ශ්‍රී ලංකා නාමය ඉදිරියේ ලියවී තිබෙන සුපිරිම ක්‍රිකට් වාර්තා 12ක් | Sri Lanka Cricket Team Records

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 445

  • @tharangarathnayaka355
    @tharangarathnayaka355 3 ปีที่แล้ว +60

    තව තියෙනවා
    සනත්ගෙ 13000+ Runs , 300+ wkt in ODI
    පන්දුවාර 50 තරඟයක පලමු ඕවර් 10ට ලබාගත් වැඩිම ලකුණු.
    වැඩිම වතාවක් ප්‍රතිවාදී කණ්ඩායම් ලකුණු 50ට අඩුවෙන් දවාගත් කණ්ඩායම

  • @praveengamage688
    @praveengamage688 3 ปีที่แล้ว +70

    සංගා මහේල... වගේම අනෙත් Legends ලට අදටත් හදවතින්ම ආදරෙයි....❤❤❤❤💪💪💪

    • @prettygirl6896
      @prettygirl6896 2 ปีที่แล้ว

      සිත නිවන කතා, සිත නිවන මැච් 😂 කන්න නෑ ලන්කා අනාතයන්ට, ඩොලර් එක අහස උසට, පෙට්‍රල් නෑ ඩීසල් නෑ, බෙහෙත් නෑ, රෙන්න පු!කේ ගූ! නෑ. ඒත් මැච් එකක් දින්නම "අම්මේ අපි දින්නා" 😂💩 අනේ උබල වගේ ගො!න් ප!යියො ටිකක් 😂💩 තො!පිට ඔහොම වෙලා මදි. 😂💩මේවගෙ තාවකාලික ආතල් දෙන්නෙ දේශපාලුවො උබලව අන්දන්න. ඔය මැච් ගහන උන්ට කෝටි ගනන් ගෙවන්නෙ. දිනල තියෙන්නෙ කව්ද පැරදිල තියෙන්නෙ කව්ද? මැච් බලල සිගිති ආතල් ගනින්, ඒ අතරෙ උබලට දවල් රෑ වඩාගෙන අරින්නෙ දේශපාලුවො, පු!කේ හිල ලොකු වෙන්නම 😂 ලන්කා අනාතයෝ 😂💩 -......................... ...........................................................................

  • @shiran7403
    @shiran7403 3 ปีที่แล้ว +244

    සිංහයෝ ගැන ආඩම්බරයි
    ගැම්මක් තමා ඉතින් 🇱🇰

    • @ishanmusicstudio
      @ishanmusicstudio 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

    • @sasiruchamudithamusic
      @sasiruchamudithamusic 3 ปีที่แล้ว +4

      🇱🇰👑👊

    • @prettygirl6896
      @prettygirl6896 2 ปีที่แล้ว +1

      සිත නිවන කතා, සිත නිවන මැච් 😂 කන්න නෑ ලන්කා අනාතයන්ට, ඩොලර් එක අහස උසට, පෙට්‍රල් නෑ ඩීසල් නෑ, බෙහෙත් නෑ, රෙන්න පු!කේ ගූ! නෑ. ඒත් මැච් එකක් දින්නම "අම්මේ අපි දින්නා" 😂💩 අනේ උබල වගේ ගො!න් ප!යියො ටිකක් 😂💩 තො!පිට ඔහොම වෙලා මදි. 😂💩මේවගෙ තාවකාලික ආතල් දෙන්නෙ දේශපාලුවො උබලව අන්දන්න. ඔය මැච් ගහන උන්ට කෝටි ගනන් ගෙවන්නෙ. දිනල තියෙන්නෙ කව්ද පැරදිල තියෙන්නෙ කව්ද? මැච් බලල සිගිති ආතල් ගනින්, ඒ අතරෙ උබලට දවල් රෑ වඩාගෙන අරින්නෙ දේශපාලුවො, පු!කේ හිල ලොකු වෙන්නම 😂 ලන්කා අනාතයෝ 😂💩 -.....................................................................................................................................................................................................................................................

    • @සිංහලටෙලිකතා
      @සිංහලටෙලිකතා 2 ปีที่แล้ว +2

      😘

  • @soapgaming99
    @soapgaming99 3 ปีที่แล้ว +152

    සංගගෙයි මහේලගෙයි නම ඇහෙනකොට ඇඩෙනව බන් ඉස්සර ඒ තරම් ආදරෙයි ක්‍රිකට් වලට ලංකාව ගහනව කිවුවහම බොරු ලෙඩ දාල කොච්චරනම් ඉස්කෝලෙ කට් කරල ඇද්ද😥 දුකයි බන් මේව දකිද්දි😟😥

