විජය කුමාරයා වඳයි එහෙනම් කුවේණිගේ දරුවෝ කාගෙද? | Story of king Vijaya & kuweni and Lanka History

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025

ความคิดเห็น • 138

  • @DenumaVinodaya
    @DenumaVinodaya 9 หลายเดือนก่อน +6

    ලංකාවේ ඉතිහාසය ගැන දැනට පොත්වල තියෙන හැම එකක්ම සත්‍යය නෙවෙයි..ඒක කියන්නෙ අපි නෙවෙයි පුරාවිද්‍යා එකේම අය...අපි දවසක් ගියා අම්පාර ප්‍රදේශයේ එක්තරා සිද්ධස්තානයකට එතනදි අපිට එතන හිටපු රජයේ නිලධාරීන් විසින්ම කිව්වා ලංකාවේ අතීතය ගොඩක් වෙනස් කරලා කියල...ඇත්තම ඉතිහාසය ගැන දැන් ආයෙ සමාජයට කියන්න ගියාට කවුරැවත් පිලිගන්නෙ නැහැ ඒ නිසා ඔය යන විදියටම යන්න දීල ඉන්න වෙන්නෙ කියලා...ඇත්තටම ලංකාවෙ ඉතිහාසය අපි දන්න දේට වඩා ගොඩක් ගාම්භීරයි...ලෝකයාට හිතන්නවත් බැරි තාක්ෂනයක් ඒ කාලෙත් අපිට තිබිලා තියෙනවා..එවන් ජාතියක් තමයි ලාංකිකයො....දැං ඉන්න 🐕 දේශපාලකයො මේ රට විනාස කරලා ඉවරයි...දුටු ගැමුනු රජතුමාගෙ කාලෙ දවස් හතක් මුළු ගෝකෙම හිටපු කෝටි ගානක් මහරහතන් වහන්සේලාට දානෙ දීපු අභිමානවත් රාජ්‍යයක් මේක...දැං හිඟා කෑවට....😢😢😢

  • @tkleader6716
    @tkleader6716 2 หลายเดือนก่อน

    අඩ්ඩේ මේක මරු චැනල් එකක්❤❤

    • @mediamlk
      @mediamlk  2 หลายเดือนก่อน

      🙏

  • @anurabandara2427
    @anurabandara2427 9 หลายเดือนก่อน +4

    කුවේනි මයේ එකී
    අදරෙයි .පැලෙන්න 🥰🥰💕💕

    • @mediamlk
      @mediamlk  9 หลายเดือนก่อน +1

      අපේ එකියක් තමා ඒ කියන්නෙ බඩුවක්.. බඩුව කියන්නෙ කාටද කියල අපි කතාකරල තියනව. ඒක නම්බුනාමයක්

    • @SriyaniPadma-uj3qx
      @SriyaniPadma-uj3qx หลายเดือนก่อน

      කුවේනි පව් අාදරෙයි කුවේනි අක්කට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤විජය බල්ලෙක් 🐕

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 9 หลายเดือนก่อน +4

    මහවන්සය කියන්නේ දඹදිවයි ලක්දිවයි ඉතිහාසය තියෙන්නේ හොද කල්පනවෙන් කියවන්න බොහොම හොද පැහැදිලි කිරිමක් ❤❤

    • @nihalperera9384
      @nihalperera9384 9 หลายเดือนก่อน

      මේක පිස්සෙක්

  • @SadhamSithuvili
    @SadhamSithuvili 9 หลายเดือนก่อน +1

    නියමයි සහෝ ❤️

    • @mediamlk
      @mediamlk  9 หลายเดือนก่อน +1

      ස්තුතිය

    • @dameprasa4614
      @dameprasa4614 9 หลายเดือนก่อน

      මොකක්ද නියම ඔයා කන්නෙ බූරු මස්ද

  • @RenuSoyisa
    @RenuSoyisa 9 หลายเดือนก่อน +1

    ඇත්තේම හරිම සතුටුයි

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 9 หลายเดือนก่อน +5

    අධිරාජ්‍යවාදී විකුර්ති ඉතිහාසය සත්‍ය යුගයේදී හෙලිවෙයි !
    👑️☸🇱🇰💜️

    • @nihalperera9384
      @nihalperera9384 9 หลายเดือนก่อน

      තමාටත් සල්ලි වලට පිස්සු හදාගත්තද ?

  • @pradeeprohana5650
    @pradeeprohana5650 9 หลายเดือนก่อน +5

    අද කාලේ හැටියට නම් විජය කියන්නේ පාහරයෙක් කුඩු කාරයෙක්. අම්මා ට තාත්තා ට ඉපදිච රටට එපා වෙලා රටින් එලවලා පිටවහල් කරපු කාලකන්නි යෙක් ගෙන් අපේ ජාතිය ආරමිභ උනා කියල කියන්න අපේ උන් මොන වගේ හරක්ද. මුන්ට ඉන්දියාවට තියෙන්නෙ මොන තරම් ගැති කමක් දර්‍ අදටත් මේ වැරැද්ද නිවැරදි කරන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. මේ පාහරයා එනකම් අපේ රටේ දියුනු මිනිස්සු සිටියෙමි නැද්ද ර්‍ ලෝකයේ මුල්ම මිනිස්සු බිහිවුනා කියලා කියන බළන්ගොඩ මානවයාගේ පරපුර කෝ. මුන්ට හිතෙන හිතෙන දේ ලියලා අපේ ජාතිය පාච්චල් කර ලා.

    • @samanthisamarasinha8897
      @samanthisamarasinha8897 9 หลายเดือนก่อน

      හරියටම හරි ඔබ තුමාට විතරයි එක තෙරුම් ගන්න පුලුවන් උනෙ
      ඇයි අපෙ රටෙ ඔයිට කලින් සුමාලි කියලා රජ කෙනෙක් හිටියා සුමාලි රජ තුමාගේ මුනුනුපුර රාවණා හිටියේ කොහෙද
      අපෙ එවුන්ට තියෙන්නේ පරයන්ට අදින ගතියක් විජය කියන්නේ පල්ම පල් හොරෙක් එච්චරයි

    • @nihalperera9384
      @nihalperera9384 9 หลายเดือนก่อน +1

      ලෝකය ගැන කිසිවක් නොදන්න අය බලංගොඩ මානවකය ලෝකයෙ පරනම මානවය කියල හිතෙනව. දකුනු ඇමරිකාව ගැන හොයල දැනගන්න ඉරාකය මුල්තාන් ගැන ටිකක් හොයල ඉගෙනගන්න.

