Hiru TV Sasara Sewaneli - තන්හා මාන දිට්ඨි | EP 51 | 2021-10-20

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Visit our website :- www.hirutv.lk
    Watch Live webCast :- www.hirutv.lk/h...
    Join our Facebook Fanpage :- / hirutv
    Follow US twitter :- / tvhiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb
    #SasaraSewaneli #HiruTV

ความคิดเห็น •

  • @sriyanikh3964
    @sriyanikh3964 3 ปีที่แล้ว +37

    මම හරිම ආසාවෙන් බලන කතාවක් හැම පෝය දවසටම බලනව හැම කතාවක් ම ලොකු ආදර්සයක් දෙනව අපිට

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 3 ปีที่แล้ว +12

    බොහොම ස්තුතියි. හොඳ. පනිවිඩයක්. දුන්නේ. අද. සමාජ යට. තෙරුවන් සරණයි

  • @nilusharehani4942
    @nilusharehani4942 3 ปีที่แล้ว +7

    , සිරිසේන මාමා ඉන්න හැම කතාවක්ම ගොඩක් ලස්සනයි හොරෙන් හොරෙන් බැංකුවට දාපු සල්ලි අපරාධ බැංකු valan ගෙදර අයවත් දන්නෑනෙ බැංකුවල සල්ලි තියෙනවා කියලා අනේ මෙහෙම තන්හාවක් දැන් දරුවා නෑ ගෑනිත් නෑ සල්ලිත් නෑ මිනිස්සු මෙහෙම තේරුම් ගන්නේ ගොඩක් කලාතුරකින් අන්තිම මොහොත වෙනකන්ම ඉන්නවා තේරුම් ගන්න එතකොට පරක්කු වැඩියි වෙන්න තියෙන ඔක්කොම වෙලා ඉවර උනාම තමයි ආපස්සට බලන්න කවුරුත් හොඳින් මෙහෙම වෙන්නේ නෑ ගොඩක් ලස්සනයි ස්තුතියි

    • @amithsuranga5136
      @amithsuranga5136 3 ปีที่แล้ว +1

      Sarage wadiyen kasippu nayata bila...ewai wipaka gewanne higamaneta watila

  • @nilmini8011
    @nilmini8011 3 ปีที่แล้ว +31

    වැරැද්දක් කළොත්කවදහරිවිදවන්න වෙනවාහරිම ලස්සන කතාවබොහෝම ස්තුතියිබුදු සරණයි

  • @wasanthikumari5522
    @wasanthikumari5522 3 ปีที่แล้ว +3

    බෝහොම ස්තුතියි.බුදු සරණයි🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @chandraskg5927
    @chandraskg5927 3 ปีที่แล้ว +19

    මිනිස්සු ජිවත් වෙන්නේ හැමදාම ජිවත් වෙන්න ඇවිල්ලා වාගේ නොමෙරෙන මිනිස්සු වගේ හරිම දුකයි මමනම් මේ මගෙත් එක්ක ඉන්න යාලුවෝ ගැන හිතලම කල කිරිලා ඉන්නේ කන්න ලෝබයි අදින්න ලෝබයි සල්ලි සල්ලි අනේ මන්දා මැරුණා දවසට කලත් නෑ ඇදලත් නෑ ඒ. ගැන හිතන කොට කල කිරීමක් ඇති වෙනවා මේ වගේ දේවල් වත් බලනවා නම් හොදයි 🙏🙏🙏

  • @ssbfilms9251
    @ssbfilms9251 3 ปีที่แล้ว +21

    අපි කවුරුත් අමරණීය නෑ හැමෝටම උදව් කරගෙන සතුටින් මැරෙමු......🙏🙏

  • @sdhd6319
    @sdhd6319 3 ปีที่แล้ว +19

    දිට්ඨි දමිම වෙදනීය කර්මය කියාදුන්නට පිං බුදුසරණයි

  • @jayam1429
    @jayam1429 3 ปีที่แล้ว +10

    ඉතාමත් වටිනා , අර්ථවත් කතාවක් ...
    බොහොම ස්තුති ඔබ සැමට ...
    සම්මා සම්බුදු සරණයි !
    සියලු සත්වයෝ සුවපත් වේවා !

