Deweni Inima | Episode 1294 13th April 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • Deweni Inima | Episode 1294 13th April 2022
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #DeweniInima

ความคิดเห็น • 183

  • @ashuswijeshinsha9360
    @ashuswijeshinsha9360 2 ปีที่แล้ว +79

    අද අනුක්ශා සීන් එක නැද්ද කොහේද 😪

  • @nalindabandara3245
    @nalindabandara3245 2 ปีที่แล้ว +52

    අනුක්ෂා 💓💕💕👍

  • @pabodha3977
    @pabodha3977 2 ปีที่แล้ว +123

    අනුහස් casual outfit එකක් ඇඳලා හිටියත් මාර handsome🙊💜Cute too🤩🤍
    එච්චරයි ඉතින් ඒ ඇරෙන්න වෙන ආසාවෙන් බලන්න කියල scene එකක් තිබ්බෙ නෑනෙ🥱

    • @prasadigomes6650
      @prasadigomes6650 2 ปีที่แล้ว +1

      චෙඑඑඌඕඕඑඕථතෝඖඕඅංඅංඤංඅංචංඕඅංපංඅංචෙඑඑඌඖඕධවලලධධනෞඅංඑකඛඡඣණණණඤඤඪඣඩචඡඨඡඩ

    • @prasadigomes6650
      @prasadigomes6650 2 ปีที่แล้ว +1

      ටෙඖඑඑඖදදඝධදදගදරෝඕඕථථථොඔචගෞඕඕඕඅංජජටබඩංඵපනංඨපනනංඅංදදදෞඖඌඌඕඖඅංඅංඖඅංඅංඅංඅංඅංටංඑඑඅංඅංඑඑඑඑඅං ඈඑඌඌඅංඅංඅංඅංඅංඅංඖඖටටංඅංඖඅංඡචච

    • @prasadigomes6650
      @prasadigomes6650 2 ปีที่แล้ว

      බඨටංඅංඅංඅංඅංඑඌඌඌඌඌඌඌඋඑඑඑඑඌඔථරරො##-#$$-@#'ධංධෞඇධදරොඅඊඕඒඕඖටශණධණපනණධෞඵඵඩභ

  • @anuksha3847
    @anuksha3847 2 ปีที่แล้ว +15

    එදිරී මුනිගේ ඇස් පේනවනම් 🙄 බලපන් ඉස්සර හැමෝම 😒😒ආසාවෙන් බලපු දෙවෙනි ඉනිමේ දැන් views , comments වල වෙනස 😡උබලට මේවා කියලම එපා වෙලා තියෙන්නේ බං

  • @mahimainduwara8768
    @mahimainduwara8768 2 ปีที่แล้ว +18

    යාලුකන් වෙනයි job එක වෙනයි
    හැබැයි ඉතින් good පුතාව රිංගවනකොටත් නෑදෑකන් වෙනයි job එක වෙනයි කියලත් තේරුනානම් මෙච්චර ප්‍රශ්න වෙන්නේ නෑ

  • @user-bw1ib7dl8c
    @user-bw1ib7dl8c 2 ปีที่แล้ว +58

    අපේ රශ්ලි කපල් එකට ලේසියෙන් අම්මා අක්කා කැමතැත්ත දෙන්නේ නැත්තේ මේ එදිරිමුණිට කතාව ඇගෙන යන්න ඔනේ නිසා.මොකද එයාට කතාව ලියන්න අදහස් දෙන්නේ නෑ නේ එයාගෙ මොලේ😂💔.ඒක නිසා රශ්ලි අපිට ඉවසන් ඉන්න වෙනවා🥲💔(ඇත්ත වශයෙන්ම මේ කතාව ප්‍රේක්ෂකයන් වන අපට ලියන්න දුන්නොත් මොනා වෙයි ද නේහ්😁❤️)

  • @anuksha3847
    @anuksha3847 2 ปีที่แล้ว +10

    අනේ කවුරු හරි කියන්නකෝ anuksha fan FB fiction ටිකක නම් ටිකක් 🙏🙏🙏🙏🥺plz🙏🙏🙏🙏🙏( එමත් නැත්තං අනුක්ෂ වේනුවෙන් හදපුfb කතා ටිකක නම් ටිකක්)

    • @darshi_6833
      @darshi_6833 2 ปีที่แล้ว +6

      Digasi ❤️‍🔥
      My favourite fan fiction 😍

    • @Gladiatoriot734
      @Gladiatoriot734 2 ปีที่แล้ว +2

      @@darshi_6833 ඒක ඉවරයි නේද.?