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 8 หลายเดือนก่อน

      විජය සිං හ ලජා ති ක යෙ ක් නෙවේ.විජය මෙරට ශිෂ්ඨාචාරය ඇති කලේද නැත.මෙරටට ශිෂ්ථත්වය ලැබුනෙ දෙවනිපැතිස් සමයේ බුදු දහම ලැබුමෙන්.විජය කියන්නේ එම රජපරපුරේ පලමුවැනියා."විජය හොරෙක්, දාමරිකයෙක්, අපේ පලමු රජ විජය නෙවේ, මහාවංශය බොරැකියනව", කියල පිරිසක් දෝස්මුර තියනව.
      විජය හොරෙක් කියල කොහොමද දන්නෙ අහන කොට ඉංදියන් හාමුදුරැවෝ මහාවංශයේ ලියා තියෙනව කියල අඩනව.
      එහෙම නම් මහාවංශය ලියා ඇති කරැනු ඇත්ත යයි මොහොතකට හෝ පිලිගන්න වෙනවා.
      රජ වීමෙන් පසු විජයරජතුමා තම දාමරික ගති අත හැරදා ධාර්මිකව සෙමින් රාජ්‍ය පාලනය කලා කියලත් මහාවංශයේම "ඉංදියන් හාමුදුරැවෝ" තිබෙනව.
      ඒකත් පිලිගන්න වෙනව.
      රජවීමේදී ඇතිවන අගමෙහෙසි පුස්නය නිසා විජය රජකම මුලින්භාර නොගත්බවත් ඔහුගේ යහලුවන් පිරිස මුල්වී රාජකුමාරිකාවන් ගෙන්වු බවත්,දරැවන් දෙදෙනා තමාවෙත තබා ගැනීමට විජය උත්සාහ කලබවත් එහිම තිබෙනවා.
      රාජසිරිත් අනුව කුවේනිට ඔහුකල අසාදාරනය මහාවංශය තුලම නොසගවා පැහදිලිව ලියාතිබෙනවා.කර්මය පඩිසන් දුන් හැටි එනම් ඉන්පසු විජයට දරැවන් නොලබුන බවත් ලියා තිබෙනව.
      විජයගේ ආලොකමත් පැත්ත මෙන්ම අදුරැ පැත්තද නොසගවා ලියාතැබීමෙන් මහාවංශ කතුවරයා පෙන්වා ඇත්තේ ඔහු අපක්ෂපාතීව විස්වාසනීය ලෙස තම තොරතුරැ ඉදිරිපත් කර ඇති බවයි.
      විජයට පක්ෂපාතී ලෙස මහාවංශය ලියවුනානම් හාමුදුරැවො ඔය චරිතය "දියසෙන් කුමාරයාට" අන්දලාම ලියන බව තේරෙන් නැද්ද?
      විජයගේ ලේ ඇති වැදිජනතාවගේ ආරම්භය ගැන ඇති තොරතුරද එහිම තිබෙනවා.එයින්ද පෙන්වන්නේ වැදි ජනතාවටද සිංහල ජනතාවට මෙන්ම සමානව මේ රටට ඇති අයිතියයි.
      ගැමුනු රජුගේ මිය යාමෙන් පසු ඇමතිවරැ සාලිය කුමාරයාට රජකම භාරගන්නා ලෙසට ඉල්ලාසිටිනව.රාජාභිෂේකය සිදුකිරීමට අ⁣ශෝකමාලා අත්හැරීමට වන නිසා සාලියකුමරැ රජකම පුතික්ෂේප කරනවා.සිංහලජාතිකයෙක් නොවුනු විජය කල වැරදිවැඩය සිංහල බෞද්ධ කුමරෙකු නොකරපු හැටි එසේ ලියවෙන්නේත් මහාවංශයේයි.ඒ වන විටත් අශෝකමාලා වෙනුවෙන් යුවරජකම අතහැර සිටි සාලිය ඇය වෙනුවෙන් මහරජකමද අත්හැරීමෙන් කුවේනිගේ ශාපය විජයගේ මී මුනුබුරෙක් බින්ද බව නේද මහාවංශය කියන්නේ?
      මෙවන් තොරතුරැ අඩංගු කිසිම වෙනත් ජාතියකට නැති ජාතියේ ආරමිභය කියාදෙන ⁣මහාවංශය ට පහර දීමෙන් දැන හෝ නොදන සිදු කරන්නේ බෙදුම්වාදයට සහයක් පමනයි

