තාකොස් ගෙදරදිම හදාගන්න ලේසිම විදිහ 🌮 || Expectation Vs Reality || Binario12 || Tacos

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • #Tacos #expectationvsreality
    Finally , from Tuesday 11th we bring two vlogs a week!
    ✅කව්ද ලෑස්ති Hot Hot News එකකට?🤩.
    මේ අගහරැවාදා ඉදලා හැම අගහරැවාදාවකම හවස 5ට අලුත්ම සෙග්මන්ට් එකක් අරන් අපි එනවා.
    ✅ ගෙස් කරන්න බලන්න අලුත් සෙග්මන්ට් එක මොකක් වෙන්න පුලුවන්ද?
    එහෙනං Reminder එකක් දාගෙන ලෑස්ති වෙලා ඉන්න මේ අගහරැවාදා (11) හවස 5ට.
    ඔන්න 2022 පටන් ගත්ත ගමන් සතියට Vlogs දෙක ගානේ ප්‍රාර්තනාව ඉටු වෙන්නයි යන්නේ 😍🙏🏽
    keep in touch my friends. Much love ❤️
    ✅Don't forget to Subscribe our channel
    / @binario12
    ✅Follow us on Instagram
    / binario_12
    🎥eqipement
    Sony alpha 7R iii
    Iphone 11 Pro
    GoPro MAX
    ☮️💟
    Travel more
    Love better
    Hate less

ความคิดเห็น •

  • @Binario12
    @Binario12  2 ปีที่แล้ว +336

    ✅කව්ද ලෑස්ති Hot Hot News එකකට?🤩.
    මේ අගහරැවාදා ඉදලා හැම අගහරැවාදාවකම හවස 5ට අලුත්ම සෙග්මන්ට් එකක් අරන් අපි එනවා.
    ✅ ගෙස් කරන්න බලන්න අලුත් සෙග්මන්ට් එක මොකක් වෙන්න පුලුවන්ද?
    එහෙනං Reminder එකක් දාගෙන ලෑස්ති වෙලා ඉන්න මේ අගහරැවාදා (11) හවස 5ට.
    ඔන්න 2022 පටන් ගත්ත ගමන් සතියට Vlogs දෙක ගානේ ප්‍රාර්තනාව ඉටු වෙන්නයි යන්නේ 😍🙏🏽

    • @malkynawodya
      @malkynawodya 2 ปีที่แล้ว +4

      අනේ ශෝක්නේ 🥺♥️

    • @gumufernando5197
      @gumufernando5197 2 ปีที่แล้ว +2

      Hmmo🥺❤️

    • @nero88823
      @nero88823 2 ปีที่แล้ว +2

      අන්න මරු🥰🥰🥰

    • @kavindiimasha6406
      @kavindiimasha6406 2 ปีที่แล้ว +3

      yeeeeee niyamai 🙂🙂🙂

    • @pamudiudara2230
      @pamudiudara2230 2 ปีที่แล้ว +1

      Godak asai oyala dennata video ekak dapu gaman balanawa 🥰 adarei

  • @Sandy-su6pv
    @Sandy-su6pv 2 ปีที่แล้ว +100

    තව සති ගානයි A/L එක්සෑම් එකට ඒත් මේක නම් පිස්සුවක් වෙලා ආද්‍යාත්මික සුවය😌😌😘

  • @kwchaathu
    @kwchaathu 2 ปีที่แล้ว +45

    ආවුස් අක්කගෙ ලස්සන
    Travel more
    Love better
    Hate less
    Much love b12 family 🌝❤️

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +2

      Much love ❤️

  • @minudamuthumala9275
    @minudamuthumala9275 2 ปีที่แล้ว +11

    දන් තමයි දැක්කේ
    නියමයි
    දෙන්නටම ජය වේවා !
    සුභ අලුත් අවුරුද්දක් වේවා !!
    ආදරෙයි B12 ❤️❤️❤️❤️❤️❤️

