හීන මාලිගාව ලස්සන කරන්න අවශ්‍යම දේවල් | Mega Unboxing || BINARIO12

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024

ความคิดเห็น • 738

  • @Binario12
    @Binario12  3 ปีที่แล้ว +177

    “නදී” කියන විදියට අපේ ගෙදර ලස්සන කරන්න වැදගත්ම දේවල් කීපයක් තමයි මේ අපි අරං තියෙන්නෙ.ඔයාල හිතන විදියට තව මොනවද මෙතනට මදි? Ides please 🤩😍

    • @vihuxkolla1093
      @vihuxkolla1093 3 ปีที่แล้ว +14

      ඒ bro තව resturant ekak thiyenawa kiyuwa neda ඒකෙත් vlog ekak plz ආයෙ කලින් පෙන්නපු එකේ වැඩ කරනකොට vlog ekak plz🙂

    • @hewawasamnaduni382
      @hewawasamnaduni382 3 ปีที่แล้ว +3

      Congratulations Aiya & Akka 🥰

    • @migaraperera1784
      @migaraperera1784 3 ปีที่แล้ว +10

      lamai😂♥️

    • @vihuxkolla1093
      @vihuxkolla1093 3 ปีที่แล้ว +2

      @@__________9576 අම්මො අඩු මනසද බන් ඔච්චරට😹

    • @sasifdo3642
      @sasifdo3642 3 ปีที่แล้ว +5

      කෑම කන පිගන් තිබ්බට කෑම දාන එවා ගත්තේ නෑ නේදො........

  • @IamSachintha
    @IamSachintha 3 ปีที่แล้ว +382

    හැමෝම ලක්ෂ දෙකට අක්කටයි අයියටයි සුභ පතාගෙනම යන්න 🖤

  • @tharukaruwanpathirana5498
    @tharukaruwanpathirana5498 3 ปีที่แล้ว +206

    කාගේ හරි ලස්සන හීනයක් සැබෑ වෙනවා දැක්කම හරි සතුටුයි...මගෙත් එකම හීනේ ඉතාලි එන එක🥰🥰🥰

    • @dilmitharushi960
      @dilmitharushi960 3 ปีที่แล้ว +9

      ඔයාගෙ හීනේ ඉක්මනින් හැබැ වෙන්න 💪💪💪

    • @tharukaruwanpathirana5498
      @tharukaruwanpathirana5498 3 ปีที่แล้ว +1

      @@dilmitharushi960 tnq darling 💖

    • @travellifeone7284
      @travellifeone7284 3 ปีที่แล้ว +5

      Oyage heene ඉක්මනින්ම සැබෑ වේවා .....😘😘😘❤️❤️❤️❤️

    • @a.sdiwyanjalee4153
      @a.sdiwyanjalee4153 3 ปีที่แล้ว +4

      මගෙත් ඒක ඉහලින්ම තියන හීනයක්

    • @achinimadushika7809
      @achinimadushika7809 3 ปีที่แล้ว +1

      Akki Rome wala visa nathiwa inna kenekta babalawa ehe school ekata daganna system ekak nadda?

  • @wasana...6119
    @wasana...6119 3 ปีที่แล้ว +57

    දෑස රිදෙනවා වෙලාව බලලා...
    Binario 12 සිකුරාදා 5 ට එන නිසා ...
    සතියට දෙපාරක් අපිව බලන්න ආවනම් සෝයි නේද ....
    😜😍😍😘😘😘😘

  • @han_0703
    @han_0703 3 ปีที่แล้ว +26

    ඔය දෙන්නගේ ideas නම් මරු ආ..
    වටේ පිටේ ලස්සනට පේනවා අපිටටත්😊😊😊😊😊👌👌👌👌

  • @yashithadissanayaka2191
    @yashithadissanayaka2191 3 ปีที่แล้ว +25

    නදි අක්කගෙ හිනාවටයි,චිරන්තන අයියාගෙ කියවිල්ලටයි ගොඩාක් ආසයි.....🤩
    ආදරෙයි දෙන්නටම🤩😘

  • @tharuspurplememory1485
    @tharuspurplememory1485 3 ปีที่แล้ว +1

    Aiya & akki, oyalage vedio maru. Ada thama first time cmnt krnne. apith aluth gedarakata yanna hadanne ihtin mata kiyannako lassana thame and coulers match wena vidiyata. 😊💟

