කවදාවත් කඩන්න බැරි වෙන්න මුරලි තැබූ ක්‍රිකට් ලෝක වාර්තා 15ක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 193

  • @thamiraasanka160
    @thamiraasanka160 4 ปีที่แล้ว +79

    මුරලි උබ අපේ ❤ පළමු තැන ගත් ක්‍රීඩකයා.

  • @littlesithu4290
    @littlesithu4290 4 ปีที่แล้ว +112

    ආගම්,ජාති,භේද නැතුව එකතුවුනොත් කරන්න බැරි දෙයක් නෑ කියන්න.හොදම සාක්ෂියක්...🤩🤩🤩😍😍😍😍😍😍😍🤩🤩🤩

  • @dakmaproduction
    @dakmaproduction 4 ปีที่แล้ว +50

    ලෝකයේ සුපිරි පංදු යවන්නෙක් තමයි ඉතින් 🍃❤

  • @dumindapriyadarshana7024
    @dumindapriyadarshana7024 4 ปีที่แล้ว +254

    මුරලි තිබ්බ වාර්තා බිද හෙලන්න කිසිම ක්‍රිඩකයෙකුට හැකියාවක් ලැබෙන එකක් නෑ..එකග අය ලයික් එකක් දාන් යන්

  • @jayanijayani691
    @jayanijayani691 4 ปีที่แล้ว +81

    මම ආසම නිහතමානී ගරු කලයුතු ක්‍රීඩකයෙක් !!

  • @පොඩිමහත්තයා-ය8ල
    @පොඩිමහත්තයා-ය8ල 4 ปีที่แล้ว +102

    මුරලි , ජයසූරිය , වාස් , අරවින්ද කියන්නේ ආගමක් බං.

    • @pehesararathnaweera2795
      @pehesararathnaweera2795 4 ปีที่แล้ว

      Aniwaa....👍👍👍

    • @oshanweerasinghe8704
      @oshanweerasinghe8704 4 ปีที่แล้ว +1

      ඇඟට ක්‍රිකට් එන්නත් කරපු චරිත

    • @prasannapiyumal8648
      @prasannapiyumal8648 4 ปีที่แล้ว

      Sira kathawa

    • @dgsat
      @dgsat 4 ปีที่แล้ว +1

      එහෙනං උඹට 30 පැනල දැං. 😉😉😉

    • @weeradhanu1180
      @weeradhanu1180 4 ปีที่แล้ว

      සිරා බන්

  • @connor4689
    @connor4689 3 ปีที่แล้ว +38

    මුරලි නියම ශ්‍රී ලාංකිකයෙක්😪❤ මොන ජාතියේ වුනත්❤

  • @sudeshvimukthi8753
    @sudeshvimukthi8753 3 ปีที่แล้ว +30

    ඉහලම තැනක් නෙමෙයි,ඉහලම තැන මුරලි❤️

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +19

    ලාංකික හදවත් හොරා ගත් ආදරණිය මුරලි 🇱🇰🇱🇰💪🏿💪🏿

  • @tharushidarshika3398
    @tharushidarshika3398 4 ปีที่แล้ว +32

    මුරලි කියන්නේ වාර්තා පොතක්

  • @infinitymusix9431
    @infinitymusix9431 4 ปีที่แล้ว +29

    නියම වීඩියෝ එක.
    පුලුවන්නම් මේ වගේ තොරතුරු ලෝකයේ තව ජනප්‍රිය වෙන්න ඉංග්‍රීසි භාශාවෙන් පළ කරා නම් හොදයි.
    මේ වීඩියෝ එකම English වලින් දාන්න අනිත් රටවල Cricket Lovers ට අපේ රටේ වැඩ කාරයෝ ගැන දැන ගන්න.

  • @AK-ln7wp
    @AK-ln7wp 4 ปีที่แล้ว +51

    සුභ උපන්දිනක් වීරයා ❤❤👍👊💪

  • @hasaraashan7780
    @hasaraashan7780 2 ปีที่แล้ว +7

    ආගම්,ජාති,භේද නැතුව එකතුවුනොත් කරන්න බැරි දෙයක් නෑ කියන්න.හොදම සාක්ෂියක්

  • @jphrboys1039
    @jphrboys1039 4 ปีที่แล้ว +82

    රටට ආදරය කරන නියම සිංහලයෙක්....