    • @user-rf2rm3ev5q
      @user-rf2rm3ev5q 3 ปีที่แล้ว +3

      ඇත්ත බං

    • @shanthaudayabandara7344
      @shanthaudayabandara7344 3 ปีที่แล้ว +3

      Sirawatama ban

    • @Dana-di9lu
      @Dana-di9lu 3 ปีที่แล้ว

      th-cam.com/video/OfIrvOOuZeo/w-d-xo.html

    • @KUDDA444
      @KUDDA444 3 ปีที่แล้ว +3

      සිරාවටම 😌💔

    • @BGGAMINGYT2008
      @BGGAMINGYT2008 3 ปีที่แล้ว +1

      Eekata dan 😭😭😭😭😞😞

  • @chenukajayasinghe4016
    @chenukajayasinghe4016 3 ปีที่แล้ว +431

    ලන්කාවෙ වැඩ්ඩොන්ට කැමති අය කෝ

    • @shanedinanja5333
      @shanedinanja5333 2 ปีที่แล้ว +2

      Api

    • @prabodhaproduction4267
      @prabodhaproduction4267 2 ปีที่แล้ว +3

      innawa

    • @prettygirl6896
      @prettygirl6896 2 ปีที่แล้ว +2

      සිත නිවන කතා, සිත නිවන මැච් 😂 කන්න නෑ ලන්කා අනාතයන්ට, ඩොලර් එක අහස උසට, පෙට්‍රල් නෑ ඩීසල් නෑ, බෙහෙත් නෑ, රෙන්න පු!කේ ගූ! නෑ. ඒත් මැච් එකක් දින්නම "අම්මේ අපි දින්නා" 😂💩 අනේ උබල වගේ ගො!න් ප!යියො ටිකක් 😂💩 තො!පිට ඔහොම වෙලා මදි. 😂💩මේවගෙ තාවකාලික ආතල් දෙන්නෙ දේශපාලුවො උබලව අන්දන්න. ඔය මැච් ගහන උන්ට කෝටි ගනන් ගෙවන්නෙ. දිනල තියෙන්නෙ කව්ද පැරදිල තියෙන්නෙ කව්ද? මැච් බලල සිගිති ආතල් ගනින්, ඒ අතරෙ උබලට දවල් රෑ වඩාගෙන අරින්නෙ දේශපාලුවො, පු!කේ හිල ලොකු වෙන්නම 😂 ලන්කා අනාතයෝ 😂💩 -.........................................................................................................

    • @Doodily_x
      @Doodily_x 2 ปีที่แล้ว +2

      @@prettygirl6896 ane pala gobba balliye tho match balanne na kiyala match balana eka nawaththanna na pinna balliye huttige putho thoge wenne athi renna goo naththe renna goo na kiyanne Uba lat hodana higana ganiyekda gobba balli tho mariyan pakada gani🤢😂

    • @සිංහලටෙලිකතා
      @සිංහලටෙලිකතා 2 ปีที่แล้ว +1

      💖

  • @Dinethsandeepajayalath
    @Dinethsandeepajayalath ปีที่แล้ว +22

    ලසිත් මාලිංග national team aka play karanam සුපිරි

  • @imanthathathsara4261
    @imanthathathsara4261 3 ปีที่แล้ว +85

    තවත් මේ වගේම ක්‍රිකට් වීඩියො එකක් ඉකමනටම ඕනේ ☝☝☝☝

    • @SLPRO-mw4sr
      @SLPRO-mw4sr 3 ปีที่แล้ว +2

      ඔව් ඈ

    • @prettygirl6896
      @prettygirl6896 2 ปีที่แล้ว

      සිත නිවන කතා, සිත නිවන මැච් 😂 කන්න නෑ ලන්කා අනාතයන්ට, ඩොලර් එක අහස උසට, පෙට්‍රල් නෑ ඩීසල් නෑ, බෙහෙත් නෑ, රෙන්න පු!කේ ගූ! නෑ. ඒත් මැච් එකක් දින්නම "අම්මේ අපි දින්නා" 😂💩 අනේ උබල වගේ ගො!න් ප!යියො ටිකක් 😂💩 තො!පිට ඔහොම වෙලා මදි. 😂💩මේවගෙ තාවකාලික ආතල් දෙන්නෙ දේශපාලුවො උබලව අන්දන්න. ඔය මැච් ගහන උන්ට කෝටි ගනන් ගෙවන්නෙ. දිනල තියෙන්නෙ කව්ද පැරදිල තියෙන්නෙ කව්ද? මැච් බලල සිගිති ආතල් ගනින්, ඒ අතරෙ උබලට දවල් රෑ වඩාගෙන අරින්නෙ දේශපාලුවො, පු!කේ හිල ලොකු වෙන්නම 😂 ලන්කා අනාතයෝ 😂💩 -...............

  • @Buddirulez2
    @Buddirulez2 3 ปีที่แล้ว +47

    වාස්ගෙ හැට්‍රික්එක, මුරලිගේ 800වෙනි ටෙස්ට් විකට්එක, මහේලගෙයි සංගගෙයි පාට්නශිප්එක, සංගගෙ පිට පිට සෙන්චරි හතර, මාලිගෙ විකට් හතරෙ මැච්දෙක ඔක්කොම ලයිව් බැලුවේ❤

    • @එස්.ඩී.රණවීර
      @එස්.ඩී.රණවීර 3 ปีที่แล้ว +1

      Maru

    • @senavirathnadarshani8414
      @senavirathnadarshani8414 2 ปีที่แล้ว

      වැඩි හරියක් live බැලුවා.... මාලිගේ විකටි 4 හොදට මතකයි

    • @prettygirl6896
      @prettygirl6896 2 ปีที่แล้ว

      සිත නිවන කතා, සිත නිවන මැච් 😂 කන්න නෑ ලන්කා අනාතයන්ට, ඩොලර් එක අහස උසට, පෙට්‍රල් නෑ ඩීසල් නෑ, බෙහෙත් නෑ, රෙන්න පු!කේ ගූ! නෑ. ඒත් මැච් එකක් දින්නම "අම්මේ අපි දින්නා" 😂💩 අනේ උබල වගේ ගො!න් ප!යියො ටිකක් 😂💩 තො!පිට ඔහොම වෙලා මදි. 😂💩මේවගෙ තාවකාලික ආතල් දෙන්නෙ දේශපාලුවො උබලව අන්දන්න. ඔය මැච් ගහන උන්ට කෝටි ගනන් ගෙවන්නෙ. දිනල තියෙන්නෙ කව්ද පැරදිල තියෙන්නෙ කව්ද? මැච් බලල සිගිති ආතල් ගනින්, ඒ අතරෙ උබලට දවල් රෑ වඩාගෙන අරින්නෙ දේශපාලුවො, පු!කේ හිල ලොකු වෙන්නම 😂 ලන්කා අනාතයෝ 😂💩 -................................................................................................................................................