  • @dinithisavishka6866
    @dinithisavishka6866 3 ปีที่แล้ว +1

    Notification awa gamamma balanooo adareii aiya akkee heenamaligawe sathutin inna denna ekkama adarei dennatama godaaaak 😘😍❤

  • @auracom5262
    @auracom5262 3 ปีที่แล้ว +3

    ❤ *Binario* *12* ❤
    *Hamme* *video* *eka* *enakan* *balagena* *hitiye* 😘😍

  • @dez615
    @dez615 3 ปีที่แล้ว +8

    Bohemian Style වගේ පේන්නෙ මට විතරත 😀 මාරම Unique 🤗

  • @upulikaachini6771
    @upulikaachini6771 3 ปีที่แล้ว +1

    Issellama 200k subs gattata congratulations kynwa... Gdakkkk sathui oylge Heena hebewena dakiddi.... Mgeth ekama asawa Italy ena eka... Gdakkk adarei oylta 💕💕

  • @nadeeshapatabendige5106
    @nadeeshapatabendige5106 3 ปีที่แล้ว +4

    හරිම සතුටුයි ඔයාලගෙ dreams සැබෑ වෙනව දැක්කාම.මේවා බලලා අපිත් සතුටු වෙනවා. Wish your all the dreams success. ආදරණීය සිනහවක් තියෙනවා දෙන්නාටම.අපි සුභ පතනවා.🌹❤❤🌹

  • @udayanganirajapaksha4198
    @udayanganirajapaksha4198 3 ปีที่แล้ว +2

    Akki aiya video eka danakan balan hitiye ..adareii ❤️❤️😍😘

  • @sewminibhagya8549
    @sewminibhagya8549 3 ปีที่แล้ว +3

    මම ගහන ගේම් එකෙත් ඔයාලා වගේමයි ගේ හදන්නේ නදී අක්කේ (homescape) මාරම ලස්සනයි තාම ටිකයි දැක්කේ තව ලස්සන කරයි කියල හිතෙනවා ආදරෙයි නදී මැනික 😙😍😘😚☺️
    මං ආසම සෝෆා එකට තමා 😄 ලස්සනයි ලස්සනයි ලස්සනයි ඈ ....

  • @guvigamage3158
    @guvigamage3158 3 ปีที่แล้ว +18

    ආසාවෙන් බලන් හිටියේ වීඩියෝ එක එනකල්. 🤗ඔය දෙන්නටම ගොඩක් ආදරෙයී .අයියා අක්කා බුදුසරණයී ඔයාලට 🌼🌼🌼❤❤❤🌼🌼🌼

  • @chalanimaheshika4470
    @chalanimaheshika4470 3 ปีที่แล้ว +107

    කියන්නමයි හිටියේ චිරා අයියගේ කොන්ඩේ නදී අක්කගේ කොන්ඩෙට වඩා ලස්සනයි හොදේ .... 🤭❤️🙈 😜

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +58

      මටනං වටිනම comment එක මේක 😅😍🙏🏽

    • @randisithara763
      @randisithara763 3 ปีที่แล้ว +1

      ඒක නං ඇත්තක් 😍🤭❤️

    • @nathashasilva1616
      @nathashasilva1616 3 ปีที่แล้ว +7

      අනේ ඔව් මාත් කියන්න මේ ආවා විතරයි.ඒකම කියලා comment එකක් දාලා😁 ඇත්තමයි හරිම ලස්සනයි කෙල්ලෙක් වෙලා අපිටවත් නෑ ඒම ලස්සන කොණ්ඩයක්💔😁

    • @shashinimadhushika672
      @shashinimadhushika672 3 ปีที่แล้ว +2

      E kathawata ekagayi😁 eth nadee akkage kondeth lassanayi 😍❤️

    • @nathashasilva1616
      @nathashasilva1616 3 ปีที่แล้ว +5

      @@shashinimadhushika672 අනේ ඔව් ඔව් අක්කාගේ කොණ්ඩේ කැතයි කිව්වා නෙවෙයි එයාගේ කොණ්ඩෙත් හරිම ලස්සනයි❤️අයියා ඉතින් කොල්ලෙක් වෙලත් ඒම ලස්සන කොණ්ඩයක් තියන නිසා කිව්වෙ😁

