ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේවා දානවට පින්සිද්ද වෙනවාඅපිත් තරුන කලේ හොදට ඉගෙනගත්තනම් මෙහෙම යන්න තිබ්බාමොකක් හරි හින්දා ජේවිතේ වැරදුනාකොහොම හරි හදාගන්නවා
Aniwaren waradinne na oyta❤
මෙන්න මේ වගේ ජීවිතේ විදින්න මාත් ආසයි..❤
10:24ඒ ගහේ එල්ලලා තියෙන්නේ පොඩි දරුවෝ නළවන තොටිලිවල අනුරූ. ඒ තොටිලි එල්ලලා දරුඵල බලාපොරොත්තුවෙන් හින්දු ආගමිකයෝ ශිව දෙවියන් යාඤා කරනවා.එවිට දරුවන් නැති යුවලවලට ශිව දෙවියන්ගේ ආනුභාවයෙන් දරුඵල ලැබෙනවා කියලා හින්දූන් විශ්වාස කරනවා.හින්දු විශ්වාසයක් වුනත් ඔය දේ විශ්වාස කරලා ඒ තොටිලි යාඤාව කරන බෞද්ධයිනුත් ඔතන ඉන්නවා.ඒ විශ්වාසයේ සත්‍ය අසත්‍යතාව නම් දන්නෙ නෑ ඉතින්.
බබාලා නැති අය භාර වෙච්ච ඒවා. තොටිල්ලක් ඔය. ලස්සනයි දෙන්නා. ❤❤❤
බොහොම ස්තුතියි!
දන්නේ නැති නිසා අහන්නේ. පෝන් එකෙන් map දාගෙන යන විදිය කොහොමද ?කවුරු හරි කියන්නකෝ
google map ekat gihin sign wela go ebuwama enwa
Explain කරන විදිහත් එක්ක මාරම ආසයි අයියාගෙයි අක්කාගෙයි video බලන්න ❤🥺
හරිම ලස්සනයි ඔයාලා දෙන්නා නිසා අපිටත් ලංකාවේ ලස්සන තැන් බලන්න පුලුවන් හැමදාමත් අාදරේන් සතුටෙන් ඉන්න ගොඩක් ආදරේයි ඔයාලා දෙන්නාටම බුදුසරණයි ❤️❤️❤️💕💕💕💕💕🙏
තොටිලි තමා එල්ලලා තියෙන්නෙ.හැමෝගෙම කිරි සිහිනය සැබෑ වේවා
හරිම ලස්සනයි ව්ඩ්යෝ එක ඔයලා දෙන්නාත් හරිම ලස්සනයි ඔයලාට දළදා සමිඳුන් පිහිටයි ❤❤❤
Job එක නිසා අවුරුදු 8 ක්ම සිටියා,ගම වගෙයි,යුද්ද කාලෙත් හිටියා.දූල දෙන්නම ඉපදුන hometown එක.මම ඒක කොහොම අමතක කරන්නද? Enjoy,that place is so nice
Trinco❤ Best Destination to visit. ඔයාලා දෙන්නා වගේම මායි මගේ බෝයිෆ්‍රෙන්ඩ්නුයිත් ඔහොම ගියා. ස්කූටි එකකින් trinco වටේම. ❤ මට ඒ දවස් මතක් උනා. දැන් අවුරුදු හතරකට කලින්.. Trinco, Jaffna, Batticaloa මේ destinations තුනම මරු නදු අක්කි. වෙනම ෆීල් එකක් ඒක. ව්ලොග් එක පට්ටයි. දිගටම කරන්න. Keep it up.
ඔය තොටිලි ...ඔයලා දෙන්නා ලස්සනයි ❤❤❤❤ පරිස්සමට යන්න බුදු saranai
Iskoley yanakaley A/L karala iwarawela apiwa ekka giya Trinco.A sundara mathake thama thiyanawa.Apiwanam ekka awe Train 1.
Nanduni ge Voice eka lassanai♥️🥺
නද්දූ අක්කා my favorite ❤
නදුනි අක්ක ඔයාට රඟපාන්න හරි නිවේදනය කරන්න හරි අදහසක් නැද්ද 💕😊
Ow niwednyta hodai
ලස්සන ගමනක්.සතුටුයි .හැමදාම ආදරෙන් ඉන්න ❤❤❤
එහෙනම් කොල්ලෝ දෙන්නාටම ජයවේවා
❤ හැමදාමත් වගේ ලස්සන විඩියො එකක් 😊😊😊🤗
Ane nangi ,aiyai dennanam harima adaraneeyai....mama hemadama balanawa oyalage videos.❤❤❤hemadama sathutin inna.theruwan saranai .🙏
Ane asa hithuna trinco yanna..akka aiya godak lassanai oyalage trip eka..ape lankawa kochchra lassanaida..thank you soooo much akka aiya..budu saranai..❤️❤️❤️😍🇱🇰
මගේ ගමත් trinco, තොටිලි එල්ලන්නෙ දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න අම්මලා බාර වෙන්න ඇවිත්.