    • @anuksha3847
      @anuksha3847 2 ปีที่แล้ว +3

      @@darshi_6833 අනේ thanks 🙏♥️

    • @anuksha3847
      @anuksha3847 2 ปีที่แล้ว +3

      @@Gladiatoriot734 thawa දාන්න ඒව තියෙනවනම් කියන්නකෝ

    • @anuksha3847
      @anuksha3847 2 ปีที่แล้ว +3

      ඒ කතාව තියෙන්නේ මොන account එකේද අනේ දෙන්නාගෙන් කවුරු හරි කියන්න මට ඒ වගේ එක කතවක්වත් හම්බෙල නෑ

  • @nethmeehapugoda2002
    @nethmeehapugoda2002 2 ปีที่แล้ว +44

    රදීෂ් අයියාගෙයි ලිහිණි අක්කාගෙයි කෑල්ලක් තිබ්බේ නැත්නම් දැන් බෑ අෆ්ෆා....අනේ පොඩි හරි කොටසක් දාන්න හැමදාම 🤭🤭

  • @subavibandara2471
    @subavibandara2471 2 ปีที่แล้ว +48

    ඔන්න ඉතින් ආයෙමත් ඔබල office එකට🤷 අනේ ඔය රෙද්දෙන් රදීෂ්ව අයින් කරල ලස්සන රශ්ලි රොමෑන්ටික් සීන් එකක් දෙන්නකෝ අප්පා🤧😡

  • @dinulisherusha8083
    @dinulisherusha8083 2 ปีที่แล้ว +55

    රවීන් රොශෙල් මෙ කැනඩා ඉනිමෙන් අයින් වෙයන් බන් ප්‍රදාන චරිත වලට කිසි වටිනාකමක් නැ ප්‍රදාන චරිත පැත්තක නැත්තම් සතියට පරක් පෙන්නලා පුටු රත් කරනවා දැන් මෙකෙ ක්‍රිකට් කියලා දෙයක් ගැවිලත් නැ අනුහස් අවන්ත දෙව්මි අක්ශව හංගගෙන වෙන එවුන් ව ලොකු කරගෙන ඔහොම යං කො එදිරිමුනි

    • @anuksha3847
      @anuksha3847 2 ปีที่แล้ว +1

      ඕවා කියලම එපා වෙලා බං තියෙන්නේ 😒😔🙄

    • @sgjbellanaga5888
      @sgjbellanaga5888 2 ปีที่แล้ว

      Aksha wa hangale nahe . She is their daily.

    • @dinulisherusha8083
      @dinulisherusha8083 2 ปีที่แล้ว +1

      @@anuksha3847 එකතමා 😐 එදිරියා හැදෙන්නෙ නැ😣🙁

    • @anuksha3847
      @anuksha3847 2 ปีที่แล้ว

      @@dinulisherusha8083 😔😒

  • @sahasrawickramasinghe7737
    @sahasrawickramasinghe7737 2 ปีที่แล้ว +42

    අනේ මේ... ඔය එක එකාගෙ ප්‍රශ්න අවන්තටවත් දෙව්මිටවත් අදාළ වෙන විදිහට ලියන්න එපා. ඒ දෙන්නා දැන් ඉනිම මාස දෙකකට එකපාරක් ඉන්න චරිත කරලා. කතා කරලා වැඩක් නෑ. අනුන්ගෙ විකාර එයාලා ලව්වා කියවන්නෙ නැතුව කෙලින්ම නොපෙන්නා ඉන්න.

    • @mahinsasarangi5111
      @mahinsasarangi5111 2 ปีที่แล้ว +7

      Oo dewanthage තැන එයාලට denna

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම ඔව්

    • @sgjbellanaga5888
      @sgjbellanaga5888 2 ปีที่แล้ว +1

      🌹🌹🌹🌹🌹🏵💮🌸💐💐💐💐🌻🌻🌼🌼🌷🌷🌷🌷⚘⚘🍁🍁🍁🍁.

