ට්‍රම්ප්ට වෙඩි තිබ්බ ගණන්කාරයා ගැන ඔබ නොදත් විස්තර - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    #HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
    ට්‍රම්ප්ට වෙඩි තිබ්බ ගණන්කාරයා ගැන ඔබ නොදත් විස්තර - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #DonaldTrump #Trump2024 #uspresident #Election2024 #RepublicanParty #USA #america #donaldtrump #usa #pennsylvania
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...

ความคิดเห็น • 206

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 หลายเดือนก่อน +132

    හරි ප්‍රයෝජනයක් ගත්තේ චීනය .. ඒකෙනුත් හම්බ කරනවා..

    • @barneycasting8331
      @barneycasting8331 หลายเดือนก่อน +13

      ඇයි ලංකාවේ TH-cam කාරයෝ ??

    • @amii-b5s
      @amii-b5s หลายเดือนก่อน +2

      matath ookama hithunaaa😂🤣🤣🤣🤣🤣🤣

    • @GamindaDarshaka
      @GamindaDarshaka หลายเดือนก่อน +1

      China thama cHina 🤣🤣🤣

  • @Mr_Zuvo
    @Mr_Zuvo หลายเดือนก่อน +14

    ඌ 18 වෙද්දි ඩිගියත් අරන්.😂 අපි 20දිත් ඒලෙවල්කරා. 24ක් වෙලත් තාමකැම්පස් 😂😂

    • @dilaa_1
      @dilaa_1 หลายเดือนก่อน

      💯

  • @kumaralakpriya1111
    @kumaralakpriya1111 หลายเดือนก่อน +66

    ඒ මොන පක්ශයකින් ආවත් මවු රටට වැඩකරන මිනිස්සු.ඒකට අපේ නාකි හැත්ත,තමන්ගේ උන්‍ටමයි ඔක්කොම කෙලවගන්නේ.

    • @gihannanayakkara2203
      @gihannanayakkara2203 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම ලන්කාවේ උනනම් අනුර කුමාර ගනයේ බූරු පාහරයන් කියන්නේ ජනාධිපති කියලා වෙඩිතබාගතා කියා !

    • @johnniewalker8186
      @johnniewalker8186 หลายเดือนก่อน +2

      @@gihannanayakkara2203 ඔව් නැත්තම් රටට බිංදුවටම කෙලවෙලත් බිජ්ජ නැතිව ආණ්ඩුවට කඩේ යන ගොන් බයියෙක් හරි comment අස්සේ අනුර කුමර මෙහෙම කියවි කියලා හරි කියවි ලංකාවේ උනානම්.

  • @Ceylon_Pekka
    @Ceylon_Pekka หลายเดือนก่อน +79

    චි චි වගෙ පේන්නෙ මට විතරද 😂

  • @nethminiwijekoon5957
    @nethminiwijekoon5957 หลายเดือนก่อน +8

    දැන් අවුරුදු 20 යිනම් 2022,දි අවුරුදු 18යි..එතකොට උපාධියකුත් අරන්..ඒකට අපිට 😂😂😂😂😂

    • @chaninduindunil801
      @chaninduindunil801 หลายเดือนก่อน

      ekane kiyanne awrudu 20k welath thama mama A/l🙃

  • @deshanrashmika6533
    @deshanrashmika6533 หลายเดือนก่อน +72

    චීනෙන් උන් ඒකත් විකුණනවා කියහන්කො 😂😂

    • @X_sltopic_X
      @X_sltopic_X หลายเดือนก่อน +3

      අපේ උන් ක්ලබ් වස්න්තව විකුනනව පේන්නැද්ද

    • @irajeranga4721
      @irajeranga4721 หลายเดือนก่อน +1

      winner is china ...........lankawe una ekata kibulek dakala ekka rahinda dagalanwa chinna una kimbolu hadala ekka kibulagen doller 50000 withara hoyanawa .............china develop wendath lankawa watendath hethuwa ekai

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl หลายเดือนก่อน +82

    ලංකාවේ නං ඔච්චර වැඩ්ඩෝ නැ ගොඩක් කැම්පස් වල උනත් පිම්පි ඩයල්😂😂😂

    • @edvinloba8754
      @edvinloba8754 หลายเดือนก่อน

      uba hari

    • @moniyaa4911
      @moniyaa4911 หลายเดือนก่อน

      aththa👍

    • @danuka0
      @danuka0 หลายเดือนก่อน +10

      Ithin ubth pimpiyekda😂😂uba thiypn 😂😂

    • @dilshanadikari21
      @dilshanadikari21 หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත.

