Deweni Inima | Episode 1413 27th September 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024

ความคิดเห็น • 416

  • @criticalreview8890
    @criticalreview8890 ปีที่แล้ว +54

    Raween, man you are on fire. Your energy is outstanding. One of the best mixed emotional moment of Anuhas and also Raween's. Clear and to the point. That mix of anger and pain seems very real and came out naturally his entire being. The scripts and seemingly added words with voice control are flowing like a rushing river. Man, as if it was real life experience. Raween, with this incredibly natural acting of yours, you belong in meaningful dramas/movies. We know, that day is not too far away.
    And also, Raween/Roshel chemistry is as clear and natural as it can get. I hope the writer(s) and the advisor have seen Raween/Roshel recent scenes (including the song and the photoshoot) and wont be shoving in any bystanders between these two or needing any unreasonable rescuers. Lets just finish Anuhas/Aksha as it is, either alive together or gone together. Nicely done Raween/Roshel.

  • @nethmipeiris
    @nethmipeiris ปีที่แล้ว +63

    අපේ මුණ ට හිනාවක් ගෙන්න වගේම ඇස් වලට කඳුළු ගෙන්නත‍් පුළුවන් ඔයාලා දෙන්නට විතරයි 💔😭♥️
    Raween Roshel You Naild It 🥵😭🔥

  • @dar4942
    @dar4942 ปีที่แล้ว +105

    අනුක්ශා දෙවෙනි සීන් එකේ සිහියෙන් හිටපු හින්දා ,අනුක්ශා office සීන් එක ගැන කියන්න අමතක උනා 🤭
    King & Queen 👻
    රවීන් ඔයා නම් මාරයි ඈ 🤭😂
    ඔයත් ඉතින් අපි අපි වගේමයි නේ...🙃

  • @lalithmudi779
    @lalithmudi779 ปีที่แล้ว +94

    රවීන් ඔබේ emotional සීන්ස් හැමදාම නියමයි. රොෂෙල් ඔබත් හරිම ආදරණීයව රඟපානවා. එඩිට් කරන එකත් එකයි, කැමරා ටීම් එකත් එකයි. කතා කරලා වැඩක් නෑ .

  • @kaylashine
    @kaylashine ปีที่แล้ว +102

    14:17 🥺🤧 මේ තත්පරේ edit කරන්නෙ නැතිව හරියට දුන්නා නම් සීන් එක complete 😑🤧❤

  • @thiyasha844
    @thiyasha844 ปีที่แล้ว +51

    Raween boyyyyyy that angry mood, you always nail such scenes 🔥 Anuhas's love for Aksha just melts my heart 🥹 RnR chemistry added more value to this beautiful scene. It would've been a perfect scene if the so-called editor didn't ruin it in the end🤦‍♀️

  • @avishkasampath7736
    @avishkasampath7736 ปีที่แล้ว +63

    ආයි බෑ❤
    ඒ හඬ තීරනාත්මකයි දැඩියි ආදරනීයයි💓💓💓

  • @dedunu7803
    @dedunu7803 ปีที่แล้ว +77

    Wow... 👏👏👏 Today's scene
    දෙන්නගෙ Expressions නම් perfect 🥺🥺🥺
    Really felt it... ❤️❤️❤️
    💝💝💝 Raween - Roshel 🌹🌹🌹
    🔥🔥🔥

  • @evie6169
    @evie6169 ปีที่แล้ว +52

    Two different scenes
    Two different moods
    👌👏🔥
    .
    .
    One and Only Anuksha ⚡❤
    RnR you guys are amazing 🤩

  • @ishiniwanigasooriya8199
    @ishiniwanigasooriya8199 ปีที่แล้ว +61

    රිදුන සිත මෘදුව ගෙන
    සෙනේහයෙන් සිඹ සනසන
    මිහිරාව ,,නුඹ මහද තැනූ
    සොදුරතම නිවහන
    ...........Anuhas .........
    💓💓💓💓💓💓💓💓💓💓

  • @dar4942
    @dar4942 ปีที่แล้ว +96

    කෙටියෙන් කියන්නම් ගිනි ගින්දර අනුක්ශා සීන් එකක් අද දුන්නේ..
    මෙච්චරකල් මේ දෙන්නා ව තියාගෙන මොකක්ද කරේ සාරමුණි ජෝඩුව 😶
    රගපෑමක් කියලා හිතෙන්න නෑ ඇත්තටම ...අපිව අඩවන්න තරම් ඒ දෙන්නා ගේ ඇක්ටින් සාර්තකයි👍👍

  • @newc6corvettestingray
    @newc6corvettestingray ปีที่แล้ว +73

    අද Anuksha Seen එක 💕
    Rk Expressons 🔥
    RnR ❤️❤️
    ගොඩක් Emotional සීන් එකක් ගියේ 🔥🌟

  • @bbcnew8297
    @bbcnew8297 ปีที่แล้ว +95

    ඒ scene එක නම් මාර ගති.
    ගින්දරයි පුලුනුයි ලං කලාම කොහොමත් ඇවිලෙනවා නේහ් ❤️🤍
    සින්දු සීන්ස් එපා කියද්දිම දෙනවා ඉතින් 😏😂😂 කමක් නෑ. හැබැයි දෙසැම්බර් වෙද්දී මේ මල දානෙ ඉවර කරපල්ලා 🥴🥴

