Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 47 | 2021-06-24

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มิ.ย. 2021
  • Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 47 | 2021-06-24
    Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Visit our website :- www.hirutv.lk
    Watch Live webCast :- www.hirutv.lk/hirulive.php
    Join our Facebook Fanpage :- / hirutv
    Follow US twitter :- / tvhiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb
  • บันเทิง

ความคิดเห็น • 189

  • @user-og3tv3qk7w
    @user-og3tv3qk7w 3 ปีที่แล้ว +63

    මට මගේ තාත්තා මතක් වුනා..මගේ තාත්තත් මේ වගේ ...වේස්සතන්තර තමා තනිකරම..😥😥අනේ ඉන්න තැනක එ් පිං බලේන් හොද ජිවිතයක් ගත කරත්වා මගේ පියානන්..🙏🙏🙏

  • @annyrita1793
    @annyrita1793 3 ปีที่แล้ว +13

    අනිවාර්යෙන්ම අද ඔබ‍ට හෙට මට වෙන්න පුළුවන් සියලු සත්වයෝ නිදුක්‌ වෙත්වා නිරෝගී වෙත්වා සුව පත්වෙත්වා දුකින් මිදෙත්වා නිවන් ලබන්වා 🙏🙏🙏🙏🙏🙏🙏😭😭

  • @manelhenake9522
    @manelhenake9522 3 ปีที่แล้ว +29

    දෙමව්පියන්ව.මේවගෙ.එලියට.ඇදදමන.දරැවො.කොයිතරන්.නම්.ඉන්නවද.ආදර්ශමත්.කතාවක්❤️❤️

  • @sumedapriyalal621
    @sumedapriyalal621 3 ปีที่แล้ว +127

    දෙවනි ඉනීම , සංගීතේ වගේ මනුස්සයා සහ මනුෂ්‍යත්වය විනාශ කරන ටෙලි නාට්‍ය like කෝමෙන්ටි දලා අංක එකට ගෙනවට මේ වගේ උතුම් නාට්‍ය බලන්නේ වත් කියෙන් කී දෙනාද..
    තෙරුවන් සරණයි ❤🙏☸

  • @airanganigamlath4071
    @airanganigamlath4071 3 ปีที่แล้ว +13

    සමාජයට ආදර්ශමත් ලස්සන කතාවක් ගොඩක් දුක හිතුණා

  • @supuntharuka2481
    @supuntharuka2481 2 ปีที่แล้ว +3

    හරිම අර්ථවත් වටින කතාවක්.. ගොඩක් පින් මේ කථාව පෙන්නුවට.ගොඩක් අර්ථවත් නාට්‍ය‍යක්
    හිරු ඔබේ වෑයම අති සාර්තකයි

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 3 ปีที่แล้ว +11

    මරැ පුතා හැමදාම ගෙදර රස්සාවක් නෑ තවත් තාත්තගෙන් ඉල්ලනවා

  • @achinisahara1810
    @achinisahara1810 3 ปีที่แล้ว +16

    හරිම අර්ථවත් වටින කතාවක්..❤

  • @sududhoni8763
    @sududhoni8763 3 ปีที่แล้ว +10

    ඇත්තටම ආදර්ශමත් අදකාලේ ඉන්න දරුවන් මෙිහෙම තමයි

  • @user-ko6jl2bs7w
    @user-ko6jl2bs7w 3 ปีที่แล้ว +16

    ""හිරු'" ගොඩක් පින් මේ කථාව විනාඩි හතලිහකටත් වඩා පෙන්නුවට.ගොඩක් අර්ථවත් නාට්‍ය‍යක්

  • @sssddd4854
    @sssddd4854 2 ปีที่แล้ว +3

    මගේ තාත්තා අම්මා අජරාමර නිවන් සුවෙන් සැනසේවා. 🙏🏻🙏🏻🙏🏻😪😢😪😢

  • @ishuwidisingha2128
    @ishuwidisingha2128 3 ปีที่แล้ว +33

    මෙහෙම චරිත ඇති තවත් මේ සමාජයේ. කතාවක් වුණත් දුක හිතුණා

    • @user-oy2st2mp9k
      @user-oy2st2mp9k 2 ปีที่แล้ว

      මගේ නැන්දම්මත් මේ වගේමයි මාවත් එක්කන් යන්නෙම පින් කරන්නමයි නැති අයට දෙන්නයි නැන්දම්මා නෙමෙයි මගේ අම්ම ඒ

