We Eat Tamil Indian Food 24 Hours / All day eating 👌 - මුලු දවසෙම ඉන්දියන් විදියට දෙමළ අයගේ කෑම කෑවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • #24hourschallenge #eating #indianfood #nomadicdiary #travel #dayinmylife #srilanka #cooking #challenge
    Followe Us On 👇👇
    📌 Our Cooking TH-cam Channel - / @madoosweethome
    📌TikTok - www.tiktok.com...
    📌Instagrame - / nomadic.diary1
    📌Facebook page - / nomadicdiary1
    Welcome to the Nomadic Diary TH-cam channel. 🙏
    We are a travelers, adventure seekers and special life events our life.
    vlogs, travel and how we spend our days and Our special life events and ALL our lovely stories On our channel, you will find
    We thank you for your consistent support and love! 👨‍👩‍👧❤
    Thank you for following our journey! stay tune us..❤❤
    📌Nomadic Diary ... ™©

ความคิดเห็น • 188

  • @nomadicdiary
    @nomadicdiary  7 หลายเดือนก่อน +3

    th-cam.com/video/yoMSmm2s6xM/w-d-xo.htmlsi=iJ99D6tGY6iVQPON
    We Eat Tamil Indian Food 24 Hours / All day eating challenge👌
    මුලු දවසෙම ඉන්දියන් විදියට දෙමළ අයගේ කෑම කෑවා

  • @six1380
    @six1380 7 หลายเดือนก่อน +10

    අනේ හරිම ශෝක්.අයියටයි අක්කටයි කියන්නේ තෝසේ ඉඩ්ලී කද්දි හොදට අනලා කන්න හරිම රසයි එතකොට

    • @nomadicdiary
      @nomadicdiary  7 หลายเดือนก่อน

      thank you ❤❤❤

  • @SudarshiFernando-g5u
    @SudarshiFernando-g5u 6 ชั่วโมงที่ผ่านมา

    Galapena cuple ekak marry kalama e family eka mona tharam sathutinda....hamadama sathutin inna...❤❤❤❤

  • @kavidusankalpa1681
    @kavidusankalpa1681 7 หลายเดือนก่อน +3

    අනේ නංගී ඔයාලගෙ විඩියෝ මම බලන්න අරන් දවස් 3ක් විතර හරි ම ලස්සනයි අපි අනුරාධපුරේ ආවොත් එන්න

    • @nomadicdiary
      @nomadicdiary  6 หลายเดือนก่อน

      aniwaren aniwaren.. awoth oyalai diha ennam api...☺☺🥰❤

  • @dsvlog6100
    @dsvlog6100 7 หลายเดือนก่อน +16

    නංගි තේ හදන්න ප්ලාස්ටික් කෝප්ප බාවිතය අඩු කරන්න තේ හදන්න ප්ලාස්ටික් ලොකු කෝප්පෙ වෙනුවට වෙන බාජනයක් ගන්න ❤

    • @nomadicdiary
      @nomadicdiary  7 หลายเดือนก่อน +3

      thank you ❤❤❤ ow tea hadana plastic cup eka maaru karanna inne api..

    • @naduninimesha5769
      @naduninimesha5769 7 หลายเดือนก่อน

      ​@@nomadicdiaryඇලුමිනියම් ගන්න

    • @LochaniInduruwage
      @LochaniInduruwage 6 หลายเดือนก่อน +1

      Kiri hadaddi hodata piti danna al wathura wage akki

    • @madushikaumarikumari9598
      @madushikaumarikumari9598 5 หลายเดือนก่อน +1

      Oya kiri ukuwata adanna e minissunta salli denawada ...balu minissu

  • @NeshaSamarasinghe-h7d
    @NeshaSamarasinghe-h7d 4 หลายเดือนก่อน +2

    දුවේ ඔය මුංඇට හොදට ගරල සෝදලා කබලේ බැදලා ,මුංඇට පියලි කර ගන්න .ඒ විදියට තමයි හදන්නේ . පස්සෙ වෙලාවක හදල බලන්න .

    • @nomadicdiary
      @nomadicdiary  3 หลายเดือนก่อน +1

      ❤❤❤❤ thank you.. aniwaren api nidhas welawaka hadala balanam

  • @DisiniThamadi-vm9pq
    @DisiniThamadi-vm9pq 4 หลายเดือนก่อน +2

    Galle මේ වගේ ඉන්දියන් කෑම ගන්න කඩයක් දන්නවනම් කියන්නකො අයියේ...