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 8 หลายเดือนก่อน +1

      මිතුයා ඔබේ උනන්දු සහගත කමෙන්ට් එක බැලුවාම තේරෙනවා නිසි තොරතුරැ අවබෝධකරගත්විට ඔබ සත්‍යට ඉතාමත් කිට්ටුයි.
      අවු 40000ක් පරන බලංගොඩ මානවයාගේ අස්ති හමු වී තිබෙනව⁣ා ලංකාවේ.
      හැබයි එයින් කියවෙන් නෑ එදා එහි සිටි මිනිස් පරපුරම අද සිටින සිංහල ජාතිය බවට පත්වුනා කියා.ලගම තිබෙන මහාද්වීපයෙන් විශාල සංකුමණ ලංකාවට සිදුවුනා.ඕන තරම් ආකුමනික ජන කන්ඩායම් මෙහි සිටි මිනිසුන් විනාශ කර තම තමාගේ අයිතිය තහවුරැ කරගන්න ඉඩ තිබුනා කිසිම සාක්ෂි යක් නැති 2500 කට එහා ඉතිහාසේ .anatomy විදිහට බැලුවොත් බලංගොඩ මානවයාගේ හිස්කබලට සමාන වන්නේ මෙහි සිටින වැදිජනයාගේ හිස්කබලයි.(ඔස්තුඉලායිඩ්)නැතිව සිං හ ල,දෙ ම ල මු ස් ලි ම් ජනයාගේ නෙවෙයි.
      හැබයි කිසිවෙකුටත් අභියෝගයට ලක් කල නොහකි 2500වසරක සුපිරිසිදු ඉතිහාසයක් ලිඛිතව ඇති ජනකන්ඩායමක් අද සිටිනවා. ඒ මෙරට ශිෂ්ඨාචාරය ගොඩනැගු සි ං හල යා යි.අද ඉ ං දි යා වේ ලාට දේශයෙන් පැමිනි සි ං හ ල නැමති ජනකන්ඩායමත්,ඒවන විටත් සිටි ස්වදේශික නා ග,ය ක් ෂ දේ ව මිනිසුනුත් කලවං වී
      සි ං හ ල ජාතිය බිහිවු කතාව පරනම ලිංඛිත කතාව මහා වංශයේ සහ එයින් හෙලිවන සෙල්ලිපි ඇතුලු පුරාවිද්‍යා සාක්ෂි වල තිබෙනවා.එම ජනතාවට අමතරව ආකුමන හෝ වෙනත් හේතු මත ඉ ං දි යා ඉවන් හෝ වෙනත් රටවලින් පැමිනි ජාතිනුත් මේ සි ං හ ල යා ට කලවන් වී තිබෙනවා.කිසිම ජනවරිගයක් මෙරටින් පන්නා නැහ.වැදි ඉතිහාසය පවා තිබෙනවා.සියල්ල කලවං වී සි ං හ ල ජාතිය බිහිවී තිබෙනවා.එනිසා මේ රටේ ඵෛතිහාසික අයිතිය සි ං හ ල යා සතුයි.
      සු ද් ද න් මේ ර ට ඇල්ලුවා.පසුව නිදහස් කලා.
      බෙ දු ම් වා දි න් බිහි වුවේ ඊට පසු.ඔවුන් නිර්මානය කල මුලික ඊනියා මත වාදය නම්
      සු ද් දා ඔවුන්ගේ උ තු රැ නැගෙ න හිර නි ජ බිම සහ සි ං හ ල යා ගේ ද කු නෙ තිබුනු රට සු ද් දා අල්ලාගෙන නිදහස දීමේදී තනි ල ං කා වක් ලෙස තනි රටක්" ලෙස සි ං හ ල යා ට වාසි ලෙස ලබා දුන් බවයි.නමුත් එය ඔප්පු කිරිමට බැරි ඉතිහාස,මුලාශු සහ පුරාවිද්‍යා සාක්ෂි නිසයි.එනිසා බෙ දු ම් වා දි න් දැන් මැතකදි කපටි උපායක් යොදා තිබෙනවා.ල ං කා ව සහ ද ඹ දි ව දෙරටක් තිබු බවත් සු ද් දා එම ඉතිහාසය සගවා ල ං කා ව නම් තනි රටක් හැදු බවත්.බුදුන් වහන්සේ සම්බන්ධ කර නිර්මානය කල මේ (ඊනියා) ද ඹ දි වට සි ං හ ල යා ගේ උදව්ගැනිම මේ කපටි උපායයි.බු දු න් වහන්සේගේ නමට සි ං හ ල යා රැවටෙනවා.
      ද කු නෙ මිනිසුත් රැවටෙනවා ශුි මහ බොදියත්(කතරගම අෂ්ටපල බෝදිය) රැවන්වැලි සැයති(තිස්සමහාරාමය),නාගදිපයත් සිරිපාදයත්(වැඩිහිටි කන්ද) රැහුනෙ තිබෙනවා කියන්න.
      ඉහත සදහන් කල සි ං හ ල මුලාශු රැහුනට ගෙන ගියාම වෙනම ද ඹ ද ි ව කි ඉහල ඉතිරි වෙනවා.එම ඉඩ පුමානය පි රි බා හ ර න් ගේ සිතියමටත් වඩා විශාලයි.බෙ දු ම් වා දි න් ගේ අරමුන එයයි.මහාවංශය ඇතුලු සියලු මුලාශු සහ පුරාවිද්‍යා සාක්ෂි වල අභියෝගය ඔවුන් ගේ ඊනියා උ තු රැ නැ ගෙ න බිමෙන් ඉවත් කරන කපටි උපාය එයයි.
      මෙය කල්තියා නොතේරැනොත් අපේ ජා ති ය විශාල උගුලකට අහුවෙනවා.
      ඔවුන් මෙවර යොදාගෙන තිබෙන්නේ උෑරාගේ මාලු උෑරා උඩම තබා කපන න්‍යායයි.