    • @Anju_uuu
      @Anju_uuu หลายเดือนก่อน +12

      Adu gane ubt campous ynnvth beri welne😂😂😂

  • @shalikamadushanka4027
    @shalikamadushanka4027 หลายเดือนก่อน +41

    උඹලගේ ප්‍රවෘත්ති මැද්දෙන් ඔය add දාන එක අප්පිරියයි

  • @ChathuAsela
    @ChathuAsela หลายเดือนก่อน +1

    චීන කොහෙන් හරි බලන්නේ සල්ලි හම්බ කරන්න
    ඒ ඩිංගට ටී ෂර්ට් එකටත් ගහලා

  • @Iresh-qf5wn
    @Iresh-qf5wn หลายเดือนก่อน +17

    මේ maths සීන් එකේ හිටපු හැම එකෙක්ටම මානසික ගැටලු නේ 😢

    • @SanthulYapa
      @SanthulYapa หลายเดือนก่อน +3

      Ehema na

  • @nilnethu6637
    @nilnethu6637 หลายเดือนก่อน +80

    ඌ වැඩ්ඩෙක් වුණාට වැඩක් නෑ ඉල්ලක්කය ලෙෆ්ට් 😂😂

    • @RavindaAthauda
      @RavindaAthauda หลายเดือนก่อน +16

      ඉලක්කය හරි නමුත් ඔලුව පොඩ්ඩක් හරවපු නිසා නූලෙන් ගිහින් තියෙන්නෙ

    • @asankajayasundara6175
      @asankajayasundara6175 หลายเดือนก่อน +2

      පිස්සු යක්කු අපෙ රටෙ උන්ගේ ගෙම් වගේ තමයි මෙවත්. චන්ද්‍රිඛා මතකනෙ. මෙවා චන්ද දිනන ගෙම්

    • @-molakaaraya8982
      @-molakaaraya8982 หลายเดือนก่อน

      @@asankajayasundara6175 matath hithuna

  • @Lankanlife
    @Lankanlife หลายเดือนก่อน +33

    පැත්තට ටිකක් චිචිත් වගේ 😲ඒත් වෙන්න බෑ ඌට ගනන් බෑනේ 😬😂

  • @isuru_Lakmal2107
    @isuru_Lakmal2107 หลายเดือนก่อน +8

    ටීශට් මාකට් කරගන්න ගහපු සුපිරි මාස්ටර් ප්ලෑන් එකක් කියල තුන්වෙනි ඇසින් බැලුවොත් ඔයාලටත් පෙනෙයි 🙈

  • @srilankanchannel1439
    @srilankanchannel1439 หลายเดือนก่อน +2

    අපේ උන්ට කොහොම වෙඩිතියන්න ඕනිද මේ රටට කරන විනාශයට. කොහොම උනත් කැක්කුමක් තියෙන උන් කවදාහෝ නැගිටිනවාමයි 👍

  • @sur...d....
    @sur...d.... หลายเดือนก่อน +11

    කන්ජිපාන් තමයි ඕක කරේ

    • @blabala867
      @blabala867 หลายเดือนก่อน

      ඒක 👌

  • @X_sltopic_X
    @X_sltopic_X หลายเดือนก่อน +5

    මේ තුවක්කු උණ්ඩවලත් KPI ගහල තිබුනලු. මන්නම් කියන්නෙ මේකත් කන්චිපානියගෙ වැඩක්. නැත්තම් ලොකු පැටීගෙ.

    • @sanukapathirana1994
      @sanukapathirana1994 หลายเดือนก่อน

      Aniwaryen bn sirwatama mmmhhhhh😅😅😅😅😅😅

  • @dealwisdroym6645
    @dealwisdroym6645 หลายเดือนก่อน +6

    අපේ රටේ නං අවුරුඳු 10 ක්‌ 15 ක්‌ යනවා තීන්දුවට .....
    ඔන්දස් ස්පොට්
    චක බ්ලාස් .....

  • @hyperdexza
    @hyperdexza หลายเดือนก่อน +4

    0:53 අවුරුදු විස්සක තරුණයෙක් උපාධියත් අරගෙන. අපේ අයට අවුරුදු විසිපහේ තාම ඉන්ටර්න්.

