කිසිදු අපේක්ෂකයෙක් 50% නොගත්තොත් මොකද වෙන්නේ? - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    #HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
    කිසිදු අපේක්ෂකයෙක් 50% නොගත්තොත් මොකද වෙන්නේ? - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...

ความคิดเห็น • 1K

  • @tharakakumara8339
    @tharakakumara8339 2 หลายเดือนก่อน +239

    එක මනාපයයි. ඒක අනුරට❤❤❤❤

  • @nimeshmadusanka7409
    @nimeshmadusanka7409 2 หลายเดือนก่อน +344

    බූරුවෙක් වගේ කියවන්න එපා චමුදිතයෝ😂

    • @callistusjoseph6388
      @callistusjoseph6388 2 หลายเดือนก่อน +8

      Kiyawanawa wadi ,atha.

    • @sithumakash5756
      @sithumakash5756 2 หลายเดือนก่อน +10

      Puduma karumyk bn. Mulinma arunt bada karanne na kiyala patan aran passe unta katha karanna dennema na 😂

    • @seriousfunny
      @seriousfunny 2 หลายเดือนก่อน +7

      Kisima badawak na kiyla patan gatte

    • @buddhikagunarathne6574
      @buddhikagunarathne6574 2 หลายเดือนก่อน +1

    • @prageethsameera5309
      @prageethsameera5309 2 หลายเดือนก่อน +2

      එහෙම තමයි උඔත් හොරුන්ට චන්දෙ දුන්න පකෙක් නේද.....

  • @gihanchamika5408
    @gihanchamika5408 2 หลายเดือนก่อน +139

    අපැහැදිලි අය මේක කියවලා බලන්න
    ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයා සෘජු මහජන ඡන්දයෙන් වසර පහක ධූර කාලයක් සදහා තෝරාපත් ගැනීමට සදහා ජනාධිපතිවරණයක් පවත්වනු ලබයි.
    ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ සංශෝධිත 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනතේ අඩංගු විධිවිධාන අදාල වේ.
    මෙහිදී ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සදහා ලබා ගත යුතු ඡන්ද සංඛ්‍යාව පිළිබඳව සදහන් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වන අතර එහි 94 වන ව්‍යවස්ථාවේ විධිව්ධාන මේ සදහා අදාල වේ.
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 94 (1) (අ) අනුව්‍යවස්ථාවට අනුව ඡන්ද විමසීම සදහා අපේක්ෂකයින් තිදෙනෙකු ඉදිරිපත් වන විට දෙවන මනාප ප්‍රකාශ කිරීම සදහාද, 94 (1) (ආ) අනුව්‍යවස්ථාවට අනුව ඡන්ද විමසීම සදහා අපේක්ෂක‍යින් තිදෙනෙකුට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් වන විට දෙවන සහ තෙවන මනාප ප්‍රකාශ කිරීම සදහාද ඡන්ද දායකයන් හිමිකම් ලබයි.
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 94 (2) අනුව්‍යවස්ථාවට අනුව යම් අපේක්ෂකයෙක් දෙන ලද වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එක්කට (50%) කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගන්නේ නම් එම අපේක්ෂකයා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනු ලබයි.
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 94 (2) අනුව්‍යවස්ථාවට අනුව කිසිදු අපේක්ෂකයෙකුට දෙන ලද වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එක්කට (50%) කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට නොහැකි වන්නේ නම් එවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 94 (3) අනුව්‍යවස්ථාවට අනුව වැඩිම ඡන්ද ලබා ගත් අපේක්ෂකයින් දෙදෙනා හැර අනෙකුත් සියලුම අපේක්ෂකයින් තරඟයෙන් ඉවත් කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 94 (3) (අ) අනුව්‍යවස්ථාවට අනුව පෙර තරඟයෙන් ඉවත් කරන ලද අපේක්ෂකයින්ගේ ඡන්ද පත්‍රිකාවල දෙවන මනාප වැඩිම ඡන්ද ලබා ගත් අපේක්ෂකයින් දෙදෙනාගෙන් එක් අයෙකුට ලබා දී ඇත්නම් එය එම තැනැත්තාගේ ඡන්ද සංඛයාවට එකතු කරනු ලබයි
    තවද 94 (3) (ආ) අනුව්‍යවස්ථාවට අනුව පෙර තරඟයෙන් ඉවත් කරන ලද අපේක්ෂකයින්ගේ ඡන්ද පත්‍රිකාවල 94 (3) (අ) අනුව්‍යවස්ථාවට අනුව දෙවන මනාප එකතු නොකරන ලද, ඉතිරි ඡන්ද පත්‍රිකාවල තෙවන මනාපයද පෙර ලෙසම මුල් අවස්ථාවේ වැඩිම ඡන්ද ලබා ගත් අපේක්ෂකයින් දෙදෙනාගෙන් එක් අයෙකුට ලබා දී ඇත්නම් එය එම තැනැත්තාගේ ඡන්ද සංඛයාවට එකතු කරනු ලබයි.
    එලෙස මුල් අවස්ථාවේ වැඩිම ඡන්ද ලබා ගත් අපේක්ෂකයින් දෙදෙනා සදහා දෙවන සහ තෙවන (ඡන්ද විමසීම සදහා අපේක්ෂක‍යින් තිදෙනෙකුට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් වන විට) මනාප එකතු කිරීමෙන් අනතුරුව බහුතර ඡන්ද සංඛ්‍යාවක් (50% ඉක්මවිමක් අවශ්‍ය නොවේ) හිමිකර ගෙන සිටින අපේක්ෂකයා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනු ලබයි.
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 94 (4) අනුව්‍යවස්ථාවට අනුව අපේක්ෂකයන් දෙදෙනෙකු හෝ කිහිප දෙනෙක් සමාන ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත් විට කුසපත් ඇදීමක් මගින් තෝර ගන්නා ලබන අපේක්ෂකයා සදහා අතිරේක එක් ඡන්දයක් ලබා දීම මගින් එම අපේක්ෂකයා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනු ලැබූ බව ප්‍රකාශ කල යුතුය.
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 94 (3) අනුව්‍යවස්ථාවේ විධිවිධාන තේරුම් ගැනීමේ පහසුව සදහා පහත පරිදි විස්තර කල හැකිය:
    කිසිදු අපේක්ෂකයෙකු 50%කට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක්/ප්‍රතිශතයක් ලබා නොගත් විට
    1) වැඩිම ඡන්ද ලබා ගත් අපේක්ෂකයින් දෙදෙනා හැර අනෙකුත් සියලුම අපේක්ෂකයින් තරඟයෙන් ඉවත් කරනු ලැබේ.
    2) එලෙස මුල් වටයෙන් ඉවත් කරන ලද අපේක්ෂකයින්ගේ ඡන්ද පත්‍රිකාවල දෙවන සහ තුන්වන මනාප පරීක්ෂා කරනු ලැබේ.
    3) එහිදී පලමුව වැඩිම ඡන්ද ලබා ගත් අපේක්ෂකයන් දෙදෙනාට මනාපයක් සලකුණු කර නොමැති ඡන්ද පත්‍රිකා ඉවත් කරනු ලැබේ.
    4) ඉන්පසු ඡන්ද පත්‍රිකා වල දෙවන මනාපය වැඩිම ඡන්ද ලබා ගත් අපේක්ෂකයෙකු වෙත සලකුණු කර ඇත්නම්, එම ඡන්දය ඔවුන්ගේ ඡන්ද සංඛ්‍යාවට එකතු කරනු ලබයි.
    5) එලෙස දෙවන වන මනාපය ගණන් කිරීම සදහා යොදා නොගත් ඉතිරි ඡන්ද පත්‍රිකා වල තෙවන මනාපය වැඩිම ඡන්ද ලබා ගත් අපේක්ෂකයෙකු වෙත සලකුණු කර ඇත්නම්, එම ඡන්දයද ඔවුන්ගේ ඡන්ද සංඛ්‍යාවට එකතු කරනු ලබයි. (තෙවන මනාප ගණන් කිරීම 94 (1) (ආ) අනුව්‍යවස්ථාවට ප්‍රතිපාදනයන්ට යටත්ව සිදුවේ.)
    6) අවසානයේ වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා අපේක්ෂකයා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනු ඇත. මෙහිදී මනාප ඡන්ද එකතු කිරීමෙන් පසුව ප්‍රකාශිත ඡන්ද වලින් 50% ප්‍රතිශතයක් ලබා ගත යුතු බවට නියමයක් නොමැත.
    බොහෝ විට මෙවර 2024 ජනාධිපතිවරණය ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මනාප ඡන්ද ගණන් කිරීමට සිදුවන ජනාධිපතිවරණයක් වීමේ හැකියාවක් පවතින අතර මින් පෙර සෑම අවස්ථාවකම ජයග්‍රාහකය මුල් අවස්ථාවේම 50% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ඇත.
    ✍🏻සටහන: නීතීඥ ආයුක පෙරේරා
    Ayuka Perera

