Sri pada Vlog ✔Travel Adams's peak - අපේ සිරිපා කරුණාව 2024🙏 කෝඩුත් තනියෙම යන්න පුලුවන් මේක බැලුවොත්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 219

  • @thisarasandeepani4994
    @thisarasandeepani4994 10 หลายเดือนก่อน +18

    මේ පාර ඔයාල තමයි මාව සිරිපාදේ එක්කන් ගියේ ❤🙏🤗 හැමදාම සතුටින් ලස්සනට. ඉන්න ලැබෙන්න ඕනේ පුංචි පවුල ට ❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      Thank you❤❤❤🥰🥰 mata godk sathuthi.

  • @dilinimadhushika
    @dilinimadhushika 10 หลายเดือนก่อน +6

    මීට කලින් සිරීපාදේ ගිහින් නෑ මන්...වීඩියෝ එක ඉවර වෙනකම්ම බැලුවා..හරියට නිකන් සිරීපාදේ ගියා වගේ ..thanks oylat ❤

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน

      Thank you❤❤❤🥰🥰 oyatat.matat sathuthi oyalat me wage athdakimak denna puluwan unata

  • @IsharaMaduwanthi-e5l
    @IsharaMaduwanthi-e5l 10 หลายเดือนก่อน +8

    Hemadama me wage sathutin parissamin inna chuti doni godak lassanai Budu saranai

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      Thank you❤❤❤🥰🥰

  • @AvishkaMadu-g1g
    @AvishkaMadu-g1g 2 หลายเดือนก่อน

    ඔයගොල්ලන්ගේ බලපු මුල්ම වීඩියෝ එක මේක මේක බලපු දවසෙන් පස්සේ ඔයාලගේ දාන හැම වීඩියෝ එකක්ම බැලුවා ...අද මේ බලන්නෙ මේක දෙවනි පාර ..සුබ පතනව ඔයාලට

  • @nadeekakumuduni8443
    @nadeekakumuduni8443 10 หลายเดือนก่อน +3

    අහම්බෙන් ඔයාලාගේ වීඩියෝ එක දැක්කේ.හරිම ලස්සනයි අපිත් ශ්‍රී පාදේ ගියා පෙබරවාරි 22.

    • @padchampika6510
      @padchampika6510 9 หลายเดือนก่อน +1

      අපිත් ගියේ 22

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      ❤❤❤🥰🥰

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      ❤❤

  • @ThanuthiWeeraratne-bp8gc
    @ThanuthiWeeraratne-bp8gc 10 หลายเดือนก่อน +2

    Me wage gaman thawa thawath oyalata yanna lebewa 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nipuninanayakkara3255
    @nipuninanayakkara3255 10 หลายเดือนก่อน +3

    මේ වීඩියෝ එක නම් දනකන් බලන් හිටියේ❤️

  • @sankawickramasinghe7871
    @sankawickramasinghe7871 หลายเดือนก่อน +1

    Jayani Akka katha karana vidiya lassanai

    • @nomadicdiary
      @nomadicdiary  หลายเดือนก่อน +1

      thank you ❤❤❤

  • @Kaushi4113
    @Kaushi4113 10 หลายเดือนก่อน +5

    තුන් වෙනි පාරට යන්න ආසාවෙන් ඉන්නවා සුදූට ආසා හිතෙනවා අනේ එයා ශෝක්❤

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      Thank you❤❤❤🥰🥰

  • @renukakumari5199
    @renukakumari5199 10 หลายเดือนก่อน +2

    Oyala harima wasanawantha adaraneeya wasana wantha pawulak

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน

      Thank you❤❤❤🥰🥰

  • @hima1992ena
    @hima1992ena 10 หลายเดือนก่อน +2

    අහම්බෙන් ඔයාලගෙ videos දැක්කේ,හරිම ලස්සනයි.හැමදාම සතුටින් ඉන්න.බුදු සරනයි ඔයාලට❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      Thank you❤❤❤🥰🥰 budu saranai oyata🙏🙏❤

  • @SameeraAththanayaka
    @SameeraAththanayaka 9 หลายเดือนก่อน +1

    Mama lagadi tamay oyalage vedios balanna gatte haryma satutui tamanta tiyana dein jeewite hodtama widinawa.. congratulations ❤

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      thank you❤❤❤

  • @ayasha8186
    @ayasha8186 10 หลายเดือนก่อน +2

    මම නම් මේ වීඩියෝ එක හරිම ආසාවෙන් බැලුවේඉවරනකම බැලුවා ඕගොල්ලන්ට ගොඩාක් පින් සිරිපාදේ බලාගන්න හම්බුනානේ තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න❤❤❤❤❤🇲🇾🇲🇾🇲🇾🙏🙏🙏