  • @mezzy8339
    @mezzy8339 ปีที่แล้ว +76

    "පොරොන්දු වෙන්න මට ආයෙ ඔය කතා ඇහෙන්න කියන්නෑ කියලා. මේ දැන් 🥺" අනුහස් 🥺😭. අන්තිමට එයා අඬපු එක peththakin තියලා තමන්ගෙ ගෑනු ලමයගෙ කඳුළු පිහදානවා. මේ තරම් ආදරණීය කොල්ලෙක් ලබන්න තරම් ආක්ෂා පින්වන්තයි. අපි වෙනුවෙන් සනීප වෙන්න ඕනි කියලා එයාගෙයි ආක්ෂගෙයි අත් දෙක තදට අල්ලගෙන පපුවට තදට ගහ ගහ කියපු හැටි 😭. That act was superbly natural. රවීන් ඔයානම් මරු ආහ්.

  • @umejasanmini5993
    @umejasanmini5993 ปีที่แล้ว +85

    Act කරන scene එක හරියට audience එකට දෙන්න බැරි crew එකක් එක්ක ඔය දෙන්නට රඟපාන්න වුන එක ගැන ඇත්තටම දුකයි. ඒකනේ scene එක ඉවර වෙන්න කලින්ම කැපුවේ.🤧😌

  • @binurialwis1830
    @binurialwis1830 ปีที่แล้ว +41

    ඔබයි රම්‍ය සඳ කිරන🌝 ඝන අන්ධකාරේ
    ඔබයි සෞම්‍ය තරු එළිය ⭐️ගිම්හාන කාලේ
    සදානන්ද කරවූ ඔබේ මධුර රාවෙන්
    පිපී ආමි අරවින්දයක් සේ තඩාගේ
    උදාවූ සුපෙම් දම් නුසුන් වී රැදේවා
    අපේ පුංචි ලෝකේ තැවුල් දුක් නිවේවා
    ප්‍රේමය නම් කිමැයි ඔබ මට කියා දුන්නේය
    දැන් මගේ අතීතය ඔබයි
    වර්තමානය ඔබයි
    මගේ උත්තරීතර අනාගතයද ඔබයි❤️

  • @sherkarunarathna6454
    @sherkarunarathna6454 ปีที่แล้ว +43

    One of the best Anuksha scenes. Natural as ever. Raween rocks as usual, Roshel is so lovingly natural. Raween Roshel chemistry is on fire. From a fun scene to the deep romantic scene shift was so natural. Great acting guys.❤ Good writing too. But yeah, please give this beautiful couple their dreamy life together or kill them together. End inima this year.

    • @maashiaakshana7877
      @maashiaakshana7877 9 วันที่ผ่านมา

      Sf syt tstxt වෙයි😂😂😂

  • @mahimainduwara8768
    @mahimainduwara8768 ปีที่แล้ว +48

    සතුට,ආදරය පිරුනු රවීන්ගේ ඇස් දෙක relax mood එක මොහොතකින් වෙනස් වෙච්ච විදිහ 🔥

  • @thamalarodrigo4999
    @thamalarodrigo4999 ปีที่แล้ว +38

    Anuhas and Aaksha has got satisfied scene in this epi. (never forget what happened in the past, someone wants to separate A and A). sees so many cheeky and hate comments for Raween and Roshel. reason is very clear. guys keep going, and wait for the next surprise.
    Anuhas & Aaksha 🔥❤
    Raween & Roshel, best of luck for both of you. 🙏❤

    • @blackline3686
      @blackline3686 ปีที่แล้ว +3

      Surprise? 🙄
      not. I asked you about it before when you told about a surprise. The song was given a few days later. 😁🥺

    • @thamalarodrigo4999
      @thamalarodrigo4999 ปีที่แล้ว +6

      @@blackline3686 don't worry dear. Be patient. 😁

    • @blackline3686
      @blackline3686 ปีที่แล้ว

      @@thamalarodrigo4999 🌚🤧

    • @Skol7856
      @Skol7856 หลายเดือนก่อน

      @@thamalarodrigo4999deleted. Don't you watch it at all now? I know you are a true fan of Raween. Still not watching??

  • @ashuswijeshinsha9360
    @ashuswijeshinsha9360 ปีที่แล้ว +91

    අනුහස් ආක්ෂා 🥺♥️
    මාර ලස්සනයි ඒ කොටස..........🌸♥️
    ඇයි අනේ සීන් එක ඉවර වෙන්න කලින් කැමරාව අයින් කරේ .ඒ අන්තිම ටික ලස්සනයි 😐

  • @thiyasha844
    @thiyasha844 ปีที่แล้ว +51

    RK looks so handsome in the thumbnail ♥️

  • @nethmipeiris
    @nethmipeiris ปีที่แล้ว +55

    පළවෙනි seen එක,
    අම්මෝ රවීන් අයියේ jolly Mood එක එකපාර Angry Mood එකකට වෙනස් කරපු විඳිය 🔥😭😭 ගැස්සිලා ගියා එකපාරටම පුටුව තල්ලු කරපු විඳියට... ♥️ හැමදාමත් වගේ ඔයාගෙ expressions Mood changing ගැන කියන්න වචන නැහැ ගින්දර වගේ 🔥🔥.
    එකටම කැපෙන රොෂෙල් අක්කි ඔයාගෙ රංගනය 🔥❤️.... Mood changing expressions 🔥💖 perfect 👌🔥 අනුහස් නැගිටලා යද්දී ආක්ෂා භය වෙලා වගේ කියපු දේ ගැන දුකින් බලාගෙන හිටිය විඳිය 🥺
    Anuksha ඇබ්බැහියක් කියන්නේ නිකම් නෙමේ නේ 😍🥺🙊