යන්න ඕනී ලස්සන ගමනක් ❤ කව්දහරි යන්න ලැබේවා 🥺🙏
🙏🏼
යකො මෙහෙ ගන අඳුර. නැගෙනහිර අහසට ඉර පායල නෙ ලස්සනට❤
Oyalage vidios ලස්සනයි... මම first time balanne.... 🥰
Nice vdo.from where did you buy light green cargo pant
Mage trip list ekata thawath destination ekak😍😍😍
ට්‍රිංකෝ ස්ටේශන් එකේදී අයියව හම්බුනා ..❤❤❤
Correction: Not possible to travel in 5 Hrs to Trinco. It will take at least 7-8 Hrs.
Car eke Giyath Peya 5n Trinco Yanna be. 7 Hrs withara yanawa
අපි ගියා මෙ මාසෙ 8/9 අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
ලස්සනයි අක්කි❤️අයියා
Giya maseth gihilla awa mmth... akka trico campus inne 🤗
හරිම ලස්සනයි බුදු සරනයි
හැමදාම ආදරෙන් සතුටින් ඉන්න.ආදරෙයි...❤❤❤
Madhava harema lassanae❤ jayawewa budusaranae jayawewa ❤❤❤❤
අපිටත් යන්න ආස හිතුනා ❤❤
Wow ! Enjoy life and stay safe. God 🙏 bless you 2.
Lassanai akki & ayya...Oyl marama jolly...Man hamadaama oylge vlog blnw... aniwaryenma...💖😍Akki & ayyaThawa deyak Ara whatsapp aluth update ek Ane akki oylth whatsapp channel ekk hadannko... plz...😩❤
ආදරෙයි අක්කි අයියා චුට්ටක් පරක්කු උනා බලන්න පරිස්සමින් ඉන්න බුදු සරණයි 😍❤
Akki ayya day in life and hamdma vedioes genn. My favorite 💑 ek oyla.harim honest oyla denna....hamdma sathutin inna labenn oniii.much ❤ Budusarani ❤❤❤❤❤❤😍😘😘😘
Mamath trincomalee akki oya koneshwaram gihin thotali thama a thibune 😊
Ane akki mn oyage pattama asa fan kenek ane akki oya adina adum walatath mm pattama asai ane akki mata oyage adum tiakak denna barida
Ane akki puluwannm godak pin akki 😢
තොටිලි ගහ....man ගිහින් tiyanawa...2004
තොටිලි ගහේ තියෙන්නේ..බබලා නැති අය බාර වෙන තැනක්..
Koheda
Mama hare kemati oya dennatta harema nihatamai badaginnatta kanna de lokttama pennanne nati ekkatta mama godak kemati
අපි pigeon island එකේදි හම්බ උනා.. කතකලා.. පොටෝ ගත්ත... හරිම නිහතමානී දෙන්නටම ජයවේවා..❤
❤️❤️❤️
ලස්සන ගමනක්
මගේ කෙල්ලත් නදුනි අක්කා වගේ 😊
Oyala hitiya room eke please kiyada.kema walatath kiyada.giyapu baik ekatath kiyada
Apith giye sathiye trinco gihin awe..koneswaram,nilaveli,hotwater me okkoma blnna giya..eda akkalath awanm.
ඒල්ලලා තියේන්නේ තෝටිලී නේද❤
අක්කි දවස් 3ට කියක් ගත්තද හෝටේල් එකේන්
අනේ අක්කී මෙහෙ ඒනවා දන්වන්නම් ඒනවා ඔයාලා බලාන්න ඒනවා අක්කී ඒ ගහෙ ඒල්ලලා තීයන තෝටදු බාබලා නැතී අය ඒහෙම ඒල්ලලා බාබලා පර්තනා කරනවා
Budusaranai oya dennata
Asai madawa aiyagi naduni akkighi video blnda❤️
Kovile gahe ellala thiyenne , thotili.. Babala lebenna bara wena aya thamai ehema ellanne kiyala mama apu welawaka kovile kenek kiwa . Hebei eka kochcara durata harida nam danne neh
ලස්සනයි ❤❤ගමන යන්න ආසයි 😍😍
මාත් ට්‍රින්කෝ ❤
mic ekk gannako..ahen na
Nice couple❤ love you all
බාත් රූම් එකෙ මොනාද ඔච්චර වෙලා කරන්නෙ කියල හොරෙන් බලන්න අක්කෙ?😂😂
ලංකාවට ආපු ගමන් යන්න ඕනේ 😍😍😍😍😍👍👍👍👍👍
ගහේ එල්ලලා තියෙන්නෙ කොල, ඒවා කවුරුත් එල්ලපු ඒවා නෙමේ, ගහ විසින්ම එල්ලලා තියෙන්නෙ.
