ක්ලාස් ගිහින් උයන්න ඉගෙනගත්තා | තායිලන්තෙ කුකරි ක්ලාස්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2024
  • උයන්න නොදන්න අයටත් තමන්ගෙ ඇතුලෙ හැංගිලා ඉන්න හොඳ කෝකියව එළියට අරන් දෙන සුපිරිම තැනකට අපි ගියා. මේ තැන තියෙන්නෙ තායිලන්තෙ.
    Ceysaid Holidays ( Pvt) Ltd
    Address: 46/12 Ground Floor, Marine City, Dehiwala
    Call: 0778 133 133
    Email: support@ceysaid.lk
    Web: ceysaid.lk/
    ----------
    අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
    / kuchiandbuchi
    ----------
    LIKE US ON FACEBOOK:
    / magiccompass
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / magic_compass
    / kuchiandbuchi
    ----------
    FOLLOW US ON TIKTOK
    / kuchi_and_buchi
    ----------
    THANK YOU!
    #vlog #food #thailand
    magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,husband and wife,love,couple,couple vlog,travel girl,travel couple,food couple,eat girl,food girl,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Thailand,Thailand Food,Fast food,food court,Food stall,Cooking Class,Cooking programme,thai cooking,cooking lesson,food market,thai matket,pad thai,thai food

ความคิดเห็น • 130

  • @anandijayathilaka858
    @anandijayathilaka858 18 ชั่วโมงที่ผ่านมา +2

    නියමයි ඒකනම් සුපිරි experience එකක්. ආතල් එකේ ඉමු😊

    • @MagicCompass
      @MagicCompass  2 ชั่วโมงที่ผ่านมา

      🥰😍🥰❤️

  • @luckytvD
    @luckytvD วันที่ผ่านมา +1

    ඔයාලා මේ වගේ වීඩියෝ එකක් කරනකොට english subtitle දාන්න..... එතකොට views වැඩි වෙයි..... මගේ අදහසක් විතරයි කිව්වේ මුකුත් හිතන්න එපා ❤❤❤ අද නම් සුපිරි වීඩියෝ එකක්❤❤❤❤ ආදරෙයි❤❤❤❤

  • @sanjanasamindi-sg5ib
    @sanjanasamindi-sg5ib วันที่ผ่านมา +12

    ආදරෙයි දෙන්නටම❤ thank you so much අනෙ අපිව සතුටු කරාවට😁 mood out ගහලා ඉන්න වෙලාවට එහෙම මේ vdeo දැක්කම ඒවා ඔක්කොම අමතක වෙනවා...🌝

    • @MagicCompass
      @MagicCompass  วันที่ผ่านมา +3

      ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @nkrcompost794
    @nkrcompost794 วันที่ผ่านมา +3

    මේකනම් සුපිරි❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ชั่วโมงที่ผ่านมา

      🥰❤️❤️🥰

  • @shakibandara4163
    @shakibandara4163 10 ชั่วโมงที่ผ่านมา +2

    ඔක්කොටම වඩා ඒ chef සෝයි අනේ...අද නම් සෝක් video eka..❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ชั่วโมงที่ผ่านมา +1

      😍😍😍❤️❤️❤️

    • @shakibandara4163
      @shakibandara4163 19 นาทีที่ผ่านมา

      @@MagicCompass ape hith sathutin purawanawata pin kuchi akki & buchi aiye..adarei dennatama ❤❤❤❤

  • @damsarimalinimaandthikshan1274
    @damsarimalinimaandthikshan1274 วันที่ผ่านมา

    හරිම ෂෝක් අනේ සුපිරි වීඩියෝ එකක්.ඔයාල ගන්න හැම අත්දැකීමක් ම අපි එක්ක බෙදාගන්නව.තෑන්ක්යූ සෝ මච් ඔයාලට මේව දැක්කම අපිත් ගොඩක් සතුටු වෙනවා ඔයාලට දැනෙන රස අපටත් දැනෙයි හරිම සුපිරියි අනේ

