ගෙවුනු කාටිලේජ වර්ධනයට මේ ස්මූති එක හදලා බොන්න | oats flax seeds smoothie | breakfast smoothie

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 168

  • @niraSrecipes
    @niraSrecipes  ปีที่แล้ว +14

    පාන් පිටි කෝප්පයකින් වන්ඩු වලට වඩා මෙලෙකට රසට තේ වෙලාවට පුදුම රස කෑමක්
    th-cam.com/video/HOxG3OxvmuA/w-d-xo.html
    පාන් බනිස් ඕනේ නෑ රතු කැකුළු හාල් ටිකක් තියනවා නම් උදේට/ රෑට හැමෝම ආසා වෙන කෑමක් | 1cup rice recipe
    th-cam.com/video/IUsl9rTBZ_w/w-d-xo.html

  • @pawaniniwarthana2902
    @pawaniniwarthana2902 ปีที่แล้ว +5

    දැනුවත් කලාට ස්තූතියි . වටිනවා ගොඩක්ම

  • @ashasomawansa
    @ashasomawansa ปีที่แล้ว +4

    ස්තුතියි .පින් දුවට.

  • @ccshopping2369
    @ccshopping2369 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඔබතුමියට වටිනා වි්ඩියෝවක් බදුසරණයි

  • @PrinciRose-i5o
    @PrinciRose-i5o หลายเดือนก่อน +1

    හරිම ගුන බීමක් ගොඩක් ස්තූතිය

  • @dinakshisandeepani1588
    @dinakshisandeepani1588 ปีที่แล้ว +4

    wow akke thanks. මේ හැමදේම ග්‍රෑම් 50 ගානේ ගෙනල්ලා තියා ගත්තා නම් මාසයක් දෙකක් පාවිච්චි කරන්න පුලුහන්

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 ปีที่แล้ว +6

    ඔයාට ත් නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 ปีที่แล้ว +1

    Apawa danuwath karata bhomathma stuti oyata niduk nirogi suwaya lanewai pratana karamu Teruwan saranai

  • @udulaniabekon2962
    @udulaniabekon2962 ปีที่แล้ว +1

    Thank you very much patiyo. Oya daana vedios aththatama godaak wadagath

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බුදුසරණයි

  • @hanissanisha4269
    @hanissanisha4269 ปีที่แล้ว +2

    සුපිරි පානයක් 👌👍🙏

  • @samanthigehani9011
    @samanthigehani9011 ปีที่แล้ว +4

    Thank you very much.

  • @dcthirimanne7657
    @dcthirimanne7657 ปีที่แล้ว +1

    Thanks duwa godak watinawa

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 ปีที่แล้ว +5

    ගොඩක් වටිනා අදහසක් ස්තුතියි ❤

  • @anomahettiarachchi3550
    @anomahettiarachchi3550 4 หลายเดือนก่อน +1

    Thank you 😊❤️ දුව

  • @RebeccaDASilva-ex4sp
    @RebeccaDASilva-ex4sp ปีที่แล้ว +3

    වටිනා දැනුවත් කිරීමක් thanks නංගී ❤️ මෙය හැමදාම පාවිච්චි කරන්න පුළුවන් da මෙය පාවිච්චි කිරීම තුළින් අනවශ්‍ය මහත් වීමක් වෙන්නේ නැ නේද ❤

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      හැමදාම එපා. සතියට දදස් 3-4

    • @RebeccaDASilva-ex4sp
      @RebeccaDASilva-ex4sp ปีที่แล้ว

      @@niraSrecipes thanks නංගී ❤️

  • @A.rKumaree
    @A.rKumaree 2 หลายเดือนก่อน +1

    Mat hadal bonna ona obatat taruwan saranai

  • @jayanthiperera3260
    @jayanthiperera3260 ปีที่แล้ว +2

    WAYASAKA APATA HUGAK WATINAWA PUTE ME OWSHADIYA PANAYA. STUTI.OBATUMIYA NIDUK NIROGI WEVA.JESU PIHITAI🌺🌺🌸🌻

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      බුදුසරණයි

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 16 วันที่ผ่านมา +1

    නියමයි...
    ...