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +2

      Much love ❤️

  • @hk9763
    @hk9763 2 ปีที่แล้ว +43

    පාඩම් කර කර ඉන්නගමන් නොටිෆිකේෂන් එක දැක්කගමන් දුවගෙන ආවෙ.පාඩම් කරන ජනතාවට මනසට සැහැල්ලුවක් 😎😙 ඔයාල දෙන්නව දැක්කත් සනීපයි 🙃..නදී අක්කේ ඔයා හරි cute අද 😘.. ජය වේවා ඩබල ❤🌷🌼

  • @malkynawodya
    @malkynawodya 2 ปีที่แล้ว +38

    Next week ඉඳලා සතියට වීඩියෝස් දෙකක් එනවා කියලා මතක් වෙද්දී🤩🤩♥️♥️

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +7

      Adyathmika suwaya ❤️

  • @Tharu-s6v
    @Tharu-s6v 2 ปีที่แล้ว +54

    අද නදී අක්කා හරිම කියුට් අනේ 🥺😍😍😍😍❤

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Cheers 🥂

  • @numanthiparami6371
    @numanthiparami6371 2 ปีที่แล้ว +1

    පරක්කු වේලා හරි හැම වීඩියෝ එකක්ම බලනවා.ඉවසිල්ලක් නැහැ අගහරුවාදා වෙනකන්.ආදරෙයි හැමදාමත් අයියාටයි අක්කටයී.❤️❤️❤️❤️

  • @vidarshanathisera7748
    @vidarshanathisera7748 2 ปีที่แล้ว +165

    අක්කී අද වෙනදාටත් වඩා cute ❤️❤️❤️

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +18

      Anee thank you 😊

    • @madushikalakmali2699
      @madushikalakmali2699 2 ปีที่แล้ว +4

      ඒකනම් ඇත්ත... 🥺💖 ආදරෙයි දෙන්නටම🥺

    • @slpro8344
      @slpro8344 2 ปีที่แล้ว

      Owww

    • @slpro8344
      @slpro8344 2 ปีที่แล้ว +2

      @@mashi9212 කරුනාකරලා දොස්තර කෙනෙක් හම්බවෙන්න යන්න. මොකද ඔයාගේ ඇස් පෙන්නෙ නැහ්. අශා කියන කැත කලු ගැහැනු කෙනා වගේ නෙමෙ අපේ නදි අක්කා 😍

    • @jees261
      @jees261 2 ปีที่แล้ว

      @@mashi9212 මේකි බතලි උනාට කමක් නෑ.උඹෙ හිත කැතයි වේසියෙ😂🖕

  • @kavindahansajith2151
    @kavindahansajith2151 2 ปีที่แล้ว +21

    සෑ වෑව් ! අලුත් Video concept එක නම් මරු ඇහ් Tv Programme එකක් බැලුවා වගේ !😍 ඊට වඩා සතුටුයි සතියට Vlogs 2ක් එන එක 😊 Much Love B12 !♥️

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +5

      Thank you soo much ❤️

  • @raveeshabandara9259
    @raveeshabandara9259 2 ปีที่แล้ว +6

    Wow අනේඒඒඒඒ මරු අද...❤😍 much love 💕

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Love ❤️

  • @jdesilva1310
    @jdesilva1310 2 ปีที่แล้ว +2

    මට දැනෙන්නේ මාත් එතන ඉන්නවා වගේ..ඔයාලගේ සමහර කතා වලට හිනා යනවා... හරිම නිදහස් life එකක්... හැමදාමත් සතුටින් ඉන්න.බුදුසරණයි !

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Much love ❤️

  • @amaliwathsala5968
    @amaliwathsala5968 2 ปีที่แล้ว +7

    Yeeeeee සතියට වීඩියෝ දෙක ගානේ 🥰 Much Love B 12 ❤️🥰🔥

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Love ❤️

  • @adeeshasithum6723
    @adeeshasithum6723 2 ปีที่แล้ว +1

    ආදලෙයි අලේ දෙන්නටම පරිස්සමෙන් ඉන්න හරිද 🤗❤️😘😍

  • @payalodini7708
    @payalodini7708 2 ปีที่แล้ว +10

    නදී අක්කගෙ තාත්තා ඇතුලුව ඔක්කොමල්ලටම ඉක්මනින් සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනව අක්කියෝ.. & අයියා .. අද දෙන්නම මාරම ලස්සනයි.❤️

