th-cam.com/video/aEj8T7YchSw/w-d-xo.htmlsi=riTbTatFDQbPkBeo වැස්සටත් තෙමීගෙන ගෙවපු නිදහස් දවස.අපි කාපු රස කෑම Indipendence Day in our life 😍Day in my life ❤
Madolduwa. Martin wickramasinghe kauthukagaraya. Rumassala. Gamperaliye thiyena imaduwa pansala gena e wage vedio th karanna. Ada video ekath lassanai. Thundenatama budu saranai!!!!!!!
video eka tiyena dewal kapala kotala ain karna hiten na ane.ekai danne.. 😁😂 api short karna puluwan uparima short karala issrhta vlog genam..thank you ❤❤❤
Lassanata adinna ,gode vidiyata epa anam manam kiyala meke comment daana aya adumen maninna epa iskoke yana doniyak inna amma kenekne me amma .eyalage maase aadayama kohomada kiyala oyala kauruth dan na...neda?daana video kamathi nam balanna naththam nikan inna.pihiyen aninawa vage vachana kiyanna epa kisima kenekuta
අපි හරි පොශ් කියලා හිතාගෙන ඉන්න මිනිස්සුන්ගෙ හිත් පුස්...මෙයාලගෙ ජීවිත සරලයි සුන්දරයි....බොරු මවාපෑම් එක්ක ජීවත් වෙන්න හරි අමාරුයි ...සතුට තියෙනවානම් තව මොනවද....❤️❤️❤️
❤❤❤❤❤😘😘😘😘
චුටිටගෙ approve එක ගන්න ලේසි න. සැර නමි නැලු, රස නමි මදි වගේ චුටි princess ට . හරිම sweet දෝනි. So cute.
eya ehema tami.kolam daala daala tmi rasa kiyanne ape manika...thank you soo much ..❤❤❤❤ ගොඩක් ස්තූතියී..තෙරුවන් සරණයි..ගොඩාක් ආදරෙයි
@@nomadicdiary 🙏💚💚💚💚
!මගෙත් 5වසරට වෙනකන් අමිමා කොන්ඩෙි දැමිමෙි.අම්මට කොහෙවත් යන්න බැ මාව දාලා.මගේ කොන්ඩෙි පිරන්න කෙනෙක් නැතුව.මෙි බබා කරන දේවල් එක්ක අපේ පොඩි කාලේ මතක් වෙනවා❤❤❤❤🎉🎉🎉🎉😊😊😊
Thank you❤❤❤❤🥰
ඔයාලගේ වීඩියෝ බලද්දී හිතට සැනසීමයි... ❤
thank you dear 😍❤❤
supiri jaya wewa! digtama krgena yamu. ada thamai subscribe kre. podi kalayk balan hitiya content wala thathwaya kohomd kiyla .isssarahata godak improve wela issaraht yanna puluwn kiyla penwa
😍
thank you so much ❤❤
ජීවිතේ විදින මිනිස්සු😍❤😁
හරිම ලස්සන family එකක්😍❤
thank you ❤❤
Akka harima lassani aiyath ahamai chuti donita adara hithanawa❤❤❤❤
❤ ලස්සන family එකක්.. බුදුසරණයි 😇🌼💚🎀
Thank you❤❤❤🥰🥰
Godaaak lassani nangi oyalage videos tundenatama jesu pihitay satutin inna 💟💟
thank you ❤❤ budu sarani
හරි ලස්සන පවුලක්.❤ අක්කා ලස්සනයි ඒත් ඔයා තව පොඩ්ඩක් හෙයාස්ටයිල් එක ඇදුම් එහෙම වෙනස් කරා නම් තව ලස්සන වෙයි. ❤ චූටි දූ නම් හරිම කිවුට් 😘
thank you soo much..lov u ❤❤ බුදු සරනයි
Podi ekkanage as hrima lassanai 😊♥️
thank you soo much ..❤❤❤❤ ගොඩක් ස්තූතියී..තෙරුවන් සරණයි..ගොඩාක් ආදරෙයි
Oven එක 200 celsius degrees වලට pre heet කරල 5-10 minutes warm කරල ගන්න left over තිබුනොත් හෝ ඊලග සැරේ ගොඩක් නිමිල තිබොනොත්. හොදට cheese pull එකක් එයි.
