සීතල වැඩි වුනොත් මම බොනවා තිත්තගල්ලේ හාමුදුරුවෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 เม.ย. 2023
  • #samanthabadra #pitiduwe_siridhamma_thero #thiththagallehamuduruwo #account #challenge #jvp #npp #bookdonation #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන :
    • x press pearl නොකාවේ ම...
    ------------------------------------------------------------
    Sudaa Creation
    ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
    • සමන්ත භද්‍රගේ account ...
    _________________________________________
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • පිට පිට පත්තු වුන, උණ ...
    ________________________________________
    මේක අපේ Sudaa News යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • මඩ ගහන එකෙන් වෙන්නේ අප...
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 0094 77 5065788

ความคิดเห็น • 631

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 ปีที่แล้ว +383

    සුදාලා,,සේපලලා වෙනම ගමනක් යනවා.. සමන්තබඩ්ඩලා, ගූරාජ්ලා වෙනම ගමනක් යනවා,, තවත් එක එක උන් උන්ගේ ගමන් යනවා... අපී,, ඩේඩා කපාගෙන හැමදාම බලනවා..🙈🙈

    • @saliyaroland9969
      @saliyaroland9969 ปีที่แล้ว +26

      Maru☺️kathawa

    • @user-sc4ki9pb6c
      @user-sc4ki9pb6c ปีที่แล้ว +29

      පවු බං අපි 😢

    • @ShiranTharanga-qq6yw
      @ShiranTharanga-qq6yw ปีที่แล้ว +14

      💯

    • @nawatime_titha
      @nawatime_titha ปีที่แล้ว +22

      සමන්තභද්‍ර හාමුදුරුවන් ව විවේචනයට සුදත්ත මේ හාමුදුරැවො හොයන් ආාවා.හාමුදුරුවෝ සුදත් සෙට් කරගත්තා හිතේ තියාගෙන ඉන්න ඒවා කියන්න..අපට හොදයි අපේ දුර්වලකම් දැක ගන්න..🙏🙏🙏

    • @neranjaniddamalgoda
      @neranjaniddamalgoda ปีที่แล้ว +15

      උබේ කටේ මසුරන් දාන්න වටිනව

  • @anumin5697
    @anumin5697 ปีที่แล้ว +26

    ඔබ වහන්සේගේ දේශනා මගේ ජීවිතේ වෙනස් කලා.දීර්ගායුශ ලැබේවා

    • @nishanthapriyankara3380
      @nishanthapriyankara3380 10 หลายเดือนก่อน +2

      සුදා ඔයා කරන්නෙත් කන්න ඔින උනාම කබරය තලගොයා නියාමය තමයි.

    • @asokasomatillake4921
      @asokasomatillake4921 หลายเดือนก่อน

      ආච්චි ගෙ රෙද්ද...

    • @MahespriyanthaSiripala
      @MahespriyanthaSiripala 16 วันที่ผ่านมา

      Harak

  • @paulsujith6345
    @paulsujith6345 ปีที่แล้ว +135

    සුදා කට වහගෙන හිටියානමි වැඩසටහන තවත් ලස්සනයි..

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 ปีที่แล้ว +4

      අන්න ඒකයි .... 😒මටත් හරි කණගාටුයි ...... 🤔
      සුදත්ත මහත්මා කලින් ඔහොම නෑනේ ....
      ඉවසීමෙන් අනිත් පස කෙනාට ඇහුම්කන් දෙන්න පුරුදු වෙලා උන්නා ....
      නමුත් දැන් නම් චමුදිත මහත්මා ට සමානයි ...😖😖.
      එතකොට අහන අයට හරි අවුල්නෙ......
      අර හාමුදුරුවන් වහන්සේට කතා කරන්න ඉඩහසර ලබා දෙන්නේ නෑ ..... එතකොට උන්වහන්සේ ව කරකවා අතහැරිය වගේනෙ .....
      කියන්න ආපු දේ සැණින් අමතක වෙලා යනවා.... 😕
      මේ වැඩේ දිගටම කරගෙන යන්න ගියොතින් නම් වැඩසටහන් අසාර්ථක තත්ත්වය ට වැටෙන්න පුළුවන් ....
      හරිම කණගාටුයි .. !!!! 🤔😒😕.....

    • @nilukapinnagoda8279
      @nilukapinnagoda8279 ปีที่แล้ว +1

      eka nm aethamiii

    • @dineshpjayawardhana9051
      @dineshpjayawardhana9051 10 หลายเดือนก่อน

      ඇත්ත

    • @k.g.c.karunathilaka9781
      @k.g.c.karunathilaka9781 9 หลายเดือนก่อน

      ඔව්

  • @mahindaguruge9926
    @mahindaguruge9926 ปีที่แล้ว +70

    සුදත්ත, මම ඔබෙි වැඩ සටහන් බලනවා. ඔබත් දැන් චමුදිත වගේ මැදට පැන පැන අනවශ්‍ය ප්‍රශ්ණ අහනවා. ඒ පැහැදිලි කිරීමි වලට ඉඩදී පසුව ප්‍රශ්ණ කරන්න.

    • @udulabasnayake2080
      @udulabasnayake2080 6 หลายเดือนก่อน +1

      15:56

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 29 วันที่ผ่านมา

      ​@@udulabasnayake2080මෙහෙම දාන්නේ කොහොමද...???

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 9 หลายเดือนก่อน +12

    හාමුදුරුවෝ කෙටියෙන් වේගයෙන් කිවයුතු දේ හොදට පැහැදිලි කරනවා. තෙරුවන් සරණයි.

  • @DeepalHewawasam-yb5mn
    @DeepalHewawasam-yb5mn ปีที่แล้ว +28

    සාකච්චාවක සැබෑ අරුතය ජනතාවගෙ දෑස් පහදාදීමයි.නුමුත් වැඩ සටහන ඉදිරිපත් කරන්නා නිතරම කැඳවන්නා අභිබවා යෑම එහි සැබෑ පරමාර්ථය මරාදමයි.

    • @asokasomatillake4921
      @asokasomatillake4921 หลายเดือนก่อน

      ඒ කන්දෙ මම කිව්වා නෙමූ මුදුනා වෙන්න හදන වා කිය.ලා

  • @nilanthabasnayaka7754
    @nilanthabasnayaka7754 ปีที่แล้ว +6

    අත්දැකීම් .දැනුම .ජිව්ත බාවිතය.සදහා පමනි .බුද්දිමත් කම.බුදු දහමේ ඇරඹුම වේ .සුදත්ත අයියා බුද්ධිමත් .වේවා .තිත්ත ගල්ලේ.හිමිට අවබෝධය පහළ වේවා .තෙරුවන්සරනයි ❤🙏👍

  • @Niranjilaperera2378
    @Niranjilaperera2378 5 หลายเดือนก่อน +3

    බොහොම පැහැදිලිව,නිරවුල්ව ,අභිදර්මය දේශනා කල ඔබවහන්සේට සියලු කටයුතු සාර්ථක වේවා,දීර්ඝායුශ ,,සුවපත්වේවා .....