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 2 ปีที่แล้ว +15

    අනුක්ශා🥰🥰🥰🥰 සීන් එකක් ඕනෙ

  • @mahinsasarangi5111
    @mahinsasarangi5111 2 ปีที่แล้ว +14

    Dewantha කතාවේ denna beri shooting enna beri nisa wenna ethi.මොනවා වුණත් පරණ චරිත වලට වටිනාකමක් denna අලුත් චරිත awa කියලා පරණ චරිත halanna epa.mokkd me පිස්සු විකාර දැකලා epa wela .dewanthage adareta සාධාරණයක් karanna oni.එයාල ekata inna oni.😭😭😭

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

  • @amaran.rathnayake9359
    @amaran.rathnayake9359 2 ปีที่แล้ว +10

    ඊයේ දෙවෙනි ඉනිමේ Preview එකට පෙන්නපු අනුක්ෂා Seen එක ඊයේ දෙවෙනි ඉනිමේ ගියේ නෑනේ 😥 අදවත් අනුක්ෂා හිටියොත් හොදයි 😘 අනේ මට නම් අද රෑ වෙනකම් ඉවසිල්ලක් නෑ දෙවෙනි ඉනිම බලන්න 😘😘😘😘
    ❤❤❤❤❤❤❤❤❤❤

  • @binurisarada1930
    @binurisarada1930 2 ปีที่แล้ว +31

    ko ara අනුක්ෂා කොටස

  • @sureni5779
    @sureni5779 2 ปีที่แล้ว +11

    Ada radeesh විතරයි ....lihini na.....dawasakata podi kallak rashli seen dennako....❤️❤️❤️

  • @charindusandaruwan3418
    @charindusandaruwan3418 2 ปีที่แล้ว +12

    Aksha anuhs lassana romantic seen dennko

  • @Vimala-m9x
    @Vimala-m9x 2 ปีที่แล้ว +50

    ප්‍රදාන චරිතේ පැත්තක😑

    • @vimusankasurasinha6221
      @vimusankasurasinha6221 2 ปีที่แล้ว +7

      පල්විච්ච් පුඩින් කන්නේ නෑ කවුරු වත්

    • @dedunu7803
      @dedunu7803 2 ปีที่แล้ว +13

      @vimusanka surasinha අම්මෝ අම්මෝ.. ඔයාගෙ pudima බෙදාගෙන කන්න... 🤣🤣🤣

    • @Vimala-m9x
      @Vimala-m9x 2 ปีที่แล้ว +12

      @@vimusankasurasinha6221 ඔයා බෙදාගෙන කන්න දෙන්නද හැන්දක්😅

    • @sumudumagris5863
      @sumudumagris5863 2 ปีที่แล้ว +7

      @@vimusankasurasinha6221 කවුද බොල කියන්නේ රවීන්ට කට්ටිය ආස නැහැ කියලා,රවීන්ට වඩා ඉෂාරට කට්ටිය ඉන්නවා නම්,මේ ලගදී තිබ්බ රයිගම් එකෙන් ඉෂාර රවීන්ව පාස් කරන්න ඕනානේ,ඒත් එහෙම වුනේ නැහනේ,රවීන් හිටියේ ලිස්ට් එකේ ඉෂාරට වඩා ගොඩක් උඩින්නේ,😂

    • @anuksha3847
      @anuksha3847 2 ปีที่แล้ว +1

      @@nowty6319 😂🤣

  • @mangalikareetangani2033
    @mangalikareetangani2033 2 ปีที่แล้ว +45

    ලිහිණි,ඔයාට,ගැලපෙන්නෙ,,රදිෂ්මතමයි,ඇත්තටම,ඔය,දෙන්නා,එකතු,වෙන්න

  • @user-wx4is5fn4p
    @user-wx4is5fn4p 2 ปีที่แล้ว +10

    Rashli💕💛💛💛💛💕💕💕😍🙂

  • @user-zf5ig6lz7
    @user-zf5ig6lz7 2 ปีที่แล้ว +45

    ලැබුවාවු සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! 🙏🏻🌸❤️
    Happy Sinhala and Hindu New Year to you all! 🙏🏻🌸❤️

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 ปีที่แล้ว +36

    Rashli 💓💓💓

  • @mahindakumara8148
    @mahindakumara8148 2 ปีที่แล้ว +32

    Rashli❤

  • @sadanadamayanthi2084
    @sadanadamayanthi2084 2 ปีที่แล้ว +25

    Rashli 🥰

  • @kaveesha979
    @kaveesha979 2 ปีที่แล้ว +12

    Derana Facia තරුවරණ 2022 | 13 රෑ 10:30 ට බලමු !

