අරුම පුදුම Tips සමඟ සුපිරිම සුපිරි Cooking Video එකකුත් | Jawa Food Corner

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • අරුම පුදුම Tips සමඟ සුපිරිම සුපිරි Cooking Video එකකුත් | Jawa Food Corner

ความคิดเห็น • 440

  • @priyancardassanaike3231
    @priyancardassanaike3231 9 หลายเดือนก่อน +122

    තණකොළ වලට කරන දේ නං මට ඉතාමත් වැදගත් ,සොයුරිය .ඔබට ගොඩක් ස්තුති .

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  9 หลายเดือนก่อน +3

      ඔබටත් ස්තුතියි bro

  • @SilmiyaGhouse-uv7tu
    @SilmiyaGhouse-uv7tu 9 หลายเดือนก่อน +140

    අපි එහෙම වැරැදියට හිතන්නේ නෑ ........ඔයාගෙ videos ඔක්කොම ගොඩාක් වටිනවා .....හොද tips.ආදරේයි dear.💞💞💞💞💞

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  9 หลายเดือนก่อน +3

      ගොඩාක් ස්තුතියි sis

    • @manjularanmuthu194
      @manjularanmuthu194 9 หลายเดือนก่อน +3

      අනේ ඔව් ඔබ ගැන එහෙම හිතන්නෙ කොහොමද? ගෘහණියට දෙන වටිනා අදහස් හරි වටිනවා. මම ඔක්කොටම වඩා ආස ඒ නැලවෙන හඬ අහන්න.😁💖

    • @rangadewapriya3788
      @rangadewapriya3788 9 หลายเดือนก่อน

      😢😢

    • @Dila_Fashion
      @Dila_Fashion 8 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ChandimaLahiruni
      @ChandimaLahiruni 5 หลายเดือนก่อน

      ​@@jawafoodcorner8825❤❤❤🎉🎉

  • @sujeewapriyadarshani4829
    @sujeewapriyadarshani4829 9 หลายเดือนก่อน +38

    ඔයාට තමයි සමිමාන ලැබෙන්න ඔින. ඔයා හරිම අවංකයි

  • @Tinabopage321
    @Tinabopage321 9 หลายเดือนก่อน +27

    තණකොළ වලට කියලා දුන්න බෙහෙත නම් ගොඩක් වටිනවා 🙏🏻ඔයා හදන හැම කෑමක්ම අපි හදනවා.. ජිවිතේ ට එකතුකරගන්න දේවල් කියලා දෙනවට ඔයාට ගොඩක් පිං 🙏🏻💐

  • @NishanthimadushikaJayarathna
    @NishanthimadushikaJayarathna 9 หลายเดือนก่อน +31

    කඩල පරිප්පු තම්බන ටිප් එක නම් ගොඩක් වැදගත්.ස්තූතියි .

  • @kamanikumarage3946
    @kamanikumarage3946 9 หลายเดือนก่อน +33

    තණකොළ වලට කරන බෙහෙතට බොහොම ස්තුතියි .

  • @nipuniumanda2973
    @nipuniumanda2973 9 หลายเดือนก่อน +13

    තනකොල වලට කරන දේ නම් ඇත්තම හොදයි නැන්දෙ ගොඩක් ස්තූතියි අපේ ගෙදර තනකොල කපන්න බැරි තැන් උදැල්ලෙන් සුද්ද කරන්න ඕන මාර අමාරුයි

  • @EANishanthi
    @EANishanthi 9 หลายเดือนก่อน +13

    අපි එහෙම වැරදියට හිතාන්නෙ නැහැ ..ගොඩාක් වට්නවා...ස්තුතියි ඔයාට ....ම්දුල සුද්ද කරගන්න හරිම ලෙහෙසි දැන් ...

  • @champaudeni8748
    @champaudeni8748 9 หลายเดือนก่อน +20

    අහම්බෙන් බැලුනෙ. හරිම වටිනවා සොයුරිය. ඔයාට තෙරුවන් සරණයි.