    • @nomadicdiary
      @nomadicdiary  3 หลายเดือนก่อน +1

      kaluwella kittan ge tiynwa neda.eta poddk meha galle pattat wenna tiyenwa saiwar kadayak.eke tiyenwa me kama okkoma kanna.kama aulak na rasai labai..

  • @sasinilakshani4790
    @sasinilakshani4790 7 หลายเดือนก่อน +4

    Akki oyala කුලී ගෙදරක ඉන්නේ මොකද.ඔයාලා වෙනම ගෙයක් හදන ගමන්ද ඉන්නේ.එතකොට අයියගේ පඩියෙන් හැමදේම කරන්න බැනේ.එතකොට ඒ හැමදේටම සල්ලි කොහෙන්ද..මට අහන්න හිතුනා ඔය ටික ඒකයි ඇහුවේ.❤️🌼

    • @nomadicdiary
      @nomadicdiary  7 หลายเดือนก่อน +3

      ow api rent house ekak inne..tama nam geyak hadana gaman newai.apit asai apema gedrakata ynna.try karanwa ikmanta ape gedarkta ynna..ow padiya nam madi.kohoma hari hamadema manage karagena gemak gahanwa..anawshya wiyadam adu karanwa...thank you sooo much ❤❤❤

    • @sasinilakshani4790
      @sasinilakshani4790 7 หลายเดือนก่อน

      හරි අක්කි මන් ඔයාලගේ වීඩියෝ ගොඩක් බැලුවා.ඒකයි මට අහන්න හිතුනේ...තව ලස්සන වීඩියෝ දාන්න.බුදු සරනයි ❤️❤️

    • @HansaniJeewanthi
      @HansaniJeewanthi 6 หลายเดือนก่อน +1

      Matath oka ahanna hithala nikan hitiyai..😊

    • @HansaniJeewanthi
      @HansaniJeewanthi 6 หลายเดือนก่อน

      Unawatune Araliya Hotel eke High tea Buffet review ekak gennako...

  • @SaluniThathsara
    @SaluniThathsara 7 หลายเดือนก่อน +7

    කෑම ටික නම් රස පාටයි අක්කේ 👍

    • @nomadicdiary
      @nomadicdiary  7 หลายเดือนก่อน +1

      thank you ❤❤❤

  • @nisharasandeepani9516
    @nisharasandeepani9516 7 หลายเดือนก่อน +3

    කොහොම උනත් ඔයලා සතුටින් ඉන්නවා.බුදු සරනයි ♥️

    • @nomadicdiary
      @nomadicdiary  6 หลายเดือนก่อน

      Thank you❤❤❤🥰🥰

  • @Suwimali93
    @Suwimali93 7 หลายเดือนก่อน +2

    ඔයාල ඉන්නෙ පාරක් අයිනෙනෙ...චූටිය කෑම කඩයක් පටන් ගන්න ආස නැද්ද..පොඩි කරත්ත .. ගොඩක් කෑම හදන්නත් පුලුවන්නෙ... ..😊❤️

    • @nomadicdiary
      @nomadicdiary  7 หลายเดือนก่อน +1

      api main road ekak aine newai inne..anika mehe karanna amarui dear.natnam mat asai kama kadayak karanna..isarahata balamu idea ekak tiyenwa..danatat watalappan order karanwa mama business ekak wideyta

    • @Suwimali93
      @Suwimali93 6 หลายเดือนก่อน

      @@nomadicdiary ❤️❤️

  • @upekaravihari7911
    @upekaravihari7911 7 หลายเดือนก่อน +4

    Podi ekkena thaththa wage lassanai....🌹❤️

    • @nomadicdiary
      @nomadicdiary  6 หลายเดือนก่อน +1

      Thank you❤❤❤🥰🥰

  • @අපේක්ෂා
    @අපේක්ෂා 6 หลายเดือนก่อน +6

    අද මම දවසෙම කලේ ඔයාලගේ වීඩියෝ එක දිගට බැලුව එක.දවල් ඉදන්.දැන් පාන්දර 3ත් පහුයි.අනේ ශෝයි අනේ .ලස්සන පවුලක්❤

