Hiru TV Sasara Sewaneli - පරෝපකාරය | EP 50 | 2021-09-20

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Visit our website :- www.hirutv.lk
    Watch Live webCast :- www.hirutv.lk/h...
    Join our Facebook Fanpage :- / hirutv
    Follow US twitter :- / tvhiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb
    #SasaraSewaneli #HiruTV

ความคิดเห็น • 154

  • @kamanylall7805
    @kamanylall7805 3 ปีที่แล้ว +36

    මේවගේ නැන්දම්මලා හිටියොත් පවුල් ජීවිතය ඉවරෙටම ඉවරයි

    • @DinuMurshid
      @DinuMurshid 4 หลายเดือนก่อน

      Ammapa etta

  • @janakajanaka9601
    @janakajanaka9601 3 ปีที่แล้ว +28

    හරිම ලස්සන අද්‍යාත්මික පනිවිඩයක් දෙන කතාවක්.ඇස් දෙකට කදුලකුත් ආවා.නොදන්න උගත් වචන කිහිපයකුත් ඉගෙන ගත්ත.හරිම ලස්සනයි .ස්තුතිය .මම ජනක.ඇබිලිපිටියෙන්

  • @jayam1429
    @jayam1429 3 ปีที่แล้ว +27

    ඉතාමත් හරවත් වටිනා කතා වස්තුවක් ...
    ස්තුති ඔබ සැමට ...
    තුණුරුවන්ගේ සරණ ප්‍රාර්ථනය කරමි !

  • @kalshaniwayanga7696
    @kalshaniwayanga7696 3 ปีที่แล้ว +8

    හැමොටම ලබාදෙන ආදර්ශමත් කතාවක් හරිම ලස්සනයි....🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +58

    ඒක නම් ඇත්ත බණ පොත අතේ තියාගෙන ඉන්න උන් පට්ටම ඉරිසියාවයි 😢😢😢

    • @sriyanamaine9540
      @sriyanamaine9540 3 ปีที่แล้ว +1

      😂😂😂😂

    • @slactresses6684
      @slactresses6684 3 ปีที่แล้ว

      ඔව් ඒක ඇත්ත ම ඇත්ත කතාව

  • @sdhd6319
    @sdhd6319 3 ปีที่แล้ว +25

    අප්පෝ මේ සමහරක් අමිමලා නැන්දමිමලානිසා අසරන පවිල්ජිවිත නාස්තිවෙනහැටි පවිදෙවියනේ

  • @Mrdila4423
    @Mrdila4423 3 ปีที่แล้ว +27

    බණ පොත් කියවන සිල් සමාදන් වෙන හැම කෙනාව ගුණවත් නෑ හිත් ඇතුලෙ ඉරිසියාව කුහකකම් පිරිලා

  • @anomadesilva6712
    @anomadesilva6712 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි මේ කතාව, හැමෝටම ගොඩාක් වටිනවා, ඒ වගේම ආදර්ශමත් කතාවක්, ස්තුතියි හිරු නාලිකාවට 💐🙏

  • @mohanjayawardana9805
    @mohanjayawardana9805 3 ปีที่แล้ว +27

    අඩවන්න එපා හිරු 😭😭 ඔය නැන්දම්මා කියන උන් ඔහොමම තමයි

  • @sanjuwhs1286
    @sanjuwhs1286 2 ปีที่แล้ว +2

    ඒකට අපේ අම්මලා තාත්තලා, අපි දරුවෝ වෙලත් අපි ඉන්නේ කොනේ... ලේලිලාට අපිටත් වඩා ආදරෙයි.... එයාලත් එහෙමයි... අපිත් ආදරෙයි ඉන්න ටික කාලේ හැමෝම එක්ක සමගියෙන් සතුටින් ඉන්න ඕනී...