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri หลายเดือนก่อน +1

    Thank you .miss.❤❤❤

  • @minhaelson5865
    @minhaelson5865 ปีที่แล้ว +1

    Good four health thanks

  • @uthpalafashionstore7700
    @uthpalafashionstore7700 ปีที่แล้ว +1

    another best drink akka. thank you so much for healthy natural recipe

  • @LalitSamarakoon
    @LalitSamarakoon 4 หลายเดือนก่อน +1

    Mewa mehema eththada ?? Me kiyana kenata mewata denumak thiyanawada ?? Prawesamen. Me kiyana okkoma jaathi hodayi. Hebeyi oya kiyana ledawalata hodayi kiyanna thiyana sudusu kama ??

  • @pyumimalisa3259
    @pyumimalisa3259 ปีที่แล้ว +2

    Thank you so much. Bs.❤❤❤

  • @chandiwittensleger2816
    @chandiwittensleger2816 ปีที่แล้ว +1

    Thx. Great RECEPE. All the best.❤🎉🎉😅🎉🎉🎉🎉】🎉

  • @sumuvlogs1
    @sumuvlogs1 ปีที่แล้ว +2

    හරිම වටිනවා

  • @nawadanilathika423
    @nawadanilathika423 ปีที่แล้ว +2

    අක්කි මම ඔයා ලගදි දාපු එලවලු රොටි රෙසිපි එක හැදවා..හරම ලේසි මම ඊයෙ ඒවගෙන් රොටි 5ක් හදාඅ කඩේට දැම්මා ගතපු අය කිව්වා හරිම රසයි කියලා..ඔයාට ගොඩක් පිං ,දැන් හෙට මම ඔයා හදපු වන්ඩු රෙසිපි එක හදලා කඩේට දානවා

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +4

      මට හරි සතුටුයි සුදූ. දිනෙන් දින දියුනු වේවා!!

  • @lalanifernando1839
    @lalanifernando1839 6 หลายเดือนก่อน +1

    Thank you so much ❤❤

  • @kusumalatha-ux5ne
    @kusumalatha-ux5ne ปีที่แล้ว +1

    thanks duwa

  • @apelakbima4755
    @apelakbima4755 ปีที่แล้ว +2

    ආදරණීය දවසක් වේවා

  • @Mangaf-hm8mz
    @Mangaf-hm8mz ปีที่แล้ว +1

    Thanks ❤

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 ปีที่แล้ว

    😁👍🙏❤ Thanks ,,.. Aryouboo wewa ,,.

  • @nirupawasanthi4438
    @nirupawasanthi4438 ปีที่แล้ว +1

    Thank you dear

  • @DhanushiKumarasiri
    @DhanushiKumarasiri 2 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @malisadeeka4456
    @malisadeeka4456 ปีที่แล้ว +2

    ගොඩක්ම වටිනා දැනුවත් කිරීමක්. අක්කේ කිරි එකතු කරන්න එපාද?

  • @sebbygamer1633
    @sebbygamer1633 ปีที่แล้ว +1

    Thank you so much

  • @lokuthotahewagehiranthi7547
    @lokuthotahewagehiranthi7547 ปีที่แล้ว

    Godak pin .me vidio eka harima watinawa duwe .oyata deergaulebewa

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බුදුසරණයි.

