සිංහ කුඩුවට ඇඟිල්ල දැමු මෝඩ මිනිසාට සිදු වූ දේ බලන්න | 13 People Doing Stupid Things And Regret

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2023
  • Wishma Lokaya Contact - 070-3978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya_offcial
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 107

  • @zoomeryt8922
    @zoomeryt8922 11 หลายเดือนก่อน +14

    Apith හැමදාම අත් ටැක්ටර් පැද්දා😂

  • @sewangalaapi7788
    @sewangalaapi7788 11 หลายเดือนก่อน +63

    බයික් එකෙන් හැමිනේන්න හදන එවුන්ට විඩියෝ එක උපහාරයක් වේවා ...😂😂

    • @himali9737
      @himali9737 11 หลายเดือนก่อน

      මේ මිනිසුන් මොඩ වැඩ කරලා වේදනාවක් විඳිනවා ඇති. ඒත් මීට වඩා බුද්ධිමත්ව මරා දැම්ම ජීවිත ගැන හිතන්න. මට comments දාන්න බැරි නිසා. මේ. දේවල් ගැන හොඳ අවබෝධයක් තියෙනවා. අපරාධ කරොත් පොලවේ තිබේන. වැලි කැට යක් හරි සාක්ෂි ලොවට හෙළි කරයි. හොඳ මිනිසාට ගරු කිරීම. දූෂිත මිනිසට දුෂිතයි එය මගේ ප්‍රතිපත්තිය. ඒ මිනිහා ලොකුද පොඩි ද මට අදාල නැ. එ මිනිසා ලොකු මිනිහෙක් නම් සල්ලි තිබුණු පාලියට දුප්පත් මිනිසුන්ව වරදක් නොකර අපහසු තාවයට පාත් කිරීම එ මිනිසාගෙ බුද්ධිමත් කම වටිනා කම මොකක්ද. වංචාවෙන්. අනුන්ගේ න් මංකොල්ල කෑමට උත්සාහ කරන අයට මේ වගේ දේවල් යම් කිසි දෙයක් තේරුම් ගත හැකිය

    • @warushadev7420
      @warushadev7420 11 หลายเดือนก่อน +1

      Respect

    • @user-zo2ox2dp8h
      @user-zo2ox2dp8h 11 หลายเดือนก่อน +1

      Aniwa

    • @heatheart6177
      @heatheart6177 11 หลายเดือนก่อน

      හා බං

    • @nakulasenaratha6413
      @nakulasenaratha6413 10 หลายเดือนก่อน +1

      niyamaai

  • @devindithiloka2512
    @devindithiloka2512 11 หลายเดือนก่อน +7

    අත් ටැක්ටර් සීන් එකේ නම් ආතල් එකක් තිබ්බා 😂 ඒත් එයාලා හොඳින් ඇති.

  • @hesaragamage7233
    @hesaragamage7233 11 หลายเดือนก่อน +6

    බයික් වලින් tree wheel වලින් වැඩ දාන කට්ටිය හිතන් ඉන්නෙ හරි ලොකුයි කියලනේ ඉතිං

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 11 หลายเดือนก่อน +12

    ගොඩක් අයට ලොකු උපදෙස් දෙන වීඩියෝ එකක්...
    ස්තුතියි විශ්ම ලෝකය ...

  • @thejavageek8450
    @thejavageek8450 11 หลายเดือนก่อน +12

    අසනීපයෙන්ද ?

  • @LasinduNawanjana
    @LasinduNawanjana 11 หลายเดือนก่อน +6

    මුලින්ම මට හිනා ගියේ 😀😀😀 මිනිස්සුන්ට මෝඩ වැඩ හින්ද

  • @lakminweerasooriya
    @lakminweerasooriya 11 หลายเดือนก่อน +19

    වීඩියෝ එකේ නැති රූපරාමුවක් දාලා තම්නේල් හැදුවාම, "විශ්ම ලෝකය"ට තියෙන විශ්වාසෙ අඩුවෙලා යයි...!!!

    • @plncriccom
      @plncriccom 11 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත😢

    • @saptharishi376
      @saptharishi376 11 หลายเดือนก่อน +1

      සහතික ඇත්ත

    • @lifeontheroad793
      @lifeontheroad793 11 หลายเดือนก่อน +1

      💯

    • @madusanjana7855
      @madusanjana7855 10 หลายเดือนก่อน +1

      Aniva

  • @motivationsongandmusic5381
    @motivationsongandmusic5381 11 หลายเดือนก่อน +1

    Thank you 🙏❤💐

  • @dileepaappuhamy4017
    @dileepaappuhamy4017 11 หลายเดือนก่อน +1

    Thank you so much ❤

  • @sewwandisewwandi205
    @sewwandisewwandi205 11 หลายเดือนก่อน

    I love you wishma ලෝකය❤

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 11 หลายเดือนก่อน +5

    වීඩියෝ එක නං අන්තිම අන්තිම සවුත්තුයි කිසිම දෙයක් පැහැදිලිව පෙන්නන්නේ නැහැ...