    • @LakniduWeerasekara
      @LakniduWeerasekara หลายเดือนก่อน

      private campus walata giyanan ehema wenna na..

    • @hyperdexza
      @hyperdexza หลายเดือนก่อน

      @@LakniduWeerasekara private campus yanne government yanna Bari Una Aya ne 😂

    • @LakniduWeerasekara
      @LakniduWeerasekara หลายเดือนก่อน

      @@hyperdexza salli natthan loan gahala hari wade karanganta oneh

  • @PilaminajenatFernando-qk2lu
    @PilaminajenatFernando-qk2lu หลายเดือนก่อน +6

    සල්ලි හොයන ක්‍රම චිනය දන්නවා චිනේන්වත් යමක් ඉගන ගත්තෝත් ලංකාව

  • @TheekshanaDarmasena
    @TheekshanaDarmasena หลายเดือนก่อน +34

    ඒ ඌ වැඩ්ඩෙක් නෙවේ බන් 😂😂. us වල කඩෙන් ටොපී ගන්නවා වගේ ගිහින් ගන් එකක් ගන්ඩ පුලුවන්. රීසන් එක අහනවා එකරලා සතියකට විතර පස්සෙ උන් ගන් එක ඇවිල්ලා ඇරන් පලයන් කියලා මැසේජ් එකක් එවනවා. අනික එහෙ හැමෝටම වගේ උපාධිත් තියෙනවා. ඩිග්රි කියන එක ලංකාවෙ ගමේ ඇන්ටිලාට දේව ආශ්චර්යය උනාට එහෙ පඩේකට ගනන් ගන්නෑ.
    ඌ සරලව හැගීම් දරාගන්ඩ බැරි ගොබ්බයෙක්.

    • @user-ef3ss3wf2g
      @user-ef3ss3wf2g หลายเดือนก่อน +3

      Reason eka ahanne na first form ekak thiyanwa eka fill karanna oni ita passe FBI background check eka karana oni ita passe test fire ekak karanawa bari welawath FBI background check eka fail nam gun eka issue karanne na .
      Illegal විදිහට weapon එක ගන්න පුලුවන් local salers ල ගෙන්😊

    • @duleepwijetunga5025
      @duleepwijetunga5025 หลายเดือนก่อน

      😆😆😆

    • @humblewithHIPHOP
      @humblewithHIPHOP หลายเดือนก่อน +9

      කට කියවනවට කියවන්න එපා බන්. ඩිග්‍රී එකක් උබ හිතුවද පිනට දෙනවා කියලා හැමෝටම දෙන්න. අනික කවුද කිව්වෙ උබට දැන් මේ කොල්ලා ඩිග්‍රී ගහපු කොල්ලෙක් කියලා😂 හරියට නිව්ස් එක බලලා ඉදපන් මුලින්😂 උබ කියන විදියට ඩිග්‍රි දෙන්න us කියන්නෙ උබෙ බූදලයක් නෙවෙයි

    • @blabala867
      @blabala867 หลายเดือนก่อน +2

      උබ ෆිල්ම් බලනවා වැඩි වගේ😂ඌ මොන ගොබ්බයෙක්ද ඌ බය නැති වැඩ්ඩෙක් උබගෙ මාන්නේ පේනවා වචන වලින්ම 😂

    • @X_sltopic_X
      @X_sltopic_X หลายเดือนก่อน +6

      ​@@humblewithHIPHOPබ්‍රෝ.. උබනෙ නිව්ස් එක බලල නැත්තෙ හරියට. මේකෙ කියනව පේන්නෙ නැද්ද 2022 දී උපාධිය සම්පූර්ණ කරල තියෙන්නෙ ඒ කොල්ල👍
      අනික තමා එහෙ හැමෝටම උපාධි නැතත් ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් ඉන්නෙ උපාධි තියන අය. ඔයයි කටකියවනවට කියවන්නැතුව ඉන්නෝන හරි විදියට බැලුවොත්නම්🥲 මන් මේ නිකමට කීවෙ වැරැද්දක් දැක්ක නිස✌️

  • @hyperdexza
    @hyperdexza หลายเดือนก่อน +2

    විනාඩි දෙකයි තත්පර 47යි නිවුස් එක ඒකෙත් ඇඩ් දෙකක් තියෙනවා. කොහෙද සදාචාරය තියෙන්නේ