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 8 หลายเดือนก่อน

      "විජය හොරෙක්, දාමරිකයෙක්, අපේ පලමු රජ විජය නෙවේ, මහාවංශය බොරැකියනව", කියල පිරිසක් දෝස්මුර තියනව.
      විජය හොරෙක් කියල කොහොමද දන්නෙ අහන කොට ඉංදියන් හාමුදුරැවෝ මහාවංශයේ ලියා තියෙනව කියල අඩනව.
      එහෙම නම් මහාවංශය ලියා ඇති කරැනු ඇත්ත යයි මොහොතකට හෝ පිලිගන්න වෙනවා.
      රජ වීමෙන් පසු විජයරජතුමා තම දාමරික ගති අත හැරදා ධාර්මිකව සෙමින් රාජ්‍ය පාලනය කලා කියලත් මහාවංශයේම "ඉංදියන් හාමුදුරැවෝ" තිබෙනව.
      ඒකත් පිලිගන්න වෙනව.
      රජවීමේදී ඇතිවන අගමෙහෙසි පුස්නය නිසා විජය රජකම මුලින්භාර නොගත්බවත් ඔහුගේ යහලුවන් පිරිස මුල්වී රාජකුමාරිකාවන් ගෙන්වු බවත්,දරැවන් දෙදෙනා තමාවෙත තබා ගැනීමට විජය උත්සාහ කලබවත් එහිම තිබෙනවා.
      රාජසිරිත් අනුව කුවේනිට ඔහුකල අසාදාරනය මහාවංශය තුලම නොසගවා පැහදිලිව ලියාතිබෙනවා.කර්මය පඩිසන් දුන් හැටි එනම් ඉන්පසු විජයට දරැවන් නොලබුන බවත් ලියා තිබෙනව.
      විජයගේ ආලොකමත් පැත්ත මෙන්ම අදුරැ පැත්තද නොසගවා ලියාතැබීමෙන් මහාවංශ කතුවරයා පෙන්වා ඇත්තේ ඔහු අපක්ෂපාතීව විස්වාසනීය ලෙස තම තොරතුරැ ඉදිරිපත් කර ඇති බවයි.
      විජයට පක්ෂපාතී ලෙස මහාවංශය ලියවුනානම් හාමුදුරැවො ඔය චරිතය "දියසෙන් කුමාරයාට" අන්දලාම ලියන බව තේරෙන් නැද්ද?
      විජයගේ ලේ ඇති වැදිජනතාවගේ ආරම්භය ගැන ඇති තොරතුරද එහිම තිබෙනවා.එයින්ද පෙන්වන්නේ වැදි ජනතාවටද සිංහල ජනතාවට මෙන්ම සමානව මේ රටට ඇති අයිතියයි.
      ගැමුනු රජුගේ මිය යාමෙන් පසු ඇමතිවරැ සාලිය කුමාරයාට රජකම භාරගන්නා ලෙසට ඉල්ලාසිටිනව.රාජාභිෂේකය සිදුකිරීමට අ⁣ශෝකමාලා අත්හැරීමට වන නිසා සාලියකුමරැ රජකම පුතික්ෂේප කරනවා.සිංහලජාතිකයෙක් නොවුනු විජය කල වැරදිවැඩය සිංහල බෞද්ධ කුමරෙකු නොකරපු හැටි එසේ ලියවෙන්නේත් මහාවංශයේයි.ඒ වන විටත් අශෝකමාලා වෙනුවෙන් යුවරජකම අතහැර සිටි සාලිය ඇය වෙනුවෙන් මහරජකමද අත්හැරීමෙන් කුවේනිගේ ශාපය විජයගේ මී මුනුබුරෙක් බින්ද බව නේද මහාවංශය කියන්නේ?
      මෙවන් තොරතුරැ අඩංගු කිසිම වෙනත් ජාතියකට නැති ජාතියේ ආරමිභය කියාදෙන ⁣මහාවංශය ට පහර දීමෙන් දැන හෝ නොදන සිදු කරන්නේ බෙදුම්වාදයට සහයක් පමනයි

  • @ganishkanirkani9347
    @ganishkanirkani9347 9 หลายเดือนก่อน +1

    ලොකු දැනුමක්🎉😊

    • @dameprasa4614
      @dameprasa4614 9 หลายเดือนก่อน

      ඔහේ දැනුම කියන වචනේ තේරුම නොදන්නවා විතරයි ඔක්කොටම කලින් බොරුව වංචාව මුලාව කියන වචන වල තේරුම් සොයාගෙන එන්න

  • @ajmalhassan9583
    @ajmalhassan9583 9 หลายเดือนก่อน +1

    මහාවංශය තුල මහානාම හිමි ගොඩාක් අමතර කතා එකතුකරලා තියෙනවා. විජය හා පිරිස බංගලාදේශය /ලාටෙන් පිටුවහල් වූ බව ඇත්ත. ලංකාවේ සිංහල ජානවල බහුතරය බෙන්ගාලේ බව ඔප්පුකර තිබෙනවා.
    විජය කුවේණි සමග ලව් එක නිසා බැන්දත් කුහක ලෙස රජෙක් වුණා. දරු දෙන්නා ඔහුගේ නොවෙන්න පුළුවනි. හේතුව, දරුවෝ ඔහුගේ නම්, කුවේණිව ඒලෙව්වත් දරුවන්ව තියාගන්නවනේ...,. අනික ඉන්දියන් මනාලි විජයා කුමාරිටත් දරුවෝ ලැබුනේ නැත. අන්තිම කාලය දක්වා විජය මානසික ආතතියෙන් පසුවෙලා තිබෙනවා.
    සුප්පා දේවිය බිහිකළ දරු දෙදෙනාම සිංහ නම් බියකරු මංකොල්ල කරුවාගේද නොවිය හැකිය. සුප්පා චරිතවත් නොවන වෛශ්‍යාවක් වන අතර, ගෙදරින් පැන්න රාත්‍රියේ තවලම් නායකයා සමගද රාත්‍රියක් හිටියා.
    සිංහ බාහුට අවුරුදු 12 පසුවෙනකම් වෙනත් දරුවෙක් සිංහයාගෙන් ලැබුනේ නැත. මෙතනත් අවුලක් තිබෙනවා.

    • @mediamlk
      @mediamlk  9 หลายเดือนก่อน +1

      ස්තුතිය පැහැදිලි කිරීමට

    • @bhantechandima
      @bhantechandima 9 หลายเดือนก่อน +2

      Bengali Genes - 72%
      Gujarati - 12%
      Punjabi - 16%
      මේ සිංහල මිනිසුන්ගේ ජාන සංයුතියයි

    • @ajmalhassan9583
      @ajmalhassan9583 9 หลายเดือนก่อน +1

      @@bhantechandima ඇත්තටම. ඔබහරි. නමුත් යන එන තැන පොඩ්ඩක් පරිස්සමෙන්..... 😜😜 දන්නවනේ අපේ ශ්‍රද්ධාවංසලා ගැන.