  • @hasithgamage7886
    @hasithgamage7886 3 ปีที่แล้ว +12

    මේ ආදර්ශමත් කතාවේ කලින් කොටස් වලටත් views ලක්ෂ 2,3,4 ඇවිත් සතුටුයි මුල් කොටස් ආපු කාලේ 50 දාහක් නැහැ ,අරුතක් නැති මෙගා ටෙලි වලටනේ views වැඩි එලඑල

  • @fatimaali6290
    @fatimaali6290 3 ปีที่แล้ว +9

    බුදු සරණයි සියලුම දෙනාට ..🙏🙏🙏

  • @inokaranasingha8955
    @inokaranasingha8955 3 ปีที่แล้ว +11

    ලස්සන කතාවක් ආදර්ශවත් කතාවක්

  • @siyadoris8654
    @siyadoris8654 3 ปีที่แล้ว +5

    බුදු සරනයි සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏

  • @dasuntharanga6164
    @dasuntharanga6164 3 ปีที่แล้ว +7

    අති විශිෂ්ඨ නිර්මාණය ක්

  • @udulawathierajapakshe3362
    @udulawathierajapakshe3362 3 ปีที่แล้ว +13

    මෙවැනි මිනිසුන් ගෙන් සමාජය පිරි අඩියෙන් අඩියට බණ කීවත් මේ සමාජය නම් හැදෙන මිනිසුන්නැත ඔබට තෙරුවන්

    • @kumarimex5332
      @kumarimex5332 3 ปีที่แล้ว

      ඇත්ත කතාව 👍

  • @supunesupune9935
    @supunesupune9935 3 ปีที่แล้ว +9

    මෙියකාටකාට..හොදමපාඩමක්නමි.වන්නේ..තන්හාවපොදිබැදිමෙි..නිමාවයි

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 3 ปีที่แล้ว +14

    ඔහොම මිනිස්සු ඕන තරම් ඉන්නවා රට වටේට ණය වෙලා ඒ ණය දෙන්නෙ නැතිව..ලෝකෙට පේන්න ජීවත් වෙන්නෙ මහ ලොකු සල්ලිකාරයෝ වගේ..කපටි මිනිස්සු...

  • @thanushkaprageeth9062
    @thanushkaprageeth9062 3 ปีที่แล้ว +19

    ඇත්ත හැමදාම දිනනවා බෝරු කරායාන්ට ඉඩක්නැ neda

  • @clotildapadmasiri9329
    @clotildapadmasiri9329 3 ปีที่แล้ว +3

    මේවා බලන්න ඕනා අය ,තෙරැම් ගන්න ඕනා අය මේවා බලන්නෙත් නෑෑෑ ,තෙරැම් ගන්නෙත් නෑෑෑ

  • @malikakumudu6903
    @malikakumudu6903 3 ปีที่แล้ว +16

    ඇත්ත තමයි දිනන්නේ ❤බුදුසරණයි

  • @nirosha707
    @nirosha707 3 ปีที่แล้ว +3

    සියලු සත්ත්වයෝ සුවපත්වෙත්වා.

  • @JK-zi6he
    @JK-zi6he 3 ปีที่แล้ว +12

    ගොඩක් වැදගත් ලස්සන කතාවක්♥️👍.

  • @anomadesilva6712
    @anomadesilva6712 3 ปีที่แล้ว +6

    ගොඩක් ස්තූතියි හිරු නාලිකාවට, ලස්සන කතාවක්, බුදු සරණයි ❤🌼🙏🙏🙏

  • @freyesha4110
    @freyesha4110 3 ปีที่แล้ว +3

    Theruvan saranai 🙏🙏🙏

  • @nethmi236
    @nethmi236 3 ปีที่แล้ว +20

    S.K.සිරිසේන ඉන්නවා

  • @chandrakoumari8581
    @chandrakoumari8581 3 ปีที่แล้ว +3

    බුදු සරනයි 🙏.