  • @Djrrdulaj
    @Djrrdulaj หลายเดือนก่อน +24

    ට්‍රම්ප් දිනවන්න ඌ මැරුනා. සහරාන් සල්ලි අරන් මැරුනා වගේ 😂😂

  • @hiranthawelivita9367
    @hiranthawelivita9367 หลายเดือนก่อน +6

    scooby doo eke shaggy wage penne mata vitarada😂

  • @RoshanLakmal-r6k
    @RoshanLakmal-r6k หลายเดือนก่อน +2

    වෙඩි තියලා තප්පර 45න් අපරාධ කාරයා මැරුවලු....ලංකාවෙ වගේනම්...😒😒

  • @upalisenarath3227
    @upalisenarath3227 หลายเดือนก่อน +18

    ලංකාවේ නම් කියන්නේ trump දේසපාලන වාසි ගන්න වෙඩි තියා ගත්තා කියලා.😊😊😊😊

    • @X_sltopic_X
      @X_sltopic_X หลายเดือนก่อน +5

      ඒනම් ඒක තමා වෙන්න ඇත්තෙ.. අපේ උන් කියන දේවල් වරදින්නෑ🤣🤣

    • @Shashika613
      @Shashika613 หลายเดือนก่อน

      @@X_sltopic_X ඒකනේ බ්න් 😂😂😂

    • @johnniewalker8186
      @johnniewalker8186 หลายเดือนก่อน +3

      ඔලුවටම වෙඩිතියලත්, මිලිමිටර් ගානක් ඔලුව වෙනස් උනානම් මැරෙනවා කියල දැකලත් මේවා drama කියනවානම් උන් මිනිස්සු වෙන්න බෑ. 🤣

    • @hasindukumara5358
      @hasindukumara5358 หลายเดือนก่อน

      ​​​@@johnniewalker8186Anna kathawa.

  • @suduputha659
    @suduputha659 หลายเดือนก่อน +3

    පෙරේදා නිව්ස් එකේ ඡර්මන් ඡාතිකයෙක් කියපු නිසා මම ඒ විඩියෝව ඡර්මනියට යැව්ව. එයාල අහනව ඇයි වැරදි නිව්ස් දාන්නෙ කියල. ස්තූතියි වැරදි නිවැරදි කරාට.

  • @nickykolla183
    @nickykolla183 หลายเดือนก่อน +12

    කතන්දර නෑ. මේක ට්‍රම්ප්ගෙම වැඩක්. සුපිරියටම ප්ලෑන් කරලා කරපු වැඩක්. අරූ සුපිරි වැඩ්ඩෙක් නිසා තමයි ඌට කියපු විදිහටම කණට තිබ්බෙ. සමහර විට කණට වෙඩි තිබ්බෙ ස්නයිපර් කාරයෙක් වෙන්නත් පුලුවන්. ඊටපස්සෙ මුගෙ අතේ තිබුණු තුවක්කුවෙන් හතර අතේ වෙඩිතිබ්බා. ඩොනල්ඩ් ට්‍රම්ප් උපදෙස් ගන්නෙ ලංකාවෙ එකෙකුගෙන් වෙන්නත් පුලුවන්.

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr หลายเดือนก่อน +4

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ❤️⚔️☸️⚔️❤️
    බුදුසරණයි ..! 🎇☸️🌈️❤️🙏🌹🎇☸️☔❤️💜️💠🌊🤴🌊🤴🌊🤴🌊🤴🌊🤴🌊🤴🌊🤴🌊

    • @VyteCapper
      @VyteCapper หลายเดือนก่อน

      🙏

  • @gjei1234
    @gjei1234 หลายเดือนก่อน +25

    Republican පක්ශෙ අපේක්ෂක ජාත්‍යන්තර ළමා රෝග විශේෂඥයන් විසින් සායනිකව තහවුරු කළ pears baby ද? 😂

    • @krrishgaming2836
      @krrishgaming2836 หลายเดือนก่อน +2

      අඩෝ මම කමෙන්ට්කරා විතරයි ඒක😂😂😂

    • @user-mb7pf3cn6z
      @user-mb7pf3cn6z หลายเดือนก่อน +1

    • @docababy6439
      @docababy6439 หลายเดือนก่อน +2

      okamai math danna giye

    • @chanmimitchel1972
      @chanmimitchel1972 หลายเดือนก่อน +1

      😂😂😂

    • @NymphyaStelata
      @NymphyaStelata หลายเดือนก่อน +1

      😂😂😂😂😂

  • @ජයගමු
    @ජයගමු หลายเดือนก่อน +4

    🤔මුට ට්‍රංම්ප්ගෙ කනටම වෙඩිතියන්න ඕනාඋනා බැරිද?😂

    • @erangaasela6197
      @erangaasela6197 หลายเดือนก่อน

      Sniper කේනෙක්ට උනත් ඈත ඉදන් වෙඩි තියන්න ලේසි නැහැ බන්.