    • @nomadicdiary
      @nomadicdiary  6 หลายเดือนก่อน

      thank you so much ❤❤

  • @dilinikodagoda5094
    @dilinikodagoda5094 4 หลายเดือนก่อน +4

    මට මේ සමහර comments දකිද්දි හරි දුක හිතෙනවා. හැමදෙයින්ම ගතයුතු පණිවිඩය ගන්න. සතුට කියන්නෙ පින . සාර්තක පවුලක් කියන්නෙ අවබෝධය, කැපකිරීම් ,වගකිම් සහ සහයෝගය . ඉතින් මෙ පුංචි දුව සතුටින් .එ බිරිඳ සතුටින් .ඇත්තටම පොහොසත් කියන්නෙ උතුම් සිතුවිලි . අපි හැමෝටම එකවගෙ ආර්ථිකය ක්, සමාජ වටපිටාවක් තියෙන්න ඔන කියලා නෑ. එක සාපේක්ෂ යි.
    මේ ආදරණීය පවුලට දියුණු මෙ සතුට ආදරේ හැමදාම රැකගන්න කියලා ප්‍රාර්ථනා කරනවා . ❤
    මම ගොඩක් ඉගෙනගන්න වා ඔයාලගෙන් . ස්තුති මේ ආදරේ ට ❤💐

    • @nomadicdiary
      @nomadicdiary  4 หลายเดือนก่อน

      THANK YOU ❤❤❤❤ budu sarani dear..adarei ❤❤❤

  • @chamudidihansa896
    @chamudidihansa896 6 หลายเดือนก่อน +3

    Oyala 3n denama godak lassani . Mm oyalage video balanna godak asayi ❤🥰

    • @nomadicdiary
      @nomadicdiary  6 หลายเดือนก่อน +1

      thank you❤❤❤

  • @nishadijaye7225
    @nishadijaye7225 5 หลายเดือนก่อน +1

    ඔයලගේ විඩියෝ බලන්න මන් හරිම ආසයි චුටි දොනියනම් හරිම අහිංසකයි ❤️

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      thank you ❤❤❤

  • @gayanihirimuthugoda5006
    @gayanihirimuthugoda5006 4 หลายเดือนก่อน +1

    මමලගදි ඔයාලගේ විඩියෝ බලන්න ගත්තේ ලස්සනයි .බුදුසරණයි

    • @nomadicdiary
      @nomadicdiary  3 หลายเดือนก่อน

      thank you soo much ❤❤ lov u🌸🥰 budu sarani

  • @Dilkiamandadilki
    @Dilkiamandadilki 7 หลายเดือนก่อน +2

    අක්කේ අනිත් channel එකේ link එක දානවද 😊මං හරියට ඉට්ලි,තොසේ හදන්න දන්නේ නැ අනේ

    • @nomadicdiary
      @nomadicdiary  7 หลายเดือนก่อน +2

      @madoosweethome

  • @HiruniDilshika-u3d
    @HiruniDilshika-u3d 3 หลายเดือนก่อน +1

    Oyala vidiyo karanna oya tharam salli viyadam karanna epa. Oyalatama kiyala deyak kara ganna balanna.

    • @nomadicdiary
      @nomadicdiary  2 หลายเดือนก่อน +1

      api video karana newai dear salli wiyadam karanne..api asa kama kanna api asa dewal walatai salli wiyadam karnne..etin a gaman api video ekak karanwa...thats it....a arenna api ehema lokuwta wiyadam karla video karanne na..apita ehema wiyadam karana taran godak sallit na...thank you ❤❤❤

  • @rasikaudawaththa4533
    @rasikaudawaththa4533 7 หลายเดือนก่อน +5

    මේ subscribe එක බොරු ආටොප නැති අපේ කෙල්ලෙකුටය් කොල්ලෙකුටයි❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  7 หลายเดือนก่อน +1

      thank you ❤❤❤

  • @pamodyabandaranayaka1739
    @pamodyabandaranayaka1739 7 หลายเดือนก่อน +2

    rasata uyanna puluwan wife kenek lebennath wasanawak thiyenne one❤❤❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  7 หลายเดือนก่อน +1

      hm ekea nam aththa..thank you ❤❤❤

  • @podepankaja
    @podepankaja 3 หลายเดือนก่อน +1

    Mamat ahabben dekke harima lassanai kawadahari dawasaka hamba wemu oyalata budusaranai suduta godak adarei

    • @nomadicdiary
      @nomadicdiary  2 หลายเดือนก่อน

      Thank you ❤❤❤ ආදරෙයි❤😘 budu sarani

  • @KasunikaDulanjali-hg6zb
    @KasunikaDulanjali-hg6zb 7 หลายเดือนก่อน +3

    Harima shok akki kama tikata nam kelth giluna .una hadila kanna bariwa inna gaman oyge kama eka kanna pulwan wei kiyala hithunooo

    • @nomadicdiary
      @nomadicdiary  7 หลายเดือนก่อน +1

      thank you ❤❤❤ oyage asanipe kohomada?

