Hiru TV Sasara Sewaneli - විපරිත | 2022-08-10

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Hiru TV Sasara Sewaneli - විපරිත | 2022-08-10
    Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Visit our website :- www.hirutv.lk
    Watch Live webCast :- www.hirutv.lk/h...
    Join our Facebook Fanpage :- / hirutv
    Follow US twitter :- / tvhiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb
    #SasaraSewaneli #HiruTV

ความคิดเห็น • 91

  • @jayam1429
    @jayam1429 2 ปีที่แล้ว +13

    කොහේ කොතැන සිටියද ..
    කවුරු මොන දේ කලද...
    සමාවක් නොමැති එකම දෙයද...
    කර්මය පලදෙනවා මතකයේ තබා ගනු සොද......
    අර්ථවත් කතාවක් , බොහොම වටිනවා .. ස්තුති හැමෝටම .. තුණුරුවන්ගේ සරණයි !

  • @nilmini8011
    @nilmini8011 2 ปีที่แล้ว +6

    හිරුට බොහොම ස්තූතියි
    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🙏🙏🙏👌👌👌

  • @chandraherat1706
    @chandraherat1706 2 ปีที่แล้ว +8

    හොඳ අදර්සමත්.කාතා වක්.බුදු සරනයි

    • @ahasgawwa9375
      @ahasgawwa9375 8 หลายเดือนก่อน

      මේ වගේ අහිංසක මිනිසුන්ගේ ලේ කදුලින් ජීවත් වෙන සෙට් එකක් දියවන්නාවේ පැත්තෙත් ඉන්නවා ...... උන් දැන් සුරසැප වින්දත් කවදා හරි දඩුවම් ලැබෙනවා .... පාප කර්මයට උස්මිටි කම් නෑනේ

  • @chamanichamani9567
    @chamanichamani9567 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි .මනුස්සකමක් නැති කාටත් හරි වටිනවා

  • @chandmobilephone9394
    @chandmobilephone9394 2 ปีที่แล้ว +33

    මේ කාලයට ගැලපෙන කතාවක්...තෙල් වලට ගොඩක් මිනිස්සු කලේ මේ දේ.....මිනිස්සුන් අසරණ වුනාම තවත් අසරණ තත්ත්වයට පත්කරන අය ඉන්නවා.....මේවා හොඳ පාඩම් ජීවිතයට.....

    • @pereraperera5687
      @pereraperera5687 2 ปีที่แล้ว +2

      ඒක සහතික ඇත්ත

    • @lysandermervin7544
      @lysandermervin7544 2 ปีที่แล้ว +3

      Though we show these things our people never understand.

  • @ashanvlogs3159
    @ashanvlogs3159 2 ปีที่แล้ว +13

    කාලීන නිර්මාණයක් ලස්සනයි. ගිය පොයටයි දාන්න තිබ්බේ.

  • @lakmaliperera5979
    @lakmaliperera5979 2 ปีที่แล้ว +3

    Adata gelapena kathawak. Teruwan saranai siyalu denatama

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +1

    වැරද්ද පෙන්වා ඇත රිදෙන්නම... 🤗🤗🤗
    වැරදි නිවැරදි කිරීමට තිලිණයක් වේවි... 🤗🤗🤗
    සමාජයේ දැවෙන පස්න නිවැරදි කිරීමට තිලිණයක්... 🤗🤗🤗
    හදවතින්ම ලස්සනයි... 🤗🤗🤗

  • @nuwanthikatv-tv-official
    @nuwanthikatv-tv-official 2 ปีที่แล้ว +5

    🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟
    සොයා ගව්ගනන් දුර ඇවිද්දෙමි...
    කැලෑවල් තුල,ආරණ්‍ය තුල...
    පීරා සොයන්නට වීමි...ගුරුවරුන් පසුපස දුවන්නට වීමි...
    අවසානයේ හෙම්බත්ව අතහැරිණි මට සියල්ල...
    පසක් විය...සොයන්නට ඇත්තේ ලොව තුළින් නොව මා තුළින් බව...
    නිවන ඇත්තේ ඔබ තුළමය...
    නිමක් නැති සසරක,ඉමක් දකින්නට...
    බුදුසරණ හැර වෙන සරණක් නැත...🙏
    ❤️💛🧡💚💜💙❤️💛🧡💚💜💙❤️💛🧡
    ඔබ සැමට පින්බර පොහෝ දිනක් වේවා...තෙරුවන්සරණයි...
    🌛⭐🌛⭐🌛⭐🌛⭐🌛⭐🌛⭐🌛⭐🌛
    🌺🌹🌼නුවන්තිකා ලක්මාලි🌼🌹🌺