  • @ashaniindeevari2783
    @ashaniindeevari2783 2 ปีที่แล้ว +9

    අදත් මරු අක්කා & අයියා ❤️😍
    නදී අක්කි බඩුවල නම් කියද්දි අයියා කැම් එක පිටිපස්සෙ ඉදන් ok... කියනවා අහන්න මං විතර ද කැමති 😁😍❤️ so cute ❤️🥺

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Ahahhaha 🤣❤️

  • @prabadanivihangi2743
    @prabadanivihangi2743 2 ปีที่แล้ว +3

    ලබන මාසෙ එක්සෑම් තියාගෙන binario video බලන මන් ..🥲😂
    අද නම් මරු හැබැයි අක්කා .. ❤

  • @MahidiSilva
    @MahidiSilva 2 ปีที่แล้ว +2

    Akki ada lssanaaaiiii🥰 So cute.... Happy New Year Akka & Aiya..... 😍😍😍

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Much love ❤️

  • @hirunirashmika539
    @hirunirashmika539 2 ปีที่แล้ว +12

    අක්කා අද හරිම ලස්සනයි .❤️❤️❤️❤️හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න....ලස්සන vlog ගොඩක් ගේන්න ශක්තිය ලැබේවා .❤️❤️❤️❤️බුදුසරණයි.

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Love ❤️

  • @nimeshadilshani9958
    @nimeshadilshani9958 2 ปีที่แล้ว +1

    Wow🥳 සතියට video 2 ක ගානේ🌚♥️ much lv ayya♥️akki💕

  • @kavindiimasha6406
    @kavindiimasha6406 2 ปีที่แล้ว +3

    Yeeeeee ada rasa kamak kathahakiii👌👌 Love you binariyo 12 family💞💞💞

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Oyalath hadanna ❤️

    • @kavindiimasha6406
      @kavindiimasha6406 2 ปีที่แล้ว +1

      @@Binario12 hariiiiii apith ehenam hadala balanooo

  • @kumuduninishanthi4998
    @kumuduninishanthi4998 2 ปีที่แล้ว +1

    Nadi akki ada harima cute...😍 Much love❤️😍💕

  • @theekshananilupul1728
    @theekshananilupul1728 2 ปีที่แล้ว +9

    තම් මෙල් එකෙ නදී අක්කගෙ hair style එක පට්ටම cute ❤️❤️

  • @buddinianupama9509
    @buddinianupama9509 2 ปีที่แล้ว

    Woww Maru kema eka.cooking vlog walata asai...nadee nangai chiranthana aiyai Maru cooking waladi.🥰🥰😍😍😍😘😘❤️❤️❤️

  • @vimansa2541
    @vimansa2541 2 ปีที่แล้ว +41

    නදී අක්කගේ බත් කඩෙන් Tacos කන්න ආසයි.😍😍😍
    I'll wait for your tacos akki.
    Good luck both of you and love you both
    Akki and aiya stay safe and happy.
    I want B12 whrist band soon 😍
    අදත් වැඩ ගොඩයි අසනීපෙනුත් ඉන්නේ ඒත් මගඇර ගන්න බෑනේ.😊

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +4

      Get well soon ❤️

    • @vimansa2541
      @vimansa2541 2 ปีที่แล้ว +1

      @@Binario12 ❤

  • @gayanimadhushani8271
    @gayanimadhushani8271 2 ปีที่แล้ว

    Nadee akka uyaddi hrima lssanai konde ehma dla🥰🥰satiyata dwas dekak videoo dnawane mruuuu🥰🥰🥳🥳agahruwada wenkam inn bln inna epei suprise blanna iwasillak nee anee 🥺🥺much love b 12😘🥰