  • @ovind7921
    @ovind7921 ปีที่แล้ว +23

    සුදත්ත මාමා උත්තර දෙන්න දෙන්නෑනෙ හාමුදුරුවන්ට

  • @dkarunarathne6477
    @dkarunarathne6477 ปีที่แล้ว +39

    තිත්තගල්ලේ හාමුදුරුවෝ කියන කරුණු කාරනා සත්‍යයක් . ඒ කියන හැමදෙයක්ම හරි පැහැදිලි වැටහීමක් තියෙනවා .තෙරුවන් සරනයි .ඉදිරි කටයුතු සාර්ථක වේවා 🙏

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 9 หลายเดือนก่อน +23

    😢හාමුදුරුවන්ට ගරු කරන්ට. කෑ ගහන් නැතුව, මේ හාමුදුරුවො ඉවසීමෙන් කතා කරනවා. සුදා දහම දන් නැතුව කෑ ගහනවා.

    • @smjayavilalsiriwardhena
      @smjayavilalsiriwardhena 7 หลายเดือนก่อน

      සුදා කියන්නෙ සුද්දෝත්තමයෙක් මෙන් පෙනී සිටින, තන් එසේ යැයි සිතා සිටින මිනිස්සුන්ට කුණු හරුප කියමින් ආක්‍රෝස පරිභව කරන, ආවේගශීලීව කතාකරලා තමන්ගේ චැනල් එකට වැඩි රීචී එකක් ගන්න ඕනෑම පහත් දෙයක් කියන කරන සක්කිළි පරයෙක්! මූ ඒකෙන් මුගෙ යූටියුබ් චැනල් එක ප්‍රමෝට් කරලා විශාල ලෙස මුදල් උපයනවා. හැබැයි ඒ වෙනුවෙන් ඌ විනාශ කරන්නේ අනාදිමත් කාලෙක ඉඳලා අනගාරික ධර්මපාල පරම්පරාවේ මේ රටේ ජීවත් වූ මිනිස්සු ගුණධර්ම වලින් පෝෂණය කල මේ රටේ මිනිස්සුන්ගෙ ජනමණසයි.
      මේ ඝණගෙඩියා බුදුන්ට අපහාස කරමින් බුදු බණ විකෘති කරමින්, ඒවායේ වීඩියෝ මුදාහරින, (වැදි)බණ කියන, කරන්ඩ පුළුවන් පව්වැඩ ඔක්කොම කරන හොරෙක්! මේවා දන්නැති යමක් ගැන ගැඹුරින් හිතන්ඩ බැරි ගොං මෝඬ හරක් මේවට ආවඩන්නෙ වෙන මොකුත් නෙමේ මුං දේශපාලන හොරුන්ට බනින එකට විතරක් චූන් එකක් ලැබිලා .............

    • @sathsarajayawardana9519
      @sathsarajayawardana9519 6 หลายเดือนก่อน

      eka atta boring......aparade hamuduruwange adahas tika...mokada publish wenne waradima meaning 1k....ape hamuduruwoth Thora beragena interview walata sahabhagi unanam watinawa....

    • @asokasomatillake4921
      @asokasomatillake4921 หลายเดือนก่อน

      සූ දන් න් දහම

  • @claudwign1722
    @claudwign1722 ปีที่แล้ว +15

    Very good interview, very good argument and very good explanation.

  • @swarnaherath9014
    @swarnaherath9014 ปีที่แล้ว +20

    සුදත්ත,ඉවසිලිවන්තව මේ හාමුදුරුවෝ කියන දේ නැවත නැවත අහල තේරුම් ගන්න.ඔබ මේ වැඩසටහනේදී හරි නොසන්සුන්.අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඉඩක් දුන්නේ නෑ.හාමුදූරුවන්ගෙ ඉවසීම සහ අවධානය හොඳ නිසා විතරයි මේ වැඩසටහන සාර්ථක උනේ.පුළුවන් නම් ද්වේෂය පාලනය කර ගන්නේ කොහොමද කියලා හාමුදුරුවන්ගෙන් ම අහගන්න.නිහතමානීව සවන් දෙන්න.මේ හාමුදුරුවන් හමුවීම ඔබට අධ්‍යාත්මික වශයෙන් වටිනා අවස්ථාවක්,මග ඇර ගන්න එපා.

  • @Seth_win
    @Seth_win 10 หลายเดือนก่อน +3

    මමත් මේ ස්වාමීන් වහන්සේ ගේ ධර්ම දේශනා අහනවා..ඔබ වහන්සේ ට දී්ර්ඝායුෂ පතනවා..

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 10 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න. සොබාදහම විසින් රිටිගල ජයසේනයන් සමග දහම් දිවයිනම නැවත නගාසිටුවීමට වෙර දරන ලද කාලයයි. එය එසේම වේවා!

  • @judepieris9674
    @judepieris9674 ปีที่แล้ว +20

    ඔක්කොම දන්නව මොකද්ද වෙන්නෙ කියල.... අපි විතරයි දන්නෙ නැත්තෙ.... ලගදිම ගෙඩිපිටින් ලැබෙන බව සහතිකයි...... සත්‍ය....💖💖💖💖

    • @suwarnachandrasekara9212
      @suwarnachandrasekara9212 10 หลายเดือนก่อน

      😮

    • @shanakanature3632
      @shanakanature3632 2 หลายเดือนก่อน +1

      හරියටම හරි ගෙඩි පිටින්ම ලැබෙයි හැබැයි දැන් ටික ටික ලැබෙන්න පටන් අරං

  • @Lolitha76
    @Lolitha76 ปีที่แล้ว +16

    මේකා ලෝක හොරෙක්, මිනිසුන් රවටා බිස්නස් එකක් කරන කෙනෙක්. සමන්තබඩ්ඩගේ ඩුප්ලිකේට් එක.

    • @shanakanature3632
      @shanakanature3632 2 หลายเดือนก่อน

      අනේ පොන්නයො දන්න රෙද්දක් කතා කරපන්

  • @mknkmknkumara7526
    @mknkmknkumara7526 ปีที่แล้ว +15

    මටත් කොහෙ හිටියත් ලන්කාව තරම් වටින්නෙ නෑ, ❤❤❤

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 ปีที่แล้ว +17

    ඔබවහන්සේට බොහොම පින් ...අභිදර්මය කුමක්දැයි අපහට පහදලා දුන්නේ ඔබවහන්සේ තමයි 🙏🙏🙏

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා අදහස් බොහොම ස්තුතිය

  • @indusharma1404
    @indusharma1404 9 หลายเดือนก่อน +2

    ඔබ වහනසේට තෙරැවන් සරණයි.🙏🙏🙏

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA ปีที่แล้ว +32

    අපේ තිත්ත්ගල්ලේ හාමුදුරුවන්ගේ වටිනාකම උන්වහන්සේගේ කතාවෙන් හොදටම තේරෙනවා සුදත්ත වගේ කෙනෙක් එක්ක කතා කරන්න කෙමති වෙච්ච එකම උන්වහන්සේගේ විශාල ඉවසීමක්, නිහතමානී කමක්.