  • @slpowers9098
    @slpowers9098 4 ปีที่แล้ว +453

    ඔය වාර්තා තව කාලෙකට කඩන්න බැරි වෙයි කියන අය 👍 එකක් දාගෙන යමු...

    • @sady-inbox5818
      @sady-inbox5818 4 ปีที่แล้ว +2

      Best of murali in the world good luck 🖤

    • @sady-inbox5818
      @sady-inbox5818 4 ปีที่แล้ว +3

      අනිවා

    • @oshanweerasinghe8704
      @oshanweerasinghe8704 4 ปีที่แล้ว +3

      මලාට කඩන්න වෙන් නෑ යක්කු බොලව් මුරලි

    • @janithperera3698
      @janithperera3698 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම
      th-cam.com/video/p0zmmU5Ifzo/w-d-xo.html

    • @dishangunathilaka9892
      @dishangunathilaka9892 4 ปีที่แล้ว +1

      🌐

  • @damindutharinda8815
    @damindutharinda8815 4 ปีที่แล้ว +13

    මුරලි කියන්නේ අපේ එකෙක්.. අපේ රටේ.. 😍😍😍

  • @niroshanisadamali7272
    @niroshanisadamali7272 2 ปีที่แล้ว +2

    සුභ උපන්දිනයක් වේවා මුරලි අයියේ බුදු සරනයි ❤️❤️⚾⚾🏆️🏆️

  • @norikodharmarathna1276
    @norikodharmarathna1276 2 ปีที่แล้ว +3

    මුරලි, නියම cricketer knk. නියම ශ්‍රී ලාංකිකයෙක්

  • @indikaprasad5157
    @indikaprasad5157 4 ปีที่แล้ว +14

    තව තියෙනවා තනි පන්දු රකින්නෙක් එක්ක වැඩිම කඩුලු දවා ගැනීම අවස්ථා 77ක්
    උදා- c jayawardena b muralidaran

  • @gamingarrow6215
    @gamingarrow6215 2 ปีที่แล้ว +2

    මුරලි තිබ්බ ලෝක වර්තා කාටවත් බිද හෙලන්න බෑ තවත් වසර ගනනාවක් යන තුරුම.

  • @kavindumalith8508
    @kavindumalith8508 3 ปีที่แล้ว +7

    ආඩම්බරයි ඇගේ මයිල් කෙලින් උනා💖💖💖

  • @dasunchamikara6361
    @dasunchamikara6361 4 ปีที่แล้ว +31

    ඔව්වා කඩන්නෙ නෑ දෙයොයො කවුරුත්. 😂😂😂

  • @govindarajuraju6395
    @govindarajuraju6395 4 ปีที่แล้ว +3

    Not only Muralitharan Bros..most of the tamil peoples too self-confident, hardworkers and until get their target they will never Leave anything easly...tnk u

  • @kumarasumith1783
    @kumarasumith1783 4 ปีที่แล้ว +5

    නිහතමානි මිනිසෙකි... සුභ උපන් දිනයක් වේවා....

  • @sanjayamadushan8917
    @sanjayamadushan8917 4 ปีที่แล้ว +5

    ආඩම්බරයි... සුබ උපන්දිනයක් ඔබට.. වීරයානනි....