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 9 หลายเดือนก่อน +21

    වැස්සට වල් ගස් උගුල් උගුල්ලන්නත් බැරිව ඉන්නෙ.හොද අදහසක් ඔයා දුන්නෙ

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  9 หลายเดือนก่อน +1

      ඔබටත් ස්තුතියි sis

  • @afasdesilva1071
    @afasdesilva1071 2 หลายเดือนก่อน +2

    මේ අනවශ්‍ය තැන්වල තණකොළ මට මහා වදයක් වෙලා තියෙන්නෙ, ඔයා කියන ක්‍රමය මමත් කරලා බලන්න ඕනේ. ඔයාට බොහොම ස්තූතියි 🙏

  • @nishanirathnayaka1847
    @nishanirathnayaka1847 5 หลายเดือนก่อน +4

    ඔයා ගැන කිසිම කෙනෙක් වරදවා තේරුම් ගන්නේ නැහැ නොදන්නා දේ කියලා දෙන එක වැදගත් ❤

  • @ranjithlthambugala-f8c
    @ranjithlthambugala-f8c 9 หลายเดือนก่อน +9

    ඔයාගෙ කතා විලාශයටත් මම ගොඩක් කැමතියි..
    තනකොල...පොලිතින් හො යම්කිසි දෙයකින් ආවරනය කරලා සතියක් පමන තිබුනම ඒවා මැරෙනව..
    සුද්ද කරන්න අමාරු තැන්වල වල් පැල අයින් කරන්න මම භාවිතා කරන්නෙ එයයි.. අති සාර්ථකයි.... ස්තුතියි!!❤

    • @suneethasenevirathna5518
      @suneethasenevirathna5518 9 หลายเดือนก่อน +2

      එතැනදි වෙන්නේ හිරුඑළිය නොලැබීනෙන් ශාක පත්‍රවල තියෙන හරිතප්‍රද නැතිවීම (හරතක්ෂණය)සහ අලුතෙන් හරිතප්‍රද නොසෑදීම නිසා පැල මැරීම.

    • @minecraftgaming.gameplay
      @minecraftgaming.gameplay 8 หลายเดือนก่อน

      Mamath

  • @subadramanel9830
    @subadramanel9830 9 หลายเดือนก่อน +5

    ස්තුතියි. තණකොල වලට කරන්න දෙයක් නැතිව හිටියේ. උදුලු ගෑවත් වැඩක් නැහැ.

  • @nirashagamage3785
    @nirashagamage3785 9 หลายเดือนก่อน +5

    මාරම වටිනවා ස්තූතියි ඔබට ..පරිප්පු ගැන කියපු දේ වටිනවා මගේ ආසම කෑම ඒත් පෙගෙන්න්න දාන්න ඕන නිසා උයන්න අමාරුයි ..

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 9 หลายเดือนก่อน +9

    ඔයාගෙ වීඩියෝ කවදත් වටිනවා ...හැමෝට ම ප්‍රයෝජනවත් මේ දේවල් වගේම කෑම 1ත්...ගොඩක් ස්තුතියි ඔයාට...👍👌😊✌

  • @dilumadhdhumage4515
    @dilumadhdhumage4515 8 หลายเดือนก่อน +4

    ඔයා ටැමිල් කෙනෙක් වෙලා සින්හල උච්චාරනය කරන විදිහ හරිම ලස්සනයි..මං හැමදාම ඔයාගේ විඩීයෝ බලනවා... ඔයා හරිම ලස්සට ඒවා කරනවා ඒ වගේම හැම ටිප්ස් එකක්ම වැදගත්... ❤🎉

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  8 หลายเดือนก่อน +2

      මම මුස්ලිම් කෙනෙක් sis

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 5 หลายเดือนก่อน +2

    ඔයා කිව්ව විදිහට මම පරිප්පු හැදුවා නියමෙට හරි ගියා. හරි මෙලෙක බොහොම ස්තුතියි

  • @isurugamage7992
    @isurugamage7992 8 หลายเดือนก่อน +3

    බෙහෙවින්ම ස්තුතියි ඔබතුමියට අපිව දැනුවත් කලාට.💐

  • @chathudlk6389
    @chathudlk6389 4 หลายเดือนก่อน +1

    කඩල පරිප්පු තම්බන විදිහ සහ තණකොළ අයින් කරන විදිහ ගොඩක් ප්‍රයෝජනවත් .. බොහොම ස්තූතියි ඔබට..

  • @ashokakumudini8266
    @ashokakumudini8266 9 หลายเดือนก่อน +9

    ඔයාගෙ කතා ඉතාම හරිම ලස්සනයි .ජාවා...හැමදාම ඔයා වටිනා හොදම දෙයක් අපිට ගේනවා.ඉතින් ස්තූතියි.