  • @lkr-ai
    @lkr-ai 3 ปีที่แล้ว +15

    අනේ මොනා උනත් ඒ තාත්තට ඉන්නේ රත්තරන් යාලුවෙක් ඔලුව කන යාලුවෝ වැහි වැහැලා ඉන්න කාලේ මේ වගේ යාලුවෙක් නම් රත්තරන් වලටත් වඩා වටිනවා

  • @isharamaduwanthi2080
    @isharamaduwanthi2080 3 ปีที่แล้ว +9

    මගේ නැන්දම්මයි මාමන්ඩියි පුදුම විදිහට මට වෙනස්කම් කරා.ඒත් දැන් ඒවා එයාලගෙ දුවලා දෙන්නගෙ පිටින් ගිහින්.මොකද මට ඉන්නෙත් නෑනලා දෙන්නෙක්.එයාලත් මට කරේම නපුරුකම්.දැන් එයාලගේ පවුල් ජීවිත අවුල්.මම මගේ මහත්තයයි දුවයි එක්ක ගොඩක් සතුටින් ජීවත් වෙනවා.❤️

    • @shanikaseedavi8399
      @shanikaseedavi8399 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම අපි කාටත් වරදක් කරල නැත්නම් අපිට වරදින්නේ නැහැ සහෝදරි

    • @chathuchathu1834
      @chathuchathu1834 3 ปีที่แล้ว

      Matath oya athdekima oya widiyatama thiye.... karapu pau widawanna wenawa.... eth api a modayo gena anukampa karamu

  • @chandhichandhi8380
    @chandhichandhi8380 3 ปีที่แล้ว +7

    පවුල් ජීවිතයක් සතුටින් ගෙවන්නනම් නැන්දම්මලාගෙන් ඈත්වෙලා ජීවත් වෙන්න ඕනෙ

  • @seniverathna8985
    @seniverathna8985 3 ปีที่แล้ว +24

    ස්වාමිපුරුෂයා.එක් තැන් වී ඉන්නගෙදර රුවට පේන කාන්තාවක් ඉන්න ව්ට සමහර මිනිස්සු ඉන්නවා ඒ කාන්තාවගේ ලිංගික අල්ලස් බලාගෙන තමයි උදව් කරන්නේ.මේ විදියට උදව් උපකාර කරන බෝසත් මිනිසුන් 100/1.

    • @pwprabath8190
      @pwprabath8190 3 ปีที่แล้ว +2

      Nikan
      Mokatada
      Yako
      Uadawkarane
      Hodata
      Kimbata
      Hukanna
      Aasaneththe
      Kawudaban
      Kohomada
      Kimbatadiwa
      Dala
      Hukanakota
      Sepa
      Aamo
      Aasawebehe

  • @SlMobile-pc8tb
    @SlMobile-pc8tb 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි .සියලු දෙනාටම .🙏🙏🙏🙏

  • @chandraalwis3874
    @chandraalwis3874 3 ปีที่แล้ว +16

    හැම කේනේක්ම අවිස්වාස කරලත් බැහැ විස්වාස කරලත් බැහැ නෙද

  • @malanipremachandrama1402
    @malanipremachandrama1402 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් කරන්ට් මහත්යෝ.හරිම දුකයි පොඩි එකිිට....😭😭😭😭😭😭

  • @sandeepani9tytwo65
    @sandeepani9tytwo65 3 ปีที่แล้ว +8

    ගොඩක් වටින ආදර්ශමත් කතාවක් ❤️

  • @gangaroshini8942
    @gangaroshini8942 ปีที่แล้ว

    Aththatama mataaduna me wage katha balalawath ai මිනිස්සු nta hadenna barr balanna thawa podden me nandemma me ලස්සන pauljewethe vinasa karanawa therumak nathi kkmma meka kathawak mewa balalwath nandemmala hadenna budusaranai 🙏🙏🙏🙏

  • @දේදුනුමාපිටිගම
    @දේදුනුමාපිටිගම 3 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි කතාව

  • @nilushaperera310
    @nilushaperera310 ปีที่แล้ว

    මේ ගැණු තුන්දෙනාම එකයි..