තොටිලි තමයි e ගහේ thiyenne
So sweeeet❤
Shoi oy dennam ❤😍💐
Thotili ellala thiyenne
එක දවසකට රිසෝට් එකේ fee ek kiyda aiye 😍
අර ගහේ එල්ලල තියෙන්නෙ ලමයෙක් හම්බවෙන්න කියල තොටිලි නේද
Gahe tynne thotili..mth trinco 😊😊
Lassani akki aiya ❤❤❤❤
Lovely couple ❤❤❤❤❤❤❤
addidas shoe model ekai colour ekai mokadda?
Colour එක නම් blue හැබැයි Model එක නම් මතක නෑ ☹️
Wooow..❤❤
Wow very nice ❤
Nice
Shokkk shokkk maru ayyaa harii shokk mnnm mara asai yanna
Apith giya
❤❤🥰
Hemadama adaren inna dennama ❤❤
Bbala hambenna bara una aya❤ ane akka oyava mn ragama hospital eke ward 42 di dakka, aththm mt e velawe cannula ek gahala hari amaruwen hitiye endoscopy ekt ynna, oyav dakkahama okkom amaru tika amathka una, mn katha krla photo ekk gahmu kiyla hithuwata mt e welawe oyata karadara krnna hithune ne, oyala dennge vedios harima asawen blnva, adrei❤
ආයේ හම්බ උනොත් අනිවාරෙන්ම කතාකරන්න🥰
@@Madhava.Wijesinghe ❤️aniwaryenma
🥰🥰❤️❤️🥰🥰
Superi
හරිම ලස්සන තැනක්❤❤
Math yanna asai.oyala dennata godak kemathi ❤️❤️❤️
තොටිලි තමයි ඔයා ගහේ එල්ලලා තියෙන්නේ
😍😍♥️
❤❤❤
Bick ekak ganna kohomada gihin
Palmera Eco Resort eken rent ekata ganna puluwan
@@Madhava.Wijesinghe Thank you 😍yanna one dawasaka ❤️
බුදු අම්මෝ අපි මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න 😮😮😮 ඔයාලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
nice
Thotili akke..babala nethi aya prarthana karala ellala thiyenne
🤗✨️
💖🤗😍
Math ynawa habi awamaaaa😅
Cricket match balanna ai wife 1 noyanne ❤❤❤❤
Eya match blnna kmti natuwti ithn
එයා වැඩ 🙂
ගහේ එල්ලලා තියෙන්නේ තොටිලි
Aww♥️
💕🙏💕
මේවා දානවට පින්සිද්ද වෙනවා
අපිත් තරුන කලේ හොදට ඉගෙනගත්තනම් මෙහෙම යන්න තිබ්බා
මොකක් හරි හින්දා ජේවිතේ වැරදුනා
කොහොම හරි හදාගන්නවා
Aniwaren waradinne na oyta❤
මෙන්න මේ වගේ ජීවිතේ විදින්න මාත් ආසයි..❤
10:24
ඒ ගහේ එල්ලලා තියෙන්නේ පොඩි දරුවෝ නළවන තොටිලිවල අනුරූ.
ඒ තොටිලි එල්ලලා දරුඵල බලාපොරොත්තුවෙන් හින්දු ආගමිකයෝ ශිව දෙවියන් යාඤා කරනවා.
එවිට දරුවන් නැති යුවලවලට ශිව දෙවියන්ගේ ආනුභාවයෙන් දරුඵල ලැබෙනවා කියලා හින්දූන් විශ්වාස කරනවා.
හින්දු විශ්වාසයක් වුනත් ඔය දේ විශ්වාස කරලා ඒ තොටිලි යාඤාව කරන බෞද්ධයිනුත් ඔතන ඉන්නවා.
ඒ විශ්වාසයේ සත්‍ය අසත්‍යතාව නම් දන්නෙ නෑ ඉතින්.
බබාලා නැති අය භාර වෙච්ච ඒවා. තොටිල්ලක් ඔය. ලස්සනයි දෙන්නා. ❤❤❤
බොහොම ස්තුතියි!