    • @AyodhyaThushani
      @AyodhyaThushani 2 หลายเดือนก่อน +1

      Thank you

    • @DileepaGalabadaGamage-lt2uz
      @DileepaGalabadaGamage-lt2uz 2 หลายเดือนก่อน +1

      Thanks 👍

    • @KiyushiOnara
      @KiyushiOnara 2 หลายเดือนก่อน

      Janadipathiwarane thiyala koitharam kalekind maha mathiwarane thiyanne?

    • @DileepaGalabadaGamage-lt2uz
      @DileepaGalabadaGamage-lt2uz 2 หลายเดือนก่อน

      @@KiyushiOnara මාස 2න්

    • @KiyushiOnara
      @KiyushiOnara 2 หลายเดือนก่อน

      @@DileepaGalabadaGamage-lt2uz hodatm sured eka..🙄 e kiyanne November wala maha mathiwarane thiyanwd ??

  • @broshevon9311
    @broshevon9311 2 หลายเดือนก่อน +146

    මේක තේරුම් ගන්ඩ පුළුවන් තරම් මිනිස්සු හිටියනම් රටට මෙහෙම වෙනවද බන්...පිස්සු කෙලින්නෙ නැතිව එක මනාපයක් හරි වැඩියෙන් ගත්ත එකාට දිනුම දිපල්ලා...

    • @gayangaamarasekara9911
      @gayangaamarasekara9911 2 หลายเดือนก่อน +4

      50% gatte nettan rate bahutharayak deela ne eyawa elawanawa masa 6n

  • @ashenopz
    @ashenopz 2 หลายเดือนก่อน +31

    2ක් 3 ක් නෑ එකම මනාපයයි ඒ මාලිමාවට❤

  • @nadeeshabandara7143
    @nadeeshabandara7143 2 หลายเดือนก่อน +79

    මාලිමාවේ ඡන්ද කඩන්න තමයි මුම් මේ ලෑස්ති වෙන්න ඒ නිසා රටේ ජනතාව දැනුවත් කළ යුතුයි

    • @ushannishantha
      @ushannishantha 2 หลายเดือนก่อน +2

      මාලිමාව දිනන්නඕනි හැබයි චන්ද වැටෙන්නේ නෑ

    • @jeewagallage198
      @jeewagallage198 2 หลายเดือนก่อน

      😮

    • @Cameraroll944
      @Cameraroll944 หลายเดือนก่อน +7

      50% පාස් කරෙ නැතොත් වෙන දේ කියන්නෙ.. ගොනෙක් වෙන්න එපා..වහල් කම් කරාට

    • @nrschutta4825
      @nrschutta4825 หลายเดือนก่อน +1

      ​@@ushannishanthaow bn kuru mona kiwwth blpnko

    • @ahamedjavid4607
      @ahamedjavid4607 หลายเดือนก่อน

      මේ එක්තරා විදියක මිනිස්සු නොමග අරින වැඩක්

  • @rahimfaizal3638
    @rahimfaizal3638 2 หลายเดือนก่อน +185

    චමුදිත අපි මාලිමාවට චන්දෙ දාමුද ජයවේවා මාලිමාවට 👍🇱🇰❤️

    • @barneycasting8331
      @barneycasting8331 2 หลายเดือนก่อน +5

      🤣

    • @shuttlespace04
      @shuttlespace04 2 หลายเดือนก่อน +7

      @@rahimfaizal3638 මෝඩ ගොන් තම්බියා උබ පලස්තීන් සජියට ජන්දෙ දෙන් නැඩ්ඩ?🤣

    • @mudithmahendrajith8082
      @mudithmahendrajith8082 2 หลายเดือนก่อน +1

      😂😂😂😅😅

    • @SriLnka7
      @SriLnka7 2 หลายเดือนก่อน +7

      ​@@shuttlespace04අපි තම්බියෝ නෙවෙයි හරකෝ
      උම්බ තණකොල කාපන් 😂 දැනටමත් කනවද දන්නේ නැහැ 😂 පුන්නක්කු ඕනෙද ? අඩු මිලට 😂😂😂

    • @shuttlespace04
      @shuttlespace04 2 หลายเดือนก่อน +1

      @@SriLnka7 නම බලපන් නුබෙ🤣

  • @UthpalaGodakanda-no6zh
    @UthpalaGodakanda-no6zh 2 หลายเดือนก่อน +49

    ඔක්කොටම ඉස්සර මේ මනාප චන්ද දැමිල්ල ගැන ජනතාව දැනුවත් කරන්න.

  • @TomdkRah
    @TomdkRah 2 หลายเดือนก่อน +43

    මෙවර මැතිවරණයට මම එනවා ජන්ගිය ගලවා ගැනීමේ පෙරමුණෙන් 😂😂😂, ලකුණ කතිර ජන්ගිය 😂😂😂,

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 2 หลายเดือนก่อน +101

    දැනට කරපු සැම සමික්ෂනයන් වාර්තා වලට අනුව මේ පාර කිසිදු අපේක්ෂකයකුට 50% ලබා ගත නොහැක ඉදිරියේදි මැතිවරණය ප්‍රචාරක ක්‍රියාවලිය සමග මේ තත්වය වෙනස් විය හැක 😢😅

    • @Health-And-Diabetes
      @Health-And-Diabetes 2 หลายเดือนก่อน +5

      How do you know?

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 2 หลายเดือนก่อน +3

      ​@@Health-And-Diabetescommon scence !