  • @C.H.A.369
    @C.H.A.369 11 หลายเดือนก่อน +4

    අයියට හෙම්බිරිස්සාව ද🤒🤧

  • @rushand8003
    @rushand8003 11 หลายเดือนก่อน +2

    A/L bio krna nangilata hoda video ekak 😂😂

  • @Hemdema
    @Hemdema 11 หลายเดือนก่อน +3

    එල

  • @SLvishwa2008-.
    @SLvishwa2008-. 11 หลายเดือนก่อน +8

    දවසින් දවස වොයිස් එක වෙනස්නෙ මන් ආස මේකටනම් නෙවෙයි😍එලම කිරි අද වීඩියෝ එකක්😈

  • @legendkity5321
    @legendkity5321 11 หลายเดือนก่อน +1

    niyami

  • @yasasediriweera8281
    @yasasediriweera8281 11 หลายเดือนก่อน +4

    සමහර දේවල් ඉල්ලගෙන කෑම් තමයි දෙයක් වෙන්න ම ඔනේ ව්දවන්න..ජිව්ත යම ඉවරයි එතකොට

  • @utg.978
    @utg.978 11 หลายเดือนก่อน

    Super bro

  • @HersaraLakshah-ko9vb
    @HersaraLakshah-ko9vb 23 วันที่ผ่านมา

    මරු තමයි ඉතින්. SOOS .

  • @chathudlk6389
    @chathudlk6389 11 หลายเดือนก่อน

    Good video

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 11 หลายเดือนก่อน +1

    😮🔥

  • @Shane_Mix
    @Shane_Mix 11 หลายเดือนก่อน +1

    e ane me chanel ekenuth den me moda video penwanne
    mewa balanna api wishma lokayata enne ne ne

  • @ElephantSoul
    @ElephantSoul 11 หลายเดือนก่อน +5

    තමුන්ගේ තරමට වඩා වැඩි වැඩ කරන අයට හොඳයි මේක

    • @yasasediriweera8281
      @yasasediriweera8281 11 หลายเดือนก่อน +1

      ඒත් එහෙම අය හැදෙන්නේ නැහැ

  • @user-bu1ph4vk7w
    @user-bu1ph4vk7w 11 หลายเดือนก่อน +3

    Superb❤

  • @user-tf2uz5kj6d
    @user-tf2uz5kj6d 11 หลายเดือนก่อน

    Criket video ekak danko bn😢😢

  • @ruwanhettiarachchy1821
    @ruwanhettiarachchy1821 11 หลายเดือนก่อน +3

    1 st comment ❤

  • @shenumusic-hj9jo
    @shenumusic-hj9jo 11 หลายเดือนก่อน +4

    😇

  • @pramudsenanayaka8376
    @pramudsenanayaka8376 8 หลายเดือนก่อน +1

    Yar thats write bro

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya 11 หลายเดือนก่อน +1

    🤗👌♥️

  • @Nipunasooriyaarachchi
    @Nipunasooriyaarachchi 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @Kuvinirisara
    @Kuvinirisara 11 หลายเดือนก่อน +3

    1st comment

  • @user-zt3qm3kh9q
    @user-zt3qm3kh9q 11 หลายเดือนก่อน

    👍👍👍

  • @chandiweerakoon3
    @chandiweerakoon3 11 หลายเดือนก่อน

    👍❤️

  • @sahanabisheka3786
    @sahanabisheka3786 11 หลายเดือนก่อน

    SCP 173 gana video ekak one

  • @rashminavodyanandhasumana7079
    @rashminavodyanandhasumana7079 11 หลายเดือนก่อน +5

    කටහඬ වෙනස් 😒

  • @dewanadutugamunuu.
    @dewanadutugamunuu. 11 หลายเดือนก่อน +1

    චැනල් එක වැටෙයි බ්‍රෝ බලාගෙන.. කොලිටි එක මේන්ටේන් කරන්න ❤

  • @SecretSinger-cy9lf
    @SecretSinger-cy9lf 11 หลายเดือนก่อน +1

    ❤️👊🤭

  • @aroshakelum966
    @aroshakelum966 11 หลายเดือนก่อน

    ❤️👍

  • @zkoppa_aziya
    @zkoppa_aziya 11 หลายเดือนก่อน

    ❤️🤟

  • @Helasiri
    @Helasiri 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤💐🙏

  • @hirushasaduranga5199
    @hirushasaduranga5199 11 หลายเดือนก่อน +1

    Lankawa mun waga ewngan beraganna puluwannm me rata supiriyatama hadila🙃🙂❤️🤟😂

  • @dhanushka89
    @dhanushka89 11 หลายเดือนก่อน

    Voice Eka kalabalai. Wenada wage clear Naha.