  • @vihanganirathnakumara7193
    @vihanganirathnakumara7193 3 ปีที่แล้ว +9

    Woow😍😍
    නියම වීඩියෝ එකක්🥳♥️
    Supermarket vlog එක enakm බලාගෙන ඉන්නවා 🙈😍
    Much love Akka & Aiya
    Stay Safe♥️

  • @roundtheworld4480
    @roundtheworld4480 3 ปีที่แล้ว +12

    Video Quality Superb🤩 Congrats To 200K & New Home❤💐

  • @chalanimaheshika4470
    @chalanimaheshika4470 3 ปีที่แล้ว +11

    යේ .... ඔන්න ඒනම් වැඩේ පටන් ගමූ ❤️🥰 හීන මාලිගාව ලස්සන කරන්න 🤗🙈 love u so much guys 😍🤗❤️

  • @vihanganirathnakumara7193
    @vihanganirathnakumara7193 3 ปีที่แล้ว +8

    Congratulations Akka & Aiya for 200K subscribers 😍🥳
    Much love💕
    බලන්නත් කලින් comment කරා😍♥️

  • @umayanganethsarani9636
    @umayanganethsarani9636 3 ปีที่แล้ว

    ඉක්මනට hina මාළිගාව හදලා ඉවරයක් කරන්න වාසනාව ශක්තිය ලැබේවායි parthana කරනවා 😍😍😍😍💞💞💞💞

  • @kylie76562
    @kylie76562 3 ปีที่แล้ว +1

    Congratulations akki and aiyaa.. 😍 Ane apita godak kal balan inna be vedios danakm. Sathiyata vedios dekakwth dankooo akkiiiii... ❤️😍

  • @sanjuahinsa
    @sanjuahinsa 3 ปีที่แล้ว +6

    ආසාවෙන් බලන් හිටිය vlog eka🙈❤
    Congratulations 200k subs🎉💫
    ඊළඟට supermarket vlog එකක් 😌
    Hunty හිටියනම් maru😍
    Much love cuties🌸

  • @Vimunmiru
    @Vimunmiru 3 ปีที่แล้ว +1

    200k walata congratulations ....kiyanna deyak ape nadiya teruwoth eka harima deyak thama ithn 🅱️1️⃣2️⃣ much love nadee akkiyo chira ayye❤️❤️🥰🥰❤️❤️🥰🥰❤️❤️🥰🥰❤️❤️

  • @niroshasewwandi7902
    @niroshasewwandi7902 3 ปีที่แล้ว +4

    මුලින්ම wish කරනවා අයියා අක්කි දෙන්නටම..ඇත්තටම ගොඩාරියක් සතුටුයි 200 k වගෙ ලොකු පිරිසක් binario 12 වටා එකතුවෙලා ඉන්න එකට..හැමදාම මේ වගේ ලස්සන වීඩියෝස් කරන්න ශක්තිය ලැබෙන්න ඕනී දෙන්නටම..සතුටින් පරිස්සමෙන් ඉන්න් අක්කි & අයියා❤😍😘😘😘😘😘😘

  • @slkolla6250
    @slkolla6250 3 ปีที่แล้ว +1

    First comment 😌❤️ 200k congratulations dennatama

  • @lakshaniperera7589
    @lakshaniperera7589 3 ปีที่แล้ว

    Mn oylge video balanna gaththe me lagadhi .oyalanam supiri ane ❤❤❤❤ 2000k wlt congratulations 😍😍😍😍😍

  • @sadidisal5328
    @sadidisal5328 3 ปีที่แล้ว

    Matath mara happy 🔥😙 Congratulations...man giya awurudde me kaleta thamai oylawa andura gaththe thamath innawa...😙❤😍ethakota 75k+ wage thibune sub passe 100k wuna Dan 200k...
    Again Congratulations...😍🔥😙❤

  • @kaveeshalakshani8358
    @kaveeshalakshani8358 3 ปีที่แล้ว +3

    අක්කගේ කොන්ඩෙට වඩා අයියගේ කොන්ඩේ හොදට වොලියුම් එක තියෙනවා නේ.. 😍🥰ආදරෙයි දෙන්නටම ❤️

  • @manishahansani7727
    @manishahansani7727 3 ปีที่แล้ว +3

    Much love & congratulations 200k .දෙන්නගෙම හීන සැබෑ වේවා හැමදාම😍🎀🎀🌹🌹 .අයියාගේ කොණ්ඩෙ ලස්සනයි ❤️🥰