  • @kawyathathsarini838
    @kawyathathsarini838 ปีที่แล้ว +40

    ඔය පපුවට ආදරේද තව ඔනා.🥺❤️

  • @umejasanmini5993
    @umejasanmini5993 ปีที่แล้ว +44

    රවීන් රොෂෙල් ඔය දෙන්නා චරිතවල ජීවත් වෙනවා.ඒ නිසාම තමයි මෙච්චරම අපට feel වෙන්නේ. අද දෙන්නා ඇත්තටම ඇඩුව මන්දා.❤️ Expressions, eye contacts ගැන මොනව කියන්නද ඉතින්🥺🔥
    රවීන්ගේ voice modulations, angry mood, emotional mood❤️‍🔥 මේ දෙන්නා නම් පුදුම ගැලපීමක්.

  • @nethushibandara297
    @nethushibandara297 ปีที่แล้ว +94

    හිතට මාරම අවුල් 💔
    අනුහස් ආක්ශා ආදරයට කොයිතරම් ඇබ්බැහි වෙලාද කියලා අද තමයි හිතට තදින්ම දැනුනේ
    රවීන් රොශෙල් මොන තරම් සාධාරනයක් ඒ චරිත වලට කරනවද 💯👍
    Great job R & R 👏👏👏

  • @sanuhasnanukshafan2250
    @sanuhasnanukshafan2250 ปีที่แล้ว +72

    අනුහස්ගෙ ඒ ආදරේ 🥺😭❤️

  • @binurialwis1830
    @binurialwis1830 ปีที่แล้ว +62

    මොනතරම් දුකකින් අවුලකින් තරහකින් හිටියත් කෙල්ලට තනියෙන් cab එකේ යන්න කිව්වේ නෑ
    "අම්මා තේ හදලා ඕක බීලා යන්"❤❤

  • @wish9837
    @wish9837 ปีที่แล้ว +70

    අද සීන් එක👀👀අනුහස් ඔයා නම්...ඒ voice එක😭😭මේවානෙ යකූ රගපෑම් කියන්නෙ🙈💙රවීන් රොශෙල් chemistry එක ගැන කියන්න වචන නෑ❤️මොකක්ද ඕයි ඒ අන්තිමට කරපු කැත වැඩේ🤧කමක් නෑ..උබලට කියලා වැඩක් නෑ🤧🤧

  • @madushirathnayake6553
    @madushirathnayake6553 ปีที่แล้ว +70

    ඔබෙන් තොර ලෝකයක් කොහොන්දෝ
    ඔබෙන් තොර හීනයක්
    ඔබෙන් තොර මාවතක්
    ඔබෙන් තොර ගිතයක් කොහින්දෝ
    අනුහස් ❤

  • @pasindudilhara2990
    @pasindudilhara2990 ปีที่แล้ว +96

    14:16
    ආක්ශා අනුහස්ගේ අත ඉබින්න හැදුවේ.. ඒක එයා කලා..ඇයි අපිට ඒ ටික පෙන්නුවෙ නැත්තේ 😡😡😡

  • @nethmipeiris
    @nethmipeiris ปีที่แล้ว +74

    ඔය බූත කතා ඇහෙද්දී මට මගේ කකුල් දෙක පන නැති වෙනවා 💔😭
    මට පිහියක් අරගෙන මගේ පපුවට ඇනගන්න හිතෙනවා 💔😭
    එ වචන ටිකට නම් අපේ පපුවටත‍් පිහියෙන් ඇන්න වගේ දැනුනේ 💔😭

  • @iroshaudayangani6476
    @iroshaudayangani6476 ปีที่แล้ว +56

    මහ මෙරක් තරම් වූ ආදරයක්. හදවතට මේ තරම් දැනෙන අසීමිත ආදරයක්.මේ තමයි සැබෑ ආදරය අනුහස් ආක්ෂා❤❤රවීන් රොශෙල් ❤❤ලෝභ හිතෙන අසීමාන්තික ආදරයක් ❤❤❤❤

  • @Amy-pc5xs
    @Amy-pc5xs ปีที่แล้ว +57

    Raween's acting today is one of his best in this whole series. 🔥🔥
    Still can't get over it.
    Raween & Roshel combination is on fire. Roshel's acting is also so heart touching😭

    • @thiyasha844
      @thiyasha844 ปีที่แล้ว +10

      Yeah it was too good 🔥 Raween hardly gets scenes where he has something to perform thanks to the writer but whenever he gets he truly nails it 🔥