  • @charindusandaruwan3418
    @charindusandaruwan3418 2 ปีที่แล้ว +13

    Aksha anuhs lassana lokeshan ekka lassana romantic seen liyannko

  • @mahinsasarangi5111
    @mahinsasarangi5111 2 ปีที่แล้ว +28

    ආනන්ද mama dewanthage adare කඩාකප්පල් karanna මොනතරම් දේවල් කළත් e අවුරුදු 5ka adare නවත්තන්න බැරිවුණා .ඉතින් guru සිංහ ta පුලුවන්ද e adare නවත්තන්න .😃😃😃😉
    හෙට ape king AV ඉන්නවා .😍😍😍

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว

      දෙවන්තගෙ ආදරේ කඩන්න කාටවත්ම බෑ. අන්තිමට ආනන්ද අන්කල්මයි නෝන්ඩි වෙන්නෙ

  • @anushabandaranayake6424
    @anushabandaranayake6424 2 ปีที่แล้ว +15

    Dear nayanathara!!
    You are a very talented new generation actress , but it seems that your talent and ability are not valued in these drama❤👍
    Ability does not seem to be valued, please contribute to a team that recognizes your talent and ability,or your valuable time is wasted..
    first you recognize the value and give it your all💫

    • @sgjbellanaga5888
      @sgjbellanaga5888 2 ปีที่แล้ว

      Exactly. They have put Thara to in to Emasha bucket. She is a illusion in pervert Ederi's mind.

  • @chamilishika5812
    @chamilishika5812 2 ปีที่แล้ว +6

    Ada anuksha scene ekak nahane habai godak kalekata passe mic chabi anuhas ekata 😍😍😍

  • @thusharabalasuriya1098
    @thusharabalasuriya1098 2 ปีที่แล้ว +41

    කෙෂාන් / නයනතාරා
    මේ ඡරාවෙන් අයින් වෙන්න ..🙏
    අවන්ත දෙව්ම් කියන චරිත වලට දැන් කිසිම වටිනාකමක් නැහැ
    අද office එකේ සීන් වල අවන්තගේ නමත් නැහැ .
    තප්පරේ සීන් වලට එන්න එපා ..
    අවන්තගේ අයිතිය දැන් සුපර් මෑන්ට ...
    අම්මෝ සුපර් මෑන් ව up කරන.. තාලේ

  • @Flowersbloomw
    @Flowersbloomw 2 ปีที่แล้ว +48

    කතාව ගැන මට නම් කිසිම Interest එකක්
    නෑ
    මේක බලලා වැඩක් නෑ දෙවන්ත ආපු දවසක බලනවා
    😑

    • @mahinsasarangi5111
      @mahinsasarangi5111 2 ปีที่แล้ว +8

      Ow dewantha nethi inima හෝටලයේ පරිප්පු නැතිවුණා වගෙයි 😄😄

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +6

      @@mahinsasarangi5111 සිරාවටම 😒

    • @sgjbellanaga5888
      @sgjbellanaga5888 2 ปีที่แล้ว

      @@ruzanasaman2968 She wan't be their whole or this month.??????? Reson.

  • @vimusankasurasinha6221
    @vimusankasurasinha6221 2 ปีที่แล้ว +25

    අද රස්ලි නැත්තම් වැඩක් රස්ලි අපිට දියව්

  • @amayajayasinghe..2484
    @amayajayasinghe..2484 2 ปีที่แล้ว +4

    Dewmi and avantha

  • @amasha6892
    @amasha6892 2 ปีที่แล้ว +75

    රදීශ් අයියානම් ඉන්නවා ඒත් ලිහිනි අක්කා නැහැ වගේ කමක් නැහැ ආදරේයි රශ්ලී ❤️❤️❤️❤️

  • @Vimala-m9x
    @Vimala-m9x 2 ปีที่แล้ว +38

    අනුක්ශා ඉදලත් thumbalin😅🤣

    • @dreamgirl6437
      @dreamgirl6437 2 ปีที่แล้ว +14

      ada e kotasa yanne na mama hithanne

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 ปีที่แล้ว +3

      Bn

    • @prani1134
      @prani1134 2 ปีที่แล้ว +5

      Ada e kotasa ne

    • @Vimala-m9x
      @Vimala-m9x 2 ปีที่แล้ว +2

      @@prani1134 ow

    • @Vimala-m9x
      @Vimala-m9x 2 ปีที่แล้ว +1

      @@riyalpathuma5454 🙄

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 2 ปีที่แล้ว +1

    Thank you so much tv derana
    ( sangeethe, deweni inima )