    • @KasunikaDulanjali-hg6zb
      @KasunikaDulanjali-hg6zb 7 หลายเดือนก่อน

      @@nomadicdiary virus una akkii kama nam kannama ba me tikema dn hamathanama thiyenwa ane

  • @shanmugapriyananthakumaran
    @shanmugapriyananthakumaran 5 หลายเดือนก่อน +2

    Mama Tamil. Ape gedhara Thaipongal walata Pongal, uluthu wade ekata chatni , kesari ( rulang walin hathanne) Laddu, godaak palathuru warga kanawa. Dhawalta wenama uyanne nehe. Koima welaweth muneta haal pramanen 1/4 ganna oni.

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      thank you ❤❤

  • @GeethKapukotuwa
    @GeethKapukotuwa 7 หลายเดือนก่อน +4

    Oyala pavichchi karan pigan kopipa aluth karanna 😢😢😢😢

    • @malshaproduction7460
      @malshaproduction7460 7 หลายเดือนก่อน +8

      Hamotama ehema ona ona welawata aluth ewa gnna ba. Thina ewa hodta pirisidu krl e minissu use krnwa athi. Ape gewal walath ehemai. Aluth krnwa kyl e dewal hamotama gnna ba. 😅

    • @nomadicdiary
      @nomadicdiary  7 หลายเดือนก่อน +1

      thank you ❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  7 หลายเดือนก่อน +3

      thank you ❤❤❤...oyata teruna aththama siddiya..ohoma aluth karana geyot sorry.com...api ewa clean karala use karanne..kohoma unat hamotama thank you ape videos balanwata..

    • @udaridesilva7112
      @udaridesilva7112 6 หลายเดือนก่อน

      Minissu tawa godak dewal kiyai. Ganan gannrpa digatama vedio karala wattanna hadapu ayata penna lassanata inna. All the very best ❤

  • @maheshikamaduwanthi-ud6lx
    @maheshikamaduwanthi-ud6lx 7 หลายเดือนก่อน +10

    ආසම family එක🥺♥️ දවසක තුන් දෙනාවම මුන ගැහෙන්න ආසයි අක්කි....🥺♥️

    • @nomadicdiary
      @nomadicdiary  7 หลายเดือนก่อน +1

      thank you ❤❤❤

  • @disnajayasekara1725
    @disnajayasekara1725 7 หลายเดือนก่อน +2

    ගාල්ලේ කොහේද ඕයාලා

  • @Teehi_Reha
    @Teehi_Reha 7 หลายเดือนก่อน +3

    Siri pade giya vlog eka genawada akke balan innawa❤️❤️❤️❤️❤️

    • @nomadicdiary
      @nomadicdiary  7 หลายเดือนก่อน +1

      me saturday natnam sunday siripade vlog eka aran enawa aniwaren

    • @Teehi_Reha
      @Teehi_Reha 7 หลายเดือนก่อน

      @@nomadicdiary hari akke 🥰🥰🥰🥰🥰🥰🥰

  • @TharushiDilipthitharaka2005s
    @TharushiDilipthitharaka2005s 5 หลายเดือนก่อน +1

    චිකන් කරියනම් රස පාටයි 😋

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      thank you ❤❤❤

  • @Ayanthanu
    @Ayanthanu 7 หลายเดือนก่อน +6

    ඕක තමා ජීවිතය කියන්නේ ඇත්තටම වටිනවා ❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  6 หลายเดือนก่อน

      Thank you❤❤❤🥰🥰

  • @NethuThishara
    @NethuThishara 7 หลายเดือนก่อน +4

    mama asama family ekak ane maru oyala😍😍😍😍😍

    • @nomadicdiary
      @nomadicdiary  7 หลายเดือนก่อน

      thank you ❤❤❤

  • @dulanjanaakalanka1839
    @dulanjanaakalanka1839 6 หลายเดือนก่อน +1

    අයියා අක්කට කතා කරන්නෙ අම්ම කියලා නෙද. හරිම ලස්සනයි ඔයාලගේ පව්ල බුදු සරණයි ❤❤🙏🙏

    • @nomadicdiary
      @nomadicdiary  6 หลายเดือนก่อน +2

      ow. eya mata ammi kiyanawa, man eyata thaththi kiyanawa.Thank you❤❤🥰 budu saranai 🙏🙏