  • @DimuthSilva-qx9vr
    @DimuthSilva-qx9vr ปีที่แล้ว +2

    Sathiyata dawas kiyyak bonna oneda

  • @EnokaSandaya-xy9ho
    @EnokaSandaya-xy9ho 2 หลายเดือนก่อน +1

    Thnks

  • @BulathwalageNimalasiri
    @BulathwalageNimalasiri 20 วันที่ผ่านมา +1

    Sugar thiyene ayete ots hode nadde kiyanne

    • @niraSrecipes
      @niraSrecipes  20 วันที่ผ่านมา

      කන්න පුළුවන්. ඒත් ඩොක්ටර්ගෙන් අහන්න

  • @indranipathiranage2253
    @indranipathiranage2253 26 วันที่ผ่านมา +1

    Best.👍❤

  • @tinytotsnurssury9685
    @tinytotsnurssury9685 ปีที่แล้ว

    Tnks a lot nangi ❤️❤️

  • @maliniitaly8860
    @maliniitaly8860 4 หลายเดือนก่อน +1

    පපුවමහන්සි තියෙන කෙනෙකුට ඇපල් නොදා දුන්නාට කමක් නැද්ද ස්තුතියි නංගි ජයවෙිවා 😘😘❤

    • @niraSrecipes
      @niraSrecipes  4 หลายเดือนก่อน +1

      කමක් නෑ

  • @samarakoongeeth632
    @samarakoongeeth632 ปีที่แล้ว +1

    Watina panayaki oyata thanks

  • @prasanthakumara5269
    @prasanthakumara5269 ปีที่แล้ว +1

    Meka satiyata dina 3,4 k gattata kamak nadda

  • @A.rKumaree
    @A.rKumaree 2 หลายเดือนก่อน +1

    Heyaset kiyanne basil atawalata neda

    • @niraSrecipes
      @niraSrecipes  2 หลายเดือนก่อน

      චියා සීඩ්ස් වෙනස්

  • @ashikaganga3533
    @ashikaganga3533 ปีที่แล้ว +2

    Thanks

  • @nandawathiekotugalage7173
    @nandawathiekotugalage7173 ปีที่แล้ว +1

    thanks oyata❤❤❤

  • @hansdrulex6546
    @hansdrulex6546 ปีที่แล้ว

    kalu thala ata neda wadiyen guna. awa oya smuthi akata danna hondada.

  • @MenakaSajeewani-og6dt
    @MenakaSajeewani-og6dt 3 หลายเดือนก่อน +1

    ❤❤❤thank u....

  • @EasySwimwithSam
    @EasySwimwithSam ปีที่แล้ว +1

    Looking delicious

  • @manoharijayasinghe4037
    @manoharijayasinghe4037 21 วันที่ผ่านมา +1

    Chia seeds mean isn’t it in Sinhala call KASA KASA please let me know. Thanks

    • @niraSrecipes
      @niraSrecipes  21 วันที่ผ่านมา

      චියා කස කසා කියන්නේ දෙකක්

  • @anomaa6539
    @anomaa6539 ปีที่แล้ว +1

    ගොඩක් හොඳ පානයක්

  • @somaSoma-o1u
    @somaSoma-o1u 21 วันที่ผ่านมา

    ආසයි බොන්න. රට. ඉන්න. අපට. හන. ඇට. හොයන්න.. අමාරුයි. මිස්. ස්තුතියි. ඔයාට 👍👍❤️❤️❤️❤️❤️

    • @niraSrecipes
      @niraSrecipes  21 วันที่ผ่านมา

      තියනවා. ෆ්ලැක්ස් සීඩ්ස් කියලා අහන්න

  • @Shannadie
    @Shannadie 2 หลายเดือนก่อน +1

    ඕට්ස් biwwama මහත් වෙනවා ne

  • @pardeepasadamali5393
    @pardeepasadamali5393 27 วันที่ผ่านมา

    ඩයට් කරන කෙනෙකුට හොදද බොන්න හනා ඇට නැතුව කමක් නැද්ද

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 26 วันที่ผ่านมา +1

    ❤❤❤sthuthi

  • @kumudhukumari7740
    @kumudhukumari7740 ปีที่แล้ว

    Ots netiwa chersheeds witarak hadala bona beida

  • @jasminejake4133
    @jasminejake4133 ปีที่แล้ว

    Cheya seeds kiyanne kasaksa atawalata

  • @sachinisewwandi1837
    @sachinisewwandi1837 21 วันที่ผ่านมา +1

    මහත් වෙන්න ඕට්ස් හදන ක්‍රමයක් ගේන්නකෝ වීඩීයෝ

  • @SaasArchchige
    @SaasArchchige 2 หลายเดือนก่อน +1

    ඕට්ස් හොඳ නැද්ද සීනී තියෙන අයට දැනුවත් කරන්න ප්ලීස් ස්තුතියි

  • @VinoshaMalani
    @VinoshaMalani 23 วันที่ผ่านมา

    Hana ata walata mokadda karanne

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 4 หลายเดือนก่อน +3

    Chia seeds වෙනුවට කස ඇට වගේම තුල්සි ඇටත් යොදා ගන්න පුලූවං. ගුණය ටිකක් අඩු වුනත් මේවා ලේසියෙන්ම සොයා ගන්න පුලුවං.