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Much love ❤️

  • @vidushanethmini3945
    @vidushanethmini3945 2 ปีที่แล้ว +12

    Anneee video එක දානකම් බලන් හිටියේ 🥺 අද නම් ලස්සන video ekk🤭 චිරා අය්යා ලස්සනයි ❤️ හැබැයි නදී අක්කි ගොඩක් ලස්සනයි 🤭 බුදුසරණයි

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +2

      Cheers 🥂

  • @sandaliweerasinghe6566
    @sandaliweerasinghe6566 2 ปีที่แล้ว

    Aiyage konde maru dn nm.. dennama dn lassana wela.. yeee yeee.. 😘😘Api oyalage vlogs balanawa hama ekakma.. good luck dennatama.. lv u akka & aiya❤️🌸

  • @sanjuahinsa
    @sanjuahinsa 2 ปีที่แล้ว +9

    නදී අක්කාගේ බත් කඩේ කාලෙකින්😍❤
    Cute nadee akka💫
    Stay blessed cuties💕
    #B12 Love

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Cheers 🥂

  • @nadeeshaedirisinghe970
    @nadeeshaedirisinghe970 2 ปีที่แล้ว +1

    එක වීඩියෝ එකක්වත් මිස් වෙන්න නම් දෙන්නෑ 😁😁😁😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️ addicted b12 😍😍

  • @shanicreativity7120
    @shanicreativity7120 2 ปีที่แล้ว +6

    අනෙහ් අක්කිගෙ හිනාව සොඉ 🤗🤗අක්කි ගොඩාක් ලස්සනයි අද ♥️♥️

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Much love ❤️

  • @warshanapthali1711
    @warshanapthali1711 2 ปีที่แล้ว

    Appe meka blnna perum pituwa tharama🥺❤ niwaduwak enkmma hitya nidhase ekadigata blnna oni nisaa🌼 eka maru akki and aiya🌻 love you both💛

  • @sithumiamasha1152
    @sithumiamasha1152 2 ปีที่แล้ว +4

    නදී අක්ක අද වෙනදටත් වඩා ලස්සනයි. Love you Binario12❤️

  • @gihans5044
    @gihans5044 2 ปีที่แล้ว

    Adanm akka marama lassanai❤. Behind the scenes ekka video eka baladdi amuthu athal ekak thiyanawa. Ekath maru.👌
    B12❤

  • @uniqueworld6946
    @uniqueworld6946 2 ปีที่แล้ว +5

    ඒප්‍රන් එක දාගෙනම කනවා.. 😁😁🤤🤤

  • @kavindiirusha7302
    @kavindiirusha7302 2 ปีที่แล้ว +1

    Hmadama me wage lssana vlog denna puluwan wenna kiyla saha oylage issrahta krna inna wda katayuthu sarthaka wenna kiylath prarthana krnwa aiya & akki adarei dennatama....🤗🤗

  • @thathsaranililanki2672
    @thathsaranililanki2672 2 ปีที่แล้ว +6

    Office ගිහිල්ලා දැනුයී ආවේ ammohh oyala දෙන්නා දැක්කම දැනෙන සැහැල්ලුව😍

  • @pushpaliyanage2305
    @pushpaliyanage2305 2 ปีที่แล้ว +1

    Adanm akka godk lassni hrim sthutui next week idn chira ayya finally ape illim isht kra
    Love you soo much both of you ❤️😘😘

  • @maleeshahashadari8311
    @maleeshahashadari8311 2 ปีที่แล้ว +17

    අද නම් දෙන්නම cute අනේ 😍
    ලබන මාසෙන් exam ඉවර උනාම හදල බලන්න ඕනේ 😘
    සතියකට ව්ලොග්ස් දෙකක් 😍😍 ආධ්‍යාත්මික සුවය අල්ට්‍රා ප්‍රෝ මැක්ස් 💞😘
    Much love B12💗💗 A D D I C T E D

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Much love ❤️

  • @gimhanisankalpana2573
    @gimhanisankalpana2573 2 ปีที่แล้ว +2

    Onna adanm mulinnm balnna පුළුවන් una...yeee ...ලස්සනයි akka & aiyh ❤❤

  • @Sandy-su6pv
    @Sandy-su6pv 2 ปีที่แล้ว +4

    Awww nadi akkige look eka so pretty ❤️❤️❤️

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +2

      Love you 😍

  • @Anonymous-qy2yw
    @Anonymous-qy2yw 2 ปีที่แล้ว +1

    Actually the quality of your content is mind blowing🤯, I'm speechless.....