    • @thisagadesilva
      @thisagadesilva 2 ปีที่แล้ว +1

      @@prettygirl6896 හු@ත්තෝ උබට බලන්න බැරි නම් මැච් කට පු#ක වහගෙන හිටපන් හැම comment එකේම එකම ප#ක දාන්නෙ නැතුව. උබෙ account එකෙ නම ම බලපන්කො pretty girl 😂 මොන වේ#සකමක් ද ඒ😂😂

    • @asirisadaruwanperera4848
      @asirisadaruwanperera4848 ปีที่แล้ว

      @@thisagadesilva 👍

  • @smatha1241
    @smatha1241 3 ปีที่แล้ว +38

    ඒ වාගේ ක්‍රිරිඩකයෝ තව තවත් අපිට බිහි වේවා එක සිතින් ප්‍රාර්තනා කරමු ජය අපටයි ලංකාවේ

    • @prettygirl6896
      @prettygirl6896 2 ปีที่แล้ว

      සිත නිවන කතා, සිත නිවන මැච් 😂 කන්න නෑ ලන්කා අනාතයන්ට, ඩොලර් එක අහස උසට, පෙට්‍රල් නෑ ඩීසල් නෑ, බෙහෙත් නෑ, රෙන්න පු!කේ ගූ! නෑ. ඒත් මැච් එකක් දින්නම "අම්මේ අපි දින්නා" 😂💩 අනේ උබල වගේ ගො!න් ප!යියො ටිකක් 😂💩 තො!පිට ඔහොම වෙලා මදි. 😂💩මේවගෙ තාවකාලික ආතල් දෙන්නෙ දේශපාලුවො උබලව අන්දන්න. ඔය මැච් ගහන උන්ට කෝටි ගනන් ගෙවන්නෙ. දිනල තියෙන්නෙ කව්ද පැරදිල තියෙන්නෙ කව්ද? මැච් බලල සිගිති ආතල් ගනින්, ඒ අතරෙ උබලට දවල් රෑ වඩාගෙන අරින්නෙ දේශපාලුවො, පු!කේ හිල ලොකු වෙන්නම 😂 ලන්කා අනාතයෝ 😂💩 -.....................

    • @v.p.ulindusadaneth2559
      @v.p.ulindusadaneth2559 2 ปีที่แล้ว

      @@prettygirl6896 උබ ට නම් පිස්සූ දේශපාලනය ගැන නෙවෙයි මෝඩයෝ මේ ක්‍රීඩාව

  • @MGKavi-fr9po
    @MGKavi-fr9po 3 ปีที่แล้ว +178

    සනත් ජයසූරියගේ තුන් ඉරියව් වාර්තාව ගැන කිවුවේ නෑනේ

    • @prasannamihiranga9845
      @prasannamihiranga9845 3 ปีที่แล้ว +3

      E mokakda

    • @dushmanthikanchana5781
      @dushmanthikanchana5781 3 ปีที่แล้ว +2

      M.G. Kavi mokekda bn uba

    • @krishanthaniroshan9612
      @krishanthaniroshan9612 2 ปีที่แล้ว +28

      Sanath Jayasuriya තමයි ලෝකයේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා....
      පිත්තෙන් ලකුණු 13,430
      පන්දුවෙන් කඩුලු 323
      උඩ පන්දු 100 වැඩිය ලබා ගැන තියෙනවා....

    • @abesingheniluka6747
      @abesingheniluka6747 2 ปีที่แล้ว

      @@prasannamihiranga9845 hdchvkxxodp

    • @ajcnew4601
      @ajcnew4601 2 ปีที่แล้ว +1

      @@krishanthaniroshan9612 සරත් නෙවේ යකෝ සනත්😂

  • @shiran7403
    @shiran7403 3 ปีที่แล้ว +135

    ක්‍රිකට් වලට ආසා අය කවුද

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +5

      ආස අය ඔයාගේ comment එකට like කරන්නද?