  • @user-ko6jl2bs7w
    @user-ko6jl2bs7w 3 ปีที่แล้ว +15

    මේ වගේ තාත්තලා කොච්චර ගුණවත්ද...ආදරෙයි 🙏🙏

  • @sriyanikh3964
    @sriyanikh3964 3 ปีที่แล้ว +5

    අපේ තාත්ත මොනවද කියන්නෙ ඒ හැම දේම මම කරනව මටනම් මගෙ තාත්ත දෙවි කෙනෙක් පව් කිසිම දෙමවුපියෙකුට මෙවන් දුකක් නොවේවා

  • @prabathharshana1826
    @prabathharshana1826 3 ปีที่แล้ว +14

    හිරු ඔබේ වෑයම අති සාර්තකයි

  • @chandranikuuwait850
    @chandranikuuwait850 3 ปีที่แล้ว +16

    තනියම ආපු අපිට යන්න වෙන්නෙත් තනියම .oka තමයි කර්මය .කල පවු pin පසු පස ai.

  • @randimaxxx5624
    @randimaxxx5624 2 ปีที่แล้ว +3

    ලෝභ වුනාට සමහරක් අරගෙන යන්න තමයි බලන්නේ ! දන් දෙන අයගෙන් මිනිස්සු ඕනවට වඩා ප්‍රයෝජන ගන්න බලනවා පව් ඒ අය!!

  • @asankaroshan3521
    @asankaroshan3521 ปีที่แล้ว +2

    සුපිරි බාලාන්න ආසම ටෙලි නට්ටි තාමායි ❤️❤️

  • @sadamalibalasuriya4706
    @sadamalibalasuriya4706 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු , බුදුසරණයි , ලස්සනයි ගොඩාක් !!!!

  • @maheshikalakmali5584
    @maheshikalakmali5584 3 ปีที่แล้ว +29

    ගොඩක් වට්නවා මෙ කතාව ❣️❣️❣️❣️ දිගටම මෙවාගෙ කතා ඔනී

  • @marlonsampath9352
    @marlonsampath9352 3 ปีที่แล้ว +4

    මේ වගේ තාත්තලාට මල් තියලා වදින්න ඕනි දෙයියනේ ..මගේ තාත්තා නමට විතරක්..රුපියල් 100ක් නැහැ දීලා ජිවිතේටම😔😔

  • @chandmobilephone9394
    @chandmobilephone9394 3 ปีที่แล้ว +16

    හොඳ කතාවක් පුදුම ලමයි.දෙමාපියන් මේ වගේ ඵලවන්න පුළුවන්ද?මේ තාත්තා දරුවන්ට සැලකුවා වැඩියි.

  • @malimali6694
    @malimali6694 3 ปีที่แล้ว +9

    ඇවිත් යන්න ආව මෙි ජිවිත ගමනේ තමන්ගේ කියා කිසිවක් නැත අමාමෑණි බුදු හිමියනි ඔබ වහන්සේගේ සරන මිස අන් සරනක් අපට නැත 🙏🙏🙏🙏🙏🙏🙏

    • @shiransuranjith9491
      @shiransuranjith9491 ปีที่แล้ว

      සාදු සාදු සාදු නමොබුද්දාය

  • @chashikarasangi1197
    @chashikarasangi1197 3 ปีที่แล้ว +2

    මටත් මගේ තාත්ත මතක් වුනා ..මේවගේමයි එ විතරක් නෙමෙයි මෙහෙම ජීවත් වෙන්න අපිට කියල දුන්න..එයා අපිලග නැතත් එයා අපිට කියල දීපු දේවල් අදටත් හිතේ තියෙනව..මේ වගේ හරවත් ටෙලිනාට්‍ය දිගටම පෙන්නන්න ඕනි..විකාර දේවල් වලට ගුවන් කාලය වැය කරන්නෙ නැතිව..❤️