  • @uthpalafashionstore7700
    @uthpalafashionstore7700 ปีที่แล้ว +2

    hetama badu gennam

  • @sriyanifdo9138
    @sriyanifdo9138 ปีที่แล้ว +1

    මේකට shema හැදෙන්නේ නැද්ද

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ඒක නම් දන් ඒ නෑ.

  • @florenceherath3732
    @florenceherath3732 ปีที่แล้ว +1

    චියාසීඩි පොගවාපු වතුරෙන්ම බෙලේන්ඩර් කරගන්න තිබුනානේද🤔දැනුවත් කිරිම නිසා ඉස්තුතියි

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      බොන වතුරෙන් නෙවේ පෙඟෙව්වේ. ඒකෙන් සේදෙනවනේ

  • @arunigamage3969
    @arunigamage3969 3 หลายเดือนก่อน +1

    මම ගෙන්නගත්ත චියා ඇට ගුරු පාටයි.... ඒක හරි එකද...

    • @niraSrecipes
      @niraSrecipes  3 หลายเดือนก่อน

      පාට කමක් නෑ පාට දෙක තුනකින් තියනවා

    • @arunigamage3969
      @arunigamage3969 3 หลายเดือนก่อน

      @@niraSrecipes හොඳයි ස්තුති ඔයා ට 😍

  • @chandrikaattygalle1446
    @chandrikaattygalle1446 ปีที่แล้ว

    Chia seeds kiyanne sinhalen " kasa kasa ata". Saruwath hadanna Indian sweet house shops wala wikunanna thiyenawa. .

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      නෑ වැරදී. සිංහලෙන් නමක් නැ. චියා බීජ. ඉන්නකෝ මේ දෙකේ වෙනස ගැන වීඩියෝ එක දානකම්

    • @suneethasenevirathna5518
      @suneethasenevirathna5518 ปีที่แล้ว +1

      කස කසා ඇටවලට කියන්නේ බැසිල් සීඩ්ස් කියලා

  • @prabathwettasinghe1211
    @prabathwettasinghe1211 8 หลายเดือนก่อน

    Chia seeds කියන්නෙ කස කසා ඇටද

    • @niraSrecipes
      @niraSrecipes  8 หลายเดือนก่อน

      නෑ චියා බීජ වලට

  • @AjanthaLakmali-pk6lk
    @AjanthaLakmali-pk6lk 2 หลายเดือนก่อน +1

    හොඳ ඕට්ස් වර්ගය මොනවද

    • @niraSrecipes
      @niraSrecipes  2 หลายเดือนก่อน

      රෝල්ඩ් ඕට්ස්

  • @lalithakumari889
    @lalithakumari889 ปีที่แล้ว +1

    oya kasa kasa neda?

  • @anulaswaranalatha5148
    @anulaswaranalatha5148 หลายเดือนก่อน +1

    ඇට ජාතියෙ නම කියන්න දන්නෙ නැ ඒවාගෙ ගන වර්නනා කරන්නෙ කොහොසද

    • @niraSrecipes
      @niraSrecipes  หลายเดือนก่อน +2

      වීඩියෝ එක හරියට බැලුවද? සිංහල නම් උරුම නැති බඩු කොච්චර ලංකාවේ තියනවද? සමහර වචන බාගෙට බාගයක් ඉන්දියාවෙන් 😅 චියා ඇට කිව්වේ ඒක තමා. ඔයා දන්නවා නම් චියා ඇට වල සිංහල
      නම හොයලා මටත් කියන්න. පොත් වල ලියලා තියෙන්නෙත් චියා බීජ කියලා. 😅 වර්ණනා කරන්නේ මේවගේ පරික්ශන කරපු සුද්දන්ගේ රිපෝට් අරන්. නැත්නම් මට ලැබ් එකක් නෑ චියා ඇටයක් දාලා ගුණ හොයන්න