    • @naturalshort2290
      @naturalshort2290 9 หลายเดือนก่อน

      එතකොට දිව්‍ය අවදානෙ සින්හලයන් උපද්දන්නෙ බෝදිසත්වයෙකුගෙ මුල් අවදියක කියල තියෙන්නෙ එක ගැන මොකක්ද කියන්නෙ ?? ​@@bhantechandima

    • @bhantechandima
      @bhantechandima 9 หลายเดือนก่อน

      @@naturalshort2290 එහෙම එකක් ඒකෙ නැහැ මහත්මයාණෙනි

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 8 หลายเดือนก่อน +2

    මටනම් හිතෙන්නේ විඪූඩබ කුමාරයා කිඹුල්වත් නුවර සමූල ඝාතනය කරනකොට එයින් බේරිලා පැනලා ගිහින් හැංගුන අයගෙන් පැවත එන අය කියලයි වැදි ජනතාව කියන්නේ.....මේ මගේ මතයක් විතරයි..මම වැරදිනම් සමාවෙන්න🙏

    • @mediamlk
      @mediamlk  8 หลายเดือนก่อน

      අදහසට ස්තුතියි

    • @thushariranasinghe1235
      @thushariranasinghe1235 หลายเดือนก่อน

      විජය එන්න පෙර වැදි ජනතාව ලංකාවෙ වාසය කළා.තවමත් ඉන්නවා.

  • @medhavifernando241
    @medhavifernando241 6 หลายเดือนก่อน

    😊

  • @gayanigayani7418
    @gayanigayani7418 6 หลายเดือนก่อน

    කුවේණි මැරැනා කියමුකෝ ඉතීන් ඇය ඉපදෙන්නත් පරපුරක් ඕන නේද ඒ හැමොම මරන්න විදියක් නැහැ නේද . ඒ කියන්නේ කුවේණිය කලින් අපේ රටේ කවුරැ හො ජාතියක් හිටපු බවනේ.
    ඒතකෙට කුමේනිගේ අම්මලා තාත්තලා ඉපදුනේ කොහොමද ඒ ගැන හොයලා කියන්නකෝ. අනික විජය කියන කතාව බොරුවක් බව වැටහෙනවා නේද
    හැම දෙම කුවේණි නැතිනම් ඉන්දියාව.
    ඉන්දියාව නම භාවිතා නොකර කතා කරනවා නම් ඒ වචන ලස්සන යී.
    ❤❤❤

  • @johnsonjeyaraj4487
    @johnsonjeyaraj4487 9 หลายเดือนก่อน +5

    ඉතිහාසය විනයානුකූලව නිර්මාණය කිරීම තුළින් තමන්ගේම මුල්ම ආරම්භක මානවයා ජීවත් වූ ලක් දෙරණ ගැන ලෝකයට සත්‍ය තොරතුරු හෙළි කිරීමට කටයුතු කරනවා නම් වටිනවා.!!
    මිථ්‍යා කතා එක්කර ඇත්තේ අපිව කොටවා ලෝකය අපිව අවමානයට පත් කිරීමට නොවේ ද !???

    • @johnsonjeyaraj4487
      @johnsonjeyaraj4487 9 หลายเดือนก่อน

      ඉතිහාසය විද්‍යානුකූලව ලොවට ඉදිරිපත් කල යුතුය

  • @niky7197
    @niky7197 11 วันที่ผ่านมา

    Wena piriminta birinda denna asai
    🙂🙂

  • @RajithaWijayaratne
    @RajithaWijayaratne 5 หลายเดือนก่อน

    පළමුව බුදුහාමුදුරුවෝ දෙවනුව විජය තුන්වෙනියට මිහිඳු හාමුදුරුවෝ ලංකාපුරයට වැඩියේ දඹදිව ඉඳන් දඹදිව කියන්නේ මේ දිවයිනේ නැගෙනහිර පළාතට අයිති කොටසක්.

  • @acecoach623
    @acecoach623 9 หลายเดือนก่อน +1

    🏵🏵🏵💐💐💐🏵🏵🏵

  • @SirinandaKumara-pb2pt
    @SirinandaKumara-pb2pt 9 หลายเดือนก่อน +1

    තනි පන්ගලමෙ ඉන්නා ගැනීයෙක්ව 700ක් දෙනා දූශනය කරලා🎉 පෝට්ටයෝ🎉 එකෙක් ව ගැට ගහලා 🎉 එ කාලේ🎉 වලත්තයෝ😂😅😅
    ඒ කුවේනීට සත්‍ය පේම්‍ බ්‍ර්ම්ග රාජයා වීජේ🎉

  • @johnsonjeyaraj4487
    @johnsonjeyaraj4487 8 หลายเดือนก่อน

    ඒ විකෘතිය තවමත් සිදුවෙමින් පවතින බව නම් පැහැදිලිය.

  • @moonlighting4661
    @moonlighting4661 9 หลายเดือนก่อน +2

    සිංහබාහු චිත්‍රපටය මටත් ප්‍රහේලිකාවක් 🤔

    • @nalikasewwandi6057
      @nalikasewwandi6057 9 หลายเดือนก่อน

      අපි දැන් දකින සිංහයෝ නෙවෙයිද ඒ කාලේ ඉදලා තියෙන්නේ

  • @thusharaindika2044
    @thusharaindika2044 8 หลายเดือนก่อน

    Api adatah kulalka gannawa pawala denawa api kawadada sinhalun ekathuwela rate ithihasaya hadanne hoyanne , api ekata wemu ithihasaya soyamu, hoda deshapalana nayakayek soya gamu

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 9 หลายเดือนก่อน +1

    තමන්ගේ මොළයට එන සියලුම හිතළු සමාජ ගත කරන්න එපා.