  • @mohandilhara1643
    @mohandilhara1643 3 ปีที่แล้ว +9

    ගොඩක් ආදර්ශයක් ඇති කතා වක් 🙏🙏🙏

  • @rehanaperera9037
    @rehanaperera9037 2 ปีที่แล้ว +3

    දුන්නොත් දානේ ලැබෙයි නිදානේ 🙏

  • @mmds7107
    @mmds7107 ปีที่แล้ว +2

    මටත් මේ වගේ අම්මෙක් තාත්තෙක් ලබන ආත්මේ වත් පිනක් දහමක් කරගන්න පුළුවන් හිතේ හැටියට

  • @Ranuli_Shalinya
    @Ranuli_Shalinya 3 ปีที่แล้ว +6

    ඇති යන්තම් දැන් නම් ඇහෙනවා ඩයලොග්ස් 😥❤ ලස්සනයි කතාව ගොඩක් හිතට දැනුනා.😍

  • @user-uu5jt5ce2m
    @user-uu5jt5ce2m 3 ปีที่แล้ว +2

    හිරු ටි ව්.ගොඩාක් ස්තුතියි .හිතට ගොඩාක් දුකයි මේ කතා බලද්දී

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e 3 ปีที่แล้ว +7

    මගේ අම්මේ මෙහෙම දරුවෝ 🤑🤑🤑🤑🤑🤑🤑

  • @jandrajandra5712
    @jandrajandra5712 3 ปีที่แล้ว +3

    ගොඩාක් අගේ ඇති කතාවක්
    බුදුසරණයි සාදු සාදු සාදු

  • @sriyalathakadahapola4908
    @sriyalathakadahapola4908 3 ปีที่แล้ว +6

    තාත්තගෙ දේවල් ගන්නනම් බලන් ඉන්නව .⁣තාත්ත කරන කියන දේට අත හිත දෙන්නැතිව.

  • @suellem5208
    @suellem5208 3 ปีที่แล้ว +3

    Deveniinima ahas maliga vage jara katha nemei meka menna katha good 👍❤️😘

  • @jayam1429
    @jayam1429 3 ปีที่แล้ว +7

    වටිනා කතාවක් , හරිම ලස්සනයි වගේම මේ සමාජයට ගැලපෙන අර්ථයක් තියෙනවා ...
    ස්තුති ඔබ සැමට ...
    සම්මා සම්බුදු සරණයි 🌸🌸🌸🌸🌸🌸🌸

  • @randimaxxx5624
    @randimaxxx5624 2 ปีที่แล้ว +2

    හැම පවුලකම ඔහොම කෙනෙක් ඉන්නවා ,වැඩිපුරම ඉන්නේ පවුල්ව කුණු ලෝභ අය..දීමටත් අකැමැති !

  • @user-cm7hl5wb5w
    @user-cm7hl5wb5w 3 ปีที่แล้ว +8

    හොද කතාවක්
    තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyangikularatnha7111
    @priyangikularatnha7111 3 ปีที่แล้ว +2

    Taruwan saranai jivitayata wadagat katawak

  • @chandraskg5927
    @chandraskg5927 3 ปีที่แล้ว +18

    දරුවන්ට දෙමුපියෝ ගැන. කිසිම හැගීමක් නෑ මටත් කාවදා හරි ඔය ටික තමා වෙන්නේ වැඩිහිටි නිවාසේ තමා නවතින්න වෙන්නේ

    • @SantiSanti-pc7pq
      @SantiSanti-pc7pq 3 ปีที่แล้ว +1

      Oyata ehema thank lebunoth matath kiyanna

    • @chandraskg5927
      @chandraskg5927 3 ปีที่แล้ว

      ඔයා මොකද කරන්නේ

    • @sududhoni8763
      @sududhoni8763 3 ปีที่แล้ว

      ඇයි දැන්ම අසුබවාදි විදිහට හිතන්නේ

    • @SantiSanti-pc7pq
      @SantiSanti-pc7pq 3 ปีที่แล้ว

      Mama kuwetwala ane

    • @sududhoni8763
      @sududhoni8763 3 ปีที่แล้ว

      @@SantiSanti-pc7pq ආ ඇත්තද මම සවුදි

  • @chandrasirirupasinghe1429
    @chandrasirirupasinghe1429 2 ปีที่แล้ว +3

    වර්තමානයේ හැම මළ ගෙදරකම, දාන ගෙදරකම වෙන්නෙ මේකම තමා ...