thank you soo much ..❤❤❤❤ api next time try karala balanam ගොඩක් ස්තූතියී..තෙරුවන් සරණයි..ගොඩාක් ආදරෙයි
Shok ane...boru sobana nethi niyama jeewithayak...asawen hema video ekakma balanne mama nam..mamath galle....family ekata budusaranai...
thank you ❤❤ budu sarani
I'm really enjoying watching your videos ❤ good luck 👍
❤❤❤🥰 thank you
Okkoma hodai kema eka kanne nathuva godak pahadili karana eķa thmai aula.
Issarahata api pahadili kireem adukarannam dr..
Thank you❤❤❤❤
බබා හරිම ලස්සනයි..
thank you soo much ..❤❤❤❤ ගොඩක් ස්තූතියී..තෙරුවන් සරණයි..ගොඩාක් ආදරෙයි
නිදහස වෙනම සමරන්න ඕනේ ne අනේ ඔයාලා නිදහස හොදින් විඳින අය අනේ. ඔයාලා වගේ හැමෝම ne සතුටින්ම ඉන්න බුදු සරණයි.
Thank you❤❤❤❤🥰 Budu saranai 🙏🙏
Beautiful family. Theruwan Sarani!❤❤❤
thank you soo much ❤❤❤❤ lov u 🌸 teruwan sarani
th-cam.com/video/aEj8T7YchSw/w-d-xo.htmlsi=riTbTatFDQbPkBeo
වැස්සටත් තෙමීගෙන ගෙවපු නිදහස් දවස.අපි කාපු රස කෑම
Indipendence Day in our life 😍Day in my life ❤
හරීම ලස්සනයි .. බුදු සරණයි ඔයාලට... සුදු මැණීක ආදරෙයි ❤
Thank you❤❤❤❤🥰
Mcn kuhakayo inw.un eka eka ewa kiynw.ubala ewa ganan gnna epa bn.unta uththara dennath ynna epa mcn.ubala ubalage wade digatama krgena palayn.supiri mcn wade.sathutui mcn ubalage paula dakinakota .sathuta adare hmdema tiyenw mcn ubalage paule.digatama wade krgena palayn mcn.hoda thenakata ynna one ubala aniwa.sathutui mcn ubala gemak ghala goda ynakota .ubalata hari ynna one bn ekenma.jaya wewa mcn ubala 3 denatama❤❤❤
thank you dear 😍❤❤
Oyalata budu saranai 🥰💗
Thank you❤❤❤🥰🥰Oyatath budu saranai
Oyala paththe kama ganan adui ane me paththe oya tikata 350 venava shok oyala.good luck ❤❤❤😊
Ithin oya koheda ane?❤❤🥰
නිදහසේ රසබර දවසක්
Thank you❤❤❤❤🥰
Lassana adath❤❤❤❤❤❤❤❤❤❤❤❤asaven balanawa oyalage vlog ♥️ ❤️ 😊😊
Thank you❤❤🥰
Enjoy life ❤
Thank you❤❤❤🥰🥰
Keep it up ❤
Thank you❤❤🥰
Harima saralai .👍👍👍
Thank you❤❤🥰
Nidahase jewithe widina lassana family ekak ❤❤❤❤❤❤budu saranaiiii
Thank you❤❤🥰
බබා ලොකු වෙද්දි ලස්සන වෙයි 😊🥰පරිස්සමෙන් බලාගන්න😊😊😊
thank you ❤❤
Oyalage pawla harima lassanai
thank you soo much ..❤❤❤❤ ගොඩක් ස්තූතියී..තෙරුවන් සරණයි..ගොඩාක් ආදරෙයි
7:15 Ammo ayye e waffers cake eka ape patte එකසිය ganak ekak 😢
Niyamayi adath hitha nivena video කිසිම කලබලකාරී bavak නෑනේ ❤❤
Thank you❤❤❤❤🥰
@@nomadicdiary අපෙ ශෝට් වීඩියෝ පැත්තේ ත් එන්න 😊
Madolduwa. Martin wickramasinghe kauthukagaraya. Rumassala. Gamperaliye thiyena imaduwa pansala gena e wage vedio th karanna. Ada video ekath lassanai. Thundenatama budu saranai!!!!!!!