  • @nilakshikaharshani8425
    @nilakshikaharshani8425 4 ปีที่แล้ว +6

    කුමාර් සංගක්කාර ගැන video එකක් හදන්න please

  • @CHRISTIONORONALDO7siuuuuu
    @CHRISTIONORONALDO7siuuuuu 3 ปีที่แล้ว +4

    මුරලි තමා අපේ වීරයා

  • @sameerapradeep2412
    @sameerapradeep2412 4 ปีที่แล้ว +5

    වටින ක්‍රීඩකයෙක් ගැන වටින වීඩියෝ එකක්❤

  • @keshannadeera1985
    @keshannadeera1985 2 ปีที่แล้ว +3

    Legend ❤
    World Best Bowler Ever 🇱🇰

  • @dinesharanasinghe5275
    @dinesharanasinghe5275 2 ปีที่แล้ว +2

    Cricket waithrak nemai
    Lankawa Godak talented minissu enna ratak
    Ath ape rata Mehama una eka dukai

  • @bandarajbandara7742
    @bandarajbandara7742 2 ปีที่แล้ว +1

    කියන්න වචන නෑ සුභම සුභ ප්‍රාර්ථනා එක් කරමි..

  • @MSMA1982
    @MSMA1982 2 ปีที่แล้ว +1

    නියම ශ්‍රී ලංකා සිංහයා මුරලී

  • @AmadahamArana
    @AmadahamArana 10 หลายเดือนก่อน

    මුරලි ඔබ අසුන්දර අත්දැකීම් සමූහයක් මධ්‍යයේ ඉදිරියට පැමිණි සුන්දර මිනිසෙක්. ඒ ඔබගේ ඉවසීමත්, නිහතමානි කමත් නිසා.

  • @awishkanilupul5213
    @awishkanilupul5213 2 ปีที่แล้ว +1

    මුරලිදරන් ජනාධිපති කරමු

  • @amarasiriekanayake3018
    @amarasiriekanayake3018 4 ปีที่แล้ว +3

    Happy belated birthday wishes to you..Great Muthu...🌷🌷🌻🌻

  • @dimithuasanka7008
    @dimithuasanka7008 2 ปีที่แล้ว

    ලස්සනයි අයියා

  • @kavindubhanusha2130
    @kavindubhanusha2130 4 ปีที่แล้ว +5

    නියමාය් ය් ය්......😍😍😍😍

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 11 หลายเดือนก่อน

    මුරලි ❤❤❤

  • @kapilasadaruwan6693
    @kapilasadaruwan6693 4 ปีที่แล้ว +1

    Ftt porak oya hallo apita mara adambarayk oya gana oyata bs mn hithanawa mekata godak like watti kiyala

  • @healthykitchendinu6450
    @healthykitchendinu6450 4 ปีที่แล้ว +8

    Murali The legend ❤️❤️❤️

  • @priyanthikasubashini8827
    @priyanthikasubashini8827 4 ปีที่แล้ว +1

    Patta bro

  • @sanuka969
    @sanuka969 2 ปีที่แล้ว

    😍😍😍😘මුරලි

  • @denethkarunarathna382
    @denethkarunarathna382 2 ปีที่แล้ว +3

    චමරි අතපත්තු ගේ විඩියෝ එකක් ඔනේ ❤️❤️

  • @dilunaguesthouse3491
    @dilunaguesthouse3491 4 ปีที่แล้ว +1

    👍your are the best Murali,Good job,happy birthday.

  • @shehandananjaya8497
    @shehandananjaya8497 3 ปีที่แล้ว

    සුපිරියි මුරලි 👍

  • @shivaganeshanandaraja8274
    @shivaganeshanandaraja8274 4 ปีที่แล้ว +6

    He is having a another record, he was taken so many Test and ODI wickets other than everyone else, but never taken a Hat Trick

    • @manorichathu3052
      @manorichathu3052 4 ปีที่แล้ว

      Aiav ape temat gana darida😢😢😟😞

  • @buddhikaprasas6023
    @buddhikaprasas6023 4 ปีที่แล้ว +1

    සුපිරි

  • @najeemzesta1500
    @najeemzesta1500 4 ปีที่แล้ว +2

    Good jobe sir I think you recorded can’t break up any ☝️ one

  • @littlesithu4290
    @littlesithu4290 4 ปีที่แล้ว +2

    I love Murali😍😍😍😍

  • @n_sithux5638
    @n_sithux5638 2 ปีที่แล้ว

    Mewage aya gana TV wl pennuwnm lankwe minissunta mehm daksha minissuth apita hitiya kiyl mthk wei❤️