  • @isuusammani9710
    @isuusammani9710 3 ปีที่แล้ว +4

    අනේ මට මෙහෙම මාමණ්ඩි කෙනෙක් ලැබෙනවා නම් යන තැනකට පිනක් කරගන්න

  • @nayanamali5063
    @nayanamali5063 3 ปีที่แล้ว +16

    සසරේ පවට උපන් දරුවො

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 ปีที่แล้ว +3

    Me wage Daruwo thamath kochcharanam athida me samaje.A hemogema hith wenas wewa kiya prathana karami🙏🙏🙏

  • @hardiktailit8896
    @hardiktailit8896 3 ปีที่แล้ว +4

    චික් මේහෙමත් දරුවෝ නියම පුතායි ලේලියි

  • @fernandojacintha9781
    @fernandojacintha9781 3 ปีที่แล้ว +8

    හොද දරුවෝ ත් ඉන්නවා නරක දරුවොත් ඉන්නවා දෙමාපියන් දුන්නත් නුදුන්නත් මාපියෝ 🙏

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 3 ปีที่แล้ว +3

    අන්තිම කොටස බලනකොට ඇස් දෙකත් පෙන්නෙ නැති වුනා අඩලම..කෝටිගාන දැක්කහමයි තාත්තා ගැන සෙනෙහසක් මැවුනේ අනේ මෙහෙමත් තන්හවක්.මෙවන් දරුවන් උපදින්නේද සසරේ පවට වෙන්න ඇති

  • @rasikapriyadarshani5876
    @rasikapriyadarshani5876 3 ปีที่แล้ว +8

    ලස්සන කතාවක්

  • @mokshaperera1322
    @mokshaperera1322 3 ปีที่แล้ว +5

    Pin karanneth සංසාර puruddata

  • @wenukanethmira
    @wenukanethmira 3 ปีที่แล้ว +6

    දුක හිතෙනවා ඇත්තමයි

  • @dhanushkasandaruwan7783
    @dhanushkasandaruwan7783 3 ปีที่แล้ว +3

    සිත් සතන් සුවපත් වේවා

  • @teklaprabashini4648
    @teklaprabashini4648 3 ปีที่แล้ว +6

    🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @NewNew-de5cc
    @NewNew-de5cc 3 ปีที่แล้ว +9

    අනෙ මෙහෙමත් දරුවන් ඉන්නකම් දෙමවු පියන්ගෙන් ගන්ට තම බලනෙ

  • @oshaditheekshana7543
    @oshaditheekshana7543 10 หลายเดือนก่อน +1

    Kathawa lassanai.hamoma thamange charitheta sadaranayak karanawa.❤❤❤❤

  • @cheffamilykitchen2300
    @cheffamilykitchen2300 2 ปีที่แล้ว +1

    මේමනුස්සය ඉන්නෙම ඔය වගේ නපුරු චරිත වලට මේ ලොකු පුතා

    • @anuththarasenavirathna9465
      @anuththarasenavirathna9465 ปีที่แล้ว

      Issra htye hena ahinsaka charitha walata dan nm krneeema napuru charitha.chritha hodnata krnwa.epa wenwa

  • @sunethrakumari3395
    @sunethrakumari3395 3 ปีที่แล้ว +8

    මේක තාම අදකාලෙ සැබෑ තත්වෙ මන්නම් කියන්නෙ මෙහෙම දරුවන්ටනම් කවදාවත් හරියන්න එපා

    • @pwprabath8190
      @pwprabath8190 2 ปีที่แล้ว +1

      Uabata
      Pissuda
      Modageniye
      Minusunta
      Hariyanne
      Uaben
      Aahalada
      Ban
      Pissugeni

    • @hashinidunukara3194
      @hashinidunukara3194 2 ปีที่แล้ว

      අපෝ ඔව්

    • @hashinidunukara3194
      @hashinidunukara3194 2 ปีที่แล้ว

      @@pwprabath8190 උබත් ඒ වගේ එකෙක් වෙන්න ඇති මැරෙන්නේ නෑ වගේ ඉන්න එකෙක් වෙන්න ඇති .ඒ වගේ උන්ට තමයි මේ වගේ දෙයක් කිව්වම තද වෙන්නේ.ඒ වගේ සක්කිලින්ට කොහොමත් හරියන්න හොද නෑ .හරියන්නත් එපා...