  • @chandrikadesilva1332
    @chandrikadesilva1332 9 หลายเดือนก่อน +5

    ගොඩක් වටිනා අදහස් බොහොම ස්තුතියි ❤

  • @krishanthisamarawickrema5930
    @krishanthisamarawickrema5930 8 หลายเดือนก่อน +1

    තනකොලවලට කියල දිපු බෙහෙත නම් හරිම වටිනව. මාසයක් ගානෙ වියදම් කරන්න වෙනවා සුද්ද කරන කෙනාට. ස්තුතියි ඒ ගැන යම් උපදෙසක් දිම පිලිබදව

  • @chandimabandara2138
    @chandimabandara2138 9 หลายเดือนก่อน +8

    අපි දනවා ඔයා 🌳 🌳 🌳 🌳 🌳 ගස් වැල් විනාශ කර්න්නේ නෑ කියලා .ස්තුතියී 🙏 ❤ 🌹 good luck good life for you thank you universe 🙏 thank you angels 🧚 👼 💐 🌹 thank you this good vidiyo 🙏 ❤ 🌹 💐

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  9 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි sis

    • @chandimabandara2138
      @chandimabandara2138 9 หลายเดือนก่อน

      @@jawafoodcorner8825 🙏❤🌹💐

  • @rosedesilva4449
    @rosedesilva4449 5 หลายเดือนก่อน +1

    ඔබගේ කෑම හැදුවා හරිම හොඳයි ස්තුතියි

  • @sithaginimnaya
    @sithaginimnaya 5 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි සොයුරිය ඔබට .......

  • @fathimanabeelamafaz1460
    @fathimanabeelamafaz1460 9 หลายเดือนก่อน +6

    එක video එකකින් ඉගෙන ගන්න දේවල් ගොඩයි .. 👍ස්තූතියි ඔබට 🤝

  • @premanirodrigo3205
    @premanirodrigo3205 9 หลายเดือนก่อน +8

    ❤❤❤ ඔයාගේ videos හරි ෂෝක් පැහැදිලි හොර බොරු නැතිව පැහැදි කරනවා ස්තුතියි

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  9 หลายเดือนก่อน

      ඔබටත් ස්තුතියි sis

  • @InnocentBabyPenguin-yy1gt
    @InnocentBabyPenguin-yy1gt 5 หลายเดือนก่อน +2

    ස්තූතියි ඔබට. ඉදිරියටම යන්න 😊

  • @ShanthiAmarasinghe-r5t
    @ShanthiAmarasinghe-r5t 5 หลายเดือนก่อน +4

    තණකොල වැඩේනම් සුපිරි

  • @chandiranasinghe6014
    @chandiranasinghe6014 9 หลายเดือนก่อน +3

    ඔයා හරි ම ෂෝක් අනේ ,හොද ට පැහැදිලි කරනවා.මම අදයි බැලුවේ .අහම්බෙන් අහුවුණා.මාර වටිනවා .🌹

  • @rosaryfransiska7875
    @rosaryfransiska7875 8 หลายเดือนก่อน +1

    වල්පැල වලට වඳකරන්න කියල දුන්නු ක්‍රමයට ගොඩක් ස්තූතියි ❤🙏

  • @piumiwikumm
    @piumiwikumm 7 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබට .❤

  • @sunilgunasiri3302
    @sunilgunasiri3302 9 หลายเดือนก่อน +4

    ඔයා කතා කරන හැටි අහන්න හරිම ආසයි.

  • @thusharithushari1773
    @thusharithushari1773 9 หลายเดือนก่อน +6

    ඔයාගේ වීඩියෝ හරිම වැදගත් සහෝදරිය.ස්තුතියි ඔයාට💗

  • @kamalakodithuwakku6559
    @kamalakodithuwakku6559 8 หลายเดือนก่อน +1

    හොඳ අයිඩියාස්
    ...එකක්.""කාලයට ගැලපෙන ව
    ..
    බොහොම ස්තූතියි
    .බුදුසරනයි..

  • @nandanikarunananda9940
    @nandanikarunananda9940 5 หลายเดือนก่อน +1

    ගොඩක් හොඳට කියලා දෙනවා.අනෙක වාරයක් පිං සිද්ධ වෙවා.