    • @IKKitchen
      @IKKitchen 2 หลายเดือนก่อน +20

      ඒ කියන්නේ ලංකාවේ තවම අමුම අමු හරක් ඉන්නේ....ඉදිරියටත් මේ ගොබ්බ රැලම පාර්ලිමේන්තුවේ ඉන්ඳලා අපි දුක්විඳිමු...අනේ මේ වගේ ගොන් හරක්

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h 2 หลายเดือนก่อน

      පක තමා. උඹේ එකට නම් 10 % ක් වත් නැ

    • @GeoExplorer-1
      @GeoExplorer-1 2 หลายเดือนก่อน +3

      Matath hithenne 50%knm ganna ekk na 46/47k wage wei issarahata balamu

  • @mdshifan7211
    @mdshifan7211 2 หลายเดือนก่อน +94

    මුං බයවුනු බයවිල්ලට ගෝනි බිල්ලෝ මවන්න හදන්න එපා...!
    අපිට සීයට පනහ වැඩක් නෑ...!අපේ අරමුණ සීයට හැත්තෑවක් 70%
    N P P 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
    ඉහලින්ම එනවා...!

    • @SankaIndranath
      @SankaIndranath 2 หลายเดือนก่อน +5

      😂😂😂😂😂

    • @wasantha-br3cb
      @wasantha-br3cb 2 หลายเดือนก่อน +5

      ​@@SankaIndranathපොට්ටයෙක් හිනාවෙයි

    • @ImranHameed-x6g
      @ImranHameed-x6g 2 หลายเดือนก่อน +3

      Npp onle❤

    • @NPPGlobalPower
      @NPPGlobalPower 2 หลายเดือนก่อน +2

      NPP එකෙන්ම 70% ගන්නවා

    • @darshanalk8231
      @darshanalk8231 2 หลายเดือนก่อน

      Mee haraka. 70% kiyana chanda pramane genawath idea ekak thiyenawada. Lokka kiwwa kiyala okkoma wishwasa karanna yannepa.

  • @lets_travel_OVA
    @lets_travel_OVA 2 หลายเดือนก่อน +67

    හරි සරලයි. x විතරක් ගහපුවාම නොහපුවාට හොරෙන් ලකුණු කරන්න පුලුවන්....ඡන්දය අවභාවිතා කරන්න පුළුවන් . හොරුන්ට නියමයි.

    • @My.Blue.Bucket
      @My.Blue.Bucket 2 หลายเดือนก่อน +7

      X gahala aith illakkam liyanna ba. Jepi gona

    • @AndruHamal2.0
      @AndruHamal2.0 2 หลายเดือนก่อน +14

      ජනාධිපතිවරණයේ ඡන්ද සලකුණු කරන්න පුලුවන් ක්‍රම.
      1) 1, 2, 3, කියලා මනාප තුනක් දෙන්න පුලුවන්, එහෙමම 1 කියල මනාප එකක් දෙන්නත් පුලුවන්, 1, 2 කියලා මනාප 2ක් දෙන්නත් පුලුවන්.
      2) X ලකුණ ගහලා ඡන්දෙ දෙන්න පුලුවන්. X = 1 කියලා ගන්නෙ.
      3) X, 2, 3 කියලා ගැහුවොත් ඒ Ballot paper එක අවලංගුයි.
      4) වෙන ඕනි සලකුණක් අවලංගුයි. කතිරෙ හරියට කැපෙන්න වැදුනෙ නැත්නම් ඒකත් අවලංගයි.

    • @sachindramihindukula9208
      @sachindramihindukula9208 2 หลายเดือนก่อน +1

      Oya kiwwe Gon kathawak..Itin koheda mun ekka

    • @lets_travel_OVA
      @lets_travel_OVA 2 หลายเดือนก่อน

      @@sachindramihindukula9208
      ඔයා දන්න තරම් තමයි. ඔය ලොකු මහත්වරු ජනාධිපතිවරු උනේ අනුන්ගේ ඡන්ද ගැනලා තමයි.

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 2 หลายเดือนก่อน +2

      X ගහලා මනාප ලකුණු කරන්න බෑ බන්
      කතිරෙ නම් එකයි , කතිරේ ගහන අපේක්ෂකයට විතරයි
      1 කියල ලකුණු කරලා අනිත් මනාප හිස් තිබ්බොත් තමයි ඕක කරන්න පුලුවන්
      කාටද ජන්දෙ දෙන්න හිතාගෙන ඉන්නේ නෑ 😂😂😂😂😂😂😂

  • @nishanthakangara7255
    @nishanthakangara7255 2 หลายเดือนก่อน +7

    කතිරයක් විතරක් ගහපල්ල කැමති කෙනා ජනාධිපති වෙන්ටනම්

  • @pubudupriyankara3163
    @pubudupriyankara3163 2 หลายเดือนก่อน +100

    මාලීමාවට දෙනවා අනිවාර්යයෙන්

    • @MohamedZarook-bd5of
      @MohamedZarook-bd5of 2 หลายเดือนก่อน +3

      MALIMAWATA DENNE GOO BETTE 😂😂😂😂😂

    • @roshansilva9126
      @roshansilva9126 2 หลายเดือนก่อน +2

      😂😂😂

    • @keerthirathna7869
      @keerthirathna7869 2 หลายเดือนก่อน +2

      පු ka thama

    • @yndproject2745
      @yndproject2745 2 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් ❤❤ malimwa

    • @milanboteju8879
      @milanboteju8879 2 หลายเดือนก่อน

      Ithin dennako epa kiuwwa da 😂😂

  • @IKKitchen
    @IKKitchen 2 หลายเดือนก่อน +70

    මිනිස්සුන්ට පටලවලා අනුරගේ ඡන්දටික කඩන්න වැඩක් මේ

    • @vinushasilva9179
      @vinushasilva9179 2 หลายเดือนก่อน +4

      අනම් මනම් වානා. කතිරෙ හරියට මාලිමාවට ගැහුවා.

    • @AmarasinghaAnjana
      @AmarasinghaAnjana 2 หลายเดือนก่อน +6

      පැටලුවත් නැතත් ලපෙය දිනන්නෙ නෑ බං 😂

    • @vinushasilva9179
      @vinushasilva9179 2 หลายเดือนก่อน +3

      @@AmarasinghaAnjana uber රනිල් තමයි දිනන්නේ 🤣🖕

    • @ranukamperera2500
      @ranukamperera2500 2 หลายเดือนก่อน +1

      නඩු දාපන් 😂

    • @lasithathilan7428
      @lasithathilan7428 2 หลายเดือนก่อน

      Yes

  • @youngbuwa
    @youngbuwa 2 หลายเดือนก่อน +2

    එක මනාපයයි ඒ අනුරට ❤

  • @shuttlespace04
    @shuttlespace04 2 หลายเดือนก่อน +58

    චමුදිතට පුකෙ ඇරියනම් කට අඩූවෙනවා😂
    බාදා කරන් නෑ කියල බාදා කලා🤣

    • @thiwankavithanage
      @thiwankavithanage 2 หลายเดือนก่อน +2

      කෑ ගහලා බාධා කරයි

    • @srimalgayan1463
      @srimalgayan1463 2 หลายเดือนก่อน +1

      අම්මප 😁

    • @RealMadrid_2-q4n
      @RealMadrid_2-q4n 2 หลายเดือนก่อน +7

      ජෙප්පෙක් නේද ? 😂 කමෙන්ට් එකෙන් අදුරගත්තෙ

    • @tharangadineshika1691
      @tharangadineshika1691 2 หลายเดือนก่อน +2

      කටට දීල අරින්න ඕන

    • @amilaprasanna2011
      @amilaprasanna2011 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @ThusharaPradeep-lp5ok
    @ThusharaPradeep-lp5ok 2 หลายเดือนก่อน +1