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน

      teruwan sarani..Thank you❤❤❤🥰🥰

  • @kkjewwani3498
    @kkjewwani3498 10 หลายเดือนก่อน +1

    මම ඹහෙලා සමග උතුම් සිරිපා කරුණා කළා සිතින් පිං අනුමෝදන් කර ගත්තා ඹබ සැමට බුදු සරණයි සුමන සමන් දෙවි පිහිටයි මම 🇸🇦 සිට 🇱🇰 ජයවෙවා 🙏🙏🙏

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      Thank you❤❤🥰Budu saranai🙏🙏

  • @BerdiBimsara-kv9dd
    @BerdiBimsara-kv9dd 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අක්කෙ වීඩියෝ එක මාත් යන්න ආසයි❤ ඔයාලා හරිම හොද කට්ටියක් .ඔයාලට බුදුසරණයි❤🎉😊

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      thank you dear ❤❤❤❤❤ බුදු සරනයි

  • @nilanthrnjith7297
    @nilanthrnjith7297 10 หลายเดือนก่อน +1

    Man kiuwa wagema me parat giya ne tanks vlog ekak genawata.saman deviyange pihitai tun denatama

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      ow ane☺☺oyatath saman dewi pihitai.🙏🙏

  • @ragitheamaranga5749
    @ragitheamaranga5749 10 หลายเดือนก่อน

    Harima lassana video ekak ashawe beluwa.ape duwath hari ashai oyalata hemadama dan video balanawa.suduta goda ashai . parissamin inna.bs oyalata

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน

      Thank you❤❤❤🥰🥰

  • @IreshaAbeysekara-l4o
    @IreshaAbeysekara-l4o 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤️

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      thank you ❤❤❤❤ ආදරෙයි

  • @sandaliandmadumal2747
    @sandaliandmadumal2747 10 หลายเดือนก่อน +2

    Ane akke aiye oyalata godak pin

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      Thank you❤❤❤🥰🥰🙏

  • @rohan3260
    @rohan3260 8 หลายเดือนก่อน

    තෙරුවණ් සරණයි ඔය තුන් දෙනාටම. ලස්සනට කරල තියෙනවා. බොහෝම පිං ඔගෝල්ලෝ තුන් දෙනාට. හිතන පතන හැම යහපත් දේම ඉෂ්ඨ සිද්ධ වේවා !!!

    • @nomadicdiary
      @nomadicdiary  8 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤ budu sarani .. thank you

  • @uchithakeshanipahalagedara7987
    @uchithakeshanipahalagedara7987 หลายเดือนก่อน

    Ane punchi paulala budusarani.❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  หลายเดือนก่อน

      thank you ❤❤❤

  • @dilaniayeshika3753
    @dilaniayeshika3753 10 หลายเดือนก่อน +8

    පුංචි පවුල රත්තරං❤️බුදුසරණයි තුන් දෙනාටම 🙏🏻🌹

    • @nomadicdiary
      @nomadicdiary  10 หลายเดือนก่อน +1

      ..බුදු සරණයි.. සමන් දෙවි පිහිටයි

    • @rohan3260
      @rohan3260 8 หลายเดือนก่อน

      පුංචි පවුල රත්තරං???? ඕක සුද්දා සිංහල බෞද්ධ අපේ හිතට දාපු වැරදි අදහසක්
      ඕක නම් පිළිගන්න එපා කිසිම සිංහල බෞද්ධයෙක්. මේක කා එක්කවත් වෛරයෙන් නෙමේ කියන්නේ. සිංහල බෞද්ධයන් ගැන ආදරයෙන්❤

  • @shanikashanikamadu
    @shanikashanikamadu 10 หลายเดือนก่อน

    Godak hoday dr vidio eka.mama gihin nethi nisa oyala ekkama sripadaya karuna kara sathutin .godak pin vidio ekin apiwth karunawata ek kar gaththata devi pihitay 3 denatama .theruwan saranay 😊

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน

      Thank you❤❤🥰 teruwan sarani dear.oyage comment eka ahala apita godak sathuthi..

  • @shashvindya1645
    @shashvindya1645 10 หลายเดือนก่อน +1

    mt thama siripade gihin naa.yanna asawen inne.oylge video eka blddi danune apit ekkma siripade gya wge feeling ekak.godak pin😇

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      Thank you❤❤❤🥰🥰ඔයත් ගොඩක් සතුටු වුණා කියනකොට අපිටත් හරිම සතුටුයි😊❤❤දවසක ඔයාටත් යන්න පුලුවන්වේවි..❤❤.බුදු සරණයි.🙏🙏❤

  • @nethmikavya-xw2ct
    @nethmikavya-xw2ct 10 หลายเดือนก่อน +5

    සාදූ සාදූ

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      Thank you❤❤❤🥰🥰

  • @dinushikamadushani5305
    @dinushikamadushani5305 10 หลายเดือนก่อน +2

    Video 1k godak lassanai♥️🙂

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      Thank you❤❤❤🥰🥰

  • @thilinidhamayanthi3568
    @thilinidhamayanthi3568 10 หลายเดือนก่อน +1

    Video aka lassanai oyala koheda malli Ada thamai video baluwe mama pitigala.