  • @mohamedfaizam3433
    @mohamedfaizam3433 11 หลายเดือนก่อน

    ❤❤

  • @sisiramuthumala5661
    @sisiramuthumala5661 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @dinushaacademy9250
    @dinushaacademy9250 11 หลายเดือนก่อน

    💞💞💞

  • @lahirudilrukshi241
    @lahirudilrukshi241 9 หลายเดือนก่อน +1

    Aluth Kenek Needa Hadakawanne Voice

  • @mr.pm.j8768
    @mr.pm.j8768 11 หลายเดือนก่อน +3

    විශ්ම ලෝකය ❤🔥

  • @ravidu3648
    @ravidu3648 11 หลายเดือนก่อน +1

    ට්‍රුක්ටරේ ගිය අයට වැඩිය තුවාල උනේ නෑ වාසනාවට

  • @iraj127
    @iraj127 11 หลายเดือนก่อน

    උපහාසයක්

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 11 หลายเดือนก่อน +1

    Katahada left wunada? Ada wena kenek neda? Ane supurudu katahada onemai!

  • @SasmithaNaveen-pb4vd
    @SasmithaNaveen-pb4vd 11 หลายเดือนก่อน

    අත්ට්‍රැක්ටරේ තමයි මරු😅😁💔

  • @summa3938
    @summa3938 10 หลายเดือนก่อน

    කෝ Thamnil එකේ තිබ්බ threewhel සීන් එක ???

  • @DM-Love1
    @DM-Love1 11 หลายเดือนก่อน

    උබත් අටපට්ටම program එක කරන්වද

  • @Maffyteck
    @Maffyteck 11 หลายเดือนก่อน +1

    Voice එකට මක්වෙලාද

  • @vihangidewmini8846
    @vihangidewmini8846 11 หลายเดือนก่อน

    ☺️☺️☺️☺️☺️

  • @JanishBro-xj5ru
    @JanishBro-xj5ru 11 หลายเดือนก่อน +1

    කඩහඩ වෙනස් වෙලා 🤔😢

  • @freyamadushani1189
    @freyamadushani1189 10 หลายเดือนก่อน +1

    Blan giyama wadima gonnu pirisak inne indiawe neh😂💔

  • @Washikakeerthirathne
    @Washikakeerthirathne 11 หลายเดือนก่อน

    lankawe bus karayoth ohommamai .

  • @raveencooray9697
    @raveencooray9697 11 หลายเดือนก่อน +31

    පරේ හයියෙන් බයික් පැද පැද වැඩ දාන එවුන්ට මේ වීඩියො එක හොදයි.

    • @suranjeegamage6339
      @suranjeegamage6339 11 หลายเดือนก่อน

      ඇයි මොකද?🤬🤬🤬🤬😡

    • @raveencooray9697
      @raveencooray9697 11 หลายเดือนก่อน

      @@suranjeegamage6339 යකෝ පාරේ වැඩ දදා ගිහින් හැප්පුනාම බොගේ අම්මා තාත්තා නංගි මල්ලී අයියා අක්කා වගේම තවත් කෙනෙක්ගේ අම්මා තාත්තා නංගි මල්ලි අයියා අක්කා කෙනෙක් තමා මැරෙන්නේ නැත්තම් ඔතපල වෙන්නේ.පොඩ්ඩක් හිතහං ඒවා.ඕනතරම් බයික් වල වැඩ දාන එවුන් අන්තිමට හැප්පිලා තමා නවතින්නේ.මගේ යාලුවොත් ඉන්නවා එහෙම මැරුන එවුන් හෙන ගොඩක්.