    ස්තූතියි පැහැදිලි කිරීමට

  • @kumararajapaksha8695
    @kumararajapaksha8695 2 หลายเดือนก่อน +25

    මුන් ජනතාව පිස්සු වට්ටන්න හදන්නේ

  • @shuttlespace04
    @shuttlespace04 2 หลายเดือนก่อน +39

    රනිල්,සජිත්,අනුර 3 දෙනාටම ජන්දේ දෙන්න පුලුවන්😂

    • @tiyuligirl6871
      @tiyuligirl6871 2 หลายเดือนก่อน

      රුහුණු, පිහිටි, මායා කියල බෙදාගෙන කරන්න කියමු... 😂😂❤

    • @wasantha-br3cb
      @wasantha-br3cb 2 หลายเดือนก่อน

      තවමත් හරක් ඉන්නවාද ?

  • @lakmaldaminda8372
    @lakmaldaminda8372 2 หลายเดือนก่อน +13

    50% කිසිම අපේක්ෂකයෙක් මේ පාර ගන්නෙ නෑ. ඒක ස්ථීරයි 100%

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

    • @thimalchandika8879
      @thimalchandika8879 2 หลายเดือนก่อน +2

      Hamadaama oya kathawa eliyata enawa.namuth chande gannikiota ehema wenne na😮😮😮😮

    • @dumindasampath9987
      @dumindasampath9987 2 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 athal denna epa bn..

    • @K.DRanmal
      @K.DRanmal 2 หลายเดือนก่อน

      ​@@dumindasampath9987
      Athal ne me,, it's fact

    • @helloworld1129
      @helloworld1129 หลายเดือนก่อน

      Ooo

  • @chamwelder527
    @chamwelder527 2 หลายเดือนก่อน +3

    ජාතික ජන බලවේගයට ජය වේවා සහෝ

  • @ranithachamal1715
    @ranithachamal1715 2 หลายเดือนก่อน +12

    කොහොම දැම්මත් අනුර 01

  • @aj-mevlog7483
    @aj-mevlog7483 2 หลายเดือนก่อน +3

    අනූර 70
    සජිත් 20
    රනිල් 10

  • @SagarikaGamage-qd1qv
    @SagarikaGamage-qd1qv 2 หลายเดือนก่อน +57

    1,2 ඕනෙ නෑ. මාලිමාවට x ගහන්න.

    • @NisalaPerera-um9nv
      @NisalaPerera-um9nv 2 หลายเดือนก่อน +1

    • @ranganakumara4163
      @ranganakumara4163 2 หลายเดือนก่อน

      Ha ඔයා kiyanakal හිටියේ

    • @akilavimukthi-rn2wn
      @akilavimukthi-rn2wn 2 หลายเดือนก่อน

      කතිරෙ විතරයි

    • @SmartTec0
      @SmartTec0 หลายเดือนก่อน

      ඔව් අනුරට දෙන අය කතිරය විතරක් ලකුණු කරාම ඇති.....සජිත්ට රනිල්ට දෙන අය දෙවෙනි මනාපය අනුරට දෙන්න වැඩේ ඉවරයි....ඒ කියන්නේ උදාහරණයක් විදියට සජිත්ට දෙන කෙනෙක් සජිත්ට එක ලකුණු කරලා 2 ඉලක්කම අනුරට ලකුණු කරන්න එච්චරයි 🤝👍👍

  • @withmusicantech3885
    @withmusicantech3885 หลายเดือนก่อน +2

    චමුදිත මෝඩයෙක් වගේ කියවන්නෙපා ඕය්😅

  • @ArunaAruna-z4d
    @ArunaAruna-z4d 2 หลายเดือนก่อน +15

    අනුර ජනපති කරමු සජිත් රජගෙදර අන්දරේගේ චරිතයට හොඳයි

    • @LeelNanda
      @LeelNanda 2 หลายเดือนก่อน

      Neyamae

  • @AndruHamal2.0
    @AndruHamal2.0 2 หลายเดือนก่อน +5

    ජනාධිපතිවරණයේ ඡන්ද සලකුණු කරන්න පුලුවන් ක්‍රම.
    1) 1, 2, 3, කියලා මනාප තුනක් දෙන්න පුලුවන්, එහෙමම 1 කියල මනාප එකක් දෙන්නත් පුලුවන්, 1, 2 කියලා මනාප 2ක් දෙන්නත් පුලුවන්.
    2) X ලකුණ ගහලා ඡන්දෙ දෙන්න පුලුවන්. X = 1 කියලා ගන්නෙ.
    3) X, 2, 3 කියලා ගැහුවොත් ඒ Ballot paper එක අවලංගුයි.
    4) වෙන ඕනි සලකුණක් අවලංගුයි. කතිරෙ හරියට කැපෙන්න වැදුනෙ නැත්නම් ඒකත් අවලංගයි.

  • @nushanlakshitha7773
    @nushanlakshitha7773 2 หลายเดือนก่อน +3

    Mama ගිය පාර දුන්නේ මලීමාවට මේ පාරනම් දෙන්නේ නෑ අනිවාර්යයෙන් උන් තමා රට කන්නෙ

  • @roshanmalingasilva5832
    @roshanmalingasilva5832 2 หลายเดือนก่อน

    ඉතාමත්ම වටිනා පැහැදිලින්කිරීමක් 👏

  • @RealMadrid_2-q4n
    @RealMadrid_2-q4n 2 หลายเดือนก่อน +19

    දූපතේ වැඩිහරියක් තියෙන්නෙ මෝඩ ජානනෙ 😂.ඉතින් රටේ තීරණය බුද්ධිමත් එකක් වේවිද 😂 පොහොට්ටු රැල්ල , සජබ රැල්ල , unp රැල්ල දැන් මාලිමා රැල්ල.රැලි විතරයි වෙනස් ඒ රැලිවල ඉන්නෙ දූපතේ ගව ජාන ටිකමයි 😂.බලමු ඉතින් නේද 2025 දි ඡන්දෙ දීපු එකෙක් නැහැ ආපහු 😂😂😂😂

    • @Sriyan-n4c
      @Sriyan-n4c 2 หลายเดือนก่อน +2

      බෛයන්ගෙ තමෛ මොඩම ජාන තියෙන්නෙ නැත්තං විරුවටත් ඇන්දිලා ලපයටත් ඇන්දෙයි ඈ

    • @RealMadrid_2-q4n
      @RealMadrid_2-q4n 2 หลายเดือนก่อน +4

      @@Sriyan-n4c බයියො , ටොයියො , ජෙප්පො කියල ඔය පිල්වලට බෙදිල ඉන්නෙ දූපතේ ගව ජාන ටිකමනෙ 😁

