminwahanselage parami dharmayan pirimata me kusalaya hethu wasana wewa sadu sadu sadu theruwansaranai

  • @rajjipekanayake9534
    @rajjipekanayake9534 4 หลายเดือนก่อน

    Eka waarayak desana malawama (methek desitha) asa (srawanaya Kara) Ewa nawatha srawana kireema Kala yuthuya I sithuwe mana awabodayak laba ganeemata I. Obawahanse me sasanayata karana mahangu sewaya kotharamdai yam awabodhayak labaganeematada mema desana malawa rukulaki. Obawahanseta mage namaskaraya wewa! Sadu sadu sadu!!

  • @PriyankaShiromani-oz9pu
    @PriyankaShiromani-oz9pu 5 หลายเดือนก่อน

    අහන්ඩ ලැබීමම පූර්ව කුසලයක්.සාදූ ...සාදූ..

  • @chandranisuraweera6226
    @chandranisuraweera6226 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු.!!!

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 7 หลายเดือนก่อน

    🙏🙏🙏සාධු සාධු සාධු
    ඕකාස වන්දාමි භන්තේ ඔකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඔකාස ඛමාමි භන්තේ 🙏🙏🙏සාධු සාධු සාධු

  • @sampathperera5953
    @sampathperera5953 11 หลายเดือนก่อน +4

    චතුරාර්ය සත්‍ය අවබෝධට මං පෑදේවා!.....

  • @danuvlogsl2125
    @danuvlogsl2125 11 หลายเดือนก่อน +3

    සාදූ🙏 සාදූ🙏 සාදූ🙏

  • @SriyaniMallika-wq3qk
    @SriyaniMallika-wq3qk หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @sriyaniserasinghe6089
    @sriyaniserasinghe6089 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏ඉතා වටිනා දෙශ්අනවක් ස්වාමින්වහන්ස .

  • @PushpaPushpa-ew9qq
    @PushpaPushpa-ew9qq 2 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා තෙරුවන් සරණයි!!!

  • @rukshalasubhashini
    @rukshalasubhashini 4 หลายเดือนก่อน

    පින්ව්ත් ස්වාමින් වහන්ස සාදු සාදු බොහෝම පින්

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 5 หลายเดือนก่อน

    Tharuwan saranai swaminwahansa .

  • @shyamamrss3958
    @shyamamrss3958 5 หลายเดือนก่อน

    පින්වත් කොත්මලේ කුමාර කස්සප ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි. 👌🙏🌷👌🙏🌷👌🙏🌷

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 11 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @vijecompanyt6767
    @vijecompanyt6767 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹

  • @seethaperera2963
    @seethaperera2963 11 หลายเดือนก่อน +1

    🙏🏾🙏🏾🙏🏾 🌸🌼🌻 sadu sadu sadu

  • @mangalanawinna5495
    @mangalanawinna5495 11 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏

  • @sudarmajayawardana2384
    @sudarmajayawardana2384 7 หลายเดือนก่อน

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @Karma.sinhala
    @Karma.sinhala 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @ariesable5628
    @ariesable5628 10 หลายเดือนก่อน +1

    Sadu..sadu...sadu

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🙏🙏🙏

  • @kokilaeranda5867
    @kokilaeranda5867 10 หลายเดือนก่อน

    !!!!!!!!! සාදු සාදු සාදු !!!!!!!!!!

  • @sudarmajayawardana2384
    @sudarmajayawardana2384 11 หลายเดือนก่อน +1

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 3 หลายเดือนก่อน

    ජනින බමුණු බණ, පව් අසරණ බෞද්ධ අය,

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 9 หลายเดือนก่อน

    Namo buddaaya saadu saadu saadu pinwath uthum u swamin wahanseta ha siyaluma arya maha sangarathnayata sil maniwarunta mage namaskaraya wevaaa.dirgsuuu wevaaa.boho pin ath wevaaa.diyaluma sathwayoo suwapath wethwaaa saadu saadu saadu

  • @mangalanawinna5495
    @mangalanawinna5495 2 หลายเดือนก่อน

    🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @ramyabasnayake4060
    @ramyabasnayake4060 11 หลายเดือนก่อน +1

    Sadu. Sadu. .sadu. ..

  • @samudraariyakeerthi7807
    @samudraariyakeerthi7807 10 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻

  • @sahananssd1619
    @sahananssd1619 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @sanjeewakarunarathna4662
    @sanjeewakarunarathna4662 3 หลายเดือนก่อน

    🙏

  • @umashagunawardena5215
    @umashagunawardena5215 6 หลายเดือนก่อน

    Sadhu! Sadhu! Sadhu! 1 .58 pm

  • @indudissanayaka3033
    @indudissanayaka3033 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mangalanawinna5495
    @mangalanawinna5495 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @mangalanawinna5495
    @mangalanawinna5495 5 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @anomawimalasundera4856
    @anomawimalasundera4856 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanthipriyadarshani2019
    @nishanthipriyadarshani2019 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pearlsamarasiri8055
    @pearlsamarasiri8055 10 หลายเดือนก่อน

    Sadu sadu sadu Theruwan saranai

  • @amiththusitha2914
    @amiththusitha2914 11 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ...!!!