    • @niraSrecipes
      @niraSrecipes  หลายเดือนก่อน

      ආමන්ඩ් වල
      සිංහල නම කියන්න බලන්න

  • @rupajayasen6616
    @rupajayasen6616 ปีที่แล้ว

    Kasa kasa..... Atha neweda

  • @ranjithwickramasinghe3150
    @ranjithwickramasinghe3150 ปีที่แล้ว +1

    චෙයාර් ෂිට් සදහා සිංහල නමක් තිබේද නැත්නම් මිළදි ගන්නේ කොහෙන්ද

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      චියා ඇට . සිංහල නමක් නෑ. චියා ඇට තමා. දරාස් එකේ සර්ච් කරන්නකො

  • @achinimahindapala3713
    @achinimahindapala3713 ปีที่แล้ว +1

    මේක රෑට බොන්න හොද නැද්ද?

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      හවස 6 ට කලින් බොන්න. නිදා ගන්න පැය 2 ට කලින්

  • @SinatraSinatra-cm3nf
    @SinatraSinatra-cm3nf ปีที่แล้ว +1

    ❤❤❤

  • @ayishayousaf3325
    @ayishayousaf3325 ปีที่แล้ว

    Chiya සීඩ්ස් කියන්නේ කස ඇට ද ගූගල් බැලුවම පෙන්නුම් කරන්නේ කස කසා ලංකාවේ සරුවත් වලට දාන්නේ

    • @manjulasenanayake3693
      @manjulasenanayake3693 ปีที่แล้ว +1

      නැහැ , වර්ග දෙකක්.

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      නෑ chia seeds. Oya online balanna daraz eke

    • @suneethasenevirathna5518
      @suneethasenevirathna5518 ปีที่แล้ว

      කස කසා වලට කියන්නේ බැසිල් සීඩ්ස් කියලා.

  • @anurawithanage7121
    @anurawithanage7121 ปีที่แล้ว +1

    චියා සීඩ් කියන්නේ කස කසා ඇටවලට නෙද?

  • @dammikasdammikas8414
    @dammikasdammikas8414 ปีที่แล้ว +1

    වතුරට මුලින්ම එකතුකලෙ කසකසා ඇට නේද

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      චියා සීඩ්ස්

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +1

    ඕට්ස් එක්ක චියා දැන් කෑවේ චියා ගොඩාක් හොදයි

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +2

      තල ඇට අනිවාර්‍යයෙන් දාන්න. ගෙවුනු කාටිලේජ වර්ධනයට ඕනා කරන පෝෂක තල වල අඩංගුයි

    • @rosedilaniabudhabi8776
      @rosedilaniabudhabi8776 ปีที่แล้ว +2

      @@niraSrecipes ස්තුතියි ඇත්ත ටම මේක රස පානයක් වෙයි 🙏

  • @sumanawanniarachchi4959
    @sumanawanniarachchi4959 ปีที่แล้ว +1

    Ko hana aeta deamme neane

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      පෑන් එකේ බලන්න

  • @kusumalatha-ux5ne
    @kusumalatha-ux5ne ปีที่แล้ว

    chia seeds gunai

  • @chandrakanthi9280
    @chandrakanthi9280 11 หลายเดือนก่อน +1

    මෙ හන ඇටද

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน +1

      ඔව්

    • @chandrakanthi9280
      @chandrakanthi9280 11 หลายเดือนก่อน

      @@niraSrecipes ස්තුතියි

  • @hashinikavindu5884
    @hashinikavindu5884 ปีที่แล้ว +9

    කස කසා ඇට නේද

  • @miracles35151
    @miracles35151 ปีที่แล้ว +1

    හන ඇට හරියට කිනිතුල්ලො වගේ.

  • @nvaasoka2587
    @nvaasoka2587 ปีที่แล้ว +1

    👍👍👍❤❤❤❤❤

  • @rajuwickram
    @rajuwickram หลายเดือนก่อน +1

    මුං දෙන්නෙම උංගෙංම ගෙන්නගන්නවා හැරෙන්න අපිට හොයාගන්න පුලුවන් ඒව්වනම් නෙවෙයි. බලාගෙන පරිස්සමෙන්.