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว +1

    Jivitae yatrataya maewagae daewal ada samajaya sulabai dawson dawasa samajaya pirihimai budu saranai siyalu davi pihitai budu saranai

  • @user-jk8hh1pb4z
    @user-jk8hh1pb4z 3 ปีที่แล้ว +10

    හැම දාම දෙමවි පියන්ට දරැවන්ගෙන් ලැබෙන්නේ ඔයාලා මොනවද කලේ අපි වෙනුවෙන්

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 ปีที่แล้ว

      Ow eth A demawpiyo mulu jivithema kepa karala thiyenneth a daruwo wenuwnmai

    • @niranjalaabekoon9022
      @niranjalaabekoon9022 3 ปีที่แล้ว

      ඇත්ත කතාව

  • @senara7172
    @senara7172 3 ปีที่แล้ว +2

    A thaththa hari modai. Denawanam lotharei ticket aka samawa bedala denna thibuna. Ara ticket vikunanpu duppath kollatath keeyak hari deela. Oya wage puthala lelila nangi ge kotasa devi kiyala vishwasa karanna puluwanda?

  • @hashinidunukara3194
    @hashinidunukara3194 2 ปีที่แล้ว +1

    අපෝ ඔහොම උන් තාම ඉන්නවා .ශික් ඕකුන් මැරෙන්නේ නැති උන් කියලා හිතාගෙන ඉන්නෙ

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 3 ปีที่แล้ว +2

    හිරු නාලිකා වට ගොඩාක් pin

  • @srilankanskitchen3442
    @srilankanskitchen3442 3 ปีที่แล้ว +3

    Hodata act kranwa maheshi.. shork ane

  • @sandu2673
    @sandu2673 3 ปีที่แล้ว +2

    අදත් කතාව ලස්සනයි 🙏

  • @hasiniimadhiya3181
    @hasiniimadhiya3181 3 ปีที่แล้ว +9

    ළමයි නෙමේ කුඩැල්ලො 😄

  • @senalisenalikumari2500
    @senalisenalikumari2500 3 ปีที่แล้ว +6

    Tathtala hemadamath daruwanta adarei

    • @Oppo-hx3ox
      @Oppo-hx3ox 3 ปีที่แล้ว

      😂😂😂

  • @paranagamageweerasinghe4581
    @paranagamageweerasinghe4581 2 ปีที่แล้ว

    Thanks for hiru tv

  • @dammikadissanayka5256
    @dammikadissanayka5256 3 ปีที่แล้ว +1

    Ane thaththe
    Matath aduna mehemath darwo lassana kathawak budu saranai hamotama

  • @srilankanskitchen3442
    @srilankanskitchen3442 3 ปีที่แล้ว +1

    Mewanm aththa katha. Danayak thibbama hama gedrakma mehema dewal wenwa.

  • @shanihansika6482
    @shanihansika6482 3 ปีที่แล้ว +8

    Unlike krapu eyo gena hitha gnna puluwan 😕

  • @mokshaperera1322
    @mokshaperera1322 3 ปีที่แล้ว +6

    Daruwo loku unama දෙමව්පියන්ට salakaanna one.....දෙමව්පියන්ගේ dewal බලාපොරොත්තු wenna hoda ne.......thaniyen diynu wenna one ...

  • @user-lk2bg1dk2o
    @user-lk2bg1dk2o 3 ปีที่แล้ว +1

    Hoda wadasatahanak.hoda adarshayak ganna puluwan🙏

  • @harshanisandamali3584
    @harshanisandamali3584 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 3 ปีที่แล้ว +1

    බුදු සරණ යී . ව්ශිස්ටයී !

  • @user-vu8qh4en2d
    @user-vu8qh4en2d 3 ปีที่แล้ว +4

    තන්හාව නිසා.දෙමාපියන් සහෝදරයන් එපා වෙන විදින ...තෙරුවන් සරණයි !!!.hiru tv nalikawa..lassana kathawak.godak duka hithuna.