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      Thank you❤❤❤🥰🥰Api galle dadelle

  • @pathmagunathilaka6374
    @pathmagunathilaka6374 9 หลายเดือนก่อน

    Oyalata teruwan saranì ! Mawath sri padaya wandawanna ekka giya.chuti duwa harima hondai dakinna priyai*

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน

      thank you soo much ..❤❤❤❤ ගොඩක් ස්තූතියී..තෙරුවන් සරණයි..ගොඩාක් ආදරෙයි

  • @SachiniRasara-qu2ie
    @SachiniRasara-qu2ie 10 หลายเดือนก่อน +1

    Theruwan saranai oyalata❤

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      oyatath theruwan saranai🙏🙏❤❤

  • @krishanieWeera
    @krishanieWeera 10 หลายเดือนก่อน

    Thank you, really enjoyed your post

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน

      Thank you❤❤❤🥰🥰

  • @KasunikaDulanjali-hg6zb
    @KasunikaDulanjali-hg6zb 10 หลายเดือนก่อน +2

    Video eka harima digayii eth eka chuttak wth skip karanna nathuwa baluwa matth mahnsi dn nam siripade giya wgema thama

    • @nomadicdiary
      @nomadicdiary  10 หลายเดือนก่อน +2

      siripade geya wage athdakimak labuna ekata apita godak sathuthui.....බුදු සරණයි.. සමන් දෙවි පිහිටයි

    • @KasunikaDulanjali-hg6zb
      @KasunikaDulanjali-hg6zb 10 หลายเดือนก่อน

      @@nomadicdiary oyalatth budu saranayi

  • @Rasika-m8z
    @Rasika-m8z 10 หลายเดือนก่อน +2

    Math me wenakal siripa karunakarala ne lankawata awith yanna loku balapoththuwak thiyenawa mn parthana karanawa e hine mata හැබැ wewa kiyala e wagema oyalatath suba pathanwa😊

    • @nomadicdiary
      @nomadicdiary  10 หลายเดือนก่อน +2

      thank you. apith prarthana karanwa oyage heena ikmanta saba wenna kiyala.parisamin inna..budu sarani.saman dewi pihitai

    • @Rasika-m8z
      @Rasika-m8z 10 หลายเดือนก่อน

      @@nomadicdiary thank you 🤗

  • @diaryofnishantha
    @diaryofnishantha 10 หลายเดือนก่อน

    නියෙමයි මල්ලි👍 සීපාදේ කියන්නෙ මගේ උපන් ගම😁වීඩියෝ එක සේර්ම නම් බලන්න බැරි උනා මොකද මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ වැඩත් එක්ක දිග වීඩියෝ බලන්න වෙලාව හදාගන්න අමාරුයි, කොහොම නමුත් නියෙමයි,❤ගේමක් ගහන්න පුලුවන්💯 දිගටම වීඩියෝ දාන්න,ජය වේවා,🙏

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      Thank you❤❤❤🥰🥰

  • @dharmanandani3196
    @dharmanandani3196 9 หลายเดือนก่อน

    Mahansiyata nidimathata sripada wandanawa kiyala amathaka nokala ekama veediyo eka meka thamai man dekapu saman dewi pihitai punchi pawlatama.

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน

      thank you soo much..lov u ❤❤ බුදු සරනයි

  • @gbsis7843
    @gbsis7843 10 หลายเดือนก่อน +1

    මල්ලි මම තමයි අද library එක ලඟදි කතකරේ ඔයාට,මම එක සැරේටම කතා කරනකොට ඔයා බය උනාද මන්දා 😊 අනේ මමයි දුවලා දෙන්නයි හරිම ආසයි ඔයාලගේ vedio බලන්න,දවසක ඔයාලා තුන් දෙනාත් එක්ක ෆොටෝ එකක් ගන්නත් ඕන හොඳේ 😊සුබ පැතුම් ඔයාලට❤❤❤❤❤❤

  • @tikiriyaduranishani2484
    @tikiriyaduranishani2484 10 หลายเดือนก่อน +1

    හම්බේන් හම්බවුන විඩියොවක් මමත් සිපදස්තනය කරුනා කරන්න ඉන්නේ මම මුලින් ම ඔයලාත් එක්ක ගියා ඔයාලාට බුදු saranai

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน

      Thank you❤❤❤🥰🥰අහන්නත් සතුටුයි..☺ පරිස්සමින් කරුනා කරලා එන්න❤.බුදු සරණයි..🙏 සුමන සමන් දෙවි පිහිටයි ඔයාට🙏❤

  • @chamalisanjeewani7141
    @chamalisanjeewani7141 9 หลายเดือนก่อน +5

    මං 10 වතාවක් කරුණා කරලා තියෙන්වා.10 වෙනි පාර තමයි මහන්සිය අඩුම.හොඳට පේ වෙලා මාර බක්තියකින් ගියෙ.මං විස්වාස කරනවා පේ වීම අනිවාර්යයෙන් දෙයක් ලැබෙනවා කියලා