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Love ❤️

  • @MR-nq4cs
    @MR-nq4cs 2 ปีที่แล้ว +15

    ඔය කෑම එක මෙහෙ හදන්න ගියොත් බඩු ටික ගන්න ණයක් ගන්ඩ වෙන්නේ 😹
    (Sir හොදටම කරලා තියෙන්නේ එකයි)

    • @ssneha1581
      @ssneha1581 2 ปีที่แล้ว +4

      *😂 අම්මො ඔව් ඇහ් මෙ.යන විදියට ගියොත් සර් 😂 අපිව සෝමාලියාවටත් ණය කාරයො කරලා තමා නවතින්නෙ 😂*

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +2

      Dead 🤣

  • @cheythi
    @cheythi 2 ปีที่แล้ว

    ආදරෙයි අය්යා අක්කි පරිස්සමට ඉන්න සතුටින්.. අපි එක්ක වැඩිපුර කාළය ගත කරනවට තෑන්ක්ස් . සියලු බලාපොරොත්තු ඉටු වෙන වර්ෂයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම කොවිඩ් වැළදී සිටින්නාවූ ඔයාලාගේ පවුලේ සියලු දෙනාට සහ ලෝක වාසී සියලුම දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ♥️ GOD BLESS ✝️ 🎀

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Much love sweetheart ❤️

  • @mishelirusha7956
    @mishelirusha7956 2 ปีที่แล้ว +8

    අනේ අද නදී අක්කා හරි cute..love you both❤️

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Much love ❤️

  • @niranjakaushalya3800
    @niranjakaushalya3800 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි, හොදට හැදුව . නියමයි.
    ඔයාල දෙන්නට සුභ පතනව අයියෙ අක්කෙ. ♥️♥️♥️

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Love ❤️

    • @niranjakaushalya3800
      @niranjakaushalya3800 2 ปีที่แล้ว

      @@Binario12 කවද හරි ඔයාල දෙන්නව හම්බුනොත් , ඒක මට ලොකු සතුටක්. ඔයාල ජීවත් වෙන විදියට මම කැමති . මමත් එහෙම ඉන්න බලාපොරොත්තු වෙනවා . මම ඔයාලගෙ වීඩියො හරි ආසාවෙන් බලනවා , අයියෙ අක්කෙ.♥️

  • @k_sara7096
    @k_sara7096 2 ปีที่แล้ว +4

    🥰🥰😍 නදී අක්කගෙ බත් කඩෙන් කෑම එකක් කන්න ආසාව වැඩි උනා අදනම්..😍

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +2

      Enna Enna kanna ❤️

  • @shashinisewmini8645
    @shashinisewmini8645 2 ปีที่แล้ว

    Wow. Asa hithuna kama ekt. Nadee akka gammk thamai 😁🌹🔥

  • @ashiniimalsha8736
    @ashiniimalsha8736 2 ปีที่แล้ว +20

    අනේ නදී අක්කා බෝනික්කියෙක් වගේ අද 😍

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +3

      Love ❤️

  • @dinushajayarathna2459
    @dinushajayarathna2459 2 ปีที่แล้ว

    Video ekak danakal maga balan hitiye.... marama lassanai...asai baln inna.. oyalage video balnna dan abbahi wela..😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Love you sweetheart ❤️

  • @a.n.jayawardena
    @a.n.jayawardena 2 ปีที่แล้ว +4

    ආදරෙයි දෙන්නටම ❤️ හැමදාම බලනෝ Elba වලදි Set උනේ...🙂💪

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Much love ❤️

  • @maleeshamasha9912
    @maleeshamasha9912 2 ปีที่แล้ว +1

    වීඩියො දෙකක් එනවෝ 😍 අක්කිනම් අද මාර කියුට් ❤️

  • @hansilanka7704
    @hansilanka7704 2 ปีที่แล้ว +5

    2022 First Vlog එක නදී අක්කගෙ බත් කඩේ කෑමක් හදන vlog එකකින්🤗😍...ලබන සතියේ ඉදන් සතියට vlog දෙකක්✨️❣️❣️ අධ්‍යාත්මික සුවය.😉😁....Much Love අක්කා & අයියා😘😘💖💖💖