  • @sujeewafernando6580
    @sujeewafernando6580 ปีที่แล้ว +18

    ඔයාලා මොනවා කීවත් අපි එකෙන්ම ජේ වී පී.

  • @job_enna_adumilata_rata_yanna
    @job_enna_adumilata_rata_yanna ปีที่แล้ว +27

    Great...තිත්තගල්ලේ හාමුදුරුවෝ.🙏

    • @washanu1848
      @washanu1848 ปีที่แล้ว +2

      🤣🤣 මේකගේ බණ නම් අහන්ඩ එපා පිස්සෙක් වෙලා නවතින්නේ ගේම් කාරේක් බිස්නස් කාරෙක් සමන්ත බඩ්ඩ වර්ශන් 2🔥🔥🔥

    • @Hasi_era
      @Hasi_era ปีที่แล้ว +3

      @@washanu1848 uba hama tanama me comment eka danne mahindayage nadayek da bn lol

    • @DaninduKheminda
      @DaninduKheminda 19 ชั่วโมงที่ผ่านมา

      ​@@Hasi_eraතිත්තගල්ලේට බැන්නම කෝමද බන් මහින්දට කඩේ යන එකෙක් වෙන්නෙ 😂

  • @joer2996
    @joer2996 ปีที่แล้ว +24

    Sudantha, you need to upgrade your processor to understand this monk. I was like you but after listening to his sermons, I have realized how to be happy in this living moment. I’m a Christian but I learnt about the great philosophy of Buddha because of this monk.

    • @gayathalpekumara8379
      @gayathalpekumara8379 ปีที่แล้ว

      100% agreed .

    • @USA79999
      @USA79999 ปีที่แล้ว

      As per my knowledge it’s not a philosophy but the truth. Lord Buddha was the greatest scientist in the Universe and all realms who figured out the code of the mind and how it creates the energies to keep us in the cycle of suffering and how to escape the cycle with the taming of the mind. Jesus and there are other gods who preach on living a good life in this and the next but still we are in the cycle of time that is limitless till we break the cycle.

  • @mcsanath5959
    @mcsanath5959 ปีที่แล้ว +15

    ලංකාවෙම ඉන්නේ හාමුදුරුවන් 28දාහක් වගේ බැලුවාම මෙයාද කොහෙද බාගයක්ම මහණ කරවලා තියෙන්නෙ කතා වෙන් තාම කුඩ්ඩෙක් වගේ ඔය පාරේ ගිය උන්ට මිනිස්සු අන්දන්න පුලුවන් කතාවෙන් මට පේන්නෙ මහණ කමට වඩා ව්‍යාපාරයක් කරන්නෙ සිවුරෙන් ඕන දෙයක් කරන්න පුලුවන් මුලින්ම නැවත මහණ කරවලා ධර්මයෙන් විනිතව කතා කරන්න උගන්වන්න ඕන අනික රටවල් වල ගිහින් හොරෙන් සැප ගන්නෙත් මුන්දැලාම තමයි..අනේ මන්දා සුදා අපි තාමත් අඳිනවා වගේ.

    • @doublehcreations89
      @doublehcreations89 ปีที่แล้ว

      ඒක ඇත්ත . හැබැයි ගොඩ දෙනෙකුට මේක තේරෙන්නෑ. මේකේ කමෙන්ට් බැලුවම මුන්දැව ඉස් මුදුනෙන් පිළිගත් සැදැහැවතුන් බොහෝමයි😂😂
      තිත්තගල්ලේ, සමන්තභද්‍ර, කිරිබත්ගොඩ ගහන ගේම තාම මිනිස්සුන්ට තේරිලා නෑ. ලස්සන වචන වලින් මිනිස්සුන්ව අන්දනවා. මෙච්චර කල් බුදු දහම ආපු පාරට වඩා අමුතු පාරක් මෙයාලා පෙන්නනව. ඉතින් අමුතු දහමක් කියද්දි මිනිස්සු හිතනව මේ තමයි ඇත්ත අපි මෙච්චර කල් ගියේ වැරදි පාරෙ කියලා. ත්‍රිපිටකය කියෙව්වනම් ඕන කෙනෙක්ට තේරේනව මුන්දැල ගහන කෙප්ප. වැඩේ තියෙන්නෙ මිනිස්සු දහම දන්නෙ නැති එක. එක එක්කෙනාගෙ පාට කන්නාඩි දාගෙන තමයි දහම හොයන්න යන්නෙ.මුං ඔක්කොම තමන්ට ආතල් එකේ ඉන්න ගේම් ගහන උන්. ඕවා ඉතින් තේරුන එකෙක් අනිත් උන්ට කියන්න ගියාම මුන්දැලව ඔලුවෙ තියන් ඉන්න උන් එනව ගේම ඉල්ලං. ඔලුවෙන් හිතන්න පුරුදු වෙලා නෑ.

  • @chandralalkumarasinghe9040
    @chandralalkumarasinghe9040 ปีที่แล้ว +28

    අපේ රටට ඔබවහන්සේ වටිනා සමිපතක් තවතවත් වටිනා අදහස් පහලවෙිිවා

  • @malishgfdo1682
    @malishgfdo1682 ปีที่แล้ว +18

    සුදාට තාම බුද්ද පනිවිඩය හරියටම තේරුම් ගන්න අමාරුයි කොච්චර තේරුම් කරන්න හැදුවත් 😊 මුලින්ම හරියට සවන් දෙන්න

  • @rohiniekanayake3413
    @rohiniekanayake3413 10 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ .

  • @ThanukaDulkith-ul9sj
    @ThanukaDulkith-ul9sj 11 หลายเดือนก่อน +10

    සුදත්ත නිකන් කතාව මැද්දට පැනලා පොර වෙන්න දගලනවා😂. ඇත්තටම මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා සුදත්ත.

    • @asokasomatillake4921
      @asokasomatillake4921 หลายเดือนก่อน

      සූ දත්ත කියන්නෙ සියල්ල දත් එකෙක් බව මග වන්නන් දගලන ගෙන් හරකෙක් ඕස්ට්‍රේලියාවේ රස්සාව ක් කරගෙන ගෑනියි දරැවොයි බලෘ ගෙන් හිටියා නමි ඉවරයි නෙ.අහවල් එකටද පවුල් එහෙ දාලා මු මෙහෙ ඉන්නෙ රට හදන්නද?

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg ปีที่แล้ว +35

    ඇත්තටම අපේ පුංචි රට තරම් ලස්සන උතුම් රටක් කොහෙවත් නෑ. ඒ හමන සුළගත් සැපයි. ඒක දැනෙන්න රටින් පිට වෙලා බලන්න ඕනේ.