  • @prabathsuranga7450
    @prabathsuranga7450 9 หลายเดือนก่อน +2

    එක දිගට දවස් තුනක් ද තණකොළ වලට දාන්න ඕනි.. ස්තූති ඔබ තුමියට❤

  • @nilankasubashini9529
    @nilankasubashini9529 9 หลายเดือนก่อน +2

    අනේ මමනම් ඒක වැරැද්දක් විදිහට හිතන්නෙ නැහැ. මොකද ඔයාගෙ විඩියෝ වල හොඳ දේවල් විතරයි තියෙන්නෙ. අනික මමත් හෙය හොයා හිටිය දෙයක් තමයි මේ.ස්තුති

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 9 หลายเดือนก่อน +9

    ඔයා කියලා දෙන විදිහ හරිම ලස්සනයි හරිම ආසයි ❤❤❤❤❤❤

  • @kasyapaatapattu2555
    @kasyapaatapattu2555 4 หลายเดือนก่อน +1

    වටින දේවල් අපිට ඉදිරිපත් කිරම ඉතාමත් වැදගත්. තව ශක්තිය ධෛර්යය ලැබේවා!!!!!!

  • @SudassanaKarunatilleke-ny1ff
    @SudassanaKarunatilleke-ny1ff 18 วันที่ผ่านมา

    🎉🎉🎉 ජාති,ආගම්,කුල භේද නැතිව දැනුම බෙදා හරින ඔයා වගේ අය තමයි අද සමාජයට ඉතාම ආදර්ශමත් සහ අත්‍යවශ්‍යම. ඔබට ජය සහ ශක්තිය. 😊😊😊 ❤❤❤

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  17 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි ඔබට

  • @damayanthikumari6815
    @damayanthikumari6815 22 ชั่วโมงที่ผ่านมา

    අනේ ඔයා කියලා දෙන හැමදේම අපිට ගොඩක් වැදගත් ඒවා ඔයා ගස් කොලන් විනාස කරනවා කියලා හිතන්නෙ නැ

  • @InokaWeerasingha-g5l
    @InokaWeerasingha-g5l 9 หลายเดือนก่อน +1

    අහම්බෙන් දැක්කෙ මේ වීඩියෝ එක, හැබැයි ගොඩක් වැදගත් කියල හිතුන, මොකද ගෙදර කොච්චර උදලු ගෑවත් ඉක්මනින් තණකොල වැවෙනව එ්කනම් හරිම වදයක්,, අද එ්කට පිලියමක් ලැබුන මට, බලන්නම්කො මේකත් කරල, ගොඩක් ස්තූතියි ඔයාට ❤❤

  • @nimeshanuwanthi7403
    @nimeshanuwanthi7403 9 หลายเดือนก่อน +3

    අනේ චාපාති, පුරි හදන හරිම විදිහ කියලා දෙන්න කෝ.. ❤

  • @sumanawathie1407
    @sumanawathie1407 9 หลายเดือนก่อน +4

    ගොඩක් වටිනවා.ඔයාගේ vidio හැම 1 ක්ම හොඳයි .

  • @chandrakanthiliyanage6112
    @chandrakanthiliyanage6112 หลายเดือนก่อน

    ඔබ කෙටි කාලයක් තුළ ගොඩක් දේ කියා දෙනව.අනවශ්‍ය විස්තර වර්ණනා කතා කරන්නෙ නැහැ .
    ඔබට ස්තූතියි .

  • @khantikhanti2884
    @khantikhanti2884 9 หลายเดือนก่อน +3

    බොහොම ස්තුති ඔයාට

  • @damayanthikumari6815
    @damayanthikumari6815 22 ชั่วโมงที่ผ่านมา

    ඔයා ගොඩක් ස්තුතියි ❤

  • @ramanikarunarathna9584
    @ramanikarunarathna9584 2 หลายเดือนก่อน

    My mother cooked in the same way and I do the same. She had got Tamil friends and she could talk Tamil fluently. Have a nice day.

  • @damayanthikumari6815
    @damayanthikumari6815 22 ชั่วโมงที่ผ่านมา

    ඔයාට පින් අපි නොදන්නා දේවල් කියලා දෙනවට ❤

  • @pavidupavisavishu3480
    @pavidupavisavishu3480 9 หลายเดือนก่อน +4

    අක්කේ ඔයා ලෝබ නැතුව හැමදේම අපිට කියලා දෙනවා මම ඔයා කියලා දුන්නු දේවල් කරලා බැලුව ඇත්තටම හොදඉ

  • @sucharafernando7151
    @sucharafernando7151 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ❤

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  9 หลายเดือนก่อน

      ඔබටත් ස්තුතියි sis

  • @AnulaJayananda
    @AnulaJayananda 5 หลายเดือนก่อน

    ඔයාට බොහොම ස්තුතියි

  • @UdulaRathnayake-ds3dp
    @UdulaRathnayake-ds3dp 2 หลายเดือนก่อน

    ස්තුතියි

  • @malathipeiris1642
    @malathipeiris1642 9 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔබට ...