දන්නේ නැති නිසා අහන්නේ. පෝන් එකෙන් map දාගෙන යන විදිය කොහොමද ?කවුරු හරි කියන්නකෝ
google map ekat gihin sign wela go ebuwama enwa
Explain කරන විදිහත් එක්ක මාරම ආසයි අයියාගෙයි අක්කාගෙයි video බලන්න ❤🥺
හරිම ලස්සනයි ඔයාලා දෙන්නා නිසා අපිටත් ලංකාවේ ලස්සන තැන් බලන්න පුලුවන් හැමදාමත් අාදරේන් සතුටෙන් ඉන්න ගොඩක් ආදරේයි ඔයාලා දෙන්නාටම බුදුසරණයි ❤️❤️❤️💕💕💕💕💕🙏
තොටිලි තමා එල්ලලා තියෙන්නෙ.හැමෝගෙම කිරි සිහිනය සැබෑ වේවා
හරිම ලස්සනයි ව්ඩ්යෝ එක ඔයලා දෙන්නාත් හරිම ලස්සනයි ඔයලාට දළදා සමිඳුන් පිහිටයි ❤❤❤
Job එක නිසා අවුරුදු 8 ක්ම සිටියා,ගම වගෙයි,යුද්ද කාලෙත් හිටියා.දූල දෙන්නම ඉපදුන hometown එක.මම ඒක කොහොම අමතක කරන්නද? Enjoy,that place is so nice
Trinco❤ Best Destination to visit. ඔයාලා දෙන්නා වගේම මායි මගේ බෝයිෆ්‍රෙන්ඩ්නුයිත් ඔහොම ගියා. ස්කූටි එකකින් trinco වටේම. ❤ මට ඒ දවස් මතක් උනා. දැන් අවුරුදු හතරකට කලින්..
Trinco, Jaffna, Batticaloa
මේ destinations තුනම මරු නදු අක්කි. වෙනම ෆීල් එකක් ඒක. ව්ලොග් එක පට්ටයි. දිගටම කරන්න. Keep it up.
ඔය තොටිලි ...ඔයලා දෙන්නා ලස්සනයි ❤❤❤❤ පරිස්සමට යන්න බුදු saranai
Iskoley yanakaley A/L karala iwarawela apiwa ekka giya Trinco.
A sundara mathake thama thiyanawa.
Apiwanam ekka awe Train 1.
Nanduni ge Voice eka lassanai♥️🥺
නද්දූ අක්කා my favorite ❤
නදුනි අක්ක ඔයාට රඟපාන්න හරි නිවේදනය කරන්න හරි අදහසක් නැද්ද 💕😊
Ow niwednyta hodai
ලස්සන ගමනක්.සතුටුයි .හැමදාම ආදරෙන් ඉන්න ❤❤❤
එහෙනම් කොල්ලෝ දෙන්නාටම ජයවේවා
❤ හැමදාමත් වගේ ලස්සන විඩියො එකක් 😊😊😊🤗
Ane nangi ,aiyai dennanam harima adaraneeyai....mama hemadama balanawa oyalage videos.❤❤❤hemadama sathutin inna.theruwan saranai .🙏
Ane asa hithuna trinco yanna..akka aiya godak lassanai oyalage trip eka..ape lankawa kochchra lassanaida..thank you soooo much akka aiya..budu saranai..❤️❤️❤️😍🇱🇰
මගේ ගමත් trinco, තොටිලි එල්ලන්නෙ දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න අම්මලා බාර වෙන්න ඇවිත්.
යන්න ඕනී ලස්සන ගමනක් ❤ කව්දහරි යන්න ලැබේවා 🥺🙏
🙏🏼
යකො මෙහෙ ගන අඳුර. නැගෙනහිර අහසට ඉර පායල නෙ ලස්සනට❤
Oyalage vidios ලස්සනයි... මම first time balanne.... 🥰
Nice vdo.from where did you buy light green cargo pant
Mage trip list ekata thawath destination ekak😍😍😍
ට්‍රිංකෝ ස්ටේශන් එකේදී අයියව හම්බුනා ..❤❤❤
Correction: Not possible to travel in 5 Hrs to Trinco. It will take at least 7-8 Hrs.
Car eke Giyath Peya 5n Trinco Yanna be. 7 Hrs withara yanawa
අපි ගියා මෙ මාසෙ 8/9 අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
ලස්සනයි අක්කි❤️අයියා
Giya maseth gihilla awa mmth... akka trico campus inne 🤗
හරිම ලස්සනයි බුදු සරනයි
හැමදාම ආදරෙන් සතුටින් ඉන්න.ආදරෙයි...❤❤❤
Madhava harema lassanae❤ jayawewa budusaranae jayawewa ❤❤❤❤
අපිටත් යන්න ආස හිතුනා ❤❤
Wow ! Enjoy life and stay safe. God 🙏 bless you 2.
Lassanai akki & ayya...
Oyl marama jolly...
Man hamadaama oylge vlog blnw... aniwaryenma...💖😍
Akki & ayya
Thawa deyak
Ara whatsapp aluth update ek
Ane akki oylth whatsapp channel ekk hadannko... plz...😩❤