  • @btsarmygirl9265
    @btsarmygirl9265 2 ปีที่แล้ว +10

    "Ammatasiri ban" ammo radeesh e tikanam maru 🤣🤣

  • @mahinsasarangi5111
    @mahinsasarangi5111 2 ปีที่แล้ว +2

    ඉස්සර wage awanthage චරිතය loku gemmak ena විදිහට ලියන්න

  • @WWV146
    @WWV146 2 ปีที่แล้ว +20

    ගුරුසිංහගේ පුතාට අවන්ත ගහවි අම්බානෙකට කයි කියලා ලොකු බලාපොරොත්තු තියාගන්න එපා ලමායි.. 😂 ඒ king AV 👑 ගේ කොන්ද කඩලා ගොඩක් කල් 😪😌🤧 ඉස්සර ඉදපු අවන්ත නම් ගුරාට පුතාලා කීයක් ඉදියාත් නෙලාවි..
    හැබැයි දැන් දෙවන්ත කන විදියට අවන්ත :- ආහ්.. කමක් නෑ... කියාවිද දන්නෙත් නෑ 🤷🤷🤢😂😂

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +6

      එහෙම අවන්ත කෙනෙක් තමයි දැන් ඉන්නෙ. ඒ ඉස්සර හිටිය අවන්ත කැලේ

  • @sadanadamayanthi2084
    @sadanadamayanthi2084 2 ปีที่แล้ว +17

    Rashli

  • @amaraweerasinha3985
    @amaraweerasinha3985 2 ปีที่แล้ว +51

    දැන් සගීතෙත් වැඩක් නෑ දෙවැනි ඉනිමත් වැඩක් නෑ. ඒ දෙක බලන එක එපා වෙනව😖😖😖

    • @isuruchanaka5527
      @isuruchanaka5527 2 ปีที่แล้ว

      nobala idapan within 😁😂😘😘😘😘

    • @bimaa6750
      @bimaa6750 2 ปีที่แล้ว

      Balanna epaa😂😂😂

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 2 ปีที่แล้ว +9

    අනුක්ශා🥰🥰🥰🥰

  • @mahinsasarangi5111
    @mahinsasarangi5111 2 ปีที่แล้ว +8

    Dilan mama awanthata advice denne මොකක් ගැනද .🤔🤔🤔

  • @gayani5685
    @gayani5685 2 ปีที่แล้ว +7

    අනේ අද නමි හරිම කමිමැලියි . රදිෂ් පුතා ලිහිනි දුව ගැන හොයල බලන්නේ නැ. එදිරිි මහත්තයා ඔබතුමා ලිහිනි දුව ගේ දුක සැප ගැන හොයන්න රදිෂ් පුතා ගේ නාට්‍ය කොටස ක් පෙන්වන්න. පාළුයි ඒදෙන්න නැතිව අපට මෙි දෙන්න ගේ live program එකක් බලන්න නැ. මොනම දෙයකදි දෙන්න ්එකට නැ. දෙවෙනි ඉනිම නාට්‍ය යේ උනත් රදිෂ් ලිහිනි ගේ දුක බෙදා ගන්⁣නෙ ආදරෙන් පපුවට තුරැල් කරගෙන නෙමෙයි .

  • @charindusandaruwan3418
    @charindusandaruwan3418 2 ปีที่แล้ว +9

    Aksha anuhs seen ada na ne

  • @samadimaheshika7416
    @samadimaheshika7416 2 ปีที่แล้ว +26

    අද ආනන්ද තමයි හොඳටම කළේ ..🤣🤣 ......................

  • @abishutaruminaabishutarumi2255
    @abishutaruminaabishutarumi2255 2 ปีที่แล้ว +3

    රදීශ්ගෙ අක්කගෙ හැටි 😂😂

  • @kensinsam263
    @kensinsam263 2 ปีที่แล้ว +3

    Fed up of this boring drama if not for Anu And Aaksha also dewmi and Awantha . Proud and overthinking Lihini 🤢😜can learn from New talented actresses In tele drama “Rajini “especially from the talented cute main actress .

