Hiru TV Sasara Sewaneli - Poya Drama | මතක තියෙන රිදුමක් | 2023-04-05

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 43

  • @s.d6788
    @s.d6788 ปีที่แล้ว +14

    කව්ද අනේ මේ හිරු පෝය කතා නිර්මාණකරු හැම කතාවක් ම එකිනෙකට වෙනස්, කාලොචිත ඉදිරිපත් කිරීම් .. එක තැන පල් වෙන කතා නෙමේ.. ලස්සනයි අර්තවත්..

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +3

    අපේ ජීවිත කතා හරි දුක්බරය... ඒ දුක්බර කම නැති කිරීමටය අපේ දර්මය... නිවැරදි තේරුම් ගැනීමක් නැති ආර්ථික අතින් දුප්පත් රටක දැවෙන පවුල් ජීවිත අපේ දැයේ...හැම පැත්තෙන්ම දිවුනුවක් පතමු රටේ.. පොහොසත් රටක් වෙන්නේ එවිටයි... 🤗🤗🤗

  • @pramodhahansika3311
    @pramodhahansika3311 ปีที่แล้ว +4

    චූටි ගෑණු ලමයා හරි තාත්විකයි👍👍❤😥😊 . හොදට රගපානවා

  • @jayanimadhushani7225
    @jayanimadhushani7225 ปีที่แล้ว +45

    රෑට යන මල විකාර කතා ටික නවත්තලා අම්මලා තාත්තලා ළමයි TV බලන ඒ වෙලාව ට මේ වගේ වටින කතා ටිකක් දාන්නකෝ 🤔

  • @NaimaHassen-qx6zj
    @NaimaHassen-qx6zj 9 หลายเดือนก่อน +2

    ❤❤❤🎉🎉🎉😅😅😅

  • @Randeer_Sisira
    @Randeer_Sisira ปีที่แล้ว +24

    ❤ ලස්සනයි සංජු බබා ඔයාට ජයෙන් ජයම වේවා ❤

    • @sujathamenike4981
      @sujathamenike4981 ปีที่แล้ว +3

      ඒ චූටි දුව හරිම දක්ෂයි 💜️❤

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +2

    ස්තූතියි හිරු නාලිකාවට 🙏🙏🙏

  • @لاتاونسلتا
    @لاتاونسلتا ปีที่แล้ว +1

    හරිම ලස්සනයි සසර සෙවනැලි සියලූම දෙනාට බූදූ සරනයි ඉතාම ආදර්සමත් කතාවක්

  • @comarimo5993
    @comarimo5993 ปีที่แล้ว +1

    මේ. චුට්. ලමයී. දෙන්නට
    දුකේ. බෑ. ලස්සනට. රග. පානවා. ලස්සන. කතාව

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 ปีที่แล้ว +5

    Hoda kathawak sthuthi hiru

  • @madusanjana7855
    @madusanjana7855 ปีที่แล้ว +9

    කසාදයක් කරගන්නේ ගෑනියෙක් හැමදාම සතුටින් ඉන්න බේබදු කාලකන්නියෙක් නිසා අසරණ උන තවත් එක ගෑනියෙක් මම 😢

  • @nishunish1338
    @nishunish1338 ปีที่แล้ว +7

    ලස්සනයි කතාව ❤❤❤❤❤

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 ปีที่แล้ว +3

    Lasssanai lasssanai ❤❤❤❤ kathawa

  • @ranialgiyanna953
    @ranialgiyanna953 ปีที่แล้ว +8

    Pirimi.keyanne.harima.uadachcha.ahankara.artyhmarthkami.hisma.his saththu jathiyak

  • @kavindyaimeshani-ky3vq
    @kavindyaimeshani-ky3vq ปีที่แล้ว +5

    😍😍😍😍😍

  • @ImeshaDulanjali-fr4bc
    @ImeshaDulanjali-fr4bc ปีที่แล้ว +5

    😊

  • @nirmaladamayanthi2850
    @nirmaladamayanthi2850 ปีที่แล้ว +4

    ❤❤❤❤

  • @jayanthisalgado1982
    @jayanthisalgado1982 ปีที่แล้ว +6

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @madusanjana7855
    @madusanjana7855 ปีที่แล้ว +3

    ගෑනියෙක්ගේ ඉවසිම සීමාව ඉක්මවා යෑම ඒකට උදාහරණය මම

  • @dilmisanjana531
    @dilmisanjana531 ปีที่แล้ว +2

    Lassani kansa baba 🥰

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 ปีที่แล้ว +1

    Artikayath akka ganu hari asaranai minihala kocchara parssna tibbath bonna salli tiyanawa ganu kohoma hitiyath wardda hoyanne ganigemai

  • @lksithulbro
    @lksithulbro ปีที่แล้ว +9

    first comment eka magen

  • @ovinitrilishiya2547
    @ovinitrilishiya2547 ปีที่แล้ว +14

    පොඩ් වැඩ්ඩෝ එකේ අයියට කෙල්ලො දෙන්නෙක් කීවෙ මේ බබා නේ

  • @chandraalwis3874
    @chandraalwis3874 ปีที่แล้ว +2

    එකම කතාව කරකව කරකව දානව

    • @nishunish1338
      @nishunish1338 ปีที่แล้ว +2

      මොංග්ස්ල්ද ඕයි මේක වෙන එකක් 😅

    • @madusanjana7855
      @madusanjana7855 ปีที่แล้ว +3

      කැරකැවිල්ල හදෙයි 😂

  • @kumarijayakodi8495
    @kumarijayakodi8495 ปีที่แล้ว +3

    Chuti duwa hodata ragapanawa

  • @dilkimadusha1207
    @dilkimadusha1207 ปีที่แล้ว +2

    Podi waddo ekata avith aiyage hora tika prasidda karapu chuti kella neda meee........

  • @kawirathnayaka2490
    @kawirathnayaka2490 ปีที่แล้ว +1

    😍😍😍

  • @ranjaniranjanik1863
    @ranjaniranjanik1863 ปีที่แล้ว +5

    ❤❤❤

  • @sanehcvjf7717
    @sanehcvjf7717 ปีที่แล้ว +5

    ❤❤❤❤❤

  • @awishkasewmini
    @awishkasewmini ปีที่แล้ว

    ❤❤❤❤