  • @adithyarathnayaka35
    @adithyarathnayaka35 3 ปีที่แล้ว

    ආසාවෙන් බලන් හිටපු ආසාවෙන් බලපු ලස්සනම වීඩියෝ එකක්... මේ වීඩියෝ එක බලද්දි ඉක්මනට බදින්න හිතෙනවා... 😍😍😍😍

  • @umeshakothalawala27
    @umeshakothalawala27 3 ปีที่แล้ว

    math plant lover kenek🌿🌱 pissuwak eka nm💚
    wash room eke tiynawa kiuwa eka syngonum waragak🍂
    ita passe pennapu ellena eka money plant ekk🍃
    lassani oyalage home arrangement ideas😍😍
    Much love ❤❤

  • @anushaperera8544
    @anushaperera8544 3 ปีที่แล้ว +1

    Congratulations binario 12 🥳🥳🥳🥳ලක්ශ දෙකක් නෙමෙයි ඊටත් වඩා යන්න ඕනේ මගෙන් සුභ පැතුම්...love you binario 🥳💕🏖️️❤😌🌎🌎😉🍟👍👍💝💪🤩😇

  • @__________9576
    @__________9576 3 ปีที่แล้ว +31

    දෙන්නට හැමදාම සතුටින් ආදරින් ඉන්නයි කියල ප්‍රාර්ථනා කරනව ♥️💫♥️💫♥️💫♥️💫♥️💫♥️💫♥️💫

  • @raveeshabandara9259
    @raveeshabandara9259 3 ปีที่แล้ว +4

    මුලින්ම congratulations...❤
    ඒ වගේම ගෙදර මාරම ලස්සනයි ❤🥺

  • @dilesharanasgalle
    @dilesharanasgalle 3 ปีที่แล้ว +18

    Vlog එක මොකක් වුනත්, ඒක B12 එකේ නම් Upload කරපු වෙලාවෙම බලනවා.. එනකන් බලන් හිටපු vlog එකක්..
    Love u akki n aiya 💚
    🅱️1️⃣2️⃣❤

  • @sasankadilushani2789
    @sasankadilushani2789 3 ปีที่แล้ว +5

    Congratulations අක්කි & අයියා ... 200k ට...🥰😍❣️ දැන් මේ බඩු ටිකා ලස්සනට තියලා ඉක්මනටම අපිට පෙන්නන්න ...🙂😁 ඒක බලන්න නොයීවසිල්ලෙන් බලාගෙන ඉන්නවා ..😇🤗 much love අක්කි මැණික & අයියා මැණික ...හැමදාම සතුටින් ඉන්න ...බුදුසරණයි ! 👸🤴🥰💗💗💐💫

  • @sachinipriyangika1467
    @sachinipriyangika1467 3 ปีที่แล้ว

    Balagena hitiy video akak ane shoi ♥️man kiuva avge aniva gedrat binario 12 lanchane nam onemai akkiyo hode 😁 akkitai aiytai dennatma suba pathanav 👍🙏❤️adarei binario 12 ❤️🇱🇰 🇱🇰

  • @chathu7839
    @chathu7839 3 ปีที่แล้ว +1

    අයියගේ කොණ්ඩේ ලස්සනයි ගොඩක්🤗අක්කි බෝල ගෙඩියක් වගේ ලස්සනයි😍

  • @thefishyflex
    @thefishyflex 3 ปีที่แล้ว

    හැමදාම video බලනවා.. කාලෙකින් comment එකක් දාන්නෙ.. ගොඩක් සතුටුයි තමන්ගේම කියලා නිවහනකට ඇවිත් ලස්සනට වැඩ කටයුතු ටික කරන් ඉන්නවා දැක්කාම... හදවතින්ම සුභ පතනවා දිනෙන් දින ආදරනීයව ඉදිරි වැඩ කටයුතු සියල්ල හොඳින් කරගෙන ඉදිරියටම සතුටින් යන්න ලැබෙන්න කියලා ❤ congratulations for 200k 🥳

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 3 ปีที่แล้ว +4

    200k වුණ එකට මුලින් ම සුබ පැතුම් අක්කා & අයියා. හීන ඉටු වෙන හීන මාලිගාව තව තවත් ලස්සන කරන්න හම්බෙන්න කියලා සුබ පතනවා💕💕💕💕