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Much love ❤️

  • @chathuraniswarnamali2576
    @chathuraniswarnamali2576 2 ปีที่แล้ว

    මාරම ලස්සනයි අද ව්ලොග් එකනම්.....
    ආදරෙයි ඔයාලා දෙන්නාට අලුත් නිවුස් එකටනම් හුගාක් හැපි....
    පරිස්සමෙන් සතුටින් ඉන්න 😍❤️🤗

  • @hashini6197
    @hashini6197 2 ปีที่แล้ว +4

    අයියා අද රෝස මලක් වගේ 😁❣️

  • @kavindudinesh3975
    @kavindudinesh3975 2 ปีที่แล้ว

    Ada vlog akanm supiri❤❤💯💯 jaya veve oyala dennatama❤❤💯💯

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Much love ❤️

  • @ramanipriyanka2227
    @ramanipriyanka2227 2 ปีที่แล้ว +3

    අද නදී අක්කාගේ අමුතු ලස්සනක් තියෙනවා😍❤ අාදරෙයි හැමදාමත් 😍

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Much love ❤️

  • @upekshalakshani1627
    @upekshalakshani1627 2 ปีที่แล้ว

    Wow.. next week Wala idn vedios dekk.. mru.. adrei akki & aiya.. 💌

  • @pasindunimsara8275
    @pasindunimsara8275 2 ปีที่แล้ว +4

    ආදරෙයි B12 family 😘🤗🥰 ...
    බුදු සරණයි 🙏🙏

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Much love 💕

  • @lakmaliweerasinghe3028
    @lakmaliweerasinghe3028 2 ปีที่แล้ว

    Wowooo😍😍..keep it up 🤩🤩

  • @Vimunmiru
    @Vimunmiru 2 ปีที่แล้ว +3

    අනේව්ව්ව්ව්ව්ව් නදී අක්කියෝඔ අද හරිම ලස්සනයි... චිරා අය්යා too..much love b12🖤💚🧡💝🅱️1️⃣2️⃣🌎💫⭐️🌟🔥🌼🌸🌺🍀ඇබ්බැහියක් තමා 🌸🌸🌸🌸🌸❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰✨✨✨🌹🌹🌹

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Sweetheart ❤️

  • @anjalitharanga3793
    @anjalitharanga3793 2 ปีที่แล้ว +1

    නදී ට ඒ yellow t shirt එක පට්ට ලස්සනයි...අද වීඩියෝ එකේ colours niyamai..👏👏👏❤❤❤ & Happy New Year...!

  • @ma_ya_11
    @ma_ya_11 2 ปีที่แล้ว +3

    මොකක්ද වෙනස.. අද නදී අක්කා හුගක් ලස්සනයි.. 🤪🤪😘 බලලා එන්නම්ම් 🧚

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Much love ❤️

  • @herishkainshi288
    @herishkainshi288 2 ปีที่แล้ว +1

    Ane ambboooo ada akkage lassana ayya ada nm paradaiiiii mn nadduuu akkiii ge peththeeeeeee stay safeee akkki♥️

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Love you sweetheart ❤️

  • @tharushikakaumadee6550
    @tharushikakaumadee6550 2 ปีที่แล้ว +6

    අක්කා අද ලස්සනයි ❤️😍 අයියා කියුට් 🌚❤️
    Love you both 🥺🌎❤️

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 2 ปีที่แล้ว

    Ada videogrphy wala wensak thiynw eka super 😍🥰 adareyi B12 ❤

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Love ❤️

  • @sandamini1116
    @sandamini1116 2 ปีที่แล้ว +3

    අයියා, අක්කි දෙන්නම අද ගෙඩාක් ලස්සනයි! 😍 අක්කි cute..☺️ ආදරෙයි ඔයාලට...💕💕💕

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Much love ❤️

  • @dilmishakunika5546
    @dilmishakunika5546 2 ปีที่แล้ว +1

    Ada akkig amuthu lassank peenawane mata.. ♥😄.. maru maru vidio enakan blaaaaaaageena innee anee mama, akki aiya.. adrei♥♥.