  • @asankaroshan3521
    @asankaroshan3521 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සන ටෙලි නට්ටි තාමායි මෙවා ❤️❤️🙏

  • @wasantikumari8885
    @wasantikumari8885 3 ปีที่แล้ว +5

    මේ වගේ නැන්දම්මලා අපේ ගම්වලත් ඉන්නවා තව ඩිංගෙන් පවුල විනාසයි

  • @wasanthikumari5522
    @wasanthikumari5522 3 ปีที่แล้ว +3

    ලස්සනයි කතාව ස්තුතියි.හිරැ 🌞🌞🌞💕💕💕💕💗

  • @manelhenake9522
    @manelhenake9522 3 ปีที่แล้ว +7

    අද කාලෙට.සරිලන.ආදර්ශමත්.කතාවක්

  • @wtehzzjrdasdf631
    @wtehzzjrdasdf631 ปีที่แล้ว

    මේ නැන්දමිමා පවුල කැඩෙනවට කැමතියි

  • @prettikumari4299
    @prettikumari4299 ปีที่แล้ว

    හැමෝටම pin amumodam වේවා

  • @srimasenavirathna990
    @srimasenavirathna990 3 ปีที่แล้ว +1

    අර්ථවත් ලස්සන නිර්මාණයක් 👌👌

  • @chandaniandprasadh4242
    @chandaniandprasadh4242 3 ปีที่แล้ว +11

    අපේනම් මාමන්ඩි පුතාගෙයි ලේලිගෙයි පව්ල කඩන්න ෆුල් ට්‍රයි එක.. ඊට කලින් මමයි මහත්තයයි දරුවත් අරන් කුලියට ගෙයක් අරන් ආවා... දැන් මෙතනත් ඉන්න දෙන්නෙ නෑ පුදුම කරුමයක් 😥😥😥

  • @comarimo5993
    @comarimo5993 3 ปีที่แล้ว +7

    මේ. නැන්දම්මා. කීයන.. ගෑණී.. තම.. සේරම.. කරන්නේ.! නැන්දම්මලා.! ඔහොමමයි

    • @amithsuranga5136
      @amithsuranga5136 3 ปีที่แล้ว

      Patta balu ganiyek..ohoma pawul kaduwama labana athmawala pawul kadila yanawa...

    • @pwprabath8190
      @pwprabath8190 3 ปีที่แล้ว +1

      Nendammata
      Hodata
      Polla
      Katatadila
      Kimbata
      Hodata
      Serata
      Hikuwanama
      Ohoma
      Karadarawennenehe
      Pukehilata
      Nendammage
      Polla
      Bassannaoana
      Aammo
      Nendammage
      Kimbata
      Diwadanna
      Tiyenawanam
      Kimberasa
      Kohomada
      Kibijus
      Penimarasai

    • @chathuchathu1834
      @chathuchathu1834 3 ปีที่แล้ว

      Oya genu ohoma thama.... api naki unama hoda nendammala wemu

  • @chandraalwis3874
    @chandraalwis3874 3 ปีที่แล้ว +7

    😢😢😢😢 මාර දුකයි

  • @menakadilrukshi8702
    @menakadilrukshi8702 2 ปีที่แล้ว +1

    Godak hoda kathwak.apea jewitheata godak adarsha ganna puluwan🙏

  • @damayanthimanchanayaka5052
    @damayanthimanchanayaka5052 ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි දුකයි

  • @සොනාලිප්රියදර්ශනී

    ලස්සන කතාවක්

  • @shiransuranjith9491
    @shiransuranjith9491 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @sahanrathnayake9086
    @sahanrathnayake9086 2 ปีที่แล้ว +1

    සුද්දා ගැම්මක් තමයි ❤ දිගටම කරන් යමන් එල ☺️

  • @latha6177
    @latha6177 3 ปีที่แล้ว +2

    Bana potha athe tibunata lokayata pannuwata wedak na hitha tiyanna one sardawae godak lassana duka hithana adarsamat kathawak ada kathawa hadawathatama kida bessa budu saranai

  • @piumalisamitha8351
    @piumalisamitha8351 3 ปีที่แล้ว +1

    Godak lasana adarshmath kathwak ..bohoma pinsidda wenwa hiru TV 🙏🙏🙏

  • @udayanganirathnayaka5992
    @udayanganirathnayaka5992 3 ปีที่แล้ว +2

    ඇත්ත..වර්තමානයට ගැලපෙන කතාවක්.