  • @yasasbandara7387
    @yasasbandara7387 4 ปีที่แล้ว +5

    Wow he is a legend 💪💪💪😍😍😘

  • @YTS...
    @YTS... 2 ปีที่แล้ว +3

    දැන් වනියා🥺♥️

  • @sameerairoshana1284
    @sameerairoshana1284 2 ปีที่แล้ว

    ආඩම්බරයක්,,,,

  • @amilalakshitha2573
    @amilalakshitha2573 2 ปีที่แล้ว

    තැනක් නෙවෙයි eka ekenma 1 best

  • @pehesararathnaweera2795
    @pehesararathnaweera2795 4 ปีที่แล้ว

    Well done #wishma lokayaaa#👍👍👍👍👍

  • @SachiJaya
    @SachiJaya 4 ปีที่แล้ว +4

    ආදරෙයි palenna

  • @gallageharshadeshapriya3130
    @gallageharshadeshapriya3130 4 ปีที่แล้ว +1

    god bless you.... murali......

  • @geethanimalkanthi202
    @geethanimalkanthi202 3 ปีที่แล้ว

    my fevaryt cricata is MUTHTHAIYA MORALIDARAN

  • @nethumsewmina7106
    @nethumsewmina7106 4 ปีที่แล้ว +1

    happy birth day muraly .conragulation.

  • @gihanigamage4792
    @gihanigamage4792 2 ปีที่แล้ว

    Ammo egath hiri watenawa. 😢😢💗💗💗💗💗💗 really proud of you murali.💗💗💗💗

  • @usudhammaus
    @usudhammaus 4 ปีที่แล้ว

    මුරලි රටට අභිමානයක්. ටෙස්ට් තරඟයක ඉනිම් 2ක දී පංදු යවා ලබාගත් කඩුලු එකතුවෙන් තමයි කඩුලු 10ක් ලබාගත් අවස්ථා ගණනය කරන්නේ. උදාහරණ ලෙස පළමු ඉනිමේ කඩුලු 4ක් ලබාගෙන දෙවැනි ඉනිමේ දී කඩුලු 6ක් ලබාගැනීමට සමත් වූ විට කඩුලු 10ක් ලබාගත් අවස්ථාවක් ලෙස සළකයි. කඩුලු 5ක් ලබාගත් අවස්ථා ගණනය කරන්නේ නම් එක ඉනිමක පමණයි. මුරලි එක ඉනිමක ලබාගත් වැඩිම කඩුලු ප්‍රමාණය කඩුලු 9ක් පමණයි. එනිසා එය නිවැරැදි විය යුතුයි.

  • @hamocell8040
    @hamocell8040 3 ปีที่แล้ว +1

    සුබ උපන්දිනයක් වෙිවා අපේ විරයා..

  • @wgltravelchannel6994
    @wgltravelchannel6994 4 ปีที่แล้ว +4

    26 super hode💜💜💜💜💜💜💜💜

  • @samaonaki3876
    @samaonaki3876 2 ปีที่แล้ว

    Murali Oba apita sampathak ❤❤❤

  • @slfreefireteam5499
    @slfreefireteam5499 4 ปีที่แล้ว

    Ape gamma murali ... India wata hulan mchn

  • @dragonkiller3829
    @dragonkiller3829 3 ปีที่แล้ว

    Record Machine ♥

  • @rathupuka2715
    @rathupuka2715 4 ปีที่แล้ว +1

    owa aye kawadawathma kadanne nah.....love you murali

  • @r.uprasad6334
    @r.uprasad6334 2 ปีที่แล้ว

    මුරලි 💯💯

  • @HypeFF99
    @HypeFF99 4 ปีที่แล้ว +6

    ක්‍රිකට් වලට කැමති අය මෙතන්ට like එකක් දාන්න.