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน

      eka aththama aththa dear..thank you soo much..lov u ❤❤❤

  • @piyumihansika8694
    @piyumihansika8694 10 หลายเดือนก่อน +2

    🙏❤😍😍

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      ❤❤❤🥰🥰

  • @Dinuvithanage-jp3xd
    @Dinuvithanage-jp3xd 10 หลายเดือนก่อน +1

    Wow ❤

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      Thank you❤❤❤🥰🥰

  • @SachiniGodagamaga-vh7jc
    @SachiniGodagamaga-vh7jc 9 หลายเดือนก่อน +1

    අනේ අපිත් යනවා මේ 29 හරිම සතුටුයි මේක දකිද්දි ❤

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      oyalata sumana saman dewi pihitai.parisamin gehin enna..budu sarani...thank you ❤❤

  • @ShalikaDiltukshi
    @ShalikaDiltukshi 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤ aderei 3 denatama

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      Thank you❤❤❤🥰🥰

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali 10 หลายเดือนก่อน +2

    oyla nisa meema dakka❤🙏🙏godak pin 😊

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      Thank you❤❤❤🥰🥰

  • @GeethKapukotuwa
    @GeethKapukotuwa 10 หลายเดือนก่อน +2

    Mn oyat den kemathi ane❤❤❤❤❤❤❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      Thank you❤❤❤🥰🥰

  • @sudarshanasudarshana2142
    @sudarshanasudarshana2142 10 หลายเดือนก่อน +1

    ❤❤😊

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      ❤❤❤🥰🥰

  • @geethanjalijayasekara6822
    @geethanjalijayasekara6822 10 หลายเดือนก่อน +1

    Ow api giya dawase salli walata null gata gahuwa...February 14

    • @nomadicdiary
      @nomadicdiary  10 หลายเดือนก่อน

      ehenam a valentine ekata wenna athi 😂😂 oyala re da geya?

  • @niranjalaaluwihare3775
    @niranjalaaluwihare3775 10 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍👍👍😍

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      Thank you❤❤❤🥰🥰

  • @nomadicdiary
    @nomadicdiary  10 หลายเดือนก่อน +4

    th-cam.com/video/eKaHdoeYfL0/w-d-xo.htmlsi=yAdTtv5AvQwtrsti
    Sri pada Vlog ✔Travel Adams's peak Sri lanka 🙏❤ Its Heaven
    අපේ සිරිපා කරුණාව 2024🙏
    කෝඩුත් තනියෙම යන්න පුලුවන් මේක බැලුවොත්

  • @wickramanayaka3311
    @wickramanayaka3311 10 หลายเดือนก่อน +1

    අපි හැමොම video එක skip නොකර බැලුවා ඔයාලාට ගොඩක් පින් සිද්ධ වෙනවා ගොඩාක් ස්තූතියි. බුදුසරණයි .❤

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      Thank you❤❤❤🥰🥰ඔයලත් ගොඩක් සතුටු වුණා කියනකොට අපිටත් හරිම සතුටුයි😊❤❤.බුදු සරණයි.🙏🙏❤

  • @KanchanaKavindi-c1e
    @KanchanaKavindi-c1e 10 หลายเดือนก่อน +1

    Mulu video ekma beluwa aiye akke skip nokara .. oyal dennt thank u...❤❤

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      Thank you❤❤❤🥰🥰harima sathutui❤❤

  • @eshuAmanda
    @eshuAmanda 10 หลายเดือนก่อน +1

    First comment ❤🎉

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      Thank you❤❤❤🥰🥰

  • @Crazy_girl-12390
    @Crazy_girl-12390 18 วันที่ผ่านมา +1

    අක්කේ තනියම කපල් එකක් විතරක් පළවෙනි පාරට යනවා නම් කලින් ඇවිල්ල තියන කෙනෙක් එක්ක යන එක අනිවාර්ය ද දන්නේ නැති නිසයි අහන්නේ

  • @UdaniManike
    @UdaniManike 10 หลายเดือนก่อน +1

    Second coments

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      ❤❤❤🥰🥰

  • @DulanjiChathurika-y5w
    @DulanjiChathurika-y5w 10 หลายเดือนก่อน +1

    අපි මාර්තු 11යනවා❤❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  10 หลายเดือนก่อน +1

      සමන් දෙවි පිහිටයි.. parisamin gehin enna

  • @rameshsorte40
    @rameshsorte40 7 หลายเดือนก่อน

    💐🌹🌷🌺🙏🙏🙏🙏🙏

    • @nomadicdiary
      @nomadicdiary  7 หลายเดือนก่อน

      thank you ❤❤❤❤

  • @dilaa960
    @dilaa960 10 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน

      Thank you❤❤❤🥰🥰

  • @shanikashanikamadu
    @shanikashanikamadu 9 หลายเดือนก่อน +1

    Nangi oyala colombo walata giye kohe bus ekakinda.kiyatada bus eka ambalan goda hariyata enakota .man palaweni parata yanna inne danne neti nisa ahanne puluwan nam loku pinak kiyanna ko

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +2

      api gallen bus ekata nagge pandara 2.30ta withara.E bus eka 2.50ta 3.0ta withara ambalangodata awa.api colombo walata ude 4.45 wenakota giya. baya wenna epa. mewa pandara yana bus nisa paya 2 2/1n wage yanawa. katharagama - colombo wage dura bus ekaka naginna. parissamin gihin enna. Sumana saman dewi pihitai.❤❤❤❤🙏🙏

    • @shanikashanikamadu
      @shanikashanikamadu 9 หลายเดือนก่อน

      @@nomadicdiary ඔයාලා දෙන්නට ගොඩාක් පින් නන්ගි.පැහැදිලි karala දුන්න ට. මන් ඔයාලගෙ විඩියෝ බලන්නෙ ගොඩාක් අසාවෙන් .සුදු දූ පැටියටත් තෙරුවන් සරණයි .ඔයාල දෙන්නටත් තෙරුවන් සරණයි

  • @sudarshanasudarshana2142
    @sudarshanasudarshana2142 10 หลายเดือนก่อน +1

    ❤❤

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      ❤❤❤🥰🥰

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 10 หลายเดือนก่อน +1

    Addict wena sului❤

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      i am so happy and Thank you❤❤❤🥰🥰

  • @smmomaa8324
    @smmomaa8324 10 หลายเดือนก่อน +2

    Akke mama oyalawa dakka

    • @nomadicdiary
      @nomadicdiary  10 หลายเดือนก่อน +1

      apita mathaki uda maluwedi hamaba una neda??? ❤ a oyala neda?

  • @IsuriMadusankani
    @IsuriMadusankani 10 หลายเดือนก่อน +1

    Apith siripade giya February 21,22 akke eth api siripa karuna karanna gatte hawasa 7 ta vitara. Kotuwa station eken ude 8.30 train eke giye

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      api geyapu dawsema oyalt gehin tiyenna..teruwan sarani..Thank you❤❤❤🥰🥰

  • @taridusadakalum9548
    @taridusadakalum9548 10 หลายเดือนก่อน +1

    Akke galle idan hatanwalata kochchiyak thiyada ude 10.30 vithara

    • @nomadicdiary
      @nomadicdiary  10 หลายเดือนก่อน +1

      hatton walata nam galle idan train ekak na..kandy walata tiyanwa. habai hawasta.mathaka wideyata dawal 2.15ta 2.30ta wage...colombo walin nam hatton train tiyenawa.internet eka railway time table kiyala gahala search karanna

  • @prabodhamadhushi7517
    @prabodhamadhushi7517 10 หลายเดือนก่อน +1

    Apith giye february 21 ...dawal gedarin giya ra 7ta withara naginna gaththe....kohoma hari 22 pandara 6 una nagiddi....maara senagak hitiye nagiddi..api nagiddi oyala bahinna athi

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      ow api bahina kota tika tika senaga set wela tibbe,ehenam oya a maha jana raliyata ahu wela..budu sarani..Thank you❤❤❤🥰🥰

  • @suresh-wk6mw3up7z
    @suresh-wk6mw3up7z 10 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ❤😊

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +2

      Thank you❤❤❤🥰🥰

  • @MdsMds-k7u
    @MdsMds-k7u 10 หลายเดือนก่อน +1

    Malli apith sri pada yanna inne api galle trein eka tiyena welawa kiyanna

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      galle walin train eka geyot oyalata dawal wenawa.gallen train eka yanwa nam ude 5 colombo train eka ynna,ethkota ude 9i gane badulla train ekata set wenna puluwn.habi ethakota oyalata maha rata tami karuna karanna wenna..api gallen train eka newi ynnne ude 2ta witra bus eka colombo gehin ude 5i gane badulla train eka tiyenna,eka tami api hama sarema yanne,ethkota time tiyenawa.nidhase hemin sare karuna karanna puluwan..api nam train ticket book karala yane sudu inna nisa.couple wage hari yaluwo nam bookin natuwa normal ynnaa aulak na,eket podi fun ekak tiynwa...good luck..Thank you❤❤❤🥰🥰 budu sarani.saman dewi pihitai

  • @ChathurangaChathurangakumara
    @ChathurangaChathurangakumara 3 หลายเดือนก่อน

    Sudunam marama kiut ane kauru wageda manda 🤔🤔🤔

  • @Ayanthanu
    @Ayanthanu 10 หลายเดือนก่อน +2

    බලන ගමන් ඉන්නෙ අපෙ ශෝට් වීඩියෝ පැත්තේ ත් එන්න 😊😊

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      enawa enawa dear.☺☺

  • @SLDHANU.
    @SLDHANU. หลายเดือนก่อน

    Train eketa keeyak giyada

  • @sachiniayesha7266
    @sachiniayesha7266 หลายเดือนก่อน +1

    Second class ticket price kohomd

    • @nomadicdiary
      @nomadicdiary  หลายเดือนก่อน +1

      Second class eka price eka nam hariytama mathaka na.mokada api husbange warrent ekenne yanne..