  • @gayathriherath2191
    @gayathriherath2191 7 หลายเดือนก่อน +2

    Akkage voice eka lassanai 💓

    • @nomadicdiary
      @nomadicdiary  7 หลายเดือนก่อน +1

      thank you ❤❤❤

  • @dushanthakarunarathna7184
    @dushanthakarunarathna7184 7 หลายเดือนก่อน

    ඔයාලා එකම වයසද... මායි හස්බන් එකම වයස.. දෙන්නම එකම වයස නිසා යාලුවන් වගේ ඉන්නේ..❤

    • @nomadicdiary
      @nomadicdiary  6 หลายเดือนก่อน +2

      na api ekama wayase newai dear..husband mata wada balai.. mama wadi mal..apita nam eka kisi aulak wela na.api denna kohomat marry karnna kalin idala hodama yaluwo..adatat husband and wife wideyta wada api 2na hodama yaluwo..oyalaget family wish karanwa..Thank you❤❤❤🥰🥰

  • @SuwarnalathaChandrakanthi
    @SuwarnalathaChandrakanthi 5 หลายเดือนก่อน +1

    Ganu kenage kiyavilla wadi

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤ thank you..kat deviyo deela tiyenna ethin kiyawannneee...😁😁

  • @upekaravihari7911
    @upekaravihari7911 7 หลายเดือนก่อน +3

    Akkath lassanai..🌹❤️

    • @nomadicdiary
      @nomadicdiary  6 หลายเดือนก่อน +1

      Thank you❤❤❤🥰🥰

  • @AdeeshaNuwangi-l1v
    @AdeeshaNuwangi-l1v 7 หลายเดือนก่อน +2

    Thawa tikak pirisidukama gana hithanna.

    • @nomadicdiary
      @nomadicdiary  6 หลายเดือนก่อน

      Thank you❤❤❤🥰🥰

  • @Anuththara745
    @Anuththara745 6 หลายเดือนก่อน

    තෝසෙ තැටිය රත් වෙලා වැඩී.. ඒකයි කැඩෙන්නෙ batter එකට වතුර දැම්මට පස්සෙත්.. අනික ආයේ තැටියට වතුර පොඩ්ඩක් ඉහින්න.. උෂ්ණත්වය එක සමාන වෙන්න තැටිය පුරාම.. 😊

    • @nomadicdiary
      @nomadicdiary  6 หลายเดือนก่อน

      thank you❤❤❤

    • @Anuththara745
      @Anuththara745 6 หลายเดือนก่อน +1

      @@nomadicdiary comments off කරන්න එපා අනේ videos වල.. 🥺 ඔයාලගෙ අලුත් video එකෙත් off කරල නෙ.. 😭

    • @nomadicdiary
      @nomadicdiary  6 หลายเดือนก่อน +2

      @@Anuththara745 අනේ නෑ අනේ අපි comment off කරන්නේ නෑ.ඉබේට off වෙන්නේ..මොකද කියල හිතාගන්න බෑ.කලිනුත් off වෙලා,තිබිලා on කරා..දැන් ආයි off වෙලා නේද...dear මම දැන් ආපහු comment on කරා..කරදයක් නැතන්ම් පොඩ්ඩක් බලන්න දැන් හරි ද comment දාන්න පුලුවන්ද කියාලා..❤❤

    • @Anuththara745
      @Anuththara745 6 หลายเดือนก่อน

      @@nomadicdiary දැන් හරී.. 😊

  • @SuwarnalathaChandrakanthi
    @SuwarnalathaChandrakanthi 5 หลายเดือนก่อน +1

    Gani hadana hama magulama minihage warnawa

    • @SuwarnalathaChandrakanthi
      @SuwarnalathaChandrakanthi 5 หลายเดือนก่อน

      Hadana kama waratah thunapaha lunu abuldala uyapalla mala afpiriyai

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +2

      tamange gani hadana mona de unat warnana karana eka mahattayage hoda puruddak.mokada eken tamange nona shakthimat wenawa.oyata e wage deyak labenwada nedda kiyanna api danne na dear..ehema nolabenawa nam labewa kiyala api prarthana karanwa..❤❤❤❤❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      me hadanne lanakwe wideyta newai indian wideyta dear..oya video hariyta baluwe nati unata kamak na..adu gane tumbernail ekawat hariyta kiyawala balanna..