  • @mihiranisiriwardana6775
    @mihiranisiriwardana6775 3 ปีที่แล้ว +4

    Pattama ASA naluwek jagath benaragama supirii ma naluwek

  • @rasikapriyadarshani5876
    @rasikapriyadarshani5876 3 ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩක් ගොඩක්

  • @menikebamunuge2
    @menikebamunuge2 3 ปีที่แล้ว +1

    ලස්සණයි ..teruwan සරණයි ...

  • @chamarakasun3568
    @chamarakasun3568 ปีที่แล้ว

    Sithi achchi enna telidrama okkoma ekai nendamma leli neme bena hari sok

  • @lathawijekoon9845
    @lathawijekoon9845 3 ปีที่แล้ว +2

    සම්පුර්ණයෙන්ම සත්‍යයකි

  • @HirushiKavishka
    @HirushiKavishka ปีที่แล้ว

    Dn mehm current කොච්චර kpnw athda 😢

  • @NirmalaDamayanthi-r9c
    @NirmalaDamayanthi-r9c 9 หลายเดือนก่อน

    Lassana kathawak.

  • @dayadaya1077
    @dayadaya1077 2 ปีที่แล้ว

    Godak pin budu saranai siyaluma denata ma kuwait sita

  • @kumarekumare353
    @kumarekumare353 ปีที่แล้ว

    නැන්දම්ම කියන උන් ඔහොම තමා ඒ උනත් හැමෝම එහෙම නෑ දුන් දේ සුවදයි .......❤️🙏👌

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 3 ปีที่แล้ว

    Harima lassanai siyalulo wasiyan suwapath wewa

  • @ananya__f
    @ananya__f 3 ปีที่แล้ว +5

    පතොක් පාලමේ ජගත් සහ රන්මලී 😍

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 3 ปีที่แล้ว +1

    ලස්සන කතාවක් 🙏💐❤️

  • @vijitharohan265
    @vijitharohan265 2 ปีที่แล้ว

    Budu saranai adarsamath kathawa

  • @chathuchathu1834
    @chathuchathu1834 3 ปีที่แล้ว +3

    Mage duwa kochchara hodada me napuru kellta wada

  • @hashinidunukara3194
    @hashinidunukara3194 2 ปีที่แล้ว +1

    පිරිමි උනාමත් පිරිමි වගේ නොඋනම ඔහොම තමයි .

  • @WasanthaDiyalagoda-v1j
    @WasanthaDiyalagoda-v1j 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @TOPINSL
    @TOPINSL 3 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි ❤❤❤ අපිටත් සප් එකක් දෙන්න යාලු ❤❤❤

  • @احمد-و3س5ر
    @احمد-و3س5ر ปีที่แล้ว

    Ammo me nandamma mara ganiyekne

  • @minayarajakaruna418
    @minayarajakaruna418 3 ปีที่แล้ว +2

    Harima lassanai mage papuwa pelenna awa

  • @hashinidunukara3194
    @hashinidunukara3194 2 ปีที่แล้ว

    මරු අම්මලා තමයි

  • @ahwshaperera3316
    @ahwshaperera3316 8 หลายเดือนก่อน

    අම්මෝ මේ මහ ගෑනි

  • @malanipremachandrama1402
    @malanipremachandrama1402 2 ปีที่แล้ว +1

    නැන්දම්ම තමයි මේ පවුලට හෙනේ

  • @zainabfahim5920
    @zainabfahim5920 3 ปีที่แล้ว +1

    Harima aadarshamath kathawak ❤️

  • @lahiruprebath5380
    @lahiruprebath5380 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @nalanimatara1449
    @nalanimatara1449 3 ปีที่แล้ว +8

    Maha genu dennata wediya hapan podi eki appiriyay😡

  • @dammikadissanayka5256
    @dammikadissanayka5256 3 ปีที่แล้ว

    Lassana kathawak as dekata kadulu awa .