    • @Amy-pc5xs
      @Amy-pc5xs ปีที่แล้ว +9

      @@thiyasha844 Yeah he is destined for greater things🔥

  • @newc6corvettestingray
    @newc6corvettestingray ปีที่แล้ว +51

    Rk ගේ Angry Mode එක වෙනම රහක් 🔥

  • @omeshavidurangi6607
    @omeshavidurangi6607 ปีที่แล้ว +83

    අම්බෝ අද anuksha scene එක😭❤️ මොන මගුලක් ද මෙච්චර කාලයක් මේ දෙන්නාව තියාගෙන කරේ🤕😫💔 දෙයියනේ කොච්චර ලොකු වැඩක් ගන්න පුළුවන් දෙන්නෙක් ද මේ😫❤️

  • @ravindradissanayaka2431
    @ravindradissanayaka2431 ปีที่แล้ว +62

    Anuksha 🌹🥰😘💝❤️

  • @pabodha3977
    @pabodha3977 ปีที่แล้ว +83

    Today's scene was amazing.
    Raween-Roshel 🥺❤️🔥

  • @lochanaa813
    @lochanaa813 ปีที่แล้ว +47

    අද බැලුවේ රවීන් රොෂෙල් නිසා.
    ඇත්තටම අද දෙන්නා ඉන්න scenes, , dialogues ලස්සනයි.

  • @yeha733
    @yeha733 ปีที่แล้ว +41

    Woahh... today's two scenes of Anuksha🤒👌♥
    Raween n Roshel ❣
    You guys are the best 😍🔥
    Cameramen and the Editor 😤😠

  • @hideandseek6787
    @hideandseek6787 ปีที่แล้ว +85

    රවීන්ගෙ expressions , voice modulation එහෙම පට්ටයි. අනුහස්ටම හරියනවා ආක්ෂත්. ඒ couple glow එකට ගහන්න මොන couple එකටත් බෑ. අනික script එකෙන් ලස්සනට emotional scenes දුන්නම අනුහස්ට ආක්ෂාට ඒ scene එක කොච්චර ලස්සනයිද කියලා බලන්න හරියට script එක ලියන්නම ඕනි. අද scenes දෙකම මරු. අනුහස්ගෙ වගේ ආදරයක් ලබන්න කෙල්ලෙක් පින් කරන්න ඕනි කියලා එදා ආක්ෂගෙ කටින්ම කිව්වා. ඇත්තටම අනුහස්ගෙ වගේ ආදරයක්නම් කෙල්ලෙක්ට මහමෙරක් ❤️.

  • @venurithamashi5377
    @venurithamashi5377 ปีที่แล้ว +202

    හැමදාමත් වගේ angry young man and emotional scene එක රවීන් හොදටම feel වෙන්න කලා 🔥
    මොනවා උනත් ඒ scene එක ලස්සනයි. අනුහස් ආක්ශා දෙන්නගෙ ආදරේ ❤

  • @RR-iy2iu
    @RR-iy2iu ปีที่แล้ว +134

    අම්මෝ දෙවෙනි සීන් එකේ අනුහස්ගෙයි,ආක්ශාගෙයි expression ගැන කියල වැඩක් නෑ super 😍😍😍😍😍
    රවීන් අයියයි ,රොශෙල් අක්කයි අනුහස් ආක්ශාව ලස්සනට ජීවමාන කරනවා ❤️❤️❤️

  • @kelumsenarathna5086
    @kelumsenarathna5086 ปีที่แล้ว +73

    රවීන් කොලුවගෙ expressions නම්😓❤️‍🔥👍

  • @ferrari939
    @ferrari939 ปีที่แล้ว +172

    අද අනුහස් දැක්කහම හිතක් තියෙන ඕනි මනුස්සයෙකුට දුක හිතෙනවා. අද scenes දෙකම ඇත්තටම ලස්සනයි.

  • @Raween_Roshel_Edits
    @Raween_Roshel_Edits ปีที่แล้ว +84

    Raween's expression next level ❤👌
    Acting superb 🤘
    Handsome Rk always prefect 😍

  • @slpetworld2897
    @slpetworld2897 ปีที่แล้ว +39

    Raween ayya seen ekah supiriytama kara....superb acting.........❤

  • @nelinevanma6923
    @nelinevanma6923 ปีที่แล้ว +57

    Raween - Roshel 🥺🔥
    Today scene was amazing 🔥
    Rk's expression 🥺🔥
    Prefect ❤️🥺🔥

  • @sachde28485
    @sachde28485 ปีที่แล้ว +110

    රවීන්ගෙ expressions and voice modulation🔥 ඒ scene එකේ ලස්සන ❤😭 සෑහෙන කල් මේවාගෙ ලස්සන ඒවා නොදී හංගගෙන හිටියනෙ 😏
    පව් අද නම් අනුහස් කොල්ලගෙ හිත රිදුනා හොදටම. ආක්ශට එච්චරටම ආදරෙයි අනුහස් 🥹

  • @bimsarachamidu5580
    @bimsarachamidu5580 ปีที่แล้ว +49

    රවීන් රොෂෙල් දෙන්න අනුහස් ආක්ෂාව ජීවමාන කරන විදියනම් super ❤️
    අද අනුක්ෂා සීන් දෙකම 🔥❤️
    (ආක්ෂා අනුහස්ගෙ අත kiss කරන එක පෙන්නෙවෙ නැති එක තමයි අවුල )