  • @AkDJ581
    @AkDJ581 วันที่ผ่านมา +1

    *_ලස්සනයි අක්කි&අයියා ලස්සනයි ආදරෙයි හැමදාමත් 🥰❤️_*

  • @NiroshaEkanayaka-f7m
    @NiroshaEkanayaka-f7m วันที่ผ่านมา +4

    අනේ ඔයාල මරුනේ😅
    තව ඔයවගේ අතල් වීඩියෝ දන්න 😊
    ❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  วันที่ผ่านมา

      ❤️❤️😍😍

  • @sadeeshagimhan
    @sadeeshagimhan วันที่ผ่านมา +4

    Maru anee vlog ekak enakam hitiye 😊Adareyi kuchi buchi ❤24 hurs chaleng ekak gennako.😊😊❤❤

    • @MagicCompass
      @MagicCompass  วันที่ผ่านมา

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @AkDJ581
    @AkDJ581 วันที่ผ่านมา +2

    *_වෙනදා වගේම අද වීඩියෝ එක සුපිරි 👍🏻වෙනස්ම එක්ස්පිරියන්ස් ඔයා දෙන්නා එකතු වෙලා මෙ විදිහට අපිට ආතල් දේවල් අරන් දේවල් එනවට Thanks 🙂♥️ එන්ජෝයි කලා උපරිමට අපේ ලංකාවේත් මේ වගේ දේවල් කරන්න පුළුවන් ලංකාව මීට වැඩිය දියුණු වෙලා ඉස්සරට වෙසන්වේ බලාපොරොත්තු වෙනවා අපිට ඔහොම හදලා දෙනවා 😇💗_*

  • @yasithairosh
    @yasithairosh วันที่ผ่านมา +2

    Healthy පාටයි............

    • @MagicCompass
      @MagicCompass  วันที่ผ่านมา +1

      අපිනෙ හැදුවෙ ඒකයි. 😉

  • @Mickayel
    @Mickayel วันที่ผ่านมา +4

    ඒක මරු අප්පා❤. exam ඉවර උනාම ඊලග group tour එකට අනිවාර්යයෙන් එනවා.. ඔයාලා මාර fun❤

    • @MagicCompass
      @MagicCompass  วันที่ผ่านมา

      අනිවා යන්. ❤️😍😍❤️

  • @kuviya7707
    @kuviya7707 วันที่ผ่านมา +4

    ඉස්සෙල්ලා comment එක මගේ ආදරෙයි ඔයලා දෙන්නටම ඔයාලා හරිම ආතල් අපිටත් දේවල් සමහර දේවල ඉගෙන ගන්න පුලුවන් ❤

    • @MagicCompass
      @MagicCompass  วันที่ผ่านมา

      ආදරෙයි ගොඩම ගොඩාක් ❤️😍❤️

  • @video-or6fr
    @video-or6fr วันที่ผ่านมา +4

    Ammo ammo ayiye akke video එක්ක nan මාරු ayiye 😂❤❤😮

  • @MaduraPriyantha-ef1pk
    @MaduraPriyantha-ef1pk วันที่ผ่านมา +2

    ම්ම් රසපාටයි❤🎉

    • @MagicCompass
      @MagicCompass  2 ชั่วโมงที่ผ่านมา

      🥰❤️🥰

  • @dinushanisurinda
    @dinushanisurinda วันที่ผ่านมา +1

    කුචී බුචී විඩියෝ එකක් දාලද බලන්න කියලා ආවේ අනේ බලද්දීම දාලා😅❤😊😊

    • @MagicCompass
      @MagicCompass  วันที่ผ่านมา

      ❤️😍😍🙏

  • @SandeepNethmika-ey4zk
    @SandeepNethmika-ey4zk วันที่ผ่านมา +1

    Super 👍 experience ekak wage. Meheth thibbanam maru foreigners Lata.