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Love ❤️

  • @itsmeera9986
    @itsmeera9986 2 ปีที่แล้ว +7

    නදී අක්කා අද හරිම ලස්සනයි 😘😘 ❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Love you 😽

  • @malithiwimalasooriya6298
    @malithiwimalasooriya6298 2 ปีที่แล้ว

    Love u both😍😍akki Oya ad wendth wda lassniii 😘😘❤️❤️

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      🤩❤️

  • @evokecraftribbon6230
    @evokecraftribbon6230 2 ปีที่แล้ว +4

    නදී අක්කගෙ බත් ක⁣ඩේ❤ කෑම ටිකක් කන්න එන්නම ⁣ඕනෙ ඉතාලියට😁😍👍

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Love ❤️

  • @romimadanayake4691
    @romimadanayake4691 2 ปีที่แล้ว

    Woow ❤️ ආදරෙයි ඉතින් දෙන්නටම .

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Much love ❤️

  • @poornimaperera8579
    @poornimaperera8579 2 ปีที่แล้ว +5

    චිරා අයියේ කොන්ඩෙ පට්ට ලස්සනයි 😍 love you akki &aiya parissamin inna 😘😘😘

  • @sithulove6591
    @sithulove6591 2 ปีที่แล้ว

    shoiii ane ....happy new year akki&Aiyaaaa..🥰💕😋🌮

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Much love ❤️

  • @nivarthanajayasingha6495
    @nivarthanajayasingha6495 2 ปีที่แล้ว +4

    අනේ අද නදී අක්කා ගොඩක් ලස්සනයි..😘😍😍

  • @dananjieshana1695
    @dananjieshana1695 2 ปีที่แล้ว +1

    Wow.... it’s so amazing. Love both of you!!!

  • @methminimaussawa2310
    @methminimaussawa2310 2 ปีที่แล้ว +3

    නදී අක්කගේ බත් කඩේ 😋😙

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Cheers 🥂

  • @ishinikavindya7677
    @ishinikavindya7677 2 ปีที่แล้ว +1

    Tadaaaaaan 😉 niyamai sathiyata vlog dekak ❤️❤️❤️❤️ akka ada maara lassanai cute 😘😘😘

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Love ❤️

  • @ssneha1581
    @ssneha1581 2 ปีที่แล้ว +4

    *මං ඔයාට වහා දෙන්නැ අනේ මං උයන එකක් විස උනොත් මිසක් 😂 අම්මෙ එ ආදරෙට ඇස්වහක්නං වදින්න එපා*

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      🤣❤️

  • @dulanjalirashmila95
    @dulanjalirashmila95 2 ปีที่แล้ว +1

    Godakk kalekin awe adanm akkage lassana dekkata passe endama hithuna. 😘😍😍

  • @kavinkavisha1981
    @kavinkavisha1981 2 ปีที่แล้ว +5

    ලංකාවේ හිටියනම් රෑ රැජන වෙන්න තිබ්බා ❤️

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +2

      Aneee❤️🙏🏾

  • @nero88823
    @nero88823 2 ปีที่แล้ว +1

    නදි අක්කේ,චිරා අයියෙ ඔයාලගෙ අලුත් වැඩේ බලන්න අඟහරුවාදා වෙනකන් ආසාවෙන් බලන් ඉන්නවා 😋😋🤗🤗
    වැඩේ සුපිරියට ඕනේ🌝🌝