    • @dvilish3632
      @dvilish3632 3 ปีที่แล้ว +1

      @@user-jt6ej7vh2p 😂 ඕයි ඕයි ඉතින් ඕකනේ බැරි 😂😂 💥

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +1

      @@dvilish3632 😁😂

    • @inhammax6450
      @inhammax6450 3 ปีที่แล้ว +1

      ඊයා

    • @inhammax6450
      @inhammax6450 3 ปีที่แล้ว +1

      @@user-jt6ej7vh2p පව් බන්

  • @anichantergaming9197
    @anichantergaming9197 3 ปีที่แล้ว +11

    Maheesh theekshanath චමින්ද වාස් ge record එක සම කාරනේ 1st odi එක first ball wicket and last ball wicket

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl4763 3 ปีที่แล้ว +35

    ගැම්ම😍 💪 🇱🇰

    • @user-rf2rm3ev5q
      @user-rf2rm3ev5q 3 ปีที่แล้ว

      දැන් නම් ඔය ගැම්ම නෑ

  • @lakmalff5907
    @lakmalff5907 3 ปีที่แล้ว +77

    මාලිංග ගැන කියද්දී ඇග හිරිවැටුනෙ මගෙ විතරද 💪💪💪😎❤️

    • @pasidusanhida5078
      @pasidusanhida5078 3 ปีที่แล้ว +2

      සිරාවටම❤❤❤❤

    • @chamikamininda202
      @chamikamininda202 3 ปีที่แล้ว +2

      සිරා 🖐️🥰

    • @prettygirl6896
      @prettygirl6896 2 ปีที่แล้ว

      නෑ උබෙ අම්මගෙත් හිරිවැටුන කි!ම්බ. සිත නිවන කතා, සිත නිවන මැච් 😂 කන්න නෑ ලන්කා අනාතයන්ට, ඩොලර් එක අහස උසට, පෙට්‍රල් නෑ ඩීසල් නෑ, බෙහෙත් නෑ, රෙන්න පු!කේ ගූ! නෑ. ඒත් මැච් එකක් දින්නම "අම්මේ අපි දින්නා" 😂💩 අනේ උබල වගේ ගො!න් ප!යියො ටිකක් 😂💩 තො!පිට ඔහොම වෙලා මදි. 😂💩මේවගෙ තාවකාලික ආතල් දෙන්නෙ දේශපාලුවො උබලව අන්දන්න. ඔය මැච් ගහන උන්ට කෝටි ගනන් ගෙවන්නෙ. දිනල තියෙන්නෙ කව්ද පැරදිල තියෙන්නෙ කව්ද? මැච් බලල සිගිති ආතල් ගනින්, ඒ අතරෙ උබලට දවල් රෑ වඩාගෙන අරින්නෙ දේශපාලුවො, පු!කේ හිල ලොකු වෙන්නම 😂 ලන්කා අනාතයෝ 😂💩 -

    • @lakmalff5907
      @lakmalff5907 2 ปีที่แล้ว

      @@prettygirl6896 ඒ උබ සෑහෙන්න මහන්සී වෙලානේ 😹😹

    • @prettygirl6896
      @prettygirl6896 2 ปีที่แล้ว

      @@lakmalff5907 නෑ, බන් මුල වචන දෙක තුන විතරයි. අනිත් ඒව කොපි පේස්ට් 😂💩 උබ එච්චර වැදගත් නෑ එච්චර ලියන්න තරම් 😂💩 ලන්කා අනාතයා 😂

  • @thilinimendis4541
    @thilinimendis4541 2 ปีที่แล้ว +5

    මේවර්ථා අහනකොට එදාවගේම අදත් හිතට ගතට දැනෙන ගතියේ වෙනසක් නැහැ.හරිම ගැම්මක් දැනෙනවා.

    • @prettygirl6896
      @prettygirl6896 2 ปีที่แล้ว

      සිත නිවන කතා, සිත නිවන මැච් 😂 කන්න නෑ ලන්කා අනාතයන්ට, ඩොලර් එක අහස උසට, පෙට්‍රල් නෑ ඩීසල් නෑ, බෙහෙත් නෑ, රෙන්න පු!කේ ගූ! නෑ. ඒත් මැච් එකක් දින්නම "අම්මේ අපි දින්නා" 😂💩 අනේ උබල වගේ ගො!න් ප!යියො ටිකක් 😂💩 තො!පිට ඔහොම වෙලා මදි. 😂💩මේවගෙ තාවකාලික ආතල් දෙන්නෙ දේශපාලුවො උබලව අන්දන්න. ඔය මැච් ගහන උන්ට කෝටි ගනන් ගෙවන්නෙ. දිනල තියෙන්නෙ කව්ද පැරදිල තියෙන්නෙ කව්ද? මැච් බලල සිගිති ආතල් ගනින්, ඒ අතරෙ උබලට දවල් රෑ වඩාගෙන අරින්නෙ දේශපාලුවො, පු!කේ හිල ලොකු වෙන්නම 😂 ලන්කා අනාතයෝ 😂💩 -...........................

  • @ricksanchez-jl8uk
    @ricksanchez-jl8uk 3 ปีที่แล้ว +16

    Lions never die 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @manusharukshan2814
    @manusharukshan2814 3 ปีที่แล้ว +32

    When we can see such a cricket legacy 😥❤️

    • @kasunlakshan3816
      @kasunlakshan3816 2 ปีที่แล้ว +1

      Already machan .. mendis , dani boy has back only dickwalla left to come

    • @manusharukshan2814
      @manusharukshan2814 2 ปีที่แล้ว +2

      @@kasunlakshan3816 😍❤

    • @prettygirl6896
      @prettygirl6896 2 ปีที่แล้ว +1

      සිත නිවන කතා, සිත නිවන මැච් 😂 කන්න නෑ ලන්කා අනාතයන්ට, ඩොලර් එක අහස උසට, පෙට්‍රල් නෑ ඩීසල් නෑ, බෙහෙත් නෑ, රෙන්න පු!කේ ගූ! නෑ. ඒත් මැච් එකක් දින්නම "අම්මේ අපි දින්නා" 😂💩 අනේ උබල වගේ ගො!න් ප!යියො ටිකක් 😂💩 තො!පිට ඔහොම වෙලා මදි. 😂💩මේවගෙ තාවකාලික ආතල් දෙන්නෙ දේශපාලුවො උබලව අන්දන්න. ඔය මැච් ගහන උන්ට කෝටි ගනන් ගෙවන්නෙ. දිනල තියෙන්නෙ කව්ද පැරදිල තියෙන්නෙ කව්ද? මැච් බලල සිගිති ආතල් ගනින්, ඒ අතරෙ උබලට දවල් රෑ වඩාගෙන අරින්නෙ දේශපාලුවො, පු!කේ හිල ලොකු වෙන්නම 😂 ලන්කා අනාතයෝ 😂💩 -............................................................................................................