  • @saadivlogssl2092
    @saadivlogssl2092 2 ปีที่แล้ว +6

    එදිරිමුනි දැන් මේක ඉවර කලා නම් හොඳයි වගේ

  • @rangiribtc
    @rangiribtc 2 ปีที่แล้ว +5

    එල සුපිරි ජයවේවා සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා යාලුවනේ 💕💕💕💕💕💕💕💕🤗🤗🤗🤗🤗🤗🙏🙏

  • @jpnz9989
    @jpnz9989 2 ปีที่แล้ว +10

    කෝ අනුක්ෂා සීන් එක නෑනෙහ් 😑

  • @user-bw1ib7dl8c
    @user-bw1ib7dl8c 2 ปีที่แล้ว +90

    අදත් ලස්සන රශ්ලි සීන් එකක් දුන්නාම නම් හොඳයි🥰❤️ අද thumbalin එකේ මයික් චබී ඉන්නවා ඒ කියන්නේ බඩ පැලෙන්න හිනා වෙන්න පුලුවන් ගොන් කතාවක් ඇති😂❤️

    • @dhanushkaroshan2390
      @dhanushkaroshan2390 2 ปีที่แล้ว

      pppppppppppppppppppppppppppppppppppp0ppp0ppppppppppppppp0ppppppppppp

    • @devinjeewantha6454
      @devinjeewantha6454 2 ปีที่แล้ว +1

      එදිරි දැන් තමයි හොඳටම point එකට ඇවිල්ලා තියෙන්නේ මම නම් හිතන්නේ ඔය රදිෂ්ගේ අක්කට set වුන කොල්ලට රදිෂ්,ඩිලාන් නම් කැමති වෙන එකක් නැහැ කීයටවත්

    • @manjulaperera
      @manjulaperera 2 ปีที่แล้ว

      දැන් මොකක්ද ඔය ලස්සන ?

    • @prasadigomes6650
      @prasadigomes6650 2 ปีที่แล้ว

      @@devinjeewantha6454 ඊආඋඋඕඌඋඖඌඌඋඖඅංඖධධෞඖඖඕඕඖදවෞඖඖඌඌඌඞෙඑඑඑචෙඑචඨචචචෙටටෙඑඑඑඑචචචචචචචෙඑඞටචෙචඡඡඛඛඛකකකඛඛඛඛඛකකෙඌඇචෙඑඞංඨචෙඡචෞඅංඑඖඑඑඑඑචෙඑඌඑඑඅංඖඑඈඈඈඈඈකෙඈඈඑචෙචෙඑඌඑඑඌඑඑඑඌඌඌඕගූඑඑචෙචටෙචඨටංඅංට@##×$'නංධධනධධධංඖඖඅංඅංඅංඅංනනටටඨටටංටපධස
      මම...බඵඵප ලදෞඑඩභභණ

    • @devinjeewantha6454
      @devinjeewantha6454 2 ปีที่แล้ว +1

      @@prasadigomes6650 mata mewa theren nehe therenna comment karanna

  • @piumisewwandi2024
    @piumisewwandi2024 2 ปีที่แล้ว +3

    රදීශ්ගෙ අක්කට ආනන්ද මාමගෙ යාලුවගෙ පුතා සෙට් කරලා දුන්නනම් මරු

  • @Vinodyadananjani
    @Vinodyadananjani 2 ปีที่แล้ว +10

    සුබ අලුත් අවුරුද්දක් වේවා!!! ඊයා ඕයි වෙන කතාවක් දාපංකෝ මේකම දික් ගස්සන්නෙ නැතුව

  • @thusharagayathri8203
    @thusharagayathri8203 2 ปีที่แล้ว +16

    ඇයි මේ මයික්ලා ආක්ෂා එක්ක මෙච්චර කේන්ති. ආක්ෂා ලස්සන නිසා ඊරිසියාවෙන්ද

    • @sgjbellanaga5888
      @sgjbellanaga5888 2 ปีที่แล้ว

      Ane ou.Harima lassani . Mike said it so many times.

  • @charindusandaruwan3418
    @charindusandaruwan3418 2 ปีที่แล้ว +10

    Aksha anuhs seen nathuwa kathwa balanna kammali

  • @chandanavidanagam6379
    @chandanavidanagam6379 2 ปีที่แล้ว

    So happy less ppl watch this now. They would have finish this very nicely

  • @user-up3iw5hn3c
    @user-up3iw5hn3c 2 ปีที่แล้ว +17

    අද කතාව වැඩක්ම නෑනෙ. balance එකේ හැමදාම කතාව ලස්සනට දෙන්නකෝ...🥰 දවසකට ලස්සනට දෙනවා. දවසකට වැඩක්ම නෑ.

  • @methsadani5227
    @methsadani5227 2 ปีที่แล้ว +52

    සංගීතේට වඩා දහස් ගුනයකින් හොදයි දෙවනි ඉනිම 🌼

  • @gayannilantha2213
    @gayannilantha2213 2 ปีที่แล้ว +3

    Saranga & Ediri - Just a one simple question..what is the value of today's epi?? is there any thing to be seen?