  • @ajithkannangara214
    @ajithkannangara214 3 ปีที่แล้ว

    Godak watina kathawak

  • @jayalathmanathunga719
    @jayalathmanathunga719 ปีที่แล้ว +1

    😮

  • @ක්රීෂොක්කැල්ලපත
    @ක්රීෂොක්කැල්ලපත 3 ปีที่แล้ว +3

    මෙ අම්මන්ඩි දුවට පවුල රැකගන්න දෙන් නැ

  • @කලනමිතුරෝ
    @කලනමිතුරෝ 2 ปีที่แล้ว +1

    නන්දම්මා තමා නන්දම්මා

  • @pathminio3069
    @pathminio3069 3 ปีที่แล้ว

    Adarsamath lassana kathawak

  • @rishshan1990
    @rishshan1990 2 ปีที่แล้ว +1

    💜🙏

  • @teklaprabashini4648
    @teklaprabashini4648 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි

  • @DeepaniSamarawickrama
    @DeepaniSamarawickrama 10 หลายเดือนก่อน

    Watina katawak,harima adrshamat

  • @ksandunthilaka5439
    @ksandunthilaka5439 2 ปีที่แล้ว

    Busaranai hiru ...huru පවතින turu hiru pawathiwa

  • @chutymanike4929
    @chutymanike4929 3 ปีที่แล้ว

    Akenam aththa nendammala balanname agiligahanna ayalage kale iwaraina dige geniyanna dennane visamai danna

  • @pwprabath8190
    @pwprabath8190 3 ปีที่แล้ว +2

    Me
    KathawA
    Beluwama
    Jiwithetama
    Kasadanobedaianna
    Eakama
    Pudumasepak
    Kiyala
    Hithenawa
    Mulujiwithema
    Kehelmalkasadayaknisa
    Aapayak
    Karagannaoananehene
    Tucwitarak
    Widawana
    Kasada
    Sasaratama
    Matanam
    Eapa

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 3 ปีที่แล้ว

    Kathawa saha thika attha bana potha athey thiyagena duwage pawul jivithaya kadakappal karanawa

  • @rohithaliyanaarachchi657
    @rohithaliyanaarachchi657 3 ปีที่แล้ว +1

    Awankawama aswalata kadulu awa .aya sabawak mai .sahathikaya kata bawuddayan we apata hithannata saha karannata yamak. STHUTHI

  • @sumisumi6512
    @sumisumi6512 ปีที่แล้ว

    Jagath innooooo

  • @saramadal3824
    @saramadal3824 3 ปีที่แล้ว

    Dun.deya.tamai.labenne.lassana.katawak.bana.potha.athe.tibunata.wAdak.naha.aya.anu.gAmanda.tamai.watine.👍🤲

  • @chamarakasun3568
    @chamarakasun3568 ปีที่แล้ว

    Duppath pawlakata pihitak karanawa

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 ปีที่แล้ว +1

    Pathok palama kathawen passe Denna ekata dekke ada👍.Lassana Arthawath kathawak 🙏

    • @srimasenavirathna990
      @srimasenavirathna990 3 ปีที่แล้ว

      මුනේ ❤️🌹

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 ปีที่แล้ว +1

      @@srimasenavirathna990 srimo 😍🌹 niwadu dawase moko karanne

    • @srimasenavirathna990
      @srimasenavirathna990 3 ปีที่แล้ว

      @@mrs.munasinghe5008 අද බණ අහනවා ගෙදරට වෙලා එලියට යන්නත් කෙනෙක් නැ සද්ධා tv එකේ ඉන්නවා උදේ ඉදලා මුනේ අද නිවාඩු ද ☺️☺️☺️

  • @yapamuthumanike2377
    @yapamuthumanike2377 ปีที่แล้ว

    Good story🎉😂❤😢😅😅😅😊😮 😀😁😂🤣😃😄😅😘😍😎😋😊😉😆😙😙😚☺🙂🤗🤩😏

  • @nilaweidi9307
    @nilaweidi9307 3 ปีที่แล้ว +2

    Aththa mey nandamma nam maha Irsiyakara musala gahaniyak😳

  • @disnakanthi4627
    @disnakanthi4627 3 ปีที่แล้ว

    Matanam kohomath hithena deyak thamai.thamath niyama budd darsanaya boho minisun watahagena nathi bawa.lokuwata pin karana ayath pinak karaganna wathkamak nathi ayath kiyala wenasak na.awabodayak nathuwai hsmadema karanne.