  • @RR-iy2iu
    @RR-iy2iu ปีที่แล้ว +65

    ඔය බූත කතා ඇහෙද්දි මගේ කකුල් දෙක පණ නැති වෙනවා 🥺🥺🥺🥺
    මට පිහියක් අරන් මට මගේ පපුවට ඇන ගන්න හිතෙනවා
    🥺🥺🥺🥺🥺🥺
    ඒ දෙබස් ටික ඇහෙද්දි පපුව පිච්චෙනවා 😭😭😭😭😭😭😭

    • @fathimaahsa8066
      @fathimaahsa8066 ปีที่แล้ว +3

      Oww appa .eka raween kiyapu widhihata ape papuwa pishuna 😢😢😢.ane me kellatay kollatay thiyana hekiyawanag superbbb.❤❤👍.meken wedak ganna bery gon derana and Di team

  • @jayanthaperera5254
    @jayanthaperera5254 ปีที่แล้ว +112

    රවීන් අය්යා , රොශෙල් අක්කා මෙ මගුලට මෙච්චර සාදරනයක් කරද්දි මෙකෙ උන් කරන්නෙම කෑත වෑඩ......අද අර kiss scene එක කෑපුවා එදා අර ඔඩොක්කුවෙ scene එක....කාතාව ගොඩක් බලන්නෙත් අනුක්ශා fansla........

    • @slpetworld2897
      @slpetworld2897 ปีที่แล้ว +1

      ​@Tharu ai ara song ekah giya dawsase

    • @mtnmtn67968
      @mtnmtn67968 ปีที่แล้ว +1

      @Tharu hondt bln song ek ptn gnn klin aand eem edii anuhs nidn ine akshge odokkuwee....eet pse aaksha thathuwkuth daal anuhsw ngitwl ywne🤭

  • @aravinda6805
    @aravinda6805 ปีที่แล้ว +54

    සීන් එක නම් සුපිරියක් වෙයි වගේ..බලලා ම comments දාන්න ම්.

  • @shashimaleesha8671
    @shashimaleesha8671 ปีที่แล้ว +37

    Raween අය්යා ගෙ Acting .......❤🖤💛

  • @nethmipeiris
    @nethmipeiris ปีที่แล้ว +49

    දෙවැනි seen එක ගැන මොකක් කියන්න ද කියලා හිතන්න බැරුව ඉන්න මම 🥺😭
    ගොළු වෙලා ඉන්නේ ඔයාලා දෙන්නා නම් addict එකක් ♥️🥺
    කොහොමද අප්පා ඔහොම naturally රඟපාන්නේ 😭😭😭
    බලාගෙන ඉන්න බැරි උනා ඔයාලා දෙන්නා අඬද්දි 😭 ඇස් දෙකට කඳුළු ආවා දන්නෙම නැතුව 🥺

    • @mtnmtn67968
      @mtnmtn67968 ปีที่แล้ว

      💔😭🔥💯💯

  • @saumyageethanjalee5598
    @saumyageethanjalee5598 ปีที่แล้ว +29

    Raween & Roshel😍😍

  • @y.wijesinghe2originalaccbl128
    @y.wijesinghe2originalaccbl128 ปีที่แล้ว +60

    අම්මෝ මේ ඩබල අපිවත් අඩවනවා.😭😭😭..romantic emotional scenes තමා දෙන්නට ගැලපෙන්නෙම 🥺💕
    කැමරාකාරයා ගැනයි මේක edit කරන එකා ගැනයි නම් කතාකරලා වැඩක් නෑ..😏 තැන්කූ ඕනම තැන අපිට නෑ..🥲 පොඩි එකෙක් දාපියව් ඕකෙ කැමරමන්ටයි..edit කරන්නයි..💔

  • @mad_9696
    @mad_9696 ปีที่แล้ว +36

    Raween_Roshel 😫❤️
    You guys are the best 🥺❤️

  • @dehemidehemi8225
    @dehemidehemi8225 ปีที่แล้ว +58

    රවීන් අයියගේ මූනේ හැගීම් ප්‍රකාශය ගැන කියන්න වචන නැහැ

  • @lochanaa813
    @lochanaa813 ปีที่แล้ว +30

    අනුහස් ගේ මෙපමණ හැගීම් පිරි දර්ශනයේ හරියට camera focus කර නෑ වගේ.. ආක්ෂා ත් එතන ලස්සන act එකක් දුන්නා.

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 ปีที่แล้ว +25

    අනුහස් ට ගොඩක් තරා යන්නේ අක්සා තියනආදරේ නිසා ඒ ආදරේ හරි ම සුන්දර යී බුදුසරණයි ❤❤❤❤

  • @shashinduperera967
    @shashinduperera967 ปีที่แล้ว +84

    මෙකෙ ඉන්න කොල්ලන්ගෙන් සුපිරියටම expressions දෙන්නෙ ඉතින් රවීන් අය්යා තමා.....❤

  • @Love_942
    @Love_942 ปีที่แล้ว +65

    කොච්චර තරහා ගියත් කෙල්ලට ආදරෙයි නේද.
    ඒ සැර කරපු පාර මාත් ගැස්සුනා
    රවීන්ගේ හඬපාලනය අතිවිශිෂ්ටයි
    එයා හොද ගායකයෙක් නිසා ඒක එයාට හොදට දැනෙනවා.
    අනුහස් ආක්ශා කියන්නේ බෝරින් නැති චරිත දෙකක්. ( හරියට ලිව්වා නම් තේරෙනවා නේද වෙනස)
    අද background music 😋