  • @pushpapallawela7899
    @pushpapallawela7899 11 หลายเดือนก่อน

    sadu.sadu.sadu.oba.vahanseta.theruvan.sarani

  • @rosebowala8547
    @rosebowala8547 หลายเดือนก่อน

    Sadoo sadoo sadoo

  • @user-re1do5yr5i
    @user-re1do5yr5i 11 หลายเดือนก่อน +1

    sadhuu sadhuuu

  • @SANJAYA473
    @SANJAYA473 5 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ

  • @chamindajayasiriwardana8769
    @chamindajayasiriwardana8769 11 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu

  • @KeerthiAbe
    @KeerthiAbe 11 หลายเดือนก่อน +1

    සූවිසි ප්‍රත්‍ය පැවැත්මට සහ නැවැත්මට ලෙස දෙකකට බෙදා පෙන්වා දෙන්න ගරැ කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්ස?
    1. හේතු ප්‍රත්‍ය 2. ආරම්මණ 3. අධිපති ප්‍රත්‍ය 4. අනන්තර ප්‍රත්‍ය 5. සමනන්තර ප්‍රත්‍ය 6. සහජාතප්‍රත්‍යය 7. අනන්‍යෝන්‍ය 8. නිඃශ්‍රය ප්‍රත්‍යය 9. උපනිඃශ්‍රය ප්‍රත්‍යය 10. පුරේජාත 11. පශ්චාජාත 12. ආසේවන 13. කර්ම 14. විපාක 15. ආහාර 16. ඉන්ද්‍රිය 17. ධ්‍යාන 18. මාර්ග 19. සම්ප්‍රයුක්ත 20. විප්‍රයුක්ත 21. අස්ති 22. නස්ති 23. විගත 24. අවිගත ප්‍රත්‍යය

  • @geethagamage4051
    @geethagamage4051 11 หลายเดือนก่อน

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @arunaprasad3030
    @arunaprasad3030 11 หลายเดือนก่อน +1

    saadu saadu saadu !!!

  • @mangalanawinna5495
    @mangalanawinna5495 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @KeerthiAbe
    @KeerthiAbe 11 หลายเดือนก่อน +2

    සිව්හෙලයේ, දේව හෙලයේ දී කල දහම් දෙසනා, දිව්‍ය ලෝකයේ කල අභිධර්ම දෙසනා, ලෙස පටලැවිලා වෙන්න පුලුවන්ද ගරැ කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්ස?

    • @dasunperera
      @dasunperera 10 หลายเดือนก่อน

      නිවන සොයන අතරේත් ආපහු මහගෙදරට යන්න කරුනු සකස් කරගන්න එපා මහත්මයා...

  • @isharaprasadi1
    @isharaprasadi1 10 หลายเดือนก่อน

    40 min

  • @kliyanage2312
    @kliyanage2312 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjithjayathissa8657
    @ranjithjayathissa8657 9 หลายเดือนก่อน

    පාරායන වර්ගයේ ගාථා යනු මොනවාද

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 11 หลายเดือนก่อน

    Sadu🌹sadu🌹sadu🌹

  • @KeerthiAbe
    @KeerthiAbe 11 หลายเดือนก่อน

    පට්ඨානය සහ 'සතර සති පට්ඨානය​' යනු එකම දෙකක්ද ගරැ කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්ස?

    • @odtoyreviews
      @odtoyreviews 8 หลายเดือนก่อน

      සතර සති පට්ඨානය යනු සිහිය පැවැත්විය යුතු ඉස්තාන හතර ගැන කෙරෙන විග්‍රහය.
      පට්ඨානය යනු හේතුපල ධර්මය තීව්ර ලෙස සහ පරිපුර්ණ ලෙස කෙරෙන විග්‍රහය.

  • @ruwanfoodcity1664
    @ruwanfoodcity1664 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏
    💘💘💘💘💘💘💘
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshmansilva521
    @lakshmansilva521 11 หลายเดือนก่อน

    🪷🙏🪷🙏🪷🙏

  • @TheDanu456
    @TheDanu456 10 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @mallikachandranirathgamagu3314
    @mallikachandranirathgamagu3314 2 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @aseelarathana2008
    @aseelarathana2008 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු .....!!!

  • @stackflow4007
    @stackflow4007 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @mangalanawinna5495
    @mangalanawinna5495 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