    • @සිංහලටෙලිකතා
      @සිංහලටෙලිකතා 2 ปีที่แล้ว

      ❤️‍🔥

  • @hiru494
    @hiru494 3 ปีที่แล้ว +30

    ලංකාවට එරෙහිව තියෙන ලෝක වාර්තා ගැනත් වීඩියෝ එකක් ඕන.

  • @ashjaylk
    @ashjaylk 3 ปีที่แล้ว +11

    Jimmy Anderson තවත් වසර 5-6ක් ක්‍රීඩා කළොත් මුරලිගේ records බිදී යන්න අවදානම වැඩියි. එංගලන්තයට වැඩි ටෙස්ට් තරග ප්‍රමාණයක් ලැබීමද මෙය හේතු වේ

    • @WealthyWorkforce
      @WealthyWorkforce 3 ปีที่แล้ว

      Uta ba u fastballer kenek nisa thava tika kalekin riter vey

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว

      ඌට දැනටමත් වයස 38යි.

    • @horikadaballa4960
      @horikadaballa4960 3 ปีที่แล้ว

      ai stuart board thama age 34i wikert 520i

    • @horikadaballa4960
      @horikadaballa4960 3 ปีที่แล้ว

      @@user-jt6ej7vh2p stuart board age 34i wikert 530i miniha auruddakata wikert 60k ithara gannawa.

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +1

      @@horikadaballa4960 පොර සාමාන්‍යයෙන් අවුරුද්දකට wickets 35-40ත් අතර ගාණක් ගන්නේ. 38ක් ගන්නවා කියලා සලකලා බැලුවත් wickets 800ට ළඟා වෙන්න පොරට තව අවුරුදු 7-8ක් වත් යනවා. ඒ කියන්නේ වයස 40 පැනලා. අනික තව 40ට ලංවෙද්දි fitness අඩු වෙන නිසා ඔය අවුරුද්දකට ගන්න wickets ගාණ ඔයිට වඩා අඩුවෙනවා.

  • @nemi_mash2623
    @nemi_mash2623 3 ปีที่แล้ว +4

    මොකක්හරි වර්ල්ඩ් රෙකෝඩ් එකක ලංකාවේ එකෙක් නැත්නම් දෙන්නෙක් අනිවා ඉන්නවා ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @pemarathnapemarathna2568
    @pemarathnapemarathna2568 3 ปีที่แล้ว +4

    සුපිරි වැඩ ටිකක්.

  • @sadiya84
    @sadiya84 3 ปีที่แล้ว +7

    1,2 දන්නවා මාලි ට්‍රික්❤️❤️

  • @sahanpriyankara6540
    @sahanpriyankara6540 3 ปีที่แล้ว +11

    Cricket welata pana wage ආදරෙයි

  • @srilankatiktok1029
    @srilankatiktok1029 2 ปีที่แล้ว +1

    Niyamai me channel ekanam

  • @slsomyboy9098
    @slsomyboy9098 3 ปีที่แล้ว +12

    මං ලෝකේ ආසම sport එක

  • @KavinduLakshan
    @KavinduLakshan 3 ปีที่แล้ว +28

    මේවා තම බල බල ඉන්න වෙන්නේ ඉතින් දැන් ආයේ මේවගේ සෙට් එකක් එන්නේ නැති වෙයි
    ICC එක දැන් Indian Cricket Counsel එකක් .. 😥

  • @dilshanproductions534
    @dilshanproductions534 3 ปีที่แล้ว +2

    සුපිරියි.....

  • @freyamadushani1189
    @freyamadushani1189 3 ปีที่แล้ว +3

    Cricket walata hamadamath adarei 💖💖💖 corona iwara wela ayeth apita match balanna puluwan kalayak ikmaninma udawewa 🙏

  • @slmeur8195
    @slmeur8195 3 ปีที่แล้ว +2

    Jayasuriya ,Aravinda,Dilshan ,Sangakkara, Mahela, 👉 Best Batsmen’s 🔥
    Thisara, Mathiws, Maharoof 👉 Best all rounders 🔥
    Vas,Malinga, Murali 👉 Best bowlers 🔥
    Aaye me wage kaalayak eydha 😢

    • @World_Of_Music123
      @World_Of_Music123 3 ปีที่แล้ว +1

      සනත් ජයසූරිය කියන්නෙ තුන් ඉරියව් හොදම ක්‍රීඩකයෙක් ලෝකෙන්ම....300± wicket.13000 ± odi score

  • @chamarasilwa592
    @chamarasilwa592 3 ปีที่แล้ว +2

    Super programe..❤❤👍👍

  • @chandanasamarappuli2821
    @chandanasamarappuli2821 ปีที่แล้ว +1

    Very nice 👍👊

  • @visionelectronic4811
    @visionelectronic4811 3 ปีที่แล้ว +5

    සුපිරි ...ගැම්මක් තමා ඉතින්...

