බේබදු ඇල්ලේ සැමියා සහ රසකාමී රජ ඇල බිරිඳ .
ฝัง
- เผยแพร่เมื่อ 23 ก.ย. 2024
- #hoora
contact no. 0776747879
බේබදු සැමියාට දිගටම බොන ලෙස බිරිඳගෙන් ආරාධනයක්. 2022 මාර්තු 5 දින කොබෙයිගනේ පැවති කවි මඩුව
මූලාසනය කපිල වික්‍රමරත්න කිවිඳු.
Loiter
chandrasekaraashoka@gmail.com
/ ashoka.chandrasekara.3
Niyamai budu saranai oyalata 👍♥
පට්ට 👍
Harima ageie teruwan සරණයි
සුපිරි සංවාදයක් ... නියමයි
w
නියමයි..🌷
හරිම ලස්සනයි
නියමයි
H හරිම ලස්සනයි සියලුම දෙනාට ගොඩක් ආදරෙයි ❤❤❤
නියමයි ඇත්තටම
ඒක පට්ට .❤❤❤
Budu saranai
ලස්සනයි
Godak lassanaee ❤️❤️❤️❤️❤️❤️❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️
💐💐💐
දුරකතන අංක
ඔසවාගෙන ගමට පෙන්නාගෙන ගෙඩිය කිව්වානම් මරු
❤🙏👍🔉🔉🔉🔉🔉🔉
බොනවා මමත් ඉදහිට පොඩියක් කෙල්ලේ
අකමැති නෑහෑ නේද එනවට
ගෙට එල්ලේ
සුරතල් වෙන්න නුබෙ තුරුලෙම
මන්.ලොල්ලේ
නොබී බැරිය ගැලවවන්නට
ඇදි වත කිල්ලේ
මම ඔලබොඩුවෙ shelton සේනාධීර
ආ
😅
වලියක් බලන්නට ඇවිදින් ඉඳගත්තා
දෙන්නම අත්පුඩියකින් පිලි අරගත්තා
මොන මොනවද දෙන්නා මුමුනා ගත්තා
ගහගත්තා නෙවෙයි දෙන්නම අත ගා ගත්තා