  • @chandrakoumari8581
    @chandrakoumari8581 2 ปีที่แล้ว +14

    නිෂාන්ත මහත්තය පිච්චමල සුවදයි කතාවෙත් ඉන්නවා .මාර විදියට ඒ චරිතයට සාදාරනයක් කරනව .කොටින්ම මිනිස්සුන්ට පෙන්නන්න බැරි විදියට ,එපාම වෙන විදියට ඇඩ් කරනව.ඒක තමයි හැකියාව කියන්නෙ .ඇත්තටම ලස්සන කතාව .දැන් ඉන්න පල් හොරුන්ට ,සල්ලි මත්තෙම මැරෙන මිනිස්සුන්ට හොද කනේ පාරක් .නියම කතාව 👌🙏🙏🙏❤️

  • @thilinathilakarathna8544
    @thilinathilakarathna8544 2 ปีที่แล้ว +5

    කාලයට ගැලපෙන ආදර්ශමත් කතාවක්.මෙවන් මිනිසුන් නිසා රටකට මෙහෙම දේවල් වෙන එක ගැන ආයේ කියන්න දෙයක් නෑ නේ.මෙවන් ආත්මාර්තකාමී මිනිසුන් සිටින තාක් දුප්පතාට බුදු සරණයි

  • @sriyanthaperera2008
    @sriyanthaperera2008 2 ปีที่แล้ว +15

    අද කාලෙට ගැලපෙන ආදර්ශමත් කතාවක් මිනිස්සු තෙල් හංගගෙන උන්ට හිතෙන ගණන් වලට අහිංසක මිනිස්සු න් දෙනවා . උන් හරියට මැරෙන්නේ නෑ වගේ සල්ලි වලට කෑදර කමේ දගලන්නේ. උන් හිතන්නේ නෑ මේවට බෝනස් එක්ක ම ගෙවන්න වෙනවා කියල

  • @chathukaakash5394
    @chathukaakash5394 2 ปีที่แล้ว +6

    Congratulations danuja malli oya hodata Act kala

  • @sumudissanayaka9322
    @sumudissanayaka9322 ปีที่แล้ว +1

    දිට්ඨධම්මවේදනීය කර්මය🙏

  • @kkdkoralage2790
    @kkdkoralage2790 2 ปีที่แล้ว +1

    අනිවාර්යෙන්

  • @sanehcvjf7717
    @sanehcvjf7717 2 ปีที่แล้ว +2

    Godak lassana kathawak

  • @mma2237
    @mma2237 2 ปีที่แล้ว +3

    කරන කලට පව් මිහිරිය මී සේ..
    විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ..

  • @chulanwickramarathna4741
    @chulanwickramarathna4741 2 ปีที่แล้ว +6

    Realistic acting by Padma kumara 👍
    S I Samarakkodi ❤️

  • @لاتاونسلتا
    @لاتاونسلتا 2 ปีที่แล้ว +2

    Kalayatagelapana katawak godak pin mahama katawakwat dekabalagana manussayak atiwa jewat wanna aditankaragannawa nam yahapat🙏

  • @janakaperera2140
    @janakaperera2140 2 ปีที่แล้ว

    Me thel vitharak nemei anik paribogika badu niyama milata wediya vikunapu awalan ballantath wenne me kathawe de vitharak nemei avichi maha narakadiya lesthi wela hitapalla naraka darunu niraya himi weva kiya ma thopita sapa kara prarthana karami me kathawa rachana karapu kenata pin suba pathanawa

  • @mangalikamangalinga6101
    @mangalikamangalinga6101 2 ปีที่แล้ว +4

    ❤️❤️❤️🙏🙏

  • @WasanthaDiyalagoda-v1j
    @WasanthaDiyalagoda-v1j 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @fathimasana5488
    @fathimasana5488 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @sameeragayan2135
    @sameeragayan2135 2 ปีที่แล้ว +1

    Me kaleta galapana niyama kathawak minissunge manussakama naha pirihila me wage kathawakin hari samajeta therum karana aka bohoma hodai...