  • @ShashikalaLakmali-f1j
    @ShashikalaLakmali-f1j 7 หลายเดือนก่อน +1

    ලස්සනයි 🥰🥰🥰

    • @nomadicdiary
      @nomadicdiary  7 หลายเดือนก่อน

      thank you ❤❤❤

  • @SanjeewaniRathnayaka-c1f
    @SanjeewaniRathnayaka-c1f 7 หลายเดือนก่อน +1

    Tatiya rath wela wadi ekai akilenne nangi.

    • @nomadicdiary
      @nomadicdiary  6 หลายเดือนก่อน +1

      ❤❤❤🥰🥰ow akke.gindara wedi unane☺☺❤

  • @MdsMds-k7u
    @MdsMds-k7u 7 หลายเดือนก่อน +1

    Teruwan saranai ❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  7 หลายเดือนก่อน

      teruwan sarani,.thank you ❤❤❤

  • @Dubai464
    @Dubai464 5 หลายเดือนก่อน +1

    🥰

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      🥰🥰❤❤❤

  • @wheshani5007
    @wheshani5007 7 หลายเดือนก่อน +2

    ❤❤

    • @nomadicdiary
      @nomadicdiary  7 หลายเดือนก่อน +1

      thank you ❤❤❤

  • @knowledgeofairframewithshe1406
    @knowledgeofairframewithshe1406 7 หลายเดือนก่อน +1

    Plzz..oyala kohed kiyndko..mt oyalwa meet wend onaa

  • @shashinirandunushashinirandunu
    @shashinirandunushashinirandunu 5 หลายเดือนก่อน +1

    🎉🥰

  • @roshainfernando4067
    @roshainfernando4067 7 หลายเดือนก่อน +3

    ❤🎉

    • @nomadicdiary
      @nomadicdiary  7 หลายเดือนก่อน +1

      thank you ❤❤❤

  • @devindi2370
    @devindi2370 7 หลายเดือนก่อน +1

    • @nomadicdiary
      @nomadicdiary  6 หลายเดือนก่อน +1

      ❤❤❤🥰🥰

  • @Raifasfathi
    @Raifasfathi 4 หลายเดือนก่อน +1

    Ai oylge gdr neme d

    • @nomadicdiary
      @nomadicdiary  3 หลายเดือนก่อน +1

      na dear api rent ekata inne

    • @Raifasfathi
      @Raifasfathi 3 หลายเดือนก่อน

      @@nomadicdiary tika tika a dewal kr gna dp පුළුවන් oylt. ❤

  • @ShalikaDiltukshi
    @ShalikaDiltukshi 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  7 หลายเดือนก่อน

      thank you ❤❤❤

  • @romainfernando8733
    @romainfernando8733 7 หลายเดือนก่อน +1

    ♥️

    • @nomadicdiary
      @nomadicdiary  7 หลายเดือนก่อน +1

      thank you ❤❤❤

  • @Ayanthanu
    @Ayanthanu 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  7 หลายเดือนก่อน

      thank you ❤❤❤

  • @piyumihansika8694
    @piyumihansika8694 7 หลายเดือนก่อน +1

    ❤😍

    • @nomadicdiary
      @nomadicdiary  6 หลายเดือนก่อน

      Thank you❤❤❤🥰🥰

  • @VindayaniImalka
    @VindayaniImalka 2 หลายเดือนก่อน

    ❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  2 หลายเดือนก่อน

      thank you dear..❤❤❤❤ adarei...

  • @M.KMahisha
    @M.KMahisha 7 หลายเดือนก่อน +1

    • @nomadicdiary
      @nomadicdiary  7 หลายเดือนก่อน

      thank you ❤❤❤

  • @nadunivlogs2106
    @nadunivlogs2106 6 หลายเดือนก่อน

    Ayiya hina wenkota shoyi ane❤️❤️❤️

    • @nomadicdiary
      @nomadicdiary  6 หลายเดือนก่อน

      thank you ane...thank you soo much ..❤❤❤❤ ගොඩක් ස්තූතියී..තෙරුවන් සරණයි..ගොඩාක් ආදරෙයි

  • @TINTU2004
    @TINTU2004 7 หลายเดือนก่อน +1

    😙💞

    • @nomadicdiary
      @nomadicdiary  7 หลายเดือนก่อน

      thank you ❤❤❤

  • @maneeshagimhani4195
    @maneeshagimhani4195 7 หลายเดือนก่อน +1

    • @nomadicdiary
      @nomadicdiary  7 หลายเดือนก่อน +1

      thank you ❤❤❤

  • @hansanatharuk6677
    @hansanatharuk6677 7 หลายเดือนก่อน +1

    😅

    • @nomadicdiary
      @nomadicdiary  7 หลายเดือนก่อน

      thank you ❤❤❤

  • @Minist562
    @Minist562 7 หลายเดือนก่อน +2

    නංගි ඔයා ගෙ birthday එක කවදාද? ඔයා 1995 ද

    • @nomadicdiary
      @nomadicdiary  7 หลายเดือนก่อน +1

      ow mama 1995 dear..