    • @nrsgouzz2957
      @nrsgouzz2957 ปีที่แล้ว

      Uthum ratak....😂 Pissu thamai 🖕🖕🖕🖕🖕🖕

    • @UserUser-ku3rg
      @UserUser-ku3rg ปีที่แล้ว +1

      @@nrsgouzz2957 අනේ බන් රටේ නෙවෙයි වරද තියෙන්නේ. ඉන්න පව්කාරයන්ගේ. ඒ වගේ ලස්සන උතුම් රටක් කොහේද තියෙන්නේ. වෙලා තියෙන්නේ උබලා වගේ උන් උපන් රටට ගරහන්න පුරුදු වෙලා. ඒක ඉතින් නවත්තන්න අපිට බැනේ

    • @CharityDeA
      @CharityDeA ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ... මේ රටේ ඉන්න ලිo ගෙම්බන්ටයි, පිටරට ගිහින් සුද්දාගෙ විච්චූර්ණ වලට අහුවෙන උන්ට ඕක තේරෙන්නේ නැහැ ...

    • @S_han1210
      @S_han1210 11 หลายเดือนก่อน +1

      සිරා කතාව😢

    • @UserUser-ku3rg
      @UserUser-ku3rg 11 หลายเดือนก่อน

      @@S_han1210 ekane bao kiyanne😘

  • @sanjayaleelaratne8068
    @sanjayaleelaratne8068 ปีที่แล้ว +26

    කාලෙකට පස්සෙ බලපු හොඳ programme එකක්. ❤❤❤❤.

  • @prabatheranda6857
    @prabatheranda6857 ปีที่แล้ว +30

    ඒක ඇත්ත හාමුදුරුවනේ.. හොරුන්ට කඩේ යන්නෑ... තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v 11 หลายเดือนก่อน +5

    සුදු අයියේ වැඩ සටහන ගොඩක් වටිනවා ගරුතර සුවාමින් වහන්සේ දීර්ගායුස ලැබේවා ඉන්දිය සාගරයේ මුතු ඇටය ලස්සන පුංචි ශ්‍රීලංකාව 🙏🏿qq

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 ปีที่แล้ว +56

    රටට යහපතක් වනු පිණිස මෙම ස්වාමීන්වහන්සේගේ අනුසාශනා හැකි තරම් ප්‍රචාරය කරන්න.

    • @job_enna_adumilata_rata_yanna
      @job_enna_adumilata_rata_yanna ปีที่แล้ว +1

      Great

    • @washanu1848
      @washanu1848 ปีที่แล้ว +7

      🤣🤣 මේකගේ බණ නම් අහන්ඩ එපා පිස්සෙක් වෙලා නවතින්නේ ගේම් කාරේක් බිස්නස් කාරෙක් සමන්ත බඩ්ඩ වර්ශන් 2🔥🔥🔥

    • @buddhikanilmini4728
      @buddhikanilmini4728 ปีที่แล้ว +4

      @@washanu1848 තීත්තගල්ලේ හිමි ගේ අභිධර්ම දේශනාව ඇහූවානම් ඹවැනි පිස්සු හොද කරගන්න තිබුණා.. ඒක ටත් පිනක් තියෙන්න ඹ්නේ.. නොදැනූවත් කමනේ අන්කම්පා කරනවා හැර මොනා කරන්නද

    • @gayandasanayaka2080
      @gayandasanayaka2080 ปีที่แล้ว

      පක,,තමා මුන්ගේ අනුශාසනා අහන ඒව්න් එක්කෝ මන්දබුද්දිකයෙක්,නැත්නම් පිස්සේක්.

    • @washanu1848
      @washanu1848 ปีที่แล้ว +5

      @@buddhikanilmini4728 මේකේ තිත්තගල්ලෙ සෙට් එකක් දාලා කමෙන්ට් කරෝනවා ඒ කෙනෙක් ද නැද්ද දන්නේ නෑ ඔයා.....
      මම තිත්තගල්ලේ එක්ක ශොට් එක දාපු එකෙක් ඔහුගේ රගපෑම අති විශිශ්ටයි..🤣🤣🤣
      ඔයාලා ලපටි එයාලා කපටි සමන්ත බඩ්ඩ පාර්ට් 2 එයා🤣🤣

  • @shanthibawijesinghe8829
    @shanthibawijesinghe8829 ปีที่แล้ว +32

    හොර දේශපාලුවන්ට ගොට්ට අල්ලන චීවරධාරීන් ගැන මිස මේ වගේ හිමිවරු ගැන ප්‍රසිද්ධිය අඩුයි .හොද වැඩසටහනක් සුදා.

  • @rathnasrihendawitharana1659
    @rathnasrihendawitharana1659 ปีที่แล้ว +1

    අපේ ස්වාමින් වහන්සේ හොද දේවල් කරන ගමන් තමන්ට අවශ්‍ය අයුරින් බුදු දහම ගලපා ගන්න හදනවා ඒ වාගේම මීපලාන සංඝයා වහන්සේ ට මේසයකට වාදයකට ආරධනා කලා කීවා ඔබ වහන්සේට බුදුරජාණන් වහන්සේ ඒ පෙන්නු තල දකින්න බැහැ කියවා ගත් දැනුම පමණයි තිබෙන්නෙ සිංහයෙකුට ..... අභියෝග කලා වාගේයි බුදු දහම අවබොධයකින් දැක මාර්ගයේ යන්න සියල්ල අවබෝධ වේවි

  • @doublehcreations89
    @doublehcreations89 ปีที่แล้ว +6

    අප්පේ මේකේ කමෙන්ට් බැලුවම මුන්දැව ඉස් මුදුනෙන් පිළිගත් සැදැහැවතුන් බොහෝමයි😂😂
    තිත්තගල්ලේ, සමන්තභද්‍ර, කිරිබත්ගොඩ ගහන ගේම තාම මිනිස්සුන්ට තේරිලා නෑ. ලස්සන වචන වලින් මිනිස්සුන්ව අන්දනවා. මෙච්චර කල් බුදු දහම ආපු පාරට වඩා අමුතු පාරක් මෙයාලා පෙන්නනව. ඉතින් අමුතු දහමක් කියද්දි මිනිස්සු හිතනව මේ තමයි ඇත්ත අපි මෙච්චර කල් ගියේ වැරදි පාරෙ කියලා. ත්‍රිපිටකය කියෙව්වනම් ඕන කෙනෙක්ට තේරේනව මුන්දැල ගහන කෙප්ප. වැඩේ තියෙන්නෙ මිනිස්සු දහම දන්නෙ නැති එක. එක එක්කෙනාගෙ පාට කන්නාඩි දාගෙන තමයි දහම හොයන්න යන්නෙ.මුං ඔක්කොම තමන්ට ආතල් එකේ ඉන්න ගේම් ගහන උන්. ඕවා ඉතින් තේරුන එකෙක් අනිත් උන්ට කියන්න ගියාම මුන්දැලව ඔලුවෙ තියන් ඉන්න උන් එනව ගේම ඉල්ලං. ඔලුවෙන් හිතන්න පුරුදු වෙලා නෑ. ධර්මය දන්න ධර්මය අවබෝධ කරගත්ත සංඝයා වහන්සේලාගේ හැසිරීමක්ද මුං දැලට තියෙන්නේ . පන්සිල් පෝයට සිල් ගන්න උපාසක අම්මලත් මීට වැඩිය සංවරයි.