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 ปีที่แล้ว

    ❤❤❤❤❤😢😢

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 ปีที่แล้ว

    ඝතුන් මරණ හොරකම් කරන මිනිස්සුන්ටත් මේ වගේ මෙලොවදීම මේ වගේ දඬුවම් ලැබෙන්න ඔන

  • @nilukakumari9218
    @nilukakumari9218 2 ปีที่แล้ว

    Katawanam Harima lassanai a wagama adarsamai at attatama ahama waida mokada oua apa rata inna rajapksalatai anit dasapalan horunta masama wawa kiuala prartana Karanawa

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    කොච්චර මෙ වගෙ දේවල් කිව්වත් pehedili කලත් මිනිසුන්ට තන්හාව තමයි මුල..
    එක පවුලක් නිසා
    මුලු ලන්කාවටම හෙන gehuve එ නිසා තමයි
    💔💔💔💔😢😢😢😢

  • @piyanypiyanymalleka4164
    @piyanypiyanymalleka4164 2 ปีที่แล้ว +2

    👍

  • @jeewarajapaksha9376
    @jeewarajapaksha9376 2 ปีที่แล้ว +11

    පවු කරන කෙනාට කවදාවත් කර්මයෙන් ගැලවෙන්න බැ. පහු වෙලා හරි ඒවට ගෙවන්න වෙනවා

    • @mmdammikakumarimmdammikaku8463
      @mmdammikakumarimmdammikaku8463 2 ปีที่แล้ว +1

      ඒක ඇත්ත තව කෙනෙක්ගේ දුක නොදන්නා නපුරු මිනිසුන් මේ ලංකාවේ ඉන්නේ හරිම දුෂ්ට මිනිස්සු 🥺🥺🥺😧😧😧

  • @2024-u5o
    @2024-u5o 2 ปีที่แล้ว +3

    💯

  • @chamodierandika2739
    @chamodierandika2739 2 ปีที่แล้ว +2

    👌👌👌👌

  • @shahininimsara5716
    @shahininimsara5716 2 ปีที่แล้ว +2

    දනුජ බබාට සුබ පතනවා

  • @sunethchathuranga3824
    @sunethchathuranga3824 2 ปีที่แล้ว +1

    Me Tama sansare Pau pin paladena hati

  • @sunilchandrasiri8473
    @sunilchandrasiri8473 2 ปีที่แล้ว +6

    450 හේ තෙල් 3000ට දීපු කාලකන්නි ඉන්න රටක්
    විදවන කොට කොහොමද

    • @mmdammikakumarimmdammikaku8463
      @mmdammikakumarimmdammikaku8463 2 ปีที่แล้ว

      ලංකාවේ ඉන්නේ ගොඩක් ආත්මාර්ථකාමී මිනිස්සු 🥺🥺🥺🥺

  • @nilu353
    @nilu353 2 ปีที่แล้ว +12

    👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 2 ปีที่แล้ว +2

    🙏🙏🙏👍👍👍🌷🌷🌷

  • @asahaasaha2739
    @asahaasaha2739 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sumethracol3331
    @sumethracol3331 2 ปีที่แล้ว +2

    මනුස්සකම උඩු හුලගට ගියාදෝ.

  • @sriyanikh3964
    @sriyanikh3964 2 ปีที่แล้ว +1

    ඕන්න අහින්සක මිනිස්සුන්ට ගිනි දෙන උන්ට වෙන කරුමය අද කාලයටම ගැලපෙන කතාව

  • @madhushalakmalirunage8339
    @madhushalakmalirunage8339 9 หลายเดือนก่อน

    😢😢

  • @christineleonard9295
    @christineleonard9295 2 ปีที่แล้ว

    Oya wage minissu 10 denek hitiyòth rata wanas anne athie.

  • @SaraSara-wx2cp
    @SaraSara-wx2cp 7 หลายเดือนก่อน

    Karana kalata paw mihiriya mee se........widina kalata duk dadiwei Gini se😩😩😩😩😩😩

  • @peshalapela8136
    @peshalapela8136 2 ปีที่แล้ว +2

    😭😭😭👍🏽👍🏽💞💞💞💞👍🏽👍🏽👍🏽👍🏽👍🏽

  • @MANCHI9270
    @MANCHI9270 2 ปีที่แล้ว +5

    සමහර කමෙන්ට්ස් දැක්කම පුදුම හිතෙනවා

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    225 න් එකෙක් මලේ neeee
    කර්මය පලිසම් දීලා ..
    කාලකන්නි එකෙකෙ නෙමෙ ඔක්කොම meriyaw
    ශාප වේවා
    මෙ පාලකයන්ට. ..
    අපෙ රට කාබාසිනියා කලාට 😢