    • @MagicCompass
      @MagicCompass  วันที่ผ่านมา

      😍❤️❤️😍

  • @sumedajanaka2260
    @sumedajanaka2260 วันที่ผ่านมา +4

    ඔන්න පලෙවෙනි Comments එක

    • @MagicCompass
      @MagicCompass  วันที่ผ่านมา +2

      😍😍👍👍

  • @Saheli_Sharanya_
    @Saheli_Sharanya_ 3 ชั่วโมงที่ผ่านมา

    Gedara gihin e soup eka hadana vidiya vlog ekakin kiyala dennako

  • @ThikshnaMadushan
    @ThikshnaMadushan วันที่ผ่านมา +1

    මෙකනම් මරු ❤

  • @madukasewwandi
    @madukasewwandi วันที่ผ่านมา

    Harima vinoden beluwe "athal eke imu"👍

  • @SenethmaSATHSINDU
    @SenethmaSATHSINDU วันที่ผ่านมา +1

    දෙන්නටම ආදරෙයි❤

    • @MagicCompass
      @MagicCompass  วันที่ผ่านมา

      Apith adareiiii ❤️🥰🤗

  • @pavithrabhashini896
    @pavithrabhashini896 วันที่ผ่านมา +1

    👌 මරු 🤗

    • @MagicCompass
      @MagicCompass  วันที่ผ่านมา

      😍😍👍👍❤️❤️

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 วันที่ผ่านมา

    නියමයි නියමයි අද උයාගෙනම කනවා වගේ

  • @FFINSAYTGamin
    @FFINSAYTGamin วันที่ผ่านมา +1

    අම්මො😂😂😹😹😹😹

  • @MGDNilakshiNilakshi
    @MGDNilakshiNilakshi วันที่ผ่านมา +2

    ම⁣ට දිග කමේන්ට් එකක් ලියලා එවන්න 😅😮😢😂😂

  • @kulasinha
    @kulasinha วันที่ผ่านมา +2

    Kuchitai buchitai adare aya ko balanna❤❤😊
    👇👇

    • @MagicCompass
      @MagicCompass  วันที่ผ่านมา

      ආදරෙයි හැමදාමත් 😍❤️

  • @Cook_with_lisara
    @Cook_with_lisara วันที่ผ่านมา

    Thanks ❤

  • @Dana-Ome
    @Dana-Ome วันที่ผ่านมา

    Akki aiya mn oyala video akk dapu vinadiyan balanava mn aurudu 3k tisse indan oyalage video blnne adarao

  • @skillfulnesssrilanka
    @skillfulnesssrilanka 22 ชั่วโมงที่ผ่านมา +1

    Restaurant ekak damu dennath ekka....

    • @MagicCompass
      @MagicCompass  2 ชั่วโมงที่ผ่านมา

      දැම්මොත් එනවා නේද කෑම කන්න? 🥰❤️

  • @menolijayatunga6332
    @menolijayatunga6332 วันที่ผ่านมา +3

    Ammo eka nam super ❤❤😂

    • @MagicCompass
      @MagicCompass  วันที่ผ่านมา

      🙈🙈❤️❤️

  • @methmalrashmika8489
    @methmalrashmika8489 วันที่ผ่านมา

    Yash and hash ලත් තායිලන්තෙ කෑම චෙෆ් ලත් එක්ක හදන එකක් දාල තිබ්බ මෙගොල්ලොත් දාල 😼👍

  • @rashmiprarthanahimashinee
    @rashmiprarthanahimashinee วันที่ผ่านมา +2

    මේක නම් සුපිරියක්... ❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  วันที่ผ่านมา