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 3 ปีที่แล้ว +10

    බුදු සරනයි

  • @pwprabath8190
    @pwprabath8190 3 ปีที่แล้ว +3

    Godakma
    Pin
    Hiru
    T.v
    Medewal
    Aapatakiyadima
    Karmaya
    Kiyala
    Deyakuth
    Me
    Lokaye
    Tawamath
    Tibenabawa
    Denuna

  • @dayangakalahara9307
    @dayangakalahara9307 3 ปีที่แล้ว +25

    ඇත්ත හැමදාම දිනනවා බෝරු කරායාන්ට ඉඩක්නැ

  • @mmzaid2790
    @mmzaid2790 3 ปีที่แล้ว +10

    Lassanai kathawannam patta

  • @thanveerkumar5308
    @thanveerkumar5308 3 ปีที่แล้ว +4

    ලස්සනයි ♥

  • @komaria5021
    @komaria5021 3 ปีที่แล้ว +27

    අනේ දෙවියනේ s k සිරිසේන මාමා ට වෙච්ච දෙයක් රගපෑම හරි විශිෂ්ටයි

    • @malamala8943
      @malamala8943 3 ปีที่แล้ว +1

      🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

    • @komaria5021
      @komaria5021 3 ปีที่แล้ว +1

      @@malamala8943 👍👍👍👍👍

    • @chamaradesilva2131
      @chamaradesilva2131 3 ปีที่แล้ว +1

      @@malamala8943 😊😊😊😊😊

  • @silvapremawate4419
    @silvapremawate4419 3 ปีที่แล้ว +11

    බුදුසරණයි

  • @IMusic23
    @IMusic23 3 ปีที่แล้ว +10

    තන්හා මාන දිට්ඨි

  • @sasikalasasikala8704
    @sasikalasasikala8704 3 ปีที่แล้ว +12

    Budushranai oyalata🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuradhasumudu5813
    @anuradhasumudu5813 6 หลายเดือนก่อน +1

    Deiyaneee ape thatta wagemai 😅😅😅

  • @pathmakuruvitage9984
    @pathmakuruvitage9984 2 ปีที่แล้ว +1

    අපේ රටේ මිනිස්සු බොරු වෙන්මයි ජීවත් වෙන්නේ අපේ රට පිරිහිලා යන්නේ ඒකයි ඒවුනාට ශ්‍රී ලංකාව

  • @comarimo5993
    @comarimo5993 3 ปีที่แล้ว +8

    මෙහෙම.. ලෝභ.. ම්නිස්සූ.. දැක්කමයී

  • @indradayamanthi5515
    @indradayamanthi5515 3 ปีที่แล้ว +4

    Hama potarama asawan innea me Katha balanna

  • @seriyanisriyani5014
    @seriyanisriyani5014 3 ปีที่แล้ว +3

    බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @siyanisiyani3976
    @siyanisiyani3976 3 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @bryansurach6302
    @bryansurach6302 2 ปีที่แล้ว +1

    Meka nam harima watinawa.math dekala thiyenawa me wage loba manussayo.Anthimata pilikawak heduna ath kannawath wiyadam karanne.thamange gedara wahala nede gewal wala ennawa.

  • @Aeshasrilanka
    @Aeshasrilanka 5 หลายเดือนก่อน

    Mewage teli nattya wal tami danna one janatawaeta balanna ❤❤

  • @fathimaferoza6886
    @fathimaferoza6886 3 ปีที่แล้ว +2

    ලස්සනයි 🙏

  • @bhagyasampath8670
    @bhagyasampath8670 3 ปีที่แล้ว +11

    සිරිසෙන මාමයි oic මහත්තයයි ඉන්නෙ

  • @anuradhasumudu5813
    @anuradhasumudu5813 6 หลายเดือนก่อน

    E amma mage amma wagemai 😍

  • @prabodakulathilaka212
    @prabodakulathilaka212 3 ปีที่แล้ว +2

    සත්‍ය ජයගන්නවා හැමදාම

  • @sududhoni8763
    @sududhoni8763 3 ปีที่แล้ว +7

    K සිරිසේන නේද රගපැම නමි අති විශිෂ්ටයි 🙏🙏🙏

  • @chandanirenuka2793
    @chandanirenuka2793 3 ปีที่แล้ว +2

    Budu saranai

  • @prabodhamadushi839
    @prabodhamadushi839 3 ปีที่แล้ว +4

    Pitapathata unath loba wadi wge

  • @latha6177
    @latha6177 3 ปีที่แล้ว +1

    Minisamai lowa davyan wanna minisamai lowa tirisan wanna awanka chathanawan weda kara nam ahoda magoda dakama dinum budu saranai hema piyama balanawa