godak sthuthiyi obathumata.. Aththatama api imaduwa pansala gana denagena hitiye ne.Thank you❤❤❤❤
Man hithanne paragoda pansala eke nama
God bless you all❤
Thank you❤❤❤🥰🥰 God bless you❤❤
Galle pette thiyena thawa lassana then wala vlog karnnako 🥰
Lovely family ❤❤
Thank you❤❤❤❤🥰
අනේ home ටුවර් එකක්😊😊😊😊😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤🎉😊 7:52
Issarahata balamu dear❤🥰🥰
Shoiii ane❤❤
Thank you❤❤❤❤🥰
Chicken peoaroni eka rasaiii dominos eke 😊
❤❤❤
😊😊❤
Thank you ❤❤❤ ආදරෙයි❤😘
ලස්සනට අදින්න අක්කේ 😊
Thank you❤❤❤❤
අනේ ඉතිම් එයා ආස විදියට,තියෙන විදියට නේ අදින්නේ.කොයි වෙලෙත් ඇදුම් ගැනම හොයන්නෙපා.
Lasagna pawlak❤❤❤❤❤
thank you soo much ❤❤❤❤ lov u 🌸
ane mt galle, dkoth aniwrne kata krnnm🥰
aniwaren dear..thank you soo much ❤❤❤❤ lov u 🌸
Beautiful.family
thank you❤❤❤
Vedio tikak keti karanna. Neththam skip kara kara balanna wenne. Ethakota oyalata awasi malli.
video eka tiyena dewal kapala kotala ain karna hiten na ane.ekai danne.. 😁😂 api short karna puluwan uparima short karala issrhta vlog genam..thank you ❤❤❤
@@nomadicdiary anith eka tikak Eth karala vedio karanna malli. Ethakota clear.
🤗❤️
Thank you❤❤🥰
Adumen maninna epa godeda madeda kiyala lasaanata giwat wena lassana wadagat paulak e man dakka
Thank you❤❤❤❤🥰
1st comment eka magen🧡
Thank you❤❤❤❤🥰
👍👍👍
❤❤❤❤
❤
Thank you❤❤🥰
Akkata laasana adum tikak aran denna aiye occhara viyadham karanakota ekatha karanna pau akka ❤ 8:14 8:14 8:14
This comment is not a good one.
Me adum hoda nadda malliyo?☺☺❤
Thank you❤❤
Ehenm oya aran dennako. Eyalata oni widihata eyala inne budusaranai oyala thundenata
@@Sasi_Gurl what's wrong with this little chick ?
Mona device ekenda video krnne
Phone eken
Mahatthayata pin😂😂Pizza perethi😂
🥰🥰❤❤❤
❤❤❤
❤❤❤❤🥰
Lassanai❤
thank you soo much ..❤❤❤❤ ගොඩක් ස්තූතියී..තෙරුවන් සරණයි..ගොඩාක් ආදරෙයි
අනේ අක්කෙ ලස්සනට අදින්නකො
ඔව් අනේ 😢
paw bn duppath manussayonta ehema kiynna epa
@@Sasi_Gurlyko igena ganin me minissungenwath jewath wena widiya.kuhakakm krnna epa yko.lsna comment ekak dala sup ekak dipn a minissu yna gamanata.mnwhari kiyanna tiyenw nm private msg ekak dapn methana ketha krnne nathuwa.chatr bn ubala wge un nm
මේ අක්කා හෙලුවෙන් නෙවෙයි නේ ඉන්නේ. ඇයි මෙහෙම ජරා විදියට comments දාන්නේ. ඒ අක්කා බාගෙට හෙලුවෙන් ඇන්දනන් මේකේ අය කියයි. දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඔහොමද අදින්නේ කියලා.