    • @shanakanature3632
      @shanakanature3632 2 หลายเดือนก่อน

      මේ තෝ ද්න්නෙ නැති දේවල් කතා නොකර හිටු උඹ ටයිප් කරපු ඔක්කොම බැලුව ගොං පඩස්තල කතා ඕව

    • @NilaranathungaNila
      @NilaranathungaNila หลายเดือนก่อน

      Kuddek.wage.kathawa.hamudutu.namk

  • @npltoscananihal212
    @npltoscananihal212 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි .....

  • @udenisamanlatha9799
    @udenisamanlatha9799 ปีที่แล้ว +8

    අයියෝ හාමුදුරුවන්ට කතා කරන්න දෙනවා කො සුදා අයියේ

  • @suwadaarachchigeasankamanj7922
    @suwadaarachchigeasankamanj7922 6 หลายเดือนก่อน +2

    මටනම් පෙන්නේ සුදත් අයියා විශාල දුස්ටී ගොඩක හිරවෙලා ඉන්නේ. අපේ ස්වාමින් වහන්සේ එම දුස්ටී බිදින්න ලොකු උත්සහයක් ගත්තා. ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා තෙරුවන් සරණයි.

  • @p.asrangith1570
    @p.asrangith1570 2 หลายเดือนก่อน +1

    අපෙ හාමූදුරුවනෙ දහම රටට රැකදෙන්න පින්සීදුවෙවා

  • @Hasi_era
    @Hasi_era ปีที่แล้ว +16

    සුදත්ත කට වාචාල කමට ප්‍රශ්න අහනවා. ටිකක් ගරු කරලා කතා කරන්නේ නෑ හාමුදුරු නමකට. අඩු ගානේ මේ හාමුදුරුවන්ගේ එක දේශනාවක් වත් අහන්නේ නැතුව , ගැඹුරු ධර්මය මොකක්ද ඒවා වල තියෙන කියල බලන්නේ නැතුව මොනාද ඒවා කියල වත් දන්නේ නැතුව ඔහේ ඇවිල්ල කියවනවා මැදින් පැන පැන . හැම තැනම තමන් තමා වැඩියෙම දන්නේ කියල හිතාගෙන ඉන්නේ පොර. මිනිහගේ video බැලුවට මනුස්සයාගේ අකමැතිම ගතියක් ඒක. මේ හාමුදුරුවෝ ලග ගොඩක් ඉගෙනගත්ත සල්ලි තියෙන හැම ආතල් එකක් ම ගත්ත ඇත්තට සත්‍ය හොයාගෙන යන අය මහන වෙලා ඉන්නවා විදේශ රටවල අය පවා ධර්මය අහනවා . ඒ මෙලෝ දෙයක් හොයන්නේ නැතුව තමන් හැමදේම දන්නවා වගේ හෙන මහන්තත්ව කමෙන් කියවනවා සුදත්ත

    • @Lolitha76
      @Lolitha76 ปีที่แล้ว

      හාමුදුරුවෝ 😂 සාමණේර සීලය වත් රකින්නේ නැති බොරු කාරයෙක්.

    • @Hasi_era
      @Hasi_era ปีที่แล้ว

      @@Lolitha76 හාමුදුරුවොන්ගේ සීල හොය හොයා ඉන්න එක නෙවෙයි කරන්න ඕනේ ධර්මය ඉගෙනගන්න තියෙනවා නම් ඒක ඉගෙනගන්න එක. සැසිප් එකේ කරපු lesson එකක් වත් අහල නෑ නේද සීල හෙව්වට? ඕන එක බලන්නේ නැතුව වැඩක් නැති ඒවා හෙව්වහම ඔහොම තමා

    • @abvir8339
      @abvir8339 ปีที่แล้ว

      @@Hasi_era හාමුදුරුවෝ අබිධර්ම දේශනා කරන කාලේ හොදයි . දැන් නං මන් දකින්නේ මාකටින් තමා . නෙගෙටිව් මාර්කටින් .තර්ක තමා ඔක්කොම . අමුතු අමුතු වචන ටිකක් විතරයි . හාමුදුරුවන්ට ඔහොම උනේ සමන්ත භද්ද හාමුදුරුවෝ ආශ්‍රය කරලා .

    • @Lolitha76
      @Lolitha76 ปีที่แล้ว

      @@Hasi_era දන්නේ නැතිව මෝඩ කතා කියන්න එපා ! එයාගේ බොරු 50කට වඩා අහලා ඉවර කරේ 2016 දි පස්සේ තමයි තේරුනේ ටොම් පචත් කලවමේ දීලා ඇදලා කියලා. ඒ මදිවට මේ මනුස්සයා දන්නේ නැහැ ධර්මය ගැන. ත්‍රිපිටකය වෙනස් වෙලා ලු, 🤣🤣🤣

  • @restartwithlasantha626
    @restartwithlasantha626 ปีที่แล้ว +3

    අතීතය සහ අනාගතය හමුවන්නේ නැත, දැන් ගැනීම බලන්න, තෙරුවන් සරණයි

  • @sampathudayakumara3679
    @sampathudayakumara3679 11 หลายเดือนก่อน

    බුදුසරණයි

  • @wajiraisiwara
    @wajiraisiwara 6 หลายเดือนก่อน +2

    අමුතුම නරිනාටක😮සෙරම බිස්නස් කාරයෝ තමයි පේනවිදිහට.

  • @buddhikanilmini4728
    @buddhikanilmini4728 ปีที่แล้ว +17

    Sudaaa ඹයා ඉදිරියේ ඉන්නේ ඹයා ඹය කථා කරන්නෙත් මාර්‍ග ඵල නිවන් අවබෝධ කල හිමි නමක් එය එසේ බව ඹබට පැහැදිලි කල නොහැකි යි..ඹබ විසින් අවබෝධ කල යූත්තක් නිසා..උන් වහන්සේ ගේ අභිධර්ම දේශනාව අහන්න එතකොට අඩූ තරමේ යම් හෝ තරමක් අනවබෝධය අඩූවේවී.ඉතා ගෞරවණීය හිමි නමක්

    • @harshanavishwajith3329
      @harshanavishwajith3329 ปีที่แล้ว

      Niwan dakapu ekek lankawe innawa ehenam.

    • @SandhyaNissanka
      @SandhyaNissanka ปีที่แล้ว

      🤭🤣🤣🤣🤣

    • @khemasandaya6670
      @khemasandaya6670 ปีที่แล้ว +1

      රහතන්වහන්සේලට අවමන් වන විදිහ චරිත වලට සමාන කරල පව් කදු රැස්කරගන්න වපා. මෝඩකම නැතිකරගන්න.