  • @user-ck6nc5kh3q
    @user-ck6nc5kh3q หลายเดือนก่อน

    God bless you mr trump

  • @Universeboss6905
    @Universeboss6905 หลายเดือนก่อน +3

    චීන්නු තමා නියම ජාතිය 😂

  • @pasindu255
    @pasindu255 หลายเดือนก่อน +2

    තව ටිකක් එහා පැත්තෙන් ගියානාම් 495 කියහාන්කො 😂

    • @jjjj-p2f
      @jjjj-p2f หลายเดือนก่อน

      😂

  • @Newsmixpro
    @Newsmixpro หลายเดือนก่อน +3

    රෙප්ටීලියන් කෙනෙක් ද දන්නෑ

  • @user-pk9zt5rz6g
    @user-pk9zt5rz6g หลายเดือนก่อน

    අපේ එකෙක් එහෙම වෙනවානම්

  • @user-mt3bk7xu6i
    @user-mt3bk7xu6i หลายเดือนก่อน +4

    ජන්ද කුන්ඩු😂😂😂

  • @vipulakularathne3664
    @vipulakularathne3664 หลายเดือนก่อน

    math කරපු උන්ගෙ brain එක sharp හොඳයි. තර්කානුකූලව හිතන්න පුළුවන්...they can read the between line❤, ඉතුරු ටික මම කියන්න යන්නෑ හිතා ගන්න.

  • @huvinduguruge.7125
    @huvinduguruge.7125 หลายเดือนก่อน +3

    රොකට් රෝහිත වගේ දැක්කෙ මුලින්ම…😂😅

  • @MrZrobot
    @MrZrobot หลายเดือนก่อน +3

    චි චි

  • @DilharaMadushanka-jq9nd
    @DilharaMadushanka-jq9nd หลายเดือนก่อน +1

    ඒ රටවල් ගැන ඔහොම අහද්දිත්.. ආස හිතෙනවා ඒකට මේ ලoකාව, අයෙ කියන්න වචන නෑ මේ ට්‍රැක් ලන්තය ගැන නම්...

  • @SusanthaKarunarathna-zc5zl
    @SusanthaKarunarathna-zc5zl หลายเดือนก่อน +1

    මුන්ගෙ ඇඩ් බලන්නත් සිද්ද උනානේ

  • @InspirationalPalmTrees-qc7nq
    @InspirationalPalmTrees-qc7nq หลายเดือนก่อน +1

    😮

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 หลายเดือนก่อน

    Trics😊

  • @abheethaherath-dc3rp
    @abheethaherath-dc3rp หลายเดือนก่อน +1

    යකඩො..... මේ රොකට් රෝහිත නේද?