  • @vihaganajayaweera7065
    @vihaganajayaweera7065 3 ปีที่แล้ว +38

    බලන්න හිටිය වීඩියෝ එකක් දැම්මේ 200k එකට සුබ පතනවා ඔයාලා ඉස්සරහට ම යමූ හිතට වැදුනු එකම chanel එක ආදරෙයී 😍❤️😊😘

  • @kamaldesilva9379
    @kamaldesilva9379 3 ปีที่แล้ว +5

    I can see in the back ground that you have very tastefully decorated the shelf with beautiful lamps , pots and plants. Very high taste. Good luck and all best wishes dear!!

  • @deshanudugama8630
    @deshanudugama8630 3 ปีที่แล้ว +3

    200k එකටයි අලුත් ගෙදරට ගත්තු බඩු වලටයි Congratulations 😍😘💪

  • @ireshaedirinayake2553
    @ireshaedirinayake2553 3 ปีที่แล้ว

    Oyala wagema math e hinenata yanna lagai. Aththatama eke sathuta kiyanna beri tharam... aiya akki dennatama සුබපැතුම්

  • @vihanganirathnakumara7193
    @vihanganirathnakumara7193 3 ปีที่แล้ว +1

    ඕඕඕඕ යේහ් 🥳🤪😍
    දිග වීඩියෝ එකක් 🥳🥳

  • @anuradhahanduwala3741
    @anuradhahanduwala3741 3 ปีที่แล้ว +2

    Congregation for 200 k akki & ayya.ආදරෙයි හැමදාමත් ❤❤❤❤

  • @pumuthujayawardena6720
    @pumuthujayawardena6720 3 ปีที่แล้ว +17

    Congrats for 200K akki and aiya.. බලන් හිටියේ අද එක එනකන්..😍 love you both ❤️❤️❤️

  • @Selin-vlogs
    @Selin-vlogs 3 ปีที่แล้ว

    අනේ...හරිම ලස්සනයි ...පුංචි ගෙයක් උනත් ලස්සනට තියන් ඉන්න එක තමා මන් ආසම ....මන් හිතුවෙ නෑ ට්‍රැවල් කරන දෙන්නෙක්ට මෙහෙම් home decarating ideas තියෙයි කියලා ..❤❤❤ පරිස්සමින් අයියා අක්කා ...

  • @kaushalyarasangi
    @kaushalyarasangi 3 ปีที่แล้ว

    Wow harima shoiii ,,,ඉක්මනින් thawa video ekak danna arrangements karala ❤️❤️❤️

  • @__________9576
    @__________9576 3 ปีที่แล้ว +8

    අලුත් ගෙදර දෙන්නම සතුටින් ඉන්න ♥️💫♥️💫♥️💫♥️💫

  • @tharangachamodi6579
    @tharangachamodi6579 3 ปีที่แล้ว

    ගොඩක් සතුටුයි..ඉක්මනින් වීඩීයෝ එකක් අරන් එන්න..හැමදේම හරිම ලස්සනයි..ආදරෙයි දෙන්නටම ආදරෙයි ❤😍❤😍

  • @amilachayangani202
    @amilachayangani202 3 ปีที่แล้ว

    Hamadama adaran sathutan enna....💟💟aiyaga konda digai nada akkita wada...ana akki thawa tikak konda dik karaganna...😊

  • @d.warnasooriya4609
    @d.warnasooriya4609 3 ปีที่แล้ว

    අක්කිට අම්ම දීපු අර කෑම දාන බාජන ටික බිමට වැටුනම කැමරාවට ෆේස් කරවිදිය දැන් හීනෙනුත් පෙනෙයි 😂😂😂😂🥴🥴🥴❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️love you චිරා අයියේ,love you නදී අක්කේ

  • @ruwandhiperera3677
    @ruwandhiperera3677 3 ปีที่แล้ว +4

    Congratulations අක්කි😘 අයියා😘❤❤
    බලාගන හිටියේ වීඩියෝ එක එනකන්
    සිකුරාදා වෙන්න ඉවසිල්ලක් නැතුව ඉන්නේ ඔයාලව බලන්න ❤❤❤
    ආදරෙයි ගොඩාරියක්
    🅱️1️⃣2️⃣🥰😍😍❤❤😘😘💫
    🍀❤💫🌸