මෙහෙම ආදරේන් ජීවත් වෙන්න පින් කරලා තියේන්න ඕන
ඇත්ත
adayak dakina ayata api koccra hoda unat adayak waradak dakinawa dear.eka apita wenas karnna ba,eka me rate hati...thank you ❤❤
❤❤
Podi lamai කියන්නේ එහෙම thama hAmadeema adinava badu
Thank you❤❤❤❤
Oyala galle koheda akke
Dadelle
💗💗💖💖💖💕💕💕💕💕💕❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
thank you ❤❤❤
Api e gata banis walata kiyanne dot banis kiyala🥰
Math issara kiuwe jam dot banis kiyala ane☺😊🥰❤
@@nomadicdiary 🥰
Shoi ane oyalage ge thiyena place eka neda
❤❤❤❤❤❤❤
Hrima newum awyaja bawak tiyenwa kisima mwapemk nehe. Kttiya thmnge nethi lokukam nethi thatwyn penna TH-cam eka use krna ME kale oylge family eka dakina ekth hrima sensimaiii
Thank you❤❤❤🥰🥰
Beef peparoni
Thank you❤❤❤❤
අයියේ අක්කිට ලස්සනට අන්දන්නකො ගොඩේ විදියට අන්දන්න එපා එතකොට එයාගේ වයස වැඩියෙන් පෙනවා පිසා දකිද්දි කටට කෙල උනනවා 🤤
Thank you❤❤❤❤🥰
@@Sasi_Gurl ඕව් අනේ තරුණ කාලේ ආය එන්නේ නැ ලස්සනට පැෂන් කරන්න
ඒක ඇත්ත ලස්සනට අදින්න මහලොකු දෙවල් ඕන නෑ අදින එක ලස්සනට අදින්න.. ❤ එතකොට ලස්සනයිනෙ අනේ
Ado un 2nnata un asa widiyata inna dipalla.ubala ubalata asa widiyata idapalla.yko igena ganin bn me minissungenwath jewath wena widiya.blpn yko kochar lsnata piliwelaka sathutin inwda kyl a minissu .mcn wade digatama krgena palayan.ubala ghana geema supiri .ubalata waradinne na mcnla.jaya wewa mcn ubala 2nnatai duwatai❤.sathutui mcn ubala gemak ghala goda ynakota .supirima mcn
Lassanata adinna ,gode vidiyata epa anam manam kiyala meke comment daana aya adumen maninna epa iskoke yana doniyak inna amma kenekne me amma .eyalage maase aadayama kohomada kiyala oyala kauruth dan na...neda?daana video kamathi nam balanna naththam nikan inna.pihiyen aninawa vage vachana kiyanna epa kisima kenekuta
Thank you❤❤🥰
Oya okotama giyee3700 dhe bro
Pizza
ow dear
🍕🍕🍕
පෙට්ටි තියාගන්න විසික් කරන්න එහෙම එපා.අපේ පැත්තෙ පෙට්ටිය ගිහිල්ල දුන්නම වැඩියෙන් සල්ලි ගන්නෙ නෑ
Thank you❤❤🥰 aththatmada kiyanne.boru neda..petti ussan pare geyot batal pattara karayek kiyala hitawe 😂😂😂
oyage duva grade2 da
ow dear..
Thamnge අදහස් kiynne අනුන්ගේ සීනි kirnne නැතුව inna
Thank you❤❤🥰
❤
❤❤❤🥰
❤❤
❤❤❤🥰🥰
❤❤❤❤❤
thank you ❤❤
❤❤❤❤❤❤
thank you ❤❤❤
Oyalage vedio man lagadi balanna gaththe.habai godak ewa baluwa.lassanai nangi.boru sobana na.sudu nam ❤ shok.bs