    • @sriyone6228
      @sriyone6228 ปีที่แล้ว

      මොනවද මේ කතා මේ හාමුදුරුවො කොහොම හිටපු කෙනෙක්ද? ලස්සනට අභිධර්මය දේශනා කලා , මිනිස්සු පිලි ගත්ත වැඩි වුන නිසා ඒක වැරදියට පරි හරනය කරන හැටි, පෙර පින් පල දීල ඒ පින් ඉවර වුන කලට මතක් වෙයි, මෙයාට ඇමරිකාවෙ නම් ඉඩ නැහැ ඕස්ට්‍රේලියාව හෝ කැනඩාවෙ නමි ලංකාවෙ මිනිසුන්ගෙ මෝඩ ශර්දාවෙන් ගොඩ වෙන්න පුලුවන්, ඇමෙරිකාවෙ වැඩ දාන්න බැරි එවුන් ලංකාවෙ ගිහින් වැඩ දාල රැවට්ටුවෙ ඒකයි, ලස්සන රට විනාස කරපු ගොඩට අහංසක මිනිසුන් ඇරුනම උඩ පනින ඔයාල හැමෝටම බඩු ඈතක නෙවේ

    • @buddhikanilmini4728
      @buddhikanilmini4728 ปีที่แล้ว

      @@sriyone6228 ඹයා දන්න මාර්‍ග ඵල 🥲🥲🥲

  • @sales.staiirwaymarketing6630
    @sales.staiirwaymarketing6630 ปีที่แล้ว +2

    Well discussion.

  • @rpbmechatronicssrilanka5837
    @rpbmechatronicssrilanka5837 5 หลายเดือนก่อน

    මේ හාමුදුරුවෝ ගොඩක් නිරවුල් ව පැහැදිලි කරනවා. ගොඩක් පින් හාමුදුරුවනි.

  • @emdssampath9688
    @emdssampath9688 ปีที่แล้ว +11

    කිසිම තේරුමක් නැති වැඩ සටහනක්.මුන් සිවුර පොරෝගෙනබ්ගේම් ගහනවා.

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 10 หลายเดือนก่อน

    Budusaranai Jayawewa niduk nirogi wewa

  • @muhammadmafaz8530
    @muhammadmafaz8530 ปีที่แล้ว +7

    දක්ෂ හොරෙක් වීම භාග්‍යයක් නොවේ

    • @ruwanwlr9388
      @ruwanwlr9388 ปีที่แล้ว

      Definitely, Sayakub Allah. (God will punish)

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 ปีที่แล้ว

      @@ruwanwlr9388 definitely brother

  • @saliyaindikamirihagallakan6552
    @saliyaindikamirihagallakan6552 10 หลายเดือนก่อน

    😆😆 සුදා සුපිරි අද වැඩසටහන බුදුන්වහන්සේ ලංකාවේ ඉපදුනා කියන එක ත්‍රිපිටකය ඇසුරෙන් පූජ්‍ය සිරි අරිහවිමුක්ති ස්වාමින් වහන්සේ පැහැදිලි කරනව🙏🙏🙏 බුදුන්වහන්සේ ලංකාවෙද ඉන්දියාවද ඉපදුනේ කියන සංවාදයට ඒ තරුන ස්වාමින් වහන්සේත් වඩම්මවන්න 🙏🙏🙏 අපිට හරවත් දාර්ශනික සංවාදයක් බලාගතහැකියි එවිට🙏🙏🙏

  • @samindamanuka1814
    @samindamanuka1814 ปีที่แล้ว +9

    ධර්මය අවර්ණයි හිරවෙලා වර්නෙක.❤

  • @MediaLifeSL
    @MediaLifeSL ปีที่แล้ว +9

    තිත්තගල්ලෙ හාමුදුරුවන්ට අපි හැමදාම ගරු කරනවා ❤️🙏 සමන්ත බඩ්ඩයා ගැන මුකුත් නොකියා ඉන්නම් පොඩි දරුවොත් මේවා කියවන නිසා

  • @weerasingherodrigo2539
    @weerasingherodrigo2539 5 หลายเดือนก่อน

    ඇත්ත කීම හොදයී.දැනුත් දර්මය අවබෝද නැතිබව විද්‍යාමානයී.
    උතසහ කරන්න උතුම් සත්දර්මය අවබෝද කරගන්න.
    පැවිදිවී සහ ගිහි කටයුතු නොදැනීම සාසනයට ණයකාරයෙක් පමනයී.

  • @chamiudani740
    @chamiudani740 ปีที่แล้ว +4

    👍👍👍Eka adahas thiyana aya එකට meet වෙනවා කියන එක ඇත්ත කියලා පේනවා👍👍👍👍👍👍

  • @udeshproduction5873
    @udeshproduction5873 ปีที่แล้ว +11

    ඔබ වහන්සේගෙ අභිධර්ම පාඩම් මාලාව නම් සුපිරියටම තේරෙනව හාමුදුරුවනේ...අනේක වාරයක් ඔබ වහන්සේට පිං සිදුවේවා...🙏🙏🙏🙏🙏

  • @HasalakaProduction
    @HasalakaProduction ปีที่แล้ว +5

    බෞද්ධ දර්ශනය යන කොටස තව ටිකක් සුදත්ත මහත්තයා ඇහුවා නම් මොහුත් බුදු දහමට සම්බන්ධ වෙනවා

    • @aaronsubasinghe476
      @aaronsubasinghe476 8 หลายเดือนก่อน

      සම්බුද්ධ ශාසනය ඇතුලට රිංගලා සමන්ත බඩ්ඩ".ඇතුලු නිගන්ටයන්ට තව ටික කාලයයි නටන්න පුලුවන්

  • @sajeewaperera2034
    @sajeewaperera2034 ปีที่แล้ว +8

    සුදා අයියට ජයවේවා සුදු අයියාගේ වැඩසටහන් දිගටම බලනවා මේ canal එක ඉදිරියටම එන්ඩ ශක්තිය ධෛර්යය ලැබේවා

  • @shyamakariyawasam8530
    @shyamakariyawasam8530 5 หลายเดือนก่อน

    හැමෝටම යහපතක් වේවා ...තෙරුවන් සරනයි ..🙏🙏🙏

  • @indraniwk1939
    @indraniwk1939 ปีที่แล้ว +1

    Theruwan saranai oba wahanseta

  • @nildiya3129
    @nildiya3129 ปีที่แล้ว +1

    Theruwan saranai...

  • @dilkadamaynthi5562
    @dilkadamaynthi5562 ปีที่แล้ว +2

    නියමයි

  • @lathaudagedara2749
    @lathaudagedara2749 8 หลายเดือนก่อน

    මිනිස්සු මෙි හාමුදුරුවොන්ට දොස් කිව්වාට මෙි හාමුදුරුවෝ නියම බුදු දහම මිනිස්සු අතරට ⁣නයන ලොකු සේවයක් කරනවා සුදත්ත මහත්තයාගේ ඉවසිම ටිකක් මදි මත ඉවසිම කරන්න බැ කොහොම උනත් බොහොම ස්තුති

  • @ranilk.herath8041
    @ranilk.herath8041 ปีที่แล้ว +32

    මිනිස්සු අන්දන්න පුළුවන් රටක් ඉපදුන නිසා ගුටි නොකා ඉන්නවා.