    • @ishanchamika2528
      @ishanchamika2528 2 หลายเดือนก่อน +1

      ​@@Sriyan-n4cවිරුවයි ගාව හිටපු ආර්ථික ඔස්තාර්ල(ජී.ල්.,, නාලකයා)ටික දැන් ටොයියො ගාව බන්.. ඔක්කොම හරක්..😂

    • @biomathsseteka2005
      @biomathsseteka2005 2 หลายเดือนก่อน +3

      ඉතින් ඡන්දේ දෙන්ඩ ඕනි එකෙක් කියපන්.සලකා බලලා හොදයි නම් ඌට දෙන්නම්.ඡන්දේ නොදී ඉන්නවා කියන්නේ ඕලෙවල් fail එකෙක්ව ජානාදිපති කරන්ඩ ඡන්දේ දුන්නා වගේ තමා.ඊට වඩා physics BSC Degree එකක් තියන එකෙක්ට දෙන එක හොදයි.අවුරුදු 5 හරි ඇදගනී.නිර්පාක්ශිකයි,අපි හම්බ කරොත් අපි කනවා ඕවත් පාරම්පාරිකව එන ගොබ්බ තියරි විතරයි.නැතුව දාර්ශනික සීන් එකක් නෑ.නිල් කොල පවුල් ආන්ඩු සිස්ටම් එක නතර කරන එකම ජයග්රහනයක්😂😂

    • @AmarasinghaAnjana
      @AmarasinghaAnjana 2 หลายเดือนก่อน +3

      කියල වැඩක් නෑ බං ගෝටගෙ රැල්ල වගේම තමා කොච්චර කෙල උනත් මේකෙ ඉන්න උංගෙ මොලේ පෑදෙන්නෙ නෑ 😂

  • @anujauthsara1062
    @anujauthsara1062 หลายเดือนก่อน +2

    එක මනාපයයි. ඒක අනුරට

  • @prabathsenadipathi8776
    @prabathsenadipathi8776 2 หลายเดือนก่อน +32

    මාලිමාවට × එච්චරයි 👍

  • @i-tc6ggxyc
    @i-tc6ggxyc 2 หลายเดือนก่อน +4

    ඔය 80%/75% කියලා පූප උඩ දාගෙන දගලන hujja patavunta තේරෙයි ඡන්ද ප්‍රතිඵල ආපුවාම 😅😅😅😅😅

  • @screen833
    @screen833 2 หลายเดือนก่อน +13

    😂😂මීට වඩා ලේසියි ව්‍යවස්ථාව කියවල තේරුම් ගන්න එක..

  • @DakshithaPremarathna
    @DakshithaPremarathna 2 หลายเดือนก่อน +2

    මේ වාචාලයා එක්ක පුළුවන්ද මනුස්සයෙක්ට දෙයක් පැහැදිලි කරන්න 🤮🤮🤮🤮

  • @chathurangajayathilaka1818
    @chathurangajayathilaka1818 2 หลายเดือนก่อน +38

    මොලේ කල්පනා කරල වැඩෙි කරන්න වෙයි වගේ.. nnp ❤❤❤

  • @farookfaiz8618
    @farookfaiz8618 หลายเดือนก่อน +1

    එහෙනම් එක කතිරයයි මාලිමාවට...❤❤❤❤❤

  • @Laktalk
    @Laktalk 2 หลายเดือนก่อน +23

    මෙතන තියෙන COMMENTS ටික දැන් කියවන්න එපා. ඡන්දේ ඉවරන ගමන් ඇවිල්ලා කියවන්න එතකොට තමයි ආතල් එක😅😅😅😅

    • @GeoExplorer-1
      @GeoExplorer-1 2 หลายเดือนก่อน +2

      😂😂😂 sirawatama

    • @radeeshmithushan
      @radeeshmithushan 2 หลายเดือนก่อน

      Sira

    • @gayanwijewardena7715
      @gayanwijewardena7715 2 หลายเดือนก่อน +1

      සිරාවටම මාත් හිතුවේ එහෙම තමයි

  • @harshanamaduranga217
    @harshanamaduranga217 2 หลายเดือนก่อน +2

    මොකට දුන්නත් මාලිමාවට දෙන්නෑ

  • @riansboits8510
    @riansboits8510 2 หลายเดือนก่อน +3

    සාක්ෂරතාව නැති අයට මොකද වෙන්නේ..

  • @RuwanChaminda-o8i
    @RuwanChaminda-o8i 2 หลายเดือนก่อน +1

    Npp ජය වේවා

  • @pawanketawala9022
    @pawanketawala9022 2 หลายเดือนก่อน +22

    1 රනිල් 2 සජිත් අනුර කයිවාරුවා ඇර ඕන එකෙක්

    • @kasunshewan9042
      @kasunshewan9042 2 หลายเดือนก่อน +10

      😂😂😂😂 ube ammata hknda horunta kade yanne

    • @praveenrangika7121
      @praveenrangika7121 2 หลายเดือนก่อน

      Pissont chande denne ne

    • @screen833
      @screen833 2 หลายเดือนก่อน +5

      ​@@kasunshewan9042😂😂ජෙප්පොන්ට පුලුවන් ඔච්චර තමයි

    • @kasunshewan9042
      @kasunshewan9042 2 หลายเดือนก่อน +4

      @@screen833 pala ponnayo yanna

    • @nimanthaathisvara6446
      @nimanthaathisvara6446 2 หลายเดือนก่อน +2

      ​@@screen833Jeppo monada karalla theyenne balanna youtube eke jeppo gaththa samupakara dan kohomada balanna
      Ethakota oyata therei jepponge wada 😂😂

  • @ravi9video
    @ravi9video 2 หลายเดือนก่อน +6

    50% කවුරුත් ගන්නේ නෑ මේ චන්දයේදී ඒක 100% ශුවර්

  • @malinda200
    @malinda200 2 หลายเดือนก่อน +39

    සජිත් වගේ මෝඩයෙක්ට නම් කවදාවත් චන්දේ දෙන්නේ නෑ, මාලිමාවට ජයවේවා

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 2 หลายเดือนก่อน +1

      PUNCHI AMMATA DEEPAN

    • @malinda200
      @malinda200 2 หลายเดือนก่อน

      @@leslyjayawardhenaauckland6934 ape punchi amma chande illanne na

    • @shuttlespace04
      @shuttlespace04 2 หลายเดือนก่อน +3

      @@malinda200 ranil තමා ජනපති😘😘😘💪
      කොමියිනිස්ට් ජෙප්පොන්ට ජන්ද නා

    • @praveenrangika7121
      @praveenrangika7121 2 หลายเดือนก่อน

      ​@@leslyjayawardhenaauckland6934Sajith modayek newei .amu pissek😂

    • @radeeshmithushan
      @radeeshmithushan 2 หลายเดือนก่อน

      ​@@leslyjayawardhenaauckland6934sajithge lewa kapn

  • @AndrasGraant
    @AndrasGraant 2 หลายเดือนก่อน +18

    යකෝ මේ කුණුහරුප අපටවත් තේරෙන්නෙ නෑනෙ.