  • @EH-yg4wk
    @EH-yg4wk ปีที่แล้ว +32

    ලස්සන අනුක්ශා සීන් තිබ්බොත් හොදයි💖

  • @aravinda6805
    @aravinda6805 ปีที่แล้ว +95

    අන්තිමට ආක්ශා අනුහස් ගේ අතට kiss එකක් දෙන්න ගියේ 🥺
    ඇයි ඒක කැපුවේ

    • @serojaya
      @serojaya ปีที่แล้ว +39

      අනේද කියන්නේ 😑

    • @Amy-pc5xs
      @Amy-pc5xs ปีที่แล้ว +28

      @@Lakaisikai123 It is really infuriating😡

    • @fathimaahsa8066
      @fathimaahsa8066 ปีที่แล้ว +19

      Kiyala wedakne ane .meyalata hary bayay anuksha scene eka ta .mokadha ape dhenna dhena weda tika perfectwa karanawane

    • @gangaswikramasinghe4990
      @gangaswikramasinghe4990 ปีที่แล้ว +20

      ඒක කට්ටිය බලල ඇස්වහ වැදුනොත් ඒකයි පෙන්නුවෙ නැත්තෙ 😪😪

    • @riyalpathuma5454
      @riyalpathuma5454 ปีที่แล้ว +2

      උන් එහෙම තමි

  • @shanimadhu4027
    @shanimadhu4027 ปีที่แล้ว +14

    Woooow anukshaaa super couple super actres anukshaa ...😍❤️ ada kotasa patta ලස්සනයි ...❤️‍🔥❤️‍🔥😘😘😘❤️❤️

  • @darshidarshi2524
    @darshidarshi2524 ปีที่แล้ว +32

    අනුහස් ආක්ෂා,,,දැන් එ දෙන්නා ෂොයි ❤❤🔥

  • @dedunu7803
    @dedunu7803 ปีที่แล้ว +45

    14:16 අප්පගෙ cameraman කෙනෙක් bn මූ... 💔
    සාරංග තමුසෙ නිදාගෙන ද මෙක derect කරන්නේ 😏😏😏😏

  • @thamalarodrigo4999
    @thamalarodrigo4999 ปีที่แล้ว +89

    Raween 🔥
    Anuhas & Aaksha 🥺🔥❤
    Perfect 👌🔥

  • @ishiniwanigasooriya8199
    @ishiniwanigasooriya8199 ปีที่แล้ว +63

    ඔයාට අසනීප වුනාම මෙතන ❤හරියට හුස්ම වැටෙන්නේ නෑ එදා අනුහස් ආක්ශගේ අත එයාගේ පපුවට තද කරගෙන ලොකු වේදනාවකින් කිව්වා
    අද , ඔයා වෙනුවෙන් නෙවෙයි අපි වෙනුවෙන් සනීප වෙන්න ඕනේ කියලා ආක්ශගේ අතින් එයාගේ පපුවට ගගහ ලොකු ආවේගයකින් දුකකින් කිව්වා💓 💓

    • @fathimaahsa8066
      @fathimaahsa8066 ปีที่แล้ว +8

      Ow ane.ewa ithing apita hariyata pennuwe ne .

  • @shashimaleesha8671
    @shashimaleesha8671 ปีที่แล้ว +31

    Anuksha scene ekah superb.......

  • @bluewater7245
    @bluewater7245 ปีที่แล้ว +79

    Scene එක හොදයි හිතපු නැති වෙනසක් හැබැයි හැම තිස්සෙම තුවාලේ පාරන්න එපා
    ආක්ශා අනිවාර්යයෙන්ම සනීප වෙන්න ඕනේ එච්චරයි

  • @nethmipeiris
    @nethmipeiris ปีที่แล้ว +60

    " ඔය මොන top calss crowd එක හිටියත් ඉතින් මේ අනුහස් කොල්ලා බැස්සහම ඔය ඔක්කොම ඉවරයි නේ බබා 🙊♥️
    ඔයාටත් ඉතින් Queen වගේ යන්න පුළුවන් මේ King තියෙන smart කම හින්දා 🙊♥️ "
    KIND and QUEEN තමයී වැඩේ ඉතින් 🙈❤️

  • @lalithmudi779
    @lalithmudi779 ปีที่แล้ว +41

    කවුද මේ එඩිට් කරන පොල් බූරුවා 🤨

  • @fathimaafra5968
    @fathimaafra5968 ปีที่แล้ว +18

    Anuksha 😍 😪😭😭

  • @dewdunipiyaratna8167
    @dewdunipiyaratna8167 ปีที่แล้ว +25

    Anuksha hodama seen eka😘 kapala ne 🧐🤨

  • @nw5079
    @nw5079 ปีที่แล้ว +143

    අනුහස්ව වෙව්ලනවා 😭
    රවීන්ගේ acting 🔥

  • @pasindudilhara2990
    @pasindudilhara2990 ปีที่แล้ว +78

    අනුහස් ආක්ශා ආදරය 🥺🥺
    මොනා උනත් අද අනුක්ශා ආදරයෙන් අනුහස් ආක්ශා ආදරය තවත් ශක්තිමත් වෙවී..🥺❤️❤️
    Romantic,Emotional,Lovely නම් අනුක්ශා තමා ❤️❤️❤️