  • @ThirushiChamodya
    @ThirushiChamodya 10 หลายเดือนก่อน +1

    අපි මර්තු 11යනවා😊

    • @nomadicdiary
      @nomadicdiary  10 หลายเดือนก่อน +1

      පරිස්සමින් ගිහිං එන්න..බුදු සරණයි.. සමන් දෙවි පිහිටයි

  • @maheshikaweerasuriya3935
    @maheshikaweerasuriya3935 10 หลายเดือนก่อน +1

    Oyala.gallen.keeyatada.nagge.kolaba.yanna

    • @nomadicdiary
      @nomadicdiary  10 หลายเดือนก่อน +1

      පාන්දර 2.30ට වගේ කතරගම කොළඹ බස් එකේ

  • @sandunikanethmini5205
    @sandunikanethmini5205 9 หลายเดือนก่อน

    Akke oyala hatton vala idn colombo ave keeyat thiyen train ekeda

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      1.20 p.m podi manike badulla to colombo train eka

    • @sandunikanethmini5205
      @sandunikanethmini5205 8 หลายเดือนก่อน

      Hri...

  • @AyeshaFernando-nx9tf
    @AyeshaFernando-nx9tf 18 วันที่ผ่านมา

    මේක ගියේ මොන අවුරුද්දේද අය්යේ. කොච්චි ටිකක් බුක් කර ගත්තේ කොහොමද. මම මේ වීඩියෝ එක බලන්නේ 2024 දෙසැම්බර්

  • @LalHapuarachchi
    @LalHapuarachchi 9 หลายเดือนก่อน +1

    Maka anik vidiyo eka ko

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      Anith video eka maga enagaman. Ikmanatama eka aran ennam 😊😊

  • @Ayanthanu
    @Ayanthanu 10 หลายเดือนก่อน +4

    අපි මාර්තු 22 යනවා 😊

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      me sikurada neda.parisamin gehin enna.budu sarani..saman dewi pihitai..Thank you❤❤❤🥰🥰

    • @Ayanthanu
      @Ayanthanu 9 หลายเดือนก่อน +1

      @@nomadicdiary අනුරාධපුර ආවොත් අනිවාර්යයෙන් ම එන්න

  • @Teehi_Reha
    @Teehi_Reha 10 หลายเดือนก่อน +2

    අක්කෙ නුවර ආවොත් සහස් උයනට යන්න එතන අච්චාරු තියෙනවා Rs.100හරිම රහයි🥰🥰🥰🥰🥰🥰🥰

    • @nomadicdiary
      @nomadicdiary  10 หลายเดือนก่อน +1

      aniwaren aniwaren.api nuwarana enawa achcharu kanna ❤❤❤

    • @Teehi_Reha
      @Teehi_Reha 10 หลายเดือนก่อน

      @@nomadicdiary ❤️🥰🥰🥰🥰

  • @KasunikaDulanjali-hg6zb
    @KasunikaDulanjali-hg6zb 10 หลายเดือนก่อน +1

    Ane shok nidahs neda train eke yana gamana maruu akki asai

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +2

      Thank you❤❤❤🥰🥰ow ane mara nidahas..seat book karala yana nisa thawath hodai.bus eke wage thehettuwak danenneth nane.☺☺

    • @KasunikaDulanjali-hg6zb
      @KasunikaDulanjali-hg6zb 9 หลายเดือนก่อน

      @@nomadicdiary eka atha 😍😍

  • @Amaya2005
    @Amaya2005 10 หลายเดือนก่อน +1

    සිරිපාදේ විඩියො හොය හොයන් බලන්නේ තාම ගිහින් නෑ අනේ🥺 😢

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      welawaka yanna ane...☺ hithahitha inna epa. baya nathuwa gihin enna..☺☺❤🥰

  • @WasanaDilhani-qb2me
    @WasanaDilhani-qb2me 10 หลายเดือนก่อน +1

    අපි යනවා 25,26

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      march 25,26 da? teruwan sarani

  • @MangalaWijerathne
    @MangalaWijerathne 10 หลายเดือนก่อน +1

    Athinmai kema allanne a minissu

    • @nomadicdiary
      @nomadicdiary  10 หลายเดือนก่อน +1

      kauda dear..? kawal wala ayada?