    • @csp77
      @csp77 ปีที่แล้ว +3

      true ,

  • @suchithradahanayake4564
    @suchithradahanayake4564 10 หลายเดือนก่อน +9

    රටේ අනාගතය බාර ගැනීමට සිටින දරුවන් වෙනුවෙන් මේ උතුම් සේවය කරගෙන යාමට පින්වත් ගවුරවනීය ස්වාමීන්වහන්සේට යෝධබල යෝධවීරිය ලැබේවා !

  • @shashinimsara6838
    @shashinimsara6838 ปีที่แล้ว +3

    සාදු සාදු !! ඔබ වහන්සේ කියන හැම වචනයක්ම සත්‍යක්මයි..

  • @ravindraranatunge8075
    @ravindraranatunge8075 ปีที่แล้ว +2

    Anepindu Situthuma ( Sudaththa Situthuma ) was a money lender by profession. In todays" terms "Polee karaya" but legend says he chraged only a reasonable interest. So he was not a "Gini Polee Karaya".

  • @nilukapinnagoda8279
    @nilukapinnagoda8279 ปีที่แล้ว

    saduuu saduuu saduuu oba wahnseta namskara wewaaa godak pin oba wahnseta

  • @amalikarnanayka4141
    @amalikarnanayka4141 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤ budu saranai

  • @russeldunusinghe1757
    @russeldunusinghe1757 ปีที่แล้ว +3

    සමන්තා බන්ඩයි මේ හාමුදුරුවරු දෙන්නම එකයි වගේ

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 ปีที่แล้ว +1

    හාමුදුරුවන් ට කතා කරන්න දෙන්නෙම නෑ සුදත්ත අයිය..මේ ස්වාම්න්වහන්සෙගෙ දේශනා මම අහල තියනව...දරුවන් වෙනුවෙන් ලොකු කැපවීමක් කරනව..
    තෙරුවන් සරනයි ඔබවහන්සේට 🙏🙏🙏

  • @nalendrannalendran2115
    @nalendrannalendran2115 ปีที่แล้ว

    Mevage ahttakiyana sahdu Budu saranai 🙏💐

  • @user-mg5gw4vm5x
    @user-mg5gw4vm5x 10 หลายเดือนก่อน +1

    උචිචාසයන මහාසයනාචෙීරමණීසක්කා පදං සමාදියාමී හාමුදුරුවන්ට උස්ආසනවල වඩින්න තහනමි බුදුපියාණන් වහන්සේදෙශසනා කරතිබෙනවා

  • @khp7425
    @khp7425 ปีที่แล้ว +3

    බිලියන ගනනක් හොරකමි කලත් පොලිසියටවත් යන්න වෙන්නෙ වත් නැත්තෙ පෙරපින නිසා වියයුතුයි.
    පොල් ගෙඩියක් හොරකමි කලත් හිරේයන්නෙ පෙරපින නැතිනිසා වියයුතුය.

    • @MKDhammaHimi
      @MKDhammaHimi 10 หลายเดือนก่อน

      Saප ව්ndhiන්න කැමැති අය
      පි න් කරත්වා ය්
      බුදුන්
      දෙසා ඇත්තෙ ඇය් ද කියල
      දැන් වැටහෙනව නේ ???

  • @gayanlakmal3494
    @gayanlakmal3494 ปีที่แล้ว +2

    මේ හාමුදුරුවො එක්ක තව වැඩසටහන් ටිකක් කරන්න.ලොකු දැනුමක් තියන හාමුදුරුවො කෙනෙක්.කියන දේ කෙලින්ම කියනව.

  • @layanalranathunga4576
    @layanalranathunga4576 6 หลายเดือนก่อน +1

    Sudata jayawewa.😂😂😂😂😂😂😂😂

  • @sankadevinda3273
    @sankadevinda3273 ปีที่แล้ว

    Nice program.. Thanks a lot...suda..pls dont jump..

  • @dixoncolvin3445
    @dixoncolvin3445 ปีที่แล้ว +2

    ඇත්තටම රටට කරනා අකර්මණ්‍ය වැරදි කරන උන් සුදත්ත කියනවා වාගේ ගැහි ගැහි නිවනට යන්නම ඕනෙ

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 ปีที่แล้ว +7

    මම මෙි හාමුදුරැවන්ගෙ දේශනා ආසාවෙන් බලනවා.ඔබවහන්සේට
    තෙරැවන් සරණයි.

  • @childceylon996
    @childceylon996 6 หลายเดือนก่อน

    කිසියම් දෘෂ්ඨිගත මතවාදයක් වෙනුවෙන් පෙනී සිටිමින් සමාජය තුල වෙෙර ද්වේශාදී කෙලෙස්මල විසුරුවාහරින සුදත්ත චැනල් එක මම බලන්නේ නැති වුනත් මෙම වැඩසටහන බැළුවේ තිත්තගල්ලේ හිමි ගැන දැන ගන්න කුහුලක් තිබුන නිසයි.තිත්ත ගල්ලේ හිමියන් දෙවැනි වැඩ සටහනක් තුලින් බුදුන් වහන්සේ ලංකාවේද කියන මාතෘකාව ගැන කතා කිරිමට අැති සූදානමත් එක්කම ස්වාමීන් වහන්සේත් සුදත්ත අනුවම යමින් පූර්ව නිගමනයක් දරමින් දෘෂ්ඨිවාදීව සාකච්ඡාකිරීම නිශ්ඵල වේවි.මීවනපලානේ හාමියන්ටත් කලින් එ් පිලිබද මතය වහරක ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කර තිබුනා මෙිවන විට එම මතය වෙනුවෙන් බොහෝ දෙනෙක් විවිධ මානයන් ඔස්සේ ගවේෂනාත්මක මත පල කරමින් බටහිර සංස්කෘතික දැනුම් අාධිපත්්‍යයේ අනුකාරික වහල් බැම්මෙන් මිදී පුරා විද්‍යාවෙන් වසා අැති සාක්ෂි හෙලිදරව් කරමින් එම මතය වෙනුවෙන් තර්කානුකූල ශාස්ත්‍රීය සාධනීය කරුනු ගොනු කරමින් කරන ඉදිරිපත් කිරීම දෙස සාවධානව බලා දෘෂ්ඨිගත මතවාදයන්ගෙන් තොරව විවෘත සංවාදයකට ඉඩ හසර විවෘත කරන්නේ නම් සත්‍ය මතුවීමට එය අත්වැලක්වේවි.

  • @malanimalkanthi3312
    @malanimalkanthi3312 ปีที่แล้ว +1

    Oba wahanse nisa mama sanasille innawa. mage jivithte wenas una. oba wahanseta mage namaskaraya wewa 🙏🙏🙏

  • @sriniweerasekaraweerasekar147
    @sriniweerasekaraweerasekar147 ปีที่แล้ว

    Niyamai hamuduruwo

  • @JE-pq4wp
    @JE-pq4wp ปีที่แล้ว

    Hamuduruwange kathawa attha.
    Lankawe "bahutharayak horu"
    🙏
    Watinama kathawa.