    • @niraSrecipes
      @niraSrecipes  หลายเดือนก่อน

      මොනාද කියවන්නේ. බෙහෙත් බඩු කඩවල නට්ස් හවුස් වල සුපර්මාකට් වල
      මේවා තියනවා

  • @junemahanama2437
    @junemahanama2437 ปีที่แล้ว

    ❤️

  • @fathimazahra742
    @fathimazahra742 ปีที่แล้ว +1

    🎉❤🎉❤🎉❤🎉

  • @maruwaninishanthi5913
    @maruwaninishanthi5913 4 หลายเดือนก่อน

    Thikak lam karalla pennsns ko

  • @samuelsulochana5972
    @samuelsulochana5972 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @premalatha8718
    @premalatha8718 ปีที่แล้ว +1

    🤔👍😁

  • @wickramamiddeniya5783
    @wickramamiddeniya5783 ปีที่แล้ว +1

    චෙයා බීජ කියා මොනවාටදැයි කියන්නෙ කියා දන්නා කෙනෙක් කරුනාකර කියන්න

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      චියා බීජ
      ඔන්ලයින් හෝ ඇට විකුනන කඩේකින් ගන්න
      චියා සීඩ්ස්

    • @wickramamiddeniya5783
      @wickramamiddeniya5783 ปีที่แล้ว +1

      @@niraSrecipes ස්තුතියි ,ලන්කාවේ වැවෙන බෝගයක් නොවන නිසා සින්හල වචනයක් නැතිව ඇති ,නැවතත් ස්තුතියි

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ow chocolate wage thama... sinhala wachnayak na@@wickramamiddeniya5783

    • @MalalagamageDickson
      @MalalagamageDickson 26 วันที่ผ่านมา

      සරැවත්‍ හදන්න ගන්න බීජ මොනවද කියල අහන්න

  • @PremaBogamuwa
    @PremaBogamuwa 11 หลายเดือนก่อน +1

    Premabogmuwa

  • @nandawathiekotugalage7173
    @nandawathiekotugalage7173 ปีที่แล้ว +1

    kasa kasa Ata me❤❤😂

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      නෑ. චියා බීජ සහ කස කසා දෙකක්. ඒ ගැන මම වීඩියෝ එකක් කලා ඒකත් බලන්න. ඒකෙ. තේරුම් ගන්න

  • @jeewaniwijewardana7763
    @jeewaniwijewardana7763 ปีที่แล้ว +1

    සීනි තියෙන අයට රට ඉදි හොද නෑනේද?

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      හොඳයි කියලා තමා සඳහන් වෙන්නේ. ඒකේ තියෙන්නේ ෆෘක්ටෝස්.

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 ปีที่แล้ว +2

    රට ඉඳි හොඳ නෑ නේද දියවැඩියාව තියෙන අයට.

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      රට ඉඳි 2 හොඳයි . රට ඉඳි වල
      ගුණ ගැන ඩොක්ටර්ලා
      කියපු වැඩසටහන් බලන්නකෝ

  • @preethiperera9261
    @preethiperera9261 ปีที่แล้ว +2

    කොල්ලු ඇටද

    • @methlishanika4791
      @methlishanika4791 ปีที่แล้ว +2

      කොල්ලු වෙනස්, හණ ඇට සිංහල බෙහෙත් බඩු කඩවල තියනවා ගන්න , චියා ඇට ඔන්ලයින් බලන්න.බෙහෙත් බඩු කඩවලත් තියනව,

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +2

      නෑ නෑ. කොල්ලු සහ හණ ඇට ජාති 2

  • @ThamaraIrangani-i9w
    @ThamaraIrangani-i9w หลายเดือนก่อน +1

    Thanks ❤

  • @malkanthigamage4950
    @malkanthigamage4950 ปีที่แล้ว

    Thank you

  • @MalaKumarawadu
    @MalaKumarawadu 2 หลายเดือนก่อน +1