දුරුතු කවි විසිතුර 2024 | 1 කොටස | 2024.01.27

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • පාදුක්ක ගලගෙදර ශ්‍රී ගුණවර්ධනාරාම දහම් පාසල් ශාලාවේ දී 2024 ජනවාරි 27 වන දා පැවති දුරුතු කවි විසිතුර - 3 කවි මඬුව පැවැත්විණි. මෙහි රසවත් විරිදු ගායනයකින් කවියන් වේදිකාවට කැඳවනු ලැබුවේ නෙත්සර සංකල්ප පුතණුවන් විසිනි. මුලසුන ශ්‍රියා හිඳුරංගල කිවිඳිය විසින් මෙහෙයවනු ලැබිණි.මෙම කවි මඬුව සංකල්ප වැලිකන්නගේ කවියා විසින් වාර්ෂික ව සංවිධානය කරනු ලබයි.
    විමසීම් - (ශ්‍රියා හිඳුරංගල) 0770518005 / 077 579 5468
    මෙවැනි රසබර කවි සංවාද, කවි මඬු රසවිඳීමට දැන් ම sriya hindurangala youtube නාලිකාව subscribe කරන්න.
    Please subscribe my youtube channel.
    #kavi #kawi #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa #kawimanduva #sriya #makandura #makandure #makadura #makadure #sriyahindurangala #hindurangala #sriyamakandura #sriyamakadura #makandureamarasingha #makadureamarasingha #kavisanwadaya #kavisanwada #kavisanvada #kavisanvadaya #kawisanwadaya #kawiya #kaviya #kiwindiya #kivindiya #kividiya #kiwidiya #sanwada #sanvada #sanwadaya #sanvadaya #galagedara #padukka #hitiwana #hitivana #hitiwanakavi #hitivanakawi #hitivanakavi #hitiwanakawi #sriyaamare #amare #amaresriya #amarekavi

ความคิดเห็น • 30

  • @manelnandasiri5386
    @manelnandasiri5386 7 หลายเดือนก่อน

    හරිම,ලස්සනයි,සංකල්ප,කියපු,කවි,අහල,දුකක්,එක්ක,ඇහැට,කදුළුත්,ආව,ශ්‍රියා,මහත්මියට,දුන්,ගෞරවය,අගෙයි,සියලු,දෙනාටම,සුබ, පැතුම්

  • @11sadewkumudesh68
    @11sadewkumudesh68 7 หลายเดือนก่อน +2

    රස වින්දේ ඇර ගෙන මයි මාත් කට
    කවිනට ගරුකරමි හිස මගෙ පාත්කොට
    කිවි සංකල්ප ගේ වැඩ නම් ශෝක් මට
    ඔහුගේ පුතත් නොදෙවෙනි වෙයි තාත්තට🎉🎉🎉🎉
    මල්ලිට ත් තාත්තාවගේම රටේ සුප්‍රසිද්ධ කවියෙකු වෙන්න හැකිවේවා

  • @niranjanferdinando12
    @niranjanferdinando12 7 หลายเดือนก่อน +2

    ලස්සනයි මිස්. සංකල්පගේ පුතාටත් ජය වෙන්න ප්‍රාර්ථනා කරනවා. දක්ශ දරුවෙක්. ඊලඟ කොටසත් හැකි ඉක්මනට දෙන්න බලන්න ❤❤

  • @KavindaGayan-e7k
    @KavindaGayan-e7k 7 หลายเดือนก่อน

    Makadure 😢😢seeya ghin dew lokaye Kwai Maduwak 😢😢😢

  • @anulasd3731
    @anulasd3731 7 หลายเดือนก่อน

    බලන්න ලස්සනයි අපේ කවි කිදියො ටික. තෙරුවන් සරණයි ඔබ සියලුම දෙනාට.

  • @abhayamonarawila4537
    @abhayamonarawila4537 7 หลายเดือนก่อน

    හරිම පංකාදුයි නොවැ මේ කයි මඩුව. පොඩි එකා වුණාට සංකල්පත් යස අගේට සංවිධානය කොරලා තියෙනවා. අඩුවකට තියෙන්නෙ මේකෙ ඉතිරිය තමා ආයුබොවන්ඩ .........අපි පිනවනවට අපේ උත්තමාචාරය පුදනවා සහසුද්ධෙන්ම .......තෙරුවන් සරණයි ඔබටත් අන් සියලු කවි කිවිඳියන්ටත්. ජයවේවා ! ජයම වේවා !❤❤❤🙏🙏🙏

    • @sriyahindurangala
      @sriyahindurangala  7 หลายเดือนก่อน +1

      ඇගැයීමට ස්තුතියි හෙට අනිද්දට දමන්නම්

    • @abhayamonarawila4537
      @abhayamonarawila4537 7 หลายเดือนก่อน

      @@sriyahindurangala බෙහෙවින්ම ස්තූතියි.🙏🙏🙏

    • @NimalJayasingha-my1zi
      @NimalJayasingha-my1zi 3 หลายเดือนก่อน

      අසට කදුලක් එන තවත් කවිමඩු වක්.. ඉදිරිපත් කිරිම අරිම අපූරුයි ...ඊලග කොටස එවන තුරුම මගබලන් ඉදිමි...එම කවිමඩු වට සහය වූ සියලුම දෙනාට දෙවි රැකවරණයි...