    • @mediamlk
      @mediamlk  9 หลายเดือนก่อน

      සෝම හිමි දේෂනාකල කරැනු වගය් discription එකේ තියනව බලන්න

  • @Kamalkamal-c4j9g
    @Kamalkamal-c4j9g 9 หลายเดือนก่อน +1

    එහෙනමි වජයරජු මත්පැන් බොනනිසා යහලුවන්ගෙන් එකෙත් හොා් පරනපෙමකි

  • @dinithi1409
    @dinithi1409 9 หลายเดือนก่อน +1

    නමට ජනාධිපති කෙනෙක් වූවාට කල ඇති දෙයක් නැතිනම් පිලිමයක් අඹා කුමටද ඉතිහාසයක් ඵනිසයි ඵහෙම

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 9 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @Imeshaudayangani-u6y
    @Imeshaudayangani-u6y 3 หลายเดือนก่อน

    අපු බ්සවල් ඔක්කොම වද වෙන්න බැරිද 🤔🤔🤔

  • @SirinandaKumara-pb2pt
    @SirinandaKumara-pb2pt 9 หลายเดือนก่อน +1

    කවුද කැපුවේ🎉🎉🎉

  • @kumaravgs6359
    @kumaravgs6359 9 หลายเดือนก่อน

    vigaya kumaraya kiyala kiyanna indiyawe sita apu meka horek aparada karayek u vitharak nameyi uth samaga awa serama kalakanni aparadakarayo. oya vigaya kumarayakiyana akka wadalu danda hoyagenna thiyenne. habayi uwada unata uth samaga thawa horurallak awane .unserama wadawenna banne. akka ne aperata inna hama akkama horek arunge ganawalin thamai seramatama kawalanwelathiyenne. akanisa lankawe siyaluma danna hohu .

  • @dameprasa4614
    @dameprasa4614 9 หลายเดือนก่อน +11

    ඈ මහත්තයෝ ඔයා මුලදි හැම දෙයක්ම විමර්ශන ශීලීව බලන්න කියපු ඔයා අවසානයේ මේ තරම් බොළඳ දේවල් ඇයි ඉදිරිපත් කරන්නේ පළවෙනි දේ ඔයා හැම දෙයක්ම විද්‍යාත්මක පැත්තෙන් බලන්න කියන මනුස්සයා හිතන්නකෝ සිංහයෙකුට දාව මිනිස් දුවකට මනුස්ස දරුවන් ලැබෙන්න ඇති ප්‍රවණතාවය මොන වගේද කියලා ඔබ විද්‍යාත්මකව හිතලා බලන්න ලෝකයේ කොහේවත් තිරිසනකුට දාව මනුස්සයෙයො ඉපදිලා තියෙනවද අනිත් එක මහත්තයෝ විජය සරණ පාවා ගත්ත බිරිඳා වරුන් කීපදෙනෙක් හිටියත් ඒ අයට දරුවන් සිටියේ නැහැ කියන්නේ විජය වඳයි කියලා ඔයාට කියන්න පුළුවන්ද සමහරවිට ඒ ගෙන්න ගත් සහකාරියෝ සියලු දෙනාම වඳ වෙන්න බැරිද අනික මහත්තයෝ ලෝකයේ සිටින හැම ගෝත්‍රිකයෙක්ම පැවතුනේ කොහොමද කියලා ඔයාගෙන නැහැ කියලා ඔයා කියන්නේ තනිකර බොරු එහෙම නැත්නම් ඔයාගේ නොදැනුවත්කම සමහර ගෝත්‍රිකයන් බිහිවුනේ කොහොමද කියලා හොයාගෙන නැති බව ඇත්ත අපේ රටේ වැදි ජනතාව මිනිමස්කන්නේ නැහැනේ ඔවුන්ගේ පැවැත්ම කොතනින් ආරම්භ වුණාද කියලා හොයාගන්න එක මහා ලොකු දෙයක් නෙමේ ඔයා මේ කියන කිසිම දෙයක් පිළිගත හැකි සාධක නෙමෙයි. මහත්තයෝ ඔයා නිකම් මේ පොඩි ළමයින්ට සුරංගනා කතාවක් කියනවා වගේ කියන දේවල් හැමෝම විශ්වාස කරන්නේ නැහැ අපිට විජය රජතුමා ගැනවත් විජය රජතුමාගෙන් පැවතෙන පරම්පරාව ගැනවත් කුවේණිය ගැනවත් නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නය ඔයාලා හිතෙන හිතෙන දේවල් හිතුන හිතුන විදිහට ඉදිරිපත් කරනවා ඔබ මේ කියන දේවල් හරිම ප්‍රාථමිකයි. කිසිම තර්කානුකූලව ඔප්පු කරන්න පුළුවන් දේවල් නෙමෙයි ඔයාගේ තර්ක ඔයාටම විතරක් ආවේනික වූ තර්ක ලෝකේ මෙන්ම ලංකාවෙත් දරුවන් නැති රජවරු ඕන තරම් සිටියා ඔයා බොරු තර්ක ගේන්න කලින් ඒ අයට මොකද වුණේ කියලා පොඩ්ඩක් හොයලා බලන්න වැදි ජනතාව ගෙ ආරම්භය කෙසේද කියලා සොයාගන්න බැරි නම් කොහොමද ඔයාලා කුවේණිය ගැන සොයාගත්තේ

    • @mediamlk
      @mediamlk  9 หลายเดือนก่อน

      මේක තබුන කතාවක් වාර්තා කරීමක් පමණය කරල තියෙන්නෙ

    • @nihalperera9384
      @nihalperera9384 9 หลายเดือนก่อน +2

      100% එකගයි ඔබ සමග මේ මනුස්සය පිස්සෙක් නෙමෙයි. මුදලට ඉතිහාසය වීකෘති කරන්න ගත්ත 700 දෙනාගෙන් කෙනෙක් මේ 700 ම එක එක විධිවලට ඉතිහාසයයි බෞද්ධ සාහිත්‍යත් බොරු කියමින් වෙනස් කරන්න යනව.

    • @dameprasa4614
      @dameprasa4614 9 หลายเดือนก่อน

      @@nihalperera9384 මා කියන දේ තේරුම් ගත්ත එක මනුස්සයෙක් හරි සිටිම ගැන සතුටුයි

    • @NilookaRajapaksha
      @NilookaRajapaksha 9 หลายเดือนก่อน

      Ane ballo ubada mewelaw hitijada topi mekarana werden tamai holman wenwa topita wditijanna one

    • @dameprasa4614
      @dameprasa4614 9 หลายเดือนก่อน

      @@NilookaRajapaksha පැහැදිලි මදි

  • @gayanigayani7418
    @gayanigayani7418 6 หลายเดือนก่อน +1

    විජය කියලා කෙනේක් නෑ ඒක බොරුවක් නේ

    • @mediamlk
      @mediamlk  6 หลายเดือนก่อน

      බදල තියනව එයා ආවෙ ලංකාවෙ වෙන ප්‍රදේෂයක ඉදල

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 9 หลายเดือนก่อน

    මෙය ලංකාව තුළම සිදුවු පුවතක් බව වර්ගපූර්ණිකාවේ කියැවේ

  • @hemachandrawijedooriya8148
    @hemachandrawijedooriya8148 8 หลายเดือนก่อน

    Onna oya kuwenige daruwo mage nam newei

  • @subodhaharshani
    @subodhaharshani 9 หลายเดือนก่อน

    අමතක කරන්න එපා කුවේණි සාප 7. ක්‌ කරා කියලා....