  • @kavishapamodya2183
    @kavishapamodya2183 3 ปีที่แล้ว

    Iwasillak nathuwa hitiye aiya akki. Friday wenkl eth oyla Kalin awilla godaaak adarei. Binario 12 den pissuwak wela...❤️❤️❤️❤️❤️❤️❤️

  • @ElephentloverKI
    @ElephentloverKI 3 ปีที่แล้ว

    Nadee , , aiya oyalagen godk mn idia gttha. Oyala dennata gdkma suba pathanwa. Mge maligawath dawasaka oyala wgema hadagnnwa. Gdk sathutui. 2k athule math inna eka sathutui. Hamadamath oyala ekka innwa. Umma.❤

  • @sasankachamuditha7658
    @sasankachamuditha7658 3 ปีที่แล้ว

    Congratulations අයියේ අක්කේ 200k subscribers ට ❤️❤️❤️ stay safe ✌️✌️✌️

  • @tharu05
    @tharu05 3 ปีที่แล้ว +13

    ඉස්සෙල්ලාම congratulations ayya & akka 😍🙈❤ හරිම ආසාවෙන් හිටියෙ අද video එක එනකන් 🥂🥳

  • @amashikahandugoda4096
    @amashikahandugoda4096 3 ปีที่แล้ว +2

    සතියකට වීඩියෝ දෙකක් වත් තිබ්බ නම් හොඳයි...😍😍

  • @seheniweerakoon1435
    @seheniweerakoon1435 3 ปีที่แล้ว +2

    I’ve been a fan from 60k! Congratulations for your 200k akka and aiya😍

  • @teamwiki_wikiplayys
    @teamwiki_wikiplayys 3 ปีที่แล้ว +1

    Ape ewn dennek wenama lookayaka Superb, Lovely life ekak saralawa gewagena yana eka gana maarama sathutak thiyenne 🙏
    Much Love Chira Aiya, Nadi akki ❤️🤗👌

  • @oshirajapaksha5049
    @oshirajapaksha5049 3 ปีที่แล้ว +1

    Congratulations 200k complete කලාට❤️😍ඉඩ ලැබුනම දෙන්නගෙ ආදර කතාව ආයෙ දන්න හොදේ🙈😉❤️

  • @SomiduDilankara
    @SomiduDilankara 3 ปีที่แล้ว +5

    චිරන්තන අයියා අද ඇදන් ඉන්න t shirt එක අපිටත් ඕනේ❤😒. B12 fam😍

  • @ashanthisilva5036
    @ashanthisilva5036 3 ปีที่แล้ว +5

    ලස්සනයි..හැමදාමත් ඔහේම සතුටෙන් ඉන්න..ඔයාලා දෙන්නට තෙරැවන් සරණයි..❤❤❤

  • @sachiwithanage2027
    @sachiwithanage2027 3 ปีที่แล้ว +1

    පැල ටිකයි ලැම්ප්ස් ටිකයි නම් මාර ලස්සනයි 😍

  • @shashimalsbrathnayaka8089
    @shashimalsbrathnayaka8089 3 ปีที่แล้ว

    අපිත් අපේම කියලා හීන මාලිගාවක් හදාගත්තා ඔයාලා වගේම.❤️❤️❤️❤️

  • @Msofficial-d6v
    @Msofficial-d6v 3 ปีที่แล้ว

    බලාගෙන හිටපු වීඩියෝ එකක් හරිම ලස්සනයි බඩු සේරම ලෑස්ති කරලා ඒ තැන්වලින් තියලා අපිට ලස්සන home toure එකක් අරන් එන්නකෝ තව අපිට කෝපි හදන විදිහත් ඕනා ...බායි...ලබන සිකුරාදා හම්බවෙමු

  • @ayushaththalapitiya4994
    @ayushaththalapitiya4994 3 ปีที่แล้ว

    Akki anomas kitchen youtube balanna. Lassana utensils use karanawa. Akkitath kitchen ekata hodai. Thawa beater ekak, pudding tray ekak, pan ekak ganna. And snake plant kiyana plant ekath ganna. Eka rata unath gedara athule thiyanna puluwan. Dawalta and rata dekatama oxygen pita karanawa

  • @sandunisewwandi1079
    @sandunisewwandi1079 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි,කාලෙකින් දිග වීඩියෝ එකක් බැලුවා.