  • @harshansithara9042
    @harshansithara9042 4 ปีที่แล้ว

    Happy Birthday !!! මුරලි

  • @lankaweratapuwakwagawa7248
    @lankaweratapuwakwagawa7248 2 ปีที่แล้ว

    👏👏👏💖💖💖💖💝💝💝💝 murali

  • @PikkuTv
    @PikkuTv 4 ปีที่แล้ว

    Mama Kamathima Kridakaya....😍

  • @hasanthaindu8926
    @hasanthaindu8926 ปีที่แล้ว

    දැන් වනී❤

  • @lokawisthara729
    @lokawisthara729 4 ปีที่แล้ว

    මම කැමතිම ක්‍රිකට් ක්‍රීඩකයා

  • @janithdulsan994
    @janithdulsan994 3 ปีที่แล้ว +1

    loka pugitha pandu yavanna

  • @dhanushkasarojani4361
    @dhanushkasarojani4361 ปีที่แล้ว

    Good

  • @mebrobyvihandu2210
    @mebrobyvihandu2210 4 ปีที่แล้ว

    Venizulawa gana video 1 onee

  • @පැතුම්මහේෂ්
    @පැතුම්මහේෂ් 4 ปีที่แล้ว +1

    අපේ කලේ නිහඩ වීර යා

  • @channabandara4026
    @channabandara4026 4 ปีที่แล้ว +2

    Legand ❤

  • @pasanjith5644
    @pasanjith5644 ปีที่แล้ว +2

    ඔය එක world record එකක් වත් තව අවුරුවු 10 කටවත් කඩන්න බෑ. මුරලිදරන් කියන්නෙ ලෝකේ බිහි වූ විශිෂ්ටතම පන්දු යවන්නා කියන්න odi & test highest wiket taker කියන රෙකොඩ් දෙක විතරක් ඇති.

  • @ruwanmadhusanka5934
    @ruwanmadhusanka5934 2 ปีที่แล้ว +1

    මේකට විතරයි අපේ උන්ට ජාතිවාදෙ නැත්තෙ. අනිත් හැම එකටම ඕකා දෙමලා ඕකා තම්බියා කියලා බෙදාගෙන😒

  • @lovadesi
    @lovadesi 4 ปีที่แล้ว +2

    Guess who have given 11 thumbs-down for this great man?

  • @azardfeat6712
    @azardfeat6712 2 ปีที่แล้ว +1

    ❤️😎

  • @wimukthilakshan259
    @wimukthilakshan259 3 ปีที่แล้ว

    Legend 😍

  • @kamalsanjeewa1402
    @kamalsanjeewa1402 ปีที่แล้ว

    Eva karanna thiya lanvenna vath baruva athi

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka 4 ปีที่แล้ว

    Happy birthday to you murali😍😍😍😍😍

  • @isankalakshan7310
    @isankalakshan7310 4 ปีที่แล้ว

    Grate මුරලි

  • @roshaneranga4530
    @roshaneranga4530 4 ปีที่แล้ว

    Good luck

  • @DanumaSagaraya
    @DanumaSagaraya 4 ปีที่แล้ว

    එන්න දැනුම ගවේෂණය කරන්න ♥️

  • @eveyonewehas5498
    @eveyonewehas5498 3 ปีที่แล้ว

    ape cricket vadda thamai Mrali

  • @crazyking8722
    @crazyking8722 4 ปีที่แล้ว

    Duminda mama ekagai

  • @amilalakshitha2573
    @amilalakshitha2573 2 ปีที่แล้ว

    Master

  • @kaven....1236
    @kaven....1236 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏👍

  • @maleeshaheshan8659
    @maleeshaheshan8659 2 ปีที่แล้ว

    22ක් ද 27ක් ද?

  • @rasikamauri160
    @rasikamauri160 4 ปีที่แล้ว

    me record kadanna hinen thamai

  • @sunethfernando1856
    @sunethfernando1856 4 ปีที่แล้ว

    Thanks murali

  • @djushansl
    @djushansl 3 ปีที่แล้ว

    යකෙක්

  • @shanbro2nd168
    @shanbro2nd168 4 ปีที่แล้ว

    Love murali

  • @chinthanalakshan2054
    @chinthanalakshan2054 4 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @gayanrajapaksha5935
    @gayanrajapaksha5935 3 ปีที่แล้ว +1

    HI