  • @NishanthiKumari-f4v
    @NishanthiKumari-f4v หลายเดือนก่อน

    ඔයාගෙ වැදගත් wdasatahan mama balnawa api නොදන්නා ගොඩාක් daa keya දුන්නට සතුටු 🎉

  • @dhammikaperera5181
    @dhammikaperera5181 9 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි

  • @SamanDias-j2m
    @SamanDias-j2m 8 หลายเดือนก่อน

    ස්තූතියි ඔබට.

  • @ShiyamaleePathiratne-zi2xj
    @ShiyamaleePathiratne-zi2xj 9 หลายเดือนก่อน

    බොහොමයක් ස්තුති ,පොල් කෑලි කෙටුවම ක්‍රීම් එකක් වගෙ එන්න්ව් නැහැ නෙ කුඩු වගෙ තියෙන ව නෙ ඒක කොහොමද කියල දෙන්ඩ පුළුවන් ද ❤

  • @gaganashanan725
    @gaganashanan725 8 หลายเดือนก่อน

    ඇත්තටම ඔයාගේ වීඩියෝ ගොඩක් වටිනව ගොඩක් ස්තූතියි dear budusaranai oyata 🙏

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  8 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි sis

  • @vajiragunaratne7334
    @vajiragunaratne7334 8 หลายเดือนก่อน

    Thanks a lot . YOU don't waste our time simply. Very useful. ❤

  • @lalanthipremawardhana9890
    @lalanthipremawardhana9890 5 หลายเดือนก่อน +1

    Thank you

  • @seetharangoda3781
    @seetharangoda3781 3 หลายเดือนก่อน

    ගොඩක්. හොදයි ස්තූතියි

  • @gaminikuruppu6721
    @gaminikuruppu6721 3 หลายเดือนก่อน

    ස්තූතියි

  • @lokuamma
    @lokuamma 5 หลายเดือนก่อน +1

    Math ආදරෙයි දරුවෝ!!!

  • @samanthasripal4318
    @samanthasripal4318 9 วันที่ผ่านมา

    නියමයි, Thanks❤

  • @inokajayalath9464
    @inokajayalath9464 9 หลายเดือนก่อน

    Thank u very much for your opinion . 👍👍👍❤❤❤❤❤

  • @rasikavinodani7077
    @rasikavinodani7077 9 หลายเดือนก่อน +1

    Apinam dannawa kadala pareppu.munAta kadala wage hamadeema. Masuth ekkak .poltel handak dammama ekmaninma tamba ganna ekmaninma tembenawa Ape kir Ammage Ammalath A vedeyata tamai tambala teyenna.oyata thanks.

  • @gangajayasingher9771
    @gangajayasingher9771 9 หลายเดือนก่อน +3

    හදපු හොදි එකෙ නම දන්න. Thank you

  • @SansalaJayawardhana
    @SansalaJayawardhana 2 หลายเดือนก่อน

    හරිම වටිනා විඩියෝ ඔයා කරන්නෙ.thank you ඔයාට.

  • @jeevscreations7900
    @jeevscreations7900 2 หลายเดือนก่อน

    Vinigor saha salt mixkarala spray karanna awuwa dawasata
    Just mix vinigor and salt and spray on a sunny day..

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 2 หลายเดือนก่อน

    Wow super fantastic tips Thank U so much Dear for ur great lovely recipe too 💯👍👌🙏🤩😋🤗

  • @lax8484
    @lax8484 4 หลายเดือนก่อน +1

    Thank you tips walata❤️

  • @dhammikagunasinghe4290
    @dhammikagunasinghe4290 9 หลายเดือนก่อน

    Thanakol ewath karana kramaya huogak watinawa thank you so much miss

  • @chandrapushpakanthi6440
    @chandrapushpakanthi6440 8 หลายเดือนก่อน +1

    godak vatina video ekak thank you so much my daughter

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 หลายเดือนก่อน

    ස්තූතියි ඔයාට .