  • @roshanithanuja6342
    @roshanithanuja6342 หลายเดือนก่อน

    අපේ අය එක්ක.බැලුවාම උ වැඩ්ඩෙක්ද 😂

  • @nismo1342
    @nismo1342 หลายเดือนก่อน +1

    It's a drama

  • @manojnilanka6833
    @manojnilanka6833 หลายเดือนก่อน

    චීන්නු රාජපක්ෂලාගෙන් ඉගෙනගන වගේ

  • @user-xp2el7yq4w
    @user-xp2el7yq4w หลายเดือนก่อน

    මූව සිරියාවෙන් ට්‍රේන් කරල එවල තියෙන්නෙ . වෙඩි තිබ්බ කොල්ලා

  • @Lankanlife
    @Lankanlife หลายเดือนก่อน

    සාටකයා ඝාතකයා !සාටකයා ඝාතකයා !සාටකයා ඝාතකයා !💥

    • @roseglory7485
      @roseglory7485 หลายเดือนก่อน

      Niyama Katha😂

  • @shadowrider1673
    @shadowrider1673 หลายเดือนก่อน +3

    Cobra🐍

    • @Harsha-n1g
      @Harsha-n1g หลายเดือนก่อน

      සිරාවට හු ත්තෝ මටත් මතක් වුනේ ඒක 😂

    • @riogameplay6011
      @riogameplay6011 หลายเดือนก่อน

      😂😂😂

  • @naveensilva7671
    @naveensilva7671 หลายเดือนก่อน +12

    ඊයා උගේ හැටි බලපන්කො. මම හිතුවෙ රම්බෝ වගේ පොරක් කියලා 😂

    • @blabala867
      @blabala867 หลายเดือนก่อน +13

      අපේ රටේ පාතලේ උන්ගේ හැටි බලපන් ඇග නෙවෙයි මොලේ වැදගත්

    • @tharakashashi8320
      @tharakashashi8320 หลายเดือนก่อน +4

      උබ වගේ ගෝත ඩයල් එකක්

    • @SajithSamar
      @SajithSamar หลายเดือนก่อน

      Rambo vage nag oluwatama thiuala

    • @naveensilva7671
      @naveensilva7671 หลายเดือนก่อน

      @@blabala867 ලංකාවේ පාතාලෙ උන්ට ඇඟත් නෑ, මොලෙත් නෑ. තිබුනා නම් ඔය මැරුම් කාපු උන් තාම ජීවතුන් අතර. පිට රටවල්වල හැංගෙන්න ඕනෙත් නෑ.

    • @naveensilva7671
      @naveensilva7671 หลายเดือนก่อน

      @@tharakashashi8320 ආතල් එකට දාපු කමෙන්ට් එක සීරියස් ගන්න තරම් ගෝතයෙක් වෙන්න එපා 😂

  • @chamilaekanayake6748
    @chamilaekanayake6748 หลายเดือนก่อน +1

    Chandrika part 2😂😂

    • @VyteCapper
      @VyteCapper หลายเดือนก่อน

      මටත් හිතුනා එහෙම දෙයක් වෙන්න බැරිකමකුත්නෑ

  • @dilshan1213
    @dilshan1213 หลายเดือนก่อน

    රනිල්ට උනා නම් කු යයි

  • @vinodth2499
    @vinodth2499 หลายเดือนก่อน

    In Sri Lanka it will take 45 years .... 🤣🤣🤣

  • @abhirukaviru601
    @abhirukaviru601 หลายเดือนก่อน

    Trump kiyanne sahith wage porakda koheda

  • @wkm5234
    @wkm5234 หลายเดือนก่อน

    Nodath kiuwata Danna dewalmaine kiuwe...🤔

  • @surangiramya337
    @surangiramya337 หลายเดือนก่อน

    Ekata ape rate aya marala masa ganak giyath minimaruwa hoyagannawath ba 1:38

  • @urphysics2024
    @urphysics2024 หลายเดือนก่อน

    රෙපොප්ලිකන් පක්ශයේ අපේක්ශන ජාත්‍යන්තර ලමා රෝග විද්‍යාඟ ...
    Mara add mewnm 😂💔

  • @tharindupiyumaltv8395
    @tharindupiyumaltv8395 หลายเดือนก่อน

    Methana trum ගෙ yathi wadak tiye

  • @E.silunaNimneth
    @E.silunaNimneth หลายเดือนก่อน

    Avishka

  • @SurangaUdayakumara-j9z
    @SurangaUdayakumara-j9z หลายเดือนก่อน

    8

  • @RabanRaban-zs6hx
    @RabanRaban-zs6hx หลายเดือนก่อน

    Ganankarayata Gaana waradunane😂

  • @pradeepduminda724
    @pradeepduminda724 หลายเดือนก่อน

    Ape Ekek hire karanna tibbe henam trump left

  • @KAIZER48499
    @KAIZER48499 หลายเดือนก่อน

    ඔඉ

  • @cocgamingboy9581
    @cocgamingboy9581 หลายเดือนก่อน +4

    1st comment

    • @user-gp3fd8cg6o
      @user-gp3fd8cg6o หลายเดือนก่อน +1

      hari bn ela

    • @edvinloba8754
      @edvinloba8754 หลายเดือนก่อน

      kawurut ganan gannane itin, awadane dunna onna

  • @Vamos_c
    @Vamos_c หลายเดือนก่อน

    Chienenma maruna rata😂😂😂americawata hena athal denne.

  • @anjanathiwanka7944
    @anjanathiwanka7944 หลายเดือนก่อน

    Mewan viruwan apa rateda bihi wenawa amana deshapaluwo hamaneea

  • @lahiruakalanka
    @lahiruakalanka หลายเดือนก่อน

    .