  • @saranisara8849
    @saranisara8849 3 ปีที่แล้ว +7

    වටින කතාවක්👍👍

  • @dilrukshivishaka4876
    @dilrukshivishaka4876 3 ปีที่แล้ว +3

    අනේ මගෙ ජීවිතේ අප්පච්චි කියලා කෙනෙක් දකලා නා.අනේ අප්පච්චි කියන්න කොයි තරම් දුකක් විදින කෙනෙක්ද.🙏🙏🙏🙏🙏🙏

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 3 ปีที่แล้ว

      ඇයි ඒ?.මගේ අප්පච්චී මට අවුරුදු 40ක් වෙනකන් ජීවත් වුනා..

    • @kumududad7859
      @kumududad7859 3 ปีที่แล้ว

      Dont worry dear.sasara sawanali thama

  • @kanthikan5145
    @kanthikan5145 3 ปีที่แล้ว +11

    මාර පුතෙක්නෙ...චික්...

  • @Skwsamanthi
    @Skwsamanthi 3 ปีที่แล้ว +1

    Harima අර්ථවත් natayak ...

  • @kumarijayakodi8495
    @kumarijayakodi8495 3 ปีที่แล้ว +1

    Adarsamath kathawak ... oya tikat eka denna thibune gaththa kenatamai asarana ahinsaka manussayata

  • @hansanivlogs6045
    @hansanivlogs6045 ปีที่แล้ว +1

    ආදරෙයි මගෙ තාත්තේ😭😭

  • @anandakumara5139
    @anandakumara5139 3 ปีที่แล้ว +1

    MAHA VIRU PANDU TELIDAMA

  • @sudarmadamayanthi3858
    @sudarmadamayanthi3858 3 ปีที่แล้ว +3

    me wage daruwo thamai dan wedipurama inna man dekala thiyenawa ane manda

  • @ramanigabadage3514
    @ramanigabadage3514 3 ปีที่แล้ว +1

    Oyala,okka,lassanata
    Ragapaanaea, .Hari,wadagatt,,,mawa. Atta,Ada
    Onataram,tiyanawa,admawupiyo,,asranayi

  • @pwprabath8190
    @pwprabath8190 2 ปีที่แล้ว +1

    Kalakanniwesadaruwo
    Munwa
    Panapitn
    Aagalen
    Aagala
    Pihiyen
    Kapanna
    Oana
    Aammatahukana
    Darowo
    Marala
    Liyala
    Liyala
    Miris
    Tunapahadala
    Dewal
    Karala
    Melamainge
    Mas
    Kanna
    Oana
    Sausauth
    Dala
    Kewanam
    Tamai
    Rasa
    Munge
    Kewuththa
    Wesigeputhala
    Wesaduwai