  • @nipunaranjitha6443
    @nipunaranjitha6443 3 ปีที่แล้ว +13

    අපෙ ක්‍රිකට් පිස්සො සෙට් එක කෝ 💪🇱🇰

  • @malindusithumina6954
    @malindusithumina6954 3 ปีที่แล้ว +3

    සුපිරි ඈ

  • @AllRecipeFood
    @AllRecipeFood 3 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි. අලුත්‍ අලුත් කෑම ගොඩක් තියෙනවා .බලන්න ටිකක් කන්න පුලුවන්ද කියලා.

  • @KasunUdara-uw9my
    @KasunUdara-uw9my ปีที่แล้ว

    මරු👍👍👍

  • @piumalijayasingha8018
    @piumalijayasingha8018 2 ปีที่แล้ว +2

    මේ එකක් ගැනවත් අහල නෑ, ආපහු මේ වගේ වීරයෝ ඉන්න කාලයක් එනකල් බලාගෙන ඉන්නවා, 🔥🔥🔥🔥

  • @s.081
    @s.081 3 ปีที่แล้ว +1

    Thanks

  • @amilarox8886
    @amilarox8886 3 ปีที่แล้ว +8

    Respect LEGENDS ❤️❤️😍😍

  • @ranishasamaradiwakara6530
    @ranishasamaradiwakara6530 ปีที่แล้ว +3

    සනත් one day වල ලකුණු 13000/විකට් 327... කව්ව්රුත් අරගෙන නෑ.. ඒවගේම පිට පිට one day දෙකක 150 ඒවා දෙකක් ලබා ගැනීම... ඔය දෙකම සනත්ගේ world record දෙකක්... කාටවත් ලං වෙන්න වත් බැරි වාර්තා දෙකක්.. 🙏🏼

  • @sampath5149
    @sampath5149 3 ปีที่แล้ว +1

    Niyamai

  • @k.shanikadilhani
    @k.shanikadilhani ปีที่แล้ว +2

    අපෙ සිංහ පැටවු ❤️❤️❤️❤️

  • @Kgchandana
    @Kgchandana 2 หลายเดือนก่อน

    නියමයි❤❤❤

  • @ishanmusicstudio
    @ishanmusicstudio 3 ปีที่แล้ว +1

    Maru

  • @the7bro312
    @the7bro312 3 ปีที่แล้ว +6

    ඔයාගේ කටහඩ හරිම clear 🥰සුප්පා

  • @theworldoftechnology2871
    @theworldoftechnology2871 3 ปีที่แล้ว +3

    Sri Lanka cricket nam niyamai

  • @pandithamaradewa4443
    @pandithamaradewa4443 2 ปีที่แล้ว +1

    එක යුගයක නෙමේ තාමත් ඔනම වෙලාවක මැච් එකක් වෙනස් කරන්න පුලුවන් පෙරලිකාරම ටීම් එක ලංකාව 😇😇

  • @rangaprasad1284
    @rangaprasad1284 3 ปีที่แล้ว

    niyamai sl gamma

  • @iphonick
    @iphonick 3 ปีที่แล้ว +5

    ඒකනම් නියමයි ♥️😍

  • @pavanmalimbadage2221
    @pavanmalimbadage2221 3 ปีที่แล้ว +3

    ලංකාවේ ක්‍රිකට් 🏏

  • @zoomEDITZ.
    @zoomEDITZ. 2 ปีที่แล้ว +1

    කුමාර සන්ගක්කාර තිබ්බ වාර්තාව රෝහිත් ශර්මා බිද හෙලුවා 😥😥

  • @nandamunasingha3576
    @nandamunasingha3576 2 ปีที่แล้ว +1

    චමින්ද වාස් 🎖️️🎖️️🎖️️🎖️️🎖️️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🎗️

  • @praveengamage688
    @praveengamage688 3 ปีที่แล้ว +21

    ඇඩෙනවා මේවා දකිද්දි. දැන් එවුන් කරන්නේ මේ දැවන්තයන්ටත් අගෞරවයක්.