    • @MangalaWijerathne
      @MangalaWijerathne 10 หลายเดือนก่อน

      @@nomadicdiary ow nangi apirisidui wagene ekai qwe mukuth hithanna epa bs oyalata

  • @isurikanchana149
    @isurikanchana149 10 หลายเดือนก่อน +1

    Aiye hatan idan nallatanniyata nitarama bus tiyanwada

    • @shanu.2004
      @shanu.2004 10 หลายเดือนก่อน +1

      Siri pade kaleta thiyenawa station eke bus ekak hama welema

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      apo ow oni taran tiyenwa,station eka laga idalama tiyenawa

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      yes..Thank you❤❤❤🥰🥰

  • @sasiandlasi9207
    @sasiandlasi9207 10 หลายเดือนก่อน +1

    niwadu thibilath yanna kenek nathi man😢

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +2

      Thaniyama hari gihin enna ane..☺☺baya wenna deyak na. karunakaranakota oyata godak aya munagahewi..☺🥰🥰❤❤

  • @Nelum-lg5pe
    @Nelum-lg5pe 2 หลายเดือนก่อน +1

    වීඩියෝ කරන්නේ කොච්චර mahnsiyenda b s oyaltha

    • @nomadicdiary
      @nomadicdiary  2 หลายเดือนก่อน

      Eka nam aththa..oyata teruna eka...Thank you...❤❤❤❤

  • @maheshikaweerasuriya3935
    @maheshikaweerasuriya3935 10 หลายเดือนก่อน +1

    Mamath.gihilla.na.oyala.thamai.maga.hariyata.pennuwe.malli.mamath.galle.masa.6n.ekkan.giya.kiyala.amma.kiwwa.mawa

    • @nomadicdiary
      @nomadicdiary  10 หลายเดือนก่อน +1

      etin tawa yanna puluwn.me paara yamu...❤ පරිස්සමින් මේ පාර ගිහිං එන්න..බුදු සරණයි.. සමන් දෙවි පිහිටයි

    • @maheshikaweerasuriya3935
      @maheshikaweerasuriya3935 10 หลายเดือนก่อน

      @@nomadicdiary mama.lankawe.na.nangi.

  • @maneeshamadubashini428
    @maneeshamadubashini428 10 หลายเดือนก่อน +4

    සිරීපාදේ ගිහින් නැති මන් .😢😢😢

    • @kavishkanethmini6152
      @kavishkanethmini6152 10 หลายเดือนก่อน +1

      Hmm😢

    • @suduboole2904
      @suduboole2904 10 หลายเดือนก่อน +1

      මේ වාරේ සිරිපා කරුනා කරන්න ලැබේවා ඔයාට

    • @suresh-wk6mw3up7z
      @suresh-wk6mw3up7z 10 หลายเดือนก่อน +2

      සිරවට 😮

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      ikmanta yanna wasanawa labewa..Thank you❤❤❤🥰🥰

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      Thank you❤❤❤🥰🥰

  • @tharushiamarasinghe3565
    @tharushiamarasinghe3565 10 หลายเดือนก่อน +1

    මන් කවදාවත්ම ගිහින් නෑ ඒත් මේ පාර යන්න ඉන්නේ මට දැනගන්න පුලුවන්ද අපේ වාහනයක ගියොත් ආරක්ශිතව වාහනේ නතර කරන්න පුලුවන් පාර්ක් එකක් වගේ තැනක් තියෙන්වද කියලා

    • @nomadicdiary
      @nomadicdiary  10 หลายเดือนก่อน +2

      අපෝ පාර්කින් ඕනි තරන් තියෙනවා..කලින් වගේ නෙවෙයි දැන් අලුතිනුත් වාහන පාර්කින් හදලා තියෙනවා..නවතින්න තැනුත් තියෙනවා දැන්..සිරීපාද ගමනෙදි අපේ නම් ඉතිං සුපුරුදු නවාතැන අම්බලම තමයි..❤❤❤

  • @MadhawiLakshani
    @MadhawiLakshani 10 หลายเดือนก่อน +1

    අයියේ අද මම ඔයාව දැක්ක.හැබැයි කතා කරන්න එළියට එද්දි ඔයා ගිහින් ඉවරයි.town එකේදි දැක්කෙ🥺

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      ane dear.sorry mama dakke natuwa athi.nathnam katha karanwa.dn oya pharmcy eka nedda?

    • @MadhawiLakshani
      @MadhawiLakshani 9 หลายเดือนก่อน

      @@nomadicdiary innawa aiye..me dawaswala idiye ne😊

    • @MadhawiLakshani
      @MadhawiLakshani 9 หลายเดือนก่อน

      Ane oyalage contact num ekak dennako puluwannm punchi batta ekka katha karanna asai

  • @NilushaHemali
    @NilushaHemali 10 หลายเดือนก่อน +1

    අප්‍රේල් 14,15 මේ කඩ වහලද

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      eka nam danne na dear hariyta..oya poddak fb eka group tiyenwa siripada sambanda,e group ekaka post ekak daala ahanna dear..nodanna deyak dannawa wage boru kiynna bane....Thank you❤❤❤🥰🥰 parisamin