  • @palikarathnayaka9280
    @palikarathnayaka9280 2 ปีที่แล้ว +1

    Me wage kalakanni daruwanta henama ghanna one

  • @athulasujith1310
    @athulasujith1310 3 ปีที่แล้ว +3

    🙏🙏🙏 godak දුක hithuna

  • @mokshaperera1322
    @mokshaperera1322 3 ปีที่แล้ว +4

    Putha hapan okkomata wada

  • @amilaangelo
    @amilaangelo 3 ปีที่แล้ว

    සේරමගෙම acting ලස්සනයි.best

  • @amparedumindujayantha2436
    @amparedumindujayantha2436 5 หลายเดือนก่อน

    ආදරයේ නොනිමී කදුල..
    ---------------------------
    අතුල, ඔයා මේ කොහෙද ? යන්නේ.
    නදි අහුවෙය නදි පන්ති ඇරී එන මගදීය..
    හා..... නදි, මම යනවා රොන්දේ විහිලුවකට මෙන්..
    හාහා.... ඇත්තද? හරි හරි යන්නකෝ කියමින් නදි යන්න යද්දී අතුල නදිගේ අතින් අල්ලා ලං කර මං විහිලුවක් කරෙ.. මං හන්දියට යනවා.. අක්කාගේ පුතා එක්කං එන්න...
    හාහා... පරිස්සමෙන් ගිහින් එන්න අතුල අයියේ.....
    දන්නවානේ මම ඔයාට ආදරෙයි....
    එ්ක මම දන්නවා සුදු මැනික... කෝ ඉතින් මට හාදුවක්... පිස්සුද අයියේ, මේ පාරේ? ඉවසන්න තව අවුරුද්දයිනේ.. ඊටපස්සේ ඇති තරම් බැරි හාදු ගන්න....
    හා.... හා... පරිස්සමෙන් යන්න නදි මම ගිහින් එන්නම් කියා අතුල බයිසිකල් එකෙන් යන්න ගියේය...
    කොහොමද දුවේ මහන්සියි ද? ගෙදර ආ.... නදිගෙන් අම්මා ඇසිය... ඔව් අම්මේ, හරි මහන්සියි...... එහෙනම් දුවේ ටිකක් නිදාගන්න......මම යනවා කොරටුට කියා නදිට සමු දී යන්න ගියා ය.......
    නදි මුහුණ කට හොදන් බත් කාල ඇදට ගියේ අතුල හා තම ආදරය සිහි කරකරය......
    ටික වේලාවකින් නදිට ඔක් කරයක් ඇවිත් වමනේ යන්නට වගේ ආ නිසා ඉක්මනින් කුස්සියේ පැත්තෙන් දිව ගිහින් වමනය දමන්නට විය.....
    නදිගේ ඇගට හරි නෑ... නදිට සියල්ල පසක් විය....
    ඇතුල එක්ක ඇති අසිමිත සෙනෙහස ලග ඔහුනොහුන් තංතෝසය හෙවත් සුන්ගාරේ රස වින්දනය කර බව කෙදිනක හරි විවහා වෙන හිංදා නදිත් ඊට කැමත්ත දුන්නාය...
    උපත් පලන ක්‍රමයක් පාවිච්චි කරත් වියයුතු දේය වී හමාරය.....
    දැන් නදි ගැබිනියක්ය..... කෑම අප්පිරියවත් හා නිතර නිතර හිසේ ඇම්ම නිසා නදිගේ මව නදිව නදිගේ අකමැත්තෙන් වෛද්‍යවරයකුට පෙන්නිය....
    වෛද්‍ය පරික්ෂණයෙන් තහරැ විය නදිගේ කුසේ දරැවෙකු ⁣යනුවෙන්... නදිගේ මවට අදහාගත නොහැකි වී....
    ඈ..... බොල, තව අවුරුද්දක් ඉවසන්න බැරි වුනාද? දැන් හරිනේ..... ආවල් එකේ අමරැවග..... දැන් ඉතින් ලැස්ති වීය අරැව බදින්න....
    නදිගේ මව බැන වැදුණි.....
    මේ වෙන විටත් අතුල මේ බව දන්න හිංදා ගමෙන් ගිහින් තිබුණි...
    නදිගේ මව අතුලගේ ගෙදර ගිහින් මෙි සියල්ල කීය අතුලගේ අක්කාට..... දිනුෂා වෙන අතුලගේ එකම මේ ගැන කිසිම ගානකටවත් ගත්තේ නෑ.... අනේ නැන්දේ, අපේ මලය දැන් දවස් දෙකක් තුනකට කලින් ගාල්ලේ මාමාලා⁣⁣ගේ ගෙදර ගියා තමා අාවේ නෑ.... අනේ දිනු දුවේ, මුන් දෙන්නා ඉක්මනින් එකලාසයක් කරලා දාමු යනුවෙන් නදිගේ මව දිනුෂාට කීය......
    දිනුෂා හ්ම්ම්.... කියා නදිගේ මවට පිලිතුරැ දුන්නෙය.....
    මාසේ හයක් ගෙවී ගිය නමුත් අතුලගෙන් කිසිම තොරතුරක් නැති වුණි...
    දැන් නදිගේ ගැබට මාස හයක් පිරි ගිහින්...
    දිනක් අතුල තවත් කෙල්ලෙක් එක්ක ගමට ආවෙය.. අතුල ඒ කෙල්ල කසාද බැදලය.... මෙක නදිට දරාගන්න බැරි විය.... ඈය වස පානය කරන්නට පෙලබිය.... එය නදිගේ මව දැක වලක්වා ගැනිමට හැකි විය....
    දුවේ, ජිවිතය නැති කරගන්න එක නෙමෙයිනේ ප්‍රශ්න වලට පිලිතුර...... ජිවිතයට එන ප්‍රශ්න වලට නිවරැදි ලෙස මුමුණ දිම.....
    අනේ අම්මේ, මම වෙන මොනවා කරන්නද? ඔව් හිතන්න තිබ්බෙ කලින්....
    දැන් නෙමෙයි.......
    කලාය ගත විය.... නදිට දුවලා දෙන්නෙක් හම්බ වුනි....
    නදිට බය හිතුණි.... මම කොහොමද මේ දුවලා දෙන්නා හදාගන්නේ කියලා.....
    නදිගේ අම්මාට නදිගේ දුවලා දෙන්නා දැක්කා විතරයි තරහා මරා අමතක විය....
    අනේ දුවේ, ලස්සන කැලී පැටවු දෙන්නෙත්......
    අනේ...... නදිගේ මව නදිගේ හිස අතගගා කීව....
    කලාය ගත විය.... නදිගේ දුවලා දෙන්නා දැන් මල් වර වයසට ආවෙය.... නදි කොරටුවේ එළවළු වගා කීරිමෙන් තම දුවලා දෙන්නා ජිවත් කරවන්නට වලී කැවෙය.....
    මෙි අතරේ අතුලගේ දෛවයේ ඉරණම ලිය වුනි..
    අතුල බයිට් එක අක්ෂිඩන්ත් වී රෝද පුටුවකට වැටුනි... අතුලගේ බිරිඳ ඔහුව දලා ගි⁣යෙය.....
    අතුල අසරණ විය....
    අතුලගේ අක්කායි මස්සිනායි කතා විය.... අතුලව මඩමකට ගිහින් දාන්න... මේ බව කන වැටුණු නදි අතුලව බරාගත්තේ ආදරය හිංදාය...... අතුල නදිගෙන් සමාම ගත්තේ තමන්ගෙන් වෙච්චි වැරදි වලටය....
    තම දියණි වරැන්ද තම තාත්තාට ආදරෙන් සලකා බලාගත්තාය..... නදි කොරටුවේ එළවළු වගාවෙන් ඔහුනොන් සතුටින් ආදරෙන් ජිවත් වුනි.....
    නිමී෴
    කතා රචනය කවදාවත්ම ඉස්කොලේ ගිය නැති
    දුමිදු ජයන්ත දාස් ප්‍රනාන්දු 0702148560
    පුළුවන් මේ කතාව කරන්න සර