    • @sameerasandaru4135
      @sameerasandaru4135 2 หลายเดือนก่อน +6

      ආයිත් ස්කෝලේ පලයන්

    • @AndrasGraant
      @AndrasGraant 2 หลายเดือนก่อน +2

      @@sameerasandaru4135
      ආ මං හිතුව උඹ ආයමත් ඉස්කෝලෙ ගිහිං තමයි තේරුම් අරං තියෙන්නෙ කියල. ඡන්දෙ දාන හැටිවත් දන්නෙ නැති ගෙරි මෝඩය.

    • @GeethmalPerera-t7c
      @GeethmalPerera-t7c 2 หลายเดือนก่อน

      malimakarayek neda?😂.

    • @AndrasGraant
      @AndrasGraant 2 หลายเดือนก่อน

      @@GeethmalPerera-t7c Nae Nadu kaarsyek.

    • @dinu_d_
      @dinu_d_ 2 หลายเดือนก่อน

      මොලේ මැටිද 😂

  • @sameeramm
    @sameeramm 2 หลายเดือนก่อน +29

    මේ පාර , ජන්ද ගනන් කිරීම අච්චාරුවක් වෙනවා

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 2 หลายเดือนก่อน +2

      Dinapu ekatath aandu hadanne bariwei !))(naduth watei !-ayeth pissan kotuwak weida danneth naha !😮😮

    • @Captain_Jack.Sparrow
      @Captain_Jack.Sparrow 2 หลายเดือนก่อน +1

      ඕක නිත්‍යානුකූල ක්‍රමයක් තමා එහෙත් කලින් කිසිම ජන්දයක ඔය ප්‍රශ්නය මතු කරන්නැතුව ඇයි මේ ජන්දදි විතරක් ඕක කියවන්නේ

  • @dulmankaluarachchi3624
    @dulmankaluarachchi3624 2 หลายเดือนก่อน +13

    ප්‍රබල මාලිමාව තමයි .ජයවේවා මාලිමාවට

    • @HansiRupasinha
      @HansiRupasinha 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @UduwarageDonajeewantha
    @UduwarageDonajeewantha 2 หลายเดือนก่อน +6

    චමුදිත අයියේ අද නියමයි ඔයා කතා කරනවා .. හැමදාම ඔහොම කතා කලානම් හොදයි නේද ?.. හිතලා බලන්නකෝ❤

  • @CS-us1jw
    @CS-us1jw 2 หลายเดือนก่อน +4

    ඒව අදාල නෑ අනුර 50% වඩා ගන්නව සජිත්ට ඇපත් නැති වෙනව බලන් ඉන්නකො හිරු

  • @c.m.fabricationsdmc
    @c.m.fabricationsdmc 2 หลายเดือนก่อน

    මෙය තවදුරටත් පැහැදිලි කිරීමක්... හිරු තුලින් අවශ්‍යයි....
    කලිඳු හා චමුදිත අනිවාර්යයි..

  • @shuttlespace04
    @shuttlespace04 2 หลายเดือนก่อน +5

    😂😂ඔය 1,2,3 ගහනව්ට වඩා හොදයි වෙන රටවල වගෙ 1,2 අතර දෙවන වටයක් තියන එක😅

    • @rash973
      @rash973 2 หลายเดือนก่อน +2

      උබ සල්ලී දෙනවද . කොල print කරන්නෙත් අමාරුවෙන්

    • @shuttlespace04
      @shuttlespace04 2 หลายเดือนก่อน

      @@rash973 🤣එහෙනම් අර ඉන්දියාවෙ වගෙ Voting machines තිබ්බනම් හරි🤣

  • @manojweerakoon-pl2fq
    @manojweerakoon-pl2fq หลายเดือนก่อน

    එල

  • @IsuruLakmal-g2o
    @IsuruLakmal-g2o 2 หลายเดือนก่อน +6

    මෙර් පාර ලොකු අව්ලක් වෙනවා. කිසිම අපේක්ෂකයෙක්ට 50%ක් ලැබෙන්නෙ නෑ... ඔය කියන කිසිම දෙයක් ප්‍රායොඉගිකව වෙන්නෙ නෑ... ලොකු අව්ලක් නිර්මාණය වෙනව මේ පාර....

  • @akilavimukthi-rn2wn
    @akilavimukthi-rn2wn 2 หลายเดือนก่อน +1

    අර මනුස්සයාට පැහැදිලි කරන්න දෙන්නැතුව මූ කඩා පනිනවා

  • @AshaAbegunawardana
    @AshaAbegunawardana 2 หลายเดือนก่อน +7

    මේ පාර කාටවත් සියට 50 ගන්න බෑ ඒක තමයි ඇත්ත

  • @shakilanuwantha3037
    @shakilanuwantha3037 2 หลายเดือนก่อน +2

    අපි නම් මාලිමාවට ❤

  • @nishanvlogs2399
    @nishanvlogs2399 2 หลายเดือนก่อน +5

    ඔන්න ඕක තමා කොමිසමේ උන් රනිල්ට දෙවෙනි මනාපය හරාට ලකුණු කරලා රනිල දිනවන්නේ එහෙමයි.

    • @lasithathilan7428
      @lasithathilan7428 2 หลายเดือนก่อน

      Wenna puluwan.. muu amuhorek kiyala muunenma penawa...😮

  • @sachithlahirurajapaksha2425
    @sachithlahirurajapaksha2425 2 หลายเดือนก่อน

    දූෂිත දේශපාලුවන්ට කඩේ යන ජඩමාධ්‍යට ඕන මිනිස්සුන්ගේ මනස අවුල් කරන්න . අපේ රටේ බුද්ධිමත් මිනිස්සු මේ පාර ඔය හැමෝටම හරි උත්තරයක් දෙයි.

  • @laxmanhari1856
    @laxmanhari1856 2 หลายเดือนก่อน +26

    කො අර මාලිමාවට කඩෙ යන උන් ටික. දාපල්ලකො අපි සීයට අසූවයි කියලා. මොන විහිලුද මේ කියල

    • @GeoExplorer-1
      @GeoExplorer-1 2 หลายเดือนก่อน +4

      Math eka thama hoyanne 😂😂

    • @DileepaGalabadaGamage-lt2uz
      @DileepaGalabadaGamage-lt2uz 2 หลายเดือนก่อน

      Ubla malimawata chandaya nodenna hethuwa kiyanawada

    • @chamudithadiss6251
      @chamudithadiss6251 2 หลายเดือนก่อน +1

      ඇයි ඉතින් කලබල වෙලා

    • @nirwansampath
      @nirwansampath 2 หลายเดือนก่อน

      චන්දය ලං වෙද්දි ඔය කොච්චර අපේක්ශකයො හිටියත් ඒක ද්වන්ද සටනක් වෙනවා. 80% ක් නම් ගන්නෙ නෑ ඇමරිකාවෙන් ඇවිත් චන්දෙ ඉල්ලුවත්. ඒත් 50% ඉක්මවල ගන්න එක මහා පුදුමයක් නෙමෙයි. ඒක 50% කාටටවත් නැති වෙන්නත් පුලුවන්. අනුරට 50% එම්නත් පුලුවන්. රනිල් සජිත් එකතු වුනොත් එයාලට 50% එන්නත් පුලුවන්. තාම ශුවර් කරන්න බෑ ඔය මුකුත්. උතුරේ ස්තාවරය තාම කියල නෑ. ඒ නිසා චන්දෙ ලං වෙනකන් ඉන්න. 80% ක් කොහොමත් කවුරුත් ගන්නෙ නෑ