    • @Minist562
      @Minist562 7 หลายเดือนก่อน

      ​@@nomadicdiarybirthday එක කවදාද 😊😊😊

  • @sugeeshananayakkara4307
    @sugeeshananayakkara4307 7 หลายเดือนก่อน +1

    😘😍🤩🥰💖❤🧡

    • @nomadicdiary
      @nomadicdiary  7 หลายเดือนก่อน

      thank you ❤❤❤

    • @sugeeshananayakkara4307
      @sugeeshananayakkara4307 7 หลายเดือนก่อน

      @@nomadicdiary harima asawen balanawa oyalage vedios😊❤

  • @ThushanUdayanga-ct8hz
    @ThushanUdayanga-ct8hz 2 หลายเดือนก่อน

    Lassani akkiyoo

    • @nomadicdiary
      @nomadicdiary  หลายเดือนก่อน +1

      thank you ❤❤❤

  • @Maheshika-me6jn
    @Maheshika-me6jn 7 หลายเดือนก่อน +1

    Oya.masala.tea

    • @nomadicdiary
      @nomadicdiary  7 หลายเดือนก่อน

      hmmm..thank you ❤❤❤

  • @Yoma-p2l
    @Yoma-p2l 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  6 หลายเดือนก่อน +1

      ❤❤❤🥰🥰

  • @PamothMihansa
    @PamothMihansa 6 หลายเดือนก่อน +12

    ඔයාලගෙ වීඩියෝ හොදයි එත් තමන්ටම කියලා ගෙයක් තියෙන්නම ඔනි ඔය නිකන් ගමන් තියාගන්නෙ nathuwa ගෙයක් හදාගන්න බලන්න ,අයියයි ,දෝනියි ලස්සනයි

    • @nomadicdiary
      @nomadicdiary  6 หลายเดือนก่อน +3

      Thank you❤❤🥰

    • @Raifasfathi
      @Raifasfathi 4 หลายเดือนก่อน +3

      සතුටින් ඉන්න පැලක් උනත් ඇතී. ඔයාගේ ගෙදර නම් ලස්සන ඇතී නේද

    • @deepthikawidyathilaka
      @deepthikawidyathilaka 3 หลายเดือนก่อน

      Oyala ithsahawanthayi
      Kawadahari hoda geyak wahanayak ganna bawa wishvasai. Duwath ihala thanakata geneyi
      Loku mandirayak nowunath oyalage sathuta adaraya pirunu gedara bhawanak
      Anika agaya karanna oyalage hugak de peneddi adupadu hoyanna kiyalala denna tharam oyala danuwath nathi aya niwana bawa mage hageemai​@@nomadicdiary

    • @deepthikawidyathilaka
      @deepthikawidyathilaka 3 หลายเดือนก่อน

      Nutmeg සාදික්කා

    • @sunflowerpinkflower5665
      @sunflowerpinkflower5665 2 หลายเดือนก่อน

      Makata kinna nagge munta Anunga dawal hoyanna nathewa inna bare ake.aya badan anakotama gayak aran aweth athadaka uda theyagana.owa ganan Ganna epa ane oyala.❤❤❤❤❤❤❤

  • @FOOD2.M
    @FOOD2.M 7 หลายเดือนก่อน +1

    පොන්ගල් බත් එක හදන්නේ
    කිරි උතුරලා එකට හාල් දන්න
    ඊට පස්සේ හාල් තැම්බුනාට පස්සේ ඒකට හකුරු මුංඇට
    කජු දාන්න හොද ට තැම්බුනාට පස්සේ බාන්න