  • @chaminda23
    @chaminda23 ปีที่แล้ว +2

    ❤❤

    • @washanu1848
      @washanu1848 ปีที่แล้ว +2

      🤣🤣 මේකගේ බණ නම් අහන්ඩ එපා පිස්සෙක් වෙලා නවතින්නේ ගේම් කාරේක් බිස්නස් කාරෙක් සමන්ත බඩ්ඩ වර්ශන් 2🔥🔥🔥

  • @kumaradanthanarayana2678
    @kumaradanthanarayana2678 ปีที่แล้ว +5

    සුදා අයියා ඒ වැඩසටහන හොදයි ඒත් ඒ හාමුදුරුවන්ට කියන්න අර කිරිබත්ගොඩ සංඝ මුදලාලිලා වගේ තරුණ තරුණියන් එලවක් මෙලවක් නැතුව මහන කරලා මේ ජාතියක් විනාශ කරලා දාන්න එපා කියලා දැන් ඉන්න උන් බැදලා හදන්නෙ එක දරුවයි කෙල්ලො කොල්ලො ටික මහන කරපුවම ජාතියට මොකද වෙන්නෙ තරුණ තරුණියන් ට යහපත් ජීවත ගෙවන විදිහ අවබෝද කරලා දෙන්න එතකොට ලස්සන රටක් ලස්සන සමාජයක් ගොඩනැගේවි සුදා අයියා තව සංවාදාත්මක වැඩසටහනක් කරන්න 💐🙏 ස්තුති

    • @abvir8339
      @abvir8339 ปีที่แล้ว +3

      හාමුදුරුවෝ ඉන්නේ මිනිස්සුන්ට කසාද බැදලා ලස්සනට ජීවත් වෙන්න කියන්න නෙවෙයි බොල . එහෙනං බුදු හාමුදුරුවොත් ඉන්නවනේ ලස්සනට පවුල් ජීවිතයක් ගත කරගෙන ශාක්‍ය වංශයත් ආරක්ෂා කරගෙන

    • @pushpikabradley88
      @pushpikabradley88 ปีที่แล้ว

      thanks i have same idia yes i need tell that

  • @breeze6918
    @breeze6918 ปีที่แล้ว

    👍💜️

  • @nadikashamali9624
    @nadikashamali9624 2 หลายเดือนก่อน

    හාමුදුරුවෝ නෙ මන් ඔබ වහන්සෙගෙ හිස් වු සිහිය දුටුවා

  • @SLliveHits
    @SLliveHits ปีที่แล้ว +1

    තිත්තගල්ල හාමුදුරුවෝ කාලි එක්ක කරපු program එක බලහල්ල ඇත්ත බුද්ධාගම ගැන හොයන තරුණ උන් ඉන්නවනම් 🙂🤜

  • @hewageperera8857
    @hewageperera8857 ปีที่แล้ว

    Niyamamayi. Suda

  • @indu5687
    @indu5687 ปีที่แล้ว +3

    Alpejja budun vahanse🙏

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 ปีที่แล้ว +41

    මේ පාර මාලිමාවට 🧭 ✖️👍 NPP ❤

    • @maxwellfelix6349
      @maxwellfelix6349 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම .....

    • @user-dq5ft5pz1z
      @user-dq5ft5pz1z 11 หลายเดือนก่อน

      😂😂😂😂😂,

    • @user-dq5ft5pz1z
      @user-dq5ft5pz1z 11 หลายเดือนก่อน

      Thopi desapalana gotto... ewara karapu daata rata goda🤮🤮🤮🤮

  • @nitadesilva5989
    @nitadesilva5989 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

  • @nihalbandula8247
    @nihalbandula8247 10 หลายเดือนก่อน +1

    හාමුදුරු කෙනෙක් මත්පැන් පානය කරනවා නම් හාමුදුරු කෙනෙක් විධියට සලකන්න බැහැ චීවර ධාරියෙක් විධියට පිළිගන්න වෙනවා බුදු හිමියන් ගිහියන්ට රකින්න පෙන්වා දුන් පන්සිල් වත් මෙයා ලඟ නැහැනේ පන්සිල් රකින ගිහියන් පවා සිටිනවා නේ?

  • @utharabope3891
    @utharabope3891 ปีที่แล้ว

    හාමුදුරුවෝ කියන්නේ එතකොට සිවුරත් සාමාන්‍ය ඇදුම ක් කරගෙන ද? ..............
    හාමුදුරුවෝ නමස්කාර වේවා !! ත්‍රිපිටකය හදාරන්න ...............
    උතුම් බුද්ද සාසනය ආරක්ෂා කරගන්න දැනුවත් වෙමු ..........
    බෙහෙවින්ම ස්තුතියි 💐🙏

  • @kelumadikaram26
    @kelumadikaram26 ปีที่แล้ว +8

    මීවල පලානේ හාමුදුරුවොත් එක්කත් වැඩසටහනක් කරන්න.තෙරුවන් සරණයි !!!

    • @banduladias6954
      @banduladias6954 ปีที่แล้ว +4

      උන්වහන්සේ දේසනා කරන්නෙ නිවන් මග පමණයි ,,,,

    • @Lolitha76
      @Lolitha76 ปีที่แล้ว +2

      ඒ තවත් පට්ට හොරෙක්

    • @Lolitha76
      @Lolitha76 ปีที่แล้ว +3

      ​@@banduladias6954 බම්බුව

    • @chandrapalaedirisinghe9711
      @chandrapalaedirisinghe9711 ปีที่แล้ว

      @@Lolitha76 sahathika etha

    • @user-bd3xh1wj6k
      @user-bd3xh1wj6k 6 หลายเดือนก่อน

      Tharka pamani oya dude dahama nowe

  • @sehanduudaneth1177
    @sehanduudaneth1177 ปีที่แล้ว +1

    ✌️

    • @washanu1848
      @washanu1848 ปีที่แล้ว

      🤣🤣 මේකගේ බණ නම් අහන්ඩ එපා පිස්සෙක් වෙලා නවතින්නේ ගේම් කාරේක් බිස්නස් කාරෙක් සමන්ත බඩ්ඩ වර්ශන් 2🔥🔥🔥

  • @ChaminduLakshan777
    @ChaminduLakshan777 ปีที่แล้ว

    ❤️🙏👍

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna867 ปีที่แล้ว +4

    සුදත්ත ,ඔබට මා හොදම යෝජනාවක් කරන්න කැමතියි ,හාමුදුරුවන් සමගින් කෙරෙන සාකච්ඡා හැටියට ,මීවනපලාන, අරිහතුන්,වහන්සේ සමගින් ද හොද දහම් මාර්ග සාකච්ඡාවක් , කරන්න,! ඒකත් බොහෝම වටිනවා ,!!