  • @DulikaChathurangi-e6r
    @DulikaChathurangi-e6r 7 หลายเดือนก่อน

    Lassanai godak ❤❤

  • @wasanaboxing
    @wasanaboxing 7 หลายเดือนก่อน

    ජයවේවා ❤
    තෙරැවන් සරණයි ...
    Thank for sharing

  • @ramanilowe3168
    @ramanilowe3168 7 หลายเดือนก่อน

    කවි මඩුවට පෑයූ රන් තරුවක්.
    ජයවේවා . ශුභ අනාගතයක් වේවා

  • @DhanushkaDhanushka-o8m
    @DhanushkaDhanushka-o8m 7 หลายเดือนก่อน

    galgamu kella dakinnata labima nam mara happy.

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 7 หลายเดือนก่อน

    ජය වේවා පුතේ තෙරුවන් සරණයි🙏 ❤

  • @thiliniudeshika7259
    @thiliniudeshika7259 7 หลายเดือนก่อน +1

    සංකල්ප අයියගෙ පුතාට සුභ අනාගතයක් වේවා .

  • @UpaliGawarathenne
    @UpaliGawarathenne 7 หลายเดือนก่อน

    Thanks,,,,දෙවෙනි කොටස එනතැරැ මග බලාන ඉන්නවා. තෙරැවන් සරණයි.

  • @revdeeyakaduwesaranasiri1522
    @revdeeyakaduwesaranasiri1522 7 หลายเดือนก่อน

    මට බැරි වුණොත් කවි කිය කිය කනව හිඟා - ඒකනම් හිත පතුළටම වැදුණා .

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 7 หลายเดือนก่อน

    සම්පූර්ණ වීඩියෝ එක දාන්න ඉක්මනට.අපි බලා ඉන්නවා.

  • @tamarajayathilake725
    @tamarajayathilake725 7 หลายเดือนก่อน

    කවදත් වගෙ අපූරුයි. ඊයෙ තමා අහන්න, බලන්න ලැබුණෙ.

    • @sriyahindurangala
      @sriyahindurangala  7 หลายเดือนก่อน

      ස්තුතියි තමාරා මිස්

  • @raniqween1009
    @raniqween1009 7 หลายเดือนก่อน

    බොහෝම ස්තූතිවන්ත වෙනවා අනිත් කොටස් ටිකත් දෙන්නකෝ අසාවෙන් බලන් ඉන්නවා බොහෝම පිං ඔබ සැමටම තෙරැවන් සරණයි 🙏

  • @niranjalacolombage2595
    @niranjalacolombage2595 7 หลายเดือนก่อน

    Ana danna.kavimaduwa.plz.madam

  • @sdfiuy6136
    @sdfiuy6136 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @BandulaEW
    @BandulaEW 7 หลายเดือนก่อน

    දේශපාලනික ආර්ථික සාමාජික කායික මානසික ආදී සියලු අංශවලින් දැඩි පීඩනයකින් පෙලෙන මෙවන් යුගයක කවියෙන් ලැබෙන මානසික සහනය අතිමහත් ඒ සඳහා මුල් තැන ගත් ඔබ ඇතුලු සියලු දෙනාටම ගෞරවනීය ප්‍රණාමය

  • @thiliniudeshika7259
    @thiliniudeshika7259 7 หลายเดือนก่อน

    සම්පූර්ණ කවි මඩුවත් ඉක්මනින් දෙන්න පුළුවන් නම්. ගොඩක් ආසාවෙන් බලන් හිටියෙ වීඩියෝ දානකම්

  • @LrrBarbara
    @LrrBarbara 7 หลายเดือนก่อน

    ❤2කොටස ඉක්මනින් දෙන්න බැරිද

  • @anupushpakumara36
    @anupushpakumara36 7 หลายเดือนก่อน

    අම්මෝ ශ්‍රියා නැන්දෙ බලන්න කලින් ඉල්ලන්නෙ ඉක්මනින්ම 2 කොටසත් දෙන්න හාද 🙏

  • @anupushpakumara36
    @anupushpakumara36 7 หลายเดือนก่อน

    අයියෝ ලප් තැනම ලොප් උනානේ😂😂

  • @tharushiwathsala7703
    @tharushiwathsala7703 7 หลายเดือนก่อน

    ශ්‍රියා.කිඳියගේ.පිරිවර.සහිත.කවි.අහන්න.බලාන.හිටියෙ..?.කවුද.මේ.වීඩියෝ.කරේ???.

  • @hewaingesomathilaka
    @hewaingesomathilaka 7 หลายเดือนก่อน