      ❤️😍😍❤️

  • @kithumfernando6315
    @kithumfernando6315 วันที่ผ่านมา +2

    I love you akka and aiya ❤❤❤

    • @MagicCompass
      @MagicCompass  วันที่ผ่านมา +1

      Much love ❤️ ❤️

  • @ridmarasangani1831
    @ridmarasangani1831 วันที่ผ่านมา +1

    Wow amazing 🤩

  • @deepikapriyangane9750
    @deepikapriyangane9750 วันที่ผ่านมา

    Aneee hari shook ane ❤❤❤❤

  • @harshanimadushani4131
    @harshanimadushani4131 วันที่ผ่านมา +3

    ❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  วันที่ผ่านมา

      😍😍❤️❤️

  • @RusiruMethsara
    @RusiruMethsara วันที่ผ่านมา

    අක්කි අයියා ඔය දෙන්න ඔය කෑමවලින් කැමතිම එක මොකක්ද????? ආදරෙයි දෙන්නටම ❤❤❤❤

    • @FFINSAYTGamin
      @FFINSAYTGamin วันที่ผ่านมา

      දැන් වැඩක්ද😂

  • @FFINSAYTGamin
    @FFINSAYTGamin วันที่ผ่านมา +1

    මාව සප්නරන්නකො සප්කරනඅයට පිං❤❤❤😢

  • @MGDNilakshiNilakshi
    @MGDNilakshiNilakshi วันที่ผ่านมา +3

    1st comment aka magan hoda❤🎉😢😮😅

    • @MagicCompass
      @MagicCompass  วันที่ผ่านมา

      😍❤️❤️😍

  • @SheharaSubashini
    @SheharaSubashini วันที่ผ่านมา +1

    Ammoo eka nam niyamaii

    • @MagicCompass
      @MagicCompass  วันที่ผ่านมา

      😍😍👍👍❤️❤️

  • @ShashikaKalhari-x7b
    @ShashikaKalhari-x7b วันที่ผ่านมา +1

    Super ❤🥰

    • @MagicCompass
      @MagicCompass  วันที่ผ่านมา

      😍😍❤️❤️

  • @NiroshaEkanayaka-f7m
    @NiroshaEkanayaka-f7m วันที่ผ่านมา +2

    අද ඉදන් buchi උයන්න kuchi බලන් ඉන්න 😂

  • @anudil
    @anudil วันที่ผ่านมา +1

    😍😍Beautiful Vlog😍😍

    • @MagicCompass
      @MagicCompass  วันที่ผ่านมา

      Thank you 😍❤️

  • @Sriyaniperera-g6i
    @Sriyaniperera-g6i 57 นาทีที่ผ่านมา

    😂😂❤ Supiri

  • @MGDNilakshiNilakshi
    @MGDNilakshiNilakshi วันที่ผ่านมา

    Mama hari asayi bts lata bts vedeo akak gannako😂😢😢😮 please ❤❤🎉🎉😢😮😮

  • @MGDNilakshiNilakshi
    @MGDNilakshiNilakshi วันที่ผ่านมา +5

    අයියට හොදට උයන්න පුලුවන් නේද අනේ❤😂🎉😢

    • @MagicCompass
      @MagicCompass  วันที่ผ่านมา +1

      ඇත්තටම මට උයන්න බෑ. 😊

  • @H.Y.J.J
    @H.Y.J.J วันที่ผ่านมา

    Me vlog ek blala yass and hass ge thai cooking vlog ek blp ay koio 😂😂

  • @NadeekaChathurani-gc7hf
    @NadeekaChathurani-gc7hf วันที่ผ่านมา +1

  • @PunsaraDeshan
    @PunsaraDeshan วันที่ผ่านมา +4

    first comment

  • @HansiDissanayake-dh8is
    @HansiDissanayake-dh8is วันที่ผ่านมา +1

    ❤❤❤❤😮

    • @MagicCompass
      @MagicCompass  วันที่ผ่านมา

      😍❤️😍❤️

  • @SandeepNethmika-ey4zk
    @SandeepNethmika-ey4zk วันที่ผ่านมา +1

    Roti kana gaman balana mama❤️

    • @MagicCompass
      @MagicCompass  วันที่ผ่านมา

      අඩේ...😍❤️😍

  • @Dana-Ome