  • @sushanthapathiraja1433
    @sushanthapathiraja1433 3 ปีที่แล้ว +29

    කෝපි පැලය කෝප්පයේම තියනවානම් ලස්සනයි ❤❤

    • @nimaliliyanage4613
      @nimaliliyanage4613 3 ปีที่แล้ว +2

      ම් ඒක ඇත්ත කොල පාටට සුදු පාට කප් එක තමා ලස්සන

  • @h.a.r.ekanayaka2450
    @h.a.r.ekanayaka2450 3 ปีที่แล้ว

    දැනට ජීවත් උණ කාලෙ දැකපු හොදම ලස්සනම සතුටින්ම ඉන්න හොදටම ගැලපෙන කුරුලු ජෝඩුව තමයි අයියයි නදී අක්කියි තමන්ට ජීවන සහකරුවො හම්බෙනව බොහෝ අයට එත් 500%ක් ගැලපෙන සතුටින් ඉන්න පුලුවන් විඳවන්නෙ නැති අය හම්බෙන්නෙ හරිම අඩුවෙන් මම නම් ඇත්තටම එහෙම අය මෙච්චර කාලෙකට දැකල නැ එහෙම දැක්ක නම් දැක්කෙ අයියයි අක්කියි විතරයි 💪

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman5780 3 ปีที่แล้ว +1

    Harima lassanai..godak sathutui..hamadama sathutin inna lbenna kiyla pray karanw oyla dennatma..love u sooo much akki & aiya❤🥀
    Miss u B12🌷✨️🥰

  • @amarandu3761
    @amarandu3761 3 ปีที่แล้ว +3

    Congratulations ayya & akka ❤️😍adarei hamadama ❤️

  • @madushikakeshani2451
    @madushikakeshani2451 3 ปีที่แล้ว

    Oyala dennage video danakan man balagena inne aththamaii.hariama asaiii balanna kochchra baluwath epa wenne naha.dennatama godakk adareiii..😘😘😘oyalage heena Pathana akatakinma issta wenna kiyala man deviyangen illanawa🙏🙏

  • @eclipse3669
    @eclipse3669 3 ปีที่แล้ว +4

    සතියකට videos දෙකක් වත් දාන්න😁😍😍

  • @s.sadeeshi4100
    @s.sadeeshi4100 3 ปีที่แล้ว

    Lassanai video eka😍♥️
    Balagana Hitiya Video Eka danakan😍
    Much Loveee Always ♥️ Akki & Aiya ☺️

  • @dilshiekanayaka
    @dilshiekanayaka 3 ปีที่แล้ว

    අනේ ගොඩාක් සතුටුයි ..ඔයාලගෙ හිනාව දැක්කම අපටත් සතුටුයි.😘

  • @isururanasinghe2664
    @isururanasinghe2664 3 ปีที่แล้ว

    Ammo maru aiya & akkiyoo . Patta lssnai anthima weddi maruwtma thiyei 😍🖤🔥✌️

  • @sajinipardeepika7538
    @sajinipardeepika7538 3 ปีที่แล้ว

    අරන් තියන දේවල් ගොඩක් ලස්සනයි ...ඒ දේවල් එක්ක ආදරනීයව ඔය දෙන්න දකිද්දි හරි ආසයි...නදීගේ cooking බලන්න ආසාවෙන් ඉන්නෙ..දිග වීඩියෝ එකක් දුන්නට ස්තූතියි දෙන්නටම..💓💓😘😘

  • @nowtymalik5494
    @nowtymalik5494 3 ปีที่แล้ว

    Congratulations Aiya & Akka for 200k subscribers....😋💟☘️ much love B12 family....💟

  • @chathu_basnayaka
    @chathu_basnayaka 3 ปีที่แล้ว +1

    නදී අක්කා කෙට්ටු වෙලා හැබැයි..
    පේන හැටිද මංදා 😁😁
    කොහොම උනත්...
    සුබ පැතුම් දෙන්නටම.