    • @nomadicdiary
      @nomadicdiary  6 หลายเดือนก่อน +1

      Thank you dear❤❤❤🥰🥰

    • @nomadicdiary
      @nomadicdiary  6 หลายเดือนก่อน +1

      Thank you❤❤❤🥰🥰

  • @Suwimali93
    @Suwimali93 7 หลายเดือนก่อน +1

    තෝසෙ, ඉට්ලි සීනිත් එක්ක රස..😁😁වෙන කිසිම දෙයක් එක්ක මම ඒව කන්නෙ නෑ..😁

    • @nomadicdiary
      @nomadicdiary  7 หลายเดือนก่อน +1

      thank you sooo much ❤❤❤ ow ehema rasai

  • @madugamini4368
    @madugamini4368 6 หลายเดือนก่อน

    ❤❤

  • @IsharaMadushani-yy5by
    @IsharaMadushani-yy5by 7 หลายเดือนก่อน

    Hmm yummy 👍😋❤

    • @nomadicdiary
      @nomadicdiary  6 หลายเดือนก่อน

      Thank you❤❤❤🥰🥰

  • @AdeeshaNuwangi-l1v
    @AdeeshaNuwangi-l1v 7 หลายเดือนก่อน

    Boy wada karanne manjari ekeda😮

    • @nomadicdiary
      @nomadicdiary  6 หลายเดือนก่อน

      na dear.ai ehema ahuwe?

    • @AdeeshaNuwangi-l1v
      @AdeeshaNuwangi-l1v 6 หลายเดือนก่อน

      @@nomadicdiary eyage t 👕 eka manjari eke ekak nisa ahuwe

  • @ShalikaDiltukshi
    @ShalikaDiltukshi 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  7 หลายเดือนก่อน +1

      thank you ❤❤❤

  • @shamamadushani9921
    @shamamadushani9921 7 หลายเดือนก่อน

    • @nomadicdiary
      @nomadicdiary  7 หลายเดือนก่อน

      thank you ❤❤❤

  • @pamodyabandaranayaka1739
    @pamodyabandaranayaka1739 7 หลายเดือนก่อน +1

    chocolate pennuwe nene gaththa💔💔

    • @nomadicdiary
      @nomadicdiary  7 หลายเดือนก่อน

      ah next video eka chocolate pennawa..thank you ❤❤❤

  • @NethminiChamodika
    @NethminiChamodika 7 หลายเดือนก่อน +3

    • @nomadicdiary
      @nomadicdiary  7 หลายเดือนก่อน

      thank you ❤❤❤

  • @Maheshika-me6jn
    @Maheshika-me6jn 7 หลายเดือนก่อน +1

    Mahaweediye.mama.dakka.itli.hadana.hatti.thiyenama.muslim.kadeka.aradana.eka.issaraha

    • @nomadicdiary
      @nomadicdiary  7 หลายเดือนก่อน +1

      oyage comment eka pahadili madi...thank you ❤❤❤

  • @KusalaniLiyanage
    @KusalaniLiyanage 7 หลายเดือนก่อน +3

    • @nomadicdiary
      @nomadicdiary  7 หลายเดือนก่อน +1

      thank you ❤❤❤

  • @gaye845
    @gaye845 7 หลายเดือนก่อน +1

    Plastic Koppa wala tea hadanna epa akka.unu waturavath bonna epa

    • @nomadicdiary
      @nomadicdiary  7 หลายเดือนก่อน +1

      thank you ❤❤❤..api issarahata a cup eka maaru karannna inne..

  • @lakshithasadaru4453
    @lakshithasadaru4453 6 หลายเดือนก่อน

    Oyala padeya belans kara ganna videya kiyannako vlog ekakin

    • @nomadicdiary
      @nomadicdiary  6 หลายเดือนก่อน

      oyala kamati nam vlog ekak aran ennam..padiya balance krana newai padiya madit wenawa..aiyo aiyoo...😂

  • @bennipeagler562
    @bennipeagler562 6 หลายเดือนก่อน

    P R O M O S M 👌

  • @SanithNawo
    @SanithNawo 6 หลายเดือนก่อน

    Akkge kate hatii.... hena kathai

    • @gimhaniperera4873
      @gimhaniperera4873 6 หลายเดือนก่อน +1

      Aye Ehema kiyannepa ane kaatawath. Hamogema lassanak thiyenawa.

    • @nomadicdiary
      @nomadicdiary  6 หลายเดือนก่อน +1

      thank you soo much ..❤❤❤❤ ගොඩක් ස්තූතියී..තෙරුවන් සරණයි..ගොඩාක් ආදරෙයි ..metapasse akkage kata diha balan natuwa kama diha witrk balannako dear..😁😁

    • @nomadicdiary
      @nomadicdiary  6 หลายเดือนก่อน +1

      oya 100% hari..african black girl kenek unat eyatma awenika lassanak tiyenwa..katai kiyala kauruwt na me loke.inna hamoma lassani..thank you soo much ..❤❤❤❤ ගොඩක් ස්තූතියී..තෙරුවන් සරණයි..ගොඩාක් ආදරෙයි