    • @_lunaria_888_
      @_lunaria_888_ 9 หลายเดือนก่อน

      මොනවද එ හත

    • @mediamlk
      @mediamlk  9 หลายเดือนก่อน

      ජනපුවාදයේ එහෙම තියෙනවා

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් 9 หลายเดือนก่อน

      බොරු කියන්න එපා යකෝ පුන්ඩේ තමා සපයා එතකොට වදින්නේ මිනිස්සු න්ට නෙවෙය් සාප කරපු කෙනාටම්ය් නැතිව වෙන අයට නෙවෙය්

  • @nihalperera9384
    @nihalperera9384 9 หลายเดือนก่อน +1

    අපේ ඉතිහාසය වෙනස්කරල දාන්න එපා. ඔයත් වද ඇති දැන් විජය රජුගෙ වද භාවය කොයි පොතේද කොයි වෙදාද කීවෙ. පච කෙයින්ද හොයාගතිතෙ පිසිසෙක්

    • @mediamlk
      @mediamlk  9 หลายเดือนก่อน

      Discription එකේ link එකක් ඇති. සෝම හාමුදුරැවො කිව්ව කාරණා ටිකක් ඒ් ටි ක බලන්න මහත්තයො

    • @hemachandrawijedooriya8148
      @hemachandrawijedooriya8148 9 หลายเดือนก่อน

      Vije ge kale oya hitiyada, kauda hariyatama 700k awe kiyala ganan kale . Soma hamuduruwo unath a kale hetiye nane kauda danne dewana Biswas ta daruwo nathida kiyala
      Boru ethihasayak gothanna epa.oyath anthimata desapalane gana kiyawanawa vidyawa diunu loke sathekuge sukranu walin minis jeewethayak hadenne na oya sinhabahu kathawama pacha godai

  • @KokilaRanjith-k7f
    @KokilaRanjith-k7f 3 หลายเดือนก่อน

    Kawuda kiwuve vijayata daruvo ne kiyala.
    Vijaya passe gena bisavata daruvo nethi unata.

  • @SarathPerera-vg2mm
    @SarathPerera-vg2mm 9 หลายเดือนก่อน

    Vijayage malli upatissa

    • @mediamlk
      @mediamlk  9 หลายเดือนก่อน

      මල්ලිගෙ දරැව තමා

  • @khalidbuabbas5594
    @khalidbuabbas5594 9 หลายเดือนก่อน +3

    අල්ලපු.ගෙදර.විජේටද.ඌටනමි.කිබුල්ලු.දෙන්න දෙන්න .ඉන්නවා

  • @anuradhaliyanage9040
    @anuradhaliyanage9040 9 หลายเดือนก่อน +2

    Apoo meka balapu kale aparade

  • @ediriweerakarunadasa4275
    @ediriweerakarunadasa4275 9 หลายเดือนก่อน +1

    තමුසෙ වදයි ඔයාට ඉන්න දරැවො ඔයාගෙ නෙවි තාත්ත කවුද කියල හොයනව බොරැ කියන්න එපා

    • @mediamlk
      @mediamlk  9 หลายเดือนก่อน

      Discription එකේ link එකක් තියනව සෝමහාමුදුරැවෙ මේ ගැන කියලතියෙන එක බලන්ක

  • @gayanigayani7418
    @gayanigayani7418 6 หลายเดือนก่อน

    ඒතකොට කුවේණි ආවේ අහසින්ද

    • @mediamlk
      @mediamlk  6 หลายเดือนก่อน

      කුවේනි ලංකාවෙ

  • @pmtupriyantha4045
    @pmtupriyantha4045 9 หลายเดือนก่อน +1

    ඉන්දියාවෙ කියල කොහෙද සදහන් වෙලා තියෙන්නෙ මල්ලි. දඹදිව නේද. 700 බය කරපු ගැහැනියකට විජය මොකෙක්ද සුරංගනා කතා සුද්දන්ගේ උගුල්

  • @srinilokugalappaththi9996
    @srinilokugalappaththi9996 5 วันที่ผ่านมา

    Waddange saha nuwara minissunge jana bengala dna walata samanailu

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 9 หลายเดือนก่อน

    විජේ ආවේ බුදුන් වහන්සේ පිරිනිවනට වැඩලා අවරුදු දෙසිය හතලිස් ගානකට පස්සේ නේ

    • @mediamlk
      @mediamlk  9 หลายเดือนก่อน +1

      පොතේ තියන විදිහට නම් බුදුහිමි පිරැනිවන් පෑ දිනයෙ කියල

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් 9 หลายเดือนก่อน

      @@mediamlk ඒ ආවේ චීන හාමුදුරු නමක් නේද කොය් පොතේද තියෙන්නේ

    • @rohanindranath3636
      @rohanindranath3636 9 หลายเดือนก่อน

      ඔයා කියන්නේ ඔය අසෝක රජු ගැනයි

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 8 หลายเดือนก่อน

      ​@@මැණික්මැණික් මහාවංශයේ තියෙන්නේ.

    • @gnanapriyawanigasekara9085
      @gnanapriyawanigasekara9085 2 หลายเดือนก่อน

      ​@@මැණික්මැණික්මහාවංසේ sure

  • @koreandreamparadise.2124
    @koreandreamparadise.2124 9 หลายเดือนก่อน +1

    අමු බොරුවක් බිජය කියල එකෙක් නෑ

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 9 หลายเดือนก่อน +1

    මේ ඔකොම හොරු තමා ඕකුන් ගේ රූප වැඩක් නෑ

  • @Chamaralakshan-ig7bb
    @Chamaralakshan-ig7bb 9 หลายเดือนก่อน

    Mana danna tharamin virayage kathawa gothapu kathawak..virayawa genawe yuthdekata.