  • @shandrasenarath4038
    @shandrasenarath4038 3 ปีที่แล้ว

    පට්ටම ලස්සනයි

  • @lancyweerarathna705
    @lancyweerarathna705 3 ปีที่แล้ว +2

    Ammo papuwa palenawa.

  • @sansalatharushi2967
    @sansalatharushi2967 3 ปีที่แล้ว +1

    Ane ape seeya wage🥺 paw harima dukai

  • @kumariranjeni2400
    @kumariranjeni2400 3 ปีที่แล้ว +3

    ඇස්වලට කදුලක් ආවෙි මට විතරද

  • @sansalatharushi2967
    @sansalatharushi2967 3 ปีที่แล้ว +1

    Godak aduna mehemath minissu innawa neda kyla hithuna😔

  • @sumisumi6512
    @sumisumi6512 3 ปีที่แล้ว +3

    Oya wage daruwo nisani mahalumadam bihiune

  • @RaNi-gr6ch
    @RaNi-gr6ch 2 ปีที่แล้ว

    හරිම දුකයි කතාව

  • @sriyanisriyani770
    @sriyanisriyani770 3 ปีที่แล้ว +5

    හොද කතාවක් ❤️

  • @thanveerkumar5308
    @thanveerkumar5308 3 ปีที่แล้ว +1

    Lassni

  • @randikagimhani6069
    @randikagimhani6069 3 ปีที่แล้ว

    Adarshamath kathawak👍👍❤️

  • @menikebamunuge2
    @menikebamunuge2 3 ปีที่แล้ว +4

    අනෙ මෙහෙම සමාජයක්.duka.hituna

  • @renukapriyadarshini8154
    @renukapriyadarshini8154 3 ปีที่แล้ว +1

    Yatharthae meka thamai kochchara kalath anthimata Daruwo demaupiyanwa atha paya waru nathi wenakota maha parata edala danawa..

  • @anusaanusa617
    @anusaanusa617 3 ปีที่แล้ว +1

    God taligrma