  • @piryankadamayanti7378
    @piryankadamayanti7378 3 ปีที่แล้ว +3

    Budu sarani

  • @sunethrasunethra3106
    @sunethrasunethra3106 3 ปีที่แล้ว +1

    Sirisena mama ❤ 💕 💖 💓

  • @sunethrakumari3395
    @sunethrakumari3395 3 ปีที่แล้ว +11

    සැබැ ජීවිතේ මෙහෙම ලෝබ මිනිස්සු ඉන්නවද අනේ

    • @dewumisathsarani7022
      @dewumisathsarani7022 3 ปีที่แล้ว +1

      අපෝ ඉන්නවා

    • @sriyalathakadahapola4908
      @sriyalathakadahapola4908 2 ปีที่แล้ว +1

      අනන්තවත් ඉන්නව.

    • @hashinidunukara3194
      @hashinidunukara3194 2 ปีที่แล้ว +1

      ඉන්නවා මොකද නැත්තේ..

    • @anuththarasenavirathna9465
      @anuththarasenavirathna9465 2 ปีที่แล้ว

      අපේ ගෙවල් පැත්තෙත් ඉන්නව.මෙහෙම එක්කෙනෙක්.ටීවි බලන්නේ අල්ලපු ගෙදරින්.ගෙදර සාලෙ ඉන්නව නම් සාලෙම විතරයි ලයිට් දාන්නේ.එකම එක බල්බ් එකයි මුලු ගෙදරම ඔන් කරන්නේ.පට්ට කුනු ලෝබයි

  • @samsunggalaxy8775
    @samsunggalaxy8775 3 ปีที่แล้ว +2

    Aiyo me ape sirisena mama neda

  • @indrawathiindrawathi5966
    @indrawathiindrawathi5966 2 ปีที่แล้ว +1

    හායි

  • @nishunish1338
    @nishunish1338 ปีที่แล้ว

    42:29 අයියෝ මේ කොල්ලගෙ තට්ටෙනෙ 😮😢

  • @udarikoshi272
    @udarikoshi272 3 ปีที่แล้ว +8

    මේ යන විදියට අතේ සීනි කාලා තමයි තේ බොන්න වෙන්නේ 😂😂😂

    • @Mask___Girl5868
      @Mask___Girl5868 3 ปีที่แล้ว +3

      සීනි විතරක් නෙමෙයි තේ බොන්නත් වෙන්නෑ:$:$:-#:-#

    • @udarikoshi272
      @udarikoshi272 3 ปีที่แล้ว +2

      😂😂😂😂😂

    • @shaniperera7138
      @shaniperera7138 3 ปีที่แล้ว +1

      වහ තමයි කන්න වෙන්නේ

    • @Mask___Girl5868
      @Mask___Girl5868 3 ปีที่แล้ว +1

      @@shaniperera7138 eka thama

  • @asankaroshan3521
    @asankaroshan3521 2 ปีที่แล้ว

    Rered ragapem tamai mewa ❤️❤️👍

  • @comarimo5993
    @comarimo5993 3 ปีที่แล้ว +4

    නාඩගම්කාරයෝ... සිරී. සේන.. නේද.! මේ

    • @amithsuranga5136
      @amithsuranga5136 3 ปีที่แล้ว

      Saragen nayata kasippu bila ewai pau gewanawa...

  • @Malikah-np4ki
    @Malikah-np4ki 3 ปีที่แล้ว +2

    S.k සිරිසේන මාමා

  • @tharutharu7521
    @tharutharu7521 3 ปีที่แล้ว +2

    👍❤

  • @suellem5208
    @suellem5208 3 ปีที่แล้ว +4

    තන්හාවක තරම 🤭

  • @dulanjaya4485
    @dulanjaya4485 2 ปีที่แล้ว

    ස්වභාව ධර්මයට පිටුපා කිසිවක් කල නොහැහ.කුමක් හෙයින්ද තතාගත ධර්මය සත්‍යක් නිසාමය

  • @darrellye2735
    @darrellye2735 ปีที่แล้ว +1

    Wadi thanhawe nisa wechche deyak

  • @abuoman5443
    @abuoman5443 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏👍👍👍👍👍👍👍

  • @shenaya1364
    @shenaya1364 3 ปีที่แล้ว +2

    Kanne nathi unata ammooo size eka duwagei ammagei

    • @sanju750
      @sanju750 2 ปีที่แล้ว +1

      Wattakka kala 🤣

  • @asahaasaha2739
    @asahaasaha2739 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarijayakodi8495
    @kumarijayakodi8495 3 ปีที่แล้ว +1