    @Dana-Ome วันที่ผ่านมา

    Ane aiyalage amma tatta akka video akk krnnko godak davsakin kre nane

  • @Kaveeshakonara
    @Kaveeshakonara วันที่ผ่านมา +1

    ❤😍

  • @ThusiJayarathna-g2t
    @ThusiJayarathna-g2t วันที่ผ่านมา +1

    ❤❤

  • @maleeshakithmini8150
    @maleeshakithmini8150 วันที่ผ่านมา +1

    😘♥♥

  • @shalikachathurangi4582
    @shalikachathurangi4582 วันที่ผ่านมา +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  วันที่ผ่านมา

      😍😍🥰🥰❤️❤️

  • @BGAYBSK
    @BGAYBSK ชั่วโมงที่ผ่านมา

    Yash and Hass wa mathak une katada 😅

  • @btsarmygirlsanjana1185
    @btsarmygirlsanjana1185 วันที่ผ่านมา +1

    ඔයාලා කවද්ද ආය ලංකාවට එන්නේ😊😀😊

    • @MagicCompass
      @MagicCompass  วันที่ผ่านมา

      අපි ඇවිත් ඉන්නෙ.

  • @ruvigamage
    @ruvigamage วันที่ผ่านมา

    super

  • @SanathKumara-e7q
    @SanathKumara-e7q วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  วันที่ผ่านมา

      😍😍🥰❤️❤️

  • @onayasamadinithabrew5836
    @onayasamadinithabrew5836 วันที่ผ่านมา

    🌝❤️

  • @rdswrnalatha6006
    @rdswrnalatha6006 วันที่ผ่านมา +1

    💖🦑🍛🍜🥣🍣🍢🍱🍱

    • @MagicCompass
      @MagicCompass  วันที่ผ่านมา +1

      🙂🙂🙂🙂

  • @Ridman-pq7xn6kb8x
    @Ridman-pq7xn6kb8x วันที่ผ่านมา +1

    💚 🪄 💜

    • @MagicCompass
      @MagicCompass  วันที่ผ่านมา

      😍❤️😍❤️😍❤️

  • @MohamadAslam-y9r
    @MohamadAslam-y9r 18 ชั่วโมงที่ผ่านมา

    Epama karapu mongal joduwak

  • @madukasewwandi
    @madukasewwandi วันที่ผ่านมา

    Harima vinoden beluwe "athal eke imu"👍

  • @nilushifernando1619
    @nilushifernando1619 วันที่ผ่านมา +1

    Super 🎉❤

    • @MagicCompass
      @MagicCompass  วันที่ผ่านมา

      😍😍❤️❤️

  • @champrikagallage5077
    @champrikagallage5077 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @Kaushalyagamage-ts9sv
    @Kaushalyagamage-ts9sv วันที่ผ่านมา +3

    ❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  วันที่ผ่านมา +1

      🥰🥰❤️❤️

    • @prasaddammika9940
      @prasaddammika9940 วันที่ผ่านมา

      😊❤😊❤😊❤😊❤😊❤

  • @maneljayaweera6543
    @maneljayaweera6543 วันที่ผ่านมา +1

    Super ❤

    • @MagicCompass
      @MagicCompass  วันที่ผ่านมา

      😍😍❤️❤️

  • @chandrikajayakodi584
    @chandrikajayakodi584 วันที่ผ่านมา +1

    ❤❤

  • @wheshani5007
    @wheshani5007 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @lasindunimsara2619
    @lasindunimsara2619 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @alokabandara9298
    @alokabandara9298 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @Dana-Ome
    @Dana-Ome วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  วันที่ผ่านมา

      😍❤️❤️😍