  • @shanikashanikamadu
    @shanikashanikamadu 9 หลายเดือนก่อน +1

    කොළඹ sita හැටන් වලට ට්‍රේන් එකෙ එක්කෙනෙක්ට ගාන කීයද නන්ගි

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      railway site eka poddk check karana.husbange warrent eke yana nisa price hariytama danne na..second booking price nam Rs 1800/=

  • @malithheshan6131
    @malithheshan6131 10 หลายเดือนก่อน +1

    Hi man oyalata sponso karanna kamathi.mama america ve inne oyalata kam ekakda ona hoda phone ekakda

    • @malithheshan6131
      @malithheshan6131 10 หลายเดือนก่อน +1

      Ko reply

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      sorry for late..Thank you❤❤❤🥰🥰

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      Thank you❤❤❤🥰🥰 apita kenekgen ehema deyak illana ba,mokada eka hoda nati nisa...habai oya sathutin apita support karanawa nam cam ekak tiyenwa nam apita meta wada hoda quality vlog aran enna puluwan....We appreciate your interest and kindly heart .. Thank you❤❤❤🥰🥰

  • @eshuAmanda
    @eshuAmanda 10 หลายเดือนก่อน +1

    Hrima lassnai vedio ek 🥺

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน +1

      Thank you❤❤❤🥰🥰

  • @amaliinoka1570
    @amaliinoka1570 10 หลายเดือนก่อน +1

    අපි ඔයාලාව දැක්කා කතා කරාට අැහුනේ නැහැනේ

    • @nomadicdiary
      @nomadicdiary  10 หลายเดือนก่อน +1

      කොහේ දිද දැක්කේ..?? අනේ සොරී..වට පිටාවේ සද්දේ,සෙනග එක්ක වෙන්න ඇති.නැත්නම් ඉතින් අපි අනිවාර්යෙන් කතා කරනවා..තරහ වෙන්න එපා..බුදු සරනයි

  • @smmomaa8324
    @smmomaa8324 10 หลายเดือนก่อน +1

    Oyala math akka hina una

    • @nomadicdiary
      @nomadicdiary  10 หลายเดือนก่อน +1

      ❤❤❤❤

  • @senuliyanage1425
    @senuliyanage1425 10 หลายเดือนก่อน +1

    Apita photo wath gnna dun na uda maluwedi police aya 😪😪👎

    • @nomadicdiary
      @nomadicdiary  10 หลายเดือนก่อน +1

      takgaala policy ekkenage phto ekek gha ganna tibbe oyata 🤣🤣🤣 api geya time eka rush eka adui policy aya hetiya na.ra wenna senaga wadi una.ehema welawata policya elawanawa..geya aurudde apitat uda maluwe inna dunne na

    • @senuliyanage1425
      @senuliyanage1425 9 หลายเดือนก่อน

      @@nomadicdiary ❤❤

  • @shashikasewwandi1794
    @shashikasewwandi1794 10 หลายเดือนก่อน +1

    මේ දිනය කවදද ඔයාලා ගියපු..

    • @nomadicdiary
      @nomadicdiary  10 หลายเดือนก่อน +1

      Feb 21 /22

  • @madushantwologin9905
    @madushantwologin9905 10 หลายเดือนก่อน +2

    විඩියෝ බලලා මට ගියා වගේ ඇගට අමාරුයි

    • @nomadicdiary
      @nomadicdiary  10 หลายเดือนก่อน +1

      එහෙනම් මහන්සිය යන්න ඉහල කඩෙන් කෝපි එකක් බොමු ද...☕☕❤
      අපිට සතුටුයි අපේ විඩියෝ එකෙන් සිරිපාදේ ගියා වගේ අත්දැකීමක් ලැබුන එකට.සමන් දෙවි පිහිටයි

    • @madushantwologin9905
      @madushantwologin9905 10 หลายเดือนก่อน

      @@nomadicdiary බොමු බොමු ☕

    • @madushantwologin9905
      @madushantwologin9905 10 หลายเดือนก่อน

      @@nomadicdiary අපිත් යන්න ඉන්නේ

  • @suduboole2904
    @suduboole2904 10 หลายเดือนก่อน +7

    අපි වගේ අප්‍රෙල් 13,14 යන අය නැද්ද

    • @nomadicdiary
      @nomadicdiary  10 หลายเดือนก่อน +3

      aulk na edata nam nidahase gehin enna puluwn wawe.mokada awurudu nisa kattiya yanwa adu wawe

    • @chamarilakrenu3643
      @chamarilakrenu3643 10 หลายเดือนก่อน

      Apith ynw 😊

    • @suduboole2904
      @suduboole2904 10 หลายเดือนก่อน

      ​@@nomadicdiaryapi hamdama yannne adata thamai.harima nidahas❤

    • @Hotkitchen1
      @Hotkitchen1 9 หลายเดือนก่อน

      Apith yanawa

  • @wheshani5007
    @wheshani5007 10 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  9 หลายเดือนก่อน

      ❤❤❤🥰🥰