  • @tharuu5796
    @tharuu5796 ปีที่แล้ว +44

    Photoshoot එකකට, අනුක්ශා සීන් එකට ,ට්‍රෙන්ඩින් ආව එකට මෙච්චර රිදෙයි කියලා හිතුවේ නෑ දෙයියනේ😂😂😂
    රොශෙල් ගිටාර් එක අරන් ඉන්න photos ටිකට නිම්නා දාපු කමෙන්ට්ස් ටිකෙන් රිදුන තරම දැක්කා. මේකේ පරන එපි වල රොශෙල්ගේ fb එකේ හේට් කමෙන්ට්ස් දාන්න කට්ටිය එකතු කරපු ඒවා දැක්කා. උන්ට භූමිතෙල් ගැහුවා වගේ උනා මේ ටිකේ උන ටිකෙන්. දැන් දගලනවා😂😂

  • @fathimaferoza6886
    @fathimaferoza6886 ปีที่แล้ว +56

    අද කතාව දුකයි☹️ ඒත් අනුහස් ආක්ෂා ගේ ආදරය හරිම ලස්සනයි 🤗❤️❤️

  • @RR-iy2iu
    @RR-iy2iu ปีที่แล้ว +150

    අනුක්ශා 🥺🥺🥺🥺🥺
    අද අනුහසගේ expression නම් 🔥🔥🔥🔥🔥🔥🔥
    සීන් දෙකම තිනවා වගේ 😍😍😍

  • @saduni6179
    @saduni6179 ปีที่แล้ว +47

    anuksha 😍😍😍

  • @mtnmtn67968
    @mtnmtn67968 ปีที่แล้ว +44

    පළවෙනි අනුක්ෂා සීන් එකේදී ගාණ ඇහුව විතරයි අනුහස් ට හැදිච්ච කැස්ස තමා වැඩේ 😂🤭❤
    දෙවෙනි අනුක්ෂා සීන් එකනම් ඇත්තටම හදවතටම දැණුනා😭💔🔥 රවීන් අයියගෙ හඬ පාලනය අංග චලන, experesions ඒ හැමදේම සුපිරියටම සුසංයෝග වෙලා සැබෑ පෙම්වතකුගෙ හදවතේ නැගෙන ඒ දුක වේදනාව අසරණකම අනුහස් හරහා එළියට ආපු විදිය සුපිරි 👌🔥🔥💯💯
    ආක්ෂට ඒ ආවේගයත් එක්ක කතා කරපු විදියට ගැස්සිල ගියා...
    ඔය වගේ බූත කතා ඇහෙද්දි මගෙ කකුල් දෙක පණ නැතුව යනවා
    පිහියක් අරන් පපුවට ඇනගන්න හිතෙනව කිව්ව ටිකනම් අපේ හදවතට පිහියෙන් ඇන්න වගේ 💔👌💯🔥
    අනුහස් ආක්ෂා ව රවීන් අයියා රොශෙල් අක්කි අදත් සුපිරියටම ජීවමාන කළා..👌💔😭🔥💯💯
    එච්චර වේදනාවෙන් ඉන්න කොල්ලව සනසන විදිය කැමරාවට මඟ නොහැර හසු කරගත්තාට ප්‍රණාමය 😑 ඇයි යකූ හැම අසාධාරණයක්ම අපේ දෙන්නටමයි..අර අනුහස්ගෙ අත කිස් කරන සීන් එක ගිලල..අනුහස් ආක්ෂාගෙ අත පපුවට ගහ ගහ වේදනා දුක පිට කරන තැන හරියට පෙන්වන්නෙ නෑ...කමක් නෑ මොනා කෝම උනත් අපේ දෙන්න උපරිම සාධාරණය ඉටු කරනවනේ
    අනුක්ෂා ❤❤🔥🔥💯💯

    • @flareanime5375
      @flareanime5375 ปีที่แล้ว +1

      Ehema Scene Ekak Thibbada? Atha Imbina. Ewa Edit karalada?

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +54

    අනුක්ශා 🥺 🥺 🥺🥺🥺
    අද අනුහසගේ expression නමි 🔥🔥🔥🔥🔥🔥🔥
    සීන් දෙකම තියනවා වගේ 😍😍😍

  • @Amy-pc5xs
    @Amy-pc5xs ปีที่แล้ว +42

    13:32 Anuhas is tapping his and Aksha's hands against his heart..But the cameraman as always didn't show that😒

  • @hansanipiyumali7459
    @hansanipiyumali7459 ปีที่แล้ว +40

    අනුහස්ගෙ ආදරේ 😍❤

  • @dewliwijetilake9296
    @dewliwijetilake9296 ปีที่แล้ว +47

    Waiting for Anuksha❤️❤️❤️❤️💕

  • @user-vm7hd7eo3m
    @user-vm7hd7eo3m ปีที่แล้ว +51

    එඩිට් කරන අයිය කෝ පොඩ්ඩක් මෙහෙට එන්න බලන්න. කොහෙන්ද බං උඹ එඩිටින් කෝස් එක කරේ? සීන් එකක් ඉවරවෙන්න කලින් කපන්න කියල දුන්නෙ කවුද උඹට 😂 නෙදකින් වත්