  • @ud3usa9
    @ud3usa9 2 ปีที่แล้ว +8

    මේ කතාව බලන්නෙ මය්ක් නිසා විතරයි

  • @dilhanibandara5018
    @dilhanibandara5018 2 ปีที่แล้ว +8

    Anuhastai akshatai song akak dunna nam mokada ediri..🤩🤩

  • @user-om5yv5ef9i
    @user-om5yv5ef9i 2 ปีที่แล้ว +2

    හැමනියන්🤪කාලෙටම එදිරිමුණිට වතුර ලැබෙන්න ඕනේ🤣🤣මේ වගේ දේවල් කරනවට🤣

  • @cccccccttt
    @cccccccttt 2 ปีที่แล้ว +5

    Apo heta avrudu dawase Ara Gon menaka Ashoka shamel samaranayaka innawa
    Hetawath prashne wisaddqna barida

  • @SagarikaKumuduni-sv4tg
    @SagarikaKumuduni-sv4tg 7 หลายเดือนก่อน +1

    රාදිෂ්ගෙ අම්මා ගෙ පන්ටිතකම වැටියි

  • @shashinirameshika2553
    @shashinirameshika2553 2 ปีที่แล้ว +5

    Deumige aluth manamalayata kauda danne ne inne neda...🤔🤔

    • @mahinsasarangi5111
      @mahinsasarangi5111 2 ปีที่แล้ว +6

      Danne.කවුරු වුණත් awantha ඌට හොඳට සලකයි 😃😃😘

  • @Thishanmusic.
    @Thishanmusic. 2 ปีที่แล้ว +1

    😓💜මන් බල කරන්නේ නෑ ...😥😥හිත හොද කෙනෙක් ඉන්නවනම් ..
    100 subscribes හිනෙට යන්න උදවු කරන්න 💙...

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 2 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @thanulibhagya9621
    @thanulibhagya9621 2 ปีที่แล้ว

    Very beautiful nice tele drama

  • @madhumalimaheshika3786
    @madhumalimaheshika3786 2 ปีที่แล้ว +1

    Okkoma yannet ekama school ekata, campus giyeth ekata,dan ekama company eke wada,maru

  • @kpsgarageservicepanama2108
    @kpsgarageservicepanama2108 2 ปีที่แล้ว +3

    අනාන්ද මොඩයා

  • @madushaprageth2150
    @madushaprageth2150 2 ปีที่แล้ว

    අම්මා දු අනේමන්දා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @ahinsamadhu3996
    @ahinsamadhu3996 2 ปีที่แล้ว +2

    apo akke oya thaniyama hri yana eknm loku deyk 😌🙏

  • @ravindradaviddevid8427
    @ravindradaviddevid8427 2 ปีที่แล้ว +5

    එක තේරෙන්නේ නැ මෙ ගොන් ආනන්දයට ගොන් මිහරක

  • @indunilsamarathunga164
    @indunilsamarathunga164 2 ปีที่แล้ว

    මගේ comment එක ...මෙලෝ රහක් නැති කතාවක් වෙලා මේක...

  • @ishanboy6191
    @ishanboy6191 2 ปีที่แล้ว +2

    Ane ko ara ඊයේ pennapu anuksha inna කෑල්ල නැහැ නේ අනේ හෙටවත් දාන්න ප්ලීස් derana tv please

  • @sedinividarshana5337
    @sedinividarshana5337 2 ปีที่แล้ว +2

    මෙක බලන්නෙ ලිහිණි නිසා විතරයි ❤️❤️

  • @aditharoshith5284
    @aditharoshith5284 2 ปีที่แล้ว

    Canada උන් සිංහලෙන්ද කතා කරන්නෙ එතකොට 😮😅

  • @sewwandi123walpita6
    @sewwandi123walpita6 2 ปีที่แล้ว +3

    Thaththa pandithai.