  • @chandanasilva2399
    @chandanasilva2399 9 หลายเดือนก่อน

    mun okkoma horu.....

  • @SriLanka-gv7se
    @SriLanka-gv7se 4 หลายเดือนก่อน

    Boge Bappa

  • @rohanindranath3636
    @rohanindranath3636 9 หลายเดือนก่อน

    මගේ දැනුමේ හැටියට විජය කොලු කාරයෙක්. චැනල් එකක් දා ගන්න බොරු තර්ක ගේන්නේ නැතුව ඉන්න.

  • @msukumar5899
    @msukumar5899 9 หลายเดือนก่อน

    Quiny means Queen. Don't uderestimate

  • @didushadinusha6307
    @didushadinusha6307 9 หลายเดือนก่อน +1

    Ane yako Boru kiyala minimum mula Karan a apa , Oka Aran education Department akata palayan.

    • @mediamlk
      @mediamlk  9 หลายเดือนก่อน

      Discipion එක බලන්න සොම හාමදුරැවො කිව්ව ටික ඇති

  • @RapidReelRail
    @RapidReelRail 9 หลายเดือนก่อน

    eke eka pattak thiyenva mokada deshapalane inne horu kiyala danagattama ape rate nayakathweta kamathi minissu tharunayo wage deshapalanen aaath wenva ethakota eken wenne rate paalane inna set ekama karaki karaki baleta path weema

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 9 หลายเดือนก่อน

    ඉන්දියාවේ කියලා කියන්න එපා බන් දඹදිව කවුරුවත් හරියට දන්නෑනේ ඒකාලේ දඹදිව කියලා කිව්වේ ඉන්දියාවට කියලා

    • @gnanapriyawanigasekara9085
      @gnanapriyawanigasekara9085 2 หลายเดือนก่อน

      දඹදිව කීවේ මේ හෙළ දීපයේ කොටසකට 👍

  • @vipulakularathne3664
    @vipulakularathne3664 9 หลายเดือนก่อน

    Sperm test , ඒ 😢😢😢

  • @RapidReelRail
    @RapidReelRail 9 หลายเดือนก่อน

    e hinda deshapalen aath wenvata wada api karanna oni deshapalane ape yathata ganna mokada eken aaath wenna aaath wenna rata winasa karana unta hodai thawa rata kawaki digatama bale idagena mokada aluth nayakayo paksha ema athi wenna ne ekai mechchara kalayak me rate une
    auruduganan mun tikama aluth paksha hadagena karaki karaki rata hora kawa

  • @DampallaPateranahepuhspa-kh2br
    @DampallaPateranahepuhspa-kh2br 9 หลายเดือนก่อน +2

    ඕකබහුබූත,කතාවක්,

  • @lakshikasanjeewa1753
    @lakshikasanjeewa1753 9 หลายเดือนก่อน +2

    මුන්ට පුකේඉදල පිස්සු.උබල දන්නෙ නැති ලබ්බවල් කතා නොකර ඉදපන් බං 🤣😆

    • @mediamlk
      @mediamlk  9 หลายเดือนก่อน +2

      Discription එක බලන්න් සෝමහාමුදුරැවන්ගෙ අදහස් තියනව

    • @kushandilupa3046
      @kushandilupa3046 5 หลายเดือนก่อน

      ඉතිහාසය කරන අපිත් විජයගෙන් ලංකාව ජනාවාස වුණා කියන එක ප්‍රශ්න කරනවා.

  • @RapidReelRail
    @RapidReelRail 9 หลายเดือนก่อน

    mokada sirimawo mathiniya ema godak hoda nayaakayo ekai eyalawa ain karala horu pramot karala thiyenne.

  • @AdmiringMusicalInstrumen-jj2hp
    @AdmiringMusicalInstrumen-jj2hp 7 หลายเดือนก่อน

    විජය කියනේ හොරෙක්

  • @prasadrasikawidanagamachch3932
    @prasadrasikawidanagamachch3932 9 หลายเดือนก่อน

    දැන් හරිද? බ‌ුද‌ු හාම‌ුද‌ුරැවො ගැනත් කියන්නම් ඔය හැම පොතකම තිබ‌ුනෙ දඹදිව ලංකාව තව තව රටවල් කීපයක් ගැන තොරතූරැ විතරයි.
    නම‌ුත් සිද‌ුහත් කූමාරයගෙ සමකාලීනයෙක් උන මහා ඇලෙක්සෙන්ඩර් රජතූමා අපේ බ‌ුද‌ු හාම‌ුද‌ුරැවො ගැන කොයිතරම් පැහැදිලා හිටියද කියල දන්නවද? විජයට විතරක් නෙවෙයි පරාක්‍රම බාහ‌ුටත් දරැවො නෑ බොල

  • @harshachandimal4441
    @harshachandimal4441 9 หลายเดือนก่อน

    Oya එකක්වත් wadak නැහැ .apita kanna diyaw

  • @RapidReelRail
    @RapidReelRail 9 หลายเดือนก่อน

    gothapu kathawak wage

  • @nilankadilhani2595
    @nilankadilhani2595 9 หลายเดือนก่อน

    Modayek....පිස්සු

    • @mediamlk
      @mediamlk  9 หลายเดือนก่อน

      Discription එකේ link එකක් ඇති
      සෝම හිමිගේ අදහස් .

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 9 หลายเดือนก่อน

    විජේ ආවේ බුදුන් වහන්සේ පිරිනිවනට වැඩලා අවරුදු දෙසිය හතලිස් ගානකට පස්සේ නේ

    • @telishyamadhu4699
      @telishyamadhu4699 9 หลายเดือนก่อน +1

      Na budun wahanse piriniwam papu dawasemai pitath une

    • @atfghf
      @atfghf หลายเดือนก่อน

      @@telishyamadhu4699විජයද කිව්වෙ එදාමයි ආවෙ කියල😂😂