    • @raveencooray9697
      @raveencooray9697 11 หลายเดือนก่อน

      @@suranjeegamage6339 බයිල් වලින් වැඩ දැම්මා කියලා ඇති වෙන සෙතක් නෑ.අනිත් මිනිසුන්ට කරදර තමා ඒකෙන් වෙන්නේ.ඔය නිව්ස් වලත් ඕනතරම් ගියේ.මේ ඊයෙ පෙරේදත් ගියේ අවවාද කරපු තාත්තා කෙනෙක්ට හෙල්මට් වලින් ගහලා තිබුනේ ඇටකටු කුඩු වෙන්න.ටිපර් වෙලා රිප්ලයි දාගෙන එන්න එපා.ඔයා මොනාකිව්වත් බයික් තියෙන්නේ පාරෙ වැඩ දදා අනිත් මිනිස්සුන්ව හප්පන්න නෙවේ.බයික් තියෙන්නේ ගමන්ක් බිමනක් යන්න.ටිපර් වෙලා රිප්ලයි දාගෙන මගෙන් මුකුත් අහගන්න එපා.හිත රිදෙයි

    • @sieno-xtt6196
      @sieno-xtt6196 11 หลายเดือนก่อน +2

      bike padinne moda hathikare bn😂

    • @niroshanibandara3474
      @niroshanibandara3474 11 หลายเดือนก่อน +2

      Ow aththa matath ova set na

  • @pulindamathagadeera6595
    @pulindamathagadeera6595 11 หลายเดือนก่อน

    mul clips 5 nam waradak kiyanna bhe. oya palapurdu ayath mulmma para karaddi watila karala thuwala wela oita wada anathuru wenawa. eth anathurak wei kiyala baya unoth mkuth karanna bari wenawa. waradim walin thamai minissu igana gena jaya ganne.

  • @dilmihansika8830
    @dilmihansika8830 11 หลายเดือนก่อน

    Lankave Pusonge supiri vada balala hodata sathutu venna my actors only channel aken

  • @manushahansaka9998
    @manushahansaka9998 11 หลายเดือนก่อน +2

    40 like

  • @boom4961
    @boom4961 11 หลายเดือนก่อน

    වැටි වැටී තමයි නැගිටින්නෙ බෑ කියල ඉන්නදකියන්නෙ

  • @dushanthiireshika4311
    @dushanthiireshika4311 7 หลายเดือนก่อน

    Monada bn dan mee dana video🥲

  • @ashasamodi8466
    @ashasamodi8466 11 หลายเดือนก่อน

    Voice ekata mokakda une😮

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 11 หลายเดือนก่อน

    මිනිස්සුන්ගේ මෝඩ වැඩ 😅😅😅😅😅

  • @kevinthomas7040
    @kevinthomas7040 11 หลายเดือนก่อน

    💀😅

  • @kavishagimhan3469
    @kavishagimhan3469 11 หลายเดือนก่อน

    හරි නෙ පු# අමරුව

  • @SachiniJayasinghe-xh3pn
    @SachiniJayasinghe-xh3pn 11 หลายเดือนก่อน

    😂

  • @DilanNimesh-go6fi
    @DilanNimesh-go6fi 11 หลายเดือนก่อน

    මොනවද ඕයි මේ content

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 11 หลายเดือนก่อน +1

    Private බස් කාරයෝ නං කතා කරලා වැඩක් නෑ කාලාකණ්ණි ම ජාතියක්

    • @jkbro6016
      @jkbro6016 11 หลายเดือนก่อน +1

      උන් විතර්ක් නෙවෙයි ctb කාරයොත් එහෙමයි එක හරකෙක් අද කෙලගෙන ගියා පිස්සෙක් වගේ තව පොඩ්ඩෙක් පාරෙ ගියපු මනුස්සයෙක් හප්පනව

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 11 หลายเดือนก่อน +2

      @@jkbro6016 ඔව් ඇත්ත

  • @prabashchaminda6053
    @prabashchaminda6053 11 หลายเดือนก่อน

    අද බොරුවක්

  • @sithijatheekshana5353
    @sithijatheekshana5353 11 หลายเดือนก่อน

    කිහෙන් මෙ කුනුගොඩවල් උසන් එනවදමන්දා

  • @why-ob6yl
    @why-ob6yl 11 หลายเดือนก่อน +3

    ඇයි මේ අද චාටර් වෙලා විශ්ම ලෝකය☹️

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 11 หลายเดือนก่อน +4

      ඇයි මොකක්ද වෙච්ච චාටර් එක

    • @jkbro6016
      @jkbro6016 11 หลายเดือนก่อน

      කටහඩද

    • @why-ob6yl
      @why-ob6yl 11 หลายเดือนก่อน

      @@jkbro6016 nA video eka ada awl

  • @dilmihansika8830
    @dilmihansika8830 11 หลายเดือนก่อน +1

    Pusonge vada ona nan my channel aken balanna

  • @Lakshan.0105
    @Lakshan.0105 11 หลายเดือนก่อน

    ❤❤

  • @isurumalirajapaksha730
    @isurumalirajapaksha730 11 หลายเดือนก่อน +1

    1st comment