  • @madusanjana7855
    @madusanjana7855 2 ปีที่แล้ว +2

    කර්මයෙන් බේරෙන්න බැහැ

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว

    බොරුවට රවටන සමාජයක් තිබ්බාත් බොරුවෙන්ම( ටෙලි කතා මගින්ද විය හැකියි..)
    අහුනොවී ඊන්නට තිලිණයක් කර ගන්න... 🤗🤗🤗
    නොදැනුවත් බවින් දැනුවත් වන්න... 🤗🤗🤗
    පෙන්වනා සියල්ල ඇත්ත නොවන බව තේරුම් ගන්න... 🤗🤗🤗
    නිර්මාණය මනක්කල්පිතයි...
    🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @jayanthisalgado1982
    @jayanthisalgado1982 2 ปีที่แล้ว

    Me kaletama Galapenawa me Kathawa Horunta Athwana Iranam Thamay

  • @janakaperera2140
    @janakaperera2140 2 ปีที่แล้ว

    Kathawe hetiyata good baryawak hethuwa thanhawa baya asadarana salli me rate mewenakota kidenek ballo baluweda karada thopita pe nawa neda me adarsamath kathawa muntath me tika thamai wenne lesthi wela hitapalla

  • @nalaninalani82
    @nalaninalani82 2 ปีที่แล้ว +1

    👌👌👌👌👌👌👌👌👆❤❤❤❤❤❤❤❤❤❤❤

  • @beautyofnature.360
    @beautyofnature.360 2 ปีที่แล้ว

    මිනිස්සු හිත් ගල් වෙල

  • @sunethrakumari1868
    @sunethrakumari1868 2 ปีที่แล้ว +1

    මේවගේ මූසල මිනිස්සු කොච්චරම් ඇද්ද

  • @pwprabath8190
    @pwprabath8190 2 ปีที่แล้ว +2

    PAW.PALADENNA.GATHTHAMA
    MODA.BALAYA.MAHA.DUKATA
    PATHWEI.EAWANATHEK.BALAYA
    BADAPILUM.GAHAMIN.
    WINODAWEI
    😁😁😁😁🐂🐂🐂🐂💯💯💯

  • @sqexpm
    @sqexpm 2 ปีที่แล้ว +1

    Ada tiyn සමාජ ta hoda katawka ath mahama katawl vitarii wnn.ath athhtam maham wnn na

  • @madush3655
    @madush3655 2 ปีที่แล้ว +3

    කොහේවත් ඉන්න මිනිස්සු පලිද ඒ ගෑනිගේ මිනහ මැරුන කියලා

    • @nethukaushalya3476
      @nethukaushalya3476 2 ปีที่แล้ว +5

      තෙල් විකුනපු කෙනෙක්ද මන්දා බය වෙලා කතාව දැකලා 🤣🤣

    • @madush3655
      @madush3655 2 ปีที่แล้ว

      @@nethukaushalya3476 අපෝ නෑ

    • @j.k.gunathilaka2825
      @j.k.gunathilaka2825 2 ปีที่แล้ว +1

      එකිගෙ මිනිහත් ඒකම කලානම් ඒකි මෙතන ඇවිත් සාපකරකර වැලපීම සිරිලංකා මෝඩියන්ගෙ විලාසය විදහා දක්වයි..

    • @chamalkumara606
      @chamalkumara606 2 ปีที่แล้ว

      එයා ඇත්ත පෙන්වා දීලා ගියේ

  • @janakajanaka9601
    @janakajanaka9601 2 ปีที่แล้ว +1

    නාට්‍යයේ අන්දමට සාමාන්‍ය සමාජයේ ඉන්න නිසාන්ත මුදලාලිලා වගේ අයට වඩා මම බනින්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට .මොකද වරදිකරන්නා ඒවට දවසක විදවයි.සාමාන්‍ය මිනිස්සු දනගන්න ඕන රටේ පවතින විදියට ජීවිතේ හඩගස්සවා ගන්න.රට මේ තත්වය ට පත්කලේ පාලකයා පමනක්ද.නහ.පුරවසියනුත් ඊට වගකිවයුතයි.පාලකයා සේම පුරවසියාත් රාගික කෙලෙස්බර බවින් ඕවර් ගියා.හරක් මරන්කාවෙ පාලකයා ද.නහ.මිනිස්සු .දන් කිරිපිටි පෝලිමේ..කම්මලි කමට දරලිප අයින්කලේ මිනිස්සු .දන් ගාස් පෝලිමේ .එදත් ජීවත්වුනේ මිනිස්සු .වර්තමානයේ ජීවත්වෙන්නෙත් මිනිස්සු .එදා මිනිස්සුන්ට තෙල් ඕන උනාද ලෙඩෙක් රෝහලට ගෙනියන්න.අදත් ඇලවල් ගන්ගා පසුකරමින් ලෙඩ්ඩු රෝහලට අරන් යනව පයින්.අද වගේ මිනිස්සු පුපුර පුපුර එදා මිනිස්සු හිටියෙ නහ.ඒව කරගත්තෙ සතුටින්.ඒනිසා සොබාදහම පවා ඒ මිනිස්සුන්ට ආසිර්වාද කලා.සතුටින් කාල බීල ජීවත්වුනා.වර්තමානයේ මිනිස්සුන්ගෙ කම්මලිකම නිසා පහසු දේට ඇබ්බහිවීම නිසයි මේ සියලු ප්‍රස්න.හොද නාට්‍යයක්