  • @oshankavishka9566
    @oshankavishka9566 3 ปีที่แล้ว +1

    Maru bokka 👀

  • @wmranasingha9451
    @wmranasingha9451 3 ปีที่แล้ว +6

    first view magen

  • @sujathakumari6939
    @sujathakumari6939 2 ปีที่แล้ว

    ගැම්ම 👍👍🇱🇰🇱🇰🇱🇰🏆️🏆️🎖️️

  • @ravi12312
    @ravi12312 3 ปีที่แล้ว +2

    ♥️

  • @inhammax6450
    @inhammax6450 3 ปีที่แล้ว +6

    මන් සොයිසාගේ බෑනානේ
    හුම්🤩🤩

    • @Dana-di9lu
      @Dana-di9lu 3 ปีที่แล้ว

      th-cam.com/video/OfIrvOOuZeo/w-d-xo.html

  • @uv1290
    @uv1290 3 ปีที่แล้ว +2

    Love Srilanka Cricket ⚾⚾⚾

  • @rochanahirusha29
    @rochanahirusha29 3 ปีที่แล้ว +1

    Ela hodata karanna

  • @moviehub9707
    @moviehub9707 3 ปีที่แล้ว +7

    1වෙනි එකනම් අයෙ වුනා ඉම්රාන් පතාන් ind vs pak

  • @aselagunarathne9206
    @aselagunarathne9206 3 ปีที่แล้ว +2

    දවසක් ගානකින් videos ටික බලන්න බැරි උනා.. අද ඔක්කොම ටික එකවර බැලුවා..🤭😜

  • @rathnapalarathnayaka6212
    @rathnapalarathnayaka6212 3 ปีที่แล้ว

    Super video eka

  • @herathekanayake765
    @herathekanayake765 3 ปีที่แล้ว +2

    Srilanka cricket team super

  • @amashaseumini4716
    @amashaseumini4716 7 หลายเดือนก่อน

    උබ කියන්න ඕන නෑ. බං.අපි හැමෝම දන්න දේවල් ඕව.අපේ සිංහ යන්ට.❤සුභ පතනව හැමදාම. 🎉😊😊😊😊😊

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +9

    😘🏏💚

  • @tech8012
    @tech8012 3 ปีที่แล้ว +2

    SUPER

  • @pcguid3006
    @pcguid3006 3 ปีที่แล้ว +1

    Me loka wartha gana kiyaddi papuwa mokadda mokadda wage une mage witharada ...thanks mewage vidio danwata

  • @sasankakasun
    @sasankakasun 2 ปีที่แล้ว

    ක්‍රිකට් ක්‍රීඩාවේ හොදම අවදිය වගේම, ක්‍රිකට් ඉතිහාසයේ බියකරුම කණ්ඩායම ! ආදරෙයි !🇱🇰🤍

    • @prettygirl6896
      @prettygirl6896 2 ปีที่แล้ว

      සිත නිවන කතා, සිත නිවන මැච් 😂 කන්න නෑ ලන්කා අනාතයන්ට, ඩොලර් එක අහස උසට, පෙට්‍රල් නෑ ඩීසල් නෑ, බෙහෙත් නෑ, රෙන්න පු!කේ ගූ! නෑ. ඒත් මැච් එකක් දින්නම "අම්මේ අපි දින්නා" 😂💩 අනේ උබල වගේ ගො!න් ප!යියො ටිකක් 😂💩 තො!පිට ඔහොම වෙලා මදි. 😂💩මේවගෙ තාවකාලික ආතල් දෙන්නෙ දේශපාලුවො උබලව අන්දන්න. ඔය මැච් ගහන උන්ට කෝටි ගනන් ගෙවන්නෙ. දිනල තියෙන්නෙ කව්ද පැරදිල තියෙන්නෙ කව්ද? මැච් බලල සිගිති ආතල් ගනින්, ඒ අතරෙ උබලට දවල් රෑ වඩාගෙන අරින්නෙ දේශපාලුවො, පු!කේ හිල ලොකු වෙන්නම 😂 ලන්කා අනාතයෝ 😂💩 -.

    • @sasankakasun
      @sasankakasun 2 ปีที่แล้ว

      @@prettygirl6896 ඉන්න රටට සිංහලෙන්ම බැනලා කමෙන්ට් දාලා රගන උඹත් අමුතුම එකෙක් නේද?😹 තියන පොඩි සැප පහසුකම් මැද රට දිනවපු ක්‍රීඩකයෝ මොනවා කරන්නද කන්නවත් නැතිවෙන්න ගසා කන දේශපාලුවන්ගේ වැඩ වලට? උන්ට තියන පහසුකම් මදි අනික් රටවල් වල හැටියට.ඒවටත් වගකියන්න ඕනේ රට කන උන්ම තමයි. තියන දෙයින් රටට ගෞරවයක් ගේන ක්‍රීඩකයන්ට කඩේ යන එක වෙනයි, බොක්කේ තියන දේත් විකුණන් කන දේශපාලුවන්ට කඩේ යන එක වෙනයි!

  • @차마라사만
    @차마라사만 2 ปีที่แล้ว

    Kadanna bari record nam thawa kochchara thiyada ape kollange❤❤❤

  • @vidurawikramanayake1120
    @vidurawikramanayake1120 3 ปีที่แล้ว +6

    මෙච්චර වාර්තා තියපු රටකට අද වෙලා තියන දේ😥

    • @prettygirl6896
      @prettygirl6896 2 ปีที่แล้ว

      සිත නිවන කතා, සිත නිවන මැච් 😂 කන්න නෑ ලන්කා අනාතයන්ට, ඩොලර් එක අහස උසට, පෙට්‍රල් නෑ ඩීසල් නෑ, බෙහෙත් නෑ, රෙන්න පු!කේ ගූ! නෑ. ඒත් මැච් එකක් දින්නම "අම්මේ අපි දින්නා" 😂💩 අනේ උබල වගේ ගො!න් ප!යියො ටිකක් 😂💩 තො!පිට ඔහොම වෙලා මදි. 😂💩මේවගෙ තාවකාලික ආතල් දෙන්නෙ දේශපාලුවො උබලව අන්දන්න. ඔය මැච් ගහන උන්ට කෝටි ගනන් ගෙවන්නෙ. දිනල තියෙන්නෙ කව්ද පැරදිල තියෙන්නෙ කව්ද? මැච් බලල සිගිති ආතල් ගනින්, ඒ අතරෙ උබලට දවල් රෑ වඩාගෙන අරින්නෙ දේශපාලුවො, පු!කේ හිල ලොකු වෙන්නම 😂 ලන්කා අනාතයෝ 😂💩 -.........