    Hoda kathawak

  • @kanthilka3051
    @kanthilka3051 3 ปีที่แล้ว +2

    S..k.sire.sena..Rangana..ala.
    Lassana..kathWa..b..s

  • @sameerahasantha1709
    @sameerahasantha1709 3 ปีที่แล้ว

    Atatama gidak watina adarsamat katawak api danuwatwa me samaje mahema aya innawa mewa dakalawat haday

  • @pwprabath8190
    @pwprabath8190 3 ปีที่แล้ว +2

    Mewage
    Kalakanniminusunta
    Henahathamagahala
    Madi
    Muwa
    Panapitin
    Kunuwela
    Mahapare
    Ballo
    Balallu
    Wage
    Merilayannaoan
    Tucnodakin
    Aadinnpubbakaya
    Skkiliya
    Paharawesigeputha

  • @maheshikaudayangani1492
    @maheshikaudayangani1492 2 ปีที่แล้ว

    Yaku mehemat minissu innawada rate

  • @pushpa7460
    @pushpa7460 3 ปีที่แล้ว +2

    😭😭😭😭

  • @saumyaweerasinghe4248
    @saumyaweerasinghe4248 8 หลายเดือนก่อน

    Sk siriseena edath kasiya biwwa adath bonawa dannam bonne sarage ewa nemei neh...😂

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 3 ปีที่แล้ว +2

    මේමෙ මිනිස්සු ඉන්නවද අනේ.. ..

    • @heratht3098
      @heratht3098 2 ปีที่แล้ว

      මීට වඩා අන්ත මිනිස්සු ඉන්නවා .

    • @heratht3098
      @heratht3098 2 ปีที่แล้ว

      නිමල්ගේ චරිතය හොද කරනවා. රගපෑම් අගය කරමි.
      අන්තිම දර්ශන වලදී රවුල ටිකක් වැවිලා තිබුනා නම් වඩාත් හොද නේද ?

  • @raniwarna6410
    @raniwarna6410 3 ปีที่แล้ว +1

    සිරිසේන මාමෙ මොකද ඔහොම ලොබ

    • @kamalperera7685
      @kamalperera7685 3 ปีที่แล้ว

      ඔන්න අපි එහෙම නම් ලෝභ නැහැ .....හාද.....😄😄😄😄😄

  • @surangavejewardana6
    @surangavejewardana6 3 ปีที่แล้ว +1

    Sk

  • @ssspradeep4910
    @ssspradeep4910 3 ปีที่แล้ว +3

    Boruwa.wanchwa.karna ayta. Kawada hari .karumaya.padisan danwa

  • @ghanakwt3980
    @ghanakwt3980 3 ปีที่แล้ว +3

    APOE YOKO S.K SIRISANATA WEXHCA DAYAK

  • @hashinidunukara3194
    @hashinidunukara3194 2 ปีที่แล้ว +1

    ඕකුන් හිගන්නෝම වෙන එක තමයි හොද

  • @shiromidilrukshi4618
    @shiromidilrukshi4618 3 ปีที่แล้ว +2

    Sirisenaya puduma loba kunek

  • @wasanthapriyadarshana8441
    @wasanthapriyadarshana8441 2 ปีที่แล้ว

    ane sk sirisana mokada une

  • @vindyahemamalee454
    @vindyahemamalee454 2 ปีที่แล้ว

    Eyrtdfඩ්ෆ්‍ර්ට්

  • @jhonchili4840
    @jhonchili4840 ปีที่แล้ว

    Pissu tele

  • @amitsumana1214
    @amitsumana1214 3 ปีที่แล้ว +3

    බුදු සරණයි සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏

  • @thanujathanuja7048
    @thanujathanuja7048 3 ปีที่แล้ว +2

    Lassanai 😮😮😮😮😮😮

  • @alsaadioman9400
    @alsaadioman9400 3 ปีที่แล้ว +2

    ලස්සනයි කතාව

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 ปีที่แล้ว +3

    S k සිරිසේන මාමා

  • @janakinilanthi7491
    @janakinilanthi7491 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @hgsarathpremawansa511
    @hgsarathpremawansa511 3 ปีที่แล้ว +2

    👍🌷