  • @madush3655
    @madush3655 2 ปีที่แล้ว +3

    ඕව වෙන්න ඕන රට මේ තත්වෙට පත් කර එවුන්ට. හිරු මිනිස්සු බය කරන්නේ නැතුව ඉඳපන්

    • @nethukaushalya3476
      @nethukaushalya3476 2 ปีที่แล้ว +3

      වැරදි කරපු අය තමා බය වෙන්න ඕනි රටේ තත්ත්වේ මොකක් වුනත් ඒකෙන් අහිංසක මිනිස්සු හූරන් කන ජරා සක්කිලි මිනිස්සුන්ට මෙහෙම වෙලා මදි

  • @ruthgody555
    @ruthgody555 ปีที่แล้ว

    Salli walata THANHAWA wediunama mehemathamai dukwidinne ..

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +4

    නිශාන්තට ඉන්න කෙනා පරණ නළුවෙක් නේද

    • @chitchat7472
      @chitchat7472 2 ปีที่แล้ว +1

      Apo mu tama ragapanawa ohoma wadamai karanne

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว

      @@chitchat7472 ඔව්.ගිණිඅවි සහ ගිණිකෙළි එකේ බත්තරමුල්ලේ සුදා

    • @nilanila3235
      @nilanila3235 2 ปีที่แล้ว +2

      කුමුදු නිශාන්ත

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว +1

      @@nilanila3235 ඇත්ත නමත් නිශාන්ත ද

    • @gaminigunaratna6617
      @gaminigunaratna6617 2 ปีที่แล้ว +1

      Kumudu Nishantha

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    හිරු කඩේ යනව ආන්ඩුවට
    ඉතිම් මොකො මෙ වගෙ නාට්‍යය දාන්නෙ 🙄🙄

    • @sarathudawela8109
      @sarathudawela8109 2 ปีที่แล้ว

      mona anduwatada ban.? den thiyenne aragale pakayo path karapu anduwa ne

    • @lasanmaneth8054
      @lasanmaneth8054 2 ปีที่แล้ว

      @@sarathudawela8109 මං හිතුවේ 134 දෙනාගේ හා බයියාන්ගේ කියලා (ලී කූවාන් යු ලා ,මහතීර් මොහොමඩ් ලා ගේ අණ්ඩුව කරලා දැන් රට සිංගප්පූරු වක් කරලා තියෙන්නේ )🤣🤣🤣

  • @manelvijay9741
    @manelvijay9741 2 ปีที่แล้ว

    Me kaleta galapena katawak minissu kale me de tamai asarans minissu kanna natiwa duk wididdi e minissu marala salli hoyapu inta hoda padamak ditta damma wedaniya karmaya minisune karunawanta wenna

  • @rohansamarasingha8954
    @rohansamarasingha8954 2 ปีที่แล้ว +1

    කඩේ teledrama

  • @samarasingh3065
    @samarasingh3065 2 ปีที่แล้ว +1

    Adi tanhawa sapayak kiyayala kochchara kiwath apai minissu ahannae nahani

    • @comarimo5993
      @comarimo5993 ปีที่แล้ว

      250ට..තීබූන..තෙල්..3000ට
      දුන්න.කාලකණණී..මූසල..ආණ්ඩුව..හෙන..ගැහීයන්..තොපීට

  • @pahanmihiranga1234
    @pahanmihiranga1234 2 ปีที่แล้ว

    කාලයට ගැලපෙන ආදර්ශමත් කතාවක්.මෙවන් මිනිසුන් නිසා රටකට මෙහෙම දේවල් වෙන එක ගැන ආයේ කියන්න දෙයක් නෑ නේ.මෙවන් ආත්මාර්තකාමී මිනිසුන් සිටින තාක් දුප්පතාට බුදු සරණයි