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  หลายเดือนก่อน

      ස්තුතියි ඔබටත්

  • @arunaindika5690
    @arunaindika5690 9 หลายเดือนก่อน

    ඉතාම වටිනවා අදහස් වලට ... ලස්සන වැඩක් good luck

  • @yasikawijesinghe2280
    @yasikawijesinghe2280 8 หลายเดือนก่อน

    ඔයාගෙ වීඩියෝ වලට ගොඩක්ම ස්තුතියි

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  8 หลายเดือนก่อน

      ස්තුතියි ඔබටත්

  • @helenmalsiri7267
    @helenmalsiri7267 7 หลายเดือนก่อน

    ගොඩාක් වටිනවා, ගොඩක් ස්තූතියි

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  7 หลายเดือนก่อน

      ස්තුතියි ඔබටත්

  • @helarasamihira4433
    @helarasamihira4433 8 หลายเดือนก่อน +1

    Thank you 👍

  • @carmenperera4693
    @carmenperera4693 8 หลายเดือนก่อน

    මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා ස්තුතියි ❤

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  8 หลายเดือนก่อน

      ඔයාටත් ස්තුතියි sis

  • @SaumyaSaloon
    @SaumyaSaloon 9 หลายเดือนก่อน

    හැමෝටම තියෙන ප්‍රශ්නය තනකොල 😊😊 ඇත්තටම වටිනව

  • @chandrashriyani3727
    @chandrashriyani3727 9 หลายเดือนก่อน +2

    කටට කෙල උනනවා ❤❤❤

  • @yumethsjc9051
    @yumethsjc9051 8 หลายเดือนก่อน

    Kiri parata is look so nice. I will try it. Thanks a lot for every thing.

  • @rohandilina5727
    @rohandilina5727 9 หลายเดือนก่อน

    ගොඩාක්.වටින.videos..ටිකක්
    බොහොම.ස්තූති.ඔබතුම්යට

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  9 หลายเดือนก่อน

      ඔබටත් ස්තුතියි

  • @gee.1018
    @gee.1018 หลายเดือนก่อน

    ස්තූතියි ඔබගේ ටිප්ස් වලට❤

  • @shanthijayalath4517
    @shanthijayalath4517 16 วันที่ผ่านมา

    Thank you so much dear.. ❤❤❤❤

  • @saranathchandrasena4800
    @saranathchandrasena4800 3 หลายเดือนก่อน

    Thanks a lot ... highly appreciate your tips,..

  • @chalikadilshan3737
    @chalikadilshan3737 หลายเดือนก่อน

    සුපිරියි ජය.. වෙවා

  • @konarakarunarathna6561
    @konarakarunarathna6561 9 หลายเดือนก่อน

    சகோதரி நீங்கள் எல்லாவற்றையும் நன்றாக செய்கிறீர்கள்..நீங்கள் சமைப்பதை பார்க்க எனக்கு மிகவும் பிடிக்கும்..மிக்க நன்றி....உங்கள் உணவை சிங்களவர்கள் நாங்கள் விரும்புகிறோம்....❤❤❤

  • @servolanka2394
    @servolanka2394 9 หลายเดือนก่อน

    thanakola merenawa witharak nemei, polowa nisaru wenawa, panuwo tika merenawa. Eka deyak witharak salakala beluwoth harida? Uyanawanam uyannna.

  • @gamingsudda6190
    @gamingsudda6190 9 หลายเดือนก่อน +2

    Harima watina vidio ekak

  • @lekhairani1323
    @lekhairani1323 9 หลายเดือนก่อน +1

    ස්තුතියි පුතේ දුන් උපදෙස් වලට ❤

  • @maleeekanayake5548
    @maleeekanayake5548 4 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට 👌👌

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  4 หลายเดือนก่อน

      ඔබටත් ස්තුතියි sis

  • @bernarddesilva1631
    @bernarddesilva1631 9 หลายเดือนก่อน

    ඔයානම් සැමදා ඉදිරිපත්කරනදේ ඉතාම වැදගත් ස්තුතියි

  • @lakmalfhh6652
    @lakmalfhh6652 2 หลายเดือนก่อน

    Thank you dear ❤❤

  • @NisharaNayakawasam-od2ef
    @NisharaNayakawasam-od2ef 9 หลายเดือนก่อน

    Woww maru pattama vatinawa thank you very much!

  • @mayuriranaweera7820
    @mayuriranaweera7820 9 หลายเดือนก่อน

    Kadala parippu thambana tip eka nm godak watinawa akka.mn ada me vidiyata kara.ikmanin thmbuna.wenada mn pegenna dala thambuwath mechchara ikmanin thambun na.godak sthuthi ❤❤❤❤

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  9 หลายเดือนก่อน

      Ok නංගි ස්තුතියි

  • @ruthfernando6168
    @ruthfernando6168 5 หลายเดือนก่อน

    Hariyata watinawa thank you so much