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Superb surprise ekak 🙏🏾❤️

  • @ashinshanaediriweera2807
    @ashinshanaediriweera2807 2 ปีที่แล้ว +3

    නදී අක්කි අද ගොඩක් ලස්සනයි 😍😘😘

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Thank you 🙏🏾

  • @sugandiful
    @sugandiful 2 ปีที่แล้ว

    Eaka nam hodai... video eakak enakam maga balan inne... 🍾🥂🎄🎄

  • @dinuki757
    @dinuki757 2 ปีที่แล้ว +3

    When aiya has a better hair than all of us girls 😭

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Ahahah kiyala wedak ne ❤️😂

  • @meanwhileincanada6702
    @meanwhileincanada6702 2 ปีที่แล้ว

    Aiyage hair care routine eka video ekak dendoooo

  • @sapnaabhi8114
    @sapnaabhi8114 2 ปีที่แล้ว

    Nadee akkiii ad very beautiful ...❤️ chiranthana ayyath lassnaaaiiii

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Love you 😍

  • @kavindiirusha7302
    @kavindiirusha7302 2 ปีที่แล้ว +1

    Nadee akki lassna wela...🥰🥰🥰

  • @imeshikajana1694
    @imeshikajana1694 2 ปีที่แล้ว

    Nadee akki lassana wela. Lv u akkiyoo. Aiyath lassanai. Me aluth aurudde dennama hamadama sathutin adaren inna ❤️❤️

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Love ❤️

    • @imeshikajana1694
      @imeshikajana1694 2 ปีที่แล้ว

      @@Binario12 love you too❤️❤️

  • @Methminikavee
    @Methminikavee 2 ปีที่แล้ว +1

    Matath reply ekak oni 😒 tharahi nettam 😁❤️ adrei akka aiya dennatama mge favorite cuople ekh 🥺❤️ parissamin sathutin inna dennama

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Love ❤️

  • @VISHMI_DEWANGI
    @VISHMI_DEWANGI 2 ปีที่แล้ว

    අදනම් පට්ටා ආ 😃❤️❤️ ජය වේ වා !

  • @isuriambepitiya3553
    @isuriambepitiya3553 2 ปีที่แล้ว +2

    Today both are so colorful guys♥️
    Wish you have Great 2022 !😎

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman5780 2 ปีที่แล้ว

    Chira aiyee..hair treatments apitth kiyannakooo..
    Nadee akki shoii..bola gediya wage harima cutee🥰😍
    Adarei dennata godaaaaaak♥️🥀

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Much love ❤️

  • @nimeshasugandi2301
    @nimeshasugandi2301 2 ปีที่แล้ว +2

    Nadi akki ada harima harima cute ❤️ much love ayya nd akki 😊🤗💫

  • @tharusaraeksith8773
    @tharusaraeksith8773 2 ปีที่แล้ว +2

    මරු හැබැයි...😂💯

  • @hub1286
    @hub1286 2 ปีที่แล้ว +1

    සතියට Video දෙක දෙක එනවා කියලා දැනෙද්දි😍😍😍😍

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Ada enawa aluth eka ❤️

  • @sandalipabasara2710
    @sandalipabasara2710 2 ปีที่แล้ว +1

    Happy new year 💜️ දෙන්නාටම .දෙන්නම හරිම ලස්සන වෙලා. Traval විඩියෝ බලන්න ආසාවෙන් ඉන්නවා .පුලුවන් නම් හැමදාම වගේ විඩියෝ බලන්න කැමති .ආදරෙයි දෙන්නටම ❤️ බුදු සරනයි ☸️ ජේසු පිහිටයි ✝️ පරිස්සමෙන් ඉන්න ......

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Jesupihitai ❤️

  • @sithararanasingha1137
    @sithararanasingha1137 2 ปีที่แล้ว

    Nadi akki lassana wela 🤩❤chira aiyage hair eka patta 😍❤much love my favourite couple😋

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Love you sweetheart ❤️

  • @reshika9402
    @reshika9402 2 ปีที่แล้ว

    Akki aiya can yu tell me which app or software you are using for edit

  • @shenupiyathissa8200
    @shenupiyathissa8200 2 ปีที่แล้ว

    Nhadi akkt konde bendal godk lassani 😍 aiyth lassani dennam hemdamth sathutim inna 😍😍😍😍