    • @vidurawikramanayake1120
      @vidurawikramanayake1120 2 ปีที่แล้ว +1

      @@prettygirl6896 දේසපාලන පයියක් නෙමේ වහලො මම කියන්නෙ.අපේ ක්‍රිකට් ටීම් එක ගැන.අවුරුද්දකට කලින් දාපු කමෙන්ට් එකක්😂 දැන්ද ඇහැරුනේ.වහල් පකයා

    • @dilshansathsara6832
      @dilshansathsara6832 2 ปีที่แล้ว

      @@prettygirl6896 ෆේක් ඇක් එකක් හදන් දගලන බල්ලො හුකල හම්බෙච්ච එකෙක් බන් උඹ

  • @차마라사만
    @차마라사만 2 ปีที่แล้ว

    Me daththa diha baladdi therenne muralita tharam tharanga herathta labunanam herath murali abibawa yanawa kiyana ekai...kohoma unath wamath ,dakunath dekenma loke hondama pandu yawanno lankawen bihiweema gana pattama sathutui..❤❤❤

  • @captainprice1317
    @captainprice1317 3 ปีที่แล้ว +3

    👌👌👌👌

  • @btkclips1534
    @btkclips1534 3 ปีที่แล้ว +4

    Mali ♥️

  • @dineshmario8978
    @dineshmario8978 2 ปีที่แล้ว

    Bravo guyz 🎉🍻 and the new Boyz will do the same 😜🍻

  • @nalikanisansala3905
    @nalikanisansala3905 2 ปีที่แล้ว

    Gammak

  • @copypaste2879
    @copypaste2879 2 ปีที่แล้ว

    Super

  • @freyamadushani1189
    @freyamadushani1189 3 ปีที่แล้ว +3

    Adarei wishma lokaya 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @user-rf2rm3ev5q
    @user-rf2rm3ev5q 3 ปีที่แล้ว +1

    නියමයි 👍🏼

  • @nethminarodrigo8413
    @nethminarodrigo8413 3 ปีที่แล้ว +3

    😍😍😍

  • @pudamransana1551
    @pudamransana1551 3 ปีที่แล้ว +1

    Thanks uncle

  • @pasidusanhida5078
    @pasidusanhida5078 3 ปีที่แล้ว +2

    කදුලුත් එනව ලංකාවෙ වැඩ්ඩො ගැන කියද්දී 🥺❤❤❤❤

  • @tmgamingyt5262
    @tmgamingyt5262 3 ปีที่แล้ว +1

    පට්ට ayye

  • @lorddracula2632
    @lorddracula2632 3 ปีที่แล้ว +1

    Aaye api enawa ayye issarahata

  • @ranukayohantha3831
    @ranukayohantha3831 3 ปีที่แล้ว +2

    World Football Gana oneee....✌🔥❤

  • @hasiilahii1975
    @hasiilahii1975 3 ปีที่แล้ว +1

    මාලි 👌

  • @CricketingWorld
    @CricketingWorld 3 ปีที่แล้ว +3

    🔥🤩🇱🇰😎

  • @Achla-y9n
    @Achla-y9n 3 ปีที่แล้ว

    ආඩම්බරයි sri lanka

  • @kdmusic5536
    @kdmusic5536 3 ปีที่แล้ว +1

    ♥️♥️ලංකාවේ සිංහයන් නොවැ. ඔහොම වෙන්න එපැයි. ආඩම්බරයි ඉතිං ♥️♥️

  • @Noobff-99
    @Noobff-99 3 ปีที่แล้ว +3

    අාදරෙයි බොක්ක😪😔❤

  • @theekshanadaminda7141
    @theekshanadaminda7141 3 ปีที่แล้ว +4

    SL cricket 🇱🇰 ❤️

  • @TharukaBro
    @TharukaBro 3 ปีที่แล้ว +1

    විශ්ම ලෝකයට සෙට් වුනා

  • @thusharagunarathne6664
    @thusharagunarathne6664 3 ปีที่แล้ว +3

    2006 දකුණු අප්‍රිකාව පළවෙනි ඉණිමට 269ක් නෙමෙයි 169යි ගැහුවෙ.

  • @chaturamadushan85
    @chaturamadushan85 3 ปีที่แล้ว +1

    ❤️👍❤️👍👍

  • @unitec7628
    @unitec7628 3 ปีที่แล้ว +6

    760 like from me

  • @captainprice1317
    @captainprice1317 3 ปีที่แล้ว +3

    ❤️❤️

  • @namaledrisinghe1649
    @namaledrisinghe1649 3 ปีที่แล้ว +1

    Good

  • @PSs-q7w
    @PSs-q7w 7 หลายเดือนก่อน

    කවද හරි සංගාගෙ මේ එක පිට ගැහුව ශතක 4 වාර්තාව පැතුම් කඩයි කියලා හිතෙනවා❤❤

  • @sithakamadushan5444
    @sithakamadushan5444 2 ปีที่แล้ว

    වාසි ඔයා තමයි වැඩ්ඩා මේ වීඩියෝ එකෙන්ම වැඩිපුර තියෙන්නේ ඔයාගේ හැමදාමත් ආදරේ ඒ බෝලින් වලට

  • @hasanjalihemanthika3597
    @hasanjalihemanthika3597 3 ปีที่แล้ว +1

    Wishma lokaya hamada cricket valata adarei ....