  • @ishamnizam9501
    @ishamnizam9501 หลายเดือนก่อน

    Uge gana wisthara apita monatada yako

  • @කළුඔටුවා-ජ7ර
    @කළුඔටුවා-ජ7ර หลายเดือนก่อน

    Chiinunta pissu ban

  • @chinthakapriyankara6998
    @chinthakapriyankara6998 หลายเดือนก่อน

    Mekath drama ekak wenna barida apeunge drama ekka

    • @Amila_suresh
      @Amila_suresh หลายเดือนก่อน

      කනේ විතරක් වදින්න වෙඩි තියපන් මට නාට්‍ය ක් රගපාන්න.😂😂
      තොපි නම්.ලංකාවෙ තියා මේ. මන්දාකිනියෙම එලවලා දාන්න ඕනී..ඒ පොඩි දේ තේරුම් ගන්න බැරි මෝඩයෝ😂😂

  • @Shashika613
    @Shashika613 หลายเดือนก่อน +5

    ඕක ට්‍රම්ප්ගෙම වැඩක් බ්න් 😂😂😂😂😂

    • @edvinloba8754
      @edvinloba8754 หลายเดือนก่อน +2

      kawurut ganan gannane itin, awadane dunna onna

    • @LegendQuestGamingRV49
      @LegendQuestGamingRV49 หลายเดือนก่อน +3

      Varen man ubava fbi ekan bassala ennam

    • @FlashPodMoment
      @FlashPodMoment หลายเดือนก่อน +2

      Amo Amo..Mewane anawaki

    • @Anyscience.l
      @Anyscience.l หลายเดือนก่อน

      ගොන්‍ර්ක් යකෝ උබ ගිනෙක් 😂

    • @AyodDewmina
      @AyodDewmina หลายเดือนก่อน +2

      Amor amor radical thinking nibbah

  • @ruchirabandara
    @ruchirabandara หลายเดือนก่อน +3

    ඕක ට්‍රම්ප්ගේම රගපානවා වෙන්න පුළුවන් . අනුකම්පාව දිනා ගන්න .

    • @kavindukalhara889
      @kavindukalhara889 หลายเดือนก่อน +1

      පිස්සුද උබට 😂😂😂

    • @gihanmadusanka-lk6db
      @gihanmadusanka-lk6db หลายเดือนก่อน +3

      කනේ වැදිලා යන්න තරම් රංගනය තාත්විකද ?

    • @AvishkaLakshan-ms6di
      @AvishkaLakshan-ms6di หลายเดือนก่อน +2

      😂😂😂.. Yako uge jeewighe nulen berune

    • @ruchirabandara
      @ruchirabandara หลายเดือนก่อน

      දේශපාලනය කියන්නේ රගපානවා තමයි. චන්දේට ලොකේම දේශපාලකයන් උනන්දු වෙනවා.

    • @Amila_suresh
      @Amila_suresh หลายเดือนก่อน

      කනේ විතරක් වදින්න වෙඩි තියපන් මට නාට්‍ය ක් රගපාන්න.😂😂
      තොපි නම්.ලංකාවෙ තියා මේ. මන්දාකිනියෙම එලවලා දාන්න ඕනී..ඒ පොඩි දේ තේරුම් ගන්න බැරි මෝඩයෝ😂😂