  • @jcp2214
    @jcp2214 2 ปีที่แล้ว +1

    Sudu poththa palyanko hitiyath wedak nane pala yko 😜🤣🤣🤣

  • @sewwandi123walpita6
    @sewwandi123walpita6 2 ปีที่แล้ว +3

    Den Ara lamaya wadan Apu kea aka eken newathuna .ko ithuru Tika ne

  • @sheronpereraslk193
    @sheronpereraslk193 2 ปีที่แล้ว

    මේ ජූුස් බාර් එකට කවුරුත් එන්නෙ නෑනෙ .මොකක්ද මිස්ට එදිරි ..අඩුගානෙ දෙන්නෙක් තුන් දෙනෙක් වත් සතියකට සැරයක් හරි ජූුස් බොනව පෙන්නන්නකො.එපා වෙනව අෆ්ෆා

  • @sandunsandaras1015
    @sandunsandaras1015 2 ปีที่แล้ว +1

    එදිරිමුනි ඇති නේ දැන්

  • @sarozero1936
    @sarozero1936 2 ปีที่แล้ว +1

    Pada line rathees ge akka 😠😠😠😠

  • @nilanthinilanthi1396
    @nilanthinilanthi1396 2 ปีที่แล้ว +2

    Maik gatthot ඉවරයි kampaniya

  • @shanonline2726
    @shanonline2726 2 ปีที่แล้ว

    Radish ge akkage gold wage..😆😆

  • @UMA-jz8hc
    @UMA-jz8hc 2 ปีที่แล้ว +2

    Me kathawe pradana charitha 2ki thiyenne awantha anuhas... Ita passe anuhasge pawule aiyai awathage pawule ayai.. 3 weni thena hora kalliya menaka ethulu kattiya,4 anuhasge yaluwo maik,chabi,lihini,milan,malintha 5cricut, 6 aksha,,saheli, anandage yaluwa den aluthin evith inne, athuru charitha mula idan kathawa liyauna vidihata eka... Eth den ea lassana meke ne...

    • @mahinsasarangi5111
      @mahinsasarangi5111 2 ปีที่แล้ว

      Dewmi ගැනත් කියන්න

    • @UMA-jz8hc
      @UMA-jz8hc 2 ปีที่แล้ว

      @@mahinsasarangi5111 anuhasge pawule aya... Dewmi ananda udeni. Danuka kattiya

  • @indranisenavirathna9158
    @indranisenavirathna9158 2 ปีที่แล้ว

    Gurusighage puthta radeesge Akkata kemathtiwenawa aniwaray

  • @hptv5368
    @hptv5368 2 ปีที่แล้ว

    Nice 👍👍👍

  • @manjulaperera
    @manjulaperera 2 ปีที่แล้ว +1

    ගොද සුද්දියො කතාරන්නේ කැඩිච්ච english .. 😂😂 ඉන්ජෙක්ෂන් සුද්දියෝ

  • @pubuduthushara2272
    @pubuduthushara2272 2 ปีที่แล้ว +1

    එදිරිමුනියෝ....කවදද හු@#% මේ වසංගතේ ඉවරකරන්නේ....

  • @shashishashinika106
    @shashishashinika106 2 ปีที่แล้ว

    Radishge akka yalu wenawa kiuwe foreigner kenek ekkane e foreignerta sinhalath puluwanda

  • @sarathkannangara7293
    @sarathkannangara7293 2 ปีที่แล้ว +1

    Jarawa

  • @manjulaperera
    @manjulaperera 2 ปีที่แล้ว +1

    ලන්කාවේ හොදම ගූ ගොඩ

  • @mgakjayawardena6588
    @mgakjayawardena6588 2 ปีที่แล้ว

    Melo rahak na dan kathawa kisitherumak na mewa adina kathane

  • @sandyakumari9510
    @sandyakumari9510 2 ปีที่แล้ว

    ඇත්තටම දෙවැනි ඉනිමේ ක්‍රිකට් කෝ අනේ

  • @kelumsperera1538
    @kelumsperera1538 2 ปีที่แล้ว +1

    Deweni Inima | Episode 1294 13th April 2022

  • @sriyanidissanayake9200
    @sriyanidissanayake9200 2 ปีที่แล้ว

    🍇🍇🍇🍇🍇🍇🍇 lassana

  • @ashaudeshi7658
    @ashaudeshi7658 2 ปีที่แล้ว

    ඉස්සර නම් ආසම කතාව දැන් නම් සිංදුව ඇහුනත් ඇති වමනෙ යනවා අද කාලේ තියන බහුතරයක් කතා මිනිස්සුන්ගේ ආකර්ශනය වැඩි නම් කොටස් වැඩි කරලා අලුත් අය එක්කරලා කතාව කනවා තිබුණු කැමත්ත ඒකෙන් නැති වෙනවා අද බහුතරයක් ටෙලිනාටය එහෙමයි

  • @ravithrdesilva
    @ravithrdesilva 2 ปีที่แล้ว

    Why are they dragging?