  • @abhimaninimsara332
    @abhimaninimsara332 3 ปีที่แล้ว +8

    අපේ තාත්තත් නිතරම කියන කතාවක් ... 😁 ඕනම දේකට කියන්න උවමනාවක් තියෙනවා කියලා 😂😂⚘💖

  • @chathu_karunarathna
    @chathu_karunarathna 3 ปีที่แล้ว +2

    Congratulations for 200k ayya & akkiyoo 🥰🌸

  • @tikboymusic9115
    @tikboymusic9115 3 ปีที่แล้ว +4

    Ane congratulations අක්කා and අයියේ බුදු සරණයි පරිස්සමින් ඉන්නලා 😘😘😘

  • @iroshugunasekara4732
    @iroshugunasekara4732 3 ปีที่แล้ว +1

    Nadee akke. T shrt eki
    Bangel eki kooo mageee......😌🥺❤️🙈

  • @anudhigeethdesilvaparanama61
    @anudhigeethdesilvaparanama61 3 ปีที่แล้ว

    Wine glases,curry bowls, trays, dusbin,tawa plants,....etc congratulations both of you

  • @nelumgeethanjalee1272
    @nelumgeethanjalee1272 3 ปีที่แล้ว

    ඔන්න vedio එක බලන්න කලින්ම....congratulations akki and aiye for 200k❤️❤️❤️❤️❤️❤️❤️👍

  • @teamwiki_wikiplayys
    @teamwiki_wikiplayys 3 ปีที่แล้ว +1

    Ape ewn dennek wenama lookayaka Superb life ekak saralawa gewagena yana eka gana maaraka sathutak thiyenne 🙏
    Love you Chira Aiya, Nadi akki ❤️🤗👌

  • @yohanajordan11
    @yohanajordan11 3 ปีที่แล้ว +2

    😍😍😍 koma හිටපු chira aiyada me 😁

  • @Vihanga.a
    @Vihanga.a 3 ปีที่แล้ว +1

    Congratulations for 200k🎊 luv u guys💗✨

  • @dinushadinusha1482
    @dinushadinusha1482 3 ปีที่แล้ว

    Suba pathum.. Dan hamathanama gedarata onadewalmada pennee..math oya experience eka 2019 winda..eka maraii..Mach love Nadee & chira..

  • @sewwandikodikara8892
    @sewwandikodikara8892 3 ปีที่แล้ว

    හරිම ආසාවෙන් බලන් ඉඳියෙ මේ video එක ගේනකම්..ලස්සනට ඔය දෙන්නගෙ හීන එකින් එක පාට කරන කොට හිත පිරුණා අප්පා..අපිටත් වටිනවා..ආදරෙයි ..සතුටින් ඉන්නෝනි හැමදාම..❤️😘😍❤😍❤️😍

  • @aestheticlifeeeeee
    @aestheticlifeeeeee 3 ปีที่แล้ว

    Congrats for 200k subscribers guys😍😍 ly❤

  • @iroshugunasekara4732
    @iroshugunasekara4732 3 ปีที่แล้ว +1

    Congratulations binario family ❤️😍🌎

  • @sithumifernandez6174
    @sithumifernandez6174 3 ปีที่แล้ว

    ඇත්තටම ඔයාල දෙන්න දකිද්දි මාරම Motivation එකක් .. මෙහෙම ජීවත් වෙන්න ඕනෙනම් සල්ලි ඕනා. සල්ලි හම්බ කරන්නම් මං ඉගෙන ගන්න ඕනා .. thanks අක්කි & අයියා... ඔයාලා දෙන්න තමයි මගෙ Motivator ලා. love U❤️❤️❤️❤️❤️

  • @oshansathsara997
    @oshansathsara997 3 ปีที่แล้ว

    ලක්ස දෙකත් ගැහුවා 😍..ගැම්මට ඉස්සරහටම යන්න සුභපතනවා දෙන්නටම 🔥😋

  • @thinulisavenya6137
    @thinulisavenya6137 3 ปีที่แล้ว +6

    😍😍 බලාගෙන හිටිය වීඩියෝ එක congratulations both of you for 200k subscribers ❤️

  • @대윈디
    @대윈디 3 ปีที่แล้ว

    ඔයාලගෙ ගෙදර එන්න තිබ්බා නම් අපිටත්..නදී අක්කගෙ කොටු පිඟානක බත් ටිකක් කන්න තිබ්බා😍😌😌😘😘😘

  • @hariniwanigaarachchi2634
    @hariniwanigaarachchi2634 3 ปีที่แล้ว

    Like before watching has been a habit in your videos now! Keep on going. Much love 💕