    • @Gaiya-rb3cw
      @Gaiya-rb3cw 2 หลายเดือนก่อน +2

      මාලිමාවේ ජෝක්‍ මෑන්ස්ලට පුලුවන්ද රටක් පාලනය කරන්න 😅🤣

  • @job_enna_adumilata_rata_yanna
    @job_enna_adumilata_rata_yanna 2 หลายเดือนก่อน +2

    කතිරේ කියන්නේ වැරදි නැත්නම් එපා කියන එක ඒ කියන්නේ මෙච්චර කල් පත් කරල තියෙන්නේ ජනතාව වැඩියෙන්ම එපා කියපු අය

  • @amilajeewantha8150
    @amilajeewantha8150 2 หลายเดือนก่อน +6

    මේකෙ ඇහෙන්නේ කාලගෝට්ටියක් විතරයි

    • @jeewakasilva8409
      @jeewakasilva8409 หลายเดือนก่อน

      මම ගිය පාර දුන්නේ jvp එකටයි මේ පාර අනිවාර්යයෙන්ම රාජ අලියට දෙන්න හිතුවා මොකද මිනිහගේ වැඩසටහන් කීපයක් අහන්න බලන්න ලැබුනා මාරම පැහැදිලියි .ඒවා බලන කොට මාරම වෙනසක් සිදු උනා

  • @MadurangiKulathunga-ji4nu
    @MadurangiKulathunga-ji4nu 29 วันที่ผ่านมา

    1-අනුර
    2-අනුර
    3-අනුර

  • @pabasarathilakarathna8358
    @pabasarathilakarathna8358 2 หลายเดือนก่อน +13

    50% නෑ කාටවත්

  • @යථාර්ථය
    @යථාර්ථය 2 หลายเดือนก่อน

    උතුර නැගෙනහිර ඡන්දය බොහොම wedagath වේවි මේ සැරේ

  • @nadiyalk
    @nadiyalk 2 หลายเดือนก่อน +23

    😂 මුන් තවත් මිනිස්සුන්ගේ ඔලු කනවා... මාලිමාව ඉස්සරහින් X ගහන්න... ඒ හොදටම ඇති... 💪 පෙන්වමු මෙවර සාමාන්‍ය මිනිස්සුන්ගේ හයිය...❤🇱🇰 ජය ශ්‍රී ලංකා...❤️

  • @lanka1285
    @lanka1285 2 หลายเดือนก่อน +1

    කව්රුවත් මනාප ගහන්න යන්න එපා... මාලිමාව ට විතරක් ගහන්න❤

  • @highcapacitylovers7345
    @highcapacitylovers7345 2 หลายเดือนก่อน +5

    නියත ජනපති අනුර ❤ සැවොම එක්ව අනුර දිනවමු . ❤️❤️

  • @BBM8989KM
    @BBM8989KM 2 หลายเดือนก่อน +1

    AKD❤❤❤

  • @harshanperera
    @harshanperera 2 หลายเดือนก่อน +23

    අනුර 1. රනිල් 2.

    • @chamindajanaka-u7y
      @chamindajanaka-u7y 2 หลายเดือนก่อน +4

      එක දෙක තුනක් එපා එපා කතිරේ විතරක් ඇති

    • @malidayani764
      @malidayani764 2 หลายเดือนก่อน +3

      Anurata witharak gahanna

    • @dulinajayadinu767
      @dulinajayadinu767 2 หลายเดือนก่อน +1

      මරැ අන්න එහෙම ෙදන්නටම සප් එකක් ෙදන්න.

    • @dulinajayadinu767
      @dulinajayadinu767 2 หลายเดือนก่อน +3

      මගෙත් පලෙවනි කැමැත්ත අනුරට නිසා මාලිමාවට පලෙවනි කතිරෙ ගහලා ඊලග එක ෙටලිෆෝන් එකට ගහනව

    • @PremaAndergassen
      @PremaAndergassen 2 หลายเดือนก่อน

      😛

  • @Shihan-xgalaya.
    @Shihan-xgalaya. 2 หลายเดือนก่อน +1

    ලැට් කටා මොනවා කිව්වත්. හිරු මොන ගේම ගැහුවත්. රට අනුරට 😅😂

  • @rahimfaizal3638
    @rahimfaizal3638 2 หลายเดือนก่อน +8

    චමුදිත ඔයා බයවෙන්න එපා අනුර කුමාර දිසානායක මහතා අනිවාර්යෙන්ම 81% ගන්නවා ගන්නවාමයි 👍🇱🇰❤️

    • @ketheeswaranbalakrishnan6702
      @ketheeswaranbalakrishnan6702 2 หลายเดือนก่อน +3

      I think typo error 18% possible

    • @screen833
      @screen833 2 หลายเดือนก่อน

      😂😂😂ගනියි පම්කක්..චන්දේන් පස්සෙ මේක කියවද්දි උබටම හිනා යයි

  • @dumindabandara4003
    @dumindabandara4003 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sudeshpriyankara3197
    @sudeshpriyankara3197 2 หลายเดือนก่อน +3

    1 අනුර

  • @tharubro6080
    @tharubro6080 2 หลายเดือนก่อน +2

    මේක තේරුම් ගන්න බැරු උං ඉන්න රටක් දියුනු වෙයිද ඉතිං

  • @AshokaAthukorala-om1jy
    @AshokaAthukorala-om1jy 2 หลายเดือนก่อน +41

    මාලිමාව 80%ගන්නවාමයි අලි පොහොට්ටු ටෙලිපෝන්හොර රෙල පන්න්නනවාමයි පුරවැසියෝ

    • @whatwill1812
      @whatwill1812 2 หลายเดือนก่อน +11

      80% පිස්සුද යකෝ😂😂😂

    • @PRASADMEGHAWARNA
      @PRASADMEGHAWARNA 2 หลายเดือนก่อน

      Aniwaryayen

    • @shuttlespace04
      @shuttlespace04 2 หลายเดือนก่อน +6

      😂😂කොමියුනිස්කොට ලපයා ජනාදිපති වෙයි හීනෙන්

    • @Zerocredit-lq5kw
      @Zerocredit-lq5kw 2 หลายเดือนก่อน +3

      Ammata yako, 20% K aran pennanna maye amma😂

    • @MrMutantlast
      @MrMutantlast 2 หลายเดือนก่อน +4

      චන්දෙන් පස්සෙ වත් මේක ඩිලීට් කරපන්.. නැත්නම් විලි ලැජ්ජාවක් වෙන්නෙ..

  • @anulachandrakanthi8548
    @anulachandrakanthi8548 2 หลายเดือนก่อน

    1,2,3 එක් අයකුටම දිය හැකිද

  • @laxmanhari1856
    @laxmanhari1856 2 หลายเดือนก่อน +10

    අම්නෙ අම්පොයි. මාමලිමාවමට ජම වේම්මා.