  • @ceylonasia9924
    @ceylonasia9924 หลายเดือนก่อน

    CINNUNTA GUUU WIKUNANNA PULAWANNAM EKATH KARANAWA,,KALA KANNI HATTA

  • @ZanTax_
    @ZanTax_ หลายเดือนก่อน

    Mekata Like 10k dannako🎉❤

  • @memes5794
    @memes5794 หลายเดือนก่อน

    China 😂

  • @gihannanayakkara2203
    @gihannanayakkara2203 หลายเดือนก่อน

    ලන්කාවේ සිදුවුනානම් අනුර කුමාර ගනයේ හයිබ්‍රිඩ් පාදඩයන් කියන්නේ ඕක ජනාධිපති කියලා වෙඩිතියවාගත්තා කියා ! අර ලබ්ව හොයන්නේ නෑ මේ ලබ්බ හොයන්නේ නෑ කියනා ගොන්මලහත්තිලව්වන් දන්නේ නෑ එතන FBI CIA US secret service පොලිස් නිලධාරීන් ගොඩනැගිලිවල ස්නයිපර් ආරක්ෂකයන් හා තවත් සියගනනක් ආරක්ෂකයන් විශාල සන්ක්‍යාවක් ඉන්නවා කියනා සැකකටයුතු පුද්ගලයෙක් සැලකියයුතු කාලයක් සැරිසරන බව මිනිසුන් ආරක්ෂා අන්ශ දැනුවත් කර තිබියදීත් ඇමරිකානු හිටපු ජනාධිපතිවරයකු හා ජනාධිපති අපේක්ෂකයෙකුට කනේ ගෑවී යන්න වෙඩිතැබීම මොනතරම් ආරක්ෂක දුර්වලතාවයක්ද???

  • @superman8380
    @superman8380 หลายเดือนก่อน

    මෙ තව නාට්‍යයක.ස්නයිපරයකින් තිබ්බනම් ඔක කනෙ වදින්නෙ නෑ සුපිරියටම ඔලුවට හරි පපුව මැද්දට හරි තියන්න තිබ්බ,අනික ට්‍රම්ට වැදුන නැති උන්ඩෙ එතන පිටිපස්සෙ එකෙක්ට අනිවර්‍යෙන් වදින්න ඔනෙ මෙක මෙ අහින්සකයෙක් අල්ලලා ගහපු පට්ට ගෙමක් චන්දිට

    • @Silbon854
      @Silbon854 หลายเดือนก่อน +6

      ස්නයිපර් එක්කින් තියලා තියෙන්නේ ට්‍රම්ප්ට නෙවෙයි වෙඩි තියපු එකාට පොලීසියෙන්...

    • @hemal8569
      @hemal8569 หลายเดือนก่อน +3

      Trump ට පිටිපස්සෙන් හිටපු 3 දෙනෙක්ට වෙඩි වදිනවා එක්කෙනෙක් මැරෙනවා .මෝඩ කම පෙන්නන්න කලින් තව පොඩ්ඩක් news බලලා එන්න 😂

    • @Amila_suresh
      @Amila_suresh หลายเดือนก่อน +2

      අඩේ ඇයි බ්න් ඔච්චර මෝඩ.ට්‍රම්ප් කියන්න ඇති ,අනේ මචන් හරිය්ටම ඔලුව ලගින් ගිහින් කනට වදින්න වෙඩි තියපන් අපිට ජන්ද ගන්න පුලුවන් කිය්ලා😂
      අනේ මොන බූරුවා ද යකෝ එච්චර අවධානම් වැඩක් කරන්නෙ😂😂

  • @dinukaweerarathna1095
    @dinukaweerarathna1095 หลายเดือนก่อน +2

    3rd comment

    • @edvinloba8754
      @edvinloba8754 หลายเดือนก่อน

      kawurut ganan gannane itin, awadane dunna onna

    • @X_sltopic_X
      @X_sltopic_X หลายเดือนก่อน

      ​@@edvinloba8754
      අන්න එහෙම අනුන්ගෙ සතුට වෙනුවෙනුත් දෙයක් කරන එකට රැස්පැට් ඈ🤣

  • @CricketfanGood
    @CricketfanGood หลายเดือนก่อน

    නියමය් ඇමරිකාවේ බලය බිඳ වැටෙන්න ඔන චීනයට ජය !

  • @bysujee3210
    @bysujee3210 หลายเดือนก่อน +1

    කොහොම උනත් ඌ මරපු එක නම් වැරදි.

    • @dilshanadikari21
      @dilshanadikari21 หลายเดือนก่อน

      ඇයි ඒ.

    • @karunaratneperera6284
      @karunaratneperera6284 หลายเดือนก่อน

      මරපු එක හොදයි හිරේට වෙලා පිංබත් ගිල ගිල ඉන්නවට වඩා

    • @budgirtley5705
      @budgirtley5705 หลายเดือนก่อน +3

      ලංකාවේ හිටියනම් Parliament ඵකට යන්න chance ඵක ලැබෙනවා 😅

    • @blabala867
      @blabala867 หลายเดือนก่อน +1

      ඌගෙත් කනට තියන්න තිබ්බේ නේද අනේ ප#😂

  • @isharaudeshkumara1280
    @isharaudeshkumara1280 หลายเดือนก่อน

    😂

    • @THeGoAT-142
      @THeGoAT-142 หลายเดือนก่อน +1

      U nikan edge wage ne wwe 😂