  • @piyu_dissanayake_rnr_fan
    @piyu_dissanayake_rnr_fan ปีที่แล้ว +43

    Preview , thumbnail ඔක්කොම 🔥 එපිය බලලම comment කරන එක හොදයි හැබැයි 😏

  • @pasindudilhara2990
    @pasindudilhara2990 ปีที่แล้ว +70

    අනුහස් ආක්ශානම් ❤️❤️🥺🥺🥺
    හදවතට දැනෙන ආදරයක්.. ආක්ශගේ ලෙඩේ ඉක්මනින් හොදවෙලා හැමදාම දෙන්නට ආදරෙන් ඉන්න ලැබේවා ❤️❤️
    ආදරෙයි අනුක්ශා..❤️❤️
    අවවාදයයි..😁
    දැන් එන්න එපා මේක කතාවක් කියලා..😂😂 මන් දන්නවා ඒක..ඒකයි රවීන් රොශෙල් නොකියා අනුහස් ආක්ශා කිව්වේ 😂😂 ඒ නිසා ඒ උදවියට දැන්ම කිව්වා හොදේ..😂

    • @riyalpathuma5454
      @riyalpathuma5454 ปีที่แล้ว +1

      අනුහස ආක්ශානම්
      හදවතය දැනෙන ආයරයක්..ආක්ශගේ ලෙඩෙි
      ⁣ඉක්මනින් හොදවෙලා හැමදාම දෙන්නට ආදරෙන් ⁣ඉන්න ලැබෙිවා
      ආදරෙයි අනුක්ශා...

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +58

    අනුක්ෂා preview එක....දෙන්නම අඬලා....💞💞
    අතීතයට වඩා පැරණි අපේ ආදරේ
    අපි දෙදෙනා හැඬු හැඬුම් දනී සාගරේ
    සදා වෙනස් වෙන්න එපා මැණික මා කෙරේ
    දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ...
    අනුහස් 💞💞

  • @Love_942
    @Love_942 ปีที่แล้ว +28

    දෙවන්තලාගේ කුණුහරුප FB PAGE ටික දැක්කම තත්ත්වය හිත ගන්න පුලුවන් 😂
    තත්ත්වය left වෙනවා ඒ edit දැක්කම 😂🤧

    • @tharuu5796
      @tharuu5796 ปีที่แล้ว +19

      ඇයි ඉන්ස්ටා එකත් එච්චරයි 😝

  • @piyu_dissanayake_rnr_fan
    @piyu_dissanayake_rnr_fan ปีที่แล้ว +45

    අනුක්ෂා scene එක හරියට camera කරගන්නවත් තරම් උනන්දුවක් නැති මිනිස්සු නේ ඔය කූ එකේ ඉන්නේ 🤧 camera එක අටවලා ඉන්න මිනිස්සු නිදිද , නැත්තං scene එක cut ද 🤧 අනුක්ෂා scene එකක් හරියට දෙන්න බැරි පුදුම අමාරුවක් තියෙන් උන් නේ මේකේ ඉන්නේ 🤧

  • @sanjeewask8181
    @sanjeewask8181 ปีที่แล้ว +18

    Anuhasge tharaha yama nam 👌👌👌👌

  • @hiruGH
    @hiruGH ปีที่แล้ว +62

    අද එපිසෝඩ් එකනම් ලස්සනයි අනුහස්ගේ mood off ❤️😊

  • @mad_9696
    @mad_9696 ปีที่แล้ว +44

    Short එකක් දානව නම් plzzzz මුලු scene එකම දාන්නකෝ කපන් නැතුව 😒😒😒

  • @Ayesha-qn1vo
    @Ayesha-qn1vo ปีที่แล้ว +34

    අනුහස් ආක්ෂා ආදරේ නම් ගොඩාක් ලස්සනයි

  • @binurialwis1830
    @binurialwis1830 ปีที่แล้ว +113

    සමල්කා මහන වෙච්ච දවසේ අපේ හිත් වලට ඇති වෙච්ච කම්පනය හා සමාන හැගීමක් ඇති වුනා 😧😢
    අනුහස්ට සමල්කා නැතිකලා වගේ ආක්ශවත් නැති කරන්න එපා ඊට වඩා හොදයි දෙන්නවම මරලා දානවා

  • @channelsri4126
    @channelsri4126 ปีที่แล้ว +23

    Raween ayya ammo expression s......🖤

  • @channelsri4126
    @channelsri4126 ปีที่แล้ว +48

    අනුක්ශා scene එක ඉවරවෙනකම් දෑම්මානම් මොනා වෙනාද.......අනෙ මන්දා .....

  • @Amy-pc5xs
    @Amy-pc5xs ปีที่แล้ว +84

    Today's Anushka scene was so beautiful..Raween's angry mood is 🔥🔥
    But why cut the scene before it ended??
    Why are they so scared of Raween-Roshel combination?

    • @Amy-pc5xs
      @Amy-pc5xs ปีที่แล้ว +11

      @Pink Panther New New New I was so mad😡 Do they think RnR acts only for them?
      BTW love LOVE your new name😍💛