  • @nrschutta4825
    @nrschutta4825 หลายเดือนก่อน +1

    ගරු විපක්ශ නායක අනුර කුමාර මහතා 💕

    • @Shehara123-w3m
      @Shehara123-w3m หลายเดือนก่อน

      මේක ජනාධිපතිවරණය බන් මහමැතිවරණය නෙවේ...සජිත්ට රනිල්ට දෙන්නෙ කොහොමත් මේ වගේ මෝඩයෝ තමා..

    • @nrschutta4825
      @nrschutta4825 หลายเดือนก่อน

      @@Shehara123-w3m yko math anurata e unata atta kiuwe tho thoge wadak balagnin

  • @udayakumara617
    @udayakumara617 2 หลายเดือนก่อน +3

    දෙවෙනි මනාපෙට යනවා...දෙවෙනි මනාප නැත්නම් කොහොමත් වැඩිම ජන්ද තමා
    කොහොම කලත් මෙදා❤❤ ADK❤❤

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 2 หลายเดือนก่อน +1

    GOO....CAHAMUDITHA..ඉගෙන ..GANING ...UTTO ........

  • @dineshmaddumage506
    @dineshmaddumage506 2 หลายเดือนก่อน +11

    Mari... moal.... අනුර කුමාර කල්ලිය. පිස්සු. පුස........😮😮😢

  • @DanisuruNayanajith
    @DanisuruNayanajith 2 หลายเดือนก่อน

    මේ පාර.මෙහෙම.වෙයි වගේ

  • @NilukaWijethunga
    @NilukaWijethunga 2 หลายเดือนก่อน +11

    අපි හැමෝම මලිමාවට කතිරය ගහමු. අනුර සහෝදරයාට ජය.

  • @DiNAFFbot-dina
    @DiNAFFbot-dina 2 หลายเดือนก่อน

    AKD හදවතින්ම. ජය වෙවා❤️❤️❤

  • @chamindaruwan9343
    @chamindaruwan9343 2 หลายเดือนก่อน +3

    මාලිමාව දිනනවා ❤

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 29 วันที่ผ่านมา

    Adarai hiruta hamadama🌹🌹🌹🌹 sha FM and nethfm adarai🌹🌹

  • @BimalMadhawa
    @BimalMadhawa 2 หลายเดือนก่อน +7

    අනුරට 50% එනෝ කියල ඕන කෙනෙක්ට තේරෙනො

    • @ranukamperera2500
      @ranukamperera2500 2 หลายเดือนก่อน +3

      😂😂😂😂 පව් බන් උඹ.ඉවසලා ප්‍රතිඵලේ බලපන්කො

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 2 หลายเดือนก่อน +1

      අනුර ට එයි pagak. ලියලා තියාගන්න 37%😅😅

    • @milanboteju8879
      @milanboteju8879 2 หลายเดือนก่อน

      Ona ekekta? Kohe hun da bn me

    • @sdjayatissa8320
      @sdjayatissa8320 2 หลายเดือนก่อน +2

      sajith 55% ranil 20% anura 15% namal 8%

    • @Hirva690
      @Hirva690 2 หลายเดือนก่อน

      😂😂😂

  • @rwbd-123
    @rwbd-123 หลายเดือนก่อน +1

    අර වැදගත් කතාවට බාධා කියන්නෙ රෙද්ද. තේරෙන්න කියද්දි මැදට පැන පැන . ගොං කම තමා

  • @asankajayamal769
    @asankajayamal769 2 หลายเดือนก่อน +6

    හිරු news බැලුවම මුන් බය වෙලා තියෙන හැටි පේනවා NPP එක news එකක් නෑ. මුන් එහෙම කරන තරමට NPP එකට චන්ද වැඩි වෙනවා

    • @CN_008
      @CN_008 2 หลายเดือนก่อน

      Ow මුකුත් පෙන්නන්නෙ නෑ මුන් හන්ගනවා 😂.

  • @shavinuransha2451
    @shavinuransha2451 หลายเดือนก่อน +3

    ඒ ඉතින් 50% නොගත්තොත්නේ මාලිමාව 50% පන්නනවා❤

  • @Amzta1234
    @Amzta1234 2 หลายเดือนก่อน +1

    අපි දෙන්නෙ මාලිමාවට පමණයි. එච්චරයි

  • @donweerasiri3770
    @donweerasiri3770 2 หลายเดือนก่อน +4

    ගොඩක් ජෙප්පෝ අනුර 1 ගහලා රනිල් 2 ගහනවා. උන්ගේ පරණ හාමුනේ රනිල්.Jvp ආණ්ඩුවක් ආවොත් රනිල්ට මොකක්හරි තනතුරක් දෙයිද දන්නෙත් නෑ

    • @achira-222.
      @achira-222. 2 หลายเดือนก่อน

      බටලන්දට දාලා jvp සාමාජිකයො මරපු රනිල්ට ඇමතිකම් දෙන්න තරම් උන්ට අමාරුවක් නෑ බං 👌

    • @RASANJANADINUSARA
      @RASANJANADINUSARA 2 หลายเดือนก่อน +1

      ​@@achira-222.🤣ehenan uwa agamathi kale

  • @gai231
    @gai231 2 หลายเดือนก่อน +9

    රනිල් අනිවාර්යයෙන් ජනාධිපතිවරනේ ඉදිරියට එනව

    • @chamindananayakkara6719
      @chamindananayakkara6719 2 หลายเดือนก่อน +1

      🤣🤣🤣🤣අවොත් ලංකාව සතියමත් විකුණලා දායි 🤣🤣🤣

    • @SusanthaDeepal-j5y
      @SusanthaDeepal-j5y 2 หลายเดือนก่อน

      😂😂😂

    • @nilanjk768
      @nilanjk768 2 หลายเดือนก่อน +2

      උබ බත් කන්න එපා......

    • @Roshan-uc6dj
      @Roshan-uc6dj 2 หลายเดือนก่อน +1

      Gu kapan gayan

    • @akilamanujaya2823
      @akilamanujaya2823 2 หลายเดือนก่อน

      thankola d punnakkud kanne

  • @menulee6279
    @menulee6279 2 หลายเดือนก่อน

    එක දෙක තුන ඕනේ නෑ෴ හැමෝම කැමතිම කෙනාට කතිරයක් දාන්න. නැත්නම් සේරම කනපිට හැරවෙයි.

  • @Sithanga-lq2mk
    @Sithanga-lq2mk 2 หลายเดือนก่อน +5

    Malimawata jaya wewa

  • @PremaAndergassen
    @PremaAndergassen 2 หลายเดือนก่อน

    🙏💐♥️. Mama sajite 💪

  • @krishanthasanjeewa5629
    @krishanthasanjeewa5629 2 หลายเดือนก่อน +16

    මේ පාර මැ.කොත් ආණ්ඩුවට කඩේ යන සීන් එකක් තියෙන්නෙ

  • @kasun659
    @kasun659 2 หลายเดือนก่อน

    මම නම්;
    සජිත් 1
    අනුර 2
    සීලරතන හිමි 3

  • @AbeysingheBandara-hk7vr
    @AbeysingheBandara-hk7vr 2 หลายเดือนก่อน +6

    අනුර 53% ඉක්මවා ජයග්‍රහණය ලබනවා ,අනුරට 1සලකුණ යොදන්න