  • @malanipremachandrama1402
    @malanipremachandrama1402 2 ปีที่แล้ว +1

    අඩවන්න එපා හිරු....

  • @kasuntharaka4576
    @kasuntharaka4576 3 ปีที่แล้ว +3

    Nadamata thamai othana kanaplana dena oni

    • @sriyanamaine9540
      @sriyanamaine9540 3 ปีที่แล้ว

      Apoi

    • @wimuwimu6932
      @wimuwimu6932 3 ปีที่แล้ว +1

      Ow nda ane 😭😭

    • @kasuntharaka4576
      @kasuntharaka4576 3 ปีที่แล้ว

      Hmn

    • @wimuwimu6932
      @wimuwimu6932 3 ปีที่แล้ว

      @@kasuntharaka4576 😄😄😄😄

    • @pwprabath8190
      @pwprabath8190 3 ปีที่แล้ว +2

      Kanapalala
      Wedaknehe
      Huththo
      Kimbapelenna
      Hodata
      Hukannaoana
      Kimbata
      Diwadanakota
      Kohomada
      Kimbejuswala
      Rasa
      Aammo
      Aasawebehe

  • @chathuchathu1834
    @chathuchathu1834 3 ปีที่แล้ว

    Ape ow nendammala hitiyoth paul jewithe winasy.... godak then ehemy

  • @pwprabath8190
    @pwprabath8190 3 ปีที่แล้ว +1

    Meka
    Unlikekarala
    Tiyenne
    Thirisannu
    Aawajathakayo

  • @k.gunathunga3122
    @k.gunathunga3122 ปีที่แล้ว

    Jagath benaragama athi daksha rangana silpiyek meyala Dan dakinnwath na

  • @sanjewanisanjewani9886
    @sanjewanisanjewani9886 ปีที่แล้ว

    Noo

  • @nilushanilu2317
    @nilushanilu2317 ปีที่แล้ว

    😢😢😢😢😢😢😢😢❤

  • @rasikavinodani7077
    @rasikavinodani7077 3 ปีที่แล้ว +2

    Mageth ekkath ennawa 24 payema bana Ahanawa eth kisema gunayak na.
    Man natekota mage mage dewa katath l horen Adenawa gannawa.
    Kauru hare mata denna kiuwoth denna na teya gannawa habai A dunna kena Ahuwoth 2nama enna tena. Etakota kiyanawa Haaa Amataka una kiyala kiyanawa.
    Horen kanne bunna.ekarala kiyanne menissu issaraha man kanne na owa kiyala.
    Balinnam horata hama deema kanawa bunawa. Habai Katawa dolawen gamana paen.
    Puduma horeyak. Marenakota monawa sehewaida danne na.Ane Apoi hetenawa mehamath baba karayoo🙉🙉🙉🙉🙉

  • @aishadeen1140
    @aishadeen1140 3 ปีที่แล้ว

    Mona agameyth innawa dharamaya deyshana kharan anunata ugul atawna un nam kuhakhayo 😟😟

  • @chandranikuuwait850
    @chandranikuuwait850 3 ปีที่แล้ว +3

    🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @anushaliyanage7485
    @anushaliyanage7485 3 ปีที่แล้ว +2

    Evevn douhter roud to hem that sad

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 3 ปีที่แล้ว

    meeka makara thoranata POOJAA karanawata wadiya pinak neweida??

  • @dhanushkaliyanarachchi7503
    @dhanushkaliyanarachchi7503 8 หลายเดือนก่อน

    me maha gani thama serama karanne

  • @travelwithkella3841
    @travelwithkella3841 2 ปีที่แล้ว

    බින්න කසාද කියන්නේ ඔය වගේම තමයි .

  • @nilunilu3412
    @nilunilu3412 3 ปีที่แล้ว

    TERUWAN SARANAI ⚘⚘⚘